93 වසරේ මිය ගිය කී පුනරින් තනිවූ විරුවා වසර 29කට පසු කියන බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 634

  • @Ruwandarmasena4392
    @Ruwandarmasena4392 2 ปีที่แล้ว +35

    ආඩම්බරයි ඇගට දැනෙන හැගීම වචන වලට කියන්න බැ දෙවිවරු 😘ආදරෙයි හැමදාම 💜

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +21

    සුපිරිම සොල්දාදුවෙක් ජාතික වීරයෙක් බුදුසරණයි ඔබතුමාට අප වෙනුවෙන් හලු ලේබිදුවක් ගානේ අප ඔබ‍ට සදා ණයගැති දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +46

    රුවෙන් මනින්න බෑ.ඇඟෙන් වැඩ ගැන හිතන්න බැ.සුපිරි මොරාල් සුපිරි චරිතයක්🔥💖.ස්කිප් කලේම නෑ.සංජීව සුපිරි.කතාවට ඉඩ දීල අපි වගේ අහන් ඉන්නව.ඒකත් පට්ට🔥

  • @captainbluemccoy223
    @captainbluemccoy223 2 ปีที่แล้ว +53

    සන්ජිව අයියේ Captain කොඩ්ඩා එක්ක තව Video එකක් ඔනේ ගල්ටා වගේ සුපිරි චරිතයක් තමයි ඇ...
    කොඩ්ඩා අයියා කිව්ව Sniper ගැනත් විඩියෝ එකක් ඔනේ...
    ♥️♥️♥️

    • @krishansampath4128
      @krishansampath4128 2 ปีที่แล้ว +5

      ඒ ස්නයිපර් මාදුරුඔය ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදෙනවා

    • @අනංමනං-ව1ෆ
      @අනංමනං-ව1ෆ 2 ปีที่แล้ว

      Captain kodi ge badiya oni.....

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +19

    අහපු හොදම කතාව. මගෙ රට බේරගන්න. මෙහෙම කැපවීමක් කරපු ඔබ සියලු දෙනාටම ගොඩක් පින්...

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 ปีที่แล้ว +33

    තනිකරම යුද්ධයක් ⚔️⚔️ ඔබ සියලුදෙනාට කතරගමදෙවි පිහිටයි !!

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 2 ปีที่แล้ว +53

    බලපු හොඳම වීර කතාවක් ...
    නිවේදකයකු විදියට හොඳම කටයුත්ත ඔබ කරනවා..ස්තුතියි 🙏

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      චමුදිත මේ වැඩ සටහන කරන්න තිබුනෙ

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h หลายเดือนก่อน

      සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 🇱🇰 ❤️🙏 ❤️🙏 ❤️🙏 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h หลายเดือนก่อน

      අපේ හාමුදාවේ සියලුම රණවිරුවන්ට උපහාර වේවා නමස්කාර වේවා 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏 ශ්‍රී ලන්කාවේ හමුදාව පොලිසිය ගහාන්න මේ ලොකයේම නැ සියලුම දේනාට දිර්ඝ ආයුෂ ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමින් බුදු සරණයි ❤❤❤

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h หลายเดือนก่อน

      අපේ හාමුදාවේ සියලුම රණවිරුවන්ට උපහාර වේවා නමස්කාර වේවා 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏 ශ්‍රී ලන්කාවේ හමුදාව පොලිසිය ගහාන්න මේ ලොකයේම නැ සියලුම දේනාට දිර්ඝ ආයුෂ ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමින් බුදු සරණයි ❤❤

