Viyali | වියළි | Episode 53 - (2024-11-23) | Rupavahini TeleDrama
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka
මේ කතාවේ මම ගරැකරන එකම චරිතය චාලට් අක්කා,අම්මා කෙනෙක් වෙන්න දරැවෙක් වදන්නම ඕනි නෑ,ඒ කතාව නම් මගෙ පපුවටම කිදා බැස්සා වගේ දැනුනා.
👍
අනිවාර්යයෙන්ම වැදූ පමණින් මවක නොවූ ඉන්ද්‍රාණිත් අසරණ වූ වෙලේ පිළිසරණක් වී පරෙස්සමින් බලා ගත් චාලට් අතරින් වඩාත් මව්වත් ගුණය ඇත්තේ චාලට් තුළය.
@@jayanthisiriwardhana2161 හැබැයි නයෝමි ඉස්සෙල්ලම චාලට් නැද්දා ගාවට අසිහියෙන් දුවගෙන යනකොට "පලයං යන්න මෙහෙ එන්න එපා කියල එලවනවා "
ඇත්ත දරුවෙක් වදන්න ඕනේ නැ අම්මා කෙනෙක් වෙන්න ❤
ඔව් ! 🙏🙏
මිනිහා නැති වෙලා ලමයි දෙන්නත් හොයාගන්න නැතුව ඉද්දි අර ගෑනි බැදලත් එක්ක 😂
මේකි උල තියන්න ඔින
කියල වැඩක් නැහැ අම්මා.කියන අකුරු තුන නොගැලපෙන ගෑනියක්
😂😂😂😂
@@sriyanisanjiwani7442 උල තියන්න ඇති
Ekita Thela
චාලට් අම්මා සම්මාන ලබන්නඔන මනුස්සයෙක් ඒත් මම දැකල නැමෙ යාට එහෙම ඇගයිමක් ලබනවා❤
එයාලට සම්මාන ලැබෙන්නෙ නෑ. මොකද පොත්ත සුදු නැති හින්දා
ඇත්තෙන්ම නයනා හෙට්ටිආරච්චි කියන්නේ, හොඳම විශිෂ්ඨ සම්මානලාභී රංගන ශිල්පිනියක්.
Ow eya athima athi daksha rangana shilpiniyak.mamath okama hithuwa.ai eyata sammanayak nodenne sinibola nalu niliyanta ona tharam sammana labenawa labenna ona ayata labenne na😢
ඇත්ත
❤
වියලි හිත සනසන්න - යම්තමින් පොද වැටේ
ඉරි තැලුනු වැව් පුරා - කෙකටියා මල් පිපේ
කිලිටි නැති සුවඳකින් - පිරුණු මතකය මගේ
නැහැ පුඩුව සිපගන්න - නුහුරු සුවඳක එතේ .....
තලා ගල් කුළු මතින් - නෙලූ පිලිමෙක වගේ
වෙලා ගත් ගින්දරෙන් - මගේ හිත හැඩ නොවේ
තැලුනු හැම මොහොතකම - මමම නැගිටිනු මෙසේ
නමුදු යලි නැගිටින්න - දෙපා වාරුව නැතේ ....
පැරදීම උරුමනම් - මේ තරම් ජීවිතේ
සඳ මොටද පායන්නෙ - ඉරා ඝණදුරු හිතේ
රැවටීම නිමක් නැති - වියලි දුක් පිරි හිතේ
නියඟලා මල් කිමද - හැංගෙන්නෙ වන පෙතේ .....
(මගේ කවියට වචනයක් හෝ ලියන ඔබට බෙහෙවින්ම ස්තූතියි සහෝ....
මම දනුෂ්ක SJ කරුණාසිංහ)
හරිම ලස්සන යි ❤️❤️
ඇත්තටම හරිම ලස්සනයි 😅
Lassanai ❤
ලස්සන නිර්මාණයක්.
Hrema lassanae.😢
කිසිම කෙනෙක්ගේ සතුටක් නැති කරන්න එපා පරණ දේවල් කියලා... කවදාවත් කරන්න එපා ඒක.... චාලට් නැන්දාගේ වචන ♥️♥️♥️❤️
ඉකි ග ගා අඬන්නට - පපු කැවුත්තක් නැතුව
වින්ද දුක් දන්නෙ නෑ - ඇහි දාර කඳුළු මිස
හීතලට තුරුලු වී - නිවෙන තුරු අඬන්නට
ඔය පපුව දුන්නාට - බොහොම පිං වෙයි උඹට ....
