ඉන්දියාවෙන් හැරෙව්වා යැයි කී වේගවත්ම සුපර් සොනික් යානයේ නියමුවාගේ අතීත කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 946

  • @hemanta555
    @hemanta555 2 ปีที่แล้ว +414

    එදා පුනරින් mission එකේදී වෙඩි වැදිලා එද්දී runway එකට ගිහින් ගුවන් යානයෙන් එලියට ගත්ත කෙනෙක් මම.. මේ සියලු මෙහෙයුම් වල ඉංජිනේරු කටයුතු කල සාමාජිකයෙකු වශයෙන් ඇත්තටම ආඩම්බරයි ..යුද්දයේදී ඇත්තටම සැබෑ වීරයෙක්..

    • @anjananuwanpriya
      @anjananuwanpriya ปีที่แล้ว +6

      😈😈😈😍😍😍

    • @dasunpivithuru4053
      @dasunpivithuru4053 ปีที่แล้ว +5

      ❤❤❤

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +1

      ❤️🙏

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +19

      පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪

    • @Hasinika-t3t
      @Hasinika-t3t ปีที่แล้ว

      Niyamai

  • @sandupaherath6658
    @sandupaherath6658 2 ปีที่แล้ว +187

    වෙන චැනල් වලින් ගොරක නලු නිලියො ගෙනැල්ල interview කරද්දී wenasa tv දෙවිවරූ interview කරන එක මාර වටිනවා....
    අපි අද ජීවත් වෙන්නෙ ඔවුන් හින්දා ඔවුන්ට ජාතී ජාතිත් පිං.....🤩🤩😢😢🌻🌻

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +157

    කමෙන්ට් කියවද්දී තේරෙනවා අපේ රණවිරුවන්ට කොතරම් ආදරය කරන අය ඉන්නවාද කියලා. ස්තූතියි ඔබලා සියලු දෙනාටම ♥️♥️♥️🙏🙏🙏

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +44

    ධරුණු විදියට ෆයර් එක යනකොට උඩ කෆීර් එකක් එනකොට ඒ සතුට කියලා නිම කරන්න බෑ

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 4 หลายเดือนก่อน +4

      හිතාගන්න පුලුවන් ඔය කතාවෙන්ම ඔබලා මොනවගේ මානසිකත්වයකින්ද ඒ වෙලාවෙ ඉන්න ඇත්තෙ කියලා 😢 ඔබලාට බොහොම පිං මව්බිම බේරගන්න සටන් කරන්න යුධ පෙරමුණට ගියාට❤🎉

  • @buddhimafonseka7148
    @buddhimafonseka7148 2 ปีที่แล้ว +102

    1993 පුනරින් attack එකෙදි Pucara fighter එකක pilotගෙ කකුලට වෙඩි වැදුන සිදුවිම අහලා තිබ්බට එ pilot දැක්කෙ දැනුයි.
    Thank you wenasa tv මෙ වගෙ විරයො සමාජගත කරනවට

  • @anasnm7814
    @anasnm7814 2 ปีที่แล้ว +66

    මම army එකේ කපීර් ටාගට් ඇස්දෙකෙන් දැකල තියෙනව. බන්කර් වලට ගහපුවම තල්කොට මීටර් 200ක් විතර උඩවිසිවෙන්නෙ

    • @Erandi-l2w
      @Erandi-l2w หลายเดือนก่อน

      ඔබ තුමා හරිම නිහත මානි කෙනෙක් තවත්කෙනකෙු පැසසුමට ලක් කරන්න තරන්.ඒකයි මංහිතන්නෙ ඔබ තුමාගේ ඇකි ශක්තිය .අදට ත් ගරැ කල යුතු පුද්ගලයන් ට ගරැ කිරිම. දිර්ඝායුෂ
      .

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +408

    ගුවන් නියමුවෙක් වෙන්න හැමෝටම බෑ ඒ අතරිනුත් ප්රහාරක ගුවන් නියමුවෙක් වෙන්ත් හැමෝටම බෑ මෙතුමා සුපිරි වීරයෙක්

    • @KasunRomen
      @KasunRomen 2 ปีที่แล้ว +11

      Kiyanna sathutui mage hodama yaluwa ada praharaka guwan niyamuwek training wayasa 26

    • @chandanasubasinghe1785
      @chandanasubasinghe1785 2 ปีที่แล้ว +2

      ඔබ සූපිරි වීරයෙක්.we salute you.

    • @chandanasubasinghe1785
      @chandanasubasinghe1785 2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබ දෙපලට ම.... අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්.

    • @gwt636
      @gwt636 2 ปีที่แล้ว

      Ha

    • @knowledgepilots2963
      @knowledgepilots2963 2 ปีที่แล้ว

      @@KasunRomen number ek denn puluwand

  • @shainmadusanka
    @shainmadusanka 2 ปีที่แล้ว +298

    නිවේදකයාට ගොඩක් ගරු කරනවා...මම❤ හේතුව මැද්දෙන් පයින්නෙ නැතිව අපිට ඒක අහන්න දෙන එකට.🥲

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +17

      ❤️❤️❤️🙏🙏🙏

    • @maheshbandula9478
      @maheshbandula9478 2 ปีที่แล้ว +2

      Ekata kamatiy godak

    • @vimangasubasinhe5080
      @vimangasubasinhe5080 2 ปีที่แล้ว +5

      ඇත්තෙන්ම.දැන් ඉන්න හුගක් අය interview කරනවා කියලා නිවෙදකයට ඕන දේ කියවගන්න තමා හදන්නේ.

