මේ ස්විට්සර්ලන්තෙ නෙවේ සිංහරාජෙ | මං දැක්ක ලස්සනම ගෙවත්ත | කුරුල්ලන්ට දෙන්න වෙනමම බත් උයනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 310

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว +73

    මේ ලෝකේ ඉන්න වාසනාවන්ත මනුස්සයෙක්... 🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +74

    ස්වභාව ධර්මයට ආදරය කරන සොදුරැ මිනිස්සුන් ස්වභාව ධර්මයේන්ම රැක දේත්වා !!! ආරක්ෂා වෙිවා !!! තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! අනුරාධ මහත්තයා .❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️🎉️

  • @damakikw3102
    @damakikw3102 ปีที่แล้ว +54

    සරල සුන්දර අසහනයෙන් තොර පින්වන්ත ජීවිතයක් ගත කරන සුන්දර මිනිසෙක්

  • @virajsilva7208
    @virajsilva7208 ปีที่แล้ว +39

    ඇස් වලට මාරම සනීපයක් දැනෙනව වීඩියෝවකින් වුනත්.බලන බලන හැමතැනම කොලපාට.තව තව නව ඉසව්කරා යමු...💚💚💚

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +54

    හරිම ලස්සනයි පලාත ලංකාව කොචිචර ලස්සනද ලංකාවෙි නැති දෙයක් නැ දේශපාලුවෝ තමයි රට හිගන රටක් කරේ ඉතා ඉක්මනින් ඔය දේශපාලුවෝ ලංකාවෙි න් තුරන් වෙිවා සියළුම දෙනාට ජෙසු පිහිටයි ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 ปีที่แล้ว +61

    කොච්චර ලස්සනද මේ රට.බොහොම පින් අනුරාධ මහත්තයා අපිට මේ සුන්දර දසුන් ගෙනඑනවාට.

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 ปีที่แล้ว +96

    වාසනාවන්ත ජීවිත .පරිසරයට ආදරය කරන අයට යි එවැනි අවස්තාව න් ලැබෙන්නෙ .

    • @mathsya.abijananaya
      @mathsya.abijananaya ปีที่แล้ว +3

      මම අනිවාර්යෙන් බලනවා

  • @nilanthidammika6625
    @nilanthidammika6625 ปีที่แล้ว +61

    පරිසරය රකිමින් විදින වාසනාවන්ත මිනිසෙක්.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +29

    විෂිස්ඨයි අනුරාධ මහත්මයා...ඒ මහින්ද මහත්මයාටත් හදබැඳි ස්තූතිය මේ කරන්නාවූ සුන්දර කාර්‍ය්‍ වෙනුවෙන්...ලස්සන ලංකා අපේ සිරි ලංකා...🌄🌼🐓

  • @srigunasekara5609
    @srigunasekara5609 11 หลายเดือนก่อน +7

    මෙවැනි හිත නිවන පරිසරයක් දැක ගන්නට ලැබීමත් වාසනාවක්.
    ඒ වෙනුවෙන් ඔබ හැමදෙනාටම ස්තූතියි .
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +33

    දිව්‍ය ලෝකයක්..❤❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +18

    ඇත්තටම හිත නිවෙන ස්ථානයක්,ඒ වගේම පරිසර හිතකාමි ,සෞන්දර්යාත්මක,ත්‍යාගශීලි අව්‍යාජ නිහතමානි හිතහොද මිනිස්සු,හරිම සතුටුයි,අනුරුද්ධ මහතාණනි ඔබටත් මේ හා සහම්බන්ධ උනු සියලු දෙනාටත් බෙහෙවින් ස්තුතියි බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏👍👍👍👌👌👌🤗🤗🤗🤗❤️❤️❤️❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි. අහිංසක නිර්වාජ වටීනාම මිනිස් සම්පත්. අම්මා එක්කත් කයිවාරුවක් ඕන.