මිනිස් වෙස් ගත්තාට - විසකූරු නයි පොලොන්
අඳුන ගන්නත් කලින් - පෙන්නලා පාට උන්
ආදරේ කරපු හිත් - පාරලා එක සැරෙන්
පැදුරටත් නොකියාම - නොකියාම උන් ගිහින් .....
දුකේදි වෙඬරු වගෙ - සැපේදී උදම් නැති
කූටකේ පතොක් මෙන් - ඉපල් මෙන් ලියලාපු
ජීවිතේ හැමදාම - හැර නොයා ළඟ උන්නු
අපිට හමු නොවුනේම - මේ වගේ පපු නේද .....
(මගේ කවියට වචනයක් හෝ ලියන ඔබට බොහෝම ස්තූතියි සහෝ... මම දනුෂ්ක SJ කරුණාසිංහ)
❤❤❤❤
SUPIRI❤❤❤❤❤
ඔයාගෙම නිර්මානයක්ද
හරිම ලස්සන කවි පෙල
❤❤
දරුවෝ දෙන්නා අතුරුදහන්..... මිනිහා මැරිලා.... ඒ සේරටම වැඩිය මේ ගෑණි හොරෙන් මගුල් නටපු එකාව කසාද බැඳගෙන ලංකාවට ආපු ගමන්.... අම්මා කියන නමටත් සාපයක්.. මේ මුළු ටෙළි නාට්‍යයේම මම දැකපු දුර්වලම රඟපෑම නයෝමිගේ අම්මා. අනිත් හැමෝම රඟපානවා නෙවෙයි චරිතයේ ජීවත් වෙනවා... කතාවෙත් පිරිමි දරුවා ගැන පොලිසියකටවත් නොදන්වන එක දුර්වල කමක්. නාට්‍යයේ අවසානය ලඟ ඇති කියලා හිතෙනවා. කාලෙකින් හරිම ආසාවෙන් බලපු කතාවක්.... ❤❤
සංකීර්ණ ගෑණු පිරිමි සම්බන්ධතා පිළිබඳ හොඳ විවරණයක්. ඒ නිසාම දරුවන්ට මුහුණ දෙන්න වෙන ගැටළු
එකෙන්ම මරු 👍
කතාවෙ හැටියට ඔක්කොම ගමේ ගෑනුන්ගෙ ලමයිගෙ තාත්තල වටේ ඉන්න උන් නෙ 😂😂😂😊
අයියෝ මේ ගෑනි බඩ උස්සන් අයෙත් මාලට කරන්නෙ අහිකුන්ටික ගෑනි කරපු දේමයි 😢
ඔව්😢
සනත් ගෙ ඇක්ටින් සුපිරි 👍
දරුවත් මරලා... මිනිහත් මරවලා.. දුවවත් දූසනය කරන්ඩ ආව එකා .. අම්මා බැදගෙන අනෙ අම්මෙ...
අැයි පුතා
ඒක දැන දැනත් පස්සෙ පාඩුවේ ඉන්නවා කියන්නෙ හරියට අපේ රටේ දැන් සුලුතර ඡන්ද දායකයෝ ටික වගේ. හොරැ බව දැන දැනම ආය පස්සෙ යනවා
ගැහැණු නිතරම හොයන්නේ අසීමාන්තික ආදරයක්. ඒ ආදරය නිසාම නැවත නැවත රැවටීමට වුනත් ලක් වෙනවා.
Hmm
kathaawata anuwanam gon harak ..
Yako kaluwa....ඔක්කොම horata paul kala
ඇත්තටම මේක මාර වියළියි… හැම තැනම සංකීර්ණ ප්‍රශ්ණ…
හිත් වල තෙතමනය නැහෑ
වියලීයි කියල හිතුවට මේ කතාව මෙච්චරට වියලි කියල හිතුවෙ නෑ එච්චරට ලස්සනයි ❤
චාලට් අම්මා ට සම්මානයක් ලැබෙන්න ඕනී
මේ කතාවෙ ගෙදර මිනිහා එක්ක හැර වටේම ඉන්න මිනිහොත් එක්ක හැමනිලානේ කතාවෙ ඉන්න ගෑනු ඔක්කොම😂😂😂
😂😂😂
මේ කවිය කියවනවිට මට දැනුනේ දුකක් වගේ හැඟීමක් .හොඳ පද පෙල ගැසීමක්.ඉදිරියටත් ලස්සන කවි ලියන්න ශක්තිය ලැබේවා .
