ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උන් නාපු සබන් වතුර බීවා ‍|ගැමුණු හේවා විරුවාගේ බිහිසුණු අද්දැකීම | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.7K

  • @nalinchamarawelagedara3799
    @nalinchamarawelagedara3799 3 ปีที่แล้ว +548

    ගොඩක්ම සතුටුයි මගේ ඒකකයේ ජේස්ඨ කෙනෙකු ගේ මෙවන් කතාවක් අහන්න ලැබිම පීලිබදව මෙම වගේ සුපිරි වැඩිඩො තව ඉන්නවා මම airmobile.. ගුවන් සංක්‍රමණික බලසේනාව 5 ගැමුණු..53 සේනාංකය..531බසේමු..

  • @dammikagunarathna5935
    @dammikagunarathna5935 3 ปีที่แล้ว +433

    මගේ චුටී බාප්පා ගැන මට හරි ආඩම්බරයි....❤️

  • @eshan5814
    @eshan5814 3 ปีที่แล้ว +693

    තාමත් කතා නොකරන ලංකාවෙ නමගිය වැඩකාරයො සේරම මේකෙන් තමා අදුරගන්න පුළුවන් උනේ හොද වැඩක් සංජීව අයියේ 🖤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +18

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @nayanarohitha
      @nayanarohitha 3 ปีที่แล้ว +8

      සිරාවටම මේ වැඩසටනට ඇබ්බැහි වෙලා දැන් ❤️

    • @oshadavimu9233
      @oshadavimu9233 3 ปีที่แล้ว +2

      @@nayanarohitha සිරාවටම...😍

    • @akilabasnayaka63
      @akilabasnayaka63 3 ปีที่แล้ว +3

      ඇබ්බැහි උනා නම් මේ චැනල් එක තමා❤

    • @gayanmitchel2068
      @gayanmitchel2068 3 ปีที่แล้ว +6

      මේ චැනල් එක තම දේශාභිමාය ඇතිකලේ අපේ සිංහලේ රනවිරුවන්ගැන් තෙරුවන් සරණයි ඔබට රට් වෙනුවෙන් කරලා අතේ හම නැතිකරගත්තත්

  • @thathsarakannangara4928
    @thathsarakannangara4928 3 ปีที่แล้ว +163

    මේ වගේ පුතෙක් හදපු ඒ අම්මට උපහාරය🙏🔥❤️🙏

  • @dusheerasamarasinghe2498
    @dusheerasamarasinghe2498 3 ปีที่แล้ว +210

    "මැරුනොත් මැරෙන්නෙ 10ක් 15ක් මරාගෙනමයි" "මෙතනනින් එහාට යන්න නම් දෙන්න්නනම් නැහැ ." වචන නිකන් බුලේට් වගේ ............. පට්ට ණයගැති ඔබට අපි.

  • @tharindulakshitha1017
    @tharindulakshitha1017 3 ปีที่แล้ว +282

    මේක තමා TH-cam එකේ දැකපු පට්ටම chanel එක ❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +8

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @ishankavlogs1185
      @ishankavlogs1185 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @luciferff1038
      @luciferff1038 3 ปีที่แล้ว

      Aniwa yako

  • @spiderkolla8235
    @spiderkolla8235 3 ปีที่แล้ว +134

    චිත්‍රපටවල රෑම්බෝලා මොක්කුද මෙන්න නියම ඇති සුපිරි වීරයෝ
    වීර රණ විරුවානෙනි රට ජාතිය සදා ඔබට ණය ගැතියි
    නියතයි ජය
    *** බුදු සරණයි ***

  • @hacnjayarathne6586
    @hacnjayarathne6586 3 ปีที่แล้ว +29

    ඒ ගැම්ම😍 අපේ හමුදාවට USA වලට වගේ දියුණු තාක්ෂණයක් නෑ තමයි, ඒත් අපේ කොල්ලොන්ට තියෙන Morale එක වෙන කිසිම රටක හමුදාවකට නෑ කියල මේක බලද්දි තේරුම් ගන්න පුළුවන්. ඒකයි අපේ හමුදාව ලෝකයේ එකම විජයග්‍රාහී හමුදාව වෙන්නෙත්‍❤️‍

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +260

    අපේ වික්‍රමාරච්චි වීරෝධර රණ විරුවට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.🙏❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +166

    ජානක වික්‍රමාරච්චි අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය වේවා.....
    නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @sithumlakmal227
      @sithumlakmal227 3 ปีที่แล้ว +4

      Hamuduruwo hama videos ekakma balanawa neda
      Theruwan saranai Hamuduruwane
      🙏🙏🙏🙏🙏

    • @revkudawawepiyarathana2541
      @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +6

      @@sithumlakmal227 ඔව් හැම එකාක්ම බලනවා මාගේ ගොඩක් කැමති පිරිසක් අභිමාන රණවිරුවෝ මම දෙවනුව ඉහලින්ම ගෞරවයක් දක්වන එයාලට

  • @amalpriyantha7721
    @amalpriyantha7721 3 ปีที่แล้ว +48

    "මා නොනැවතී ඉදිරියට" අදටත් ආඩම්බරයෙන් කියන්න පුලුවන් ගැමුණු හේවායො කියන්නෙ කවදත් යුධ පෙරමුණේ පෙරමුණම ගත්ත තවත් එක් ඒකකයක් ❤️❤️❤️❤️

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 3 ปีที่แล้ว +75

    මමත් මේ වගේම රටවෙනුවෙන් සේවය කලා ඒ වගේම මටත් ඉන්නේ පුතෙක් ආයෙත් යුද්ධයක් ආවොත් රටවෙනුවෙන් මගෙ පුතත් මමත් ආයෙමත් එනවා... ඒක ඒකාන්තයි...

