ความคิดเห็น •

  • @deepikasurangani2499
    @deepikasurangani2499 2 ปีที่แล้ว +20

    මොනවා නැතත් සර්ගෙන් ඉගෙනගත් කිසි දරුවෙක් ඉගෙන ගත්තත් නොගත්තත් වැරදි මග යන්නේ නෑ ඔතනින් ඇතුලට යන දරුවා එලියට එනවා ඇත්තේ මනුස්සයෙක් වෙලා ආදරෙයි සර් හැමදාම🙏🙏🙏🙏

  • @justinegawesh2171
    @justinegawesh2171 2 ปีที่แล้ว +14

    ඇත්තමයි ඔබතුමාගෙ අද දේශනාව අහද්දි ඇස් වලට කදුලු ආව. අපි කොච්චර නම් පරිසරයට අගෞරවයක් වෙන විදියේ දේවල්ද කරන්නෙ. ඔබතුමා පතන්නාවූ බෝධියකින්ම නිවන්දකිත්වා කියල මම ප්‍රාර්ථනා කරනව .චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා.දීර්ඝායු වලදා තවත් මිනිසුන්ගේ දෑස් පාදන්නට නුවන පාදන්නට වීරිය වැඩේවා ඇතිවේවා කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම.... ❤️❤️❤️
    - Abhinanda💛 -

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +11

    ඔබතුමා බාල, තරුණ, වැඩිහිටි සැමට දැනුම අතිසියුම් ලෙසින් කාන්දු කරන අපුරුව හරිම ලස්සනයි.සම්මා සම්බුදු සරණයි ! නිරෝගි සුව ම ලැබේවා !නැණ,ගුණ ,රුව ,දම් එක් වු ඔබ තුමා ඔබේ වර්ග පරම්පරාවට ම ආඩම්බරයක් .

  • @chathuplus367
    @chathuplus367 2 ปีที่แล้ว +15

    ඇත්ත කථා කරන ලංකාවේ සුපරි පරි ඉතිරි වෙන එකම මනු සම්පත....ඔබයි ගුරැ පියානනී

  • @kumarasirijayasinghe3254
    @kumarasirijayasinghe3254 3 ปีที่แล้ว +105

    මෙ⁣ වගෙ දේශන සුපිරිකියල කියන අය කෝ

    • @user-hz1gq6wk7v
      @user-hz1gq6wk7v 10 หลายเดือนก่อน

      🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @nilminiperera1414
    @nilminiperera1414 3 ปีที่แล้ว +10

    සිතට කා වදන වදන් වලින්, අරුත් බර කියමන්,රසය දනවන ඉගි, සියල්ල කැට් වූ ඔබගේ සන්සුන් කතාව, සිනාව මේ සියල්ල එකතු වූ තැන රසාන්විතය තුලින් අපට මේ කරනු ගැන එකතු වන අවබෝධය මහත් අගනේය...ඔබට බුදුසරණයි.. ශක්තිය දහිරිය තුලින් මෙවැනි සත් ක්‍රියා කිරීමට හැකි වේවා....

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +123

    මම ගොඩාක්ම කැමති උපහාස කථාවක් කියලා කරන පොඩී හිනාවට සර්ගේ
    සර්කියාදෙන කතා වලට අපිත් හරීම කෘතවේදී වෙනවා ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි සර්ට

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +88

    අපේ ප්‍රධාන ශක්ති ප්‍රභවය , අපේ C දායකයා 🌞 ගැන සත්‍යය පැහැදිලි කළාට ඔබතුමා ට ස්තූතියි ❤️

  • @upalidharmasri7287
    @upalidharmasri7287 3 ปีที่แล้ว +76

    දේශනය ඉතාමත් අගය කරමි... ස්තූතියි ඔබට තිස්ස ගුරැතුමනි...💐💐💐

  • @kavinduchamod
    @kavinduchamod 3 ปีที่แล้ว +245

    සර් කියන්නෙත් හිරු දෙවියන් වගේ අපිව දැනුමෙන් පෝෂණය කරන දෙවි කෙනෙක් ❤💪

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว +3

      budusaranayi සර් මන් kuwet

    • @djangomusthafa5398
      @djangomusthafa5398 2 ปีที่แล้ว +3

      amo amo mewane gok😂😂

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +3

      @@djangomusthafa5398
      උබලා වගේ උන් තමයි
      මේ රටට ජාතියට
      ජෝක්ස් 😂🔫

    • @universetv367
      @universetv367 2 ปีที่แล้ว

      sir pawathinneth hiru dewinge shakthiyen

    • @kalanamadusanka9151
      @kalanamadusanka9151 2 ปีที่แล้ว +1

      👍🏻

  • @buddhialakolanga5789
    @buddhialakolanga5789 3 ปีที่แล้ว +166

    තිස්ස සර්ගෙ මේ වගේ ලස්සන වගේම වැදගත් වීඩියෝස් බලන්න අපි ආසයි.. ගොඩාක් වටිනා වීඩියෝවක්....
    සර්ට ගොඩාක් ස්තූතියි. තවත් මේ වගේ වැදගත් ඩීඩියෝස් ඉදිරියටත් upload කරන්න සර්. ජය වේවා!!!!!!🙏🙏🙏🙏👌👌

    • @lakshmanfonseka8494
      @lakshmanfonseka8494 3 ปีที่แล้ว +2

      Budusatanai mahaththayo

    • @hiroshilanguageinstitute8668
      @hiroshilanguageinstitute8668 2 ปีที่แล้ว +1

      ඔය සත්‍ය සෑම මිනිසෙකුම පිළිගතයුතු පරම සත්‍යයි! එය තේරුම් ගන්න බැරි මිනිසුන් තමා ආගම් පසුපස යමින් සමාජය විකෘති කරන්නේ.නමුත් ඇදහීමේ ප්‍රාථමික මට්ටම ආගම නිසා එය ප්‍රාථමික වැරුද්දක් පමණි ,එහෙත් පරම සත්‍ය අවසන තේරුම් ගත යුතුයි !