    • @manethdezilwa4406
      @manethdezilwa4406 2 ปีที่แล้ว +1

      Chamuditha wa danna thibbe

    • @ravindrasampathkumara4523
      @ravindrasampathkumara4523 ปีที่แล้ว

      සහතික ATTAE KATAWA MADEN PANENNA NAE

  • @udara_ire
    @udara_ire 2 ปีที่แล้ว +75

    කෆිර් කියද්දි මතක් වෙන තවත් රණවිරුවෙක් "මොනාත් පේරේරා"

    • @starlord4565
      @starlord4565 2 ปีที่แล้ว +3

      ඒ aerobatic traning ඒහේකදි මැරැනේ...

    • @viruudyogaranaweera6716
      @viruudyogaranaweera6716 ปีที่แล้ว +1

      @@starlord4565 ow.slaf 60 anniversary ekata kalin dawase marune.kfir dekak happila udadi.

    • @RasikaDonold95
      @RasikaDonold95 4 หลายเดือนก่อน +3

      ඇසල ගැනත් මතක් කරන්නම ඕනෙ....

    • @dumindanalaka6607
      @dumindanalaka6607 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් සුපිරි චරිතයක් ❤

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 4 หลายเดือนก่อน +44

    ඇත්තටම සර් මම පාබල සේනාංකය ක ඔබ තුමාලාඅපිට දීපු සපෝට් එකට ඩබල් සෙලියුට් ජය වේවා

  • @rochanaranasinghe1027
    @rochanaranasinghe1027 2 ปีที่แล้ว +51

    අම්මෝ 170 ගානක්ට උඩින් ගිහින් ගැහුවා කියන්නෙ🥰❤️ ලොකු මෙහෙවරක් කරපු විරුවෙක්

  • @prabuddhamaduranga3495
    @prabuddhamaduranga3495 2 ปีที่แล้ว +18

    අයියෙ මම මේ channel එකේ ගොඩක් videos බලුවා. පුලුවන් නම් අන්තිම සටන් වල හිටපු මුස්ලිම් හෝ දමිල රණවිරුවෙකුගේ අත්දැකීම් අහන්න පුලුවන් ද? මම සිංහලයෙක් වශයෙන් කැමති අනෙක් ජාතීන්ගේ දේශාභිමානී හැගීම් දැනගන්න . ඒ video එක ජාතික සමගියට ගොඩක් පිටුවහලක් වේවි. ❤️

  • @pramithchaturanga456
    @pramithchaturanga456 2 ปีที่แล้ว +97

    ගුවන් හමුදාවේ හිටපු සුපිරිම වැඩ්ඩෙක් තමයි.අංක 01 අනිත් වැඩ්ඩ අද ගුවන් හමුදාපති.

  • @brolk4825
    @brolk4825 2 ปีที่แล้ว +117

    අපේ පාසලේ අයියා කෙනෙක් 💗 කොළඹ මහනාම විද්‍යාලයට මහත් ආඩම්බරයක් ❤️ සුභ පැතුම් අයියේ
    දක්ෂ ගුවන් නියමුවෙක් ඔබ 💗

    • @ahokakumara88
      @ahokakumara88 2 ปีที่แล้ว

      Math ekka hitiya maththumagala school eke

    • @dushyanthalakshan7145
      @dushyanthalakshan7145 ปีที่แล้ว

      Dn ehema minissu ne mali oya school wala. E issara kollo....

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +230

    ඔබ රටට කල සේවය සදා අමරනියයි!🇱🇰🌹,මියගිය සියලු ගුවන් හමුදා නියමුවන් සෙසු නිලයන්ට අපගේ ගෙෘරවය , වෙනස සියලු දෙනාටත් බොහෝම ස්තුති වැඩසටහනට !

  • @teshanpamodya5084
    @teshanpamodya5084 2 ปีที่แล้ว +157

    සෑහෙන්න කාලයක් තිස්සේ fighter pilot කෙනෙක්ගේ video එකක් බලාපොරොත්තුවෙන් හිටියා. ස්තූතියි වනැස ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      හදවතේ ස්තූතිය ❤❤❤

    • @sanudarusara9515
      @sanudarusara9515 2 ปีที่แล้ว +1

      @@wanesatv Ayye thwa Fighter Pilot videos ona!!!! Plzzzzzzz!!!! You are the Best War Blogger on youtube!!! Keep it up All the best Sanjeewa Ayye!!!

  • @roshanpawani
    @roshanpawani 2 ปีที่แล้ว +79

    මෙම වැඩසටහන් ඒ කාලේ තිබුණා නං මෙලහට අපි රස්සාව කරන්නේ ත්‍රිවිධ හමුදාවේ...💕💕😃😃

    • @nilansandamali670
      @nilansandamali670 2 ปีที่แล้ว

      🥱

    • @sumithperera5903
      @sumithperera5903 2 ปีที่แล้ว +2

      ඇයි දැන් යන්න බැරිද ..❤️❤️

    • @Davidlog805
      @Davidlog805 ปีที่แล้ว +1

      aniwaren 😌☺️

    • @rathnayakathilak2689
      @rathnayakathilak2689 2 หลายเดือนก่อน

      අපිට ඒ වාසනාව උදාවුනා. 1986 දී........
      උසස් පෙළ හදාරලා.ප්‍රතිඵල එන්න කලින්.ගෙදරට හොරෙන් පැනලා ගියා යුද්දෙට..
      අපි ආසාව ජය ගත්තා
      ඔයාල වගේ හිතපු ගොඩක් අය අපිත් එක්ක හිටියා