    • @findushika
      @findushika ปีที่แล้ว

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 ปีที่แล้ว

      ❤❤🙏🙏

    • @countryman_lk
      @countryman_lk 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏 ජේවිපි බලයට ආවො එන්න පුලුවන්🥲🥲🥲 උන් රණවිරුවා කවදාවත් පිළිගන්න සුදානම් නැ. බලය බෙදන්නයි. ජාතික ආරක්ෂාව අඩකරන්නයි උන්ගෙ සැලැස්ම. ඒකට උඩින්ම ඉන්දියාව සපොට් 😢.

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 3 ปีที่แล้ว +346

    "මැරුනොත් මැරෙන්නෙ 10ක් 15ක් මරාගෙනමයි" යකෝ ඒ ගැම්ම💯🔥🔥🔥❤❤

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @tashenravindu409
      @tashenravindu409 3 ปีที่แล้ว +1

      Gaiyaaaaa😎😎

    • @damith487
      @damith487 3 ปีที่แล้ว +1

      Tho wage hipatuwek kohamada 10 k 15k maranne..

    • @gayansandaruwan1760
      @gayansandaruwan1760 3 ปีที่แล้ว

      @@tashenravindu409 🤟❤

    • @gayansandaruwan1760
      @gayansandaruwan1760 3 ปีที่แล้ว +6

      @@damith487 අනේ හා මහත්තයො , තෝ වගේ ප්‍රබාගෙ ශ්‍රකාණු වලින් ඉපදිච්ච පොන්සියො නම් නෙමේ....ඒකනෙ ඉතින් මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ😂

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +230

    ප්ලීස් ඔයාල මේ කරගෙන යන වැඩේනම් නවත්තන්න එපා..අපි ගොඩක් ආසාවෙන් මේ විරුවන්ගෙ වික්‍රමයන් අහන්නෙ..ඔයාලට ගොඩක් ස්තූතියි🙏❤

  • @Dhanushkaindrajith2
    @Dhanushkaindrajith2 2 ปีที่แล้ว +13

    මගේ අම්මප මෙහෙම රණවිරුවන් හිටපු ලංකාවේ මම ඉන්න එක ගැන මට තියෙන්නේ ගොඩාක් ලොකු ආඩම්බරයක්. මගේ ඇගේ ලේ උනු උනා රණවිරුවානෙනි ❤️❤️❤️

  • @sandaninisansala8549
    @sandaninisansala8549 3 ปีที่แล้ว +62

    ඔයලා නිසා අපී අද හුස්ම ගන්නවා...ආදරෙයි ඔයාලට .. බුදු සරණයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      CEU waram dave waru rakewa SataraHamuda veruwana
      Sandani
      Kohomada oyata yalu wa eten
      Lankawa korona wade nada yaluwa paressaman enna hodaa

    • @sampathnisan3412
      @sampathnisan3412 2 ปีที่แล้ว

      Mat ehemai

  • @gaiyacreations4681
    @gaiyacreations4681 3 ปีที่แล้ว +145

    ඊළඟට එන වීරයා කවුද කියලා බලාගෙන ඉන්නෙ..සුපිරිම වැඩක්...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @tharindufernando-kotiya
    @tharindufernando-kotiya 3 ปีที่แล้ว +88

    ඇමරිකාවෙ නෙවෙයි සහෝදරයා රම්බෝලා ඉන්නෙ. ලංකාවේ . මේ මාතෘ භූමියේ ❤❤🙏🙏 ආදරෙයි

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 ปีที่แล้ว +26

    මේකට නම් සත්තකින්ම ඇඩෙනවා...😭😭😭මමත් ඔබතුමා වගේ දක්ශයෙක් අසීමිත කැපවීමකින් තැනට සුදුසු නුවනින් ආත්මාරක්ශාවත් අන්න්‍යන්ගේ ආරක්ශාවත් නිතැතින්ම සුරකිනවා..

  • @roshanwevita1933
    @roshanwevita1933 3 ปีที่แล้ว +29

    දැක්ක හොඳම විඩියෝවක්.. ජෙනුයින් කතාවක්.. ප්‍රියමනාප සොල්දාදුවෙක්..

  • @vinodmadhawa
    @vinodmadhawa 3 ปีที่แล้ว +70

    මෙයා සුපිරිම වැඩිඩෙක් තමා ආමි එකේ කොල්ලො නොදන්න කෙනෙක් නෑ මෙයාව

    • @nilantharuwan544
      @nilantharuwan544 6 หลายเดือนก่อน

      Meyage number akak thiyenawada

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +208

    මේක නම් දැම් පිස්සුවක් වෙලා.හැම වීඩියෝ එකක්ම මගනොහැර බලනවා.ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් ගෙන්න.ආදරෙයි වනැස tv.❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @sudathwijesinghe6440
      @sudathwijesinghe6440 3 ปีที่แล้ว +3

