ගුණදායක එළවළු සහ පළතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 625

  • @ideatv7984
    @ideatv7984 ปีที่แล้ว +15

    ශක්තිමත් නිරෝගිමත් අනාගත ජාතියක පදනමේ රහස කිවාදෙන ගොඩනගන අපේ වන්නකු වෛද්‍ය තුමා දිනෙන් දින නිරෝගිවේවා දීර්ඝායු වේවා෴

    • @dammikajeewani189
      @dammikajeewani189 11 หลายเดือนก่อน +1

      Thank doctor බලපු වැදගත්ම වීඩියෝ එක

    • @dammikajeewani189
      @dammikajeewani189 11 หลายเดือนก่อน

      God bless you 🙏🙏🙏🙏👍👍👍👍

  • @dineshchaminda2384
    @dineshchaminda2384 2 ปีที่แล้ว +120

    ජීවිතේ බලපු වැදගත්ම වීඩියෝව..💯 ඩොක්ටට තිබුනා මේ වීඩියෝ එක කොටස් 50 කට කඩලා අවුරුද්දක් තිස්සේ දාන්න, නමුත් ඩොක්ටට සල්ලි හොයන්න්න නෙවෙය් මිනිස්සු හරි මගට ගන්න ඇත්තම වුවමනාවක් තියන නිසය් මේ දේ නිර්වියාජවම ඉදිරිපත් කලේ🙏🙏🙏

    • @jayanthamalani9190
      @jayanthamalani9190 ปีที่แล้ว +1

      Dekon maruwa

    • @reunkadesilva7400
      @reunkadesilva7400 ปีที่แล้ว +2

      මස්,මාඑ,කිරි,බිත්තර,හෘද රෝගින්ටත් හොදද ඩොක්ටර්

    • @khswa910
      @khswa910 ปีที่แล้ว

      කෙටියෙන්ම කියනවනම් පිස්සෙක්

    • @khswa910
      @khswa910 ปีที่แล้ว +1

      හොද ගානක් කාල සත්ව නිශ්පාදන සමාගම් වලින් සත්ව ආහාර ප්‍රමෝට් කරන පවුකාර හොරෙක්

  • @trtfdo
    @trtfdo ปีที่แล้ว +65

    මම විදේශ රටක ඉන්නේ මෙම වෛද්‍යතුමා රටට පහළ වීම රටට වාසනාවක් මේක තමයි ඇත්ත තත්ත්වෙ මෙතුමා කියන දේවල් පිළිපදින්න උත්සහ කරන්න අපිට මෙහෙ බුද්ධිමත් වෛද්‍යවරුන් මෙහෙම තමයි ඔබතුමාට ගොඩක් පින් ලංකාව දැනුවත් කරනවාට

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 3 ปีที่แล้ว +69

    ඉගෙනගත්, ඉගැන්වූ සමබල ආහාරවේලෙන් මිදීමට නිරෝගී වීමට ඩොක්ට ගෙන් ලැබෙන උදව්ව්ට බොහොම පින්.තෙරුවන් සරණයි .

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +4

    මමත් මේ ක්‍රමය අත්හදා බලලා ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා බොහොම ස්තූතියි ඔබතුමා ට කරැණු පැහැදිලි කිරීම පිළිබඳව.

  • @manushinethmini6116
    @manushinethmini6116 ปีที่แล้ว +8

    නොදන්නා කරුණු හුගක් තේරුම් කර දුන්නට ඔබ තුමාට ගොඩක් පින්.

  • @GeorgeReddy2012
    @GeorgeReddy2012 2 ปีที่แล้ว +11

    හරිම වටිනවා ඩොක්ටර්ගෙ වීඩියෝ . මිනිස්සු අනවබෝධය නිසා නිරෝගිකම අඩුකර ගන්නවා . ⁣ඔබතුමන් රටට සම්පතක් .

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +4

    මිනිස්සුන්ගේ ඔලුව සහ ඇග දෙකම ලෙඩ උනාම ඉස්සෙල්ලාම ඔලුවට බෙහෙත් දීල සනීප කරන්න ඕන. ගොඩක් ස්තූතියි ඔබතුමා ට කරැණු පැහැදිලි කිරීම පිළිබඳව.

