වසර 5000කට පසු මහා රාවණ නිසා වෙන්න යන දේ |රාවණ ඉතිහාසය පර්යේෂණ කල නීතිඥවරිය ප්‍රථම වතාවට හෙළිකරන රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • රාවණ ඉතිහාසයේ සාක්ෂි ඇති තැන්වල පර්යේෂණ කල නීතිඥවරිය ප්‍රථම වතාවට හෙළිකරන මහා රාවණ ගැන රහස
    චෙස් ක්‍රීඩාවේ ආරම්භය මහා රාවණ සහ මන්දෝදරී මෙනන් සාක්ෂි .
    🔴 දුසේරා උත්සවය - ඉන්දියාවේ රාවණා පිළිම පුළුස්සා දැමීම ඇහෙන් දැක්ක ලංකාවේ නීතිඥවරියට හිතුන දේ .
    Dussehra Festival - What the Sri Lankan lawyer thought after witnessing the burning of Ravana idols in India.
    🟡 මහා වංශයෙන් ඔප්පු වෙන හැටි රාවණ ඉතිහාසය ගැන.
    About the history of Ravana as proven by Mahavamsa.
    🔺හෙළයේ මහා රාවණ මංගල්‍ය - කුමේරා 🙏 ඔක්තෝම්බර් 21 - හොරණ ,පැපොල්ගහාකන්ඳ වෙනිවැල්පිටිය පොදු ක්‍රීඩාංගනයේදී
    ඉන්දියාවට දුසේරා - අපිට කුමේරා
    රාවණයන්ගේ ශ්‍රී නාමයට මාගේ නමස්කාරය වේවා ... !!🙏🙏
    ⭕ නීතිවේදී නීතිඥ තාමරශී වික්‍රමනායක | Barrister-at-law Thamarashi Wickramanayake
    The lawyer who researched where there is evidence in Ravana's history reveals the secret about Ravana for the first time.
    Predictions 2023 | Sri Lanka | Maha Ravana | Ravana
    What will happen to the country in the next few days.
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    🔴 Follow ✔
    🟩 DHANUSH On 👇👇👇👇
    Facebook - / dhanushsrilanka
    / dhanushvlogssl
    Instagram - / dhanushvlogssl
    TikTok - / vlogsdhanush
    📞 Dhanush Vlogs SL WhatsApp : 0775016611
    ⭕ © For Copyright Matters
    🟡 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    🔹 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
    🔹This is a ghost research program.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    🔴 වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
    🔴 Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
    🔴 Dhanush Vlogs SL නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    #Rawana#Srilanka#Thamarashi_Wickramanayake#trending#maharavana#kumera
    #Dussehra_Festival#Burning_Ravana_Effigies#Amritsar#India

    danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen kumarayakumaraya
    danush vlog.j silva,dhanush vlogs,wickramarachchi weda mahatha,danushka vlogs,lagna palapala,kumara weda mahatha,j silva new video,danush vlogs,gothami maniyo

ความคิดเห็น • 314

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 10 หลายเดือนก่อน +142

    ඔබ තුමිය ශ්‍රේෂ්ට ක්‍රියාවක් කරන්නේ අපේ සමහරු රාවණ ඉතිහාසයට නිගා කරද්දී ඔබ තුමිය නීතිය පැත්තේන් ඒ ශ්‍රේෂ්ට ඉතිහාසය සනාථ කිරීමට ගන්නා උත්සාහය. තෙරුවන් සරණයි..!!!

    • @champasirimanne6253
      @champasirimanne6253 10 หลายเดือนก่อน +3

      🙏 ඔබතුමියගේ කතාවෙන් අසුරයින් කවුද පැහැදිලි වුණා. ස්තූතියි. එසේනම් සුරයින් කවුද ? සුර අසුර යුද්ධය යනු කුමක්ද ?

  • @niroshasarath8437
    @niroshasarath8437 10 หลายเดือนก่อน +54

    ස්තුතියි ඔබ තුම්යට, ❤❤❤❤ රාවණා කියනකොට මොනවදෝ දැනෙනවා පුදුම ආදරෙයි රාවණාට

  • @traveltectours6561
    @traveltectours6561 10 หลายเดือนก่อน +95

    මෙතුමියගේ දක්ෂ කතිකවත්වය සහ දැණුම නිසා ලද එකම තත්පරයක්වත් අපතේ නොයවා විනාඩි 29 ක් තුල සමාජයට මහා දැණුම් සම්භාරයක් මුදාහැරියා. ස්තුතියි !!!