      Atha bn 💛

  • @nuwand5871
    @nuwand5871 3 ปีที่แล้ว +31

    අවිය නැත්තන් ගිහින් වැඩක් නෑ ඒක තමයි න්‍යාය 💪💪❤️❤️❤️🙏

  • @k.r.dsilva4353
    @k.r.dsilva4353 3 ปีที่แล้ว +19

    ඒ කතා කරන විදිහට අපිට මැවිල පේනවා...යුද්දෙ ගැන කොච්චර පොත් කියෙව්වත් මේ වගේ Feeling එකක් එන්නෙ නෑ අයියෙ...නවත්තන්න එපා ඔයා මේ කරන දේ

  • @dikshan1150
    @dikshan1150 3 ปีที่แล้ว +76

    පැය දෙක තුනක් විතර මේ වගේ අපේ කොල්ලන්ගෙ දක්ෂතා අහන්න තිබුණ නම්.👍💪❤️

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +71

    රණවිරුවානෙනි ඔබ තුමාලගේ
    සරීරයේ වේදනා පැත්තක දමා
    මිනි මරු කොටියව මෙල්ල කලේ
    අපිට නිදහසේ හුස්ම ගන්න නේද
    චිරං ජයතු....

  • @sooriyabandara9786
    @sooriyabandara9786 3 ปีที่แล้ว +37

    මං මදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ අංක 42 පාඨමාලාව පුහුණු උනේ. මාත් 19GW (ගැමුණු හේවා බල ඇණිය ) ට තමයි ඇතුලත් උනේ.

  • @achinthakalupahana518
    @achinthakalupahana518 3 ปีที่แล้ว +99

    මුලතිවු සටනෙන් ජීවිතේ බේරගත්ත වීරයෝ 10දෙනාගෙන් එක්කනෙක්වත් ගේන්න පුලුවන්නම්❤️🔥

    • @dinangatissera2773
      @dinangatissera2773 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්.. ඒක හොද යෝජනාවක්

    • @slsavi949
      @slsavi949 2 ปีที่แล้ว +1

      Ow ow

    • @akilabasnayaka63
      @akilabasnayaka63 2 ปีที่แล้ว +2

      Genawa

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +62

    බලන ගමන් කමේන්ට් කරන්නෙ ඔබනම් වැනස නිහතමානි නිවේදකවරයෙක්.විරුවාණෙනි රටට ණය නැති පුතෙක් ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @roshanidipani2256
      @roshanidipani2256 2 ปีที่แล้ว

      ඇඇත්තටම හොද වැඩ සටහනක් .තවත් ඉදිරියට මේවගේ වැඩ සටහන් කරන්න.2006මුහමලේ දී උන එකකුත් කර න්නකෝ.මේ රනවිරු අයියාට බුදු සරණයි .

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +74

    මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්...💛💛💛💛💛💛

    • @maheshlakmal537
      @maheshlakmal537 2 ปีที่แล้ว

      මෙතමයි අපෙ රට බෙදාගත් දෙවිවරු සදා නොමියෙන චරිත බදු සරණයි .

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +20

    තාමත් අවධානයට ලක් නොවුණු වීරයන් ගේ තොරතුරු සමාජය ඉද්රියට ගෙනෙන සංජීව මහත්මයා ඔබට ජය

  • @sameeralakshan8192
    @sameeralakshan8192 3 ปีที่แล้ว +14

    අපේ කොල්ලන්ගෙ තිබ්බ ගැම්ම කියල නිමකරන්න බෑ, ඒ දුන්න හයිය නිසාතමයි අපි තාමත් ජීවත්වෙන්නෙ, ඔබට ගොඩාක් පින් වීරෝදාර රණවිරුවානෙනි ❤️❤️❤️🙏🙏🙏

  • @user-wq1df2me2m
    @user-wq1df2me2m 3 ปีที่แล้ว +58

    මේ මාසේ 11 මම පොසිටිව් උනේ එදා ඇදට වෙලා ඉන්න කොට මේ එක විඩියො එකක් දැක්කා එදා ඉදන් අද වෙනකන් මේ හැම එකම බැලුවා හිත හයිය උනා මම මැරුනත් මට වඩා දුක් විදපු විදවපු විරයෝ ඉන්න බිමක මම් මැරෙන්නෙ කියලා දැනුනේ ඇත්තටම රනවිරුවන් දෙවි වරුන් ❤

    • @DD-lb3ry
      @DD-lb3ry 2 ปีที่แล้ว +1

      Dan mko thathwe bro sanipada

    • @user-wq1df2me2m
      @user-wq1df2me2m 2 ปีที่แล้ว

      @@DD-lb3ry dan sanipai macho ❤

    • @user-wq1df2me2m
      @user-wq1df2me2m 2 ปีที่แล้ว

      @Free to way🚦🚗 ou bn❤

    • @hisharasubasinghe8217
      @hisharasubasinghe8217 2 ปีที่แล้ว +1

      මේක ඇත්තක් මාත් මේදේම අත්වින්දා!

    • @user-wq1df2me2m
      @user-wq1df2me2m 2 ปีที่แล้ว

      @සුනාමි හොරගෙ මල්ලි 😁

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +637

    නිවේදක මහත්තයට දෙමු බලන්න ගැම්මට ලයික් එකක්..😍
    👇😉

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +12

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @user-we1zk2lu9l
      @user-we1zk2lu9l 2 ปีที่แล้ว

      Thawa me wage ranawirueange katha ona thawa obata godak pin mehema program akak karanawata❤

    • @user-we1zk2lu9l
      @user-we1zk2lu9l 2 ปีที่แล้ว

      Wanesa💪💥

    • @middleofcrumble3084
      @middleofcrumble3084 4 หลายเดือนก่อน

      🧡meka ahuwatabepa wenne na

  • @sameerajayasanka7270
    @sameerajayasanka7270 3 ปีที่แล้ว +13

    වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් රණවිරුවෙක් දිර්ගායුෂ ලැබේවා ඔබට

  • @sanjeewaprasanna3594
    @sanjeewaprasanna3594 3 ปีที่แล้ว +7

    මේ ඉන්නේ අපේ සුපිරි වැඩිඩො මහත්තයා ඔබට ගොඩක් පින් අපට හදුන්වා දීමගැන...

