බටලන්ද වදකාගාරය ගැන දන්නේ නැති අයට, දැනගැනීම පිණිස - Batalanda - Ranil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 961

  • @wellcome1996
    @wellcome1996 8 หลายเดือนก่อน +241

    දුක් විදි සියළුම මිනිසුන් නැවත කිසිම ආත්මයක මෙවන් දුකකට ගොදුරු නොවේවා ! .......
    මේ පව්කාර වැඩ කිරිමට අනුබල දුන්,කල සියල්ලෝටම සාප වේවා ! ....

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 7 หลายเดือนก่อน +2

      ඔබට දැන් වුනත් මේ ගැන පැමිනිලි කරන්න පුලුවන් නේද???

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 7 หลายเดือนก่อน +3

      මහජන ආන්ඩුවක් ඕන වැඩේ කරන්න

    • @PasinduAkmal
      @PasinduAkmal 7 หลายเดือนก่อน

      ​@@sunilariyapalamawananehewa2875
      Kaatadha , yama rajjuruwantada

    • @ChandaniMalkanthi-ih4kz
      @ChandaniMalkanthi-ih4kz 6 หลายเดือนก่อน

      @@sunilariyapalamawananehewa2875 ,.,.

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 2 หลายเดือนก่อน +2

      ඒ ආණ්ඩුව එනවා..මාලිමාව ❤❤❤❤

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 8 หลายเดือนก่อน +218

    අහිංසක මිනිස්සුන්ට දස වද දීලා මරපු සාපෙ තමයි අපි මේ ගෙවන්නෙ කියලා හිතෙනවා මේක බලද්දි..මේ කාලකන්නි පාලනය ඉවර කරන්න දැන් වත් එකතුවෙමු

    • @priyanthagunathilake1316
      @priyanthagunathilake1316 2 หลายเดือนก่อน +1

      JVP ekenuth ohoma thama meruwe

    • @MaX-xz3ie
      @MaX-xz3ie 2 หลายเดือนก่อน

      @@priyanthagunathilake1316 jvp එක කොහොමද සම්බන්ද වුනේ

    • @kavishkau
      @kavishkau หลายเดือนก่อน

      ​@@priyanthagunathilake1316batalanda kre unp eken neh.

    • @chathu9170
      @chathu9170 หลายเดือนก่อน

      @@kavishkauowww

  • @chandanakumara1360
    @chandanakumara1360 8 หลายเดือนก่อน +324

    වැලලුනු ඇත්ත දන්න ගොඩක් මිනිස්සු අඩුයි ඔක්කොම කුනු බෙීරෙ වැවට කියල jvp එකට දාල කටිටියට අත පිහ ගත්ත

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน +6

      👍

    • @premarathnagurusingha6124
      @premarathnagurusingha6124 8 หลายเดือนก่อน +30

      දැන් jvp එකක් නැහැ ඒවා කරපු උන් nnp එකෙත් නැහැ අනුරල පොඩියි ලොකු අය කරන ඒවා අනුරල නවක්වන් ගියානම් අනුරත් පුච්චල මරණවා අනුර අහිංසක අයුතු පේන්න බැන්න බැරි හොරු පේන්න බැරි චරිතයක්

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน

      ​@@premarathnagurusingha6124එක හින්දා venda ඇති යහපාලනය genda රනිල් එක්ක dil දැම්මේ 😅😅

    • @nisagallage6236
      @nisagallage6236 7 หลายเดือนก่อน

      2015 දී අනුර කුමාර ප්‍රසිද්ධියෙම කිව්වනෙ රනිල් බට ලන්දට සම්බන්ධ නෑ. එ්ක බොරුවක් කියල. එදා රනිල් අාරක්ෂක අැමතිද? ඕව මඩ. නඩුවෙනුත් රනිල් දින්න. චන්ද්‍රිකාට අභියෝගයක් උනු රනිල්ගෙ චරිතෙ ඝාථනය කරපු උන් අද වලපල්ලෙ. රනිල්ව හිරේ දාන්න චන්දිකා කොච්චර දැඟලුවද? බොරු මඩ වලින් මිනිහෙක්ව වට්ටන්න බෑ. ස්වභාව දහම නඩු විසඳල තමයි රනිල් ජනපති වෙලා එතුමට ශාප කරපු අය පෝලිම් වල මැරෙන එකෙනුත් ගොඩ දැම්මෙ. අහිංසකයෙකුව වට්ටන්න නිරපරාදෙ කරන චෝදනා වලට හැම එකාලටම ශාප වෙනව සත්තයි.

    • @sanathsiriwardana-pb4yy
      @sanathsiriwardana-pb4yy 4 หลายเดือนก่อน

      71 හා 88 මෙන් රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී පෙරටුගාමීන්ගේ අරගල ත්‍රස්තවාදය යන දෙපාර්ශ්වයම එකමුතුව, සාමූහික ප්‍රයත්නයකින්, සැලසුම් සහගතව කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි

  • @anuruddaanu1674
    @anuruddaanu1674 8 หลายเดือนก่อน +244

    මිනීමරුවෙක් වධකයෙක් ජනාධිපති උන ලෝකෙ අමුතුම ඇටේක අපි ඉන්නෙ😂

    • @lahiruravindran
      @lahiruravindran 8 หลายเดือนก่อน +3

      🤣🤣🤣🤣🤣

    • @shnzenal7626
      @shnzenal7626 8 หลายเดือนก่อน +9

      ඔක්කොම මිනීමරුවො හොරු තමා ජනපති ඇමතිලා වෙලා තියන්නෙ😂😂😂

    • @anuruddaanu1674
      @anuruddaanu1674 8 หลายเดือนก่อน

      @@lahiruravindran 👍🤣

    • @anuruddaanu1674
      @anuruddaanu1674 8 หลายเดือนก่อน

      @@shnzenal7626 👍👍

    • @luminusluxe
      @luminusluxe 7 หลายเดือนก่อน +9

      මිනිමරැ ෙවක් ,වධක ෙයක් සහ මහබැංකු ෙහා ෙරක් දැන් ජනාධිපති වුණ ෙලා්ක ෙය් එකම රට. රට හදන්න කියල තවත් ඡන් ෙද දීපල්ලා.

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 ปีที่แล้ว +236

    මේ වද දුන් පාහර බල්ලන්න්ට අගේ මයිල් ගහක් පාසා ආත්මයක් පාසා සාප වේවා !"!

    • @diasprasanna3101
      @diasprasanna3101 8 หลายเดือนก่อน +5

      සාපවේවා සාපවේවා

    • @lahiruravindran
      @lahiruravindran 8 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣

    • @janakawatagodakubura8346
      @janakawatagodakubura8346 8 หลายเดือนก่อน

      ​@@lahiruravindran10:04

    • @kanthibalasuriya3547
      @kanthibalasuriya3547 3 หลายเดือนก่อน

      Aniwaryenma.