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 ปีที่แล้ว +25

    ගියොත් බලන්න මං දැකපු ලස්සනම ගෙවත්ත තියෙන්නෙ දෙනියායේ, බෙවර්ලි ගමේ, දියඇල්ල උඩින්.... පුදුමාකාර ගෙවත්තක්. පුලුවන් නම් බෙවර්ලි ගමටත් යන්න. 💚

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k ปีที่แล้ว +15

    ඉතාම ලස්සනයි පිරිසුදු යි පිහිටි පොලොව ආරාක්සා වෙවා බුදු සරනයි

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว +16

    පින්වත් එතුමා ගැන කියන්න වචන නැහැ රටට උතුම් ඔබගේ සිතුම් පැතුම් ,හරිම සුන්දර අදහස් තෙරුවන් සරණයි යහපත් උතුම් මහාතානනි අනෙ ,ඔබතුමා වැනි,සත්පුරුශ අය අඩුයි යහපතක්ම වේවා සෙතක්ම පුදුම ලස්සනයි අදහස් මව් දෙමව්පියන්ට ඔබතුමා ඇතුළු පවුලේ සැමටත් මේ වැඩ සටහන කල,එතුමාටත් උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤👍🌻

  • @menakafernando4060
    @menakafernando4060 8 หลายเดือนก่อน +2

    ලස්සන වටපිටාව ...සුන්දරයි ...
    අවුල කූඩැල්ලන් තමයි ..

  • @MadhukaPerera
    @MadhukaPerera 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි, වැඩසටහන බැලුවත් හිතට සනීපයි. තවත් මේ වගේ දේවල් රටට ලෝකෙට පෙන්නන්න ශක්තිය ලැබේවා.

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +12

    අම්මෝ ලස්සනයි ඔබට පමනක් නොවෙයි අපිටත් පිස්සු හැදෙනවා මේව දැකලා

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว +7

    හරිම ලස්සන පරිසරයක්. මෙ රටෙ සුන්දරකම රැකගන්න ඔන. අනාගත පරපුරට. . මෙම පරිසරයෙ ලස්සන හැමදාම රැකගන්න.
    දෙපලටම බොහොම ස්තුතියි. තෙරැවන් සරණයි🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +20

    ස්වභාව ධර්මයටම ගැලපෙන ස්වභාව ධර්මයේන් ලැබුනු ජිවිතවල ලස්සන .❤❤👍👍🌹🌹🌹🙏🙏🙏🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +6

    මෙච්චර ලස්සන අපේ රට මේ දේශපාලන හොරැ හින්දා නැති වෙලා .අනුරාධ මහත්තයා ට ගොඩක් ස්තුතියි මෙහෙම බලන්න ඉඩ සලසනවාට..තෙරැවන් සරණයි ..🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 11 หลายเดือนก่อน +6

    බොහොම විරල මනුස්සයෙක් දැකීමත් සතුටක් මෙතුමා වැන්නන්

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +5

    ආසයි ඔහොම තැනක ජීවත් වෙන්ට ,ගොඩාක් පින් කරලා ඔබ තුමද්, ස්තූතිය අනුරාධ ,

  • @nuwankumara8294
    @nuwankumara8294 11 หลายเดือนก่อน +3

    ස්වභාව ධර්මයට ආදරය කරන සුන්දර මිනිසුන් වාසය කරන තැනක් බොහොම ලස්සනයි වැඩසටහන

  • @sriyanaruna3116
    @sriyanaruna3116 ปีที่แล้ว +5

    වාසනාවන්ත පිංවන්ත ජිවිත . විඩියෝ එක බලද්දිත් හිතට පුඋුුම සැනසිල්ලක් එන්නෙ

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 3 หลายเดือนก่อน +2

    harima lassana parisarayak oba tuma ratata loku adarsayak oyala siyalu danata budu sarani ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 11 หลายเดือนก่อน +3

    පරිසර හිතකාමී මිනිස්සු..adaraneeya සොබාදහම එක්ක jeewath වන ඔබලා හරිම වාසනාවන්තයි...මේ මුළු මහත් vishwatatama..ඔබ තුමන්ලා ashirwadayakma වේවා..හරිම සුන්දරයි..❤

  • @Rps-d6o
    @Rps-d6o ปีที่แล้ว +15

    හරිම ලස්සනයි අනෙ...අපේ රටේ සුන්දරත්වය කොච්චරක්ද ...😘😘😘💕💕💕💥💥💥💥

  • @mgshanthi4147
    @mgshanthi4147 11 หลายเดือนก่อน +7

    අනේ හරිම ලස්සනයි .සමරදිවාකර මහත්මයා කියපු බෙවර්ලි ගමත් පෙන්නන්නකො.යන්නබැරි අයට දැකල හරි සතුටු වෙන්න .