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 3 ปีที่แล้ว +23

    එතුමා සමඟ තවත් වැඩසටහනක් 2 වැනි කොටස ලෙස ගෙන එන්න.දීර්ඝායුෂ ලැබේවා එතුමාට

  • @tharindushiran1811
    @tharindushiran1811 3 ปีที่แล้ว +69

    දිගටම රනිවිරුවන්ගෙ විඩියො දාන්න.මේ කතා ජිවිතෙට අහන්න ලැබෙන්නෙ නැති කතා.කවද හො මේ මිනිස්සු සමගම වැලලෙන්න තිබුනු දෙවල්..ජිවත් වෙලා ඉන්න කාලෙ හරි මේව අපිට අහන්න සලස්වනවට ස්තුති.දිගටම කරගෙන යන්න මේ වගේම.ජය වෙවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @omorislam478
    @omorislam478 3 ปีที่แล้ว +17

    හිත මොකක්ද වෙලා ගියා,,,,,,,, ඒතරම් ආඩම්බරයි අපේ කොල්ලො ගැන,,,,,,,ආදරේයි ගොඩාක්

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +6

    ලක්දෙරනේ රණවිරුවන්ගේ කැපවීමෙන් අද අපිට අනාගතයක් බිහිකලා.
    ඔබවැනි විරුවන්ට මුළු දැයම ණය ගැතියි. දීර්ඝායුෂ වේවා ,,
    ස්තුතියි වෙනස අපිට සදානොමියෙන විරුවන්ගේ කැපවීම ජාලගතකිරීම් වෙනුවෙන්..💐🇱🇰💐

  • @gihaadikari8242
    @gihaadikari8242 3 ปีที่แล้ว +27

    නියමයි සංජීව 🙏 ❤ . පොඩි ඉල්ලීමක් , එක එක රෙජිමේන්තු, ස්පෙශල් යුනිට්ස් compare නොකරනවනම් හොඳයි කියල හිතෙනව. මොකද ඕව අතර පොඩි පොඩි අහිංසක සීතල යුද්ධ තියෙනව 😂. යුද්දෙ තියෙන කාලෙ වව්නියාවෙන් උඩට ගිහින් තියෙනවනන් ඒ වීරයෙක් 🙏 ඒක ලොකු කැපකිරීමක් කියල පේනවනෙ ඔයාගෙ වීඩියෝ බලද්දී .

    • @buddikaveerasingha8667
      @buddikaveerasingha8667 6 หลายเดือนก่อน

      Aka hari mokada ara merga ken kiwe pabala soldaduwa aran yanne magasen tunaili api aran yanawalu tawa paturam atakota pabala soldaduwa gawa yuddeta tibbe paturan 90 wada ita passe arunta kiyanawa cuthtak hitapan api paturan aran anakan kiyala ne a hama soldaduwama paturan arpege motar gened aeassya taramatama aran giya pabalada comandoda sf da kiyala wenasak ne hamoma kare yudaya yuda hamudawe hama ansayaka ma aya mekata dayaka una

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +48

    වැනස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවායැයි හදවතින් ප්‍රාර්ථනා කරමි .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 ปีที่แล้ว +2

    පුදුම ආසාවකින් අපේ මේ වීරයන්ගේ කථා අහන්නේ අපි.. රට බේරා ගන්න ලේ මස් ජීවිත දන් දුන් සියලු විරුවන්ට බොහොම පින්.. නිවේදක මහතාත් අගනා අයුරින් එම කටයුත්ත කිරීමට ගැන බොහොම ස්තුතියි....

  • @dilkigamage3896
    @dilkigamage3896 2 ปีที่แล้ว +2

    අට පාස් උන් කියලා බනින උන්ට හෙන ගහන්න ඔනේ..මේ වින්ද වේදනාව කොච්චරක්ද කියලා හිතා ගන්න බැ 😪

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 3 ปีที่แล้ว +48

    මාරම සතුටක් දැනෙන්නේ . අපෙ රටේ හමුදා ව gana. තලෙබාන් ට වගෙ e rate army eka wage. . Ltte ekta ape lankwa pawa nodun ekta.respect

    • @theekshanaashen753
      @theekshanaashen753 3 ปีที่แล้ว

      Aderai modiye

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @dinethsandeepa1624
    @dinethsandeepa1624 3 ปีที่แล้ว +85

    අප්පච්චි ගෙ ගැම්ම ❤️❤️

    • @harshanichathurika5063
      @harshanichathurika5063 3 ปีที่แล้ว

      Oyage appachchida?

