උදෑසන ආහාරය HbA1c සහ FBS සඳහා බලපෑම | දියවැඩියාව පරාජය කළ හැකිය! උත්සාහ කර බලන්න | Type 02 Diabetes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #දියවැඩියාව_පරාජය_කිරීමට_එකතුවන්න!
    #අපේ_කමට_දෙයක්යටතේ
    #Ape_Kamata_Deyak _දැන්ම➽SUBSCRIBE_කරන්න :..
    #වැඩි විස්තර කියවන්න! |Read more information!
    දියවැඩියාව # (ඉංග්‍රීසි: diabetes mellitus, DM) ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.
    දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:
    #Type 1 DM: දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී. මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත.
    #Type 2 DM: ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ දියවැඩියාව [non insulin-dependent diabetes mellitus (NIDDM)] ලෙස හෝ වැඩිහිටියන්ට වැළදෙන (වෘද්ධ) දියවැඩියාව (adult-onset diabetes) හඳුන්වන ලදී. මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි.
    #ගර්භනික දියවැඩියාව (Gestational diabetes), තුන්වන ප්‍රධාන ආකාරයයි. කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.
    #හායි, මට දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ(TYPE 2).අද මම මේ උඩ වීඩියෝ එකේ කරලා තියෙන්නේ දියවැඩියා රෝගීන්ට කව්පි ආහාරයට ගත හැකිදැයි යන්න!
    #healthyfoodpost #healthylifestyle #healthyliving #veganfoodrecipes #veganfoodlovers #srilankanfood #srilankanfoodie #organicfood #jackfruit #curry #curries #vegancurry#AKD#APE KAMATA DEYAK #healthyeating #veganfriendly #veganfoodie
    ඔබට දියවැඩියාව / කොලෙස්ටරෝල්/අධි රුධිර පීඩනය තිබේ නම්, ඔබට පහත වෛද්‍ය පරීක්‍ෂණය පරීක්ෂා කළ හැකිය
    1) FBS
    2) HBA1C
    3) LIPID PROFILE
    4-A) SGOT (AST)
    4-B) SGPT (ALT)
    5) RFT (RENAL FUNCTION TESTES)
    6) UFR (Urine Full Report)
    #Reference videos :
    #What is The Glycemic Index #What Is Glycemic Load
    #Diabetes Basics
    Is Pumpkin Good For Diabetics
    #Is Beetroot Good For Diabetes
    #Potato good for diabetics
    #Blood Sugar Test : Pepsi vs diet Pepsi
    #Best way to control for Diabetics # You Can beat your Diabetic!
    #Is Oatmeal Good for Diabetes
    #Are Sugar Free Foods Really Sugar Free for Diabetics
    #Is Banana Safe for Diabetics
    #Pears and Diabetes#are pears good for diabetes
    Is Watermelon Good for Diabetes
    #Are Grapes Good for Type 2 Diabetes
    #Are Carrots Good For Diabetes
    #Are Oranges Good For Diabetes
    #Are Mangoes Good For Diabetes
    #Is Guava good for diabetics
    #Are Dates Good For Diabetes
    #Are eggs Good For Diabetes#Are eggs good for Cholesterol
    #Rice Good for Diabetes
    #Are pomegranates Good for Diabetes
    #Benefits of Almonds
    #Is Chicken Good For Diabetes
    #Type 2 Diabetes
    #Is Manioc good for Diabetes
    #Are Rambutans good for Diabetes
    #Why are my Morning Fasting Blood Sugar Levels high?
    #Are Raw Dates Good For Diabetes
    #Is Honey good for Diabetes ?
    #Dark Chocolate & diabetic
    #Why blood sugar levels rise despite dieting?
    Is Paratha good for Diabetics
    Free of Charges - දියවැඩියාව පාලනය කිරීමට හොඳම ක්‍රමය
    ##මෙය වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ වෙනයම් එවැනි ආකාර දෙයක් සඳහා භාවිතා නොකළ යුතු අතර.එවැනි අවස්ථාවක් සඳහා ඔබගේ සුපුරුදු වෛද්‍ය උපදෙස් මත පමණක් ක්‍රියාකළ යුතුය.
    ස්තූතියි ! |Thank you for watching !