    • @chamid6040
      @chamid6040 ปีที่แล้ว

      😂😂😂😂

  • @serinserin5532
    @serinserin5532 3 ปีที่แล้ว +19

    පින් ඩොක්ට🙏 මේ කරන සේවයට. ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @bamallika2061
    @bamallika2061 2 ปีที่แล้ว +38

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.ගොඩාක් පිං

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 ปีที่แล้ว +2

    මානවහිතවාදී වෛද්‍යතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.නිරෝගී සුව වේවා.ආයූ බොහෝ වේවා..🙏

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 ปีที่แล้ว +8

    ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් දීම ගැන ඉතාමත් ස්තූතියි ..බොහොම පින් පුතේ .

  • @antonthamel2272
    @antonthamel2272 10 หลายเดือนก่อน

    Methodical presentation of human life. Thanks much.

  • @indiraherath6169
    @indiraherath6169 2 ปีที่แล้ว +12

    ස්තූතියි ඩොක්ට,FB ගෘප් එකෙනුත් ඔබතුමාගේ සෑහෙන උදව් ගොඩක් හම්බුනා

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน +1

    ඔබතුමා උතුම් මිනිසෙක් ❤❤❤❤❤❤❤❤

  • @priyangahansamali3322
    @priyangahansamali3322 2 ปีที่แล้ว +3

    අද අහම්බෙන් මේක දැක්කේ.. මන් අද ඉදන් මේ ක්‍රමේ පටන් ගන්නවා. බොහොම ස්තුති doctor

    • @Nirnamika451
      @Nirnamika451 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ප්‍රතිථල

  • @GaGa-pc5el
    @GaGa-pc5el ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙසනය මමත් සිනි කන එක නවත්තල ගොඩක් කල් බිත්තර කන්න පුරුදු උන ලෙඩ ගොඩක් අඩුයි ඩොක්ටටා ගොඩක් පින්

  • @chamodis1280
    @chamodis1280 2 ปีที่แล้ว +16

    ගොඩාක් ස්තූතියි doctor මේ දේවල් ගැන දැනුවත් කලාට.♥️

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +4

    බුදු දහමට අනුව නම් ඔබ තුමා වැරදියි

    • @karunarathnekanthi2874
      @karunarathnekanthi2874 2 ปีที่แล้ว +1

      Ou a kathawa smpurna aththa

    • @karunarathnekanthi2874
      @karunarathnekanthi2874 2 ปีที่แล้ว

      Diyawadiyawa sambandawa beheth karana
      lokayenwa 20 denata ayathwena Dr Noel somasundaram vegiteriyan kenek
      , Godak Doctorla vegiteriyan ahara ganna aya
      protin ahara vadipura gath vita bara adwena bawa sathya namuth
      ahi athuru palayak lesa uriya sadima sharirayata ahithakarai

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  11 หลายเดือนก่อน

      කොහොමද වැරදි වෙන්නෙ කියන්න

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว +2

    හරිම සාර්ථකයි ඔබගේ උපදෙස්

  • @aluthparapuratasinhala6212
    @aluthparapuratasinhala6212 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි doctor. ඔබතුමා මේ කරන සේවයට පිං.🙏🙏🙏🙏

  • @piumifernando4647
    @piumifernando4647 ปีที่แล้ว +1

    ඩොක්ටර් මේ පැහැදිලි කිරීම වෙනුවෙන් ගොඩක් ස්තූතියි ❤❤❤

  • @saranaruwanith2090
    @saranaruwanith2090 ปีที่แล้ว +8

    හැමදෙයක්ම පැහැදිලිව තේරුම් කරලා දුන්නට ස්තුතියි සර්

  • @sandamaniranaweera6509
    @sandamaniranaweera6509 3 ปีที่แล้ว +17

    හැමදාම මෙහෙම video එකක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ඩොක්ටර්. ඒක හොද motivation එකක්

  • @athulakumara5225
    @athulakumara5225 3 ปีที่แล้ว +33

    Great ඩොක්ට, හොඳ පැහැදිලි කිරීමක්. බලමු මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්ද කියල අපේ යාළුවොන්ට....

