අදටත් ඇති මහා රාවණා රජුගේ මාලිගය | ප්‍රභල නිලධාරීන් බලන්න තහනම් කර ඇති මහා රාවණයන්ගේ සෙල්ලිපිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 หลายเดือนก่อน +26

    සෙනරත් පරනවිතානගෙ ඉදලා දැන් ඉන්න පුරාවිද්‍යාවේ ඇයෝ ඔක්කොම හොර හැත්ත අපේ හෙළ ඉතිහාසය විනාස කරා ඔබලාට බොහොම ස්තුතුයි❤

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +20

    ස්තූතියි ස්තූතියි ස්තූතියි රාවණා දේශයට රාවණා රජුගේ ශක්තිය ආකර්ෂණය ලැබේවා

  • @skolesuresha5233
    @skolesuresha5233 10 หลายเดือนก่อน +13

    රාවණා මහ රාවණා ඕම් ජය ශ්‍රි
    සිව් හෙළය ට ජය

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 10 หลายเดือนก่อน +8

    ස්තුතියි , ඔබ සියලුදෙනාට, මේ සියලුකාරනා අනාවරණය කරගන්න දහිරිය ශක්තිය ලැබේවා !!!

  • @ariyawathiari5998
    @ariyawathiari5998 10 หลายเดือนก่อน +5

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරනයි රාවණා උතුමාණන්ගේ පිහිටයි සැමටම

  • @karusirsinhalaenglish9608
    @karusirsinhalaenglish9608 10 หลายเดือนก่อน +8

    අපි හොරෙන් කරමු මේ වැඩේ..මං හොරවිපොතානේ..

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 10 หลายเดือนก่อน +27

    සෙනරත්. පරන විතානගේ. ඉදලා එදා මෙදා. තුරා හැම එකාම කරේ අපේ හෙල ඉතිහාසය ගාතනය කරපු එංගලන්තයේ බත් බැලයෝ උන් ඔක්කොමලා ජාතියන්තර ත්‍රස්තවාදීන් උන් කවදාවත් අපේ ඉතිහාසාය ඉස්මතුවෙන්න ඉඩ දෙන් නැහැ. පව් කාරයෝ

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 10 หลายเดือนก่อน +4

    අපේ පරම්පරාව ගැනත් සඳහනක් කරා නේද බොහොම ස්තූතියි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @tharukadileepa1801
    @tharukadileepa1801 10 หลายเดือนก่อน +3

    විශ්ව දැනුමෙන් දකිත්වා!

  • @samankumara1181
    @samankumara1181 10 หลายเดือนก่อน +2

    Good ජය ජය වේවා

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 10 หลายเดือนก่อน +17

    රාවණ යනු අපේ ඉතිහාසය.
    ..................ෛඑතිහාසික උතුමිි රජේක්.

  • @1234nbnbnb
    @1234nbnbnb 9 หลายเดือนก่อน

    වටිනා wada සටහනක් 🙏🙏🙏

  • @සත්යවෙනුවෙන්අපි
    @සත්යවෙනුවෙන්අපි 10 หลายเดือนก่อน +1

    විශිෂ්ට යි 🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 หลายเดือนก่อน +1

    Mona tharan aetha ethihasayak thiyanawada ape rate ai obathumanlata godak pin mewa heli karanawata 🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤️❤️❤

  • @isharamaduwanthi1775
    @isharamaduwanthi1775 9 หลายเดือนก่อน

    ශ්‍රී ලංකේශ්වර රාවණ නාරායනයේ නමෝ නම:❤️🙏❤️

  • @amalchamaka7467
    @amalchamaka7467 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤☸️හෙලයනි ජය අපිට දෙන රහස් වලට💪💪💪💪💪💪💪💪💪💪❤