කථාව වගේම comments ටිකත් මරු😅
කතාව මරු. හැමෝම චරිතයේ ජීවත් වෙනවා❤.නයෝමිගේ අම්මා චරිතය පට්ට අතාත්ත්විකයි.
නයෝමි අම්මගෙ රැඟුම් නම් 0
වලත්ත කම වත් හරියට පෙන්වන්න බැහැ
මේ පුලා තමා හොඳටම කරන්නෙ... ඉස්සරහදි එක්කෙනෙක්ව පරලොව යවන සීන් එකකුත් කොල්ලට තියෙයි මගෙ හිතේ
අපෝයි අපෝයි
කන්තිගෙ දරුවාගෙ තාත්තා කලු උනොත් හරිම අසාධාරණයි මොකද කලු හැමදාමත් දුක් වින්දා එයාට සාධාරණයක් කරන්න ඔනි අනිවාර්යයෙන්ම
ආසාවෙන් ම බලන ටෙලිනාට්‍ය මේක ..විශිෂ්ට යි..හැම අතින්ම..විශිෂ්ට යි.
මේ කතාවේ පිරිමින්ගේ ගෑණු වෙන කාගෙවත් පිරිමින්ගේ .. ඒ ගෑනුන්ට හම්බෙන්න ඉන්න දරුවෝ තව කාගෙවත් පිරිමින්ගේ.. හරියට වහනයක් පදින කෙනා වෙනයි පොතේ අයිතිකාරයා වෙනයි වගේ.. මේක මාරම සිද්ධාන්තයක් 😢
ඔව් ව්කාරයක් මේක
😂😂😂
කතාෙවි ඉන්න ගැණු ඔක්කම ෙගදර මිණිහා ඉද්දි ෙවන පිරිමිනිෙගන් ළමයි හදන් කලුත් නිකන් ඉදලා නැ බලන්ගියාම මාලට ආෙයත් ප්‍රශ්නයක්😢😢
මෙක වෙදනාවක්. මෙතනින් එහාට බලන්න බැ..ආදරය කරුණාව හැමදේම යටපත් කරනවා..හැමොම හොයන්නේ ආදරය කරුනාව. මිනිස්සු වේලේනවා(දුක් විදිනවා) එත් හැමදාම වැස්ස (සැනසිම ) බලාපොරොත්තුවෙන් ඉන්නවා..
යකඩෝ නයෝමියගෙ අම්ම මාරයිනෙ,ඒ ඩිංගට අර වලත්ත්යව බැදලා 😂
Patta wesee miniha iddima magul natapu eke ahannath deyakda
ඒකනෙ මේ පඩත්තරී මිනිහා මැරිලා අාවෙ ඒකට පහුවෙලා හරි ඵනකොට ලමයි දෙන්නා නෑ උන්ට මොකද උනේ කියලා හොයන්න කලින් අර කුපාඩියා කසාදත් බැදලා😂
Oya wage un samajaye innawa hebai metana weradi katawa liyana gobbaya u liyana Dene karanne kella Amaruwe danta giya malli maruwa Awa okkama iwarai weaddata multena dila tamai katahadanne
Duva ara vidihata kiyaddith Inna apuruva Aru maranne nathuva
ඒකත් ආදරයක්...
යකො මිනිහ මැරිල ,දරැ දෙන්න ට වෙච්චි දෙයක් නැ,අම්මා කසාද බැඳල අනේ සජසාරේ🥱🥱🥱🥱🥱🥱
අනේ පව් අර මීටර් බලන මහත්තයා නයෝමි ට අමතක වුනා වගේ!!
මමත් මුල ඉදල බැලුවා..අන්තිමට...තනි...භහුබූතයක්...බැලුව අපිට පිස්සු
හොදට කෙරීගෙන ආව.. අද කොටසේ කඩේ ළග උන සීන් ටික විසදුන විදිය ගූ 70. චාටර් 😂
මටත් හිතුනා.