  • @gee5768
    @gee5768 2 ปีที่แล้ว +16

    නොයෙකුත් වයස් කාන්ඩවල ලෝකයේ සිටින වැඩිම ශ්‍රී ලාන්කික ගෝලයින් සිටින එකම ගුරුවයරා 🙏🙏🙏

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +11

    අපේ සර් වගේ දහස් ගණන් පින්වත් ගුරුවරු මේ මිහිපිට පහළ වේවා 🙏❤️🇱🇰

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +7

    වයස් පරතරයක් නැති ව ජීවිතය ට අවශ්‍ය දැනුම් කරුනු ලාබා දෙම්න් කරන සත්කාරය ට ගොඩක් පින් සර්.බුදු සරනයි

  • @thurstan1989
    @thurstan1989 3 ปีที่แล้ว +54

    අදත් වෙනදා වගේම මගේ දැනුමට අලුත් දෙයක් ලැබුනා... දෑස් වලට කඳුලක්ද එක්වෙමින් සර්ගෙ කතාවට සවන්දුන්නේ... මේ කරන පින් අනිවාර්යයෙන්ම ඔබගේ මතු මතු ආත්ම වලට පිහිටට එනවා නිසැකවම... මිහිකත සංකල්පය ගැන පුදුම ආඩම්බරයක් දැනුනා... ඔබට තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +5

    හරිම වටින දේශණයක් sir 🙏🙏🙏. හෝද පාළුවුන වටිනාකම් මතක්කරල දෙනවට බොහොම පින් ඔබ තුමාට. තවමත් පොතක් බිම වැටුනොත් වැඳල ගන්නව. අපෙ වැඩිහිටියො උදේ වැඩ පටන් ගනිද්දි මහපොළවටත්, මියගිය දෙමව් පියන් සිහිකරල වැඳල, ඉරටත් වැඳල වැඩ පටන් ගන්නෙ. ගහකට නැංගත් වැඳල නගිනව, ලොකු අත්තක් කැපුවත් ගහට වැඳල කපන්නෙ, කැත්ත, උදැල්ලට පිහියට හරකුන්ට පවා ස්තුතිපූර්වකව වැඳල තමා වැඩ ඉවර කරන්නෙ. බොන, නාන ලිඳට පිහිල්ලට පවා ගරු කරනව. අත්තම්මලා අඩිය බිම හප්පල ඇවිදින්න එපා කිව්ව එහෙම නම් මට ලාවට මතකයි. සමහර ගම්මානවල තවමත් ඉතුරු වුන මේ ගති ගුණ තියෙනව sir. අනාගතේ නම් මේ දේවල් එහෙමම තියෙන්නෙ නැතිවෙයි.

  • @sarojinijasingha8282
    @sarojinijasingha8282 3 ปีที่แล้ว +44

    ගොඩාක් පින් සර් අපේ දෙමාපියන් ගුරුවරුන් ඔය දේවල් අපට කියාදුන්නට දැන් කාලෙ දරුවන්ට ඒව කියාදෙන්න කෙනෙක් නෑ කලෙකුත් නෑ හැමෝම තරගෙට දුවනව විතරයි ඔහොම හරි දරුවන්ට අපේ දේ දෙන්න ලැබෙන එකම රටේ ජාතියේ වාසනාවක් ඔබතුමාට ස්තුතියි මේ කරන සද්කාර්‍ය්ට

  • @SupunWijenayake
    @SupunWijenayake 3 ปีที่แล้ว +91

    ස්තුතියි මෙවැනි දෑ පහදා දුන්නාට ගුරුතුමනි !

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +33

    ගුරුවරු අතර ගුරු දෙවියෙක් ඔබ තුමා තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා තිස්ස සර්..සර් ගේ උදාහරන ඇතුලෙ මටත් දෙයක් මතක් උනා මගේ තාත්තා මට කියලා තියෙන දෙයක් පොඩි කාලෙ.උදේට නැගිට්ට ගමන් ඇද අස් කරන්න කියලා,හේතුව විදියට කියලා දුන්නේ අපි නිදාගන්නකොට සතරවරම් දෙවිවරු අපිව ආරක්ශා කරනවා, අපි ඇද අස් කරනකම් එයාලට යන්න විදියක් නෑ කියලා.ඉතින් මම්ම නැගිට්ට ගමන් කරන්නේ ඇද පිලිවෙලට හදන එක.ඉතින් දැන් මට වයස 38ක් දැනුත් මම උදේට නැගිට්ට ගමන් කරන්නේ ඒ දේ.. එහෙම උදාහරනයක් කියලා දීපු එක ගැන මම තවමත් සතුටු වෙනවා..ඒවා වටිනා පුරුදු.ඒ කාලේ මිනිස්සු දැනගන හිටියා නොදැනුවත්වම මිනිස්සුන්ව හදන්න හොදට.

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට සර් ඔබතුමා දරැවන්ට දෙවිකෙනෙක් වැඩිහිටියන්ටත් එවගේමයි බුදු සරණයි

  • @happy-tp5ih
    @happy-tp5ih 3 ปีที่แล้ว +12

    ඒක තමයි මේ සර්ගෙ මම බලපු හොඳම වැඩසටහන සහ මේ සමාජයට විශේෂයෙන්ම අනාගතය බාරගන්න ඉන්න දරු පරපුරට දීපු හොඳම උපදෙසය.. හොඳම පාඩම...💗💞

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 ปีที่แล้ว +40

    Sir අපේ රටට සම්පනක්🙏💐❤️

  • @natureland389
    @natureland389 3 ปีที่แล้ว +18

    28:27 ''මේව ඉගෙන ගත්තට වැඩක් නෑ ළමයි ඕගොල්ලන්ගෙ හිත දියුණුවෙලා නැත්තම්'' විශය කරුනුත් සමග දරුවන්ගේ හිත් ලස්සන කිරීමට දරන උත්සහයට ගොඩක් පිං සර්ට 🙏 සර්ලගෙ මේ උත්සහයේ ප්‍රතිඵල හැටියට අනාගතයේ 'මානුශීය හදවත් ඇති සමාජයක්' බිහිවෙන එකනම් නියතයක් ❤