  • @priyanthipieris633
    @priyanthipieris633 10 หลายเดือนก่อน +43

    තෙරුවන් සරණයි මැතිනිය නි ,,වටිනා දේශනයක් ,රාවණා සක්තිය බලය අපේ හෙල යට පහල වේවා dubai

    • @NandaWijemu-nw9qh
      @NandaWijemu-nw9qh 10 หลายเดือนก่อน

      obathumage apay estate sampathak

  • @vishwavlogs2024
    @vishwavlogs2024 10 หลายเดือนก่อน +56

    අයියේ හරිම සතුටුයි මෙතුමියව සම්බන්ධ කරගනිම සම්පුර්ණයෙන්ම අවිදින පුස්තකාලයක් 🙏🙏🙏🙏 ඔබතුමියට තව ශක්තිය ලබෙන්න ඔනා මේ අත්ත ලොකයට පහදලා දෙන්න ,,,🙏🙏

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 10 หลายเดือนก่อน +41

    හෙළයන්ට පිහිට වෙන්න පැමිණි ශක්තිමත් ආත්ම වලින් එක් විශිෂ්ට චරිතයක් එතුමිය ❤ කුමේරා මංගල්‍යයට ජය.. විශ්ව ආශිර්වාදය ලැබේවා ❤

  • @spswijeratne831
    @spswijeratne831 10 หลายเดือนก่อน +45

    මේ තුමියගෙ නම ගගත්තාම මට හිතෙනවා රාවණ රජුගේ රාජ්‍ය කාලයෙත් හිටියාදො කියලා.කෙසේ හෝ මෙ තුමියට ආයු බොහෝ වේවා .මෙ ඉතිහාසය ගවෙශනය කර මෙ රටට ඉදිරිපත් කරන්න ශක්තිය ලෙබේවා . තුනුරුවන් සරණයි.

  • @skolesuresha5233
    @skolesuresha5233 10 หลายเดือนก่อน +40

    ඔබතුමි හෙළ රැජිණක් ❤❤ දීර්ඝායුෂ ලැබේවා ❤❤

    • @harisaraharisara7828
      @harisaraharisara7828 10 หลายเดือนก่อน +4

      රාවණ දු ව ක් !!!
      තු න් ස ර ණි නු ත්
      නි ත ර ග යෙ න් මෑ
      ජ න ප ති ණි ය වේ වා ‍!!!

  • @neethakumar
    @neethakumar 10 หลายเดือนก่อน +30

    ආයුබෝවන් ඔබ⁣ දෙපලටම නොදන්නා අපේ ඉතිහාසය යටපත් කරතිබුන එය ඉදිරියට .ගැනිම සතුටුයි තෙරැවන්සරනයි

  • @isurufernando9674
    @isurufernando9674 10 หลายเดือนก่อน +21

    හදවතින්ම ස්තූතිවන්ත වෙනවා තාමරශි මහත්මිය ට. හෙළය වෙනුවෙන් මහත් කැපවීමක් කලා. හෙළ රැජිනියන් ගේ වීරත්වය කවදාවත් විශ්වයෙන් මකා හරින්න බෑ. හෙළයෙක් වශයෙන් මා හදවතින්ම ඒ ගැන ආඩම්බර වෙනවා. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. රාම රාවණා දෙදෙනාම හොඳ මිතුරන් ලෙස සලකමු. දීර්ඝ ආයුෂ ලැබේවා. හෙළයට ජය වේවා.👍👍👍🇱🇰🌏💐💐🌻🌻💗🌻🌻☀️🌕🌌

    • @priyankamahesh1848
      @priyankamahesh1848 10 หลายเดือนก่อน +3

      මෙතුමිය ඒ කාලෙ හිටිය අසුර රැජිනියක් වෙන්න ඇති.රටේ වාසනාවට නැවත පහළ වෙලා ඒ අතීතය ගොඩනගමින් ඉන්නවා.

  • @RenuSoyisa
    @RenuSoyisa 10 หลายเดือนก่อน +11

    ඔබ තුම්යට.බොහෝ ශක්තිය ලැබේවා අපේ හෙල.දිපය..රැකිමට.ගන්න.උස්සාහයට

  • @devikajayasooriya8223
    @devikajayasooriya8223 10 หลายเดือนก่อน +25

    රාවණා රජු ගැන මං බලපු හොදම වැඩසටහන මේක ❤..හැම වචනයක් ගානෙ ම අමුතුම හැඟීමක් , ශක්තියක් , අපේ කමක් දැනුනෙ..සැබැවින්ම ඇය නම් දැණුම් ගබඩාවක් ..ඔබතුමියට බොහොම ස්තූතියි අපිට මෙතරම් දැනුමක් ලබා දුන්නාට..ඔබතුමියගෙ තව තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා ❤

    • @user-jk2ei4cc1v
      @user-jk2ei4cc1v 10 หลายเดือนก่อน +1

      Harima watinawa obage karunu idiripath kireema.ape rate widwathun ai meewa hanganne.

