මේ වන විට මහා රාවණ සිටින තැන සහ ඉදිරියේ වෙන්න යන දේ | ඔබ මෙතෙක් නොඇසූ කතාව | මණ්ඩදීප 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මණ්ඩදීප - වැඩසටහන 01 | ඔබ මෙතෙක් නොඇසූ කතාව | මහා රාවණ කියන්නේ කවුද ? මහා රාවණ මේ ලෝකයට පැමිණෙන හේතුව සහ කාලය
    Who is Maha Ravana? The reason and time when Maha Ravana came to this world
    The story you have never heard before
    🔺 හෙළයේ මහා රාවණ රජු සහ බුදු දහම සොයා යන ආධ්‍යාත්මික ගමන ..
    King Ravana of Hela and the spiritual journey in search of Buddhism
    🔴ආධ්‍යාත්මික තලවල සිටින විශේෂ පුද්ගලයන්ගේ ඉතිහාසය කණපිට ගහන අති දුර්ලබ ලොව කලඹන මහා හෙළිදරව්ව
    🟡මහා රාවණ ඉතිහාසය ගැන ඔබට දැනට ඇති සියලුම ගැටළු කමෙන්ට් කරන්න
    Comment all the problems you currently have about Maha Ravana history
    🔵විකෘති දේ වෙනුවට සත්‍ය ජන ගත කිරීම උදෙසා
    In order to live the true people instead of distorted things
    🔴 මෙම කරුණු දත්ත උපුටා ගැනීම හෝ වෙනස් කර තමන්ගේ මෙන් ප‍්‍රචාරය කිරීම සම්පුරණයෙන් තහනම් !
    🟡 ධනුෂ් ව්ලෝග්ස් අපේ ඉල්ලීමනම්,
    මෙම කරුණු වල සත්‍යතාවක් ඔබට දැනෙයි නම්,
    මෙය ඔබ තවත් කෙනෙක්ට ධර්ම දානයක් ලෙස අහන්න ලබාදෙන්න,හුවමාරු කරගන්න,ඔවුන් මේ දේ ගැන දැනුවත් කරන්න.
    හැබැයි මේ කරුණු ඔබ සොයා ගත්තා මෙන් අන් අයට කියා ඔහුන් මුලා කිරීමෙන් වළකින්න
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    🔴 Follow ✔
    🟩 DHANUSH On 👇👇👇👇
    Facebook - / dhanushsrilanka
    / dhanushvlogssl
    Instagram - / dhanushvlogssl
    TikTok - / vlogsdhanush
    📞 Dhanush Vlogs SL WhatsApp : 0775016611
    ⭕ © For Copyright Matters
    🟡 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    🔹 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
    🔹This is a ghost research program.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    🔴 Dhanush Vlogs SL නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    #King_Ravana_of_Hela_and_the_spiritual_journey_in_search_of_Buddhism#ravana#මණ්ඩදීප #Srilanka#trending#maharavana #mandadeepa#dhanushmandadeepa#mandadipa#mandadepa
    11 . 11
    #kumera
    #Rawana

    danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen kumarayakumaraya
    danush vlog.j silva,dhanush vlogs,wickramarachchi weda mahatha,danushka vlogs,lagna palapala,kumara weda mahatha,j silva new video,danush vlogs,gothami maniyo
    #kumera#depal_gunwardhana#Srilanka#ravana#Adrushaymanaya
    #Predictions_2023
    #2023RahuKetuMaruwa#astrology #horoscope
    #rahumaruwa#Astrology#lagnapalapala
    #LagnaPalapala2024 #2024LagnaPalapala #Palapala2024
    #2023_Horoscope#2023_ලග්න_පලාපල#2023_World_Predictions#dhanushvlog#LagnaPalapala #Trending #October#2023_ලග්න_පලාපල
    #Trending #Astrology #October #LagnaPalapala
    #MAHARAVANA#ravana#Srilanka#kumera#විශ්ව_ශක්තිය#Predictions_2023 #Aliens#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Predictions#2024#Nostradamus#Life #Astrology #SinhalaNews​ danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha#2023_Horoscope#2023_ලග්න_පලාපල#2023_World_Predictions
    #For_a_successful_life#vishwapansala#vishwapansalaastrology#vishwapansalalagnapalapala#apepansala#grahamaru#2022lagnapalapala#2022horoscope#dhanushvlogs#diyasen
    #Astrology#සාර්ථක_ජිවිතයකට
    #2022lagnapalapala#lagnapalapala#Astrology #Lagana_Palapala #Kendara #SinhalaAwurudu #Mesha #Wrushba #Mithuna#2022sinhalalagnapalapala #Kataka #Sinha
    ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen kumera 2023 Awurudu Lagna Palapala | 2023 අලුත් අවුරුදු ලග්න පලාපල | 2023 Yearly Horoscope | 2023 Horoscope |Monthly Horoscope | 2023 Lagna Palapalakumarayakumaraya#Diyasen#SinhalaNews#විශ්ව_ශක්තිය#Predictions#Politics#Wickramarachchi#WedaMahatha#Dhanush#danush#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs
    #Srilanka #LifeStory #TH-cam #SinhalaNews #SinhalaGossip
    Wickramarachchi Weda Mahatha - Diyasen
    Gothami maniyo
    J. Silva
    ravana
    kumera
    kumera
    kemera dhanush
    depal gunwardhana