  • @chandrapalaukwatta5209
    @chandrapalaukwatta5209 4 หลายเดือนก่อน +22

    මම යුද්ධ හමුදාවේ ව්ශ්සමික සෙබලෙක් මෙතුමාගේ විරක්‍ර්‍රියා මැවිලා පෙනෙනවා උඩුගුවනේ ඉන්න කොට අපිට මාර මොරාල් මට තියෙන ප්‍ර්‍රස්නේ මෙතුමා ට හිමිවිය යුතු විර පදක්කම් හිමිනොවි තිබිම නිහතමානී නායකයෙක් හොද මහත්මයෙක් දිනුබිමට නය නැති පුතෙක් දෙමවුපියන් ටත් පින් උතුම් රත්නාදි ගුනබලයෙන් නිදුක්නිරොගි දිර්ගායුස ලැබේවා

    • @express6468
      @express6468 3 หลายเดือนก่อน

      ඇයි නැත්තේ. සම්පූර්ණ බැලුවද? අන්තිම කොටසේ කියන්නේ සම්මාන ගොඩක් හම්බුනා කියලා. රනවික්‍රම පදක්කම 3න් වතාවක්, රන ශූර පදක්කම 4 වතාවක්. දේශ පුත්‍ර සම්මානත්.

  • @udayapriyankara9737
    @udayapriyankara9737 4 หลายเดือนก่อน +12

    සුපිරිම වැඩ කාරයෝ තමයි, ඉස්සර කෆීර් යද්දි අහස දිහා බලනවා, මුලු පලාතම දෙදරගෙන යන්නේ, අපේ විරුවන්, ආඩම්බරයි ඔබ තුමාල ගැන...❤❤❤

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 2 ปีที่แล้ว +46

    කොළඹ මහානාම විද්‍යලයේ අාදී ශිෂ්‍යයෙක් කිව්වාම මාර අාඩම්බරයි සර්...ජය වේවා❤👀

  • @nethsara7998
    @nethsara7998 2 ปีที่แล้ว +98

    notification එනකල් දතකට මැදන් ඉන්නෙ. අයියට බොහොම ස්තුතියි මේ අත්දැකීම් මෙහෙම හරි අහන්න සලස්වනවට 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @upendregamage007
      @upendregamage007 2 ปีที่แล้ว +1

      😂❤️

    • @nayanarohitha
      @nayanarohitha 2 ปีที่แล้ว +1

      සිරාවටම දැන් වීඩියෝවක් එනකන් බලන් ඉන්නවනම් ඉන්නේ වණැසෙයි දිනේශ්ගේ ට්‍රැවලිනුයි තමා 🔥

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 2 ปีที่แล้ว +64

    ගොඩාක් ස්තුතිය අයියේ .අපේ වීරයාට දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️.legends never die 😎❤️

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +26

    තමිල් සෙල්වම් ව Blast කරපු අපේ Air Craft එකෙ Sir ගෙ Video එකකුත් ඔනේ අයියෙ ඉක්මනින්ම.... 👊❤️

    • @virajrichards1945
      @virajrichards1945 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඕනේ එකක්

    • @LakshanGurusinghe93
      @LakshanGurusinghe93 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම ඒ කතාව අහන්න බලන් ඉන්නවා

    • @RR-jr4ow
      @RR-jr4ow 3 หลายเดือนก่อน

      Shehan Fernando . Etuma dan lankawd naa

  • @kasun36
    @kasun36 2 ปีที่แล้ว +139

    අපේ සිංහලයන් ට අමතකවෙන හා අතීතය ගැන අවබෝධයක් නැති අයවලුන්ගේ ඇස් පාදන වනැස ට ජය

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +20

    පොඩි දවස් වල කෆීර් මිග් f7 යනකොට ඔළුවලටම අත ඇරලා පරිස්සමින් එන්න කියලා හිතින් ප්‍රාර්තනා කරපු කාලයක් තිබ්බා 😘 සද්දේ එනකොට මිදුලේ සද්දෙන් කිව්වා ඉස්සර යන්නේ කෆීර්ද මිග්ද f7 ද කියලා අනිවාර්‍යෙන් මතක් කල යුතු චරිතයක් තමා වින්ග් කමාන්ඩ මොනාත් පෙරේරා සර් හංගන්න අරන් ගිය 122 ආටිය උඩටම නිවැරදිව බෝම්බ දැම්මා අපේ නියමුවෝ විෂිෂ්ඨයි 😘
    අපිට F35 වගේ නවීන ඇටෑකින් එයාක්‍රාෆ්ට් තිබ්බේ නෑ රෂියන් මිග් 27 ඉශ්‍රායෙලේ නිෂ්පාදිත වැලිකතරේ සිංහයා නමින් හදුන්වන කෆීර් යානත් චීනයේ F7 යානා වලිනුත් ඔබ ඇතුලු පිරිස කරන ලද අභීත වීරක්ක්‍රියා උදෙසා ලැබෙන උපහාරයයි මේ...!! 🙏🙏

  • @thilakkumara7470
    @thilakkumara7470 4 หลายเดือนก่อน +12

    ගුවනේ සහ යුධ පිටියේ දැක්ක දක්ෂ,නිහතමානී ගුවන් නියමුවෙක්. ඔබට තෙරුවන් සරණයි

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 2 ปีที่แล้ว +43

    අපේ රට වෙනුවෙන් ලේ කදුලු කැපකල ඔබතුමන් රටට ණය නැති ලංකා පුත්‍රයෙකි . සංජීව මල්ලි ඔයාටත් බෙහෙවින් ස්තුතියි.

