Mr. Minister, 2 years ago I accidentally came across one of your COPE committee video. It changed my political view ( had been a Rajapaksa supporter) completely & really started listening to all your you tubes. Then I started listening to AKD’s & really got hooked. When AKD ( currently the President of Srilanka) came to Vancouver BC, I drove 9 hours to see him. AKD , is a true leader. Wishing you all the very Best, Mr. Minister.
කනපිට ගහලා හරි අපි හදමු අපෙ රට සහෝදරයා අපිට පුළුවන් උපරිම අපි කරනවා💪💪❤️❤️❤️
කිසිම හදිස්සියක් නෑ ටික ටික වෙනස් කරන්න පුලුවන් මූලිකම දේ නීතිය හැමොටම සමාන වෙන්න ඕනේ ජයවේවා මාලිමාවට ජයවේවා
Hadissi nm na bn eth arun mona atemagalak hari ghala meke wattanne balanne ikmenete unwe athulate damman hari😢
අහන්නත් ආසයි බන් මේවා
ඇත්තටම මචං..
ඔබ තුමන්ට සුභ පතනවා නිකැලැල් දේශපාලන ඉතිහාසයක් සතු නිහතමානී සහෝදරයා🙏
ඡන්දයට කලින් කියපුවා ඒ විදියටම බලයට ඇවිල්ලත් කියනවා .ඒකයි වැදගත්කම .........ඉතින් කොහොමද වැඩ නොකරයි ...සින්නේ සහෝදරයා...
ඔබ තුමාට ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකිරීමට සියලු ශක්තිය හා ධෛර්ය ලැබෙවා ❤
අපි පොඩිම කාලේ ඔය සමහර ආයතන සකිු්යව නිබුනා අපි තරැණ කාලේ ඹ්වා වැගෙන හැටි අපි දැක්කා දැන් අපි මැදිවියට ඇවිල්ලා ආසයි ඒවා ආයේමත් සකිුය වෙනවා දකින්නට good luck ..
අදටත් මතකයි බස් හදපු වේරහැර වෙස්කෝ සමාගම වහලා දාපු හැටි. ඒ දවස්වල අපි ඡන්ද අයිතියවත් නැති ඉස්කෝලෙ යන ලමයි ☹️
Math ehemai mata keyanna teyenneth oya tekamai
@@ude3333
කරන්නට ගොඩක් තියෙනවා අලුත් ලංකාවක් හදමු made in srilanka විතරක් නෙමෙයි අපේ රටේ මිනිස්සුන්ට විස්වාසය තියල ගන්න පුළුවන් quality standerd සපිරි නිපැයුම් වෙළඳපලට යවන්න පාර හදමු .❤
ලංකාවේ වාහන හදන්න පටන් ගන්න. Made in Sri Lanka. ❤❤❤❤
සුවඳ හමන හදුන් ❤ නිහතමානී දේශපාලනයේ සංකේතය❤
❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
😮😮😮😮😮😮
😅😅😅😅😅😅
🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️🙏🙏🙏
Call එක දීපු නෝන මහත්මයා දැන් මේක දකීත්වා
😁😁😁😁😁😁
සුනිල් සහෝදරයා ❤️❤️
හඳුන් අපේ ඇමතිට ජයවේවා
හරිම ආසාවෙන් දැන් හැම දෙයක්ම අහගෙන ඉන්නෙ අහක දාන්න එක වචනයක්නෑ දැන් අපි අතර පරතරයක් නෑ කියල දැනෙනව
ශ්‍රී ලංකාවට ජනතාවට ජයවේවා ❤️🙏
ජයවෙවා ඔබලට වරද්දන්න බලං ඉන්නෙ පරිස්සමට බුදු සරනයි 🎉
පට්ට. සහෝ වැඩ පෙන්වන්න. උසාවි නියෝගයක් නිසා වළක් හරා ඇති නමුත් රට දුෂ්කර අවස්ථාවකට පත්වු විට ගැනීමට පෙර රජ වරුන් තබා ඇති ඇත්ත නිධන් තවම තිබේ.