    • @sandasandasanda9480
      @sandasandasanda9480 10 หลายเดือนก่อน

      Oya matara akuresse kenekda

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 10 หลายเดือนก่อน +24

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා

  • @anomadeepadalupathe7289
    @anomadeepadalupathe7289 10 หลายเดือนก่อน +26

    වඩ්නුමැන හෙල යක්ක දේශෙට රව්ලු රාවණ රජිදාන ජය ශ්‍රී රාවණා දෙව්දුන්ට🙏🙏🙏🙏🙏❤ ඔබතුම්‍යට ගොඩක් ස්තුති

  • @lakshmanperera9659
    @lakshmanperera9659 10 หลายเดือนก่อน +21

    පුතා පර සුද්දා ඉන්දියානුවා මුන් බයයි අපේ රාවනා ගැන සොයනවාට එහෙම සොයාගත්තොත් උන්ගේ වෙස්මූන ගැලවෙනවා ඔයාට ජය

  • @amithafernando3052
    @amithafernando3052 10 หลายเดือนก่อน +7

    තාමරශි ඔබතුමිය ලක්මාතාවගේ පිනට පහලවු ශ්‍රේෂ්ඨ කාන්තාවකි.අපිසැම හිසනමා අචාරකරමි.ඔබගේ කෘතිය කියවීමට .කැමතියි මිලදි ගැනිමට ඇති තැනක් දැනගැනීමට අවශ්‍යයයි.වාසනාවන්ත අනාගතයකට ආසිරි සමගින් තෙරුවන් සරණයි දියණියට

  • @uminduashanwikramasingha2245
    @uminduashanwikramasingha2245 10 หลายเดือนก่อน +16

    හෙළයන්ට පිහිට වෙන්න පැමිණී ශක්තිමත් ආත්ම වලින් එක් විෂිශ්ට ආත්මයක් එතුමිය 🙏 ඔබත් ඒ කාලේ රාවණ සේනාවේ ඉන්න ඇති ඔමට ජය 🙏.මුලු හෙලයටම ජය 😍🙏

    • @kalyanimaniyo2681
      @kalyanimaniyo2681 10 หลายเดือนก่อน

      🪷🌺🌻🪻🌼🥘❤🎉

  • @arsisilat5715
    @arsisilat5715 10 หลายเดือนก่อน +7

    නියමයි ..සෑබැ හෙල දුව ක් . මගේ මැනිකෙ ට ජය වේවා .තෙරුවන්සරනයි

  • @brienrajapaksha
    @brienrajapaksha 10 หลายเดือนก่อน +22

    ඔබතුම්යට Godak Pin, නිදුක් නිරෝගී සුව ලැබේවා මැතිනියනි

  • @priyankamahesh1848
    @priyankamahesh1848 10 หลายเดือนก่อน +7

    ඔබ දෙපලට ගොඩාක් පින්.මේවා අහන්න දකින්න අපි පින් කරලා තියෙනවා.ලංකාව කියන්නේ නිධානයක් උඩ ඉන්න හිඟන්නෙක් ලු නේ.ඒ වගේම තමයි ශ්‍රේෂ්ඨත්වය පාගාගෙන ඉන්න අවාසනාවන්තයෙක්.ඒ තත්ත්වයට මේ රට ජාතිය ඇදලා දැම්මේ මෙතෙක් කල් රට කරපු පාලකයන් සහ විදේශීය හතුරන්.කුමේර උත්සවය පළමු වෙඩිමුරය කරගෙන මේ හෙළය නැවත ගොඩනගමු.ඒ වෙනුවෙන් මූලිකවම කළ යුත්තේ දැනුමෙන් සන්නද්ධ වීමයි.ඔබතුමියට ගොඩාක් පින්.

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 10 หลายเดือนก่อน +23

    ඔබතුමියශේුෂ්ටයි..අපේ.ඉතහාංශය..අපිටමකියලා.ඉතිහාශයයක්..අනන්ගතාවයක්.ඔිනෙ..ඔබතුමිටය..විශ්වයෙආශිර්වාදයලැබෙිවා

  • @deepanisilva5509
    @deepanisilva5509 10 หลายเดือนก่อน +86

    රාවණා දෙවියන් gen අහන කොට ape ශරීරයට මොකක් දෝ ආදරය k , bakthiyak, දැනෙනවා , අපිත් a කාලෙ රාවණා රජතුමා ge කාලේ ඉන්න ethi

  • @gsrgs5640
    @gsrgs5640 10 หลายเดือนก่อน +9

    ඔබතුමියගේ ඉදිරිපත් කිරීම් ඉතාමත්ම වටිනාකමක් තිබෙනවා.ඒත් ගැටළුවකට තියෙන්නේ 2007 දී ගාතනයට ලක්වූ"අමිත් මුනින්ද්‍රදාස මහාචාර්ය තුමාට "අත්වු ඉරනම සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක්වත් තබන්ට ඉඩනොදුන් එවක රජය නිසා අදත් බුද්ධිමතුන් ඉදිරිපත් වන්න බියක් දක්වනවා.ඔබතුමියට ඉදිරි කටයුතු කරගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා ආශීර්වාද කරනවා.