අනේද කියන්නෙ.කඩේ ගෑනි කටවන්න කියපු පලියට තමන්ව දූශනය වෙන්න ගිය වෙදනාව එහෙම තමන්ගෙ අම්මට නොකියා ඉන්නවද..කේන්තිය පිට නොකර ඉන්නවද.. පුදුම කතා මෙවා
කෝපි කඩේ වගේ උනා නේද එකපාරම😂
😂
පලිගු මැණිකෙගෙ එක ලමයෙක් නිලමෙගෙ අනිත් කෙනා ජයසිරිගෙ වෙන්නැති..... නිලමෙ හිතන් හිටියට කළූ එයාගෙ නෙමෙයි කියල සුනිමල් තමයි එයාගෙ නොවන ළමයා.... එතකොට සුනිමල්ගෙ තාත්තත් ජයසිරි නයෝමිගෙ තාත්තත් ජයසිරි.... එතකොට ඒ දෙන්න සහෝදරයො..... මළ මගුලයි......
නෑනේ හේන් කොටන්න ගිහින් ඉද්දි හම්බෙන්න ඉදල තියෙන්නේ කළුවනේ සුනිමල් නෙවෙයි
ඔව් එහෙම තමා වෙන්නෙ
සුනිමල් නිලමෙගෙ නෙවේ නම්.හුලං බහී නිලමෙගෙ
Ou math hitanne ehema
නයෝමිගේ මල්ලීත් රණවීරගේ
මට නම් ඔළුවට සමනල් ගැටේ වැටිල ඉන්නෙ මගුල් මගුල් ඉවරයක් නෑනෙ
😂
සුනිමල් ගෙ තාත්තා රණවීර වෙන්න ඕන. රණවීර මනමාලයානේ..සුනිමල් ටත් එ මනමාලකම තියෙනවා .ජයසිරියාගෙ පිටින් එකත් යවනවා මෙ මිනිහා
Oww e wge thamai.. Klin episode ekaka sunimalge gedara hadnna blanna apu baas sunimlge ammwa mthakai kiyanwa. Sunimalge amma e mnussyawa e welwe magarinwa.mtath hithune sunimalge thaththa ranaweera kiyala
@@NishadiNisansala-sw9pe jayasiri wenda ati
සුනිමල් විතරක් නෙවෙයි නයෝම් ගේ මල්ලීත් රනවීරගේ
අයියෝ කලූව උඩ දාගෙන මාත් කතාව බැලුවෙ අම්මයි තාත්තයි එක්ක ලොරි ටෝක් දීගෙන! මේක ඇත්තක් වුණොත් මටත් වහ කන්නයි වෙන්නෙ!😢
ටීචර් 🤣
😂😂😂
මම මහත්තයාට කීවා කළු එහෙම නෑ කියලා ... දැන් 😮
සුනිමල්ගෙ තාත්තා ජයසිරි හරි රනවීර හරි. අම්මා නිලමෙ බදින්න කලින් තමා වැඩේ වැරදිලා තියෙන්නෙ. ඒක නිසා ඉක්මනට නිලමෙ බැදල ආවම නිලමෙ හිතුවා මේ නිලමෙගෙ ලමය කියල.
@@WhitoWhite නෑනේ..අර හේනක් කරන්න ගිය කාලෙක ප්‍රශ්නයක් සුනිම්ල්ගෙ තාත්තා කියනව නේද..කලු ගැන කියද්දි
ගේ හදන්න අත්තෙ ජයසිරිද
මුලු කාතාවම විනාඩි20.සිංදුවට විනාඩි3.20 අඩිවලට විනාඩි10යි මරැ කතා.කලුවා හින්දම බලනවා ඉතින්..😂😂😂😂😂
මාල පවු.ලග තියාගෙන වුන් බුුලත් නිදහස් කරා..බලාපොරොත්තු දහසක් මැද මාල තනිිවෙයිද ආයෙම.එහෙම වෙන්න එපා.කාන්ති කලුවට නොකියම ගියොත් හොදයි දරුවගෙ තාත්ත බව 😢
මං කල්පනා කරන්නේ කළුවා මැරුණ ජයසිරිගෙද කියලා.මොකද අද රණවීරගෙන් ඒකට ඉඟියක් ලැබුනා.රණවීරයි ජයසිරියි විලචිිචිය පේමඩුවට වැඩකට ගියා කියලා.අපේ ගමත් ඉතින් ඒ කිටිිටුව තමයි.