    • @wimalwitharana7842
      @wimalwitharana7842 2 หลายเดือนก่อน

      අනේ බොල ජෙප්පො මිනීම¿රුවෙ න¿ද්ද කිරි බිබී හිටපු අත දරුව ඇදළ ව්සිකරල අම්ම දූෂණේ කරපු කාළකණ්ණි තමයි ජෙප්ප්පො උංගෙන් ටිකක් ම¿රුං ක¿ව,ටිකක් මොලේ දියුණුවෙන් ව¿ඩේ අත ඇරිය ඒත් ගෝනිබිල්ලො ටික තාමත් තොපි වටේ යවනව

  • @UpulSanjeewa-i4j
    @UpulSanjeewa-i4j 7 หลายเดือนก่อน +185

    මාලීමාවට හැර අනිත් අනිත් පක්‍ෂ වලට ඡන්ද දෙන අය උපතින්ම වහල්ලු

    • @kanti7069
      @kanti7069 7 หลายเดือนก่อน +1

      Attha

    • @sajithdilan5064
      @sajithdilan5064 3 หลายเดือนก่อน

      Umbalage ewa kiyanna ekak wath.ithuru karala naa jvp pakai.umbata honda nam anurata deela pukaa arawa ganin

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 3 หลายเดือนก่อน +1

      Awanka kathawa

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 3 หลายเดือนก่อน +1

      Math dunne wena paksha walata eth eththa neththa mokakda kiyala therenawa...buddimathwa kalpana keruwama,uba mulinma hoyala balapan jvp eka thahanam keruwe ei kiyala, me rata me thathweta path une,naya une winasa une,nil k,kola paksha nisa..ekawath therenethi moda mee haraka..anurata chande dena unta banina eka neme pako karanna ona..poddak meeharak molen hithapan..anith un rata karapu widihata untana thamath denawa kiyanne..ubath puka dena ekekne. anunta bennata..mekatath awasthawak deela balapan..haraka..

    • @chanyona.4077
      @chanyona.4077 2 หลายเดือนก่อน

      @@sajithdilan5064 Thota honda nattan tho gihin tho wagee maanasika ledek wada[pu gon wesa baduwa ekka ponil ta puka deepan [ponna wesige putha. jvp eken thota ariya pukee, un da kalee kawda kale? unp un minee marala jvp 1ta demma, anika Anura oya kaale podi, Anur oowata kemathi kenek newai awajaathaka noogath balu wesige puto.

  • @bbasa2168
    @bbasa2168 8 หลายเดือนก่อน +232

    සක්කිලි වැඩ සේරම කරල අද ජනාධිපති ...ලබන පාරත් දීපල්ල...

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 8 หลายเดือนก่อน +21

      ඕකුන්ගේ. බොරැ බේගල් වලට ආයීත් අහුවෙන්න එපා මේ තොරතුරැ ජනතාව දැනුවත් කරන්න. මාලිමාවට ජයවේවා

    • @sanathsiriwardana-pb4yy
      @sanathsiriwardana-pb4yy 4 หลายเดือนก่อน

      71 හා 88 මෙන් රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී පෙරටුගාමීන්ගේ අරගල ත්‍රස්තවාදය යන දෙපාර්ශ්වයම එකමුතුව, සාමූහික ප්‍රයත්නයකින්, සැලසුම් සහගතව කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 หลายเดือนก่อน

      Mawakaralah,,kalakanneya,,unak,hamberessawaknahewaenna,,akah,,pudumayak

    • @Reyofashion
      @Reyofashion 2 หลายเดือนก่อน

      අනිත් යටත් දැනගන්න මෙව sheyar කරන්න

  • @RanjithEkanayaka-n6q
    @RanjithEkanayaka-n6q 8 หลายเดือนก่อน +55

    කෲර ප්‍රේමදාස ,රනිල් ඔබලාට ලබන ආත්මේ හරි මේවට පඩිසන් දේවි

    • @AmithPrasanna-r3s
      @AmithPrasanna-r3s 3 หลายเดือนก่อน

      ප්‍රේමදාස නම් කුඩු නේ

    • @nilunilanthi7647
      @nilunilanthi7647 2 หลายเดือนก่อน

      ඇයි ප්‍රේමදාස ට පඩිසන් දුන්නේ

    • @nirmaladesilva6880
      @nirmaladesilva6880 8 วันที่ผ่านมา

      රනිල්ටත් මේ ආත්මෙම....

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 8 หลายเดือนก่อน +75

    රනිල් වේස බල්ලට මෙයා මහත්තය කියනව,ඕකට මෙලෝ වශයෙන් පඩිසන් දෙනව….

  • @visaladithya87
    @visaladithya87 ปีที่แล้ว +508

    කියන්න දුකයි..අද වෙද්දි බටලන්දෙ මහ එකා රටේ ජනාධිපති 🙂💔

    • @lahiruravindran
      @lahiruravindran ปีที่แล้ว +3

      🤣🤣🤣🤣

    • @Jayaacademy93
      @Jayaacademy93 8 หลายเดือนก่อน +18

      බටලන්දගෙ යාළුවෙක් 😂😂​@@lahiruravindran

    • @lahiruravindran
      @lahiruravindran 8 หลายเดือนก่อน

      @@Jayaacademy93 ow ai aul da wasuwo

    • @susanthajayagoda1241
      @susanthajayagoda1241 8 หลายเดือนก่อน +22

      Okatath dasa wada dila maranna one.

    • @DarshanaPrabath-z1t
      @DarshanaPrabath-z1t 8 หลายเดือนก่อน +13

      හරි ඕවා වෙලාව ආවහම විසදෙය් මය්නට මොකද වුනේ

  • @freeminds6365
    @freeminds6365 8 หลายเดือนก่อน +196

    මේවා අහගෙන ඉන්නත් බෑ 😢😢😢 රනිලා තවත් යහතින් ඉන්නවානේ

    • @RoshanGunawardana-z8e
      @RoshanGunawardana-z8e 6 หลายเดือนก่อน +3

      Kiyalawedak wedak ne.henama gahapan ranilata...

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 หลายเดือนก่อน +5

      @@freeminds6365 ඒකනේ බලන්නකෝ ඌ යනවලු එතකොට හැමදාම ඌට විරුද්ධව කතා කරන හැම ඕක තමා කරේ😒😒😒😒 අරගලේ කාලෙ මතකද අරලියගහ මන්දිරෙත් වධකාගාරයක් තිබුණා....

    • @samwms7439
      @samwms7439 3 หลายเดือนก่อน +4

      ඔව් පරය😡😡

    • @Geethfernando-r8r
      @Geethfernando-r8r 2 หลายเดือนก่อน

      😢😢😮

    • @Geethfernando-r8r
      @Geethfernando-r8r 2 หลายเดือนก่อน

      😮

  • @RangaPrabad
    @RangaPrabad 8 หลายเดือนก่อน +122

    88,89 කාලේ රනිලයි, ප්‍රේමදාසයි ,අපේ රටේ හිටපු අනුර කුමාර වගේ මොල කාරයො ,විශ්වවිද්‍යාල වල දූ දරුවෝ මරා දැම්ම. මට අවුරුදු 9 යි ඒ වෙනකොට.

    • @ravindraasanka5951
      @ravindraasanka5951 8 หลายเดือนก่อน +5

      A ka Aththa. Thawamath Ithin Ranila Passe Yana Bath Kana Harak Mea Rate Innawa.

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 8 หลายเดือนก่อน +2

      😂😂😂 okkoma ekai bola tawa kade palayaw

    • @death3848
      @death3848 8 หลายเดือนก่อน

      ​@@praharshakumarajayapathma8900ehemada ubata mukuth danune nadda e kiyana ewata

    • @DushanthaDharmarathna
      @DushanthaDharmarathna 7 หลายเดือนก่อน

      ​@@praharshakumarajayapathma8900toiyek

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 7 หลายเดือนก่อน

      අනුර කුමාර කියන කාලකන්නියෙක් එදා ඉවරකරානම් අදත් ජවිපෙ ජීවමානයි ! ඒත් අනුර රනිල් එක්ක වසර 5ක් යහපාලනයේ අරලියගහ මන්දිරයේ යහන්ගතවුවා!

  • @අයාළේඑහෙමහෙ
    @අයාළේඑහෙමහෙ 8 หลายเดือนก่อน +211

    නපුංසකයා වගේ හිටියට අමු සතා,
    රන්න පොනිල්.