  • @SHEN_xFF
    @SHEN_xFF 2 ปีที่แล้ว +161

    මගෙ තාත්ත යුදහමුදාවෙ.. 🙂මාමත් යුදහමුදාවෙ.. යුද්දෙට ගිහින් වෙච්ච කිසිදෙයක් එක්කෙනෙක්වත් මේ වෙනකං අපිට කියල නැ ... තව ලොකු මාමාත් යුදහමුදාවෙ..මම මතකයි එකපාරක් ලොකුමාම ආගිය අතක් නැතිව ඉදල තීනව මාස 3 විතර ...හමුදාවෙන් කියල තීන්නෙ අතුරුදන් කියල... කොහොමහරි පස්සෙ එයා ආපහු එනව..කිලිනොච්චියෙ mishion එකකට ගිහින් ltte attak එහෙකට අහුවෙලා එයායි එයාගෙ යාලුවො කීපදෙනෙකුයි බේරිලා කැලේ ඇතුලෙ මාස 3 විතර හැංගි හැංගි ඉදල තිනව ltte ගෙන් බේරෙන්න.. ඒ අතරතුර මැලේරියාවත් හැදිල , කකුලට වෙඩිත් වැදිල...කොහොමහරි ජීවිතේ බේරන් ආපහු ඇවිත් තිනව එයා ☺️🥺... නැන්ද තමා ඔයටික කිව්වෙ. එයාත් එච්චරයි දන්නෙ... අපි කවෘත් මේ වෙනකං දන්නෑ එයාල මූනදීපු දේවල්ගැන...කොච්චර ඇහුවත් කියන්නැ.. 🥺🥲
    ලොකුමාම penshion ගිහින් ඉන්නෙ දැන්.. හැබැයි මගෙ තාත්තයි , මාමයි තාමත් සේවය කරනව...මගෙ ලොකු ආසවක් තීනව commando බලකායට යන්න 🙂☠️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +18

      කතාකරන්න 0777618418

  • @dulankagunawardana6987
    @dulankagunawardana6987 11 หลายเดือนก่อน +1

    ඔයාලාට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් ඔබල නිසා තමයි අපි අද පාරේ බැහැලා ගමනක් බිමනක් යන්නේ මට මේ චැනල් එක හමබ උනේ අද අහම්බෙන් අපේ රණවිරුවන් කොච්චර දුකක් විදලද අපිට ඉන්න නිදහස් රටක් බේරලා දීල තියෙන්නේ මේ කතා අහද්දින් ඇස්දෙකෙන් කදුලු කැට මටත් නොදැනුවත්වම කඩන් වැටුනා . යුද්ධයෙන් මිය ගිය සෑම රණවිරුවෙක්ට හදවතින් උත්තමාචාර කරනවා. ඔබ සියලු දෙනාටම බුදුසරණයි❤❤❤❤

  • @gkkandy2014
    @gkkandy2014 2 ปีที่แล้ว +16

    මගෙ ඇස්වලින් කදුලු වැටුනා ඔබතුමාගෙ තකාව අහලා. අපේ රට බේරගන්න දිවි පරදුවට තබා රට බේරාගත් සියලු රණවිරුවන්ට අපිසදා ණයගැතියි . ඔබ සැමට තුණුරුවන්ගෙ පිහිටයි .සියලු දෙවිපිහිටයි . දීර්ඝායුෂ ඔබසැමට ආදරෙයි ඔබ සැමටම ❤❤❤❤

  • @thiwankavimukthi287
    @thiwankavimukthi287 2 ปีที่แล้ว +72

    අපේ වීරයන්ගෙ මතකයන් අලුත්වෙන කතාවක් එනකම් මග බලන් ඉන්නෙ දැන්නම් අපි 💖

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +11

    හරිම සංවේදී කතාවක්.කැපකිරීම් ගොඩක් කරලා තමයි අපේ රට රැක ගත්තේ.තෙරුවන් සරණයි

  • @theartist1699
    @theartist1699 2 ปีที่แล้ว +125

    පඩියට නෙමෙයි නේවි එකට ගියේ රට වෙනුවෙන්. ඒක සුපිරි කතාව ❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +7

