ලංකාවේ doctor කෙනෙක් තර්බාරු වීම, දියවැඩියාව වගේ රෝග තත්වයන්ට පෙති ටිකක් prescribe කරනවා වෙනුවට root cause එක address කරනවා දැක්කාමයි. Thank you doctor for taking the initiative in educating us on how actually nutrition works. ඔයා වගේ doctors ලා තව අවශ්‍යයි ලංකාවට.
Mama inne mada peradiga diyavadiyava godak hadenava lankaven ranavara belimal venival thambala bonna genayh thiyanavaeva bona vira mama podi hakuru kallakgannava eka hoda nadda doctor me gSna tikak danuvath jaranavada
Doctor ..mama nephrotic syndrome patient kenek..34 years..having 3 years old baby...weight 68kg..mata weight adu karaganna ona..me method eka mata ok neda..?
Doctor Unforchunetly i don't have polsambo la. because i am living in sweden , as useuvarly i eat 2 meals ,breckfirst and dinner also here is normal dinner time at least befor 5 p.m ,but when bed time i have so hungry .please reply❤ May the triple gem bless you Doctor. ❤❤ ( I have diabetes, i use medicin, metfomin and januvia and glimepirid )
Beautiful explained doctor. Thank you so much. I really appreciate your effort for educating us. Your posts and videos are so motivating. Whenever I’m getting distracted your FB page and TH-cam channel gets me back on course. Million thanks 🙏🙏
Gon higanno. Tho English egenagena comments dapan ENGLISH Walin Mulin. Thopi wage higana huttala higana pakae form kala RATAE, JAATIYAE, AAAGAMAE 3rd Class UBALAGE PAWL Wala wage ratata pennanna epa.
ලංකාවේ doctor කෙනෙක් තර්බාරු වීම, දියවැඩියාව වගේ රෝග තත්වයන්ට පෙති ටිකක් prescribe කරනවා වෙනුවට root cause එක address කරනවා දැක්කාමයි. Thank you doctor for taking the initiative in educating us on how actually nutrition works. ඔයා වගේ doctors ලා තව අවශ්‍යයි ලංකාවට.
Very good doctor
It's true
❤❤❤
Ane ඔව්
Yes..very true
ඔබතුමාම කියන දේවල් අහන්න ආසයි. කලබලකාරී නිවේදකයොත් එක්ක කතා කරනකොට අපිට බලා ඉන්න වෙහෙසයි.
ගොඩක් ස්තූති දෙව්යෝ ..ඔබතුමා උතුම් මිනිසෙක් ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
සුපිරි සර්, කොහොමත් අධික පිටි තෙල් බවට හරෝනවනෙ අපේ ඇඟ විසින්. ගොඩක් පිටි කෑවම තෙල් වැඩි වෙනවා විතරක් නෙවෙයි, ආයෙ ආයෙ බඩගිනිත් වෙනවා. අවශ්‍ය පමණට තෙල් කෑවම බඩගිනි එන එක අඩුයි ඒ කියන්නෙ පිටි කැවෙනවා වැඩි වෙන්නෑ, ඒ කියන්නෙ හරියට විසෙන් විස නසනව වගේ❤.
අපේ පැරැන්නො කොත ගහල බත කෑවෙ ඒ මිනිස්සු පැය 10ක් විතර පොළවත් එක්ක හැප්පෙන නිසා. ඒ කොතම දවස තිස්සේ මේසෙයක් ගාව ඉඳලා කෙලලා ඇරල හරියන්නැහැ.
Doctor ගොඩක් පින් නොමිලේ දෙන උපදෙස් වලට ඔය ලෙඩ සියල්ල මටත් තියනවා මමත් මේ ක්‍රමයට යමින් ඉන්නේ
මේ කියන්නේ ඇත්ත.මම කලා. මාසෙට 4ක් අඩු උනා. ගොඩක් පින් ඩොක්ටර් 🙏🙏🙏🙏
මමත් මේ ක්‍රමය අනුගමනය කරනවා,දැන් සති තුනක් වෙනවා.වෙනදා කාපු ප්‍රමානයෙන් 4/1වත් කන්න බැහැ .හොඳ ක්‍රමයක්
ඉතාමත් වටිනා උපදෙස් මාලාවක් ඩොක්ටර්ට බොහොම ස්තුතියි,
Dr , you are correct.