ความคิดเห็น • 258

  • @namalkumara1163
    @namalkumara1163 9 หลายเดือนก่อน +58

    විඩියෝ එක දාන කම් බලන් හිටියෙ......මගෙ හෙල ජාතිය ලොවම බැබලේවා....විෂ්ව මාතාවනී මගේ රටට යහපතක්ම වේවා ....❤❤

  • @srimathjayantha772
    @srimathjayantha772 9 หลายเดือนก่อน +39

    මහා ශක්විති රාවණ නිරිදුණි ,,,ඔබ වහන්සේට මාගේ නමස්කාරය,,,🙏🙏🙏

  • @niroshanidematage8909
    @niroshanidematage8909 9 หลายเดือนก่อน +14

    සෑහෙන කාලෙක ඉදන් හොය හොයා හිටපු අපේ රාවණ් ඉතිහාසය ගැන මේ වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට මුල් වූ ධනූෂ් අයියාට මාගේ ප්‍රණාමය 🙏🙏

  • @indikaprasanna2683
    @indikaprasanna2683 9 หลายเดือนก่อน +22

    සිවුහෙළය බැබලෙන්නට සියලුම බුදුවරුන්ගේ ආසිර්වාදයෙන් මාහා රාවන සත්තිය දසත පැතිරෙත්වා .සාදු සාදු සාදු .තෙරැවන්සරනයි .

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 9 หลายเดือนก่อน +9

    හෙළයි ඒ මහා සක්විති රජතුමනි. රාවණා අප්පච්චි ඔබ වහන්සේ නැවත හෙළ දේශය භාර ගැනීමට කාලය එළැඹ ඇත. උතුමාණෙනි වඩිනු මැනවි 🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 9 หลายเดือนก่อน +23

    රාවණා රජු ජීවමානයි
    ජය ශ්‍රි සිව් හෙලේ ❤

  • @user-wt7uh6nq9r
    @user-wt7uh6nq9r 9 หลายเดือนก่อน +11

    සිව් හෙලයට පණ දෙන්න ආ හෙල පියාණනී..❤ යක්ඛ ලේ ඇති අප ඔබ සමගයී..❤❤ .. .. 🇱🇰🇱🇰

  • @brienrajapaksha
    @brienrajapaksha 9 หลายเดือนก่อน +24

    රාවණා මහා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා.!!!
    🙏🙏🙏

    • @appuhamijude8785
      @appuhamijude8785 9 หลายเดือนก่อน

      රාවණා මහා රජතුමාට මාගේ නමස්කාරය වේවා

  • @hasithakalum8297
    @hasithakalum8297 9 หลายเดือนก่อน +14

    මහා රාවණයන්ට නමස්කාර වෙිවා.සත්ත්‍ය සියලුම සත්වයෝන්ට අවබොද වෙිවා,🙏❤️❤️ ඔබට බෝහොම පිං.

  • @keshaniindika7819
    @keshaniindika7819 9 หลายเดือนก่อน +10

    ධනුෂ් අයියේ ඔයාගෙ සියලු පැතුම් ඉටුවේවා..කරන කියන හැමදේම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ..බුදු සරනයි ..දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadeepadalupathe7289
    @anomadeepadalupathe7289 9 หลายเดือนก่อน +7

    රාවණා දෙවිදුන්ට මගේ නමස්කාරය රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤

  • @jesminwellalage714
    @jesminwellalage714 9 หลายเดือนก่อน +10

    ඉතාමත් වටිනා වැඩසටහනක්. මේ වැඩසටහන් මාලාවෙන් පසු පැටලිලි ඇති හැම දෙයක්ම විසදගන්න පුලුවන් වේවි. ධනුෂ් ඒ ගෞරවය ලැබෙන්නේ ඔබටයි. 🙏🙏🙏

  • @kawindudilshan6437
    @kawindudilshan6437 9 หลายเดือนก่อน +12

    ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේ වා!