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +10

    අවංකවම වටිනාම වැඩසටහනක්. පරිසරයට සතා සිවුපාවට ආදරය නැති ගොබ්බයොත් මේව බලල ඉගෙන ගනිල්ල සතුන්ට සහ පරිසරයට ආදරය කරන්නෙ කොහොමද කියල.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +4

    ඔබ දෙපල මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 🙏💝🙏💝🙏💝

  • @dhanujthevisas7794
    @dhanujthevisas7794 ปีที่แล้ว +7

    පින්වන්ත මිනිසුන් සොබාදහමට අනුගත වූ.

  • @srilanka3818
    @srilanka3818 ปีที่แล้ว +4

    මමත් ⁣ මෙි විඩියෝ හැමදාම බලනවා ලස්සන සොඳුරු මිනිසුන් හමු වන තැන ලස්සන පරිසර පද්ධතිය ❤ ආදරෙයි හැමදා මත්❤❤❤

  • @AsikaSuraweera
    @AsikaSuraweera ปีที่แล้ว +8

    ජිවිතය විදින, වාසනාවන්ත මිනිස්සු

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +11

    පිස්සු හැදෙනවා මේව දැකල මාරම ලස්සනයි ❤❤❤❤පවුලේ

  • @pubudunilanka
    @pubudunilanka ปีที่แล้ว +17

    Wowww මගේ රට මොනතරම් ලස්සනද..❤️❤️❤️❤️❤️❤️❤️
    ගොඩක් ස්තූතියි brother අපිට මේ සුන්දරත්වය පෙන්නුවට...🙏

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +4

    හරි ලස්සනයි පරිසරයක්‌ මානසික නිදහසට කියපු තැනක් මන් ආසම කරන පරිසරය යක්‌ ස්තුතියි වීඩියෝ එකකින් හරි බලන්න සැලැස්සුවට ❤️❤️❤️❤️👌👌👌👌

  • @Freefire-d4q5r
    @Freefire-d4q5r 11 หลายเดือนก่อน +2

    Niruvathama viral vena lokeka me sundara deval hadavath sundara minisunta pamanai denenne.❤❤❤❤❤❤❤

  • @chnuranasinghe5854
    @chnuranasinghe5854 11 หลายเดือนก่อน +2

    මුලා වැල්ල කියන්නේ ලස්සන තැනක් වටේම පෙන්වා... හරිම ලස්සනයි

  • @Sewwandijayathilaka88
    @Sewwandijayathilaka88 ปีที่แล้ว +9

    මාත් වැද්දාගල.දැන් නුවර.ඇත්තටම මෙච්චර ලස්සන ගම දාලා ආවට දුකයි.ඒ පිරිසිදු වතුර ලංකාවේ කොහේවත්ම නෑ.

  • @virajsilva7208
    @virajsilva7208 ปีที่แล้ว +7

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    විනාඩි විසි ගනනක මාරම රසයක් වින්ද සොබා සෞන්දර්ය ගැන අනුරාධ, ඒකට බොහොම ස්තූතියි 🙏👍❤
    අර කිව්ව නෙලුම් මල් පෙන්නල, කෑම ලෑල්ලට එන කුරැල්ලන් තව සූම් කරල පෙන්නුවම් හොදයි. අඩු පාඩු හදාගෙන ඔහොම ඉස්සරහටම යමු.😊😊😊
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe ปีที่แล้ว +11

    ජල විදුලිය නිපදවාගන්න පුළුවන් මේ ජල පහරින් නිවස කීපයට අනිවාර්යයෙන්ම ..sjb ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි .ඒ ලස්සන හදවත සංවෙිදි කරනවා.ඇත්තටම අපේ රට මොනතරමි ලස්සනද.😢😢😃😃❤❤😘😘🤗🤗🌹🌹👍👍🎉️🎉️🎉️

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g ปีที่แล้ว +8

    ඔබ වැනි අය නිසා රටට මොනතරම් යහපතක් වෙනවද තෙරුවන් සරණයිසියලු දෙවි පිහිටයි

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 11 หลายเดือนก่อน +5

    දුරට සුවයි ලගට වෙහෙසයි

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන හිත නිවන තෙනක් බාවනාවක් ❤❤🎉🎉💐💐

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 ปีที่แล้ว +8

    A lovely surrounding. It's a heaven of nature lovers. Thank you for sharing.