හදවතට කතාකරනවා සහොදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ලක්මෑනි දිනෙන් දින දියුනුවෙිවා, අනුර සහෝදරයා ඇතුලු අපේ මාලිමාවට ජයවෙිවා
හඳුන් ඇමතිතුමනි❤ මේ රට සුරපුරයක් කරන්න ඔබතුමාට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා❤🎉❤🎉❤🎉
දැන් ඉතින් ඒවා ගැන කියව කියව ඉදල වැඩක් නෑ.. ඒවට විරිද්දුව පියවර ගන්න..කල යුතු දේ කරන්න.. අපි ඔයාලට බලය දුන්නේ ඒකට.. අපි බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ වැඩ පිලිවෙල.. ඉක්මනට වැඩ පටන් ගන්න.. ජය වේවා.❤❤❤😊
ජය වෙිවා හදුන් සහෝදරයා❤🎉
සහෝදරයා ඔබට සුබ පැතුම්
ඉතාමත් ප්‍රිය කරන පුද්ගලයෙක් ....ජය වේවා ඔබ තුමාට...
Congratulations brother .......❤❤❤❤❤
රට හදන්න ඔබතුමාලා එච්චරයි ❤ බුදුසරණයි වෙන කරදරයක් නොවුනොත් මිසක් මේ පාර රට ගැන හිතන මිනිස්සු ටිකක් අපේ රටට ලැබිල තියෙන්නෙ කියල හිතනවා නායකත්වයට ❤❤❤
Well done budusarany
රටට යහපතක් වේවා🙏
Wow......this is amazing. Congratulations Sir. We are so happy about the change.
හරියටම හරි හඳුන් සහෝදරයා.
ඔයාල ට , ඔයාලගෙ හතර වරිගයටම පින් . .
දැනටමත් අපි හැමෝම සැහැල්ලුවෙන් ඉන්නෙ.
❤❤❤❤❤❤
ඇයි සින්ටෙක්ස් තුල් ටෙක්ස් තුනි ලැලි කර්මාන්තය ලොභාන්ඩ සංස්ථාව කැළණි ටයර් සංස්ථාව
අපේ හදුන් ගහ❤❤❤
Niyamai..ohoma yamu.jayadewa
ආදරේ සහෝදරයා❤❤❤
ලස්සන කතාවක් කිව්වා.ජනතාව ජනතාවගෙ යුතුකම ඉටු කලා.අපිට තියෙන්නේ අපි කෙරෙහි තැබූ විශ්වාසය පලුදු නොකර ඉඩිරියට අරන් යන්න
ලෙඩාට හදිසි උනාට දොස්තරට කලබලයක් නෑ......හෙමීට පරෙස්සමෙන් ඉදිරියට යමු....රටේ සියලුම දෙනාට ජය වේවා...මම අාඩම්බර ජෙප්පෙක්.
ජයවේවා
සදුන්හෙට්ටි සහෝදරයා
හදුන්නෙත්ති සහෝදරයා
Mr. Minister, 2 years ago I accidentally came across one of your COPE committee video. It changed my political view ( had been a Rajapaksa supporter) completely & really started listening to all your you tubes. Then I started listening to AKD’s & really got hooked. When AKD ( currently the President of Srilanka) came to Vancouver BC, I drove 9 hours to see him.
AKD , is a true leader.
Wishing you all the very Best, Mr. Minister.
❤❤❤
අපේ රට දියුණුවට ගෙනියන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා
Niyamai ❤❤❤
ඔබ තුමාට. උනසුම්. සුබ. පැතුම්. කුවේට් 🙏🙏🙏
හොඳ කතා ගොඩක් කියලා කට ඉස්සර කරගෙන එක එකාට කටගැස්මට ගන්ඩ කතාවකුත් කියනවා...😊 ශේප් එකේ වැඩ කරලා පෙන්නන්න සහෝදරයා...
Oya NPP ekata vote kare nane.. E nisa balagena inna. E minissu lassanata wade karawi
@@evonneperera9839 එහෙම අයට තමයි ටිකක් බලාගෙන ඉන්න අමාරුවෙලා තියෙන්නේ 🤭
Ow Aniwarayenma’ ❤❤
ග්‍රෙට්
Sunil sahodaraya ❤❤❤
Jaya wewa ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම රටට අපිට ආදරය කරන ජනනායකයෙක් අපිට අපේ යන හැගීම ඇති වෙන අපේ කෙනෙක් අපිට ඉන්නවා ....... අපි හැමෝම එකට එකතු වෙලා එකමිටකට රට ගොඩ ගමු......