  • @kapilalakmal5260
    @kapilalakmal5260 9 หลายเดือนก่อน +10

    රාවනයන්ගේ බල පරාක්‍රමය අසන්න ලැබුණාට විශ්ව මාතාවට මගේ නමස් කාරය.🙏🙏🙏

  • @drkumari7860
    @drkumari7860 9 หลายเดือนก่อน +1

    උතුම් සක්විති මහා රාවණ රජාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..... !!!🙏🙏🙏 අපේ මේ සිව් හෙළය හොදින් අාරක්ෂා කර දෙන සේක්වා .. ... !!! වැඩසටහනේ ඊළග කොටස එන තෙක් මග බලා සිටිමි. ධනුෂ් ඔබටත් බොහොම පින් අපට මේ ලබා දෙන දැනුම වෙනුවෙන්. ජය වේවා උතුම් රාවණ සක්විති මහ රජාණන් වහන්සේට ...... !!! සාදු සාදු සාදු ..... 🙏🙏🙏

  • @user-ii3rj7ln8k
    @user-ii3rj7ln8k 9 หลายเดือนก่อน +8

    අශාවෙන් හිට්යේ ...රාවණා අප්පච්ච් ජිවමානයි....දනුෂ් ඔයාට ස්තුතියි....තෙරුවන් සරණයි ..

  • @leonhouseitalo1836
    @leonhouseitalo1836 9 หลายเดือนก่อน +11

    අපට රාවණා රජුගේම පිහිටයි🙏🙏🙏

  • @SalonDineshajayasekara
    @SalonDineshajayasekara 9 หลายเดือนก่อน +1

    මම ඔබතුමා ගේ සියලුම වැඩසටහන් නරබන කෙනෙක්..නමුත් මම ඔබ තුමාගේ වැඩසටහන් වල දකින උතුම්ම...වැදගත්ම...මේ ලෝක දාතුව ආරක්ෂා කරන්න ඔබ තුමන්ගේ නොමසුරු කැපවීම ඔප්නැන්වෙන..සතයය අවබෝධ පිනිසම ප්‍රචාරය උන හොදම වැඩසටහන මෙයයි..තවද එම පැහැදිලි කිරීම් හරිම පැහැදිලී..මම උන්වහන්සේ නිරෝගී සුව මෙන්ම තවත් මේ විශ්වය ආරක්ෂා කිටීමට ආයු වලදන මෙන් ඉල්ලාසිටිමි...මම හොයපු..හැම දේටම පිලිතුරු එතන තිබුනා..ස්තූතී ඔබටත්..
    හෙලයේ මහා රාවන ශක්තිය ජීවමානයි...🙏🙏🙏

  • @kumariudukumbura9457
    @kumariudukumbura9457 9 หลายเดือนก่อน +1

    මේ වැඩ සටහන නම් කෝටියක් වටිනවා..අප සියල්ලන්ට සම්‍යක්දෘෂ්ඨිය ඇති කිරිමට ගන්නාවු මේ සත්‍ය හෙලිදරව් කිරිමේ වැයම ඔබ දෙපලටම සතවර් ශාධික කාලයකට දීර්ඝායු ලැබේවා!!! සත්‍ය දහම ගවේශනයට සහ අපට කරුණු හෙලිරව් කිරිම පිලිබදව බොහෝ පින් අත්වේවා!!! මිරිගුවක පැටලි සත්‍ය කොදැක සිටින්නාවු අප හට බුදුන් දැක නිවන් දකින්නට මග කෙටි කර දෙන්නාක් මෙන් දැනේ..ස්තුතියි දනුශ් වොග් ඔබ‍ට සියළු සත්‍ය හෙලිදරව් කිරිමට විශ්වීය සහායකයින් තව තව මුණ ගැසේවා!!! ලක්වැසි අප සිටළු දෙනාටම උම්වු බුදු සමිදුන්ගේ සරණ සහ මහා රාවණා නිරිදුන්ගේ ආරක්ෂාව ලැබේවා!! බුදු සසුන තවත් චිරාත් කාලයක් මෙසිරිලක බැබලේවා !!!