I started last Year , same System.
I lost 9 Kg.
I did not eat Frusts and Cobo meals for dinner.
I feel so good now.
Keep up🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පිං.🙏
මට මිඩ්වයිෆ් කියන දේවල් වලට වඩා ඩොක්ට කියන දේවල් කරන්න හරිම පහසු යි... බොහොම පින්
ස්තුති ඩොක්ටර් තෙරුවන් සරණයි ඔබ තුමාට
ඉතාමත් සාර්ථක ක්‍රමයක් ඇත්තෙම අත් දුටුවයි සත්‍යයක්
මා දියවැඩියාව වසර 25 ක් තිස්සේ අත්විඳි දෙයක්
සීනි ඇතුළු රිපෝට්ස් හොදින් හොඳ මට්ටමේ තියා ගන්න අවස්ථාව උදා කරදීම සම්බන්ධයෙන් දොස්තර වන්නකු සර්ට හදවතින් තුති පුදමි
ඉතිහාසගත වෙනවා නියතය
Ane Mt reply ekak dna oyta aurudu 25k bhth biuvda sini vlta vakukadu vlta prsnyk une nedda
ඩොක්ටර් යෝගට් කෑම කමක් නැද්ද මේ අදහස් වලට ගොඩක් ස්තුතියි 🙏✍️✍️✍️👍👍👍😘😘😘❤❤❤
ඔබ තුමාට බොහොම ස්තුතියි 😊
අදට මාසයක් වෙනවා . මගෙ ඉන අගල් 5ක් අඩු උනා . ඔබ තුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා
සර් මම ඉන්නෙ කුවේට් වල මට දියවැඩියාව හැදුනෙමේ ලගදි මාස දෙකක් වගේ සර්ගෙ වැඩසටහන බැලුව ලංකාවට ඇවිත් තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නෙ බෙහෙත් බොනවා ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
අපිව දැනුවත් කලාට බොහොම පිo .තෙරුවන් සරණයි
gastritis තියෙනවා අවුරැදු තුනක් විතර... දැන් IBD තත්වයටත් ඇවිත්.. මස්, මාලු දිරවන්නේ නෑ.. ගොඩක්ම කෑම වර්ග දිරවන්නේ නෑ... ඩොක්ටර් එපා කියපු කෑම විතරයි දිරවන්නේ... මම මොකද කරන්න ඕන DOCTER
මම ලංකාවෙන් පිට රැකියාව කරන කෙනෙක්.දැන් මාස 2කකට කලින් ඔබ තුමාගෙ dietplaneka පටන් ගත්තා.ඒක ගොඩක් සාර්ථකයි.මම.උදේ කෑම වේල skip කරා.lunch and dinner only.dinner එක සවස 6ට කලින් ගන්නවා
බොහොම ස්තුතියි ඩොක්ටර් . මාත් අමතරව ගන්න දේවල් , පිට්, පැණි රස දේවල් නතර කලා .රෑට 7 ට කලින් කෑවත් , රෑ මැද බඩගිනි වෙනවා . රෑට නින්ද යන්නේ නෑ .පාන්දරට තමා නින්ද යන්නේ .
ඩයට් ප්ලෑන් එක දෙන්න පුලුවන්ද ඩොක්ටර්
Man sathiyak wannaku method Kara doctor. Sathiyata bara 10kg k wage adu Una. Godaak pin doctor oyata 🙏🙏🙏
ඩොක්ටර් ඔබගේ වන්නකු මෙතඩ් විදිහට කෑම පාලනය කරා සීනි නියම ගානට ආව.ඔබට ගොඩාක් පින්සිදු වේවා.