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඩොක්ටර් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน

    ස්තූති දෙව්යෝ ..❤❤❤❤❤❤

  • @Maadhavi3000
    @Maadhavi3000 3 ปีที่แล้ว +11

    Thank you doctor. I will fallow this method and definitely let you know the results. This content is very effective.

  • @ViralVideos69698
    @ViralVideos69698 ปีที่แล้ว +2

    Thank you very much doctor. You are talking about many things which the majority of people have no idea about.

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว +26

    හැමදාම උදේට අපිත් එක්ක මේ වගේ චුට්ටක් කතා කරලා යන්න.ඩොක්ටර් ගොඩක් පින්

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว +3

    හොඳ දැනුවත් කිරිමක් ගොඩක් ස්තුතියි දොස්තර මහත්තයෝ

  • @annfernando8977
    @annfernando8977 2 ปีที่แล้ว +1

    mn jivath wenne pita rataka..me Doctor kiyan dewal hariyatama hari..nirogimath jivithayak gewanna me kiyala dena dewal godak hari..thank you Doctor karana sewayata !!!!

  • @vineethadesilva456
    @vineethadesilva456 ปีที่แล้ว

    Thanks a lot your valuable information....doctor....I.learn....lot.....Good luck every time...

  • @manasibasu3055
    @manasibasu3055 2 ปีที่แล้ว +8

    සම්පූර්නවු සත්‍යක්..මම සමහර වෙලාවට හිතනව. සහෝදර..මුස්ලිම් ජාතිකයන් මෙච්චර ලස්සන ඇයි කියලත්..වැඩියෙන්ම කන්නෙ මස් මාලු....ඇත්තමයි මගෙ යලුවෙකුගෙ ආච්චි අම්ම අවෘදු සීයත් පහුවෙලා කෙල්ල වගේ ලස්සනට නිරෝගීව හිටිය..එයත් මුස්ලිම් ජාතික කාන්තාවක්..මට තව ඕනතරම් ශාක්ශි ඉදිරිපත් කල හැකියි.....ඇත්තටම අපි 69 ලක්ශය වුනෙත් මොලේ නැතිනිසානෙ..dr..

  • @ashokasrimathi2623
    @ashokasrimathi2623 2 ปีที่แล้ว

    Godak watinawa docter me upadeshaya mamath karanawa thanks

  • @tonyandniro
    @tonyandniro ปีที่แล้ว

    Thank u doctor. Gor the lovely video. I will practice and let u know
    Many thanks.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඩොක්ට ඔබ දෙන පනිවිඩ තෙරුවන් සරණයි ඔබතුමාට

  • @duleekamapa9550
    @duleekamapa9550 2 ปีที่แล้ว +9

    මේ කාතාව ඇත්ත උපන් දා පටන් නිර්මාංශ මම ගොඩක් මහතයි දිනපතා මස් ගොඩක් කන මගේ husband නිරොගි කෙනෙක් පුලුවන් තරම් වෙනස් වෙන්න උත්සහා කරනවා

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 3 หลายเดือนก่อน

      මාව නම් මෙහෙම පෙන්වන දේවල් වලට වෙනස් කරන්න බැ ඔයා වගේ 😢

  • @sashajayawardena255
    @sashajayawardena255 2 ปีที่แล้ว +8

    Great job .. Doc.. Thanks a lot ❤️❤️👌

  • @NiroshaIrangani-h2s
    @NiroshaIrangani-h2s ปีที่แล้ว

    harima watina video ekak..

  • @ClassWithout
    @ClassWithout ปีที่แล้ว +1

    ඔබතුමන්ට ස්තුතිවේවා....!

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว +1

    හොද දැනුවත් කිරිමක්.ස්තුතී ඔබතුමා ට.තෙරුවන්සරණයි.

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 11 หลายเดือนก่อน +1

    Thanks doctor 🎉🎉🎉🎉

  • @susilmanamperi9592
    @susilmanamperi9592 ปีที่แล้ว +5

    We used to have curd with honey or sugar. Is it advisable to have curd without honey or sugar?

  • @mali.perera7995
    @mali.perera7995 ปีที่แล้ว

    Thank you very much God bless you

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි❤❤යහපතක්ම වේවා 🙏🙏

  • @sandunsavinda2027
    @sandunsavinda2027 ปีที่แล้ว +13

    Thanks Doctor ,,,නමුත් මස් කන්න හිත හදා ගන්න බැ..