    ආදරෙයි රණවිරුවාණනි ..! ❤❤❤❤❤❤❤❤❤💪💪💪👍👍👍👍 සංජීව අයියා තවතවත් මේවගේ වීරයෝ වැනසට අරගෙන එන්න . සංජීව අයියාටත් ශක්තිය ලැබේවා .📺💪👍❤ තෙරුවන් සරණයි ..! ☸️

  • @southernleader6605
    @southernleader6605 2 ปีที่แล้ว +11

    කතාව පට්ට Clear මාරෙටම කියනව....මේ ඉන්නෙ නිකම කතා නායකයෙක් වගේම වැඩ්ඩෙක්

  • @chathuninavoda5389
    @chathuninavoda5389 2 ปีที่แล้ว +13

    බුදුසරණයි ඔබ සියලු දෙනාට. ඔබයි මිහිපිට දෙවිවරුද්

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි මේ වැඩසටහනට

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +8

    ජාතික වීරයෙක් බුදුසරණයි ඔබතුමාට අප වෙනුවෙන් හලු ලේබිදුවක් ගානේ අප ඔබ‍ට සදා ණයගැති දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @arunaaruna6555
    @arunaaruna6555 2 ปีที่แล้ว +3

    සාදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 අයියෙ ඔයාට ගොඩක් පිං අපිට මෙව පෙනනවට.හැමදාමත් රණවිරුවන්ගේ කතා ඕන

  • @mihijayaasiri4259
    @mihijayaasiri4259 2 ปีที่แล้ว +6

    සුපිරි රණවිරුවෙක්... බුදු සරණයි .. දිර්ගායු වේවා

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 2 ปีที่แล้ว +4

    මරු අයියේ දැන් බලලා ඉවර වුනා විතරයි.ඔයා මේ කරන සත් ක්‍රියාව ලොකු දෙයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 ปีที่แล้ว +304

    කොඩීගෙ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️

    • @kavinduyoshitha5977
      @kavinduyoshitha5977 2 ปีที่แล้ว +18

      Hammo ow bn godak sareyak baluwa

    • @slsnakes.9236
      @slsnakes.9236 2 ปีที่แล้ว +15

      අඩෝ සිරාවටම 🖤🖤🖤😍

    • @wsanjeewa
      @wsanjeewa 2 ปีที่แล้ว +10

      Sf kodda game kollek thama ithin adambarai

    • @Nipuntharuka1234
      @Nipuntharuka1234 2 ปีที่แล้ว +21

      ඔව් බන් තව කොටසක් ඕනේ sf කොඩී එක්ක

    • @dh8475
      @dh8475 2 ปีที่แล้ว +8

      සිරාවටම

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +14

    වීරෝධාර උතුම් මිනිසුන්🙏, ඔබලාගේ කැපකිරීම් මතින්,වටිනා ජිවිත පූජා කරමින් බේරාගන්න පුළුවන් වුණ අපේ මව්බිමට අද අත්වෙලා තියෙන අපරාධයට ශාප වෙනවා මේ අධම මිනීමැරු පාලකයින්ට ස්වභාව ධර්මයෙන් හෝ සියලුම අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලැබේවා🙏

  • @indikaroopasingha2838
    @indikaroopasingha2838 2 ปีที่แล้ว +7

    සර් ඔබ තුමාට මගේ හද පිරි ගෞරව ආචාරය පුදකරමි.අද ඒ අතිමහත් කැපකිරීම් කර බේරාදුන් රට ,සක්කිලි අවජාතක අසික්කිත තිරිසන් දේශපාලුවන් විනාශම කර අවසන්.

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +22

    මේ රනවිරුවන්ගේ ආරක්ෂාව ගැනත් ටිකක් බලන්න .මොකද තවත් ඉන්නවා ඇති lttයට කැමති අය.පරිස්සමෙන් හොදේ.සංජීව අයියේ ඔයා මේ කරන වැඩසටහන නම් මාරයි.තවදුරටත් මේ වගේ වැඩ සටහන් කරන්න .බුදු සරණයි .මේ කතාව කියන රනවිරුවාට බුදු සරණයි .