ความคิดเห็น • 412

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 6 หลายเดือนก่อน +52

    හොද දැණුවත් කිරීමක්..බොහොම ස්තුතියි..Dr,වන්නකු මෙතඩ් එක අනුමනය කරන.මමත් පැය 16ක් හෝ පැය 24 ක කාලයක් බොහෝවිට නිරාහාරව ඉන්නවා....බර සහ මහත අඩුවෙනවා වගේම සීනි කොලොස්ටරෝල් ඇතුලු ලෙඩ රෝග බොහොමයකට මහත් පිටුවහලක් වෙනවා...ඔබතුමා එකින් එක කෑම වර්ග ආහාරයට ගෙන,සරලව උදාහරණ ප්‍රායෝගිකව පෙන්වාදෙමින් ජනතාව දැණුවත් කිරීම හුගක් හොද සමාජ සත්කාරයක්❤❤❤

  • @ChaminiPriyanga
    @ChaminiPriyanga 3 หลายเดือนก่อน +4

    මං කලින් නොදැන සිටි දෙයක් තමයි උදේ ආහාරය ප්‍රමද කිරීම දියවැඩියා රෝගීන් සදහා හොඳයි කියන දේ..බොහොම ස්තුතියි ඔබ තුමාට.ගොඩක් පිං.

  • @surajlakshan5363
    @surajlakshan5363 ปีที่แล้ว +34

    මම හිතනවා ඩොක්ටත් වන්නකු සමගම එකගයි . සමීපයි . ඩොක්ට ලා වගේ අය තමයි මේ රටට ඕනි . Update ඩොක්ටර්ස් ලා ❤

  • @waves545
    @waves545 5 หลายเดือนก่อน +15

    මම මේක ප්‍රැක්ටිස් කලා. 100%ක් සාර්ථකයි. මම උදේට කන්නෙ නෑ. තේ, කෝපි, වතුර පමණයි සීනිරහිතව. දවල් 1න් පස්සෙ දවල්ට කනව. රෑ 9ට කලින් කනව. ශුගර් නෝමල්. 125න් උඩට යන්නෙ නෑ. සාමාන්‍ය විදියට කාලත්. ට්‍රයි කරන්න. ආස හිතෙයි😊

    • @sajeewabuddhika2118
      @sajeewabuddhika2118 4 หลายเดือนก่อน

      Anith welawata oya monwda kanne

    • @waves545
      @waves545 4 หลายเดือนก่อน

      @@sajeewabuddhika2118 සාමාන්‍ය විදියට කන්න. ඒත් ගොඩක් කන්න එපා. බත් අඩුවෙන් එලවලු මස් මාලු ඕනෙ තරම් කන්න.

  • @weerasekaragekumudini4006
    @weerasekaragekumudini4006 5 หลายเดือนก่อน +9

    මෙතුමා කියන දේ හරියටම හරි.
    මං කරන්නේ ප්‍රමාදවී උදේ ආහාරය ගැනීමයි.
    දැන් මට ආහාරයෙන්ම රෝගය අඩු කරගන්න උපදෙස් ලැබුනා.

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 ปีที่แล้ว +27

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන මමත් දියවැඩියා රෝගියෙක් වැදගත් කරුනු කීපයක් ඔබ තුමාට ජේසු පිහිටයි 🙏🙏🙏

  • @dayarathnegamage113
    @dayarathnegamage113 2 หลายเดือนก่อน +2

    මමත් මේ ගැන දැනගත්තේ Dr Wannakuගෙන්.ඉතාමත් සාර්ථකයි .දැන් අවුරුදු 1 යි මාස 6 කාලයතුල මාසතුනේ සීනිමට්ටමඩ් සාමාන්‍ය යි.ඔබගේ විඩියෝ වලිනුත් දියවැඩියාව ගැන බොහෝ කරුන්දැනගත්තා ඉතාමත් ස්තුතියි !