    • @dinethsandeepa1624
      @dinethsandeepa1624 3 ปีที่แล้ว +5

      @@harshanichathurika5063 ඔව් 😗❤️

    • @dinethsandeepa1624
      @dinethsandeepa1624 3 ปีที่แล้ว +2

      @@zahranzarook3715 exactly ❤️😗

    • @harshanichathurika5063
      @harshanichathurika5063 3 ปีที่แล้ว +7

      @@dinethsandeepa1624 aththatama MN me vedio aka 4parak baluwa.mata thawa baluwath Madi wage.appachchi thamath a gammen Katha karanne.dirgausha labewa.

    • @dinethsandeepa1624
      @dinethsandeepa1624 3 ปีที่แล้ว +4

      @@harshanichathurika5063 thanks mn kiynnm kiwwa kiyla appachchi ta ❤️💚

  • @malithharshan1817
    @malithharshan1817 3 ปีที่แล้ว +11

    මේක ඇබ්බැහි වෙලා... ගොඩක් වටිනව අපි හැමෝටම ❤

  • @gehansumudu7241
    @gehansumudu7241 3 ปีที่แล้ว +26

    යක්කුත් දැක්කා මෙ වගේ යක්කු නොදැක්කා ❤️‍🔥

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +8

    ඔබ වැනි අතිශය රනකාමි රනවිරුවන් හමුවෙ අපි නිකම්ම නිකම් වල්පදුරු..වචන වලින් පුදකරන්න බැරි උත්තමාචාරය සුපිරි විරුවානෙනි..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා

  • @nayanarohitha
    @nayanarohitha 3 ปีที่แล้ว +13

    යුද්දේ ඉවර කරා කියන ගොඩක් අය ඉන්නේ පාර්ලිමේන්තුවේනේ. හැබැයි ජීවිතය අත පය කැප කරපු රියල්ම වැඩකාරයො ටික ගැන දැන ගන්නේ මේකෙන් ස්තූතියි ඔබට මෙවැනි වැඩසටහනක් කිරීම සම්බන්ව තෙරුවන් සරණයි 🙏❤️

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +4

    සංජීව මල්ලි ඔයා මේ කරන මෙහෙය ගොඩාක් අගය කරනවා,මේ වැඩසටහන් වලට සහභාගි වන සහෝදර රණ විරුවන්ගේ සිතටත් ලොකු සතුටක් ලැබෙනවා ඔහුන් ගැන තවමත් ශ්‍රි ලාංකික ජනතාවට අමතක වෙලා නැති බව දැනෙන විට,,,මෙ දේවල් නරඹන අපිටත් විශාල සතුටක් අපේ රට මුදවාගත් රණවිරු සහෝදර වරුන් දැක ගැනීමත් ඔහුන් යුද්ධයේදී මුහුණ දුන් අත් දැකීම්,සිදුවීම් අප සමග බෙදා හදා ගැනීමත් යුද්දය ගැන අවතක්සේරුවට කතා කරන අයටත් මේ දේවල් වලින් සත්‍යය දැන ගැනීමට පුලුවනි,,,ස්තුතියි අද වැඩ සටහනට එක් කර ගත් රණ විරු මල්ලිටත්,❤❤❤,

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍

  • @educationalstore642
    @educationalstore642 3 ปีที่แล้ว +5

    මේ කතාව අහද්දී මහත්තයෝ ඒ එන ගැම්ම හිතාගන්න බැහැ.. නියම කතාවක් අද ගෙනාවේ..සියලු රණවිරුවන් ට නිරොක් නිරෝගී දීර්ඝායූ ලැබේවා.. මේ වගේ වීඩියෝ දිගටම ඕනේ..❤️☸️

  • @sljambavideo6128
    @sljambavideo6128 3 ปีที่แล้ว +72

    ඔයාලගෙ වීඩියෝ ඇත්ත්ටම සමාජෙට හුගක් වදගත් යූටියුබ් එකෙ දැකපු හොද චැනල් එකක් සුපිරි ඉස්සරහට හොද ගමනක් යන්න කියල පාර්තනා කරනව බුදුසරණයි

    • @user-tl9ic6yr9i
      @user-tl9ic6yr9i 3 ปีที่แล้ว +3

      Ow ජයවේවා

    • @KESHAWA-iy5jt
      @KESHAWA-iy5jt 3 ปีที่แล้ว +1

      👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @mr.thilan92
    @mr.thilan92 3 ปีที่แล้ว +23

    ආසාවෙන්ම අහන් හීටිය කතාවක්. නිකන් චිත්‍රපටියක් වගේ යුද්ධ කරන්න වගේම ඒක ඒ විදියටම කියන්නත් දක්ෂයෙක්......!

  • @muditharumeshan3568
    @muditharumeshan3568 3 ปีที่แล้ว +3

    සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏

  • @dilanrangana4775
    @dilanrangana4775 3 ปีที่แล้ว +5

    වික්‍රමාරච්චි රණවිරුවානණ්ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.🙏❤️සංජීව අයියේ මේ වගේ වැඩසටහන තවත් කරන්න.මේක තමා youtube එකේ patta programe එක❤️

  • @slarmytiktokdm7106
    @slarmytiktokdm7106 3 ปีที่แล้ว +41

    මේ තමයි නියම වීරයෝ ❤️❤️❤️😍😍ආයු රක්කන්තු ආවඩා🙏🙏🙏

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +26

    මේ වගේ වැඩසටහන් වලින් අතීතය ආවර්ජනය කරන ඔබට ස්තුතියි ❤️❤️

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 3 ปีที่แล้ว +26

    සුද්දො ෆිල්ම් වල කරන දේවල් අපේ කොල්ලෝ සැබෑවට කරනව, සිංහලයෙක් වීම ගැන සැබෑවටම ආඩම්බර වෙනව ...

