දියවැඩියාව පාලනය වෙලාද බලන්නේ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • දියවැඩියාව පාලනය වෙලාද බලන්නේ කොහොමද ?
    Dr. Janaka Wannaku
    0112281281

ความคิดเห็น • 73

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว +4

    මම ඩොක්ටර් ගේ වැඩ සටහන් ( වන්නුක මෙතඩ් ) බලනවා මට ගෝඩාක් හොද ප්‍රතිඵල තියෙනව බර අඩූඋනා බඩ බෑස්සා උදෙට 90 දවල්ට 140 ඔබතුමාට ගෝඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +3

    මමත් බොනවා බෙහෙත් මට දැන් ගොඩාක් සුවයි
    ඔබතුමා නිසා බොහොම පිං වෛද්‍යතුමනි මේකියනා සියලුම දේවල්
    ඉතාම සත්‍යයක් තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 2 ปีที่แล้ว +5

    Very very important lesson thank you very much Doctor, all the best 🙏

  • @denisdasanayake2741
    @denisdasanayake2741 ปีที่แล้ว +2

    I am following 16 /8 intermittent fasting. I have now followed this course one and half month. Now, feeling relaxed and don't feel very tired when I climbed the stair case. I always follow your instructions. Reduced my weight little by little. Thank you very much doctor.

  • @Ravindrasamarakkodi3
    @Ravindrasamarakkodi3 2 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත doctor මම ඉන් නෙ මැලෙසියා මම මාසයට වරක් ලෙ වල සිනි බලනවා මගේ සාමාන්‍යයෙන් 5.5 4.8 වගේ තමයි තිබ්බේ ඒත් මේ පාර fasting ඉඳලා පරික්ෂා කලා doctor කිව්වා වගේ 6.2 වෙලා තිබුන දවල්ට මම බිත්තර 4 kala ආයෙ සවස බැලුවා එතකොට 5.7 බැහැලා

  • @milroyedward8154
    @milroyedward8154 2 ปีที่แล้ว +2

    ස්තුතියි docter නිරන්තරයෙන්ම අපව දැනුමෙන් වර්දනය කරන නිසා 🙏🙏

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ තුමාට 🙏

  • @w.ajayathissa9672
    @w.ajayathissa9672 2 ปีที่แล้ว +9

    Good Morning doctor අපි වෙනුවෙන් කරන මේ මෙහෙවරට අපගේ උත්තමාචාරය...

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 25 วันที่ผ่านมา

    ගොඩක් ස්තූති දෙව්යෝ ❤❤❤❤❤❤❤

  • @sampathkahawita3186
    @sampathkahawita3186 2 ปีที่แล้ว +3

    සුභ උදැසනක් doctor 🌹

  • @shanthipereragunawardene8322
    @shanthipereragunawardene8322 2 ปีที่แล้ว +3

    Thanks a lot doctor for your valuable and helpful advices 🙏🙏

  • @saranaruwanith2090
    @saranaruwanith2090 ปีที่แล้ว +1

    බෝහෝම ස්තූතියි....

  • @KDEpereraPerera-xg8iu
    @KDEpereraPerera-xg8iu ปีที่แล้ว +1

    THANK YOU DOCTOR .

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว +3

    කොහොමද ස්තුති කරන්නද මන්ද කලින් 260 දැන් 116 , ඩොක්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි දෙව්පිහිටයි