  • @nandanaamaraweera650
    @nandanaamaraweera650 8 หลายเดือนก่อน +13

    ඔබ තුමා ගේ මේ ප්‍රායෝගික ක්රමය මගින් මිනිස්සුන්ට මේ පැහැදිලි කිරි්ම ඇත්තටම පුදුම විදියට වටිනව❤
    ඇත්තටම ඔබතුමා ට පිං සිද්ධ වෙනව හැබැයි තව පොඩ්ඩක් වෙලාව අඩුකරල කෙටියෙන් කියල දෙනවනම් සෑහෙන්න වටිනව
    මොකද අද කාලෙ මිනිස්සු ගොඩක ම කාර්යය බහුල නිසා සමහර අය මේව නොබල අරින්න පුළුවන් නිසා
    බුදුසරණයි ඔබතුමාට

  • @wijethunghe..479
    @wijethunghe..479 8 หลายเดือนก่อน +11

    ඩොක්ටර් ගේ විඩියෝ අහම්බෙන් දැක්කේ..ගොඩක් ස්තුති ඩොක්ටර් ...ඔක්කොම විඩියෝ බලනවා...මම..

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว +21

    සතුටුයි ,අත්දැකීමෙන් දෙන උපදෙස් , හරිම ප්‍රයෝජනවත්

    • @chandanichandani9595
      @chandanichandani9595 3 หลายเดือนก่อน

      පැහැදිලියි ඩොක්ට

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +14

    ඔබතුමා කරන මේ කැපකිරීම මහත් අගේකොට සලකනවා. ❤️❤️

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 4 หลายเดือนก่อน +3

    සර් සර්ගෙ කතාව හරියටම හරි මම ප්‍රායොගිකව කරල බැඑව ටික කාලෙකට කලින් ❤❤

  • @mahindaamarasuriya2388
    @mahindaamarasuriya2388 2 หลายเดือนก่อน +1

    වටිනා පැහැදිලි කිරීමක් . බෙහෙවින් ස්තුතියි ඔබතුමාට .

  • @nayanasubasena5267
    @nayanasubasena5267 ปีที่แล้ว +6

    ඔබට ස්තුතියි Dr දියවැඩියාව පාලනය කරගන්න අපි කොහොමද ගන්න ආහාර පාලනය කලයුත්තේ කියලා පැහැදිලිව තේරුම් කරලා දුන්නා. ස්තුතියි.

  • @lakmalidamith4460
    @lakmalidamith4460 9 หลายเดือนก่อน +3

    වෙදතුමනි ඔබට ගොඩක් පිං.ඔබතුමා නිරෝගී වේවා

    • @ThalathaNayanangani
      @ThalathaNayanangani 6 หลายเดือนก่อน

      ඩොක්ටර් මම HBA1c එකක් බැලුවා සති තුනකට කලින් එය 6:2 තිබුනා පැය 10ක් වගේ තිබුනෙ එකකොට.කලින් මට දියවැඩියාව තිබුනෙ නැහැ .එත් මම ටිකක් කෙට්ටු වෙන්න ගත්තා ඒනිසයි බැලුවේ .ඊට පස්සෙ දවසෙ fasting b,su එකක් බැලුවා 112ක් තිබ්බෙ.මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා ඩොක්ටර් කිවුවා දියවැඩියාව ඇවිත් තියෙන්නෙ තියෙන්නෙ බෙහෙත් ඕනෙ නැහැ කෑමෙන් පාලනය කරන්න කියලා.මම දැන් ගොඩාක් පරිස්සම් වෙනවා.හරිම අවුලෙන් ඉන්නෙ ඉන්නෙ ඒ ගැන.මට දියවැඩියාව හැදිලද... ඒත් මම ගෙදර බලනවා ගොඩක් වෙලාවට ඒවා ඔක්කොටම සීයට අඩුවෙන් තියෙන්නෙ.මේක පැහැදිලි උත්තයක් දෙන්න. ගොඩාක් පිං.