  • @AP-qk6lw
    @AP-qk6lw 2 ปีที่แล้ว +8

    ගොඩාක් හොද වැඩසටහනක් .රට වෙනුවෙන් කැප කිරීමි කරපු සියලුම රනවිරැවන්ට ජාතියේ උත්තමාචාරය

  • @PattaTV1
    @PattaTV1 2 ปีที่แล้ว +18

    සිරාවට මාර විදිහට මෙ වැඩසටහනට මං ඇබ්බැහි වෙලා.. ජය වේවා

  • @sameeraindika3499
    @sameeraindika3499 2 ปีที่แล้ว +24

    මුහුදෙ බැහැලා රෑ යනකොට කොයි තරම් නම් මරන බය දැනෙන්න ඇතිද.අතුරුදන් උන අපේ විරුවන්ට මොනවා උනාද.පව් අපේ කොල්ලෝ බුදු සරනයි

  • @BuddhikaPrasa
    @BuddhikaPrasa 2 ปีที่แล้ว +55

    අපෙ මාමත් පුනරීන් සටනෙ හිටියා..එයා ඩ්‍රයිවර් හිටියෙ..එයා ගියපු ටැක්ටරෙටත් ගැහුව..එයත් මැරිලා කියලා හිතුවෙ..නැන්දලා හැම තැනම හෙව්වා💔..කොමහරි දවස් ගානකට පස්සෙ ආවෙ..තල් ගහක් උඩ නැගන් ඉදලා තියෙන්නෙ💔

    • @sithijadarshan
      @sithijadarshan 2 ปีที่แล้ว +3

      දැරණියගල රොසයිරොගේ වීඩියෝ එකක් ගේමු

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@sithijadarshan Rosario shot ekk wadila Nathi una kiyalane kiwwe

    • @sithijadarshan
      @sithijadarshan 2 ปีที่แล้ว

      @@Bruh-ys3sx ow eka passe dakke

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +49

    රට රැකී රන් වැට ❤️ යුද ගුවන් නාවික... අපමණ කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️ ඔබට දීර්ගායු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැසTV බෙහෙවින් 🙏❤️

  • @ajithekanayake1290
    @ajithekanayake1290 2 ปีที่แล้ว +4

    සංජීව ...මල්ලි ...ඔයාට ගොඩක් ස්තුතිය ...මෙවෙනි ..වීරයෝ ...හඳුන්වා දෙන්න ..ඔයාට ..

  • @adheeshasasith8775
    @adheeshasasith8775 2 ปีที่แล้ว +87

    ❤🌹.. පස් පිඩක් ගිලිහී නොයන්නට තිබූ රන් වැටේ ඇමින තිබූ රන් පුරුකක තවත් කතාවක්.. ❤🌹

    • @madukathushan5411
      @madukathushan5411 2 ปีที่แล้ว

      මට විතරද එහෙම හිතෙන්නේ 🙄

  • @awrajanayaka2433
    @awrajanayaka2433 2 ปีที่แล้ว +29

    හමුදාවේ සොල්දාදුවන් මැරෙන බව දැන දැන කී දෙනෙක්නම් මිය යන්න ඇද්ද. පව් මේ මිනිස්සු❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +4

      Casualty wela poonaryn base eke Thani una ayata monawa wenna athida? 😔

    • @Davidlog805
      @Davidlog805 2 ปีที่แล้ว

      @@Bruh-ys3sx
      Link ekak thiyanawa gihin balanna camp ekata mkd une kiyala

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි Wanesa TV.🔥💙😊🇱🇰💪🙏

  • @vihagadias1988
    @vihagadias1988 2 ปีที่แล้ว +6

    බලපු හොදම episode එකක් ♥️

  • @Dilshanlahiru-j6n
    @Dilshanlahiru-j6n 2 ปีที่แล้ว +3

    අම්මොහ් මන් ජීවිතේකටවත් මේ වගෙ යූ ටියුබ් වීඩිඕ එකක් බලල කමෙන්ට් කරන්නෙ නෑ එත් අද තමා මගෙ පලවෙනි කමෙන්ට් එක මමත් නාවික හමුදාවෙ එත් අපිට ඔහොම අත්දැකීම් නැහැ එත් පට්ටම ආඩම්බරයි 😘🌍💞