ජය වේවා 🌷 ඇමැතිතුමනි........❤❤
ඔබලා මේරට හැදුවේ නැත්නම් වෙන කවුරුත් මේ රට හදන්නේ නැ කොහොමහරි මේ රට හදමු අපි එකතු වෙලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයෙන් ජයම වේවා
Congratulation please rule our country wisely
Well done brother and well said
මේ සියළු කර්මාන්ත නැවත ඇතිකිරීමට ශක්තිය ඔබතුමාට ලැබේවයි පතමි
අතීත කෙරුවාව වැරදි නිසයි නිවැරදි කරන්න ඔයාලට බලය දුන්නෙ.
දැන් අතීත කතා නවත්තල වැඩේ කරමු.
Good luck 👍
අතීත කෙරුවාව මිනිස්සු දැනගන්නවට ලැජ්ජද ? කියන්න එපා කියන්නෙ ඒ නිසාද ?
කලින් සිද්ධ උන දේවලුත් අපිට දැනගන්න ඕනේ. අනිවා .ඔයාට ඒවා අහද්දි රිදෙනවනං නොහා ඉන්න.
@mangiasfalto කිසිම රිදීමක් නැහැ සහෝදරයා.
පහුගිය කාළය පුරාම ඒව අහල, පිළිගත්ත නිසයි මේ වෙනසට දායක වුණේ. දැන් වෙන්න ඕනි, ඒ වැරදි නිවැරදි කරමින්, අපේක්ෂා කරපු සාර්ථකත්වය කරා මේ රට ගමන් කරවීම.
ආදරේ වැඩිකමට රජ්ජුරුවන්ගෙ බෙල්ලෙ වහපු මැස්සට කඩුවෙන් කොටපු වදුරු ආරක්ෂකයින්ගෙන් පරිස්සම් වෙලා, මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදනව දකින්නයි ඕනි.
(යහපත් විවේචන ගැන ද්වේශය උපදවා ගන්නෙ නැතිව, මැදහත්ව දකින්න පුරුදු වෙන්න)
@@ajanthavithanage4236 කිව්ව දේ නිවැරදිව දකින්න. අතීත කෙරුවාවන් ගැන ලැජ්ජ හිතුණ අය එකතු වුණ නිසා තමයි මේ ජයග්‍රහණය ලැබුණෙ.
ගෝඨාභය ආව ගමන් පැනෙ ක්ලිප් 1 ගහල පෙට්ටියට දැම්ම කියල කවි ගී ලියපු අය වගේ, හැමදේටම ප්රශස්ති ගයන අයගෙන් තමයි පරිස්සම් වෙන්නම ඕනි....
@@ajanthavithanage4236 ඒව ගැන ලැජ්ජ හිතුණ අය එකතු වුණ නිසා තමයි මේ ජයග්‍රහණය ලැබුණෙ.
සේරටම ප්රශස්ති ගැයීම නවත්තල, හොද දේ අගය කිරීමත්, වරදක් නම් පෙන්වාදීමත් හතුරුකමක් විදිහට දකින්න එපා....
ජයවෙවා npp ❤❤❤❤❤
හදුන් ❤😍
හිටපු.ඵවුන්.කාලතියන.තරම
රටහදන්න.ආයෙ.ඇඩෙන්න
ජනපතිතුමා.කිව්වා.වගෙ.