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +53

    නොටිපිකේශන් එකක් එනකම්
    බලන් හිටියේ අයියේ ඔබට ජය
    දිගින් දිගටම අපේ විරුවන් ගෙන්වන්න🥰

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      හදවතේ ස්තූති❤❤❤

  • @චිකූ-ෂ9ධ
    @චිකූ-ෂ9ධ 2 ปีที่แล้ว +35

    TH-cam තුල කවුරුත් කවදාවත් නොකරපු පෙරළියක් ඔයා කරා අයියා සියලු දෙනාට අමතක අතීතය නැවත මතක් කර දීම ගොඩක් වටිනවා🌺

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +21

    ගුවන් යානාවක් පදවන්ට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?එයිනුත් ගුවන් හමුදාවේ සේවය කරන්ට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?ඊටත් පස්සේ තාත්තයි පුතාටයි දෙන්නටම එකම ගුවන් යානයක් පදවන්‍ට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?ජයම වේවා ඔබතුමාට.

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +44

    Supiri kathawak❤❤❤❤💖💖💖💖දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි❤❤❤❤💖💖💖💖

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @thunhelaya2719
    @thunhelaya2719 2 ปีที่แล้ว +36

    රට එක්සේසත් කෙරුනු සටනට සහභාහී වූ සියළුම පාර්ශවයන් වල රණ විරුවන්ගේ කතාව රටට ඇහෙන්න සලස්වන එකට සංජීව මහත්මයට බොහොම ස්තූතියි. සිවිල් ආරක්ෂක සේවාවේ සහ පොලීසියේ මහත්වරුන්වත් සාකච්ඡාවට ගෙන්වන්න.

  • @1975Siddhu
    @1975Siddhu 2 ปีที่แล้ว +15

    ඉතාම වටිනාම දේ තමයි අවසානයේ මෙතුමා කීවේ.. සටනේදී යමෙකු මිය ගියානම් එ් වේදනාව අවසන්.. නමුත් සදාකාලික අවතැන් වූ විරුවන් කායිකවත්, මානසිකවත් විඳින එ් වේදනාව ගැන මෙතුමාගේ එ් මතක්කිරීම ඉතාමත් ප්‍රසංසනීයයි. එයට මාගේ ප්‍රනාමය.... 30 වසරක යුද්ධයේ සැබෑ සිද්ධීන් කාලයේ වැලිතලාවේ සැඟවීමට ඉඩ නොදී මෙලෙස අපවෙනුවෙන් ගෙන එමින් අනාගතය වෙනුවෙන් විද්යුත් සටහන් තබන ඔබටත් මාගේ ප්‍රනාමය සොයුර...😔

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +16

    ඒ තාත්තගේ ආඩම්බරේ දැක්කද.තමන්ගේ පුතා එක්ක එකම ගුවන් යානයේ පියාසර කරන්න ලැබුන එක.ඇත්තටම ඔබ තුමා ගැන ආඩම්බරයි.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා විරුවානනි.ස්තුතියි වැනස ටිවි.

  • @prageethrathnayake3846
    @prageethrathnayake3846 2 ปีที่แล้ว +83

    ගුවන් හමුදාව තුල රන් අකුරින් ලියවුනු නමක්....🙏🙏 ඔබට සුබ අනාගතයක් වේවා....!!!!!!!!!!!!!

  • @suddaisrael138
    @suddaisrael138 2 ปีที่แล้ว +33

    මොනාත් පෙරේරාව මතක් වුනේ කාටද 🥲

  • @MadushankaRathnayaka007
    @MadushankaRathnayaka007 2 ปีที่แล้ว +4

    ඇමරිකාවේ නම් මේකට movie එකකුත් හදනවා. ලංකාවේ ඉන්න දේශපාලන පොන්නයෝ ඉතින්
    ජන්ද අඩුවෙන නිසා කරන්න දෙන එකක් නැඇ

    • @user-xtra
      @user-xtra 2 ปีที่แล้ว

      සිරාවටම

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +32

    ගුවන් නියමුවෙකු ලෙස ඔබතුමා කළ සේවයට අපගෙ ගෞරවාචාරය. ❤

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +25

    ඔබ තුමාට නිදුක් නිරෝගී වේවා ...දීර්ගායුස ලැබේවා... ඔබ තුමා ඇතුළු සියලුම ගුවන් හමුදා නිල දරැවන්ට... සියලුම රන විරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී මෙවන් වටිනා විරුවන් ජාතිය ඉදිරියට ගෙන ආවාට... ..