    • @udenichandrika2027
      @udenichandrika2027 2 ปีที่แล้ว

      ඔය වෙනස ඇති වෙන්න කොච්චර කල් ගියාද

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 ปีที่แล้ว +2

    God bless you doctor

  • @wasanafdo6619
    @wasanafdo6619 2 ปีที่แล้ว +1

    බොහෝ ස්තුතියි ඔබට

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว +1

    Good morning Doctor....theruwansaranai

  • @Mar-mf8oo
    @Mar-mf8oo 10 หลายเดือนก่อน

    Good morning doctor god bless you thank you so much doctor ❤❤

  • @kularathnesl
    @kularathnesl ปีที่แล้ว +1

    Thank you very much doctor.❤️🙏

  • @apageofishdiary6503
    @apageofishdiary6503 ปีที่แล้ว +1

    Pahu wenida ude palathurak kanna barida kelawe hitapu ayata doctor

  • @vfxsquad511
    @vfxsquad511 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏Thank you sooooooo much Doctor 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් මට 2010 වසරේ තමයි දියවැඩියාව තියෙනවා කියලා දැනගතේ එදා ඉදලා මම බෙහෙත් බොනවා මම දැනට කුවේට් රටේ තමයි සේවය කරන්නේ මගේ සීනි මට්ටම හොඳයි කියලා ඩොක්ටර් කිව්වා බෙහෙත් වල වෙනසක් කරලා නැ ඔබතුමගේ මේ වැඩසටහන් මම හැමදාම බලනවා ඔබතුමා පවසන අන්දමට මගේ බෙහෙත් බොන වේල් ගනන අඩු කරන්නේ කොහොමද මට හැම මාසේම 200ට අඩු සිනි තියෙන්නේ කරුනාකර පිලිතුරක් ලබාදෙන්න

  • @jjudejoseph
    @jjudejoseph 2 ปีที่แล้ว +1

    fasting blood sugar has to take with night metformin or without metformin please tell me

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 2 ปีที่แล้ว +2

    Godak pin ❤

  • @looswt299
    @looswt299 2 ปีที่แล้ว +3

    මට කට පාලනය කරන්න හරි අමාරුයි, අහාර රුචිය නැති කරන්න Metformin සති 03 ක් ගත්තොත් අවුලක් වෙයිද

  • @shirlaperera5037
    @shirlaperera5037 2 ปีที่แล้ว +2

    What your recommendation on optimal no of eggs per day? (Age 62 , over weight , having cholostrol & pressure )

  • @christyperera1765
    @christyperera1765 22 วันที่ผ่านมา

    Obatuma sambanda kara ganna t.p no Denna godak istutie

  • @asharathwaththa1084
    @asharathwaththa1084 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @rreta7930
    @rreta7930 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි සර්

  • @upekshasiththam828
    @upekshasiththam828 2 ปีที่แล้ว +1

    Sir..good lak

  • @darshanaabeywardena968
    @darshanaabeywardena968 2 ปีที่แล้ว +2

    Doctor උදෑසන ආහාරය නොගෙන ඉන්න කොට diabetes වලට ganna බෙහෙත් එක ගන්න ooneda?

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 ปีที่แล้ว +1

    Plasma glucours randam kiyanne mokakda sir

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ปีที่แล้ว +2

    මගේ කෑම වලින් පසුව තියෙන්නෙ 85

  • @dumithairoshanakasthuriara2388
    @dumithairoshanakasthuriara2388 2 ปีที่แล้ว +2

    Sir me kema walata colestrol wedi wen nedda

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 ปีที่แล้ว

    Doctor kema Janna patan gaththa welawen paya 2kata 0asseda keema Kala iwara Dela paya dekakinda PPS balanne.good luck doctor. Mata me dare FBS 1.04 hb1ceka 5.4 me sere beheth nawath wanna kiuwa. Thank you doctor.greetins from France

  • @kalyaniabeywickrama7941
    @kalyaniabeywickrama7941 2 ปีที่แล้ว +1

    මම දියවැඩියා රෝගියෙක්.වයස 68.රෝගය වැලදිලා අවුරුදු 10 වෙනවා.බෙහෙත් බීලා එපා වෙලා. හන්දි අමාරු නිසා ව්‍යයාම කරන්නත් බැහැ.මේ ව්‍යායාම අපේ වයස අනුව බැහැනේ.ඇවිදින එකත්

  • @පුංචිහපන්නු-ඩ9ඤ
    @පුංචිහපන්නු-ඩ9ඤ 2 ปีที่แล้ว +2

    බිත්තර මේ විදියට කාලා කොලෙස්ට්‍රෝල් එන්නෙ නැද්ද ඩොක්ටර්

  • @indiararandeny8999
    @indiararandeny8999 2 ปีที่แล้ว +1

    Thank you Dr❤

  • @sumithdipal4825
    @sumithdipal4825 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉

  • @wasanthasusiljeewananda1256
    @wasanthasusiljeewananda1256 ปีที่แล้ว

    මගෙ ළඟ තියෙන්නෙ පිටරටින් ගත්ත ග්ලුකෝ මීටර් එකක් ඒකෙ තියෙන්නෙ 5,6,7 අංක වලින් . ඒකෙන් බලද්දි 5.6 ට තියාගන්න කියන්නෙ. ඒකෙ විදියට කෑමෙන් පැය 2 ට පස්සෙ තියෙන්න ඕනෙ කීයටද.