    • @piyanandadap
      @piyanandadap ปีที่แล้ว +1

      බයවෙන්න එපා. මස් මාලු නොකන මිලියන ගණනාවක ජනතාවක් ඉතා නිරෝගීව ලෝකයේ ජීවත්නෙවා.

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 ปีที่แล้ว

      Pissu yakek marunama kohatada yanne

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 3 หลายเดือนก่อน

      ස්තූති ඔයාට ​@@piyanandadap

  • @typicalbuyersl3369
    @typicalbuyersl3369 5 หลายเดือนก่อน

    Dr. Dinapatha broiler chicken kana eka prashnayak nadda. goda denek kiyanwa pilika hadenwa kiyala. mawa poddak danuwath karanna please.

  • @NadithiAkalanka
    @NadithiAkalanka 11 หลายเดือนก่อน

    Thanks doctor 🎉 good program

  • @PgSubhasinghe-ct4hh
    @PgSubhasinghe-ct4hh ปีที่แล้ว +1

    Thank you docter very much.

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว +6

    🙏 thank you Dr for the video clip

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +2

    දැනුවත් කල ඹබ තුමාට තෙරුවන් සරණයි

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +1

    Excellent Doctor ❤🙏🏻🇸🇪

  • @ThalathaChandani
    @ThalathaChandani ปีที่แล้ว

    Mama thairocchin 200ml g udeta bonawa mata me kramaya hari yaida plz pehedili karanna puluwanda

  • @lifegermanysrilankan8906
    @lifegermanysrilankan8906 ปีที่แล้ว +8

    We started watching your videos and found out very fruitful. But the issue is the doctor focuses only about the people live in Sri Lanka. Could you please relate your diet plans/ things to eat/ not to eat relating to who live abroad. Thank you. Good luck for more videos

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @okandamalshan7964
    @okandamalshan7964 ปีที่แล้ว

    Many rich countries now very trustee of our ayurvedic treatment and herbal medicines most are as well as vegeterians they higlly recommended our treatment .some times u are right sometimes completely wrong .always telling common things .thanks doctor

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh ปีที่แล้ว

    doctor healthy widiyata bara wedi karan BMl ekata genna widiyak kiyannako.

  • @gangaramahamudaviharayadel914
    @gangaramahamudaviharayadel914 ปีที่แล้ว +1

    අපේ ඩොක්ටර් බුදුහාමුදුරුවෝ ත් උන්වහන්සේගේ ආහාර වේල් සදහා මස් මාලු වර්ග බෝහෝ සෙයින් ගත්තා කියලා සාධක තියෙනවා ,හැබැයි බුද්ධධර්මය ,බුද්දාගම කියලා වෙනස් කරපු දා ඉදන් බුදුහාමුදුරුවෝ වෙජිටේරියන් කලා ඒගොල්ලො ,මොකද බුදුහාමුදුරුවෝ ගිහිකාලේ ඉගෙන ගත්ත ශිල්ප 62 කෙ ශාරිරික විද්‍යාව තිබුනා එනිසා උන්වහන්සේ ඒක හොදින්ම දැනගෙන හිටියා ...🙏

  • @faizamohammed5989
    @faizamohammed5989 2 ปีที่แล้ว +1

    Thanks Dr I'm Not Eating Sugar Rice My Diabetes Sugar Not Coming Down I Shall Try As you said Bless you

  • @tishuuu529
    @tishuuu529 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට......දීර්ඝායුශ ලැබේවා !❤

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว

    Godak watina video aekak thanks doctor

  • @jayarangadesilva9540
    @jayarangadesilva9540 3 ปีที่แล้ว +23

    Thanks doctor . ලංකාවේ nutrition සම්බන්ධයෙන් මිනිසුන්ගේ තියෙන්නෙ අල්ප දැනුමක්.

  • @wanonilu4486
    @wanonilu4486 3 หลายเดือนก่อน

    Thanks Dr

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 ปีที่แล้ว

    Graet doctor...