  • @chithrachithra3828
    @chithrachithra3828 9 หลายเดือนก่อน +4

    මහා රාවණා රජු ජිවමානයි මගේ මවුබිම බැබලෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️

  • @KapilaPriyantha-xx1yd
    @KapilaPriyantha-xx1yd 9 หลายเดือนก่อน +2

    මම හරිම ආසාවෙන් අහගෙන හිටියේ මේ ලොව සිටින සිටින සියලු ම ජනතාව ට ma daya අසන්නට salasawa රාවණා appacciga පිහිට අරකසාවයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 หลายเดือนก่อน +4

    මෙි උත්තමයා කියනදේ තමා හරියටම හරි එතුමා සියල්ල ඉර්දිභාෂිතය වඩන කෙනෙක් ඒ නිසා සත්‍යය දකිනවා මෙි මැත කාලයේ නිවැරදිව දන්නා කෙනෙක් එතුමා නිවනින්ම සැනසේවා
    දනුෂ්ගේ උත්සාහයට ජයමවෙිවා

  • @namalkumara1163
    @namalkumara1163 9 หลายเดือนก่อน +11

    ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනව ධනුෂ් අයියේ ...හෙල ජාතික නැගි හිටවන්න ඔයා ලොකු කැපකිරිමක් කරනවා....විෂ්ව මාතාවගේ පිහිටේන් ඔයා කරන කියන හැමදෙයක්ම සර්තක වෙන්න ඔනී....❤❤

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 9 หลายเดือนก่อน +3

    තෙරැවන්සරණයි! මේ වගේ අපේ ඉතිහාසය ගැන අපිට ඇහෙන්න සලස්වන එකට ඔබලා සියලුම දෙනාට බොහෝම පින්,
    රාවණා අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව මේ මුලු විශ්වයටම ලැබේවා!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 9 หลายเดือนก่อน +1

    බොහොම හොද වැඩ සටහනක් බොහොම පින් දනුස් මහත්මයා ඒ වගේම මේ ඉදිරිපත් කිරීම කරන ඔබ තුමාට ලොකු කුසලයක් අපේ හෙල ඉතිහාසය ගෙනහැර දැක්ව්ම අපේ මතු පරම්පරාවට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏 අපේ හෙලයන් ට රාවණා අප්පච්චිගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 9 หลายเดือนก่อน +11

    මහා රාවණ රජතුමන්ට මාගේ නමස්කාරය වේවා..... 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @KumadiCarasco
      @KumadiCarasco 9 หลายเดือนก่อน

      Maha rawana Rajuta jayawewa 👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @madushanbuddipriya
    @madushanbuddipriya 9 หลายเดือนก่อน +2

    ආදරෙයි විශ්වය...❤️සාමය❤️ාඅලෝකය✨️❤️ මගේ පෘතුවි මාතවටත්, මාගේ දේශයටත් ලැබේවා...❤🙏✨️ මහා රාවන නිරිදුන්ගේ ආරක්ශාව ලැබේවා...❤🙏✨️🙏✨️✨️❤️

  • @kdn8812
    @kdn8812 9 หลายเดือนก่อน +6

    භද්‍ර කල්පයකට බුදුවරු පස් දෙනයි නමුත් සක්විති රජවරු ඊට වැඩිය බිහිවෙනවා ලෝකයේ සක්විති රජවරු බිහිවෙන්නෙත් ලංකාවේ පමණයි
    ඒ වගේම black hole කලුකුහර ආලෝකය ගමන් කරන්න බෑ එහි තිබෙන අධික ගුරුත්වය නිසා නමුත් ශබ්ද තරංග වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්
    මං අහලා තියෙනවා අපේ පුරාවෘත්තයක් තියෙනවා බුදු දහම ලෝකයෙන් ලකෙන් මිසදුටු බලවේග වලින් විනාශ කරද්දී පින්වත් බලවත් තෙදවත් යම්කිසි පාරමිතාවක් පුරා ගෙන පැමිණෙන කුමාරයෙක් විසින් එය නැවත ප්‍රතිස්ථාපනය කරනවයි කියලා
    රාවණා රජතුමා කාල තරණය කරනව කිව්වට එහි මට ප්‍රශ්නයක් තිබ්බා දැන් මට තේරෙනවා එයා මොකක්ද කරන්නේ කියලා
    බොහෝ කලක ඉඳන් මගේ ඔළුවේ තිබ්බ ගොඩක් ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබුණා dhanush මේ වැඩසටහන දිගටම කරන්න අපි ඔයත් එක්ක එක්ක ඉන්නවා
    අපේ කාලය මේ දේවල් අපිට විසඳගන්න ලැබෙන්නේ අනාගතය වෙනුවෙන් මොකක් හරි දේකට කියලයි මට හිතෙන්නේ රාවණාට සහ හෙළයට ජය 🙏 24:34 24:34

  • @pkbkumara8824
    @pkbkumara8824 9 หลายเดือนก่อน +1

    ස්තුතියි වගේම් පිං... ධනුෂ්ට සහ සමාගමයට. සැමගේ යහපත් වූ ප්‍රාර්ථනාවන් මෛත්‍රිය නම් වූ බැඳීමෙන් ශක්තිමත්ව ඉෂ්ඨ සිද්ධවේවා! තෙරුවන් සරණයි!