එහෙම මටත් හිතෙනවා
@MadhushikaGayani හ්මිි .
පොඩ්ඩක් හොයල බලන්න ගෙවල් ලගනම්...අපිටත් කියන්න්න....😂
@@yahangalmudiyanselagewijeb3901😂😂😂
Chalat amma හැම කථාවකම ලස්සන චරිතය
මේ කාලේ උන් හැදියාවක් නෑ කියලා ඒ කාලේ උන්දැල බැන්නට මොකද,,,, ඒ කාලේ උන් ගමින් ගමට මාරු වෙවී ළමයි හදලා නොවැ..... 🤣🤣🤣🤣
කලු යි කාන්තියි සහෝදරකම වගේ දෙයක් නේ තිබ්බෙ...😮
මට නම් හිතෙන විදිහට ඒ සහෝදර කමට ආපු ගමනක් කියලා බලමු ඉතින් ඉස්සරහට
එතකොටත් ලමයි ලැබෙනවාද?
ඹුරියාගෙන් පහල සහොදර කම් නෑ කියන්නේ එක තමයි එහෙනම් 😅
@@chamilamadushanka6733😂😂😂
ඒකනෙ.මෙහෙම උනාම හරි වේදනයී.ගිය සතියෙත් මට ලාවට ඔය සීද්ධිය තේරුණා.සී සී සී
Thank ❤
තව අැඩි ටිකක් දැමිමනමි හරි
පුලාගෙ ගෑනිත් බඩක් උස්සගෙන එයිද දන්නෑ.එදාට තමයි මාලට වහ කන්න වෙන්නේ.
🤣🤣🤣
@@muthuporuthotageantonystom2203 😂
😂😂😂😂
😂😂😆😆
@@muthuporuthotageantonystom2203 😀😀😀
කුණුහරපයක්....... අතාත්විකයි..... ❤
එකතැනක වැරදුණොත් ජීවිතේ හිතුමතේ....
වැනෙනවා එහෙ මෙහෙට එක එකා හාමතේ....😢😢😢
තවත් එක කතාවක් විතරයි වගේ. මුලින් තිබුණ සුන්දරත්වය den ne
ආදරේ කියන්නේ මහා පුදුම දෙයක් නේද ❤❤❤❤❤
ඒක මෝඩකම.මොකද මාලා හිටියේ පිරිමි විශ්වාස කරන්නෙ නෑ කියන මතේ.එයාට කලිනුත් වැරදුනේ කොහෙවත් ඉදන් ආපු පිරිමියෙක්ව විශ්වාස කරලා.දැන් එයා කලුවව විශ්වාස කරලා කරගත්තෙත් එකමයි.කිසිම කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.අනිත් එක ඕනෙම කෙනෙක්ව ළඟට ගන්න ඕනේ ආයි අතාරින්න පුළුවන් විදිහට.
සුනිමල්ගෙ ඇත්ත තාත්තා මේ වලත්තයා😮
කලුව තමයි ඇත්ත පුතා.. සුනිමල් කරේ තියන් හිටියට😊
මේ කතාවේ මට නොතේරෙන එකම දේ නයොමිගේ අම්මා රට ගිහින් ආයෙත් ඇවිල්ලා😯 එ වුනාට කලුගේ කලින් අක්කා කැල්ලට තාම ලමයා හම්බ උනේ නැත්තේ ඇයි🤔
දැන් තමා මෙි කතාව මාරම තැනකට එන්නේ
කාළුවා ගේ තාත්තා කවුද කියලා ඉගියක් දුන්නා
I really love this teledrama. It took me back to the harsh and difficult times we grew up in. Thank you for this wonderful experience! I would love to see a sequel!