  • @thushariperera3998
    @thushariperera3998 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියන දේ හරි බොහොම පින් බුදුසරණයි 🙏🙏

  • @SavinuPeiris-cf3ms
    @SavinuPeiris-cf3ms 9 หลายเดือนก่อน +15

    Thank you Doctor Uncle ,I am 17 years old ,2 years back I was Diagnosed With Prediabetes ,Where Type 2 Diabetes,Hypertension,Kidney Failure And Heart Disease runs in our family .I had a very Unhealthy Diet I used to Drink 2 500 ml Cokes everyday and eat two big packets of Chocolate Biscuits And I used to eat A lot of Chocolate bars and Fast food and Instant Noodles
    I was 76kg and My FBS was 116 ,My mother passed away at 42 due to heart failure,She had Type 2 Diabetes,Hypertension and High Cholesterol levels and Diabetic Retinopathy,she had a stroke and was paralyzed 10 months following her death 2 years back and after I got Diagnosed with Prediabetes
    I thought I couldn’t eat anything I didn’t take any medicine but started walking Daily which was hard at first but Became a Daily Exercise now I lost 12 kg and sometimes I drink sugary sodas and eat sweets and In the morning and afternoon I eat a lot of rice ,But dinner I eat less than I ate even bread I reduced eating it ,I check my FBS and HBa1c every time my FBS is even Below 100 (80-90) I am very Proud of myself

    • @irahada5961
      @irahada5961 6 หลายเดือนก่อน +1

      Keep it up.

    • @DGH-r3j
      @DGH-r3j 6 หลายเดือนก่อน +1

      Dedicated Son

    • @SavinuPeiris-cf3ms
      @SavinuPeiris-cf3ms 6 หลายเดือนก่อน

      @@DGH-r3j Thank you

    • @SavinuPeiris-cf3ms
      @SavinuPeiris-cf3ms 6 หลายเดือนก่อน

      @@irahada5961 Thank you

  • @mallikafernando2213
    @mallikafernando2213 ปีที่แล้ว +5

    ඔබට බොහෝම ස්තුතියි දැනුවත් කලාට

  • @arunapriyashantha710
    @arunapriyashantha710 ปีที่แล้ว +42

    උදේ කෑම මට දැන්
    අරහන්,,
    කෑවොත් දවසම අමාරුයි,,,
    පිටි කිරි එකක් බිවුවොත්
    තවත් අමාරුයි,,
    මම දවල් එක වෙනකන්
    වතුර විතරයි,,

    • @ThisaraThisara-p6y
      @ThisaraThisara-p6y 6 หลายเดือนก่อน

      Wannakuda

    • @BasioJapan-wt3om
      @BasioJapan-wt3om 5 หลายเดือนก่อน

      Modayek

    • @HemamaliKarunasena
      @HemamaliKarunasena 5 หลายเดือนก่อน +4

      අරහන් කියන වචනයේ තේරුම "රහසින්වත් පව් නොකළ " යන්නයි .

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 5 หลายเดือนก่อน +4

      අරහන් යනු සම්බුදු මුනි රජුන්ගේ බුදු ගුණයක්...

    • @arunalife4194
      @arunalife4194 5 วันที่ผ่านมา

      සිංහලෙන් අරහන් කියන්නේ බුදුගුනයක් න්මෙඉ.මු මෙතන අදහස් කරන්නෙ ඇකමැති කියන අදහස..වගෙදෙයක්..පාලී භශාව අරහං රහසින්වත් පවු නොකිරිම සිංහල අර්ථය...

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා... ඔබ තුමාටත්,පවුලේ සැමටත්.... .

  • @priyankachandramali6179
    @priyankachandramali6179 หลายเดือนก่อน

    ගොඩාක් දේවල් ගැන දැනුවත් උනා,අද කාලේ වෛද්‍යවරැ කිසිම ලෙඩක් ගැන පැහැදිලි කිරිමක් නෑ,එහෙම බලපුවහම ඔබ තුමා මේ කරන ⁣සේවය අති මහත්...🙏

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 29 วันที่ผ่านมา +1

    ඇත්තටම බොහොම ස්තුතියි.. මොකද සමහර අය කියනවා දීර්ග කාලයක් නිරාහාරව සිටීම රුදිර සිනි මට්ටම ඉහල නගිනවා කියලා

