Thanks so much for your valued information Dr. I agree all these while trying my best to eliminate my pri-diabetic.... situation... All well wishes from EU✍️
Doctor mama doctorge me method 1fallow karanawa danata dawas 3i doctor ude10 ta iala hawasa 5 ta kawata kamak nadda? Mama beheth bonna aran masa 4k wenawa mama beheth nobi meka karanawa danata paya 8n balapuwama sugar 135 meka kamak nadda doctor naththam beheth bibi me deya karanna onida
Hello doctor, i have a question. My all three types of cholesterol are high LDL=408, HDL=222 and triglycerides=180. Do i have a risk of getting a heart attack? How can I lower my triglycerides levels?
මේ වීඩියෝ එකෙන් කාට හරි යහපතක් වෙනවා වගේ හිතෙනවා නම් කරුණාකර ලයික් කරන්න කොමෙන්ට් කරන්න ශෙයාර් කරන්න.
95 අවුල් ද
ඇත්තටම ඔබ තුමා නම් ඇත්තටම දෙවි කෙනෙක් වගේ ❤ හැමොම වගේ අපිව හුරං කන්න බලන් ඉන්නෙ සති දෙකෙන් 2 බෙහෙත් ගන්නවා එහෙන් සල්ලි ගන්නවා කිසිම හොද විමක් නෑ 😢 ,ඇත්ත පැහැදිලි කරට බොහොම පින් ❤
බොහොම පින් ඩොක්ට ...ඔබ තුමා පරෙස්සම් වෙන්න ..අපිට ඔබ සම්පතක්....
කව්රු හරි ජරා බිස්නස් කාරයෝ.ඔබ..තුමාට ඉන්න දෙන එකක් naa..
තුමාට ....පරෙස්සම් වෙන්න අහින්සක මිනිස්සු.න්ට ඔබ දෙවි කෙනෙක් වගේ.....
❤❤❤
සර් ඔබතුමා කියලා දුන්න විදිහට කෑම ගත්තා හොද ප්‍රතිඵල තියෙනවා ඔබතුමට පිං බය බයනෙතුව මෙකියන විදිහට කරන්න හරියට හරි
ඔබතුමා ගෙ උපදෙස් නිසා බර අඩු උනා සීනිත් නෑ.එක වේලක් කනවා.බත් කන්නෙ නෑ🙏💐
ඉතාම වටිනා උපදෙස් ලබා දුන් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
ඉතා වටිනා උපදෙස් ලබා දුන් ඔබ තුමාට බොහොමත්ම පින් 🙏
ඔබතුමාට බොහෝම ස්තූතියි .
ඔබතුමාට බොහොම ස්තුතියි ඒ වගේම දැනුවත් කිරීම සම්බධව බොහොම පිං🙏👍❤️
ඔබතුමා kiyana dee හරියටම hariyatama . Mn practically experience karapu deyak.😊
Thanks so much for your valued information Dr. I agree all these while trying my best to eliminate my pri-diabetic.... situation... All well wishes from EU✍️
Sir ge video balala dan api polthel, butter vitharai ganne.. Thanks 🙏
Doctor mas Mali kanwa.mage bada welana hodatama pileturak denna pls❤
❤Obathuma wage aya jathiyata wasanawan
Theruwan saranai
Doctar mage sugar mattama peya 10 pastin 85 sita 110 patha nitharama thiyenne reta godak kala nidagaththama 120 withara wenawa
Sir thank you very much for valuable information God bless you
Mam wannaku method follow karanne denat aurudu dekai beheh pethak bil neh
Doctor ; හදවතේ MITRAL VALVE එකේ Regurgitation ගැන කියන්න
Meekiri aligatapera sugar nathiwa kanne khomada?
Dr mage fasting blood sugar normal ath hba1c thiyenne prediabetes paththe. Akata mokada karanne. Karunika pilithurak bala poroththu wemi
Doctor obata godak pin..mm wannaku metad ptan aragena adata dawas 6k..mm sampurnayenma bat ain kra..bitra vitrai kanne..dawalta bittra 4i reta 4i kewata kmak nedda..ae aekka card knawa..