  • @thilannawagamuwa
    @thilannawagamuwa 10 หลายเดือนก่อน +7

    මෙම වැඩසටහනට සම්පත් දායකයෙකු ලෙස සහභාගි වූ මා විසින් එක්තරා තැනකදී සඳහන් කරන ලද විය උල්පත සෙල්ලිපිය සම්බන්ධයෙන් යම් කරුණක් නිවැරදි කළ යුතුයි. එය දෙවන සේන රජුගේ කාලයට අයත් වූවක් ලෙස සඳහන් වන අතර එය Inscription of Ceylon Volume 02 Part 01 හි නොව Inscription of Ceylon Volume 05 Part 01 හි සඳහන් වූවක් බව කාරුණිකව සලකන්න. සිදු වූ දෝෂය සම්බන්ධයෙන් කාරුණිකව සමාව අයැද සිටිමි.
    - Thilan Nawagamuwa

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 10 หลายเดือนก่อน +2

    Budu saranay❤❤❤❤

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 10 หลายเดือนก่อน +1

    Adarei maha raja Rawana

  • @sandasandasanda9480
    @sandasandasanda9480 10 หลายเดือนก่อน +3

    ❤❤🙏🙏

  • @sammuchandrika1821
    @sammuchandrika1821 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 หลายเดือนก่อน +3

    Den enna hamuduru waru aekata dessa palana bath belyo wela ..ane apith meyalatane dana namass kara karanne

  • @sammuchandrika1821
    @sammuchandrika1821 10 หลายเดือนก่อน +5

    ලස්සණ වැඩසටහනක්

  • @haircutasi4687
    @haircutasi4687 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @tharangaboteju6369
    @tharangaboteju6369 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamindalakmal3254
    @chamindalakmal3254 10 หลายเดือนก่อน +1

    Danush obata Katha Karanna puluwanda

  • @dilipfernando9535
    @dilipfernando9535 10 หลายเดือนก่อน +1

    10:22 හීබ්රැ භාෂාව න් සිංහයට කියන්නේ (ආර්ඒ ) යනුවෙන්නි.ආර්යය වංශික යන් යනු සිංහ වංශයෙන් පැවතඵන්නන්ය. සංහයා පළමුවෙන්ම ලාන්චනයක්
    වශයෙන් භාවිතා කලේ පිට සක්වලින් පැමිනි ජිවින් විශේෂයකි. ඊජිප්තු පැරණි චිත්‍ර හා නටබුන් වල සදහන්යවේ.

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 10 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉🎉❤❤

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 10 หลายเดือนก่อน

    Suwapathweva

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 10 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉

  • @vishwavlogs2024
    @vishwavlogs2024 10 หลายเดือนก่อน +1

    Goda dawasakin aiyage video ekak mata awe

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 หลายเดือนก่อน +1

    Ane.me suddata ya wechcha.. dewal aththa .piligannethi... Ape.. hamudruwaru thamai... Mewa .... Goda ganna oni.essara kale.. hamuduru.budda sasane...bera ganna gihin ..wedi kewe..aperate. Ethihasaya beranna gihin ..suddo ape.hamuduruwR da.awal dala bima diige adan giya ..