  • @deemanthiheshala9857
    @deemanthiheshala9857 3 ปีที่แล้ว +166

    සර් කියා දෙද්දී පැය ගානක් උනත් පාඩම්ක් අහන් ඉන්න පුලුවන්💖💖💖
    බුදු සරණයි සර්💖💖

    • @optimus_prime66
      @optimus_prime66 3 ปีที่แล้ว +1

    • @gishanidesilva7958
      @gishanidesilva7958 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @optimus_prime66
      @optimus_prime66 3 ปีที่แล้ว +1

      💕💕

    • @mizranhassan6286
      @mizranhassan6286 3 ปีที่แล้ว

      සූර්යාෙගෙනුත් එහා ශක්තිය බලන කල යන්න ඕන වෙන්නෙ සූර්යාවත් මවපු දෙවියන්ට පමණක් මය .එවිට සූර්යාට වඳින 100% මිත්‍යා දෘෂ්ටිකයි නැමදුම් කරන්න ඕන දෙවියන්ට පමණක්ය

    • @tommy-hw1op
      @tommy-hw1op 3 ปีที่แล้ว +4

      @@mizranhassan6286 ubala nm sapayak bn , 💔😂😂

  • @helmachathu1658
    @helmachathu1658 3 ปีที่แล้ว +34

    මම හිරුට වදිනවා ..සර්ට ස්තූතියි ඇත්ත ලෝකයට කියල දෙනවට....

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +2

    සර් බෙදාහරින දැනුම බාල මහලු කොයි කාටත් අතිවිශිෂ්ඨයි විනාකම කියලා නිම කරන්න බැහැ සර්ට සර්ගෙ දෙමව්පියන්ටත් බොහොම පින් ලැබේවා ත්‍රිවිධ රත්නයේ පිහිට 🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +37

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @naturecreature2127
    @naturecreature2127 3 ปีที่แล้ว +54

    මිථ්‍යදෘෂ්ටිය ගැන තව වීඩියෝ ඕනි.
    දීර්ඝායුෂ ලැබේවා සර් !

    • @kdbulata4488
      @kdbulata4488 3 ปีที่แล้ว +5

      දැනීම වනාහි වැරදි දැනීම ය, නිවැරදි දැනීම ය යි දෙවැදෑරුම් වේ. වීදුරු කැබැල්ලක් මැණිකක් ය කියා හෝ මැණිකක් ම වීදුරු කැබැල්ලක් ය කියා හෝ සිතන්නහු ගේ දැනීම බඳු දැනීම් වලට වැරදි දැනීම යයි කියනු ලැබේ. සියල්ල නො දන්නා වූ තැනැත්තන් තුළ නොයෙක් විට නොයෙක් කරුණු පිළිබඳ වැරදි දැනීම් හෙවත් වැරදි හැඟීම් ඇති වේ.
      ඒ වැරදි හැඟීම් අතර එය එසේ ම යයි පිළිගෙන සිටින්නා වූ සත්ත්වයා මරණින් මතු අපායට පමුණුවන්නා වූ ද, ඔහුට ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය ආවරණය කරන්නා වූ ද, වැරදි දැනීම් කොටසක් ඇත්තේ ය. ඒ කොටස ආගම ධර්මයෙහි මිථ්‍යා දෘෂ්ටිය යන නමින් හඳුන්වනු ලැබේ.
      පින් ය, පව් ය කියා දෙයක් නැත - ඒවා ලොව රවටා ලාභ ලැබීමට ඇතමුන් කියන දේවල් ය, දන් දීමෙන් වස්තු හීනවීම මිස මතු ලබන ඵලයක් නැත. ප්‍රාණඝාතාදියෙන් වැළකීම මෙලොව කරදර වීම හැර මතු වන ශුභ සිද්ධියක් නැත,
      අපායක් කියා හෝ දෙව්ලොව බඹලොවක් කියා තැනක් නැත, මරණින් මතු නැවත ඉපදීමකුත් නැත. බුදුවරුය, රහතුන්ය කියා විශේෂ පුද්ගල කොටසක් නැත යනාදි වැරදි දැනීම් මිථ්‍යා වලින් සමහරෙකි.
      තවද දෙසැටක් ( 62 ) ක්වු මිත්යා දෘෂ්ඨීන් ඇත ඒවා උච්ඡේද දෘෂ්ඨිය සහ ශාස්වත දෂ්ඨි දෙකට අයත් වෙති,....
      ඒ වගේම තමන්ගේ ආත්ම භාවය හේතු කරගෙන අතීත, අනාගත, වර්තමාන යන තුන්කල් හී පවතිනා සැකසංකා දාසයක් සම්මා දෘෂ්ඨිය නැති අයට උපදී,,.. එතුලින්ද දිට්ඨි හයක් ඇතිවේ ,..ඒ සියල්ලම දෙසැටක් මිත්‍යා දෘෂ්ටීන් හී අන්තර්ගතය(සබ්බාසව සූත්‍රය බලන්න එහි මේ විස්තරය අන්තර්ගතයි,...)

    • @malisamix
      @malisamix 3 ปีที่แล้ว

      You write!!!