    • @priyanthaherath4042
      @priyanthaherath4042 5 หลายเดือนก่อน +1

      Ammata hukapan jvp ballo hari eka ratama dannawa ponnaya un karapu hariya

    • @sanathsiriwardana-pb4yy
      @sanathsiriwardana-pb4yy 4 หลายเดือนก่อน

      71 හා 88 මෙන් රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී පෙරටුගාමීන්ගේ අරගල ත්‍රස්තවාදය යන දෙපාර්ශ්වයම එකමුතුව, සාමූහික ප්‍රයත්නයකින්, සැලසුම් සහගතව කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි

    • @Dilshan-kavidu
      @Dilshan-kavidu 3 หลายเดือนก่อน +7

      ​@@priyanthaherath4042 රනිල් උබේ තාත්තර පොනිලට පුප දෙන්නේ පර බයියා

    • @kanthibalasuriya3547
      @kanthibalasuriya3547 3 หลายเดือนก่อน +1

      Ammo. Den pinatane. Niyama balayak awoth monawa karaida,?

    • @Dilshan-kavidu
      @Dilshan-kavidu 3 หลายเดือนก่อน

      @@kanthibalasuriya3547 මොනා කරන්නද ඔය පින්නයා

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +141

    වදකයෙක් ජනාධිපති උන ලෝකයේ එකම රට 😢

    • @X_sltopic_X
      @X_sltopic_X 2 หลายเดือนก่อน

      නෑ... ජර්මනිය🥲🤌

    • @GAMINGARROW-j4h
      @GAMINGARROW-j4h หลายเดือนก่อน

      HITLER😂😂😂

  • @priyanthaaalwis
    @priyanthaaalwis 8 หลายเดือนก่อน +80

    JVP එක මිනීමරුවෝ කියන අය කන් බීරි නැත්නම් අහගන්න මේ කතාව. ඔබ අපි වෙනුවෙන් නිරපරාදේ ජීවිත පූජා කරපු ඒ දරුවෝ වෙනුවෙන් අපි යමක් කලයුතුයි. මේ ඇවිල්ලා තියෙන්නේ ඒ අවස්ථාව, මේක මග ඇරියොත්
    අපි මහ කුහක කෙලෙහිගුණ නොදත් මිනිස්සු වෙනවා, නිරපරාදේ දස වද දී මරාදැමුණු ඒ ජීවිතවලට සාධාරණයක් වෙන්නේ මේ රට හරි තැනකට ගෙනාවොත් විතරයි, ඒ කුසලයට දායකත්වය ලබාදෙමු, තෙරුවන් සරණයි!

    • @priyanthagunathilake1316
      @priyanthagunathilake1316 หลายเดือนก่อน

      @@priyanthaaalwis kauru ahinsaka minissu maruwath..eka weradi..

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 7 หลายเดือนก่อน +50

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤

    • @DarmadasaSayakkarayalage
      @DarmadasaSayakkarayalage 3 หลายเดือนก่อน

      Dekata.nemila.atadeka.hapagan.2005.horuth.ekka.budiyapu.kaalakanni

    • @chanyona.4077
      @chanyona.4077 2 หลายเดือนก่อน

      @@DarmadasaSayakkarayalage Thota honda nattan tho gihin tho wagee maanasika ledek wada[pu gon wesa baduwa ekka ponil ta puka deepan [ponna wesige putha. jvp eken thota ariya pukee, un da kalee kawda kale? unp un minee marala jvp 1ta demma, anika Anura oya kaale podi, Anur oowata kemathi kenek newai awajaathaka noogath balu wesige puto.

    • @chanyona.4077
      @chanyona.4077 2 หลายเดือนก่อน

      @@DarmadasaSayakkarayalage A kale jvp ekata fan base 1k thibunada mola kuruwal gobba haththa? nedakin mariyanko thopi. moodai kiyala marantada nedakin, wadaapu haththa ge warada.

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +76

    2024 දුෂිත මිනීමරැවන්නේ දේශපාලන යකුඩුපට්ටම්කරමු

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 8 หลายเดือนก่อน +4

      එක් වෙමූ මාලිමාව දිනවමු

    • @SiridaryaSirisena-fl9xe
      @SiridaryaSirisena-fl9xe 2 หลายเดือนก่อน

      මගේ .අයියාගේ මිනියවත් .ඇහින් දැක්කේ නැහැ . .දන්න කියන හැමෝම කියන්නේ රත්තරන් කොල්ලෙක් කියලා . ඒ වගේ උගත් බුද්දිමත් කොල්ලෝ කෙල්ලෝ 60,000 ක් ටයර් උඩ පිච්චුවා . බටලන්ද ගැන මේ කියන කතා ඔක්කොම ඇත්ත .මෙහි සේවය කල හමුදා නිලදාරීන් කීපදෙනෙකු මේ විස්තර අපට කීවා . ඉතින් නැවතත් මේවගේ වධකයෝ ටිකකට රට බාර දෙන්න එපා ..අම්මේ තාත්තේ . ඒ පිනම ඇති ඔබලාට ...

  • @rajeevamadhuranga2435
    @rajeevamadhuranga2435 8 หลายเดือนก่อน +46

    කර්මය අනුව මහ එකාටත් ඒ දේම උරුම වේවා..

  • @pmdadvertaising
    @pmdadvertaising 2 หลายเดือนก่อน +41

    රනිල මිනී මරුවෙක් තමා කොහොමත් ඕකට ඔවා කොහොමත් මේ අත්මේ පල දෙනවා.මාලිමාවට ජයවේවා

    • @sampathsiriwardena1699
      @sampathsiriwardena1699 2 หลายเดือนก่อน +2

      මාලිමාවට ජය වේවා අපේ රටේ සාපෙන් මිදේවා෴

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 2 หลายเดือนก่อน +37

    මට අවුරුදු 28 එතකොට පුදුම බිශණ කාලයක් මම ප්‍රේමදාස මැරුණ වෙලේ පුදුම සතුටක් ලැබුවා මොකද මල්වට්ටිය අතේ කුහකක කම හිතේ පුරවා ගත්තු එකෙක් රනිල් ඔකවත් පේන්නන් බැරි ඔය දේවල් අපි හොදට දන්න නිසා මාලිමාවට ❤❤❤❤❤❤

  • @sumududesilva6782
    @sumududesilva6782 ปีที่แล้ว +102

    ප්‍රථම කතානායක ෆ්‍රැන්සිස් මොලමුරේ, පනාමුරේ හස්ති රාජයා මරාදැමීමේ පාප කර්මයේ විපාකය විදියට පාර්ලිමේන්තුවේ කතානායක ආසනය මතම ළය පුපුරා මියයාම ලෙස,
    අහිංසක තරුණ තරුණියන් දූෂණය කර, වදදී මරාදැමීමට දායකවූ මෙතෙක් ජීවත්ව සිටින පවුකාරයන්ට හටද මෙලොව තුලදීම ඉතා දැඩිලෙස දුක්විඳ මෙලොවින් මකබෑවී යායුතුමය.

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 8 หลายเดือนก่อน +7

      ඕකට නම් කරපු අපරාධ වලට සුවකල නොහැකි පිලිකාවක් සැදේවා,කියලා සෑම ගෙදරකම පහනක් දල්වා ඒ රශිමිය මුදා හරින්න.

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 8 หลายเดือนก่อน

      Ane ballo e manusayata mada gahamna kathawalata rawatila modayek wage methana hasirenne epa ,ita kalin uba marei da mn mareida kiyala kauda danne

    • @sumududesilva6782
      @sumududesilva6782 8 หลายเดือนก่อน

      ඝාතනය වූ ජනතාව වෙනුවෙන් කතාකරන කෙනා "බල්ලා" වෙලා, ඝාතනයට සම්බන්ධ එකා මනුෂ්‍යයා වෙලා!
      නොදකින් තොපි වගේ මුස්පේත්තු ලොන්ත සිපයියො, දෙනවනම් උන්ගේ අසූචිත් අනුභව කරන්න බැරි නෑ!
      රටේ දැන උගත් අති බහුතර ජනතාව අතර මෙවැනි අමන කොටළුවන් සිටීම නිසා තමයි මෙවැනි එවුන් තවමත් පාලකයන් ව සිටිනුයේ!