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 2 ปีที่แล้ว +24

    හොදම වැඩේ මගේ ඉල්ලීමකුත් අද ඉස්ඨ උනා..mig නියෙමුවෙක්

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      හදවතේ ස්තූතිය ❤❤❤

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +49

    සුපිරිම කතාවක් තනිකරම චිත්‍රපටයක දිගහැරුමක් අපේ රණවිරුවන්ගේ දක්ෂතා ..
    ස්තූති WANESA TV.. දිර්ඝායුෂ රණවිරුවට බුදුසරණයි ❤❤

  • @bennyffsl2840
    @bennyffsl2840 2 ปีที่แล้ว +21

    මේ අය නැත්නන් අපි අද කොහෙද . අපි දැන් හොදට කාල ඇදලා ඉන්නවා ඒ මෙයාල නිසා.මහලොකුවට රට බෙරගත්තෙ අරය මෙයා කිය කිය ඉන්නවා ඒත් මේ අය තමා ඇත්තටම රට බේර ගත්තෙ . ඔබතුමාට ගොඩාක් පින් 🙏😍

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 ปีที่แล้ว +2

      හොඳට කාල බීලා ඉන්නවද, එහෙනම් කෝටීපතියෙක් වෙන්න ඇති නේ, අනිත් මිනිස්සුන්ට නම් වැලේ වැල් නැහැ වේලක් ඇර වේලක් කන්නේ.

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 ปีที่แล้ว

      දෙශපාලන නායකත්වයක් නැත්නම් තාමත් අපිට කොළඹ යන්න වෙන්නෙත් මරණ සහතික ගන්න බලන්....නොදන්න තැනක් ඇත්නම් ඉතිහාසය ගවෙශනය කරන්න.....

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 ปีที่แล้ว

      @@samanthasenavirathna5105 කන බොන එකද ජිවිතය රට වෙනුවෙන් යමක් කල යුතු නැද්ද....අපි පත් කරන උන්මයි රට කන්නෙ එකට උන් 225 නෙමෙ අපිත් වගකියන්න ඔනෙ තාමත් දෙශපාලන උන් පස්සෙ වහල්ලු යනවා ..එවා නැති කරනකම් සුම්මා තමා

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +14

    හිටපු ගුවන් සෙබලෙක් හැටියට ආඩම්බරයි ඔබ තුමා ගැන ජයවේවා ඔබ‍ට.. 👍

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 ปีที่แล้ว +66

    කුරිරු උවත්,ඒ පැවති යුධ කාලසීමාවෙ කළ වීරක්‍රියා ඔවුන් යළි ඔබ සමඟ බෙදාහදා ගන්නෙ හරිම උද්යෝගයකින්..
    සංජීව මහත්මා...ඔබ යන ගමන සුභයි!

  • @chandanasilva4857
    @chandanasilva4857 2 ปีที่แล้ว +44

    ඔබ කරන්නෙ මිල කල නොහැකි ජාතික මෙහෙවරක්. Obeඔබේ ඉදිරිපත් කිරීම ලස්සනයි. ඔබ‍ට ජයවේවා ! අපි සදා ණයගැතියි රණවිරුවන්ට. ඔවුන්ගේ විශ්‍රාමික දිවිය සාර්ථක වේවා.

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +37

    As I am an ex Air Force personal, proud to hear those heroic stories. Thanks for your utmost dedication. 🇱🇰🇺🇸

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว +38

    සැබෑ වීරයන්....අපි ණයගැතියි ඔබතුමාට ...තෙරැවන් සරණයි ....ස්තුතියි වනැස අයියා මේ වීඩියෝ සීරිස් එක මාරම ආසයි ....වගේම ඔබතුමා ලස්සනට කරනව....ජයවේවා ...🧡🧡🧡👍

  • @darshanapradeep7344
    @darshanapradeep7344 4 หลายเดือนก่อน +2

    මමත් 1986 april වල air force එකට බැඳුනෙ airman කෙනෙක් විදිහට. 1986 ඉඳලම මම මෙතුමාව දන්නව ( මෙතුමා flg off. කාලේ ඉඳලම ) හොඳ නිලධාරියෙක්, දක්ශ ගුවන් නියමුවෙක් . 👮‍♀️❤️🙏💪 ගුවන් හමුදාවෙ හිටපු ගුවන් භටයින්ට දුක දීපු නැති, punishment දීපු නැති "මහත්මයෙක්"

  • @srilankanjanaka6197
    @srilankanjanaka6197 2 ปีที่แล้ว +6

    සුජීව අමරසිංහ මහතාගේ කතාව අසා එවන් ශ්‍රේෂ්ඨ නියමුවන් පුහුණු කළ උතුම් ගුරුවරුන් සෙවීමි. MI 17 පුහුණුව ලබා දී තිබුනේ හිටපු එයාර් කොමොඩෝරෝ රොයිස් ගුණරත්න මහතාවයි. එතුමාව ගල්ෆ් එයාවේස් සේවය කරන බැව් අන්තර්ජාලයෙන් සොයා ගතිමි. එසේම විද්‍යුත් තැපෑලෙන් ස්තුති කළෙමි. වනැස නාලිකාවට එතුමාගේ කතාව ඔන්ලයින් මගින් සම්බන්ධ කොට ගෙන ඒමට හැකි නම් ඉතා අගනේය. විරුවනි, ඔබට පින් අප දිවි රැක දුන්නාට.