  • @anuruddhakarunaratne1296
    @anuruddhakarunaratne1296 3 ปีที่แล้ว +6

    ඉර දෙවියන්ගේ නෑයෝ අපි
    සඳ දෙවියන්ගේ නෑයෝ ..
    ආදි අපේ මුතුමිත්තෝ
    ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ
    එහෙම පැරනි කවියක් තියෙනවා නේද සර්..
    ඔබතුමාට ජය ශ්‍රී
    🙏🙏🙏

  • @wishwa864
    @wishwa864 3 ปีที่แล้ว +8

    මා කුඩා කල දැක තිබෙනවා අපේ සීයා කෙනෙක් උදේ නැගිට මිදුලට ඇවිත් හිරු දෙස බලා වන්දනා කරනවා. දැන් තමයි එහි වටිනාකම දැනෙන්නේ සර්

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +26

    Covid19 නිසා රෝගිිව සිටින සියලුම දේනාට ඉක්මන් සුවය ලැබෙිවා 🙏

    • @tharushivithanage29
      @tharushivithanage29 3 ปีที่แล้ว +1

      මම බලන ගොඩාක් vedios වල ඔයාගෙ කමෙන්ට් එකක් තියේ😊

    • @0wassana0
      @0wassana0 3 ปีที่แล้ว +1

      @@tharushivithanage29 ok

  • @samankithsiri4504
    @samankithsiri4504 3 ปีที่แล้ว +16

    සර් බොහොම පින් ඔබට මෙය ඔබත් බලා පොළොවට ඉරට ජලයට ගහකොළ සතුන්ට ගරුකරන සලකන මිනිසුන් බිහි වේවා!

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w 3 ปีที่แล้ว +11

    නියමයි සර්,රාවණ කියන්නේ ත් සූර්ය වංශය.රාවණ රජ්ජුරුවන්ගේ නම රණබාහු.පෙළපත තමා සූර්ය වංශය.සර් රාවණ රජ්ජුරුවෝ සහ අතීත ගුවන් යානා තාක්ෂණය පිළිබඳව ත් වැඩසටහනක් කරන්න.එකල ගුවන් යානා තාක්ෂණය වෙනස් ම සිස්ටම් එකක්.මොණරාගල කරදහෙළ කන්දේ සෙල්ලිපිය ක ගුවන් යානාවක රූපයක් කොටා තියෙනවා .ඒකෙන් පැහැදිලියි ඉතිහාසයේ කිසියම් හෝ දවසක ගුවන් යානා භාවිතයක් පිළිබඳව මෙරට මිනිසුන් දැන සිටි බව.

    • @djangomusthafa5398
      @djangomusthafa5398 3 ปีที่แล้ว

      මෝඩ කතා කියන්න එපා😂

  • @natureland389
    @natureland389 3 ปีที่แล้ว +10

    27:42 ඇත්ත සර් 🙏 සන්නස්ගල කියල මෝඩ නාකි මිනිහෙක් ඉන්නව එයාටත් තියෙන්නෙ තනිකර කුහකකම

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 2 ปีที่แล้ว +2

    අපේ බෝසතාණන් වහන්සේත් රන් මොණරෙක් වෙලා උපන් ආත්මයේදී උදේ සවස සූර්ය නමස්කාරය කරලා තියෙනවා, මෝර පිරිතෙ නිධාන කථාව තමයි ඒ...
    සැමට තෙරුවන් සරණයි!
    🙏🙏🙏

  • @canon1000ra
    @canon1000ra 3 ปีที่แล้ว +11

    ඔබතුමාගේ අනර්ඝ විශිෂ්ට අධිෂ්ඨානය ඉෂ්ටසඵල වේවා! වැඩි වැඩියෙන් මෙ මහපොළොවට සතා සිව්පාවන්ට ආදරය කරන්න දරු පරපුරක් බිහි වේවා!

  • @kumarasirididdeniya2280
    @kumarasirididdeniya2280 3 ปีที่แล้ว +8

    හරිම වැදගත්. අනාගත පරපුරට ඉතාමත් වැදගත්. මම ඔබ තුමාට ගෞරවයෙන් යුතව ස්තුති කරම්. ❤🙏🏻

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +104

    තිලක් කන්දේගම, තිස්ස ජනනායක වගේ මිළ කල නොහැකි 💎 💎මිණිකැට🙏,,, කාලකන්නි දේශපාලුවෝ මේ වගේ අය නිසි තැන්වලට දාලා රටට නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැහැ,,🙄🙄

    • @anildesilva1086
      @anildesilva1086 3 ปีที่แล้ว +2

      Yes.

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว +1

      ✅👍💜

    • @bweera
      @bweera 3 ปีที่แล้ว +3

      පිස්සුද? උන් කොහෙද එහෙම ඇයට තැනක් දෙන්නේ? උන් තැනක් දෙන්නේ උන්ට වාසි වෙන සෙවලයින්ටයි.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +61

    කවුරු මොනවා කීවත් මම නම් උදෙම්ම වැඩ පටන් ගන්න කලින් වැදලා වැඩ පටන් ගන්නෙ..මම හරිම සාර්ථකයි ... සතුටින් ඉන්නෙ. කිසිම අසනීපයක් නැහැ .....ස්තුති සර්

    • @madusenarathna2290
      @madusenarathna2290 3 ปีที่แล้ว +1

      Mehemath harak genu😂

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +2

      @@madusenarathna2290 ඇයි දැන් ඔයා සර්ගෙ සම්පුර්ණ විඩියො එක බැලුවෙ ඇහුවෙ නැද්ද.. උබලා වගෙ කිසිම කෙලෙහෙ ගුනයක් නැති උනට තමා කොරොනා ආවෙ... බලන් ඉන්නවල්ලා

    • @madusenarathna2290
      @madusenarathna2290 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 ayyo mole kaladak nethi harak genu monawa nam denagenada😂

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +2

      @@mallikajayasooriya4935 pissek kagahaddi ganan ganna epa

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +1

      ❤️

  • @iroshaseneviratne9467
    @iroshaseneviratne9467 3 ปีที่แล้ว +8

    Sir, I may be in you age, but still i am learning from yu. You are one pf my teachers. I feel that today's students are lucky to have a teacher like you. You are a resource to our country. Long life you sir! Theruwansaranai!