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว +8

    රටක් වෙනුවෙන් මුළු ජීවත kapa කරපු රත්තරං රණවිරුවන්ට mage උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +9

    මෙච්චර කැපකිරීම් කරලා බේරගත්තු රට කාලකන්නි දේශපාලඥයෝ විනාශ කරනවා මේ විරුවන්ට අපි සදා ණය ගැතියි තෙරුවන් සරණයි

  • @tkransitkransi1271
    @tkransitkransi1271 2 ปีที่แล้ว +1

    Ane me kathawath goose bumps enawa.....oba thumala ape weerayooooo..oba thumalage demawpiyanta godaak pin.adarei..theruwan saranai...

  • @bebikade4108
    @bebikade4108 2 ปีที่แล้ว +6

    සැහෙන දවසකින් වෙනස් කතාවක් ..නාවික හමුදාවට තැනක් දුන්නට ස්තුතියි ..

    • @chandra5654
      @chandra5654 2 ปีที่แล้ว +1

      පව්විදල තියෙනදුක සදානයගැතියි.අපිරනවිරුවනේ

  • @travisfox9939
    @travisfox9939 2 ปีที่แล้ว +1

    Sir I salute you. Thank you for your wonderful service. God bless you.

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 💎❤️👍

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +4

    බුදු සරණයි සර් ජේසු පිහිටයි ❤️ යකෙක් ඔබ තුමා ස්තූතී රට බේරා ගත්තාට 🇱🇰 ලේ ඇට මස් ප්‍රාණ පරිත්‍යාග බේර ගත් මේ රට පින් ස්තූතී සර් වහන නෑ කියන්න ඒ කැප කිරීම් සිතා ගත නොහැක ඒ තරමට බිහිසුනුය

  • @bigbite1468
    @bigbite1468 2 ปีที่แล้ว +4

    Thank u and respect legends❤️

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +6

    විරැවනි ඔබගේ ෛධර්්‍යය මගේ රට වෙනුවෙන් කල කැපවිම සදා අමරනියයි,පුනිරින් හිදි දිවිපිදු අතුරැදහන් වු සියලු නිලයන් අමරනියයි
    විරයන් නොකියන කතා ඔවුන්ගේ ජිවිත සැදැ සමය තුල අපවෙත ගෙන ආ වෙනස සංජිව ඇතුලු කන්ඩයමට ස්තුති

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +10

    නියම වික්‍රමාන්විත කතාවක්. 👍 අභිතව රට, ජාතිය, නාවික හමුදාව වෙනුවෙන් කරාවු අමිල මෙහෙයට ඔබතුමාට සිවිල් අපගෙ ගෞරවනීය උත්තමාචාරය

  • @xioflix6718
    @xioflix6718 2 ปีที่แล้ว +1

    සන්ජීව සරුත් මෙච්චර කාලෙකට අහඔඋ ලස්සනම සුපිරිම කතාව.ඔයල බලන්න අනිත් කත අහද්දී සන්ජීව සර් ඔහෙ ඉන්න්ව මෙ කතව අහද්දිනෙය මාර විදිහකට බලන්න.හරියට නිකන කතන්දරයක් අහනව වගෙ..පිස්සුවෙන් ඉදුයෙ.❣️❣️❣️මාමත් ඇහුව හොදම කතාව මේක..