    • @sumududesilva6782
      @sumududesilva6782 8 หลายเดือนก่อน

      මෙහි සඳහන් වන එකා සමඟම උඹත් වැලලියන්!
      ඝාතනය වූ දහස් සංඛ්‍යාත පිරිසට එය සැනසීමක් වනු ඇත!

    • @RoshanGunawardana-z8e
      @RoshanGunawardana-z8e 6 หลายเดือนก่อน

      Aniwaryen oya wadadeepu ewnta saapa wewa..thirisan ranilata.oka marala kewath pau ne.

  • @thushankalana4940
    @thushankalana4940 7 หลายเดือนก่อน +16

    අමා මහ නිවන් සුව සියලුම දෙනාට❤❤❤🙏🙏🙏

  • @jeradfernando7359
    @jeradfernando7359 8 หลายเดือนก่อน +52

    ජනතාවනි ප්‍රවේශම් වන්න බැටලු හම පොරවාගත් වෞකයෙක් කරලියට ඇවිල්ලා

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 3 หลายเดือนก่อน +21

    ඒ මැරුන මිනිස්සුන්ගේ ආත්මයට නිදහසක් ලැබෙන දිනය වැඩි ඈතක නැහැ. මිය ගිය හැමෝගේම ආත්මවලට නිදහස ලැබෙන්න අද රනිල් නමැති මස් වැද්දා මාලිමාව සමග ජනාධිපති ජන්දයට ඉදිරිපත් වී ඇත. මේ වාතලයේ සිටින ඒ ආත්ම විසින් රනිලාට නිසි දඬුවම දෙයි.....
    කාලකන්නියාට ශාපයෙක්ම වේවා.....

  • @ruwansameera7783
    @ruwansameera7783 ปีที่แล้ว +91

    ජනතාවනි ප්‍රවේශම් වෙන්න ඊලග මුරේ 2023 රනිල්ගේ වෙස් මූණ හරි භයානකයි

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 7 หลายเดือนก่อน +3

      ඕක මරල කනව සෙල්ලම් දාන්න ආවොත්

    • @gv6071
      @gv6071 6 หลายเดือนก่อน

      දැන් 2024 , මොනවාද වෙලා තියෙන්නේ .

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 8 หลายเดือนก่อน +21

    මම ආන්ඩූවේ මුරබල්ලෙක් නොවුනේ ඕව කරන්න බැරි නිසා තමයි, උතුරේ දකුණේ ප්‍රශ්න වලට හේතුව පාලකයෝ

    • @kelumlasantha
      @kelumlasantha 7 หลายเดือนก่อน +1

      Theruvan saranani

  • @upekshaabay2622
    @upekshaabay2622 ปีที่แล้ว +61

    හැම කතාවකම දෙපැත්තක් අැත.. 88 ගගා හැමිනෙන වුන් මේ පැත්ත අමතක කරනනෙ අැයි??? අපිව දැනුවත් කිරිම ඉතාමත් වටිනවා.හොද විඩියෝ එකක්..👍
    අර රණසිංහ ප්‍රේමදාසය කොටින්ට අවි දුන්නෙ මොන අටමගලකටද කියා හිතාගන්න බැරුව ඉන්නෙ.. එ් ගැනත් විඩියෝවක් කරන්න..

    • @dhanushkajayakodi2918
      @dhanushkajayakodi2918 ปีที่แล้ว +1

      E indian army ekta ghnn e kale.passe itin e ආයුධ ape army ekta wiruddawat bawaitha kraa.

    • @dasanayakaliyanage4873
      @dasanayakaliyanage4873 ปีที่แล้ว

      😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😅😅😅😅😅😅😅😅

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +1

      @@dhanushkajayakodi2918 පුතානෝ කිවුවේ ltt එක බෙදන්ඩ කියලා. උබලා හරියට කතා වෙලා එක බොරුවක් කියපල්ලකෝ විවිදාකාර බොරු නොකියා🤣🤣🤣

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 8 หลายเดือนก่อน +25

    මැරියවු කාලකණ්ණි මහ පාරවල් වල ....අහිංසක දරුවන්...😢😢😢

  • @sherami2271
    @sherami2271 2 หลายเดือนก่อน +10

    පෝලිම් නැති කරපු නායකයා කියල පුලුවන් නම් මේ සැරේ චන්දේ දීපල්ල කාළකන්නි බල්ලටයි. කාලකන්නි පියාණෝගෙ මෝඩ පුතානෝටයි💔 නියම වීරයො එදා පැරදුනා. ඒකයි අදටත් පාදඩ සක්කිලි රට පාලනය කරන්නෙ. පුනරුද යුගයක් වෙනුවෙන් රට අනුරට❤❤❤❤❤❤

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 7 หลายเดือนก่อน +14

    මෙවැනි දසදුක් දිපු අය විදපු අය සිටිබව අපිත් අසා තිබුනත් මෙපමණ විස්තරයක් දන්නේ අද තමයි . නැවතත් මෙවැනි අපරාධ කිසිවෙකුටත් නොවේවා . මෙවැනි අපරාධ කිරීමට කිසිම කෙනෙකුට සිත්පහල නොවේවා !!!!!!!!!!!!!!!!!!!!

  • @jenetreggie3325
    @jenetreggie3325 8 หลายเดือนก่อน +11

    කාලකණ්ණි මුන්ට ශාප වෙන්න ඕනි . මේ මිනිසුන් ට කරලා තිබෙන අපරාධ !! මිනිස් ආත්ම ලබන්න පෙර පව් ගෙවන්න සිද්ධ වෙන්න ඕනි අහන්න පුදුම දුකක් !!

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 8 หลายเดือนก่อน +23

    බට ලන්ද වදකයා එළවන්න ලෑස්ති වෙයයි

  • @sewminilihini5529
    @sewminilihini5529 8 หลายเดือนก่อน +41

    මේ කතාව අහපු මම ජීවිතේටවත් මුන්ට චන්දෙ දෙන්නෑ

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 8 หลายเดือนก่อน +52

    මහින්දල,බලයට,ආවෙ,මෙව,
    කරපු.රනිල්ට,එක,ආසනයක්,නැති
    කරල,අපි,මහින්ද,මහත්තයට
    චන්දය,දුන්නෙ,රනිල්ට,දෙන්න,
    නෙමෙයි,එයා,කලෙ,අපෙ,චන්ද
    ටික,අරගෙන,,අර,එයාලම
    බැනපු රනිල්ට,ගෙඩිය,පිටින්ම,
    රට,බාර,දුන්න

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน

      😅😅😅😅😅😅 bayiyek jeppek vela😅😅

    • @medagedarajayasooriya7796
      @medagedarajayasooriya7796 5 หลายเดือนก่อน

      Mawa taranna නැති සිංහlu tawath ඉන්නවා ai okata nm candayak danna apa kala kanniya

    • @kanthibalasuriya3547
      @kanthibalasuriya3547 3 หลายเดือนก่อน

      Hmm. Pohottuwema wena kenekta denna thibba. DP ta wage.

  • @judelabrooy2072
    @judelabrooy2072 3 หลายเดือนก่อน +23

    අපි හැමදාම කියන්නේ ඔය ටික තමයි පුතානෝ ගේ පියානෝලා එකතු වේලා කරපු වැඩ

  • @ar1920
    @ar1920 8 หลายเดือนก่อน +53

    නිල් කොළ වහල්ලු වෙලා, දූශිත පාලකයන්ට කඩේ යන වර්තමාන ඇතැම් තරුණ තරුණියන් දැක්කාම වයසක මට ඇති වෙන්නේ පුදුම හිරි කිතක්. මියගිය වීරෝධාර තරුණ තරුණියන්ට ජාතියේම උත්තමාචාරය ......!