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 หลายเดือนก่อน +2

    Mehi sadahan Sihahanu Raju oba kiyana Sinha Raju wenna berida.
    1889 L C Wijesinha Mudaliyar English walata parivarthanaya karapu Mahavansaye dewana kotasa saha eyatama amuna ethi 1836 George Turnour wisin parivarthanaya karapu palawana kotasa athulath potha ma sayhuwa etha, ema pothe Gotama Buddhunge paramparawa liyala thiyenne mehemai. Pothe thiyena widiyata English walin liyannam.
    The great king Sihahanu was the son of Jayasena. The daughter of Jayasena was named Yasodara.
    In the city of Devadaha there was a Sakiya ruler named Devadaha. Unto him two children Anjana and Kacchana was born. This Kacchana became the queen of King Sihahanu.
    To the sakiya Anjana the aforesaid Yasodara became queen. To Anjana two daughters were born, Maya and Pajapati, and two sons of the sakiya race, Dandapani and Suppabuddha.
    To Sihahanu five sons and two daughters were born, Suddhodana, Dhotodana, Sukkodana (?hattitodana) and Amitodana; Amita and Pamita.
    To the Sakiya Suppabuddha, Amita became queen. Subhaddakacchana and Devadatta were her two offsprings.
    Maya and Pajapati both equally became the consorts of Suddhodana.
    Our vanquisher was the son of the Maharaja Suddhodana and Maya. Thus the great divine sage was, in a direct line, descended from the Mahasammata race, the pinnacle of all royal dynasties.
    To the prince Siddhattha, a bodhisatta, the aforesaid Subhaddakacchana became queen. Rahula was his son.
    Yasodarawange nama meyata anuwa liya etthe Subhaddakacchana yanuwen. Meya palawana Pali to English parivarthanaya nam mey nama pasalwala uganwanne netthe ei? Meyata anuwa Subhaddakacchanawange mitthaniya thamai Yasodara. Me Rajawaru gena Indiawe Ithihasaya thula liya thibenawada?
    Oba vimarshanaya karanna🙏

  • @chamidudulanga9739
    @chamidudulanga9739 10 หลายเดือนก่อน

    පුලුවන්ද කෞරව වංශය ගැන හොයාගන්න ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවද

  • @subaahhimakara8937
    @subaahhimakara8937 9 หลายเดือนก่อน

    siri lankawa [ meka budunge deshaya ]

  • @nilupulasanka2635
    @nilupulasanka2635 10 หลายเดือนก่อน

    Rawana raja tuma gana hoyanna oba tumata saktiya dahiriya labewa

  • @tckekirawa7827
    @tckekirawa7827 10 หลายเดือนก่อน +1

    පතිර ආරච්චි විශ්වාස කරන්න පුළුවන් ද ...පස්සෙ කියයි මම බොරුව ක් කිව්වෙ කියල ...🤔

  • @SangeethKumara-s2b
    @SangeethKumara-s2b 10 หลายเดือนก่อน

    👍👍👍🔥🔥🔥⚡⚡⚡

  • @GADDi92-hx1yn
    @GADDi92-hx1yn 10 หลายเดือนก่อน

    Rajsomadawaa kiyanawa naa rawanagana kisima sallipiyak nea kiyanawa (puraviddya Hora)

  • @ampearachchilage
    @ampearachchilage 10 หลายเดือนก่อน

    රාවණා යනු වර්ණ නොවේද ?

  • @nilupulasanka2635
    @nilupulasanka2635 10 หลายเดือนก่อน

    Oba tumala ravana rajatuma gana koma kiuwat ape rate inna sama harak wage un owa pili ganne na mahattayo ape rate inna un piliganne wanarataka 1k avit kiuwot tamai piliganne.ape rate inna ayagen hauwot kiyai rama idala tiyanawa sitha t idala tiyanawa hanumat idala tiyanawa.habai ape rate ape rawana rajatuma gana hauwot dannet na halat na kiyai mokada ape rate inne apema dawal walata garahanaun

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 หลายเดือนก่อน

    අනේ ඔකුන් කියවන සෙල් ලිපි අපි ඩන්නෙ නැද්ද පුරාවිද්‍යාවේ ඉන්න ඈයෝ ගැන

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 10 หลายเดือนก่อน

    හැමෝම පිළිගන්නා පුරාවිද්‍යාඥ්ඥයා සෙනරත් පරණවිතාන?????? හෙළ ඉතිහාසය සොයන ඔබත් එ්ක පිළිගන්නවාද

  • @ishanmanju229
    @ishanmanju229 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @janakatissera
    @janakatissera 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @nimhantharidu1995
    @nimhantharidu1995 10 หลายเดือนก่อน

    ❤❤

  • @renukasenaratne913
    @renukasenaratne913 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shineprinters5820
    @shineprinters5820 5 หลายเดือนก่อน

    ❤❤❤