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 ปีที่แล้ว +13

    රට බෙරා ගන්න ජිවිතය පරිත්‍යාගයෙන් කැපවු සියලු රණවිරුවන්ට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා මියගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබෙවා

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +4

    එඅ දිගටම අහපු වික්‍රමාන්විතය.... රණ විරුවාණෙනි...ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා....

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 ปีที่แล้ว +4

    අපේ සතුට වෙනුවෙන් ජීවිත පූජ කරපු ඒ වගේම ජීවිතේ හොදම හරිය කැප කරපු සෑම රණවිරුවෙකුටම අපි ණයයි. ඒ ණය පියවන්න තියන එකම ක්‍රමය මාගේ ආගමට අනුව නම් පිංදීම පමණයි. කන්න ගන්න බත් වේලක් ගානේ දෙමාපියන්ටත් කලින් මා රණවිරුවන්ට පිං දීමට පුරුදු වෙලා ඉන්නවා. බුදුසරණයි !

  • @indikaprasannath2500
    @indikaprasannath2500 2 ปีที่แล้ว +5

    I respect you officer.you well explained your experience with us.

  • @40s19
    @40s19 2 ปีที่แล้ว +25

    මේ තරම් කැපවීම් කරලා රැක්ක රට, පාර්ලිමේන්තු ගිය හොර පක්කු වික්කා.ඒකයි දුක.

  • @arunaaruna6555
    @arunaaruna6555 2 ปีที่แล้ว +1

    අයියෙ yutiub චැනල් එක විතරයි අපි බලන්නෙ රණවිරුවන්ගේ කතා පෙන්නන්න නිසා..වටිනා චැනල් එකක් 👍

  • @short-xl6ng
    @short-xl6ng 2 ปีที่แล้ว +46

    අපේ ලොකු අප්පච්චි “මිරිහැල්ල” ,අද තමයි නැති වුණ විදිහ හරියට දැනගත්තේ 😢😢😢😢

    • @subamanikea6650
      @subamanikea6650 2 ปีที่แล้ว +6

      අනෙ.පවූ.නෙද.එ.කාලෙකට.කවදාවත්.අය.එන්ඩ.එපා.දයියනෙ

    • @jayalathjayalathjhcm798
      @jayalathjayalathjhcm798 ปีที่แล้ว +1

      😓

    • @manjujanaka8920
      @manjujanaka8920 ปีที่แล้ว +2

      විරසෙබලු තවදාවත් මැරෙන්නැ දරැවෝ....🙏🙏🙏

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h หลายเดือนก่อน

    මේ චැනල් එකට සම්මාන ලැබේවා ජෙසු පිහිටයි ,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🇯🇴🇯🇴🇯🇴🇯🇴🇯🇴🇯🇴🙏

  • @විශාදිසේරසිංහ
    @විශාදිසේරසිංහ ปีที่แล้ว

    අපේ රණවිරුවන්ට උපහාරයක් වේවා ඔබලාට සදා ණය ගැතියි අපි හරිම සංවේදී කතාවක්

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +22

    රට දැය වෙනුවෙන් කල උදාරතර කැපකිරීම නිසා තමයි අද අප නිදහසේ හුස්ම ගන්නේ. ඔනුනට අප සදා ණය ගැතියි. ❤️❤️