    • @lahiruravindran
      @lahiruravindran 8 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣

    • @rajeevamadhuranga2435
      @rajeevamadhuranga2435 8 หลายเดือนก่อน +1

      👍

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 8 หลายเดือนก่อน +2

      රතු add wenna one

    • @calderapasindu1331
      @calderapasindu1331 8 หลายเดือนก่อน +1

      ​@@lahiruravindranමූ මොකෙක්ද😂

    • @lahiruravindran
      @lahiruravindran 8 หลายเดือนก่อน

      Batalande gana NPP kmc candidate kenek 2015 kiyawala nagaththa e dawase Wala pora slpp.

  • @upickupick9923
    @upickupick9923 8 หลายเดือนก่อน +9

    බටලන්දේ මහ වධකයා ජනාධිපති මංකොල්ලකාරයෝ ජනාධිපති වෙන්න උත්සහ ගන්නවා. මේ රට මෙහෙමවත් තියෙන එක් ගැන සතුටුයි හෙන නොගහ

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +53

    අපිනම් මේව ගැන හොඳටම දන්නවා,,අපිත් පන ⁣බේරගත්තෙ බොහොම අමාරුවෙන් ,,නොදන්න අය මේක බලල හොඳට තේරැම් ගනිල්ලා රනිල් කියන්නෙ,ප්‍රේමදාසයා කියන්නෙ මොනවගේ තිරිසනෙක්ද කියල ,,,ඒක තේරුම් අරන් ජේ වි පි එකට චන්දෙ දීපල්ලා ,,

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +5

      දැන් ඔය රාජපක්ශලාට ගේම දෙන්ඩ sjb/unp ආන්ඩුවක් ගේනවා කියන්නේ 77 කරපු ගොන් වැඩේමනේ ආපහු කරන්නේ. එදත් ආර්තික අරබුදයක් තිබ්බා
      බන්ඩාරනායකලට ගේම දෙන්ඩ මිනිස්සු jr premadasa ranil ට 5/6ක බලයක් දුන්නා. අන්තිමට යාපනයේ පුස්තකාලය ගිනිතියලා ltt එක බිහිවුනා
      88 89දී කොල්ලෝ 65000ක් මැරිලා ගියා

    • @ammocolombo8456
      @ammocolombo8456 ปีที่แล้ว

      Hvp ita wada minimaruwo

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      @@ammocolombo8456 jvp 6000යි මැරුවේ.එජාපය 67000යි.එතකොට jvp ඊට වඩා මිනිමරුවෝ වෙන්නේ කොහොමද🤣🤣🤣

    • @niranjandamith3903
      @niranjandamith3903 8 หลายเดือนก่อน +1

      Jvp ekakth ekamane ban karannee

    • @niranjandamith3903
      @niranjandamith3903 8 หลายเดือนก่อน

      Okkoma mini maruwoo ban

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน +47

    සත්‍ය කවදා හො එලිවනු ඇත. එහෙත්,සිද්ද වෙන්න ඹීන සියල්ල සිදු වී හමාරය !
    දැන්වත් ඇස් ඇර බලනු සිහලුනෙ...

  • @h_i_m8836
    @h_i_m8836 8 หลายเดือนก่อน +102

    මේවා ඔක්කෝම ජේවිපි පිට දාලා උන් බලේ ගත්තා...අදත් ඒ මිනිස්සු අසාධාරණය වෙනුවෙන් කෑ ගහනවා...ඒත් අපිට බැරි උනා ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න...දුකයි..
    වැඩිම මනාපෙන් මේ පාර ගේනවා npp ජයම වේවා❤

    • @samwms7439
      @samwms7439 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 💪❤️❤️

    • @kumariuae3589
      @kumariuae3589 2 หลายเดือนก่อน +1

      Aniwaryen ❤❤

    • @h_i_m8836
      @h_i_m8836 2 หลายเดือนก่อน

      @@samwms7439 ජය ❤️

    • @h_i_m8836
      @h_i_m8836 2 หลายเดือนก่อน +2

      @@kumariuae3589 ජය ❤️

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka หลายเดือนก่อน +3

      අනිවාරෙන් සහෝදරයා..මේ වහල් දේශපාලනයට විරුද්ධව එදා හඩ නගපු,ලේ හලපු අපගේ ලේ සහෝදරවරුන්ට කෙලෙහිගුණ දක්වන්න කාලේ ඇවිල්ලා..මේ පාර NPP යට ඔබේ කතිරය ගහමු..❤❤❤ 🧭

  • @mixmach
    @mixmach 2 หลายเดือนก่อน +10

    මේ කථාව පට්ටම ඇත්ත
    මම දන්න දෙන්නෙක් ඉන්නවා යන්නමින් ජීවිතය බේරගත්ත
    රනිලා වගේම එතන හිටපු ප්‍රධාන හමුදා ප්‍රධානියෙක් හිටියා
    අද බන කියනවා
    කරුමේ කියන්නේ මේ සිද්ධි සියල්ල දන්න වයසක හම්පඩ රැල පක්ෂය කරේ කියන් උන්ටම කතිරේ ගහන එක
    😢😢😢

  • @wannigamagemanelpushpakumari
    @wannigamagemanelpushpakumari 10 หลายเดือนก่อน +18

    තිත්ත උනත් ඇත්ත එක එදා මෙ දෙපැත්තේම අයගෙන් ජිවිතය බෙර ගත්ත මිනිස්සු ටික තමයි දැන් ඉන්නෙ එ අයට මෙ කිසිම දෙයක් අමතක නැතිව ඇති

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 8 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා 👍

  • @chamindakuruwita9692
    @chamindakuruwita9692 8 หลายเดือนก่อน +8

    මේ මහත්මයා කියන්නේ ඇත්ත .මගේ අයියා ඉන් එක වදකාගාරයක ලොක්ක වෙලා හිටියා . ලැජ්ජ නෑ කියන්න ...
    ගොඩක් දේවල් දැකල තියෙනවා .
    අයියා යුද හමුදාවේ ලොක්කෙක්...
    පහුගිය කාලෙ හමුදා පාලනයක් ඉල්ලුවා ජනතාව .
    හමුදා පාලනය කියන්නේ මොකක්ද කියලා දැනගන්න තිබුණ එවලේ දුන්න නම් ....එක කෙල්ලෙක් ඉතුරු වෙන්නෙ නෑ .

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 8 หลายเดือนก่อน

      Ranil mekata sambandai kiyala mn jiwetheta hithanne thawa visthara monada

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 8 หลายเดือนก่อน +21

    යකො ඉඩිඅමින්, හිට්ලර්,මුසොලිනි, මොක්කුද බන් රනිල් එක්ක බලද්දි

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 8 หลายเดือนก่อน +5

    වපුරන දෙ තමයි ලෙබෙන්නෙ..කෙදිනක හො තමන්ට එ පව් ගෙවන්න වෙනවා කොහොම හිටියත්..එ අහිංසක රටෙ දරුවො වෙනුවෙන් මං දුක් උනා..නරක රජ වෙන්නෙ ai

  • @kushanakalanka377
    @kushanakalanka377 8 หลายเดือนก่อน +20

    ඕකා අමු තිරිසනෙක්

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 2 ปีที่แล้ว +36

    තව ලොකු වදකාගාරයක් තිබුණා මාතලේ කූබියන්ගොඩ පාරෙ

    • @upekshaabay2622
      @upekshaabay2622 ปีที่แล้ว +2

      ඉතින් එ්වගෙ නඩු අැහුවෙම නැද්ද .. දන්න දැකපු අය ඉන්නවනෙ අදත්..
      ජෙප්පො විතරක් නරක් වෙලා වදකාගාර කරගෙන ගිය යුඑන්පිය මාර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක් කියල එකල හිටි වයසක අය එ්කට චන්ද දුන්නෙ අැයි? දෙපැත්තම ප්‍රතික්ෂේප කරන්න එපැ හරිනම්...