  • @nandasirirathnayake-e5v
    @nandasirirathnayake-e5v ปีที่แล้ว +1

    Dr. Green tea pilibadawa kiyanna puluwanda

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    හොඳ දේ සමාජ ගත කිරීම පින්
    බෞද්ධ දර්ශනය අනුගමනය කල හෝ කරණ කෙනෙක් හෝ පිරිස දැකීම වැදගත් .🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿💑🌎

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +5

    Since very short period I found you on YT n following your nutritious guidance for maintain my health and wellbeing n to reduce Type 2 Diabetes.I find it completely making sense regarding your recommendation of food nutrional values.Apart from that going to Gym 4/5 times a week....Your efforts to bring awareness of gastronomy, health & wellbeing in Sri-Lankan society is greatly appreciated...as our folks are not that knowledgeable in these aspects....still there's a huge gap to be filled in these fields....Many Thanks Doctor...🙏❤️😊

  • @nirmaleedesoyza6265
    @nirmaleedesoyza6265 ปีที่แล้ว

    Jesu pihitaei

  • @wijethunghe..479
    @wijethunghe..479 11 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ගොඩක් ස්තුති ...😊

  • @SanojaRathnayaka-h9v
    @SanojaRathnayaka-h9v ปีที่แล้ว

    Good ,explanation doctor

  • @sammudalige9367
    @sammudalige9367 2 หลายเดือนก่อน

    Contrary to your suggestion ,vegetarian and vegan diets have consistently been shown to protect against heart disease. They may also help safeguard against cancer, though current research is mixed .

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  2 หลายเดือนก่อน

      @@sammudalige9367 veganism is a new thing Outside of India. No one was vegan few decades back. No one would survive winter 100 years back if they were a vegan. There is no tribe all over the world that is vegan. Yeah if you want to go back in evolution and become a 🐵 . Go ahead.
      If veganism is so good
      why you people need supplementation.

  • @kkair
    @kkair ปีที่แล้ว +4

    Really good explanation. Thank you very much Dr. Is this food plate good for patients who have non alcoholic fatty leave?

  • @PurnimaManohari
    @PurnimaManohari 11 หลายเดือนก่อน

    Pinwath mahathmaya polsambola malawala guna nadda man kanne ehemai amuwen kanne na danuwath karanna puluwanda theruwan saranai obata

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  11 หลายเดือนก่อน +1

      ඒකට කමක් නෑ

    • @PurnimaManohari
      @PurnimaManohari 11 หลายเดือนก่อน

      @@DoctorJanakaWannaku bohomathma pin obathumata oaba nisa godak aya nirogii wenawa e pinama athi obathumata

  • @GutthilaKaviraj
    @GutthilaKaviraj ปีที่แล้ว

    Thanks docttor..

  • @umeshmax8555
    @umeshmax8555 ปีที่แล้ว

    Sir respect
    Sir monatharan kepeliketili awath nawaththanna apa mama sathiyai kewe mata therenewawa wenasa sir parishshan wenna samajaya darunui salli nisa nugath aya innawa samahara loku company walin sir ta game gahanna balai a wage kalakanni ratak meka oya vidiyatama hari dewal kiyanna metena akanam apita baraganna wenawa koi weleda koi thenada kiyala danne nhe karapu hoda naraka vitharai aragena yanne hari deyak karala merunath mokada sir innan un hari sir kiyana de karala merenakamma sathutin jiwath wenawanam aka thamai ape life ake jayagenima sir boniumge one way ticket song ake theruma balanna

  • @sharathshaa1265
    @sharathshaa1265 ปีที่แล้ว

    Doctor wheezing ( hedhuma) thyenawanam meekiri kewata kamaknedda?

  • @hasithanalaka5396
    @hasithanalaka5396 2 ปีที่แล้ว +16

    ඔබතුමාට දීඝායු!! 🏋️🏋️
    අවංකව ලාබසත්කාර වලින් තොරව නිවැරදිව ජනසමාජය දැනුවත් කිරීම වෙනුවෙන් ස්තූතියි!!
    හැකිනම් ❤️
    ඔබතුමා කියන දේ ඉංග්‍රීසි පරිවර්තනයන් එක්ක බැලීමට හැකිද???👌
    ඔබතුමා මාවන් අතපත්තුගේ නෑයෝද 🤣

  • @suyamaperera6891
    @suyamaperera6891 ปีที่แล้ว

    Thank you Dr...what about ppl who have cholesterol is meats ok

  • @aravindajayaratne983
    @aravindajayaratne983 ปีที่แล้ว

    Ela....