  • @sanjayasenarathna2333
    @sanjayasenarathna2333 ปีที่แล้ว +1

    නියම වීරයො..නාවික හමුවේ සැබෑ වීරයෙක්. බුදු සරනයි

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +9

    සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ

  • @tharukemadhushankhe8249
    @tharukemadhushankhe8249 ปีที่แล้ว

    Well explained! One of the best stories ever

  • @tharuntheekshana1723
    @tharuntheekshana1723 2 ปีที่แล้ว +3

    මාත් ඉන්නේ නාගසිවන්තුරේ අනුකන්ඩයේ.තාමත් ගරා වැටිච්ච ගෙවල් එහෙම තියෙනවා ❤️👏👏

  • @sooryamadurange2884
    @sooryamadurange2884 2 ปีที่แล้ว +4

    මෙතෙක් අහපු හොදම කතාව මේක තමා ❤❤❤❤❤❤❤❤💪💪💪

  • @kumarikumari8237
    @kumarikumari8237 2 ปีที่แล้ว +1

    🌹🌹🌹♥♥♥. ආදරෙයි wiruwanii. බුදුසරණයි දීර්ගායු ලැබේවා 🌹🌹🌹

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා අයියෙ.................නාවික හමුදාවේ වැඩ්ඩෙක් එකෙන්ම

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +4

    රණ විරුවාණෙනි...ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා....

  • @tharindudananjaya7047
    @tharindudananjaya7047 ปีที่แล้ว +5

    මමත් කිර්තිමත් නාවික හමුදාවෙි නාවිකයෙක්💪💜️

  • @thisarumadushan5154
    @thisarumadushan5154 2 ปีที่แล้ว

    රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏
    තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 5 หลายเดือนก่อน

    සුපිරියක් අදත්

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 ปีที่แล้ว +3

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @kasunwickrama148
    @kasunwickrama148 2 ปีที่แล้ว +3

    Mage thaththa Navy eke thaththa nethi uneth 1993 punarin attack eken . S.W. Gunarathna (XP-6042). Thaththa nethi venakota mata vayasa auruddai. Mama ipadune 1992 . Mata thaththa gena kisima mathakayak ne . Ammagei thaththage wedding Photos valin vitharai thaththage rupe adatath mama dakinne. Mage thaththa athulu rata venuven divi pidu siyalu ranaviruvanta ha abaditha ranaviruvanta apa sada nayagethi . Uththamacharaya ❤️❤️❤️🙏🙏🙏

  • @bennyffsl2840
    @bennyffsl2840 2 ปีที่แล้ว +6

    ලේ වලට දැනෙන කතාවක් 💖😻

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @thusithakodagod9233
    @thusithakodagod9233 หลายเดือนก่อน +1

    තිස්තුන් කෝටියක් ඉන්න කතාව නම් කොහොම උනත් ත්‍රිවිධ හමුදාවේ නම් ඉදල තියෙනවා ❤❤❤❤

  • @dineshweer335
    @dineshweer335 2 ปีที่แล้ว +2

    i watched the story like a movie...respect sir. God bless every one

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +8

    මං දැනට හතර පස් වතාවක් කොඩ්ඩා සර් එක්ක පුදුමාතලන්...දැන් තමා මෙතුමාගේ පුනරින් සටනේ ඉන්නේ....මේ අභීත රණවිරුවන්ට අපි සදා ණයගැතියි ..
    .

    • @iranganisenevirathne4330
      @iranganisenevirathne4330 7 หลายเดือนก่อน

      ඔබටත් සියලු ම රනවිරුවන්ටත් අපි සදානය ගැති...තෙරුවන් සරණයි ජිවත් වන හැමොටම ...මියගිය හැමොටම උතුම් නිවන් සුවම අත්වේවා ....🙏🙏🙏🙏🙏

  • @nipuniudawattha276
    @nipuniudawattha276 2 ปีที่แล้ว +3

    විරුවනි ඔබ සැමට අප සදා ණයගැති ය... අපගේ හිස නමා ආචාර කරන්නෙමු 🙏🙏🙏

  • @priyamalmadusanka3442
    @priyamalmadusanka3442 2 ปีที่แล้ว +3

    Another great video

  • @WasanthGuna
    @WasanthGuna ปีที่แล้ว

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤

  • @lakmalkhan5005
    @lakmalkhan5005 9 หลายเดือนก่อน

    බුදු සරනයි ජය වෙවා ❤❤❤❤❤

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 2 ปีที่แล้ว +4

    සුපිරි විරයෙක් ❤️

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @niroshi5943
    @niroshi5943 2 ปีที่แล้ว

    sanjeewa malli kiyanna wachana ne oyata bohoma sthuthi saman deviyange pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathulanadunkumra6115
    @chathulanadunkumra6115 2 ปีที่แล้ว +10