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 9 หลายเดือนก่อน +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.සාකච්චා ව විෂිස්ටයි.අප සියලු දේනාටම ඒ උතුම් ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා.තෙරුවන්සරනයි ...රාවනා රජුන්ගේ පිහිට ලැබේවා.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 9 หลายเดือนก่อน +1

    රාවනයන් වහන් saට නමsකාර වෙිවා siවිිබුදුවරැන් siයලුදෙනා මෙ හෙළ බුමියෙ පහල වු බව පැහැදිලියි දිර්සායුෂ ලැබෙිවා ඔබතුමාටයරය🙏🙏🙏🙏🙏

  • @user-zx7lb7qt5p
    @user-zx7lb7qt5p 9 หลายเดือนก่อน +2

    සිව් හෙළයට ජීවමාන රාවණ රජුගේ පිහිටයි!!!

  • @dilinigunathilaka7519
    @dilinigunathilaka7519 9 หลายเดือนก่อน

    මාහ රාවණා රජු ජිවමානයි...මේවැනි වැඩසටහනක් කිරිම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතියි.. රෑපයක් නමක් නැතිව කටහඩ ඇසුනත් ඒ පිංවත් හඩින් කියපු හැම වචනයකම මේතරම් කාලයක් නෝදැන සිටි ඇත්ත දැණුනා ..ඉලග වැඩසටහන ගේනතුරු අපි බලා සිටින්වා 🙏🙏🙏

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 9 หลายเดือนก่อน +6

    රාවණා රජු ජිවමානයි මාගේ නමස්කාරය වෙවා.!!!☀️ 🙏🙏🙏

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 9 หลายเดือนก่อน +4

    මහා රාවනාට...හෙලයන්ට ඡය වේවා...

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 9 หลายเดือนก่อน +6

    මහා රාවණයන්ට නමස්කාර වේවා...!!!

  • @ChandanaEdirisinghe-qk3wm
    @ChandanaEdirisinghe-qk3wm 9 หลายเดือนก่อน +3

    බලාපොරොත්තුවක් දෙනවාට බොහෝම පින්.

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 9 หลายเดือนก่อน +3

    Obata deeragausha wewa.a abeetha maha rawana appachchige රැකවරණය අපවෙත ලැබේවා ලැබේවා ලැබේවා .ada denaye a prarthanawa etu wewa.theruwan saranai

  • @atliathauda6135
    @atliathauda6135 9 หลายเดือนก่อน +1

    Theruvan saranai adyathmika uthumanani
    danush obatath pin sebe lesama uthum ravana nirinduge thorathuru labadeemata katauthu kireema gena. Sivuhelaya dudaruvanata vishvasakthiye balageneemata hekiveva .Uthum buddasakthiye pihitath ,ravanasakthiye rekavaranayath mema helabimeta lebethva .

  • @kumarasiripremaratna5554
    @kumarasiripremaratna5554 9 หลายเดือนก่อน +4

    ධනුෂ් පුතා! සිව් හෙළය වෙනුවෙන් ඔබ කරන්නාවූ මේ අති උතුම් කර්තව්‍ය අනභිභවනීයයි . සිවු හෙළයේ ජිවත් වන දූ පුතුන්ට මේ ශ්‍රී ලංකා ධරණි තලයේ ඇති වටිනාකම වටහා ගැනීම සඳහා මේ වැඩසටහන ඉතාමත් ම විශේෂිත වූ එකක් වෙනවා. ඒ අති උතුම් බුදු රජාණන් වහන්සේලාගේ උත්තරීතර ධර්මය වෙනුවෙන් මහා රාවණ නිරිඳුන් කරන්නාවූ ශ්‍රේෂ්ඨ කර්තව්‍ය මොනවට පැහැදිලි වෙයි ද කියලා අපි සියලු දෙනාටම පිරිසිදු අවබෝධයක් ලැබෙනු ඇත.
    සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි! 🙏🙏🙏

  • @sanduniranasinghe1706
    @sanduniranasinghe1706 9 หลายเดือนก่อน

    මට තාම 22යි.රාවණා ඉතිහාසය ගැන තොරතුරු දැනගන්න ලොකු උවමනාවක් තිබ්බ.ඇත්තටම ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුන. Thnk u