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 10 หลายเดือนก่อน +5

    ඔබතුමියට ගොඩක් පින් අපගේ රාවණ රජුන් පිළිබඳව ගවේෂණය කරලා සත්‍ය කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන්.

  • @CeylonTechTube
    @CeylonTechTube 10 หลายเดือนก่อน +3

    දෙවියනේ. ඉතා ඉක්මණින් අපේ සත්‍ය අපිට ලැබෙනවා. රාවණ රජුට ජය වේවා. හෙළයන්‍ට ජය

  • @manelperera5336
    @manelperera5336 10 หลายเดือนก่อน +8

    ඔබවැනි බුද්ධිමත් අයට තමයි මෙිරට ගොඩගන්න පුඑවන්.ඉෂ්ට වෙිවා කියලාඉරැ දෙවියන්ට වැද නමස්කාරකර පුර්එනා කරමු.

  • @kasunperera3828
    @kasunperera3828 10 หลายเดือนก่อน +4

    ඔබතුමිය හෙළයට ආඩම්බරයක්. රාවණ උරුමය සනාථ කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ඔබතුමිය ඇතුලු පිරිසට ලැබේවා !

  • @mweerasinhga
    @mweerasinhga 10 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි
    ඔබ තුමියට
    පුංචි ලක්දෙරණ රැකදෙන්න 🙏රාවණා 🙏

  • @HelaTwist
    @HelaTwist 10 หลายเดือนก่อน +15

    විශිෂ්ඨයි 🙏🙏🙏
    ජයෙන් ජයම වේවා🙏🙏🙏
    දෝණීට සියලු ශක්තිය ධහිර්‍ය්ය ලැබේවා 🙏🙏🙏

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 10 หลายเดือนก่อน +8

    ඔයා නම් රාවණා රජ දවස යක්ක හෙල දුවක් ඔයා ට සහ හෙල යට ජය

  • @wishwasshrawanamanaya
    @wishwasshrawanamanaya 10 หลายเดือนก่อน +14

    දසිස් රාවණා , රාවණා පරපුර , රාවණා ශක්තිය වසර පන්දහසට එහා වැලලුවාවූ ඒ අතීත ස්වර්ණමය යුගය , යළි ගොඩනගන ඔබ⁣තුමියගේ උත්සාහය සාර්ථක වෙිවි. රාවණා සශ්‍රීක යුගය නැවත අවධි වෙීවි. ඇයමෙන් ඔබගේ භුමිකාවට පනපොවන්නට ඔබ සූදානම් නමි.

  • @sathya5296
    @sathya5296 10 หลายเดือนก่อน +6

    මෙන්න රටකට අවශ්‍ය අය... විජයගෙන් ආරම්භවුණු , සිංහයෙක්ගෙ සහ කාන්තාවක්ගෙ ලිංගික ඇසුරෙන් ළමයි බිහිවෙච්ච ඉතිහාසයක්‌ ගැන කථාකරන ගොන් තකතීරු අය අහන්න වටිනා කථාවක්....ඔබතුමියට අපගේ ප්‍රණාමය... 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 10 หลายเดือนก่อน

      සි o හ හෙ ළ ය න්
      සි o හ කො ඩි ය සෙවනේ හිටියේ
      ආ දි ත ම රා වණ වoශයේ
      වාශිෂ්ට හා අ ග ස් තී දෙසෝයුරන්
      පාරාවෝ වෙතින් එන්ට
      බො හෝ කලකට පෙර හිටන් !!!

  • @SanathWeerasekara-ye2cf
    @SanathWeerasekara-ye2cf 7 หลายเดือนก่อน +2

    හෙල රැජිනක් ඔබ තුමියට බුදු සරනයි

  • @prasadnissanka1959
    @prasadnissanka1959 10 หลายเดือนก่อน +3

    වැළලිී ගිය හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කිරීමට ඔබතුමිය ගන්නා උත්සාහයට ජයවේවා!

  • @user-gu1ig9iq7n
    @user-gu1ig9iq7n 9 หลายเดือนก่อน +3

    දනුස් ඔයා රාවණා රජුගේ ඉතිහාසය ගේන සුපිරිම චරිතයක් ,, ආදරෙයි ගොඩක්

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 10 หลายเดือนก่อน +5

    ඔබ තුමියට ගොඩාක් පින්
    කෙසෙ හො මෙ හෙළයන්ගෙ අවදිවීම ගොඩ ගන්න පුලුවන්නම් ඇත්තටම අපිට ඔනෙ ඒ තාක්ෂණය හා ඒ වෙදකම
    මොකද මෙ ලන්කාව කියන්නෙ මමත් දැනට බලන වැඩසටහන් වලින් මෙ දිවයින ලෝකෙ කොහෙවත් රටකට දෙවන නොවන රටක් මෙක යලි ගොඩ ගන්නයි ඔනෙ මෙ දෙශපාලකයන්ගෙන්
    ඔබට දීර්ඝායු වේවා....
    තෙරුවන් සරනයි