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +17

    සතුරාගෙන් රට බේරා ගැනීම උදෙසා ගුවනින් කළ සේවයට අපි සදා ණයගැතියි විරුවනි.🙏🙏🙏 මියගිය සියලූම රණවිරුවන් අපි සදා ආදරයෙන් සිහිකරන්නෙමු ♥️🙏🙏🙏♥️ ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +11

    #ඇත්‍ත ඇතිසැටියෙන්ම ගෙන එමින්,, #රණවිරුවන්ට මාධ්‍යයකින් මෙතෙක් සාදාරණයක්, උපහාරයක් කල චැනලය.. 👍👍💪💪, ජය..

  • @difer5602
    @difer5602 4 หลายเดือนก่อน +1

    ඉස්සර අපි අහලා තිබුනා කොලම්බ ස්කෝලෙක පොඩි කොල්ලෙක් සුපිරි වෙඩ්ඩෙක් කියලා .එ මෙයා වෙන්න එති .❤

  • @ashankavinda7119
    @ashankavinda7119 2 ปีที่แล้ว +13

    Fighter pilot වැඩ්ඩෙක් . බුදු සරණයි. දිගටම කරගෙන යමු අයියේ.❣️💯

  • @sameerajayasingha4644
    @sameerajayasingha4644 2 ปีที่แล้ว +10

    මේ මිනිස්සු රට වෙනුවෙන් කරල තියෙන දේවල් වල හැටියට, අපිට අපි ගැනම ලැජ්ජ හිතෙනව.

  • @chinthilanugegodage7621
    @chinthilanugegodage7621 2 ปีที่แล้ว +6

    ඩිලාන් පෙරේරා ආවර්ජනයට තුති .. ඩී.එස්.සේනානායක විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය.

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +37

    කොච්චර දක්ෂ ත්‍රිවිධ හමුදාවක් ද අපිට ඉන්නේ හිතේනවා...🥺🙏❤
    කතාවෙන් තේරේනවා මෙතුමා යුද්දේ කාලේ කොහොම වැඩ කරන්න ඇති ද කියලා...❤
    ස්තුතියි හැමදාම වගේ වනැස.

  • @chinthakapathiraja8405
    @chinthakapathiraja8405 2 ปีที่แล้ว +11

    ඔබ තුමා බොහොම නිහතමානී පුත්ගලයෙක් BIA වලදී නිතර ඔබ සමඟ කතා කර ඇත

  • @velusumanamudiyanse8731
    @velusumanamudiyanse8731 2 ปีที่แล้ว +17

    Sir I remember you when your rank is Flight Lieutenant in Sri lanka Air Force I was in Palali. i do remember how you have landed that Pukara flight with your injury it was rainy day. I am proud to say you are very kind and very talented officer no doubt. Good Luck and wish you all the best for you and your family Sir.

  • @curiousworld8615
    @curiousworld8615 2 ปีที่แล้ว +10

    මං පහුගිය වීඩීයෝස් වල කමෙන්ට් කරල ඉල්ලපු ප්‍රහාරක ගුවන් නියමුවකුගේ අද්දැකීම්..., ස්තූතියි වනැස.❤️

  • @irukadilmal7557
    @irukadilmal7557 2 ปีที่แล้ว +16

    වීඩියෝ දාන්නේ කොයි වෙලේද කියල බලන් ඉන්නේ..ආදරෙයි මෙවැනි මතක අලුත් කරනවට වසන්ත අයියේ..බුදු සරනයී ඔයාට ❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      හදවතේ ස්තූති❤❤❤

  • @menukathennakoon580
    @menukathennakoon580 ปีที่แล้ว +5

    සැබෑම වීරයෝ.ඒ නිහතමානී කම බලන්න.විනය .කිසිම ලොකු කමක් නෑ.බුද්දිමත් මිනිස්සුන්ගෙ ලොකුකම් නෑ❤❤❤❤❤❤❤❤❤❤❤
    උපන් බිමට නය නැති පුතුන් .

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 ปีที่แล้ว +13

    මහා විරුවෙක් 🙏 නිහතමානී පුංචි මිනිසෙක්..හදවතින්ම ආදරෙයි සර් 😍

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +10

    ගුවන් හමුදාවෙන් ඉටුකල මෙහෙය මනාවට පැහැදිලි කලා...ඔබකල මෙහෙයට ජනතා උපහාරය.....

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +5

    ෆොටෝ දාද්දි ෆුල් ස්ක්‍රීන් දාන්න.

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +31

    මෙතුමා සුපිරි චරිතයක්,💙🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      හදවතේ ස්තූතිය ❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +11

    යුද්ධයට සහභාගි වී රට වෙනුවෙන් ශ්‍රේෂ්ඨ මෙහෙවරක් ඉටුකළ බව ඔහුගේ සාකච්ඡාවක් තුලින් අපව දැනුවත් වුණා බොහොම ස්තූතියි .
    ඔහුට ජය පතමි .💐💐💕💕

  • @erandasampath6325
    @erandasampath6325 2 ปีที่แล้ว +7

    මමත් බැලුවා ඒ විඩියෝ එක. තාත්තයි පුතයි දෙන්නා ෆ්ලයිට් එකේ එනවා.අපි හැමෝටම ආඩම්බරයි ඔබ ගැන ....ඔබලා කරපු ඒ හැම ක්‍රියාන්විතයක්ම 🇱🇰 ලාංකික අපි හැමෝම වෙනුවෙන් මම ඔබට සහ අනෙකුත් සෙබල සියලු දෙනාට ගෞරවය පුද කරමු...