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 9 หลายเดือนก่อน +1

    මේ ඉපැරණි තොරතුරු අසන විට දෑස්වලට කඳුළු නැගුනා මේ වැඩසටහනට දායක වු
    හැමදෙනාටම ගොඩක් පින්. රාවණ නිරිඳු ලෝකය දෙස බලාසිටින බව පැවසුවා. එය සත්‍යක් මේ රාවණ පුරාවත අපට කියන මෙම උතුමාට මම නීරෝගි සුවයම පතනවා එලෙසම ලංකාවෙ මෙතරමි බිහිසුණු අපරාධ දිනෙන් දින වැඩිවන්නේ ඇයි. මිනිසුන් අතර මනුශ්‍යත්වය සිඳියන්නේ ඇයි. ඒ මේ කාලය තුල රාවණ නිරිඳුගේ බලය අක්‍රිය වි තිබෙනවාද ? මේ කලියුගයේ අවසාන කාලය නිසාද ලෝකය පුරාමත් බිහිසුණු ක්‍රියාදාමයන් ඇයි කරැණාකර මේ කාරැණික උතුමනන්ගෙන් ඊළඟ වැඩසටහනෙන් පිලිතුරැ ඉල්ලා සිටිනවා.🙏ස්තුතියි චිරංජයතු ලෝවැසියන්ට. ❤️

  • @chandrikachandrika5678
    @chandrikachandrika5678 9 หลายเดือนก่อน +2

    අනෙ අපි පුලපුලා බලා සිටියෙ මෙ පනිව්ඩය.ද්නකන්.ඔබලට.පින් හෙලදිපයට රාවණා අප්පච්ගෙ පිහිට

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 9 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිව් හෙළය උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි හෙළයන්ගේ හෙළ බිමයි 🙏මහා රාවණා දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏 ස්තූතියි විශ්ව මාතාවට 🙏

  • @ashendimalka4664
    @ashendimalka4664 9 หลายเดือนก่อน

    ගොඩාක් පින් මෙ හෙලිදරව්ව කරණ එ උත්තමයන් වහන්සේටත් දනුශ් අයිය ඔබටත්....සියලු සත්වයෝ සුවපත් භාවයටම පත්වෙත්වා...🙏☸️☺️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน +1

    හරිම පැහැදිළියී...⁣තෙරැවන් සරණයි🙏🙏🙏 .....

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 9 หลายเดือนก่อน +1

    Maha Rawana Sakwithi Niridunta Mage Namaskaraya wewa Oba wahase Ape budusasunaberadethwa Budusaranai oba dedenatama

  • @user-bf4kd5cr7w
    @user-bf4kd5cr7w 8 หลายเดือนก่อน

    ස්වස්ති සිද්දම් .අප මහ සිව්හෙලේ පිං බිමට මහා සක්විති රවණා අප්පච්චිගෙ පිහිට අරක්ෂව නිරතුරුවම ලැබේවා ....අප පිං බිම අරක්ෂවෙවා .

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 9 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා 🙏 රාවණා දෙවියන්ගේ ජාතක කතාව අපට ශ්‍රවණය කිරීමට සැලැස්වූ ධනුෂ් මහත්තයා ටත් මහා රාවණා දෙවියන්ගේ ජාතක කථාව අපට පහදා දුන් පිංවතානන් හටත් ස්තූතියි 🙏 දීර්ඝායුෂ පතමි 🙏

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 9 หลายเดือนก่อน

    ධනුෂ්..ඔබ ගැන කියන්න වදන් නැහැ මට. මම ගොඩක්ම සතුටුයි. ඔබ කරන හැම වීඩියෝවක්ම වඩාත්ම ආශාවෙන් බලනවා වගේම එකම විශ්වාසයමින් අවබෝධයෙන් බලන්නෙ...අපේ රාවණයන්ට ජය...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි !!! මහා රාවණා ශක්තිය ලොව බැබලේවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!!. මගේ මවි රට ලොව බැබලේවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @jayamini472
    @jayamini472 9 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏🙏🙏🙏 නිවැරදි දැනුම ලබා දුන්නට.....යළි පිබදෙන ලක්මවට රාවණා ශක්තිය ම වේවා!!!!

  • @dananjayamadushan9142
    @dananjayamadushan9142 9 หลายเดือนก่อน +1

    මට මෙ භෞතික ශරීරයට දැනෙන දෙවල් ගැන මට කල කිරෙනව මහා තරහා යනවා මහාසම්මත රජ් පරම් පරාව ගැන හිතෙන කොට කෙන්තිය පහාවෙලා යනවා අපේ හෙලයෙ සක්විති රජුන්ට නමස්කාර වෙවා 🙏🙏🙏

  • @nishaninaleena1554
    @nishaninaleena1554 9 หลายเดือนก่อน +1

    හෙළයට ජය!!!!!!!
    රාවනා අප්පච්චිගේ පිහිටෙන් තුන් හෙළයට ම ජය !!!!!!!
    🙏🙏🙏🙏🙏🙏💪💪💪

  • @Ac-by9qj
    @Ac-by9qj 9 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි.....!