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 2 ปีที่แล้ว +4

    උතුම් සිව් හෙලයේ පුරාතනයේ සිට පැවති එම එම සිරිත් විරිත් හොඳින් හඳුනාගෙන සිටින අපේ කාලේ සොඳුරු ගුරු පියෙක් ඔබතුමාට දීර්ඝායු වේවා

    • @jeewani_tennakoon6246
      @jeewani_tennakoon6246 ปีที่แล้ว

      සොඳුරු ගුරැ දෙවිදුනි නිදුක්වි ,නිරෝගිව ,තව චිරාත් කාලයක් ලක් මෑනිව බබලවන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙිිවා සුවපත්වෙිිවා

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว +2

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් සර්! තමන් ගැනම ගණනය කරන්නෙකුට, තර්ක බුද්ධිය මෙහෙය වන්නෙකුට හිරු දෙවියන්ම බව වැටහෙනු ඇත. අපී දෙවියන්ගෙන් ඉල්ලන්නේ දෙවියන් දෙන නිසාය. අපට අපගේ පැවැත්ම දෙන්නේ සුර්ය දෙවියන් බව අපේ පූර්වජයන් දැන සිටි නිසාය. ඒ කළ ගුණ දත නිසාය. ඔබ තුමා නිසි බුද්ධිමත්, අවබෝධයෙන් යුතු. කළගුණ දන්නා දරු පරපුරක් බිහි කිරීමට ගන්න වෙහෙස වෙනුවෙන් අපගේ ගව්රවය ඔබ‍ තුමාට පඩ කරමු.

  • @yasirulochana9365
    @yasirulochana9365 3 ปีที่แล้ว +41

    මහී කාන්තාව පොලොව ඇගිල්ලෙන් ඇගිල්ලට මාරු කරනවා කියන එකෙත් කොච්චර විද්‍යාත්මක දෙයක් හැංගිලා තියෙනවාද.. එයාලා දැනගෙන ඉදලා තියෙනවා භූ තැටි චලනය නිසා තමයි මෙහෙම වෙන්න... ඒ මිනිස්සු අපිටත් වඩා දෙයක් දැනගෙන ඉන්න ඇති..

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +7

    තිස්ස සර් කියන්නේ 🌹🌹🌹ජාතියේ පිනට පහළ වෙච්චි කෙනෙක් තෙරුවන් සරනයි සර් ආයු බෝ වේවා 🙏🙏🙏🙏 ❤️❤️

  • @kaweeshalakshanrathnakeert9747
    @kaweeshalakshanrathnakeert9747 3 ปีที่แล้ว +40

    මේ වගේ දේශන තවත් ඔන කියන අය කෝ

  • @amanweerasinghe4190
    @amanweerasinghe4190 ปีที่แล้ว +2

    සර්, ඔබ තුමාට බොහොම පිං අපෙ දරුවන්ගෙ ඇස් පාදනවාට.. බුදුවරුන් පවා අනුමත කල දෙයක් තමයි සූර්‍ය වන්දනාව. මෝර පිරිත, සුර්‍ය පිරිත මගින් ද උන් වහන්සෙ සුර්‍ය දෙවිනි කලෙ, බුදු, පසෙබුදු, මහාරහත් උත්තමයන්ට.
    කිරි රස දන්නො මව් හදුනන්නො..
    බත් රස දන්නො කෙත් හදුනන්නො..
    බත් සහ කිරි රස දෙකම නොදන්නො මිනිසත් බව ලැබ කුමට උපන්නො...

  • @danushkasri
    @danushkasri 3 ปีที่แล้ว +19

    මිත්යා දුෂ්ටිය, කියාව මත නොව දර්ශණය මත තීරණය වනු ලබයි....ලෝකයේ පැවැත්මට විද්යාත්මක දියුනුව සේම අද්යාත්මික දියුණුවද තිබිය යුතුයි...පොතට වැන්දම දියුණූ වුණේ පොත නෙවේ හිත...ඉරත් ආදරයත් අතර ජීවයේ පැවැත්ම රැදෙන හැටි...සුපිරියි..සර්...අපිට මේවා හදවතටම දුන්නට හදවතින්ම ආදරේයි...සර්ට..

  • @user-xb5uw7bh9t
    @user-xb5uw7bh9t 3 ปีที่แล้ว +47

    ලෝකය පවතින්නේ මවගේ කිරි සහ හිරුගේ රැස් වලිනි. මවගේ කිරිවලද ඇත්තේ හිරු රැස් ය.😎😁🤘❤️👩‍❤‍👩

  • @fabianlalith5929
    @fabianlalith5929 3 ปีที่แล้ว +6

    ඔබ නමිි පුදුමාකාර උගත් මහත්මා ගති වලින් හෙබි මනුෂ්‍යයත්වයේ පරතෙරටම ගිය අපේ කාලයේ සැබෑම ගුරුදෙවියෙක්...ඔබට විශ්වශක්තියේ පිහිටයි.

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว +1

    දහම, දර්ශනය හා විද්‍යාව කැටි කොටගත් හරවත් දේශනයට මාගේ හදපිරි ස්තූතිය 💐🙏🏽

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 ปีที่แล้ว +3

    මේ වගේ දැනුම් සම්බාරයක් සමාජ ගත කරනවාට ඔබතුමා ට ගොඩක් පිං තවත් බොහෝ කාලයක් ඔබතුමා ජීවත් වෙන්න ඕනෑ බුදු සරණයි දෙවි පිහිටයි !!!!

  • @ChandimaChathura1990
    @ChandimaChathura1990 3 ปีที่แล้ว +18

    මේවට අන්ධ බටහිරවාදී රැඩිකල්ස්ල මුනිවත රකිනව කියාගන්න දෙයක් නැති නිසා. හැබැයි හිතෙන් හොඳට පැසවනව ඇති.
    අපි අම්මට තාත්තට වඳින්නෙත් ඕකටමනෙ. නැතුව අම්ම තාත්ත අපට ආදරේ, සලකන්නෙ අපි වඳින නිසා නෙමේනෙ. අපි ඒක කරන හේතුව නිසාමයි අපි අපේ ජීවිතේට උදව් වෙන අනිත් හැමදේටමත් ඒ ගරුත්වයක් දෙන්න ඕන. මංගල සමරවීර මීට ටික කාලෙකට කලින් ලංකාවෙ ලමයි වැඩිහිටි දේශපාලකයන්ට වැඳල සහතික ගන්න එකට විරුද්දව කතා කලා. ගොඩාක් අයට ඒක හරි ලොකු දෙයක් උනා, මංගලව උඩ තිබ්බ. හැබැයි ඔහු ඒ වපුරන්න හැදුවෙ බොහෝම නරක විසබීජයක්.
    වන්ඳනා කිරීම නොහොත් වැඳීම හුදෙක් වන්ඳනා ලබන්නාගේ නෙමෙයි වන්ඳනා කරන්නාගේ යහපත පිනිස පවතිනවා.