  • @Readwithme670
    @Readwithme670 10 หลายเดือนก่อน +5

    ඔබතුම්‍ ය වැනි විර කාන්තාවන් හෙලයේ රැජින කි ලක්බිම ට පහලවු වට්නා වස්තුවක් ජයවේවා තෙරුවන්සරනයි

  • @weda-ty1wc
    @weda-ty1wc 10 หลายเดือนก่อน +6

    ඇත්තටම අපෙ දේවල් ගොඩක් වැලලි ඇත. ඔබ තුමියගේ සේවය ඉතා අගයමි අනාගත වාසින් ගේ චින්තන වෙනස තුලින් නව පිබිදිමකට.. හිතා මතාම යමි පුද්ගලයන් විසින් මෙි දෙවල් වසන් කර ඇත. අතිතය කැනිමි කර ගෙන යනවිට යමි යමි පරිච්ඡේදය සොයාගත නොහැකි වනසේ සඟවා ඇත , පටලවා ඇත.. සත්‍ය කේසේ හෝ ඉස්මතු වෙිවා යන්න මගේ ද පැතුමවෙි.ස්තුතියි

  • @athulabandara6180
    @athulabandara6180 10 หลายเดือนก่อน +4

    මම ද දැනට අවු.3 සිට ශිව දෙවියන්ටත් රාවණා දෙවියන්ටත් පිං දෙමින් පහන් පත්තු කරව.ඔබතුමියට පිං මෙ ගැන විස්තර ප්‍රකාශ කිරීම ගැන.මෙය ප්‍රචලිත කිරිමට තව තව ශක්තිය ධෛර්ය ලැබේවා රාවණා දෙවියන්ගෙ හා ශිව දෙවියන්ගෙ පිහිට ආසිරවාදය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 10 หลายเดือนก่อน +1

      පි න් එහෙම දෙනු බෑ ,
      ඒ පි න් අ නු මෝ ද න ය කරවනවා මි ස !!!.
      කෙනෙකු වෙ නු වෙ න් ම මෑ පි න් ක ර ලා
      ඒ පි න් බ ලෙ න්
      සෙ ත් පැ තු වා ම

      ඉ ටු සි දු වෙ න වා !!!

  • @dakshinawijerathna6538
    @dakshinawijerathna6538 10 หลายเดือนก่อน +7

    කුමේරා පිලිබද මනා අවබෝධයක් අද ලබාගත්තා ස්තූතියි

  • @skolesuresha5233
    @skolesuresha5233 10 หลายเดือนก่อน +5

    ශ්‍රී ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා ❤❤
    ජය ශ්‍රි සිව් හෙලේ ❤❤

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 10 หลายเดือนก่อน +16

    දියනියනි ඔබ මේ රටේ ජනාධිපතිනිය වීමටයි මගේ අධිෂ්ඨානය .

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 10 หลายเดือนก่อน +1

      ANIWARYENMA

    • @harisaraharisara7828
      @harisaraharisara7828 10 หลายเดือนก่อน +1

      ඒ අදිටනය ස ර් ව වි ශ් ව බ ල ව ලි න්
      හා
      මගේ සව් සසර පුරා මා කළ
      සි ය ලූ ම මෑ
      ලො ව් තු රු පි න් බෙලෙනුත්
      ඉටු සිදු වේවා !!!
      .
      මේ රාවණ දියණියට වැ ඩි සු දු සු කවුරු වත්
      අ ද ඊට මේ දියතේ මැ ඇත්තේ නම් නැ ත් !

  • @potgrizzlie2776
    @potgrizzlie2776 10 หลายเดือนก่อน +2

    ඔබ තුමියට දිර්ගායුෂ ,ඒ හා සමා නම ඔබ තුමියගෙ නමෙ යම් කිසි බලවත් බවක් තිබෙනවා ,තෙරුවන්සරනය පතනවා ඔබට !

  • @nilminihapuarachchi4501
    @nilminihapuarachchi4501 10 หลายเดือนก่อน +7

    නවරාත්‍රී දුශේරාවට ගිනිබත් කරන සැමට එරෙහිව,,,කුමේරා සිසිල් පවන,,,හෙලදීපය පුරාවට විහිදුවා ලමින්,,,සිව්සැට කලාවන් යලි ඔප්නංවන්නට ...පෙලගැසෙමු..ඔක්තෝබර් 21 එක්සිත්ව එක්සත්ව...ඔබත්බඑදිනට සහබාගි විය නොහැකි නම් ,ඒ වෙනුවෙන් පහනක් දල්වා විශ්ව ගත කරන්න..