  • @MadushiOfficial30
    @MadushiOfficial30 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. බලන්න ලැබීමත් වාසනාවක්,ඔබතුමාට ගොඩාක් පිං...🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @pasindulakshan8687
    @pasindulakshan8687 11 หลายเดือนก่อน +3

    පිටරට ජිවත් වන අපිට ඔවා දකිද්දි ද්ව්යලොකෙ වගෙ හරිම ලස්සන පරිසරයක්

  • @Wind_Vlog
    @Wind_Vlog ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ❤
    ඔයා නේද ජාතික රෑපවාහිනි යේ වැඩසටහන කරන්නේ. (සැරිසර)
    ඒ කාලෙත් ලස්සනයි වැඩසටහන. පසුබිම් හඩ ගැන්වීම ඒ දවස් වල හොදට කරා ඒ වැඩසටහනේ. ඔබතුමාගෙ චැනල් එකේ ත් එහෙම ලස්සනට කරන්න.
    මම ඒ දවස්වල ආසාවෙන් බැලුවා සැරිසර වැඩසටහන. ඔබතුමාගෙ චැනල් එකේ ත් දිගටම රැඳිලා ඉන්නවා ❤
    පුළුවන් නම් පරිසරය ,ගැමි වත,සතුන් පිළිබදම කරන්න.
    ජයෙන් ජය...!!!!!

  • @chalikadilshan3737
    @chalikadilshan3737 11 หลายเดือนก่อน +1

    හදවතින් kathawa lassanai පරිසරයේ වටිනාකම danna minissu

  • @stellaphillip8886
    @stellaphillip8886 11 หลายเดือนก่อน +2

    අනේ මට පදින්ච්වෙලා ඉන්න හිතෙනවා ගිහින්.
    මටත් කුරුලු ලෑල්ලක් තියෙන්වා. මිදුලෙ පොලොවෙ හදපු මාලු පොකුනක් තියෙන්වා.ගේ වටේට කුරුලු කූඩූ හදන් ඉන්නවා..
    සොයුර ඔබ ඉතාම හොද පුරවැසියෙක් ඔබට ස්වභාව දර්මයේ ආශිර්වාදය ලැබේවා.❤

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +27

    මේ වගෙ පරිසරයට ආදරයකරන මිනිසුන් වැඩිවැඩියෙන් බිහි වෙනවනම් මෙ රට හුගාක් සුන්දර වෙනව

  • @KanthiSalon
    @KanthiSalon 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයාගෙ වැඩසටහන ආසාවෙන් බලනවා

  • @mangalikaranaweera5756
    @mangalikaranaweera5756 7 หลายเดือนก่อน +1

    Sarala,nihathmani sahodaraya ❤️❤️❤️adambarai mahinda aiye..theruwan saranai

  • @AnandaHapuarachchi-p1k
    @AnandaHapuarachchi-p1k 6 หลายเดือนก่อน

    Kotiyak thibbath wadak ne me sundarathwayata denna milak matanam ne thawath.. thamange idama mewage hadagannath hamotama bee....marama lassanai💝💝💝

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +6

    ❤ලස්සනයි 👌අදත් ගොඩක්‌,
    සුන්දර, හදවත් සමග, සුන්දර කතාබහක් ❤

    • @ThusharaRupasingha-tr8de
      @ThusharaRupasingha-tr8de ปีที่แล้ว

      Onna duwe yanwanm than

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว

      @@ThusharaRupasingha-tr8de යනවා නම් යමු අන්කල් 😄🤭සීයේ සීයාටත් යන්න කෙනෙක් නෑ වගේ 🤔එහෙනම් යමු,,

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +9

    දිව්‍යලොකයක් වගේ ❤❤❤❤

  • @HansiRupasinha
    @HansiRupasinha 11 หลายเดือนก่อน +1

    Ape rata koitharam lassanada.❤ai me minissunta me bime watinakama notherenne😢ape rata❤lokaye bebalewa❤❤bebalewa

  • @LKTravel360
    @LKTravel360 11 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි. ගොඩක් පින්.

  • @upulhenawala
    @upulhenawala ปีที่แล้ว

    බැලුවත් හිත නිවෙනවා..බොහොම ස්තුතියි ..........