විස්තර ටිකක් දාන්නකෝ
මොකක්ද කරන්න ඕනේ. කියලා දෙන්න. 🙏
අපිටත් දැන ගැනීමට විස්තර ටිකක් දාන්නකෝ. මුලින්ම ඔයාගෙ සීනි මට්ටම කොහොමද තිබුණේ, සීනි පාලනය වෙනකොට ඇග පණ නෑ වගේ වෙන්නේ නැද්ද. ඔයා බෙහෙත් නතර කලාද. විස්තර ටිකක් කියන්න. ස්තූතියි
@@sumedasamankumari7107 wathura hodata bonna
Mikiri samaga pani ganna epada
One of my friends fwdd me your valuable vedio ; Well explained. Thank you very much doctor 🙏
මටඅන්සබාගය හැදුනා මොනවාද හොඳ ව්‍යායාම වයස 61 ඔබ තුමා ට ගොඩාක් පින් ස්තුතියි දැනුවත් කලාට ජය සිරි මා බෝසම්දුන්ගේ සම්දුන්ගේ පිහිටෙන් නිදුක් වේවා නිරෝගි වේවා කියා පාර්තනා කරනවා බුදුසරණ ය්
Dr hidradenitis suppurativa kiyqna rogaya bara adu weemen suwa wenawada
Dr dan mage Bara kg 9 adu una ..tanks Dr
Doctor....alavalu...kavata kmk නැද්ද ..gatukola adaiya
පැහැදිලි කිරීම ඉතා හොදයි ..dr ට ගොඩක් පිං
හොඳ පැහැදිලි කිරීමක්. ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි.
Dr mage
Triglyceride 96
HDl 61
Tr adu karala HDL wedikaranne kohomada
Harima asawen ahagena hitiye sir budu saranai sir
Pragnant ammalata hedena diabetic thathwaya gena pehedili kirimmak karannako doctor .. kema ganne kohomada kiyalath kiyannako doctor .. obathumata godak pin.. 🙏
Dokta... Mage aga samanniya widiyata thibbe. Le dan dunna deparak. Ita passe thamayi bada enna patangaththe. Ekata uththarayak denna
I started to listen to your videos God bless you l have pressure, diabetes,cholesterol fatty lever& gastritis
Doctor, will this method effect to reduce the tummy?
Ane dr. Gastritis welatath sarthaka kramayak kiyanawada karunakerala.
Hello doctor you are the best instructor.... For us ...❤
Goctor මම මිටට අහුවෙන හාල් ප්‍රමානය උයල ඒක දෙකට බෙදල උදේ 8 කනව .පසුව දවල්1.00 ට කනව . ඊට පසු ඊලග දවසෙ උදේට ආයෙ කන්නෙ .බිත්තරවල කොලස්ටරෝල් නැද්ද.. මාව දැනුවත් කරන්න කියා ඉල්ලීමක් කරමි..මීට මාස2 ට පෙර cardiology පරීක්ශනය කරපු කෙනෙක් ඔබ තුමාට ස්තුතියි.....
ඩොක්ටර් ගොඩක් පින්.
Thanks doctor. This method resembles with dr. Jason fung in canada.
This is intermittent fasting the same as Dr Fung and Dr Eric Burg talks about . Nothing new
Anee sir watinaama dewal dena obathumata theruwan saranai
So much in love your methods
You're welcome 😊
Blood pressure tiyena ayata hodaida.
Thank you very much for your valuable advice doctor
Dokta man inne tata oman mata diyawadiyawa tiyanawa man nitarama udatattuwata padiwala yanawa eka witayama walata pramanawadda
Doctor kidney problem thiyena aya pol sambola ,mas maalu kanna puluwan da
Mama dakapu nirahankarama gunayapath doctor kenak theruwan saranai jesu pihitai
godak hoda dewal thamai kiyala denne godak pinsidda wenawa
This is a combination of keto , intermittent fasting and regular exercises. Well established dietary guidelines to reduce weight
Yes. So whats the point
අපිව දැනුවත් කලාට ගොඩාක් පින් සර් ඔයාට
Dawasakata biththara kiyak ganaonada
Good morning!Dr.
Your method is Excellent.
May you Tripal gems bless you.
Dawas kiyak kanna onida
Good advice Doctor thank you so much 🙏❤️🇮🇹🇮🇹
thank you doctor mama ada idan patan gannawa❤
vejitarian kenek name kohomada me diet karanne
wenath kramaak nadda doctor
Doctor api medaya wadipura gaddi cholesterol control kranne komda
Doctor mama Athletes karana kenek udeta training karana nisa badaginne inna hodada?
Akmawe thellwalata mash meekiri kama hodaida
Mata අවුරුදු 27.mage bara 104 k.😢 ane mata hellp karanna dr.meka නැති kara ganna .