  • @upulpalithayalegama7863
    @upulpalithayalegama7863 2 ปีที่แล้ว +2

    Thanks doctor but I have one question every meat and fish related foods more expensive I haven't much money for buy meat and fish

  • @GanganiUdeshika-ml2wn
    @GanganiUdeshika-ml2wn 10 หลายเดือนก่อน

    Sthuthi Dr ❤❤❤

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Good. advice Doctor. Thank you so much for sharing. 🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @annfernando9668
    @annfernando9668 ปีที่แล้ว

    Godak pin doctor may god bless you always 🙏

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️ ස්තුතියි

  • @nmedia3339
    @nmedia3339 ปีที่แล้ว

    Thank you So Much Doctor

  • @ureshanilnimi8274
    @ureshanilnimi8274 ปีที่แล้ว +1

    පොල් සම්බොල,බිත්තර,මී කිරි, මාලු,මස්,අලිගැටපේර මේ වර්ග වලින් එකයිද 3/5 ක් තියෙන්න ඕනා.

  • @ruwanthirasangika5232
    @ruwanthirasangika5232 2 ปีที่แล้ว +2

    Dr wanakku method eka godak hodai.thank u dr.dr podi babalage poshanaya saha kanna denna ona monawada e wage video ekak karannako...

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 ปีที่แล้ว

    Dr oaths, cornflakes, wood apple hodada??

  • @nalinhewahatage2157
    @nalinhewahatage2157 ปีที่แล้ว

    Mahinda patta hora thamai

  • @priyanthiwarnesuriye6764
    @priyanthiwarnesuriye6764 ปีที่แล้ว

    Thank you doctor, recently I started to watch your your programs. Doctor what about add cheese in the meals.

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว

    I like you and great

  • @nkbchamindakapilabandara9271
    @nkbchamindakapilabandara9271 ปีที่แล้ว

    Doctor biththara kaddi kahamade ain karanda oneda?mata fatylever thiyanawa...

  • @menikeetulgama1874
    @menikeetulgama1874 2 ปีที่แล้ว +1

    Great ...❤️❤️

  • @AraliyaaraliyaPeiris-jk3by
    @AraliyaaraliyaPeiris-jk3by ปีที่แล้ว +1

    Thank you Doctor,

  • @excellentmusic5884
    @excellentmusic5884 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දොස්තර මහත්මයා ...

  • @ukg2882
    @ukg2882 ปีที่แล้ว

    Dr Tkx every morning can I drink kasa seeds. Good for body?

  • @AC-hu3xk
    @AC-hu3xk ปีที่แล้ว

    Dr 12 hrs fasting . How is it . 5 days of the week. Withonly 2 meals a day. No sugar .

  • @yoshithadandeniya8068
    @yoshithadandeniya8068 ปีที่แล้ว +1

    Hi Doctor can u please be kind enough to advice a dinner meal plan🙏

  • @Matara-Ruwan
    @Matara-Ruwan ปีที่แล้ว +10

    මනුස්සයන්ගෙ ආරම්භය සහා සියලුම දෙවල් විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකිය..එය අනුවන කටයුතුත්තකි..බුද්දිමත්ව හිතන්න පුරුදු වන්න..විද්‍යාවට හසුවන සියල්ල සත්ත්‍ය නොවේ...

    • @Rush.Chiki01
      @Rush.Chiki01 ปีที่แล้ว +3

      Hamadema widyawa thama. Widyawa nathtam meke pawaththamak na. Hodata buddimathwa hithala balanna. Agama unath hamadema

    • @nimalperumaththanthriperum1244
      @nimalperumaththanthriperum1244 ปีที่แล้ว

      විද්‍යාව හෝ විද්‍යාත්මක ක්‍රමය හැමදාමත් අලුත්වන නිරික්ෂණ සහ පර්යේෂන මත පදනම් වෙච්ච ක්‍රමයක් හිතලු පස්සෙ දීවීම විද්‍යාවට අදාල නෑ