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +13

      88 89 jvp භීශනය
      නාට්යයේ කතුවරයා රනසිංහ ප්රේමදාස
      දේශපාලන සත්කාරත්වය unp
      නිල මාද්ය දායකත්වය ITN Tnl ජාතිකේ

    • @dasanasiriwarshamana529
      @dasanasiriwarshamana529 ปีที่แล้ว +12

      ඔවි සහතික ඇත්ත මම හිටියේ ඵතන තමා . දවස් 40 විතර . අද විදෙස් ගතව සිටිමි. ඒදා දැකපු දේ වලින් අද මානසික රෝගියේක්ව පිඩා විදිමින් සිටින්නෙමි.

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 ปีที่แล้ว +3

      කුබියන්ගොඩ පාරෙ කොතනද

    • @KanthiKanthi-n7o
      @KanthiKanthi-n7o 10 หลายเดือนก่อน +9

      ​@@biomathsseteka2005
      ජේවීපී භීෂණය නෙවෙයි බං
      පිරමදාස සනිලා ඇතුලු ගූඇම්පියේ භීෂණය මෙච්චර කියලත් මූට තේරෙන්නෙ නෑ😂😂

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 8 หลายเดือนก่อน +9

    හොඳ shakkiyak ඉදිරියට ඔය මහත්තයා පරිසම් කර ගන්න..වටිනවා

    • @samarakoonamg7703
      @samarakoonamg7703 6 หลายเดือนก่อน

      පිස්සුද ඔයාට මෙයා කීවාට කෝවෙනත් තොරතුරු මමත් ඇසින් දැකපු දේවල් තියෙනවා මමත් මාලිමාවට මෙවර

  • @VirajPerera-ys4gs
    @VirajPerera-ys4gs 2 หลายเดือนก่อน +3

    යකො අපේ මාවු බිමේ හිටපු රන විරිවො මුන් මැරුවේ
    මේ කතව හොදට හිතලා බැලුවොත් එකලෙ කෙල්ලො කොල්ලො අපේ රටට පට්ට අදරෙයි එකට දැන්..මේ දෙසපලුවො තමයි එකත් වගකියන්න ඔනේ
    රනුල් කියන්නෙත් රජපක්කු කියන්නෙත් රනතුන්ග පක්කුත් කියන්නෙ අපේ රට අපේ සිංහලයට සපයක් එකාලෙ යිදන් ඔවා තිබ්බා එත් එවකට හිටපු පරපුර එකට යිඩ උන්නැ
    අනික දැන් නකි මයිනන්ට බය කාලේ ගිය මුන් අපේ රට විකුනන්න දෙන්න බැ
    සිංහලයට ජය 🙏🙏🙏
    අපේ රටට අදරේ කොල්ලො කෙල්ලො ටික like එකක් දන් යන්න ❤

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +24

    වදකාගාර වල මහ එකාද එතකොට අද ජනාදීපති 😢

    • @අයාළේඑහෙමහෙ
      @අයාළේඑහෙමහෙ 8 หลายเดือนก่อน

      ඔව් බං, ඕකා පොන්නයා වගේ හිටියට සතෙක්.

  • @BebaJen
    @BebaJen 2 หลายเดือนก่อน +6

    කාලකණ්ණියා ඕකට හෙනම වදීවා....මැරිච්ච දරුවන්ගෙ ශාපය වදීවා ....ඒ දෙමාපියන්ට සාධාරණයක් වේවා ....

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 8 หลายเดือนก่อน +12

    තරැණ දරැ දැරියෝ,විදල තියෙන දුක
    මැවිල පේනවා

  • @wenuradhananjaya4372
    @wenuradhananjaya4372 2 หลายเดือนก่อน +5

    රනිල් වදාපු අම්මටත් හෙන හතම ගහන්න ඔනි උපදින ආත්මයක් ගානේ මස් කඩේ කොක්කෙ එල්ලෙන්න සිද්ද වේවා රනිල් පාහර වේසිගෙ බල්ලට🤬

    • @alonexboy865
      @alonexboy865 หลายเดือนก่อน +2

      ඔව් බන් අපිට නම් මනුෂ්‍යයෝ වශයෙන් බලාගෙන ඉන්න ආමාරැයි 🥺💔

  • @sanjayamadhusanka1822
    @sanjayamadhusanka1822 8 หลายเดือนก่อน +8

    බටලන්දේ මහා මොලකරු.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 หลายเดือนก่อน +6

    60,000 ක ලෙයින් තෙත්වුන මේ බිම. නුබේ ලේ සුවදින් මේ බිමේ අනාගතය අපි වෙනස් කරන්නෙමු.

  • @nycalien
    @nycalien 7 หลายเดือนก่อน +8

    මෙච්චර සාක්ශි තිබිලත් අදත් රනිලාගේ පස්ස ඉබින නෑයොත් ඉන්නවා.

  • @VirajPerera-ys4gs
    @VirajPerera-ys4gs 2 หลายเดือนก่อน +4

    2024 ඔවා බැ
    ❤ රට වෙනුවෙන් දැන් පෙල ගැහෙමු සිංහයො

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 6 หลายเดือนก่อน +9

    මුව පිනට ජනාධිපති කරපු එවුන්ට හෙන ගහන්න ඕන

  • @meenutattoos9267
    @meenutattoos9267 3 หลายเดือนก่อน +7

    හොද වැඩක්. බටලන්ද ගැන පැහැදිලි කරාට. මේ වගේම කරන්නකෝ 88.89 ජනතා විමුක්ති පෙරමුණ ගැනත්. එකත් දැන් ඉන්න අය නොදන්න දෙයක් නේ නේ. කුණු අවුස්සනවා නම් ඔක්කොම අවුස්සමු.
    පක්ෂ පාට බෙදෙන් තොරව

    • @Tharukadesilva1
      @Tharukadesilva1 2 หลายเดือนก่อน +1

      ෆයර් උනාද

    • @isharamaduwanthi9914
      @isharamaduwanthi9914 2 หลายเดือนก่อน +1

      88/89තමයි ඕවා කරේ බොලගේ පුතානෝගේ පියා සහ රනියා කරපු වා

    • @isharamaduwanthi9914
      @isharamaduwanthi9914 2 หลายเดือนก่อน

      මාලිමාව ට ජය වේවා ❤❤❤❤❤❤❤

    • @sulochanajayasooriya-ot4zg
      @sulochanajayasooriya-ot4zg 2 หลายเดือนก่อน

      මෙයා කියනවා නේද ඒ මරපු ඔක්කොම ජේවිපි එකෙන් මැරුවා කියල ලු ප්‍රචාරය කරෙ..

  • @dimuthulakshan3605
    @dimuthulakshan3605 8 หลายเดือนก่อน +26

    බලාගෙන යන්කොට රනිලුත් හොද මිනිහෙක් නෙමේ...

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน +7

      හිතන් හිටියේ හොදයි කියලද🤔

    • @krishansrilankeshwara2349
      @krishansrilankeshwara2349 8 หลายเดือนก่อน +11

      ඔයා මොන අවුරුද්දෙද ඉපදුනේ,අපහාසයට නෙමේ ඇහුවෙ,මූ ගැන දන්නෙ නැත්තෙ මෑත කාලයෙ ඉපදිච්ච කෙනෙක් විතරයි සහෝදරය

    • @KelumRamanayaka-i8s
      @KelumRamanayaka-i8s 8 หลายเดือนก่อน +1

      Ranil Gena hoyala balanna nethnam ekale film ekak balanna nethnam nanda malanige pavana wath ahanna

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 8 หลายเดือนก่อน

      Ane bn oya janda campaign ekakata karapu ekak

    • @indrahemaseelikumarihamy8261
      @indrahemaseelikumarihamy8261 8 หลายเดือนก่อน +1

      දැන්ද දන්නෙ?