  • @ShriyaMaa
    @ShriyaMaa ปีที่แล้ว +11

    Cholesterol තියෙන අයට හොඳ ආහාර ගැනත් වීඩියෝ එකෙක් කරන්න Dr.❤🎉

    • @liyanapathiranasons549
      @liyanapathiranasons549 6 หลายเดือนก่อน

      Please follow wannaku method and I had reduce 239 with medicine to 140 without medicine

  • @harischandrahemakumara
    @harischandrahemakumara 9 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා උපදෙස් මාලාවක් ❤❤❤❤

  • @rimdeen5416
    @rimdeen5416 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබතුමා මෙ කරන..මෙහවරට ගොඩාක් පිං

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว +4

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @anilperera486
    @anilperera486 ปีที่แล้ว +3

    Thank you so much Doctor. Budusaranai Devipihitai

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට !!!අදත් විඩියෝ එක් නියමයි ...

  • @nilushadulanjali2432
    @nilushadulanjali2432 ปีที่แล้ว +5

    බොහොම ස්තුති! ඩොක්ට ,

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤

  • @LOCATIONS5063
    @LOCATIONS5063 ปีที่แล้ว +6

    ❤ ජයවේවා ස්තුතියි

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว +5

    Very good video. Thank you so much for sharing. 🇱🇰💐💐🇱🇰

  • @KaRajika
    @KaRajika หลายเดือนก่อน

    සර් ඔබතුමාට බොහොම පින්

  • @PushpaKumari-ls7od
    @PushpaKumari-ls7od 11 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලි ඩොක්ට Tanks

  • @SanduMunaweera
    @SanduMunaweera ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි doctor

  • @swarnashanthi8995
    @swarnashanthi8995 5 หลายเดือนก่อน +1

    අපිව දෑනුවත් කලාට බොහෝමත් පිං තෙරුවණ් සරණයි!!!

  • @padmapushpakumara412
    @padmapushpakumara412 5 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීම්ක්. Thank you Dr.

  • @dammikadammika2724
    @dammikadammika2724 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඩො ක්‌ පැහැදිලි කලාට

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +6

    DR .මම දියවැඩියාට වඩා ගෑස්ට්‍රයිස් තුවාල වලින් පීඩා වීදිව්නවා ඔබතුමා මේ ගැන පැහැදිලි කලොත් ගොඩාක් පිං .ස්තුතීයි DR.❤❤

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 ปีที่แล้ว +3

      නිතරම පලාවර්ග කමින්,ඇඹුල් වර්ග ,මිරිස් ආදිය නොකා ,බතේ කැද අරගෙන හැකි හැම වේලෙම බිව්වොත් අඩු වේවි ..මට හිතෙන විදියට ..මට එහෙම කරාම අඩු වෙනවා ඒකයි කීවේ..ඔබ ඉක්මනින් සුව වේවා ..🙏

    • @catfamily5577
      @catfamily5577 ปีที่แล้ว +4

      මටත් ගෑස් තියෙනවා පාලනය කරන්නේ බෙලි බොනවා හිස් බඩ තැඹිලි වගේම best කෝමාරිකා බ්ලෙන්ඩ් කරලා බොන්න ඒ වගේම උදුපියලිය බොන්න කොටලා තුවාල මටත් තිබුනා

    • @renuliyanage692
      @renuliyanage692 ปีที่แล้ว

      හිස්බඩ දියබත් කන්න...හොදින් වතුර බොන්න..පළා, එලවලු, කන්න..ඌෂණ කෑම ,පිටි කෑම කන්න ✋ ..සිසිල් ආහාර කන්න.👌

    • @ThisaraThisara-p6y
      @ThisaraThisara-p6y 6 หลายเดือนก่อน +1

      Mamath aurudu ganak.habi mn wannaku method kranna gattama mt hoda una akama da gestik mn udeta noka kema parakku kra.mn uyna gaman krnna hodta wathura bonawa kana welwa enakmma.mt hugak durata hodi.mn thwama patangatta vithri methad aka.