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 2 ปีที่แล้ว

      කට උත්තර නැතුව ඉන්නෙ ඒ සෙට් එක දැන්. වෙන වෙන ඒවා අල්ලගෙන වටේ බඩගාන එකෙක් දෙන්නෙක් දැක්කා.

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +6

    ඔබත් දෙවිකෙනෙක් මේ තිරිසන් මිනිසුන් මැද. මම ඔබට වැඩිමහල් වුවත් පුලුවන්නම් ඔබට වදින්න. 2ක් නොසිතමි. 🙏🏼🙏🏼🙏🏼🥀🥀🥀

  • @chandrawijesinghe2924
    @chandrawijesinghe2924 ปีที่แล้ว +2

    මෙවන් ගුරු දෙවිවරුන් තවත් පහල වේවා සර්ට දිර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @ranjanimanike8285
    @ranjanimanike8285 5 หลายเดือนก่อน +2

    ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරු ෂේශ්ඨ ගුරු උතූමන් පඤ්ඤාධික උත්තමපූරුෂයාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤

  • @dilkishanika5776
    @dilkishanika5776 3 ปีที่แล้ว +108

    සර් මේක කියාද්දි මෝර පිරිත මතක් වෙනවා , බොසතනන් වහන්සෙ , ඉරට වදිනවා, මොනරෙකව ඉපිද,,,

    • @dulee23desilva12
      @dulee23desilva12 3 ปีที่แล้ว +3

      මටත් මතක් උනේ ඒකමයි

    • @parindaharsha9868
      @parindaharsha9868 3 ปีที่แล้ว +6

      නුබ වැනි තරුණ අය ධර්මයට සමීප වීම සතුටක්...mora pirithe මොණරා සැබැවින්ම ආරක්ෂා උනේ සූර්යය නමස්කාර කිරීමෙන්....

    • @solotraveler9730
      @solotraveler9730 3 ปีที่แล้ว +5

      අන්ධකාරයෙන් පිරුණු ලෝකය උදෑසනට හිරු කිරණින් ආලෝකමත් කරන හිරු මෙන්,
      ලෝ සතුන්ගේ මෝහය නැමැති අන්ධකාරය දුරලා ධර්මය නැමැති ආලෝකයෙන් ලෝකය ආලෝකමත් කරන සියලු බුදුරජාණන් වහන්සේලාටත්, ඒ උතුම් බුද්ධත්වයටත්, ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නාවූ උතුම් රහතන් වහන්සේලාටත්, උතුම් අරහත් ඵලයටත් වැද නමස්කාර කර, එයින් රැස් කරගන්නා පින් කුසල් බලයෙන් ආරක්ෂාවක් සලසා ගැනීමක් මිස හිරුට වැඳිල්ලක් ගැන නෙවෙයි කියල තියෙන්නෙ.

    • @mmmchandre8036
      @mmmchandre8036 2 ปีที่แล้ว +1

      Eka tharkanu piligann kohomad මිනිසුන් සත්තු wanea සතුන්ට හොඳ නරක වෙන් කර ගැනීමට දැනුම නෑ . මිනිසා පමණි පරීක්ෂණ krane

    • @sahanchanidu8015
      @sahanchanidu8015 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 3 ปีที่แล้ว +6

    💐💐🌼❤️❤️🌼💐💐 "හිරුගෙ කිරණක් පෘථිවි තලයට....නුඹෙන් වදනක් ස්වභා දහමට ....දුන්න අරුතට අපෙන් බුහුමන් .....🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 ปีที่แล้ว +6

    මම උදේටත් ඉරට වදිනව
    හවසටත් ඉරබැහැගෙන යන කොට වදිනව
    මට උදේ ට ඉරට වැන්දම දවසම සුබදවසක් වෙනව
    රෑට හොදට නින්ද යනව ,හීන පේන් නෑ,කැරපොත්තෙක් ගෙන්වත් කරදරයක් නැ

  • @nadunchathuranga5715
    @nadunchathuranga5715 3 ปีที่แล้ว +31

    ස්තූතියි සර්❤
    සර් ගෙ කතා අහද්දි නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන්

  • @kamalwettasingha5147
    @kamalwettasingha5147 3 ปีที่แล้ว +7

    ජීවිතේ හැමදාමත් අපි ඉගෙනගන්නවා..ස්තුති..මහත්මයා 🙏❤️

  • @sampathprasanna75
    @sampathprasanna75 3 ปีที่แล้ว +6

    පුදුම ගුරුවරයකු ඔබ තුමා කවදාවත් අපිට මෙ දෙවල් ඉගෙන ගන්න ලැබෙන්නේ නැ ගොඩක් පින් ගුරුතුමානනි

  • @nandanapriyantha5981
    @nandanapriyantha5981 3 ปีที่แล้ว +2

    හිරැ දෙවියන් වැදීම ඉතා වටියා දෙයක්. දැනුවත් කිරීම ස්තුතියි .බුදුසරණයි .

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 8 หลายเดือนก่อน +1

    විෂය පථයට අමතරව දරුවන්ගේ මනසට ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබතුමාට ගොඩක්ම ස්තූතියි.❤❤❤

  • @imamjesly
    @imamjesly 3 ปีที่แล้ว +30

    සර් කියන දේවල් හරහා අප ට අර්ථය දක්වා ම ගමන් කරන්න පුළුවං...
    එතරම් ම විශිෂ්ට පැහැදිලි කිරීමක් ...
    ස්තුතියි 🙏 සර් ...