  • @user-ci9vw1wt5c
    @user-ci9vw1wt5c 9 หลายเดือนก่อน

    හෙලයෙ මහ රවන ශක්තිය ජිවමනය.එ රවන ශක්තිය මගෙ යක්ක ලෙ තියෙන සියලු ලො වසියන්ට සෙතක්ම වෙවා.දනුශ් අයියා ඔබට ගොඩක් පින්

  • @Ceylon727
    @Ceylon727 9 หลายเดือนก่อน +2

    Waited for the vdo. Light on every soul who are here to serve the earth

  • @user-nb2kj8xk7b
    @user-nb2kj8xk7b 9 หลายเดือนก่อน +1

    ඔබ දෙපලටම ගොඩක් පින්.එතකොට අපේ මහා රාවණයන් ශිරා ලියෙන් ආපු කතාව මොකක්ද.එලෙසම අපේ රටේ රජ වුණේ මීට වර්ෂ කීයකට කලින්ද.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน

    මහා රාවණා අප්පචිචී හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! ඒ ශ්‍රී නාමයට මගේ නමස්කාරයම වෙිවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!! මගේ මවිබිම ලොව බැබලේවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 9 หลายเดือนก่อน

    සැමට සුභ කාලයක් උදා වේවා. ඇත්තටම වටිනා වැඩ සටහන් මාලාවක්. මේ විශ්වයේ නව යුගයක ආරම්භය යි. ඔබ දෙපලට ම හදා පිරි ස්තූතිය පුද කරනවා.👍👍👍👌💮💮💮💮💮

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @stargirl77729
    @stargirl77729 9 หลายเดือนก่อน +1

    Thank you for doing this . Great content. ❤ theruwan sarani.🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට

  • @canuxbro5083
    @canuxbro5083 9 หลายเดือนก่อน +2

    Jayan jayama wewa danush aiyh oayatat ❤️🇱🇰❤️

  • @deepanisilva5509
    @deepanisilva5509 9 หลายเดือนก่อน +1

    මහා රාවණා rajathumani ඔබට මාගේ namaskaraya වේවා 🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 9 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ස්තූතියි.

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 9 หลายเดือนก่อน

    මහා රාවන රජු යනු මෙෙත්‍රි බෝධිසත්වයන් වහන්සේගෙ එක් අාත්මභාවයකි.
    මේ හෙල බිම වැඩ ඉන්න දියසෙන් චක්‍රවර්ති මෙෙත්‍රි බෝධිසත්වයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
    දියසෙන් බලය අනන්තයි 🙏🙏🙏
    දියසෙන් ධර්ම රාජ්ජය එ්කාන්තයි 🙏🙏🙏🙏

  • @TheSindupama
    @TheSindupama 9 หลายเดือนก่อน +2

    රාවණා රජුට මාගේ නමස්කාර ය වේවා!!!

  • @asankaniroshan1875
    @asankaniroshan1875 9 หลายเดือนก่อน +3

    ජයවේවා 🙏🙏

  • @dulmikasongs4921
    @dulmikasongs4921 9 หลายเดือนก่อน +1

    ජය ජය් ජය සැමට.....

  • @user-pm2ui8ys4o
    @user-pm2ui8ys4o 9 หลายเดือนก่อน +1

    🙏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 9 หลายเดือนก่อน +1

    සියළු බුදු රජාණන් වහන්සේලා පහල වන්නේ මේ ලංකා භූමියේ ද, මේ ගැන උන්වහන්සේ ගෙන් අහන්න . එක එකඅය එක එක මත පලකරනවා, කවුරුවත් නිවැරදි දේ කියන්නේ නෑ . ධනුෂ් , මේ ගැනත් අහන්න ,ඔබට බොහොම පින්. නමෝ බුද්ධාය.🙏🙏🙏

  • @namalmadusanka3179
    @namalmadusanka3179 9 หลายเดือนก่อน +1

    Hela dipaya suraksha wewa.theruwan saranai.