  • @GunavardanaGune
    @GunavardanaGune 3 หลายเดือนก่อน +4

    රනිල්ට මෙි දේවල් මෙිලවදි සාප දේවා බුදුධර්ම සත්තයි😢😢😢

  • @ManikeTahan
    @ManikeTahan 8 หลายเดือนก่อน +5

    රනිලට පව් පල දෙන්නෙ ඇඳට වැටුනු දවසට නිරයවල් 136 ටම ඕකා යනව.

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 2 หลายเดือนก่อน +2

    මේ සියලු තොරතුරු සත්‍යයි රනිල්ගේ ආරක්ෂාවට එකල සිටි හමුදා නිලධාරින් මේ බව පවසා ඇත ඔවුන් අපේ මිතුරන් නිසා අපට පැවසුවේ

  • @nycalien
    @nycalien 7 หลายเดือนก่อน +4

    නපුන්සක රනිලා දේශපාලන පලිගැනීමට වඩා නපුන්සක නොවන පිරිම්න්ගෙන් පලි ගත්තා. ඔහුගේ බෙලහීනත්වය සහ නපුන්සක බව නිසා ඔහුට වැඩි පිලිගැනීමක් සමාජයේ තිබුනේ. ඒ තරහව තමයි සමාජයේ පුර්ශයන්ගෙන් බටලද හරහා පිරිමහා ගත්තේ.

  • @nishanthijayasinghe8630
    @nishanthijayasinghe8630 3 หลายเดือนก่อน +4

    ඒ අහිංසක දරුවෝ මරපු එවුන්ට සාපවේවා.....අපේ රත්තරං දරුවෝ පව්...

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 8 หลายเดือนก่อน +7

    රනිල්ට වික්‍රමසිංහ බල්ලට හෙනහතම ගහාපන්.

  • @lahirusankalpa5598
    @lahirusankalpa5598 2 หลายเดือนก่อน +3

    රනිලට තවත් චන්දේ දෙන්න බලාගෙන මී හරක් රැලකුත් ඉන්නවනේ 😢

  • @FaisalThahir
    @FaisalThahir 3 หลายเดือนก่อน +3

    ලංකාවේ වැඩිපුරම මිණී මරපු පක්ෂය UNP එක මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 2 หลายเดือนก่อน +2

    රනිලා වධකයා ,හැබැයි කිසි දෙයක් කරේ නෑ වගේ හිනා වෙලා ඉන්න දස කපටිය

  • @sahanrashmika69
    @sahanrashmika69 3 หลายเดือนก่อน +3

    ඕකට ලමයෙක් වත් නැත්තෙ ඔය වගේ දේවල කරපු නිසා මිනිස්සුන්ට මෙහෙම කියන්න හොද නෑ ඕක නිකම්ම මැරෙන්න හොද නෑ විදවල මැරෙන්න ඕන නාකිය තාමත් ඔය නාකියට පුක දෙන උන් මේක බලලවත් හැදියන්.. 🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 หลายเดือนก่อน +2

    ප්රේමදාස නම් මහපාරේ බල්ලෙක් වගේ මැරුණා.
    රනිල්ට තවම හොඳ කාලේ වෙන්නැති. ඒත් එයත් දවසක අපා දුක් විඳලයි මැරෙන්නේ.
    කොයි උසාවියෙන් ගැලවුණත් මුන්ට සොබා දහමේ සාපයෙන් ගැලවෙන්න බෑ.
    රජවෙලා හිටියත් කළකම් පලදෙනවාමයි.

  • @ravindushehan7182
    @ravindushehan7182 8 หลายเดือนก่อน +4

    මෙහෙම උන්ට චන්දෙ දෙන මෙහෙම උන්ව ජනාදිපති විදිහට නම් කරන පාර්ලිමේන්තුවේ මෙහෙම උන්ට බහුතරය පෙන්නන්න චන්දෙ දෙන් කාලකන්නි ඉන්න රටකට මේ වෙලා තියන දේවල් හොද වැඩී😅😂

  • @sudanapoli6016
    @sudanapoli6016 7 หลายเดือนก่อน +1

    Good news Malli budusaranai ❤❤❤

  • @pilselisrilanka
    @pilselisrilanka 8 หลายเดือนก่อน +7

    අපිව මරන්න ආපු මවුබිම නැත්නම් මරණ කොට උන්

  • @lily_Andromeda
    @lily_Andromeda หลายเดือนก่อน +1

    මේ හැම අසාධාරණයකටම සාදාරනයක් වෙන්න තව පැය කීපයයි 🥺🩸

  • @mayurikumarasinghe-s6x
    @mayurikumarasinghe-s6x 3 หลายเดือนก่อน +2

    කවදාවත් මෙහෙම රටකට හරි යනෙ නෑ. හරි යන්න ඕනෙත් නෑ. ඒ ලේ වලට සාදාරනයක් නොවෙන තාක්.

  • @sudarshanisadamali6754
    @sudarshanisadamali6754 2 หลายเดือนก่อน +2

    මොනවාද අඩු කියලා අහන පකෙ නිළියො මෙවා දකිවා¡¡

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 8 หลายเดือนก่อน +5

    අපිත් කැම්ප් වලට අරන් ගිහින් ද්ස වද දුන්නා අනූ නවයෙන් පණ බේරාගෙන ඉන්නේ ඒවා ගැන කතා කරලා වැඩක් නෑ අනේක දුක් වින්දා අද මෙතනට එන්න දුක් විදලා තියාගෙන ආපු නිසා වික්ල්පයක් තියෙනවා 10:04

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 2 หลายเดือนก่อน +3

    ඒකතමයි........මේ රටේ ඉන්න සමහර කාලකන්නි ඒ තරම්
    හොදයි.....
    ආයෙත් දෙන්න නේ ලැස්ති වෙන්නේ.......😡😡

  • @ADWORLENMOGANMUSIC
    @ADWORLENMOGANMUSIC 8 หลายเดือนก่อน +3

    Sri lanka president finally life time

  • @imeshajayalath6763
    @imeshajayalath6763 3 หลายเดือนก่อน +2

    එදා අපේ කොල්ලො කෙල්ලො අවි අතට නොගත්තනම් තමා පුදුමේ..රටේම අවාසනාවට 2024 ජනාධිපති අපේක්ෂක බට ලන්දේ යක්ශයා😢

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 8 หลายเดือนก่อน +7

    දීපියව් තව රනියට 🤣

  • @MrsSunithra
    @MrsSunithra 2 หลายเดือนก่อน +2

    ජේවීපී එකෙන් මිනීමැරුවෙ නෑ අහිංසක කොල්ලන්ට දුන්න වද වලට ප්‍රතිප්‍රහාර තමා එල්ල කළේ නැතුව එයාලා මිනී මරන්න හිතුවේ නෑ මේ විදිහට කරනකොට අපි හිටියනම් අපිට වුණත් ඉවසන්න පුලුවන්ද ඇහෙනකොටත් ඇඟ හිරිවැටෙනවා කාලකන්නි තවත් රට කන්න ඉල්ලනවා දැන් තියෙන එකම විසඳුම jvp එක විතරයි 😢😢

  • @sriyaniweera
    @sriyaniweera 8 หลายเดือนก่อน +3

    චන්දේ ලන්වෙනකොට මේක හැමසැරේම යනවා 🤣🤣🤣

    • @thusharilanka8081
      @thusharilanka8081 7 หลายเดือนก่อน

      Ithin eththane heta dahak withara marala 88- 89 kiya kiya welalenna yanawa.campaswala kollo genalla wedithiyala twon meddhe picchuwe.ela dolawal wala koitharam mini pa unadha.anunta egilla dikkara kara hemadha wejabenna hadhanawa.un okkoma bayawela inne.ranil inne kohomadha dhahayata ganan karanna be wage.me wage mini maruwanta thawa karanna beri dheyakuth ne.78 idhslama unp hethikare j.v.p akata karala thiyenne asadharana kam. J.v p aka a ththqeta path kalet unpya thamai.onna mola hathak thiyaaaage wedha.kawadhahari sathya ali weawa.