මල කෙලියයි හෙට බලන්න බෑ වගේ... කලූට ටොපිය සෙට් වෙන්න යන්නේ
කාන්ති හේනටම ගිහිල්ලා😅
මම නම් කවුරැ මොනව කිව්වත් කැමති කාන්තිගේ චරිතයට වගේම හීනා කරැනාපාල එයාගේ බිරිඳ ගෙ චරිතය මේවානෙ රඟපානවා කියන්නේ ගම්ගොඩ්ත් නෙවෙයි හද්දා පිටිසර ජීවීත වල ගැටලු මේ
මැරුණු මිනිහයි මැරුණු පුතයි ගැන හොයන්නේ නෑ පුදුම ගමක් මට නම් මේ කතාවේ අඩුපාඩු ගොඩයි පුදුම පොලිසිය පොලිසියෙන් වත් මේවා හොයන්නේ නැද්ද
Kalu kaluge nandha thamai maala.kaluge thaththa maalage aiyya
මම හිතුවේ කළුවා දියුණු වෙලා ගමට V8 එකක් බස්සයි කියලා. 😂
😂math
Ei..bassala thiyana aka madida bota...😂😂
😅@@SujithBandara-nt4ey
😢😢
caරි ආතල් දෙන්න එපා ඕයී😂😂
සුනිමල් ජයසිරිගෙ පුතා ඒ කපල් එක සහෝදරයෝ වෙයි
ගෑස් ලිපේ වාරිකේ ගන්න ආපු අකිලයි, සුනිමලුයි දෙන්නම හොඳයි තාත්තලගෙ චරිත වලට කොල්ලන්ගෙ චරිත වලට ඒ දෙන්න ගැලපෙන්නෙම නෑ. ඉන්ද්‍රාණි නම් වෙ/ස/ඟ/නක්
මට ටික දවසක ඉඳන් හිතෙනවා කළු නෙවෙයි සුනිමල් වෙන කෙනෙක්ගෙ කියලා.. දවසක් පළිඟු කීව කතාවක් නිසා ඒක හිතුණෙ.. අද හිතුණා සුනිමල් කියන්නෙ නයෝමිගෙ තාත්තගෙ දරුවෙක්ද කියලා..
ළමයි හෙවිල්ල කෙසේ වෙතත් අම්ම බැදලත් ඉවරයි
මෙහෙම අම්මා කෙනෙක්🤮🤮
කලුවා ජයසිරියාගෙ පුතෙක්🫣🫣
කලුවා නෙවේ සුනිමල්
සුනිමල්
කාලකන්නි කතාවක්. වටේම එවුං වටේම පැටව් ගහනවා
ඇත්තටම 😢😢 ගෑනියෙක් කොච්චර අසරනද
කියල වැඩක් නෑ.
Ohom thamai issara gam wal
කඩේ නැන්දා චාලට් අක්කා ❤❤❤❤
සුනිමල්ගේ තාත්තා රණවීර ද මන්දා. අම්මගේ ගමේ වැඩ කරා කියලා කිව්වා නිසා 🙂
ඔව්, මටත් හිතෙනවා.
සුනිමලාටත් එහෙනං හරිගියා. බිල් ලියපු මහත්තයා පව්
නොදකිං මම හිතුවේ කළු හොද චරිතයක් කියලා කළුත් වටේ ගිහින් 😢
😢අනේ ඔව්..දැන් කතාව බලන්නත් එපා වෙනව..😒
කළුව බලන්න දීපං පට්ට අභව්‍යයි.ඔහොම කියන්නෙ කොයි ලෝකෙ ද .අනික නයා හෙන ගොං නැත්නම් නාට්‍ය ය නියමයි❤
සුනිමල් කියන්නෙ ජයසිරිගෙ ලමය වෙන්න ඕනි. කලුවා තමා නිලමගෙ ළමයා
Jayasiri wenna ba,me walaththaya wennathi
@@raviravindra889 ඒ දෙන්න සහෝදරයො වගෙ වයස් වලින් තාත්තයි පුතා නෙවෙ
Kathawa balanawata wediya rasawath comment
චාලට් අම්ම අඩද්දි මටත් ඇඩුන😢😢
නයෝමි ගෙයි කළුව ගෙයි තාත්තා එක්කෙනෙක් මලයි නයෝමි nandayi duwai malata මොනවා වෙයිද කාන්ති දරුව ගැන නොකිය ඉදිවී බලමු 😮
වියලි සෙට් එක❤❤😮
අයියෝ එකම විලාපයක් මේ කතාව
කලු ජයසිරිගෙ👍
ජය සිරිද කලුවගෙ පප්පා
මටත් ඕකම හිතුන කලුවයි නයෝමො සහෝදරයො වගේ
කලුවගෙ නෙවෙයි මට හිතෙන්නේ සුනිමල්ගෙ තාත්තා ජයසිරි
Na me walaththaya thama ugeth thaaththa,Jayasiriyek neme. Okawa maattu wei
@@raviravindra889 Wenna puluwn eth ara ge hadanna awa ekkena gama ahaddi amma amuthu widiht uthara dunne mt hithenne Nayomi ge thatha kiyala mokad eyane e wada krnne ehema nathan othnt Nayomi wa set krnn one na. Anith pathat mt hithenwa Nayomi ge malli Ranawirage kiyala(eka waradi wennath puluwn).