  • @manjulachandrasekara4942
    @manjulachandrasekara4942 ปีที่แล้ว +4

    සොබා දහමේ මිතුරා ඔබට ජය වේවා,,,,,

  • @sanjuheshan8428
    @sanjuheshan8428 ปีที่แล้ว +8

    හරි වාසනාවන්තයි❤

  • @manipriyanti6826
    @manipriyanti6826 11 หลายเดือนก่อน +1

    Harima sundara maga sri Lanka ❤❤sinha raaja adaweyaa enna oba athulu hamoma harima wasanwanthai ❤❤ harima pin wanthai. ❤❤ man aasa karana paresarayath oya wagaama sundara thanak labanna prarthana karanwa❤❤. Mawa apata pannapu sahodara hamotama pin sedu wawa❤❤.

  • @preethikasubhashini1792
    @preethikasubhashini1792 11 หลายเดือนก่อน +1

    ඇත්ත. හරිම වාසනාවන්ත පවුලක්. ❤

  • @masonmatt9117
    @masonmatt9117 ปีที่แล้ว +3

    මේ ඉන්නෙ රූපවාහිනියෙ හිටපු ලස්සනම කටහඩක් තියෙන නිවේදකයෙක්.
    ඒත් මේ එයාගෙම චැනල් එකේ එයා කතා කරන්නෙ නිකං බීපු මනුස්සයෙක් වගේනෙ.
    අර සැරිසර එක කරනකොට ලස්සනට පසුබිම් කථනය කරපු කෙනා අද කතා කරන්නෙ හරිම වෙනස් විදියට. ඔහොම බීලා වගේ කතා එපා. ලස්සනට පසුබිම් කථනයත් එක්ක තමන්ගෙ ලස්සන voice එක එලියට ගන්න. ❤

  • @padmapadidilian5488
    @padmapadidilian5488 ปีที่แล้ว +1

    Great..Thawa lassana than thiyenawa.pathana..Viharahena..ewath penwanna.

  • @sriyakumari4314
    @sriyakumari4314 11 หลายเดือนก่อน +3

    මටත් සිංහ raaje ඉන්න බැරි වෙයිද ?? පට්ටම ආසයි ...නිදහසේ එක දවසක් හරි ඉන්න අසයි හිතෙනවා ...theruwan saranai හැමෝටම

  • @seetagamage101
    @seetagamage101 ปีที่แล้ว +1

    Marama lassanai buduma satutak dekkama tiyenne mamath deniyaye ape pettath oya wagemai a unata dan gage nanna behe goyan beheth tiyenawa teruwan saranai ❤🙏👍

  • @noojipowell35
    @noojipowell35 ปีที่แล้ว +2

    Thanks Anurada beautiful morning ❤️🌺🇬🇧

  • @nilminigunatilaka4952
    @nilminigunatilaka4952 ปีที่แล้ว +1

    Harima sarala lassanama idiripath kirimak. Gami kama tharamatama me idiripath kirima ahinsakai. Parisaraye suwaya apitath danuna.❤ Me wage watina minisun ape lakmaniyanta samada wasana wewa!!! Mahidapala mahathmaya harima sarala manusheeya hageem athi ayek. Theruwan saranai oba samata.🙏

  • @BeennyshadeshaBenny
    @BeennyshadeshaBenny ปีที่แล้ว +4

    Very beautiful nature in Sri Lanka ❤

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +11

    අනේ අම්මෝ ලස්සන ගෙදරට වෙලා ඉදන් ලංකාවේ ලස්සන බලන්න පුළුවන්
    ඒ ඉතින් ❤අය්යේ අනුරාධ ඔයා නිසයි
    අපි අනුන්ගේ රට වල විදවනෝ පුදුම කරුමේ අපේ,
    සුන්දර ගමක් වටපිටාව ❤
    ගම් වල අපේ ආදරණිය අයගේ සුවද ❤රස කෑම ❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌💐💐💐💐

  • @erangairosh
    @erangairosh 11 หลายเดือนก่อน +1

    amboo supiri aaa.. man asama parisarayak..🤩😍

  • @priyanthiivon4699
    @priyanthiivon4699 6 หลายเดือนก่อน

    Obatumage video balala man සියලුම prasna amathaka karla satutin inawa budu saranai

  • @WKmadhuranga
    @WKmadhuranga ปีที่แล้ว +1

    Lassana video eka,,, tawa episod ekak karanna sinharajaya ethule me maga penwana mahatmaya ekka,,,, jaya wewa