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 ปีที่แล้ว +4

    වන්නකු මෙතඩ් එකම තමයි
    බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 8 หลายเดือนก่อน

    බොහොම isthuthi doctor ,බොහොම වැදගත් වීඩියෝ .❤❤❤❤❤❤

  • @aryansampath
    @aryansampath 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඔබතුමාට තේරුවන් සරණයි

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +73

    Dr. මම වන්නකු මෙතඩ් අනුගමනය කරනවා.මම මේ vedio එක බැලුවේ ඒ ක්‍රමය හොඳද නරකඳ කියලා බලන්න .ඇත්තටම ඒ ක්‍රමය ගැන තමයි ඔබ තුමා කිව්වේ...

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 ปีที่แล้ว +14

      මටත් මතක් උනේ Dr. වන්නකු. මමත් තරමක් දුරට Dr. වන්නකු ක්‍රමය . 🙏

    • @niranjarakumari1996
      @niranjarakumari1996 ปีที่แล้ว +1

      Qqqq

    • @kelum9563
      @kelum9563 ปีที่แล้ว +5

      ඒක තමයි බටහිර විද්‍යාව අනුව හොයාගෙන තියෙන දේ..

    • @wagachchigec2784
      @wagachchigec2784 ปีที่แล้ว

      😊😊😊😊

    • @2010sunmal
      @2010sunmal 10 หลายเดือนก่อน

      ​@@shenalijayasingha4767😊

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට ..

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 ปีที่แล้ว +3

    Good information.Thank you.

  • @dcthirimanne7657
    @dcthirimanne7657 ปีที่แล้ว +1

    Thank you so much doctor, very useful message God bless you

  • @dharshana203
    @dharshana203 ปีที่แล้ว +2

    Thank you, God bless you

  • @chandrapriyathabrew6011
    @chandrapriyathabrew6011 ปีที่แล้ว +2

    ජයවේවා ස්තුතියි

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 ปีที่แล้ว +5

    මම දවල් ආහාරය සවස තුනට විතර අරගෙන උදේ ආහාර 7.30 ට ගන්නවා රෑට කන්නේ නැහැ මාස තුනක් කරලා බලනවා කොහොමද කියලා

  • @n.awimalasena4987
    @n.awimalasena4987 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ Thank you very much Doctor .

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @ajithduminthe4272
    @ajithduminthe4272 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වීඩියෝ එකක් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @chamilalakmal1174
    @chamilalakmal1174 ปีที่แล้ว +2

    Thank you Docter .

  • @tishanwithmusic
    @tishanwithmusic 2 หลายเดือนก่อน +1

    Good advice ❤

  • @allanderose3634
    @allanderose3634 5 หลายเดือนก่อน

    දැනුවත් කිරිම ගැන ස්තුතියි

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 ปีที่แล้ว +2

    Apa danuwath kirimata godak pinn obathumata.

  • @chanukaMawalagedara
    @chanukaMawalagedara 3 หลายเดือนก่อน

    ගොඩක් පිං සර්🙏

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว +2

    ස්තූතියි සර්. දැනූවත් කිරීම ට.බූදුසරණයි👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @anushaherath1880
    @anushaherath1880 5 หลายเดือนก่อน

    Thank you very much for your commitments 🎉

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 ปีที่แล้ว +1

    D.r.මම ඔබ තුමාගේ ව්ඩ්යෝ ඉතා ඕන කමින් බලන්නේ ඒ වගේම අවශ්‍ය දෙයක් දැන ගන්න comments කරනවා .මම උදේට tea හෝ coffee හරි කැකර් බ්ස්කට් 2 සමග බොනවා.ආයේ දවල් 1ට බත් කන්නේ .මේ ව්දිය කමක් නැද්ද .සීනි තියෙනවද කියලා තවම බලලා නැහැ .වයස 48ක් වෙනවා .