    • @aminirwana6325
      @aminirwana6325 4 หลายเดือนก่อน +1

      මිනිස්සුන්ට බොහෝම ඉක්මනින්ම අමතක වෙලා ආයෙත් සුදු පිරුවටට රැවටෙනවා.වරින් වර මේ පිළිකූල්සහගත ,මිනීමරුවෝ ගැන මතක් කර දිය යුතුයි

  • @koshilasandeepani964
    @koshilasandeepani964 2 หลายเดือนก่อน +2

    මම අහල තියන විදිහට ඒ කාලෙ jvp එක දෙකට බෙදිල තියනවා අර විමල් වීරවංශල කඩාගෙන ගියා වගේ. පාවල දෙන්නො සෙට් එක එක පැත්තක් උනාලු උං හමුදාවට පොලීසියට jvpඅය ගැන ඔත්තු දෙනවලු. අපේ තාත්තත් jvp එකට support කරපු කෙනෙක් එයාවත් අර බිල්ලො ඔළුව වනන තැනට අරං ගිහින් තියනව හමුදාවෙන්. ඒ වෙනකොට මමයි මල්ලියි නෑ අපෙ අක්කට අවුරුද්දයි. අපේ වාසනාවට තාත්තව බලලා බිල්ලා ඔළුව වනල නෑ. ඒත් තාත්තා එක්ක වැඩ කරපු මාමල දෙන්නෙක් අරං ගිහින් තිබුණා😔

  • @bandarabandara4442
    @bandarabandara4442 2 หลายเดือนก่อน +4

    මුං කියන්නේ නම් JVP මිනී මැරුවා කියලා.ඔය කියන උන්ගේ අම්මලාට දැන් හොදට කිවිසුම් යයි.

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 ปีที่แล้ว +12

    රනිලා මරන්නෙ මමේ වදදිල වෙන්න සලස්ස්වමු

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් අණදීපු එවුන්ටයි වදදීපු එවුන්ටයි නිසි දඬුවම් අනුර ගෙ ආන්ඩුවක් යටතේ දෙන්න

  • @kaglbh8990
    @kaglbh8990 8 หลายเดือนก่อน +4

    මේ විඩියෝ එක එළියට ආවේ අරගලයෙන් පස්සේ රනිල් ජනාධිපති උන ආසන්නම කාලයේදි.බටලන්ද ගැන කියන මේ විඩියෝ එක රනිල්ගේම සැලැසුමක් .ඔහු අරගයෙන් පස්සේ ජනාධිපති උනාම ඔහුට අවශ්‍ය උනේ ඔහු කුරිරුයි කියන ප්‍රතිරූපය ගොඩ නගා ගන්න.එ තුලින් යළි අරගලයක් සදහා එකතුවීම වළකන්න.වධකාගාරයේ විස්තර මෙච්චර දන්නවා කියන්නේ මේ මනුස්සයාත් මේ ඝාතන වලට අනියමින් හෝ උදව් කරලා තියනවා .ඇයි මොහුට නීතිය ක්‍රියාත්මක නැත්තේ ?

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 8 หลายเดือนก่อน +1

      Danna magulak kiyawapana meka mahindadage chande campaign eka kotasak

    • @kaglbh8990
      @kaglbh8990 7 หลายเดือนก่อน +1

      @@RASANJANADINUSARA ඒක මම දන්නාවා කබ්බෝ...මේ විඩියෝ එක 5-6years ago upload එකක්.මේක ආපහු එළියට ආව එක ගැන මම කිව්වේ.

  • @ranjinishantha2560
    @ranjinishantha2560 หลายเดือนก่อน

    Le kakiyanawa.. 😢😢😢 අනේ දෙවියනේ තව තවත් එදා මේවාට අකැමැත්තෙන් ho කැමැත්තෙන් එකතු වුන දිරිමත් මිනිසුන්ගේ katawal arewa...😊😊😢

  • @Gkhlp
    @Gkhlp 2 หลายเดือนก่อน +2

    ඕකුන්ටත් ඔය වද තිස්දෙකම දෙන්න ඕන කවදකහරි😢😢😢

  • @sampathsiriwardena1699
    @sampathsiriwardena1699 2 หลายเดือนก่อน +1

    ඇත්තටම එදා ඒ වධදීම් කරපු එව්න් ලේ මස් ඇට නහර වලින් හැදුන එවුන් නෙමේ වෙන්ඩ ඇති, යකෝ ප්‍රභාකරන් හොඳයිනේ, ඕවට ඔත්තු දීපු, සහය දුන්නු වචනයකිං හරි මනුෂ්‍ය ජීවිතවලට කරපු විනාශයට සොබාදහමෙන් වන්දි ගෙවපිබව් හත්මුතු පරම්පරාවටම හෙණම ගහන්න ඕනා.. ෴😢😢😢

  • @malinisilva7264
    @malinisilva7264 ปีที่แล้ว +14

    Meda Ranil Awasan Wenawa 👹👹👹👹

  • @Chiwo1996_
    @Chiwo1996_ หลายเดือนก่อน +1

    ඇයි මේ කාලකන්නින්ව මොකෙක්වත් මැරුවෙ නැත්තේ

  • @avasusil4542
    @avasusil4542 3 หลายเดือนก่อน +4

    බටලන්ද කියන්නේ පුණ්ය්‍ය භූමියක් එදා දුටුගැමුණු රජතුමා සොළී හමුදාව උතුරු දිවයිනට පලවා හැර උන් ඔහේ හිටපු දෙන්. කියලා ඉතිරි කිරීමේ එකේ ආනිසංසය.. පසු කාලීනව වසර තිහකට අධික කාලයක් යූධයක පැටලීම..... බටලන්දෙන් හැංගිලා බේරිච්ච 3% රටට කරන විනාශය ගැන හිතනකොට.. බටලන්ද වන්දනීය පූජනීය පුණ්‍ය භූමියක්. සාදු සාදු සාදු.

    • @SudeeraMadokandage
      @SudeeraMadokandage 2 หลายเดือนก่อน

      And hukaaganin moda muusala awajathakaya

  • @rathnayake1989
    @rathnayake1989 หลายเดือนก่อน

    විනාඩි 2.33න් එහාට අහන්න බෑ..තද ඔලුව කැක්කුමක් ආවා ඒ ටික අහනකොටත්....මිනිස්සුද මුන්... 😢😢😢

  • @nilukasenarath5370
    @nilukasenarath5370 ปีที่แล้ว +12

    මේවට දඩුවම් නැද්ද දෙයියනේ.,....

  • @nimeshbandara6450
    @nimeshbandara6450 หลายเดือนก่อน +1

    ඒ වධකය අද අමුතු ඇටේ ජනාධිපති 😌👍 උබල තාම විශ්වාස කරනව ද "යුක්තිය" කියල දේකුයි " ස්වභාවධර්මයේ නීතිය" කියල දේකුයි 🙂👍 මාත් කලින් විශ්වාස කරා හැබැයි මේක බලල ඒක නැති උනා 😌💔 ඔක්කොම නීති බලපාන්නෙ සාමාන්‍ය ජනතාවට විතරයි 😌 බල්ලො මරල හරි survive වෙයන් එච්චරයි 🙂👍💔

  • @lakiyacrick987
    @lakiyacrick987 2 หลายเดือนก่อน +3

    තාමත් දෙවියො විස්වාස කරනවද කවුරුහරි