සුනිමල් ජයසිරිගෙ දරුවෙක්....නයෝමීයි,සුනිමලුයි සහෝදරයෝ..😢
ඈ ඒකොහොමද
ඔව් එහෙම තමා
කලුවා වෙන්නැති කිය්ල මට හිතෙන්නෙ
@@PriyankaBandara-iv1lv E ammage hasirimen mt hithune nm Sunimal thamai wena thatha kenek ge kiyala
@d.imandi අනේ මන්දා..හෙට කොටසත් බලමුකො නේද
මාලාට සෙටි වෙන්නෙම,ලමයි හමිබෙන්න ඉන්න ගැහැනුන්ගෙ පිරිමි මයි පවු කෙල්ල ...
ඒක මෝඩකම.මොකද මාලා හිටියේ පිරිමි විශ්වාස කරන්නෙ නෑ කියන මතේ.එයාට කලිනුත් වැරදුනේ කොහෙවත් ඉදන් ආපු පිරිමියෙක්ව විශ්වාස කරලා.දැන් එයා කලුවව විශ්වාස කරලා කරගත්තෙත් එකමයි.කිසිම කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.අනිත් එක ඕනෙම කෙනෙක්ව ළඟට ගන්න ඕනේ ආයි අතාරින්න පුළුවන් විදිහට.
Api wage nm penapu gaman kiynne amme muu mata mehema kara arama kara kiyalane. ඒකට මේක… ඇත්ත කතාවට ගැලපෙන නම වේළිලා තාම. කිසිම තෙතක් නැති කතාවක්.
කලු මහත්තයා රණේගෙ දරුවෙක් වෙන්නැති කියල හිතෙනවා මේ යන විදියට
Na na Sunimal
Ekani kiri none kaluwata adare sahodaraya hinda aeka le kakiyanawani ❤️❤️
සුනිමල්ගේ තාත්තා අරූ වෙන්න බෑද 😢
මේ කාන්ති මොකද්ද කරන්න හදන්නෙ..
කළුව ජයසිරිගෙ පුතා (ෂුවර්)
හරියට හරි මටත් එහෙමම හිතුනා
එතකොට ජයසිරිගෙ නංගිනෙ මාලා..කොහොමද එච්චර වයස් පරතරයක් තියෙන්නෙ?@@AchalaWeerasingha-e7e
මටත් එහෙම හිතුනා.
කලුව නෙවේ සුනිමල් ජයසිරිගෙ පුතා
නෑ කලුවට දර දිය ඇද්ද එකාගෙ වෙන්ටැ
කලුවා ජයසිරිගේ දරැවෙක් වෙියි වගේ😊😊😊
Kaluwa neme sunimal
E wage🫣
@@nilushaperera310 owww
Sunimal Ranege daruwa...
Kaluge thattha karunapalamai...