  • @nuwanasalaka3426
    @nuwanasalaka3426 10 หลายเดือนก่อน +20

    කුමේරාවණ්ට ජය🙏🙏🙏💖💖💖🌍🌎🌏💖💖💖🙏🙏🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 10 หลายเดือนก่อน +1

    ඔබතුමියට බොහෝම ස්තුතිය 🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @edmanwimalarathna1333
    @edmanwimalarathna1333 10 หลายเดือนก่อน +5

    මගේ මවගේ පියාගේ වාසගම.රාවණා පේඩි ඒගැනත් සොයා බලන්න

  • @user-ss1bk6nm8q
    @user-ss1bk6nm8q 10 หลายเดือนก่อน +2

    ස්තුතීයි ඔබතුමියට .. විශිෂ්ඨයි මේ කරන මෙහෙය ....තුරුණුවන් සරණයි 🙏🙏🙏

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 10 หลายเดือนก่อน +2

    රාවණා ගැන අහන හැම මොහොතේ දීම මගේ ඇගේ ලේ රත් වෙනවා .. රාවණා අප්පච් මේ සීහෙලයට යලි වඩින මැන

  • @bulathsinhalawanarathana8057
    @bulathsinhalawanarathana8057 10 หลายเดือนก่อน +4

    පුතේ ඔබේ අදහස්වලින් ඔබේ ශක්තිය තේරුම් ගැනීමට හැකි අය තවත් බොහෝ අය ඇතැයි සිතන්න අපහසුයි.එහෙත් මම පුතා සමග එකතු වෙමි.මමද රාවණා සමග හිටපු කෙනෙක් කියා මම කුඩා කල පටන්ම විශ්වාස කරණ නිසා.මගෙ පුතාට තෙරුවන් සරණයි ...

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 10 หลายเดือนก่อน +4

    අපේ පරපුරේ මෙවැනි වීර කතුන් තව තව ඉදිරියට බිහි වේවා!

  • @warunajith
    @warunajith 10 หลายเดือนก่อน +26

    ලන්කා මාතාව වන නිකුම්බිලා මෑණීයෝ අමතක කරලා රාවනා රජු ගොඩගන්න බැහැ❤

    • @priyankamahesh1848
      @priyankamahesh1848 10 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම.මේ උත්සවයේ දී නිකුම්බිලා මෑණියන් ගැන අවධානයක් යොමු කළ යුතුයි නේද.

  • @wasanthananayakkara9160
    @wasanthananayakkara9160 10 หลายเดือนก่อน +1

    රාවණා ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය කළ ඔබතුමියට අපගේ ගෞරවනීය ස්තුතිය.

  • @sunilranjith524
    @sunilranjith524 10 หลายเดือนก่อน +6

    ඔබතුමියට විෂ්ව ශක්තිය ලැබේවා !!!!

  • @yamunaramanayaka2480
    @yamunaramanayaka2480 10 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමියට🙏🙏ලෝකයට පෙන්වා දෙන්න රාවණා සත්‍ය බව.ඔබට ශක්තිය ලැබේවා එයට

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 10 หลายเดือนก่อน +4

    මෙතුමිය මාහාරාවන යුගයට පෙරභවයන් ගේ සභධකමක් තිබෙන පුත්ගලයෙක් වියහැකියි.

  • @susilagh907
    @susilagh907 10 หลายเดือนก่อน +8

    පුරා විද්‍යා කොමසාරිස් තනතුර හොබවන්න ඔබින්නේ ඔබතුමිය වැනි අය කරුමෙට පත්වෙන්නෙ රාවණා ඉතිහාසයක් මේ රටේ නැහැ කියන ගොබ්බයෝ රටට රාවණා දෙයියන්ගේම පිහිටයි

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 10 หลายเดือนก่อน +5

    ඔබ අපේ හෙලයන්ට අභිමානයක්

  • @shanthikulathilaka201
    @shanthikulathilaka201 10 หลายเดือนก่อน +5

    ඔබතුමියට ආදරෙයි.තෙරැවන් සරණය් .රාවංණා රජු නැවත පැමිනේවා.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 หลายเดือนก่อน +12

    අමිමෝ සුපර්නිකා පනපිටින් දැක්කාවගේ ඒ කිවෙ අපේ රාවනාරජුගේ නැගනිය

  • @kamaniepathirana4
    @kamaniepathirana4 10 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්‍තූතියි රාවණා ඉතිහාසය සොයා යන්න තව තවත් ශක්තිය ධ්‍යීය ලැබේවා .

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 10 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වැඩ සටහනක් ස්තුතියි ඔබට රාවණා ඉතිහාසය නැවත මතු වීම කාටවත් නවත්තන්න බැහ සත්‍ය මතු වෙනවාමයි ඒ වගේම ඔබ තුමියටත් ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි
    යහපතක්ම වේවා ❤

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 10 หลายเดือนก่อน +2

    ගෞරවනීය මැතිනියනි ඔබගේ දැනුම්සම්භාරයට. නමස්කාර වේවා!!! මහා සම්පතක් ලක්මෑණි. වැදූ රටට ආඩම්බරයක්. තෙරුවන් සරණයි! ධීර්ඝායුවේවා!