  • @musiclife7745
    @musiclife7745 2 ปีที่แล้ว +3

    මැරුනත් 10ක් 15ක් මරාගෙන තමයි මැරෙන්නෙ.....ඒ වචන වල තියෙන ගැම්ම ♥️🔥 🇱🇰 💪

  • @specialforces8250
    @specialforces8250 3 ปีที่แล้ว +21

    වැනැස අලුත් වීඩීයෝ එකක් දානකන් මග බලන් ඉන්න එකෙක් මම 😍😘😘😘😘 පට්ට ආදරේයි..

  • @user-lb8ng2yi9r
    @user-lb8ng2yi9r 3 ปีที่แล้ว +48

    අපේ කොල්ලොන්ට ආදරේම් අඩු වෙන් නෑ මැරැනත් පන උනත් දෙනවා

  • @musiclife7745
    @musiclife7745 2 ปีที่แล้ว +3

    කට්ටකින් ඇන්නත් කෑ ගැහෙන අපිට නිකමට හිතලා බලපම් ඒ මනුස්සයට ඒ තුවාලෙ උනු වෙලවෙ කොයි වගේ වේදනාවක් ද දැනෙන්නෙ ඇත්තෙ💔😥♥️🔥

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +9

    නිවේදක මහත්මයා ඉල්ලීමක් කරනවා දිගටම මේ වගේ අපේ රටේ සැගවුනු පුද්ගලයින්ගේ vedio දාන්න කියලා ❤☺️

  • @binularandila7061
    @binularandila7061 3 ปีที่แล้ว +5

    අද කාලෙ තරුණයන්ට මෙවැන් යුධ විරුවො අමතකයි.මොකද මේ වගේ විශිෂ්ටයන් සමඟ කෙරෙන වැඩසටහන් ඉතාම අල්පයි.මේ කොරෝනා බාධක මැද ඔබ තුමා මෙවැනි විරුවන් සමඟ කෙරෙන විශිෂ්ඨ යුධ ස්මරන වැඩසටහන් සිදු කරමින් තරුණ පරම්පරාව දැනුවත් කරනවාට බොහොම ස්තූතියි 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @chalithjayasundara2013
    @chalithjayasundara2013 3 ปีที่แล้ว +40

    “වනැස”ට අපි ඇබ්බැහි වෙලා ❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @sudathwijesinghe6440
      @sudathwijesinghe6440 3 ปีที่แล้ว +1

      Podi aun game gahana abahi wela api mekata abagi wela 🇱🇰💛

    • @naveendilaksha1336
      @naveendilaksha1336 2 ปีที่แล้ว

      Apith abbahi vela inne♥️

  • @MrAeranga
    @MrAeranga 3 ปีที่แล้ว +10

    ඒ මොරාල් එකේ කිසිම අඩුවක් නැහැ තවම, දැන් උනත් යයි මරාගෙන මැරෙන්න.. පට්ටම වැඩ්ඩෙක් තමයි, කියන්න වචන නැහැ.. ❤️❤️

  • @user-bx9wo7go9k
    @user-bx9wo7go9k 3 ปีที่แล้ว +1

    Gw සුපිරි විරයෙක්🙏❤️💖 , ඔබ මේ අපි අපේ රට වෙනුවෙන් හෙලපු දහදිය , කඳුලු වලට ඒ මනුස්සකමට අපි කොහොම ණය ගෙවන්නද ,හද පතුලෙන්ම පුද කරනවා ඔබ තුමාට මගේ ගෞරවය , බුදු සරණයි ඔබ තුමාට අනාගත කටයුතු සියල්ල ඉටු වේවා !!! ශරීරයේ ,ලේ ,මස් දන් දී මේ අපට රටට ලබා දුන් නිදහසට සියලු රනකාමී වීරෝදාර රනවිරුවන්ට මගේ උත්තමාචාරය,

  • @superchathuwa790
    @superchathuwa790 3 ปีที่แล้ว +23

    තවත් යකෙක් හොද වැඩක් දිගටම කරගෙන යන්න වේලාවක් ලැබුණු ගමන් බලනවා අලුත් එකක් දන්නේ කොයි වේලෙද බලන් ඉන්නේ 👍❤️💪

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 3 ปีที่แล้ว +6

    සංජිව ඔබට බොහොම ස්තුති .ජය❤️❤️👍

  • @sumudukaushaka693
    @sumudukaushaka693 3 ปีที่แล้ว +8

    කොහොමද අපේ ලංකාවේ වැඩ්ඩො සෙට් එක.මොරල් ගෙනාපු නැවක් බං මේ ලංකාව❤️❤️❤️❤️👊👍❤️❤️❤️

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 3 ปีที่แล้ว +2

    වැඩසටහන් අවසානයේ ඒ රණවිරුවන්ට වචන කිහිපයකින් කරන ඒ ස්තූතියි ඔවුන්ට ගොඩක් වටිනවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +17

    ඔබටත් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි වෙනදා වගේම හරිම වටිනා වීඩියෝවක් ,,💐❤️🙏

    • @pathtv3982
      @pathtv3982 3 ปีที่แล้ว

      😊❤️ අක්කෙ 😁

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว

      Good morning මල්ලී ❤️😊 කොහොමද ඉතින් ❤️

    • @pathtv3982
      @pathtv3982 3 ปีที่แล้ว

      @@user-rv1rm3ov5n good morning අක්කෙ 😊❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +16

    මේ රනවිරුවා ගැන අපිට කියන වචනනැ සිංහලේ රනසූරයා අපේ ජයවේවා තෙරුවන් සරණයි

  • @chalakaeranga6466
    @chalakaeranga6466 3 ปีที่แล้ว +6

    I don't have words to express my Gratitude to this Soldier and all the others!!!!! Salute!!!!