    අපේ තාත්තගෙ බැජ් එකෙ 😻❤️

  • @Maxrox-dw5mp
    @Maxrox-dw5mp 11 หลายเดือนก่อน

    හොඳම එක ❤

  • @alonefighterhashan
    @alonefighterhashan หลายเดือนก่อน

    සුපිරි වීරයෙක්❤👌

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +8

    තවත් සුපිරි වීරයෙක්ගේ කතාවක්..❤️❤️❤️

  • @nilanthasujith9488
    @nilanthasujith9488 2 ปีที่แล้ว +11

    ඔය දවස අද වගේ මතකයි මට මම හිටියේ ඔයවෙනකොට කන්කසතුරේ නාවික අනුකණ්ඩයේ වේගප්‍රහාරක මුරයාත්‍රා කණ්ඩයේ අපට හොදට ඇහුනා පුනරීන් සටන්බිමේ හඩ..

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 9 หลายเดือนก่อน

    පුදුම හැගීමක්, පුදුම දුකක් විදල අපේ හුස්ම බේරල රට බේරල මේ තත්වෙට රට ජාතිය ගෙනාව තවත් වීරයෙක්. අපේ ආයුශත් අරගෙන නිදුක් නීරෝගීව වැජඹෙන්න ඕන. අපි වෙනුවෙන් දුක් විදපු, තුවාල උන, දැනට ඉන්න, මියගිය, හැම කෙනෙක්ටම උපහාරයක්ම වේවා❤❤

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 ปีที่แล้ว +3

    නියමයි වැනස ❤😍

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t หลายเดือนก่อน

    උත්තමාචාරය අපේ වීරැවන්ට ❤❤❤

  • @janakapushpakumara7827
    @janakapushpakumara7827 2 ปีที่แล้ว +1

    වැනැස මේ වැඩසටහන් මාලාව නන් සුපිරි මිලිටරි මෝටිවේශන් එකක් ඈ. හමුදාවට යන්ට හිතන් ඉන්න පාසල් යන වයසෙ ඉන්න අපි වගේ අයට මේක මාරම මෝටිවේශන් එකක්

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +1

    රටට ණය නැතී මගේ ලොකේ විරයෝ නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤️🙏🙏

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +5

    විරෝදාර රනවිරුවන්වන් මේ රට බේරගත්තේ අමන අධම කාලකණ්ණි පාලකයින්ට මේ විදියට විනාස කරන්නද දෙවියනේ😥 🙏

  • @nilangakanchana3856
    @nilangakanchana3856 12 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි.....

  • @ravindusangeeth278
    @ravindusangeeth278 2 ปีที่แล้ว +1

    මෙන්න නියම වැඩ්ඩො ❤️🥺 ආදරෙයි 😘

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 ปีที่แล้ว +5

    බුද්ධිමත් යුද උපක්‍රම . වීර චරිත තමයි 💜💜

  • @upalijayarathna2489
    @upalijayarathna2489 8 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා අපේ රණවිරවට❤❤❤❤❤

  • @singithkaweeshvara7088
    @singithkaweeshvara7088 2 ปีที่แล้ว

    ado sira patta bn සුපිරි කතාව ❤

  • @samanolawijayarathna6998
    @samanolawijayarathna6998 11 หลายเดือนก่อน

    සුපිරි චරිත♥

  • @kalumalli-mz7zi
    @kalumalli-mz7zi ปีที่แล้ว +1

    Sola kiyanne kawuda kiyala දැන ගන්න පුලුවන් .හැම දෙයක්ම දරාගෙන ඉන්නවා.බුදුසරණයි සහෝ..මෙතුමාගේ පෝන්නම්බර් එක දෙන්න