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว +3

    මහත්තයා ග්ලුකෝමීටරේ නිවැරදිම දත්ත සපයන්නේ නැහැනේද මටපැයක් ඇතුලත ලොකු පරතරයක දත්ත ලබාදුන්නා

  • @sunithapriyangani3457
    @sunithapriyangani3457 ปีที่แล้ว

    Doktra mzn pitarata inne mata toktawa samvanda karaganna barida pi siddawey dokta

  • @warnaprakash2161
    @warnaprakash2161 2 ปีที่แล้ว

    Doctor mama dawsatama wel 2 ki kanne dawlwl 1kata kawata passe aya kanne ude 8 tata

  • @amnafathima6718
    @amnafathima6718 2 ปีที่แล้ว

    Sirtath sirge demaupiyantath allahge hidayath yana asirwadeya labewa me karana pinata

  • @dsrtvnetwork1102
    @dsrtvnetwork1102 2 ปีที่แล้ว +1

    Thanks doctor

  • @sajithprasanna714
    @sajithprasanna714 2 ปีที่แล้ว +1

    Thanks dr

  • @jayanthiperera5212
    @jayanthiperera5212 11 หลายเดือนก่อน

    ❤dr

  • @thisacopyofbethentertainme8364
    @thisacopyofbethentertainme8364 2 ปีที่แล้ว

    Droctor,, Can we eat cheese ?

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthasenarath7394
    @priyanthasenarath7394 2 ปีที่แล้ว

    Cheers doctor

  • @amnafathima6718
    @amnafathima6718 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @amaliperera1508
    @amaliperera1508 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @withanagewijayarathne1292
    @withanagewijayarathne1292 2 ปีที่แล้ว

    වන්නකු ක්‍රමයට ආහාර ගත්ත ම කොලොස්ට්‍රෝල් හැදෙන්නේ නැත්ද?

  • @mayurigamage3741
    @mayurigamage3741 2 ปีที่แล้ว +1

    Thank u sir

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 10 หลายเดือนก่อน

    Dr. කොහෙද බෙහෙත් දෙන්නේ පොන් නම්බර් එකක් දෙනවනම් ගොඩක් හොදයි

  • @darshanamaduhansa813
    @darshanamaduhansa813 2 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @chandipeiris1701
    @chandipeiris1701 2 ปีที่แล้ว

    🙏❤🌹

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว

    Thanks

  • @krishanthidassanayake7230
    @krishanthidassanayake7230 ปีที่แล้ว

    ❤️

  • @dasunimaddumage4283
    @dasunimaddumage4283 2 ปีที่แล้ว

    😘😘

  • @jayanthiperera5212
    @jayanthiperera5212 11 หลายเดือนก่อน

    4:26 4:27 4:28

  • @jayanthiperera5212
    @jayanthiperera5212 11 หลายเดือนก่อน

    2:50

  • @jayanthiperera5212
    @jayanthiperera5212 11 หลายเดือนก่อน

    Dryouared

  • @chandrikakumari9372
    @chandrikakumari9372 ปีที่แล้ว

    🚼😊

  • @askcre4444
    @askcre4444 2 ปีที่แล้ว

    🙏

  • @Mar-mf8oo
    @Mar-mf8oo 10 หลายเดือนก่อน

    Good morning doctor god bless you thank you so much doctor ❤❤

  • @sudharmansilva7785
    @sudharmansilva7785 2 ปีที่แล้ว +1

    Thank you Doctor

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 ปีที่แล้ว +1

    Thank you doctor