  • @Dasun4856
    @Dasun4856 3 ปีที่แล้ว +29

    සර්ගේ පැහැදිලි කිරීම නියමයි

    • @kdbulata4488
      @kdbulata4488 3 ปีที่แล้ว

      සත්‍ය නොදන්නා අයට හොඳයි,..

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      @@kdbulata4488 hane siyalla dath

    • @kdbulata4488
      @kdbulata4488 3 ปีที่แล้ว

      @@chalani1232 නෑ ,..මා එසේ නොවෙමි ,..සියල්ල දත් යන ආමන්ත්‍රණය සර්වඥ රාජෝත්තමයන්වහන්සේටම සුදුසුයි යන්තම් දෙයක් දන්නා අපි වැනි අයට නොසුදුසුයි ,..ඒත් මා දන්න ස්වල්පය නිවැරදිවම දනිමි,,.එයයි වෙනස,.

    • @gimhanigunarathne7411
      @gimhanigunarathne7411 2 ปีที่แล้ว

      @@kdbulata4488 so what's the truth????

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 3 ปีที่แล้ว +3

    Thank you very much Sir.I am a Assistant Superintendent of a Tea Estate in Nuwaraeliya ...Very important and very intersting story...As a planter always have to deal with the nature ....Allways we should be thankfull to the nature it returns back for sure,I have my own experience ....🙏🙏🙏🙏 Again thank you Sir...

  • @abevikramaabevikrama6710
    @abevikramaabevikrama6710 3 ปีที่แล้ว +5

    Sir ඔබ තුමගෙ vedio එකක් දාපුගමන් fb එකෙ share කරන එක මගේ පුරුද්දක් වෙලා.ඔබතුමාට ගොඩක් පින්.

    • @ranjithrajarathna6707
      @ranjithrajarathna6707 3 ปีที่แล้ว

      Thissa sir we wish to you healthy long life budusaranai siyalu devipihitai

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 3 ปีที่แล้ว +12

    ස්තුතියි සර්..ඉස්සර මං දැකලා තියෙනවා අපේ ආච්චි හාල් ලිපේ තියන්නෙ මුට්ටියට වැඳලා

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +2

      ශුවර් එකට ඔයාගෙ ආච්චිට ඩිග්‍රි එකක් නැතුව ඇති . නමුත් පරිසරයට , අන් අයට ගරු කිරීමේ සිරිත ඇයට තිබුනා. නමුත් අද ඩිග්‍රි තියෙන තරුනියන් වැඩිහිටියන්ටවත් ගරු නොකරන් අය නොවේද??

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว +1

      අපි නම් හැමදාම එහෙමයි කරන්නේ

    • @nadeerajayakody7591
      @nadeerajayakody7591 3 ปีที่แล้ว +1

      Ane man Nam hamadama hal rice cooker ekata dala wadinawa.
      Car ekata wadinawa...

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +4

    මෙය ඇතිනම් මෙය වන්නේ .. මෙය නැතිනම් මෙය නොමවේ.. පටිච්චසමුප්පාද දහම .. සහජීවනවාදය .. දරුවන්ට කියාදෙන ඔබතුමාට පින් .තෙරුවන් සරණයි ..

  • @dewikakumari9038
    @dewikakumari9038 2 ปีที่แล้ว +2

    තිස්ස සර්කියන්නෙත් අපේරටට මිහිපිට දෙවියෙක් තෙරුවන් සරනයි සර්🙏🙏🙏

  • @letsunderstandphysics1473
    @letsunderstandphysics1473 3 ปีที่แล้ว +18

    සර් ඇත්තටම ලොකු උත්සහයක් ගන්නවා අපේ අලුත් පරම්පරාව වෙනස් කරන්න. ඒකෙන්ම තමයි මේ රට හදන්න පුලුවන් වෙන්නෙ. හැම episode එකකින්ම ජීවිතයට දෙයක් එකතු කරගන්න පුලුවන්. සර්ට දීර්ඝායුෂ !

  • @upuldivakara7767
    @upuldivakara7767 3 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ ලැඛේවා ඔබ තුමාට....!!

  • @shashisaranga
    @shashisaranga 3 ปีที่แล้ว +5

    Highly appreciate your concept of teaching , it will help this world to be a better place .

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +1

    ගොඩක් pin.අපේ ..අපේ .ගුරුතුමාට
    දරුවන්ගේ යහපත උදෙසා
    යථාර්ථය අවබෝධ කර දෙනවාට
    .තෙරුවන් සරණයි ගුරුතුමනි🙏🙏🙏🙏

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 3 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් බුදු සරණයි අපේ ගුරු තුමාට

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 ปีที่แล้ว +56

    සූර්‍යා වන්දනා කිරීම ඉතාම යහපත් ක්‍රියාවක්.සූර්‍යා ට වැදීම හරහ අපේ කෘතවේදිත්වය දියුනු වනු ඇත.එවැනි මනු ගුණ දියුනු වීමෙන් මිනිස් ශිෂ්ටාචාරය මීට වඩා ලස්සන වනු ඇත.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      බොහොම වැදගත් කාරනයක් අපේ සමාජයෙන් ගිලිහීයමින් පවතින.🙏

    • @winningbees6092
      @winningbees6092 3 ปีที่แล้ว

      Upiiuggf you 👍👍😚👍

  • @lahiruperera8594
    @lahiruperera8594 3 ปีที่แล้ว +13

    මිනිස්සු මේව අහනවා විතරයි,හැබැයි ඒ අනුව ජීවත් වෙන්න උත්සහා කරන්නෙ නෑ .ඒ ගැන දුකයි

  • @shiranikarunarathna1985
    @shiranikarunarathna1985 3 ปีที่แล้ว +2

    පරිසරයට ආදරය කරන්නට අපට කියා දුන් ගුරු තුමණි ,ඔබට බොහොම පින්.