ජයවේවා.👏👏👏👏👏👏👏👏👏👏👏💟💟💟💟💟💟💕
Theruwan saranai 🎉🎉🎉🎉🎉
Ela supiri❤❤❤
Congratulations sir good luck ❤❤❤❤
හාමුදුරුවරු කිසිම තැනකට වද්දගන්න එපා. එයාලගේ පාඩුවේ පන්සලට වෙලා ඉන්න දෙන්න ඒගොල්ලෝ ආවත් ඒගොල්ලෝ ඇඳගෙන චිත්ත ය ගලවලා සිවුර අප් පොරවල පන්සලේ වැඩ ඉන්න කියන්න ධර්මය විතරක් දේශනා කරන්න කියන්න. මෙයාලා රට වෙනුවෙන් කතා කරන්නෑ ඒගොල්ලෝ තණ්හාවෙන් ඒගොල්ලන්ට පොදි බැඳගන්න කතා කරන්න පස්සෙන් යන්නේ
Absolutely
kawd dhewadaruwo wadda gatte...ehem amaruwak na katawat...mond uba me kiynne......padiliyekt kiypn owa😂😂
@@lovadesi kurusa shapa😇😂
රට හදන්න එකෙන්ම.. ඕනම කැපකිරීමක් කරන්න සූදානම්ම්.. හදවතින්ම..!! මේක හදන්න පුලුවන් රටක්...... ජය මාතෲ භූමීය ලංකා..!☸️🧘🏿♂️🇱🇰🫡🤍💐🙏🏻
නියමය්
Supiri ❤
සතුටුයි කතිරේ ගැන
Oba tumate God bless.
Jaya wewa saho api aksesath karamu ape mau amma
මාලීමාවට ජයවේවා
මගෙත් එකම යෝජනාව ගමකට කර්මාන්තයක්.. අනිවාර්යයෙන්ම දෙන්න.. බිත්තර උනත් L ,M ,S කියලා වෙන්කරලා ලස්සනට pack කරල මිල ගනන් 3 කට වෙන් කරලා විකුනන එකෙන් අඩු මුදලේ බිත්තර දුප්පත් අයටත් ගන්න පුලුවන් .
රට ගොඩ ගන්න ගොඩක් අමාරුයි නමුත් හෙමින් හරි මේ ඔක්කොම හදාගමු ඇමති තුමා ජය වේවා ජය වේවා
අපි රට හදමු සහෝදරයා...ආදරෙයි.....අපිට ලැජ්ජයි කලින් ඡන්දෙ දෙන්න බැරි වුණ එකට...
රතු 🌟
❤❤❤❤❤❤❤super.
❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤Malimawata chande dun samata mage pranamaya ❤
මාලිමාවට ජයෙන් ජයම වේවා ජනාධිපතිතුමා ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි
👍💐
හදවතේ ඇමති❤
ජයවෙිවා මාලිමාවට👍👍🙏🥰
කරපංකො ඉතින් දැංවත් කියෝ කියෝ ඉන්නෙ නැතිව😅😅😅
Crush එක ❤
👍👍👍🏻👍🏻👍👍🏻
❤❤❤❤❤❤
Good❤❤❤
කියව්න්න..
❤🎉
👍👍✋✋❤️❤️
❤
good
❤🎉❤🎉
Kakulen. Adinna...balagena....inne...parissamen..... jayawewa ♥️♥️♥️♥️
සුවඳවත් හඳුන් ගස
මහා කුණාටු මැද පවා
නොසැලී නොබියව සිටිය හැටි.....
Api.hadamu.alut.ratak.malimava.akka.jaya.wawa.❤❤❤.🎉🎉🎉
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰♥️
අැමතිතුමා.අසොක්.ලේලඩ්.සමාගම.අාරම්බ.කරන්න.රටට.අදායම්.මාවතක්..
❤❤❤🎉🎉
We can definitely make a better country for our children ❤
කාර්යාල නිලධාරිනියන්ව ලිංගික කාරණා වලට පොළඹවා ගැනීම වැනි ගොඩක් දේවල් ඔය හිටපු ඇමතිලා කරලා තියෙනවා.විදුර,එස්. බී,විමල්,නියෝජ්‍ය පොලිස්පති වරු වගේ ගොඩක් උන් ඉන්නවා.තව ඉන්නවා රූප සුන්දරී තරඟ සංවිධායකයෝ අනුග්රාහකයෝ ගෑණුන්ව පාවිච්චි කරනවා,මුදල් බලය ඔවුන්ගේ අසරණ කම පාවිච්චි කරලා සමහර ගෑනුත් ඉන්නවා උනුත් හොඳ ගොන් මන්ඩිලා,මිනිස්සුන්ව පොළඹවා ගන්නවා.😢
Lassanà ganunta mth asai
🙂
We hope you'll do best to in Industries field...
❤❤