ඔබතුමාට ස්තුතියි
Insanely true
oba thumaga thanuwath kirima watinawa🙏🙏🙏🙏🙏🙏🙏
මම නම් මේ විදිහටම කරනවා.දැන් අවුරුදුු 1 තිස්සේ.
මම පළතුරු පාන්. පාන්. පිටි සීනි බත් කන්නෙම නෑ. පුදුම විදිහට ප්‍රතිඵල තියෙනවා. ඔයාලත් කරලා බලන්න. ඇඟට තියෙන්නේ පුදුම ශක්තියක්.
මම කන්නේ බිත්තරයි මස් Pol sambolai පමණයි. කිලෝ 70 තිබුණා. දැන්50යි.
Dr Wannakuta ගොඩාක් පින්.
මට නම් දෙවි කෙනෙක් Dr Wannaku.
WORLD Of THE GORD Dr Wannaku
🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
මමත් කළා, බර 62...තිබිලා 2:17 46 බැස්සා, මාව දිරන්න ගත්තා, ඇගට නම් සැහැල්ලුයි, වයසට ගිහින් වගේ ගොඩක් කැත උණා
You need to do exercise with the diet to keep toning your body.
@@sumedasamankumari7107 ඇතිවෙන්න ප්රොටීන මෙදය ගන්න නැතූව ඇති
මං ඔබ තුමාගේ පාරේ යන කෙනෙක්.මේ දේ පටන් අරං දැනට මාස 9යි.
Doctor sound aka wedasatahane Audi.
මමත් බෙහෙත් ගන්න කෙනෙක්
බෙහෙත් නතර කරන්න ද.
Thank you doctor 🙏
doctor හමු වෙන්නේ කොහොමද
Mama 70 years dinaata biththara keeyak kannada Sir mekata pilithuru denna pls
අනේ ඩොක්ටර් මම කෑම අඩුවෙන් කාලා බෙහෙත් බිව්වහම රෑ ජාමේ සීනි අඩු වෙනවා. ඊට පස්සේ සීයට අඩු උනහම මට ඉන්නම බැහැ අඩු තරමේ එකසිය විස්සටවත් තිබුණොත් ඉන්න පුළුවන් සීයට අඩු වුණාම මාව ගැහෙනවා
@@beetahettiarachchi5131
ඔබේ වයිද්‍ය්වරයා ගෙන් උපදෙස් ගන්න. නැත්නම් whatsapp-0714485994 මැසේජ් එකක් දාන්න
Thanks Doctor
Thank you Dr
Thank you doctor ❤
Yogurt hodayida? 🙂
Pin sidda wenawa dr.oba tumata
Hariyatama hari.❤❤❤❤❤❤❤❤
ඩොක්ටර් මේක කොලොස්ටරෝල් වලටත් හොදයිද...?
Doctor mama doctorge me method 1fallow karanawa danata dawas 3i doctor ude10 ta iala hawasa 5 ta kawata kamak nadda? Mama beheth bonna aran masa 4k wenawa mama beheth nobi meka karanawa danata paya 8n balapuwama sugar 135 meka kamak nadda doctor naththam beheth bibi me deya karanna onida
Dr ; මට මීකිරි අලිගැටපේර වගේ දේවල් කන්න බෑ කාපු ගමන් සෙම එනවා විසදුමක් නැත්ද ?
Thank you sir
Hello doctor, i have a question. My all three types of cholesterol are high LDL=408, HDL=222 and triglycerides=180. Do i have a risk of getting a heart attack? How can I lower my triglycerides levels?
You have a risc
ඕට්ස් කෑවට කමක් නැද්ද ඩොක්ටර්
👍👍👍
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
doctor මම මස් වර්ග කන්නේ නෑ ..ඒ වුනත් මාලු කනවා ...මාලු වල mercury count එක වැඩියි කියලා මන් අහලා තියනවා...ඒ නිසා මාලු දිනපතාම කෑවට ප්‍රශ්නයක් නැද්ද ?