Issara paligu manike Rane ekka yalu wela inna athi..😊😊
නයොමිගෙ අම්මාට වේසකම ලොකු වෙලා 😂
Ana ganna ekek nathi unama ehema thamai
" අම්බෝ බන් එක 😂😂
2 nd episode එකේ වගේ කාන්ති කලුව හේනට උඅන මුල්ම දවසේ කියන්වා, බඩේ ඉන්නේ උබෙ දරුව කියලා, ඊට පස්සේ එක පාරයි කලුවා එන්නේ එදත් කාන්තිට තුරුල් වෙලා ඉදලා යනවා, මතක විදිහට කාන්තිගේ මිනිහා අසනීප වුනාට පස්සේ . මාලාගෙයි විජේගෙයි වුනුදේ දැක්ක ගමන් , මටනම් හිතුනා දවසක කාන්තිත් ඔහොම එයි, එදාට මාලාට මොකද වෙන්නේ කියලා, මුල ඉදන් බලන්න කට්ටිය😅 කලුවා උඩ තියන් ඉදලාදැන් එපා වුනා කියන් නැතුව😂මට පේන්නේ කලුවගේ තාත්තා නයෝමිගේ තාත්තා ( ජයසිරි)වගේ🫣,නැත්තම් රනේගේ, එහෙමත් නැත්තම් සුනිමල් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ, දවසක් පලිගු ගැස්සෙනවා ඔය බාසුන්ඇහේ කෙනෙක් ගැන කියන තැනකදී😌
Ow eka hari. Mt nm hithenne Sunimal thamai Nayomi ge sahodaraya kiyala mokad e ammage hasirimen mathakad eka episode ehekadi Sunimal ahuwam Kaluwage thatha gana Sunimal ta kanat gahuwa oya wage thawa godak than thibba anith eka nathan othnt Nayomi wa set krnn oneth na ne. Ranavira dannwa atha wisthare. Paliguth samaharawita Ranavira wa dannawa athi.Mt hithenne Jayasiri thamai thatha kiyala.
ඒ බාසුන්නැහේ කියුවේ මට
හොඳ ට දැකලා පුරුදුයි කියලා පලිගු ට.
ඒ වෙලේ ගෑණි මගඇරලා ගියා.
නයෝමියි සුනිමලුයි සහෝදරයොද මන්දා....
ඒ කොහොම ද ?
ඇයි රනවීර කීවේ නයෝමිගෙ අම්මට ජයසිරිගේ හුටපටයක් ගැන සුනිමල්ගේ අම්මගේ ගමේ නම කියද්දි.
ඒ උනාට අර මිනිහා කරපු වැරදි වලට දඩුවම් ලැබෙන්න ඕනේ
මාලාට ආයෙ පාරක් ඔලුවෙ අතගහගන්න වෙයීද😢එහෙම වෙන එකනම් හොඳ දෙයක් නෙවෙයි
සුනිමල් කියන්නෙ ජයසිරිගෙ ළමය......මතකද දවසක් බාස් කෙනෙක් ඇහුවා කොහෙදෝ මන්ද සුනිමල්ගෙ අම්ම හිටිය නේද කියල......මං හිතන්නෙ ජයසිරිගෙ ළමය සුනිමල්......එතකොට නයෝමිගෙ අයිය............
❤❤❤❤❤..වහින්න ..වහින්න ..වහින්න ...ආදරේ ....❤❤❤❤
මාලාට කලින් නයෙක් ඉතිරි උනා. මේ පාර බබෙක් බලාගන්න වෙයි වගේ . කාන්තී බබා ලැබෙද්දී මැරෙයි
කළුවගේ තාත්තා ත් නයෝමිගේ තාත්තමයි. හැමෝම බලාගෙන ඉන්න කෝ ඉස්සරහට
Naha sunimalge tatta tamai me nayomige aluth mahattaya mama hitanne.
ඔව්, සුනිමල් තමයි... @@tushariperera7650
සුනුමල්ගෙ තාත්තා කොහොමද නයොමිගෙ මහත්තය වෙන්නෙ @@tushariperera7650
Sunimlage thaththa jayasiri
කලු මහත්තයගෙ තාත්තා. නයෝමිගෙ අම්මගෙ අලුත් මහත්තයා කියලා හිතෙන්නෙ මට විතරද 😢
අයියෝ කලූ😢කලූ ගෙ තාත්තා ජයසිරිද කොහෙද
කලූගෙ තාත්තා ජයසිරි හරි ඒ පැත්තෙ කෙනෙක් වෙන්න ඕනෙ කියල මට හිතෙන්නෙ,මොකද දවසක් පලිගු මැනිකෙයි මනුස්සයයි ගෙදර වැඩකට බාස් කෙනෙක් ගෙන්නුවා,ඒ බාස් දැකලා පලිගු බය උනා,අද රනවීරගෙ කතාවෙන් ඒක තවත් ඔප්පු උනා.....
Kalu ge nemei Sunimal ge.