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  ปีที่แล้ว

      sini nathem kamaka na ath sini check karana tset akak karnawaganawanam hoda diyawadiya awadanam wayasaka enna nisa karana aka hodai- FBS & HBA1C tests

    • @sarojapriyadarshani9272
      @sarojapriyadarshani9272 ปีที่แล้ว

      @@apekamatadeyak1985 ස්තුතියි 🙏

  • @zahirsahir2877
    @zahirsahir2877 ปีที่แล้ว +4

    මෙම ක්‍රමය තමයි Dr. වන්නක්කු කියන්නේ

  • @geetharanjani333
    @geetharanjani333 ปีที่แล้ว

    බුදුසරනයි ඔබ තුමා ට

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 ปีที่แล้ว +2

    ස්තුතියි dr ❤️

  • @tharukysenarathne7617
    @tharukysenarathne7617 ปีที่แล้ว +4

    මම wannaku method කරන කෙනෙක් .eka හරි .ඔය kramayata tamai .ettatama දියවැඩියාව සනීප වෙනවා .

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏

  • @shiranikarunasekara4277
    @shiranikarunasekara4277 ปีที่แล้ว +2

    Thanks a lot

  • @arunininawarathne5967
    @arunininawarathne5967 3 หลายเดือนก่อน

    ස්තූතියි 😊

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 หลายเดือนก่อน

    Thank you so much doctor 👍❤️💐

  • @shan-ym6hk
    @shan-ym6hk 10 หลายเดือนก่อน

    සුපිරි ඔබතුමා

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +4

    dr වන්නකු කාලයක් තිස්සෙම කියන්නෙ උදේ කැමවේල පරක්කු කරගන්න කියන්නෙ උදේ 11.00 වෙනකල්වත් ....

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf ปีที่แล้ว +1

    ඇත්ත.මමත්.කැම.උදේට9.හවස
    .5.ඊලගට.අමතර.බීමඵකක්.තේ.බොනවා.

  • @inokadarshani6579
    @inokadarshani6579 5 หลายเดือนก่อน +1

    Thank you..Dr..

  • @ayishaayisha7821
    @ayishaayisha7821 29 วันที่ผ่านมา

    Thanks,sir❤

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka ปีที่แล้ว +3

    Dr wannaku method එකිනුත් කියන්නෙ මෙ ක්‍රමය

  • @kolithaariyadasa7658
    @kolithaariyadasa7658 ปีที่แล้ว +3

    ඔබ ගැන හැඳින්වීමක් කරන්න උළුවන්ද. Dr කෙනෙක්ද, පෝෂණ වේදියෙක්ද .සදහනක් දැක්කේ නෑ. Thanks.

  • @wasanabalasooriya4864
    @wasanabalasooriya4864 ปีที่แล้ว +2

    මේ තරම් තාක්ෂනය දියුණු වෙලත් හොදම විසදුමක් නැත්තේ?, අග්නියසය හොද කරන්න බැරිද? Dr

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  ปีที่แล้ว

      එය මේ දක්වා කළ නොහැකි නමුත් අපට ඉන්සියුලින් පාලනය කළ හැකිය

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි .thanks 👍

  • @krishanthipriyadarshani1174
    @krishanthipriyadarshani1174 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +2

    මට කොලෙස්ටරෝල් තියෙනවා වන්නකු මෙතඩ් කරනව උදේට කන්නෙ 9, 30, 10 විතර බිත්තර ,අලිපේර හතරෙන් 1

    • @ruwanichamila3631
      @ruwanichamila3631 29 วันที่ผ่านมา

      කොලෙස්ටරෝල් වලට ඇග රිදෙනවා ද.

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 ปีที่แล้ว +4

    Your presentations are very useful. Thank you!! Can you let us know treatments for FATTY LIVER in diabetic people?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  ปีที่แล้ว

      th-cam.com/video/AyV9DWoSFgY/w-d-xo.html

    • @kjayasundara1822
      @kjayasundara1822 ปีที่แล้ว

      4:55 ❤❤😊😊

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 ปีที่แล้ว +1

      Intermittent fasting, regular excercises & very low carb diet is essential .
      Better to have only 2 meals per day. Also have only liquid in between those 2 meals.
      No refined food, ripened fruits etc.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  ปีที่แล้ว

      Fatty Liver walata mulika karunu deakak nisa enna. 1) Sini/Suger 2) madayasara/Arakku
      aka nisa mewa bavitaya adu karaganna balanna.