  • @user-ld4fy3fp3g
    @user-ld4fy3fp3g 4 หลายเดือนก่อน

    එන්න මහා රාවන් එන්න කාලය හරි බේර ගන්න මගෙ රටඑන්න මහා රාවන් ජය ජය රාවන්

  • @noname-qv8ln
    @noname-qv8ln 9 หลายเดือนก่อน +2

    ❤තෙරුවන් සරණයි 🙏❤️

  • @anandanugapitiya9493
    @anandanugapitiya9493 9 หลายเดือนก่อน +4

    ඕම් රාවන සිද්ධම් සිද්ධම් බලවරම්

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 9 หลายเดือนก่อน +1

    ස්තූතියි 🌹🌹🙏 , තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara5352 9 หลายเดือนก่อน

    මහා රාවණා රජුගේ නමය අමරණීයයි.මා සිටින තුරු මට ඇසෙන දකින කිසිම විටකදී ඒම නාමයට කැලලක් වෙන්න වානම් මාගේ දිවි හිමියෙන් එය රකින්න කැප වෙමි 🙏👤

  • @nirotg9475
    @nirotg9475 9 หลายเดือนก่อน +1

    Meka nam marama program ekak danush oluwatama danenawa a dewal 🙏🙏🙏

  • @kamaniayagama5443
    @kamaniayagama5443 9 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @user-vt2ge5zx3g
    @user-vt2ge5zx3g 9 หลายเดือนก่อน

    Maharavan rajathumage pihita,araksava sakthiya puthaviya pura pathireva. Sahnus malli dirgayusa labeva

  • @renukaschneider1185
    @renukaschneider1185 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ යි.

  • @indikasubesh205
    @indikasubesh205 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 9 หลายเดือนก่อน

    බොහෝම අනර්ඝයි🙏

  • @ariyawathiari5998
    @ariyawathiari5998 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි රාවණා රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය කරමි නමස්කාර වේවා

  • @nayananandani5206
    @nayananandani5206 9 หลายเดือนก่อน +2

    Maha රාවණා රඡුට ම⁣ගේ නමස්කාරය🙏🙏🙏

  • @user-ii9gr1yu6m
    @user-ii9gr1yu6m 9 หลายเดือนก่อน +1

    Hela jathiya lowe babalewa
    Rawana niridunta mage namaskaraya wewa

  • @dilangachinthana9952
    @dilangachinthana9952 9 หลายเดือนก่อน

    මේ හෙල බිමේ සියලුදෙනා ටම රාවණා දෙව් පිහිට ලැබේවා!!!!!!!!

  • @kalpanidilhara8531
    @kalpanidilhara8531 9 หลายเดือนก่อน

    අති උතුම් මහා රාවනයන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dilini4217
    @dilini4217 9 หลายเดือนก่อน +3

    ඔම් ජය ජය රාවනා මස්තු🙏🙏🙏

    • @dilini4217
      @dilini4217 9 หลายเดือนก่อน +3

      නිතර බාවිතා කරන්න රාවනා මන්ත්‍රයක් කියන්න

  • @susanthaliyanagama
    @susanthaliyanagama 9 หลายเดือนก่อน

    සීතාවන් සුරැකි සිල් ගුණ බෙලෙන සොඳ
    ගීතා තුති අසා තරුතුර සැඟව හිඳ
    මාතා ලකට වන් පර නැණ පවුරු බිඳ
    පීතා නැගිට එනු රාවණ රවුළු සඳ

  • @ranatv6502
    @ranatv6502 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

  • @priyanthavikramasinha9328
    @priyanthavikramasinha9328 9 หลายเดือนก่อน +1

    ආධ්‍යාත්මික රිසිවරු කියාගන පණිවිඩ කරුවොත් පිස්සු නටන කාලෙ මෙයානම් සුපිරි කෙනෙක්.මේ වගේ වීඩියෝ දෙන්න

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 9 หลายเดือนก่อน +1

    JAYA SRI MAHA RAAWENAA SAKWITI RAJANANI!!! 🙏🙏🙏

  • @tpeiris8725
    @tpeiris8725 9 หลายเดือนก่อน +1

    ආසාවෙන් හිටියේ වීඩියෝ එක බලන්න. ❤❤❤

  • @ra1asura
    @ra1asura 9 หลายเดือนก่อน

    MISSION OF RAVANS... රවන්වරැන්ගෙ ක්‍රියාන්විතය....❤❤❤ සෑහෙන්න ලගටම අවා අපි ධනූෂ්... ✌️🤗😉☸️🔱🇱🇰

  • @lalperera8885
    @lalperera8885 9 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @nayanachandrani5880
    @nayanachandrani5880 9 หลายเดือนก่อน

    Maharawa appchge balayaen mage rata jathiya babalawa veswaya arcsha karathwa seyaluma danata asrwadayan wewa🙏🙏🙏

  • @ramaniramani3026
    @ramaniramani3026 9 หลายเดือนก่อน

    Teruwansaranai...

  • @RaviduRavidu-wz8yy
    @RaviduRavidu-wz8yy 9 หลายเดือนก่อน +1

    ❤Jaya rawana ❤