  • @user-lh5cj7xp2y
    @user-lh5cj7xp2y 3 ปีที่แล้ว +47

    කථාව සූන්දර උනාට....කොච්චර බිහිසූනුද යූධය....

  • @planttechnology
    @planttechnology 3 ปีที่แล้ว +5

    අප ණයගැතියි ඔබලාට❤️❤️ බොහොම ස්තූතියි වනැස මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙනවට❤️❤️❤️

  • @thaminduvirochana8919
    @thaminduvirochana8919 3 ปีที่แล้ว +23

    ♥️♥️♥️♥️වෙනදාට වඩා අද, යුද්දෙදි තිබ්බ ත්‍රාසය පට්ටෙට දැනුනා♥️♥️♥️♥️

  • @graphic9518
    @graphic9518 3 ปีที่แล้ว +2

    තවත් සුපිරි වීඩියො එකක්. මේ එක්කම ගුවන් සංග්‍රාමික බලසේනාව ගැනත් උපුටා ගත් සටහනක් දාන්නම්,
    මොකක්ද මේ ගුවන් සංග්‍රාමික බලසේනාව. 1996 සිට ක්‍රියාත්මක වන ගුවන් සංග්‍රාමික බලසේනාව ශ්‍රි ලංකා යුධහමුදාව තුල පිහිටුවා ඇති ක්ෂණික විහිදුම් බලඝනයක්. හෙලිකොප්ටර් යොදාගෙන සටනට පිවිසෙන මෙම බලඝනය පැරෂුට් හා ගුවන් සටන් සඳහා පුහුණුව ලැබු භටයන්ගෙන් සමන්විතයි. මෙහෙයුම් සිදුකිරීමේදි මෙම ඒකකයට ගුවන් හමුදා 6 වන බලඝනය මගින් Mi17 හෙලිකොප්ටර් යානා යොදාගනිමින් අවශය ප්‍රවාහන පහසුකම් සපයයි. ගුවන් සංග්‍රාමික බලසේනාව විජයබාහු පාබල හමුදාව සහ ගැමුණු හේවා බලකායන් තුල ස්ථාපිත කර ඇත. තීරණාත්මක සටන් ඇතිවු මුහමාලේ ඉදිරි ආරක්ෂක වලල්ලේදි මෙම බලසේනාවෙ සමාජිකයෙකු වු කපිතාන් ඉන්දික වලිසුන්දර අභීතව ජීවිතය පූජා කර සිය මාතෘ භූමියට කලා වු අමිල කැපකිරීම හේතුවෙන් මේජර් නිලයට උසස් කරමින් පරම වීර විභුෂණ පදක්කමෙන්ද පිදුම් ලැබීය.
    සටහන - නූමා මුලාශ්‍ර - විකීපිඩියා

  • @chanakaprabath2053
    @chanakaprabath2053 3 ปีที่แล้ว +1

    ඇග හිරිවැටිලා ගල් වෙලා යනව මෙව ඇහුවම.මෙහෙමත් දෙවල් කරාද කියල.ආඩම්බරයි ගොඩක්.දීර්ගායු වේවා.නීරෝගී වේවා.

  • @keshawaofficial6367
    @keshawaofficial6367 3 ปีที่แล้ว +13

    තවත් මෙවැනිම වැඩසටහන් දිගටම කිරීමට ඔබට ශක්තිය ලැබේවා...! වනැස ඔබට ජය❤️

  • @Chamth__D
    @Chamth__D 3 ปีที่แล้ว +6

    Air mobile regiment විරුවෙකුගේ එකක් එනකම් බලන් හිටියේ ස්තූතියි වනැස tv 🥰

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 ปีที่แล้ว +3

    තවත් මිහිපිට එක දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන් ගේ පිහිට .

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 ปีที่แล้ว +2

    ඒ ගැම්ම😍.ගොඩක් විශිෂ්ඨයි.ආඩම්බරයි 🙏💪.දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 අයියාටත් ජය වේවා 😍😍🙏🙏🙏

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 3 ปีที่แล้ว +5

    ඔබ පතන හිතේ සැනසීම ඔබට ලැබෙවා..ඔබට වගේම සියලුම රන විරුවනට දීර්ඝායුෂ ලැබේවා...බුදු සරනයි..
    අපි ජීවත් වන්නෙ ඔබලා නිසයි...

  • @sajanayasas5
    @sajanayasas5 3 ปีที่แล้ว +22

    ඉස්කෝලේ වැඩක් තිබ්බ නිසා පරක්කු උනා 🥺
    අබීත රණවිරුවන්ට දීර්ගායුශ වේවා🙏
    රට වෙනුවෙන් අප හැරදා ගිය විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏
    ඉදිරිපත් කරන සර් සර්ටත් දීර්ගායුශ🙏❤

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +6

    කියන්න බැරි මාරම හැඟීමක් හිතට දැනෙනව මෙතුමාගේ කතාව අහද්දි ...
    වික්‍රමාරච්චි රණවිරුවානනි ඔබටත් ඔබව හැදූවැඩූ දෙමාපියන්ටත් සම්මා සම්බුදු සරණයි !!!