  • @MalaMala-dp3lo
    @MalaMala-dp3lo ปีที่แล้ว +1

    Jevitaya vidina minissu.harima lassanai.mila kala nohaki parisarayak

  • @YoshanMilinda-r4l
    @YoshanMilinda-r4l ปีที่แล้ว

    මේ වගේ video අපි ගොඩක් අසාවෙන් බලන්නේ ඔයාට පින් මේවා ගෙනාවට aiye ❤

  • @userchandrikagamage
    @userchandrikagamage ปีที่แล้ว +4

    මේ සුන්දර පරිසරය තුල සිට සුන්දර බුදු බන ස්‍රවනය වුනොත් කෙතරම් සුන්දර වේද

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว +1

    Ammo malli harima lassanai.mahinda mallige thiyana ,awanka bawaya .nihathamaanikama athi uthum.wena ayananam gaskolankapa kapa horata wikunala ganjath wawai.deergau wewa oba sema nidum nirogi wewa.kiyanna wachanane parisaraya surakina widhiha.

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @nihalkumarasinghe-l2l
    @nihalkumarasinghe-l2l ปีที่แล้ว +1

    ඔයාව අද තමයි අඳුනාගන්නේ ,ජය වේවා අනුරාධ මල්ලි

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 ปีที่แล้ว

      OMG he's well known Rupavahini Documentary programme presenter specialized in wild & nature has done hundreds educational programs worthwhile throughout his carrier Great personality ❤

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว

    Parisarya harima lassanai. Palasak elala aqe.me waqe lassana ratakne para desa aluwo winasa karanne.parisarawedi mahaththayatai anurada mahathaya tai b.s.❤❤❤

  • @iranganisilva9009
    @iranganisilva9009 ปีที่แล้ว +2

    සොදුරු වාසනාවන්ත මිනිස්සු ❤.

  • @sanjuheshan8428
    @sanjuheshan8428 ปีที่แล้ว +3

    හැමදාම වගේ පට්ට❤

  • @trevorzlk
    @trevorzlk ปีที่แล้ว +4

    Switzerland වගේමයි. තව පොඩ්ඩෙන් රැවටෙනවා මාත් ...
    අනේ පලයං බං යන්න😂😂

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොම අගෙයි ප්‍රාර්ථනාව ගොඩක් ස්තුතියි ජය වේවා

  • @musicnation4387
    @musicnation4387 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි!සුබ පැතුම් හදවතින්ම❤❤❤❤

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว +1

    Harima.lassana.parisryak.lassana.hadwthk aeththek

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 11 หลายเดือนก่อน +1

    ගැමි පරිසරයට හැමෝම කැමතියි. බොහොම ස්තූතියි..🇱🇰

  • @islandfishing
    @islandfishing ปีที่แล้ว +2

    ආදරෙයි අයියා ❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว

    Woooow. patta lassanai. Punchikale kelee mahatthuru gena ahala thibbata. Ada thamai dekke niyama kelee mahathmayek. Super.👍

  • @nayanakrishanthi8913
    @nayanakrishanthi8913 11 หลายเดือนก่อน +1

    Adambaren kiyanna deyaknthiyenavanm man kavadavath topi kolayakvath pare dala ne...😊😊😊

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 11 หลายเดือนก่อน +1

    Jayen jayama wewaaa!!!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 หลายเดือนก่อน +1

    ලස්සන පරිසරයක්

  • @wasanthadesilva59
    @wasanthadesilva59 11 หลายเดือนก่อน +4

    සතුටුයි!ඒත් දුර්ජනයින්ගේ ඇස නොගැටේවා!

  • @funnydog8379
    @funnydog8379 ปีที่แล้ว +1

    අනුරාධ ,. සාහිත්‍ය යා. නියමයි

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว

    Ammooo malli A Sundarathwayata Kiyanna Wachanana.👍👍👍
    A Mallith Oyata Hodatama Gelapenawa.👌👌👌
    Sobadahamata Adare kenekne.
    Mama Punchikale Game Dekka Sundarathwaya Oyawsgemai.😮
    Ada A than Nagarawela.
    Mamahitiyema Diyaali asse Iskole Arunama.
    A kale bayak kiyana de Danneth na.
    A tharam game Arakshawa.👍👍👍 Ithuthi malli dennata.
    Manasin Gamegiya.
    Obasemata Theruwansaranai.🙏❤❤❤❤❤❤💐💐💐 😊 💐💐💐

  • @YoshanMilinda-r4l
    @YoshanMilinda-r4l ปีที่แล้ว

    Aiye මේ වගේ video දාන්න ගොඩක් මරු aiye ඔයාට බුදුසරණයි ❤