  • @user-lu4wm1uu2h
    @user-lu4wm1uu2h 4 หลายเดือนก่อน +1

    මෙතුමියගෙ නම රසි කියන එක රිසි කියලා හිතෙන්නෙ ඇත්තටම රිසි වරයෙක්ගෙ ආත්මයක් 🎉🎉🎉ඇග හිරිවැටෙනව .❤❤රාවණා යුගයක් දැකිමත් සතුටක් ❤❤❤❤❤

  • @gaminirandeniya9202
    @gaminirandeniya9202 10 หลายเดือนก่อน +3

    ඔබ thumiyata තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 10 หลายเดือนก่อน

    ඔබතුමියට හර්දයාන්ගමව ස්තූතියි ඔබතුමියගේ වැඩ සටහන් ගනාවක් ටීවීඑකෙන් බලා තියෙනවාකාලයක ඉඳන් මෙතුමියව දන්නවා හදවතින්ම ආශීර්වාද කරමි. තෙරුවන්සරණයි .

  • @user-gi8vw6jo2h
    @user-gi8vw6jo2h 10 หลายเดือนก่อน

    ඔබ ගැන මට හරිම ආඩම්බරයි තව තවත් අපේ රටේ ඉතිහාසය ගැන තව තවත් ගවේෂණය කිරීමට තුනුරුවන් ගේ සරණින් ආරක්ෂාව ලැබේ වා

  • @nayanaweerakoon2312
    @nayanaweerakoon2312 10 หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන් ඔබ අතීතයේ සිටි ඒ බලවත් කාන්තාවන් අතර සිටි කෙනෙක් විය යුතුයි .❤

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා දියණිය !

  • @patahumsameera9835
    @patahumsameera9835 10 หลายเดือนก่อน

    ස්තුතියි දනුස්ක අයියා වටිනා විඩියො⁣වක් අපේ හේල ඉතිහාසය තවතවත් ගවෙිසනය කරන්න ඔබදෙපලට ස්තුතියි ❤

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 10 หลายเดือนก่อน +2

    කෝ ඒ පොත මට එවන්න මගේ යාලුවෙක් දවස් දෙකක් කොළබ ගිහින් හොයල, කොතැනවත් නැහැලු. මට ඒක ගෙන්න ගන්න ඕනෙ, හෙළයට ජයවේවා!!!

  • @user-hu4kp4hn2n
    @user-hu4kp4hn2n 6 หลายเดือนก่อน

    🙏 ස්තූතියි මහත්මිය ගෙ පැහැදිලි කිරීම ට

  • @yatawaragemal2613
    @yatawaragemal2613 10 หลายเดือนก่อน +2

    Oba thumiyata Theruwan saranai.Deergayu weva!!! 🙏🙏🙏❤️❤️❤️

  • @lakshmidapana1569
    @lakshmidapana1569 10 หลายเดือนก่อน +5

    Theruwan.Saranai..❤🙏🏻🌷🙏🏻❤💛🙏🏻🌷

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 10 หลายเดือนก่อน +5

    අනෙඔබතුමියඅපේදේශයවෙනුවෙන්....සටන්කරන්න...තිුවිධරත්නයෙ.ආශිර්වාදය.ලැබෙිවා

  • @indiancricket-hz4it
    @indiancricket-hz4it 10 หลายเดือนก่อน +8

    මහසෙන් කියලා කෙනෙක් තමයි බුදුන් වඩින කොට කතරගම හිටියේ

    • @indiancricket-hz4it
      @indiancricket-hz4it 10 หลายเดือนก่อน +1

      @@dyanidyani4550 ස්කන්ධ කුමාරයාත් ඇවිල්ලා තියෙනවා

  • @warunahewage5360
    @warunahewage5360 10 หลายเดือนก่อน

    ඔබතුමියට පිං මෙකරන රාවන කටයුතු දිගටම කරගෙනයන්න ජයශි බුදු සරනයි.

  • @chathurangasampath5103
    @chathurangasampath5103 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමිය මේ කරන කර්තව්‍යය ට

  • @sandhyaumashanker6429
    @sandhyaumashanker6429 10 หลายเดือนก่อน +1

    Very interesting.. Never heard this before..I like the way you explain everything in one breath..You sound a very confident person... All the best to you..Stay blessed always..

  • @champikahimansala3960
    @champikahimansala3960 10 หลายเดือนก่อน +7

    කාලෙකට පස්සේ හොඳ video එකක් ..........