Its very good Dr. Hope the diet will bring not only in Body, bring up good comminties in Sri Lnka with racial Harmony.
very good explanation. thanks a lot..
Dr.mama dinakata Metformin kemata pasu 3 N parak bonna wona Ethakota kema piliyela karaganne keseda plees pehedila karanna🙏
Doctor me athara thabili Wathura bona ekath hoda nadda ?
Dr vegitables vitharak kana aya kohomada karanne ❤
Doctor mag kakule yati pThule thuwala awith agile walath thiyanawa ..
udeta kewe nethi unama gastritis wediwenawane ekata mokada kranne doctor
?
Doctor chiken ehema kewata kamak nedda
doctor, after dinner following day
brekfast late unahama gastritise hadenne nadda
Dr,Kitul pani hodada meekiri ekka
I have to have my milk tea .can i have non fat milk tea? Also is days recomended ? Am after a heart attack.
ඔබතුමාට තෙරුවන් සරණයි
Docter matah thiyenawa fattiey liver and thyroksen. Thel saha mas kama adu karanawa. Obathuata pin
ස්තුතියි ඔබතුමාට....🙏
Dr mama vegetarian kenek. Mata sudusu kema warga monawada
Mama inne mada peradiga diyavadiyava godak hadenava lankaven ranavara belimal venival thambala bonna genayh thiyanavaeva bona vira mama podi hakuru kallakgannava eka hoda nadda doctor me gSna tikak danuvath jaranavada
What about vegetarians?
Ane samawenna doctor mas malu natiwa e sadaha wena monawahari kiyanna puluwanda ballanna doctor 🙏
Grastic tiya kanakuta meka karana hodaida dr
Doctor ..mama nephrotic syndrome patient kenek..34 years..having 3 years old baby...weight 68kg..mata weight adu karaganna ona..me method eka mata ok neda..?
Thanks doctor..mata may tike saneepa naha..passe..balanava..1st I thank you so much for your help....
Pol sambola carb nethuwa nikan kanne kohomada. Mee kirith pani nethuwa nikan kanna puluwanda
Good advice, Thank you Doctor
What about kurakkan
Doctor Unforchunetly i don't have polsambo la. because i am living in sweden , as useuvarly i eat 2 meals ,breckfirst and dinner also here is normal dinner time at least befor 5 p.m ,but when bed time i have so hungry .please reply❤ May the triple gem bless you Doctor. ❤❤ ( I have diabetes, i use medicin, metfomin and januvia and glimepirid )
Multi vitamin kamaknadda gaththata
Thanks so much Doctor......theruwansaranai.
Obata sthuthiy doctor...
Dr. Mama udeta pressure tablet and auger tablet gannawa ne. Udeta kama ganne nethuwa ewa Gaththa ra kamak nedda
ඔඛට ස්තුතියි තෙරුවන් සරණයි
Doctor mama babekta kiri dena amma kenek.mata me vidihata kema patan ganna puluwanda.
Alipera wetharak kema hoda nedda docter
Thanks doctor budusaranai 👍🏼🙏🙏
Dr..Pala warga Kanna Hoda nedda? cholesterol,TG, diabetes okkama tynwa
Dr Meekiri hoyaganna nathi welawaka yogat ok da
Thank you doctor...
Doctor curd kanne athurupasak widiyatada.....sugar natiwada....
Suger free fezzy drinks hodaida
Beautiful explained doctor. Thank you so much. I really appreciate your effort for educating us. Your posts and videos are so motivating. Whenever I’m getting distracted your FB page and TH-cam channel gets me back on course. Million thanks 🙏🙏
Gon higanno. Tho English egenagena comments dapan ENGLISH Walin Mulin. Thopi wage higana huttala higana pakae form kala RATAE, JAATIYAE, AAAGAMAE 3rd Class UBALAGE PAWL Wala wage ratata pennanna epa.
Beautiful E
BEAUTIFUL EXPLAINED
Ube ammage ENGLISH DA?
(IS THIS YOUR MOTHER'S ENGLISH)
To😅😢😢
Sports gena me mahaththaya kiyana de weradi!!!
Hocm thiyena kenek exercise karanne කොහොමද dr.?