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +28

    අද ගුවන් හමුදා විරු සැමරුම වීරයෙක් ඔබ තුමා ❤️ 😍 නියමයි නිවේදික තුමා ජය වේවා ❤️😍

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      හදවතේ ස්තූතිය ❤❤❤

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +16

    බුදු සරණයි වැනස කරන මල්ලි් ⁣ට..නිදුක් වේවා නිරෝගි වේවා දි්ර්ඝායුෂ ලැබේවා !!!

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      හදවතේ ස්තූතිය ❤❤❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +33

    හැමදාම බලනවා 👍...කාලයේ වැලි තලාවෙන් වැසීයන කතා නැවත මතුකරන්වට බොහොම ස්තූතියි...

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 ปีที่แล้ว +17

    අහසෙ හිටපු දෙවිවරු. 💜 කල සේවයට ස්තුති . 💜

    • @ahokakumara88
      @ahokakumara88 2 ปีที่แล้ว

      දන්වට්ට මට තාම මතකි මගේ class mate

  • @ranjithhareendra9157
    @ranjithhareendra9157 2 ปีที่แล้ว +26

    මියගිය , අාබාදිතවු හා තුවාල ලැබු සියලුම රණවිරැවන්ට සදා අපි ණයගැතිවන්නෙමු......

    • @sksapuwinna3420
      @sksapuwinna3420 2 ปีที่แล้ว +1

      ආබාධිත රණවවිරුවන් හා මියගිය
      රණවිරුවන් වෙනුවෙන් සෑම වසරකම සංවිධානාත්මක පිං කමක් කරනවා නම් ලොකු පිනක්.විශේෂයෙන් රුවන්වැලි සෑය ළඟ. ආබාධිත අය සමඟ.

  • @aryagamage8729
    @aryagamage8729 2 ปีที่แล้ว +10

    ඔබ තුමා අපේ සුපිරි වීරයෙක්. දීර්ඝායුෂ ලැබේවා.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +53

    ගොඩක් ආසාවෙන් වීඩියෝ බලන චැනල් එක , ඒත් කතා බොහෝමයක් හරිම දුකයි ,,තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!,💪🦁🙏❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @udayakumara5818
      @udayakumara5818 2 ปีที่แล้ว

      ❤️

    • @pathtv3982
      @pathtv3982 หลายเดือนก่อน

      Hiiii

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ หลายเดือนก่อน +1

      @@pathtv3982 hi, කොහොමද ඉතින්

    • @pathtv3982
      @pathtv3982 หลายเดือนก่อน

      @@අම්මාසදකි-ච3ළ hondai oyata kohomada

  • @wimukthibandara6431
    @wimukthibandara6431 2 ปีที่แล้ว +2

    මෙතුමා කතාරන සමහර වචන යම් කෙනෙකුට නොතේරෙන්න පුලුවන් ඒත් ඒ හමුදාවකකතාකරන විලාසය ඒ කියන්නෙ සත්‍ය සිදුවීම් ඒව කනට වැටෙන විට හදවතට ඇතිවන්නෙ.....
    කෙටියෙන්ම කියනවනම් දන්නෝ දන්නව වින්කමාන්ඩ දන්වත්ත කියන්නෙ රෙටේ පිනට බිහිවුන සුපිරි වැඩ්ඩෙක් කියල

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb ปีที่แล้ว +4

    ඔබනමී ඇත්තටම සැබෑ වීරයෙක් තෙරුවන් සරණයි 💐💐💐💐💐

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +2

    අපේ දිගුදුර මෙහෙයුම් වලට එල් ටී ටී එක හොල්මන් උන හැටි.උන්ගෙන්ම අහගන්න විදියක් නැද්ද.ඒං එකෙක් ගෙන්නල

  • @sunilpremalal6890
    @sunilpremalal6890 2 ปีที่แล้ว +24

    Great Son of a Great Father.Commander Premalal Danwaththa was the Chief Architect of the S.L Navy Band & the some foreign Navies.It is a pleasure to hear that son also a Brave Fighter Pilot and done his very very distinguish service to the motherland. Hats off to the father and son.

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 4 หลายเดือนก่อน +1

    මෙතුමා වචනයෙන් කියනවාට වඩා සුපිරි වැඩ්ඩෙක් බුදු සරනයි

  • @CeylonLastMile
    @CeylonLastMile 2 ปีที่แล้ว +4

    ප්‍රහාරක යානා නියමුවෙක් කතා කරනවා කළින් අහලම නෑ. හැමෝගෙන හීනයක් වුණ රැකියාවක්.

  • @sathyasewwandi4382
    @sathyasewwandi4382 2 ปีที่แล้ว +6

    අපි දන්නව ඔබතුමා ගුවන් හමුදාවෙ හිටිය සුපිරි වැඩ්ඩෙක් ඔබතුමා තමයි වැටිල තිබුන ගුවන් හමුදාව ඔසවා තැබුවෙ ..

  • @sirinimalperera4089
    @sirinimalperera4089 2 ปีที่แล้ว +7

    Uditha Danwatta is a excellent fighter pilot and a great officer and a gentleman. What he said was the untold and unknown truth.
    I have given him many air targets in jaffna in the Tanankilappu area and he took all the targets accurately. I think uditha can recall his memory.
    Jaffna fort rescue mission code name EAGLE was commanded by squadron leader Lasantha waidyaratna. Lasantha was the HELICOPTER pilot and another excellent fighter pilot.
    My good wishes to uditha. All what he said was true and I bear testimony.
    I wrote an professional article in the daily mirror titled " war is too important to be left to generals".
    My view is that war is not a individual effort but combined. War credit should go firstly to soldiers who are dead. Secondly to those soldiers who are wounded and thirdly to those who fought and still among living. Politicians come last.
    I'm General Dr Boniface Perera PhD
    International researcher and international writer
    Former security forces commander wanni and eastern province.