  • @thusithakodagod9233
    @thusithakodagod9233 ปีที่แล้ว +1

    Thanks 👍👍👍👍

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +2

    Boho ma sthuthi doctor

  • @arunalaxman7514
    @arunalaxman7514 10 หลายเดือนก่อน

    Thank you for your explanation about the time gap between dinner & breakfast. Are we to fast to take HbA1C ?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 หลายเดือนก่อน

      Do not need fasting for HBA1C test.

  • @wnm8145
    @wnm8145 ปีที่แล้ว

    Sir, you are amazing
    Hats off Sir

  • @ashokahettiarachi7589
    @ashokahettiarachi7589 ปีที่แล้ว +5

    මේ ක්‍රමයෙන් සීනි අඩු වුනා ඒත් පාස්ටින් ඉන්න කොට ගෑස් ආවා ඒක ට විසදුම කියන්න ඩොක්ට ඔබට පිංසිදුවෙයි

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya2764 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි !

  • @ashokabandara4618
    @ashokabandara4618 ปีที่แล้ว +1

    Ithamath wadagath sir

  • @shan-ym6hk
    @shan-ym6hk 10 หลายเดือนก่อน +1

    ඩොක්ටර්..අරක්කු බිව්වාම පල්ස්ටින් බ්ලඩ් සුගර් එකේ අඩු වෙන්නෙ ඇයි..ඒ ගැන දැනුවත් කලරනවන්ම් ගොඩක් පිං.අනිත් එක ඩොක්ටර් පැය 15ක්20ක් විතර නිරාඅහාරව ඉන්නකොට සුගර් ලෙවෙල් එක.100_120ත් අතර තිබීම වැඩීද ..ගොඩක් ස්තූතියි

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 หลายเดือนก่อน +1

      arakku biuwama FBS adu vimak wenna puluwan ath diyawadiyawe podu laksanyak wena lingika belehinitawaya wadi wenawa. puluwan taram arkku bima sima karanna. ou fasintng enna kota sini thiyana ayage 100-125 atara tama boha wita thiynna. aka normal hatiyata ganna puluwan.

    • @shan-ym6hk
      @shan-ym6hk 10 หลายเดือนก่อน

      @@apekamatadeyak1985 .ගොඩක් ස්තුතියි ඩොක්ටර්.ආදරෙයි ❤

  • @shiraniweerasinghe1245
    @shiraniweerasinghe1245 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai.thank you sir

  • @PriyanthaNaranwatta
    @PriyanthaNaranwatta 3 หลายเดือนก่อน

    Thanks doctor

  • @chanakaarachchige5219
    @chanakaarachchige5219 ปีที่แล้ว +4

    උ‍ෙද් ආහාරය නොගෙන බේත් බිව්වට කමක් නැද්ද?

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    Niyamai mata me vidiha Dr. Thanku del gana tama nane dokta

  • @HemaRathnayake-u3w
    @HemaRathnayake-u3w 5 หลายเดือนก่อน

    Thanks docter

  • @SavinuPeiris-cf3ms
    @SavinuPeiris-cf3ms 9 หลายเดือนก่อน

    My HBa1c was 5.5 3 months back ,I had no cholesterol ,No Heart Issues Nothing

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 ปีที่แล้ว

    Budusaranai

  • @uppam
    @uppam ปีที่แล้ว

    Thanks.

  • @prasangafernando3446
    @prasangafernando3446 ปีที่แล้ว +11

    වැල් වටා රම් අඩු කරලා සාරාංශ කිව්වොත් දිය වැඩියා රොගින් ට උදැසන ආහාර ප්‍රමාද කරලා ගන්න ඒ කියන්නෙ රාත්‍රිය කැම කලා පැය 12 _14 පසුව ගන්න කියන ඒකයි.

    • @hamlinsamat7285
      @hamlinsamat7285 ปีที่แล้ว +1

      FBS TEST කරන්න ඕන පැය 8-10ත් අතර.
      HB1AC test කරන්න ඕනත් පැය 8-10ත් අතරද කියල අපැහැදිලියි

    • @priyawijenayaka
      @priyawijenayaka 11 หลายเดือนก่อน

      ​@@hamlinsamat7285HBA1C වලට Fasting ඕන නෑ.