  • @priyanwadaransika3830
    @priyanwadaransika3830 3 ปีที่แล้ว

    උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ ද්රෝනයක් ධාතුන් වහන්සේලා තැම්පත් කළා වු රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ආනුබාවයෙන් ගුණ බලයෙන් බුද්ධ ධම්ම සංඝ තෙරුවන් ගුන බලයෙන් බුදු සරණින් සියලු දෙව් දෙවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් ඔබද මමද රැස් කලා වු පෙර කුසල් බලවත් වී විශ්වයේ ප්‍රබල ශක්තියෙන් මානසික සුවය ලැබී ඔබතුමා බලා පොරොත්තුවන යහපත් ජීවිතය ලැබේවා.සුවපත් වේවා..... සුවපත් වේවා🙏🙏🙏🙏🙏

  • @isuruwijesingheartistsrila2797
    @isuruwijesingheartistsrila2797 3 ปีที่แล้ว +8

    මම දැකපු හොඳම සහ ඉවසිලිවන්තම නිවේදකයින් දෙදෙනාගෙන් කෙනෙක් ඔබ...🎙💯👌

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 3 ปีที่แล้ว +1

    මෙවැනි වීරෝධාර රණවිරුවන් නිසයි අපි අද නිදහසේ ජීවත් වෙන්නෙ.💪👍'රණවිරුවානනි' ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා..!🙏

  • @BeHappy-tb9wd
    @BeHappy-tb9wd 2 ปีที่แล้ว

    අත නොහැර බලපු වීඩියෝ මාලාවක් මගේ අදහසනම් මේ කතා මේ තොරතුරු තරුණ පරම්පරාවට වගේම නූපන් පරපුරට ගෙන යා යුතුයි.නැත්තන් අපි මේ උතුම් මිනිස්සු වෙනුවෙන් කරන ගුනමකු කමක්. යුද්දෙන් බැට කාපු ඒ අත්දැකීම් අපි දැනගත්තට මේ කතා අපි ඇහුවට මහ සමාජයට මේවා යා යතුමයි.මේ වැඩ සටහන අගය කරනවා.❤️❤️❤️❤️ ඒ වගේම මේ උතුම් මිනිස්සුන්ට උත්තමාචාරය 😍❤️🙏🔥

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +4

    Aiye adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 3 ปีที่แล้ว +93

    ගොඩක් ආඩමබර වෙනවා අපේ army එක ගැන . Afgnishtan wage army ekak hitiynm lnkwak na ada. සුපිරි army ekak inna eka gana pttama stutui........

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @theekshanaashen753
      @theekshanaashen753 3 ปีที่แล้ว

      Ivishka samoshi ❤

    • @koba7413
      @koba7413 3 ปีที่แล้ว

      Hm

    • @shashika1158
      @shashika1158 3 ปีที่แล้ว +1

      ආඩම්බරයක් එක්ක මාරම ගැම්ම්ක් එන්නෙ

    • @user-tl9ic6yr9i
      @user-tl9ic6yr9i 3 ปีที่แล้ว +2

      ම්

  • @amerilanka85
    @amerilanka85 3 ปีที่แล้ว +4

    👍💪💪💪 සුපිරි වැඩකාරයෝ.💪💪💪💪

  • @hiranyakodituwakku423
    @hiranyakodituwakku423 3 ปีที่แล้ว +12

    මේ කතා කරන හැම රණවිරවෙක්ගෙම පුදුම නිහතමානී කමක්, පරාර්ථකාමී බවක් තියනව. යුධ මානසිකත්වය එක්ක එන පීඩනයත් එක්ක එවන් උතුම් ගතිගුණ පවතින හමුදාවක් නම් ශ්‍රී ලාංකාවේම විතරයි. ඔබ වැනි වීරපුතුන් වැදූ මවටත් දේශයටත් අභිමානයක් තෙරුවන් සරණයි....!!!

  • @ishankavlogs1185
    @ishankavlogs1185 3 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම බොහොම වටිනා වැඩසටහනක් යුද විරුවන්ගේ අත්දැකීම් අපි හැමදාම බලනවා දිගටම කරන්න ස්තූතියි ඔබට

  • @rohanaranathunga375
    @rohanaranathunga375 3 ปีที่แล้ว +18

    ගැම්මක් වනැස, ආදරෙයි හැමදාමත් 💞💞💞

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @rohanaranathunga375
      @rohanaranathunga375 3 ปีที่แล้ว +1

      💞💞💞

  • @amerilanka85
    @amerilanka85 3 ปีที่แล้ว +2

    Mn ඉතාමත් කැමති වැඩසටහනක් ..ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා ..රණවිරුවන් හට උපහාර වේවා ..🌹🌹🌹🌹

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 2 ปีที่แล้ว +1

    මේ වැඩසටහන් දිගටම කරගෙන යමු .ඒ අය වෙනුවෙන් හඬ නගන්න මේ තල්ලුව අපිටත් හයියක් ❤️

  • @kelumkumar8753
    @kelumkumar8753 3 ปีที่แล้ว +23

    සිංහලයෝ කියන්නෙ නිකං නෙවෙයි... යක්ක ලේ..... මුළු ජාතියම නුඹලාට ණයගැති 💕💕💕