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +5

    30 වසරක යුද්ධය නිම කිරීමට කෆිර් ප්‍රහාරක ජෙට් බලඝනය කල සේවය අපිරීමිතයි,ඒ වගේම මෙතුමාගේ නිහතමානීත්වය,සංවේදී බව මනාව දැක ගන්න ලැබුනා,ඔබ කල මෙහෙයට අප සදා ණයගැති....බුදු සරණයි !

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 2 ปีที่แล้ว +7

    සුපිරි..මෙවන් කතා ඇහුවෙ නැත්නම් අපි දන්නෙ හමුදාව කල කැපකිරීම විතරයි.ගුවන් හමුදා විරුවන්ට හා පුදකල ආබාධීතවූ ජීවිතවලටත්...රටේ යුද්ධය අවසන්කිරීමට ගුවන් හමුදාවෙන් ලබාගත් විශාල ඉලක්ක ප්‍රමාණයටත්,දායකත්වයටත් අපේ ආචාරය.ඔබලාගේ කැපකිරීම් නිසා අද උතුරු නැගෙනහිර දෙමළ ජනතාවවත් නිදහසේ ජීවත්වේ.වැනස නාලිකාවටත් ස්තුතිය....!

  • @manojchathurangha
    @manojchathurangha 2 ปีที่แล้ว +9

    වනැස වීඩියෝ එකක් දානකල් ඉවසන්න බැරි තරමට ඇබ්බැහි වෙලා 💛

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      හදවතේ ස්තූතිය ❤❤❤

  • @damiyacreations2558
    @damiyacreations2558 2 ปีที่แล้ว +7

    බලාපොරොත්තුම උන එකක්. ප්‍රහාරක යානා නියමුවෙක්...😍☝🙏🙏🙏

  • @tharindulakshitha1017
    @tharindulakshitha1017 2 ปีที่แล้ว +30

    දැන්නම් හැම Forces එක්කම ඒව දානව ඒක පට්ට ❤️❤️💖

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @Yourshorts681
    @Yourshorts681 2 ปีที่แล้ว +12

    ගාම්බීර චරිතයක්.බුදු සරණයි ❤🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +6

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා ඔයාට 💖❤️💓

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +7

    ඔබව දැකීම මට ඉතාම සතුටුයි. ගුවන් හමුදාවේ රන් අකුරින් ලියවුනු ඔබගේ නාමයට මම සැමදා ගරු කරනවා. බුදු සරණයි ඔබට.

  • @rscreationsl
    @rscreationsl 2 ปีที่แล้ว +4

    Sanjiwa සහෝදරයා. ගොඩක් සතුටුයි. අද air force eke ape sir කෙනෙක් එක්ක කතා කරපු එකට.
    ..
    රණවිරුවන් ට ජයවේවා...
    බුදු සරණයි 🙏🙏🙏🙏💕💕💕

  • @donwijesuriya5876
    @donwijesuriya5876 2 ปีที่แล้ว +7

    වැඩ්ඩේක්‌ තමයි ❤❤❤❤
    මොහු ගැන මම කලින් අහල තියනවා ❤❤❤❤

  • @tk-uk1pv
    @tk-uk1pv 2 ปีที่แล้ว +2

    Mig 27 අම්මෝ

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +3

    සංජිව අයියේ පැයක video ekak dannakooooo aneeeeeeeeeeee plzzzzzzz

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +6

    ලංකාවට අබිමනයක් ගෙනා විරුවෙක් great 🙏♥️ විරුවන් අතර විරුවන් ගෙනෙන wanasa tv ලස්සනයි වැඩසටහන ආරම්භ කරන හැටි ලස්සන music 👌..

    • @chandanasenanayaka1057
      @chandanasenanayaka1057 2 ปีที่แล้ว

      නිලධාරි තුමනි අතිවිශිෂ්ඨයි ඔබගේ සේවය.

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +1

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +8

    අද වගකිවයුතු හැම අංශයකින්ම කරන්නේ වංචාවක් අපේ වීරෝධාර රණවිරුවන් ද ඵසේ වැඩ කලා නමි අද අපි වලලපු තැන් වල ඇත්තේ මහා රෑක්ෂ ගස් . මෙවැනි විරු වන් ම පමණි රටට ආදරයෙන් කවදත් වැඩ කලේ සහ කරන් නෙත්.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @upulweerasuriya1381
    @upulweerasuriya1381 4 หลายเดือนก่อน +2

    ඔබතුමා ගෙ අන්තිමට කියන වචන ටික ඇත්තටම කියලා වැඩක් නැ excellent 🌷🙏🙏❤️❤️🌷🌷🌷

  • @handisilva4970
    @handisilva4970 2 ปีที่แล้ว +5

    ඔබතුමාටත් අපගේ රණවිරු සියළුමා දෙනාටත් තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා

  • @gagana5929
    @gagana5929 2 ปีที่แล้ว +18

    සන්ජීව මහත්තයා රටවෙනුවෙන් මේ කරන දේට තෙරුවන් සරනයි ❤️❤️❤️🙏