@@heshanmathura මාලු නැතුව කන අනිත් ජාති වල වස විස නැද්ද. පාන්පිටි බත් වල වස විස නැද්ද
Ethakota oya kiyana dewal viswasa karanne kohomada ??.. ekathamai matath hithaganna barii
ඔයා කරහෙන යන විදිහ හොඳයි නම් ඒ විදිහටම කරගෙන යන්න. මාව විස්වාස කරන්න යන්නෙ ඇයි
Doctor fasting blood suger එකද 85ට අඩු වෙන්න ඕනේ ?
ඔවු
🙏🙏
බේත් කියණ්නෙ තනික මාපියාවක්.
මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඩාවින්ගේ කාලයේ හිටිය වඳුරන් විතරද පරිණාමය වුනේ. දැන් කාලයේ කිසිවෙක් පරිණාමය නොවන්නේ ඇයි?
Evolution takes longer time than we think.
Danatat wenawa siyumwa samajaya desa balanna.adu wadi wasayen parinamaya una un dakina puluwani.....samahara awastawala tweel,bus riyaduran wasayenda obata mun hamuviya haka.
Davasta biththara keeyak kannada
30
😮@@DoctorJanakaWannaku
✨️🙏💜 ☆☆☆in 31 minutes Best , vedio, 20:☆☆☆super talk ,God Bless you,🙌Thankyou DOCTOR, Your free service !☆☆☆❤
Doctor, පොඩිම ළමයෙක්ට කෑම දෙද්දි ඩොක්ටර් ගොඩාක් බත් වර්ග අල වර්ග පලතුරු වර්ග දෙන්න කියනවනේ, ඒ වගේ අවස්ථාවක පුංචි ළමයෙක්ට මාස හයෙන් කෑම පටන් ගද්දී දෙන්න කියන අල වර්ග බත් වර්ගඵලතුරු වර්ග සහ අමතර ආහාර වේල් මේ වගේ දේකදී ඩොක්ට දෙන්න පුළුවන් පුංචි අදහසක් හෝ උපදෙසක් දෙන්න පුළුවන්ද අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ඩොක්ටර් වගේ කෙනෙක්ගෙන් මේ වගේ අදහසක් මොකද පිටරටවල් ද ලංකාවෙද හැම තැනකම ළමයිට දෙන්න කියන ආහාර වල තියෙන්නේ සීනී
සීනි සහ කාබ්ස් ළමයෙකුගේ වර්ධනයට පොඩ්ඩක්වත් අවශ්‍යම නෑ.
මී කිරි, පොල්සම්බල්, චීස්, බටර්, මස්, මාළු ඇති තරම්
Dr. මම දැනට pre diabetes තත්ත්වයේ ඉන්නෙ. මම Metformin 250mg හැමදාම රෑට ගන්නව (දැන් අවුරුදු 5ක්) .කෑම ගොඩක් පාලනය කරනව.
බෙහෙත් dose එක වැඩි කරන්න වෙයිද.
Dr, මස් වල වස විස තියෙනවා නේද?😞
හාල් වල මොනවද නැත්තෙ
@DoctorJanakaWannaku ඒක ඇත්ත Dr
😂
Dr. රටකජු කන එකේ බලපෑම කොහොමද
එප
@@DoctorJanakaWannaku Omega 6 nisada. Nethnm carb wedi nisada. Hethuwa mokadda dr.?
කොමඩු දොඩම්වල තත්වය කොහොමද මම සම්පුර්නෙන්ම බත් නවත්තලා ඉන්නෙ
සීනි
පොල්තෙල් වලින් කෑම ජාති මස් ජාති බැදලා ගත්තට කමක් නැද්ද
OK
ඩොක්ටර්.
කෙට්ටු කෙනෙක් මෙ විදියට කෑවම තවත් කෙට්ටු වෙලා කැත වෙනවනෙ
ඒකට මොකද කරන්නෙ
කෙට්ටු කෙනෙක් කොහොමත් කැතයි. .ව්‍යායාම කරන්න පටන් ගන්න
Thank you doctor ❤
Thank you doctor
🙏🙏🙏🙏