  • @manjulakumara7036
    @manjulakumara7036 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබ තුමියට .බෙහෙවින්ම පින්

  • @manojpriyankara8055
    @manojpriyankara8055 8 หลายเดือนก่อน +1

    සිවු හෙලයෙ මිනිසු lankave, na bohoma,adu pirisak ine,,එකයි ගටලුව,,රාවන ඉතිහාසය,,ආදිවසින් පවා දන්නවා,,මෙ පොලවට, ආදරෙ niyama,siuhele,minisu,,❤❤🔥🔥👍

  • @kazwicable
    @kazwicable 10 หลายเดือนก่อน +1

    Great program, so nice to hear her logical reasoning regarding King Rawana 🙏

  • @kumari2876
    @kumari2876 10 หลายเดือนก่อน +3

    මමත් yatirawana තෙරුවන් සරණයි ඔබ thumiyata❤❤❤

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 หลายเดือนก่อน +3

      ඔයා නම් කොහොමත් ලොකූ කැක්කුමක් තියෙනා බව පේනවා .... නිතරම ඔබේ නම දකිනවා .... ජාතික කැක්කුම ඇති සිංහල ගෑණු හරිම අඩුයි .... ඉතිං සතුටුයි .... මේ ගෑණු ඔක්කෝම ගැන .... ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 10 หลายเดือนก่อน +3

    ඒකල මේ දේශය සිව්හෙලය යි දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය ලෙස වේ සුද්දා අපේ රටේ බුදුන් උපන් නිවැරදි දේශය සිව්හෙලය බව සහ සක්විති රජ වූ රාවණ රජු මෙරට තිබු ශක්තීන් දුර්වල කරන්න සුද්දා විසින් ව්‍යාජ දඹදිව ඉන්දියාවේ පිහිටවා ඇත දැන් මේ දේශය තුල තිබූ සත්‍යතාව මතුවෙමින් තියෙන්නේ මේ බුදුවරුන් ගේ දේශය පසේ බුදුවරුන් රහතුන් වහන්සේලාද සක්විති රජවරුන් ද බෝසත් වරු පහලවන මේ දේශය ට නමස්කාර වේවා

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me 10 หลายเดือนก่อน

    බොහොම සතුටුයි obagena helayata ජය ජය ජය වේවා

  • @ramyama2066
    @ramyama2066 10 หลายเดือนก่อน +2

    ශ්‍රේෂ්ඨ කතාවක්... තෙරුවන් සරණයි 💖🙏

  • @kumariwathupola6951
    @kumariwathupola6951 10 หลายเดือนก่อน +1

    Helain ge shakthiya rawana rajun....me kathawa eththa...api okkoma ekathu wemu ❤❤❤❤

  • @krisnhokumar6651
    @krisnhokumar6651 10 หลายเดือนก่อน +1

    Godak dawaskin dekke .obathumiyata theruwan saranai derigau lebewa .

  • @pkbkumara8824
    @pkbkumara8824 10 หลายเดือนก่อน

    ස්තුතියි සැමට. කාලයාගේ ඇවැමෙන් මතුවන්නා වූ ලෝභ, ද්වේශ, මෝහයන්ගෙ බලය හමුවේ සියලු සිව් සැට කලාවන් නැසී යන්නේය..... සිදු වූ අවැඩ අවබෝධ වේවා.

  • @lankalanka2705
    @lankalanka2705 10 หลายเดือนก่อน +3

    ඇදුරු තුමියණි අප ඔබ සමගයි ඉදිරියටම යමු

  • @malaniramanayake7313
    @malaniramanayake7313 10 หลายเดือนก่อน

    ඔබ හෙළ රැජිනක් වේ ඔබතුමිය ගේ කතාව පැහැදිලි ඇත්ත අහගෙන ඉන්න විටාඇහ ඔලුව හිරිවැටීමක් උනා පපුවට දැනෙන නිසා මේ හෙළ දෙරණෙහි නිමල පියුම ඇත්ත යලි පිබිදේවා දිගාසිරි පතමි

  • @parattumohottirenuka671
    @parattumohottirenuka671 10 หลายเดือนก่อน

    Me thram daksha aya inna ratak me apagathawela thiyenne.Harima sathutui.Supirima wadasatahanak. Budusaranai dennatama❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 10 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩාක් පින් අපේකම ලෝකෙටම ගෙනයන එකට

  • @ruwandmb8149
    @ruwandmb8149 10 หลายเดือนก่อน +1

    Proud of you and more power to our country !!!

  • @dilrukshisepalika8443
    @dilrukshisepalika8443 10 หลายเดือนก่อน +3

    Theruwan saranayi.......

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 10 หลายเดือนก่อน +4

    Ape Maha raja jayawewa

  • @naditharanganaditharanga2352
    @naditharanganaditharanga2352 10 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් පින්.

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 10 หลายเดือนก่อน

    අපගේ සිව් හෙලයේ පිනට පහළ වූ ඔබතුමිය පුරාණයේ රාවණ රජු සමයේ සිටී හෙළ රණසූරිය කගේ නැවත ඉපදීමක් තෙරුවන් සරණයි ඔබතුමියට ආයුෂ බොහෝ වේවා

  • @user-yi3eo4ky6p
    @user-yi3eo4ky6p 8 หลายเดือนก่อน

    දීර්ඝායූ වේවා!සත්‍යය මතුවේවා!