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว +5

    සර්...ඔබතුමා හරිම පින්වත්.එ් නිසයි මේ අදහස් හතේ උපදින්නෙ.සර්කියන්නෙ අැත්ත.මගේ හිත අතීතයට ගියා. මම අම්මගේ නෙරි පොටේ එල්ලිලා අැවිදින කාලෙ දවසක් වත්ත පහල අැවිදිනකොට කැඩුනු පොල් කොලයක ඉරට්ට අැනිල පොළවට අැනිල තිබුණ.එ්ක මට පෙන්නල කිව්ව ,"ඕක ගලවල දාන්න මහී කාන්තාවට හරී වේදනාවක් දැනෙනව" කියල.මගේ පුංචි අත්වලින් ගලවනකල්ම අස්ම බලන් හිටිය.එ්වෙලාවෙ අැැතිවු භක්තිය තාම හිතට දැනෙනව.මේතරම් වයසට ගිහිල්ලත් මම තාම ඉරට හඳට මහපොළොවට වන්ඳනා කරනව,ස්තුති කරනව....සර්ගෙ වීඩියෝව බැලුවම මං ගැන හරි සතුටක් දැණුන.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +31

    ඔක්සිජන් කන්නද අහපු එකා අනිවාර්යයෙන් දැන් මැරිලා ඇති. නැතිනම් මෙ ස්වභාදර්මය බොරු

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +8

      නෑ බොක්ක , ඌ තාම ඔක්සිජන් කන්නද කියල අහ අහා කැලෑ කපනවා

    • @rusithkavya3547
      @rusithkavya3547 3 ปีที่แล้ว +1

      @@rachelperaud1945 🤦‍♂️

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +1

      තාම නැ..

    • @musicwith1plustv460
      @musicwith1plustv460 4 หลายเดือนก่อน

      මැරුනා

  • @Kinkithetravelerundersun
    @Kinkithetravelerundersun ปีที่แล้ว +3

    It's crystal clear that you are the gorgeous biology teacher of the univers ❤❤

  • @thushararathnayake
    @thushararathnayake 3 ปีที่แล้ว +5

    Excellent explanation. Very important for the new generation!

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +30

    "කෘතවේදී බව නිසා දියුණු වෙන්නෙ හිත !"
    ~~~~~~~~~~~~~~~~
    _මනස්කාන්ත කියමන ._

    • @kdbulata4488
      @kdbulata4488 3 ปีที่แล้ว +2

      නෑ ,...ඒක වැරදියි සිහියත් නුවනත් දියුනූ කිරීම තුලින් පමණයි හිත දියුනු කරගැනීමට පුලුවන් වෙන්නේ ,...කෘතවේදය තුලින් ඔහුගේ හෝ ඇයගේ ගුණ මතුවීම පමණයි වෙන්නේ,...

    • @user-ku2s
      @user-ku2s 3 ปีที่แล้ว +5

      ඔබ වැනි පරිනත කෙනෙකුට නොව, දෘරුවෙකුගේ සිත කෘතවේදී ගුණයෙන් දියුණුවූ පසු ඒ සිත ඉන් එහා ඉසව් වලට යාවි. මූලික වශයෙන් කෘතවේදී බවවත් නැතිව ඉන් එහා ගමනක් කොහිද. මේ උතුමන් හදන්නේ දරුවන්ගේ සිත්‍සතන්ය.
      තෙරුවන් සරණයි !

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      @@kdbulata4488 නෑ මේ කියමන ඒතරම් සරලව ගන්න බෑ,

    • @kdbulata4488
      @kdbulata4488 3 ปีที่แล้ว +1

      @@hasiWills1021 හිතේ දියුනුව ගැන නියමාකාරයෙන් හඳුන්වන්නේ කොතැනද?

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      @@kdbulata4488 මුලු දේශනයෙම තියෙන්නෙ ඕකට උත්තරේ තමයි. ඒකෙන් තමයි නියම දියුනු සමාජයක් බිහිවෙන්නෙ, ඒවට තමයි නියම දියුනු හිත් කියන්නෙ.කෘතවේදීභාවයෙන් තමයි සමාජය ගොඩ නැගෙන්න ඕන, එහෙම උනොත් මේ ප්‍රශ්න ගොඩාක් විසදෙයි.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 ปีที่แล้ว +3

    ඇත්තනේ .ඉතින් අපි ඉර වන්දනා කරන්නෝන .ඒ වගේම මේවා මේ තරම් පහදලා දෙන සර්ට මාගේ මේ නමස්කාර පූර්ව ස්තූතිය 🙏🙏 දෙවියන් වහන්සේ සියලුම පක්ශීන්ට කෑම ලබා දෙන සේක
    නමුත් ඒවා ගෙනවිත් ඔවුන්ගේ කූඩුවලට දමන්නේ නැත
    සර් වගේම විද්‍යාදැනුමෙන් දියුනු වූ සහ අද්‍යාත්මික වශයෙන් දියුනු වූ පිරිසක් බිහිවේවා .එහෙම උනොත් අපේ රටේ ඉදිරිය යහපත් වේවි

  • @praneethcharuka.
    @praneethcharuka. 3 ปีที่แล้ว +4

    බලන් යද්දී ඉස්සර මිනිස්සු තමා ලෝකේ බේරන් තියෙන්නේ...❤️

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 3 ปีที่แล้ว +26

    NHK television in Japan, there was a program called "Through the Kitchen Window". In one program there is a 92 year old woman. She worships to Sun every morning. " good morning sun! I hope today will be another fun day! .... etc "

  • @mariojayasundera9663
    @mariojayasundera9663 3 ปีที่แล้ว +1

    thank you very much for the really valuable information which directs life in the right direction.

  • @bisakya-minuthi
    @bisakya-minuthi 3 ปีที่แล้ว +3

    sir kiyana dewal ahan inna godakma asa hithenawa. sirge video balanna abbahi wela . e tharamatama hoday sir .thank you

  • @jsinthajsintha7298
    @jsinthajsintha7298 3 ปีที่แล้ว +8

    සර්ට තෙරුවන් සරණයි 🙏🙏

  • @khemicapathirana5451
    @khemicapathirana5451 3 ปีที่แล้ว +33

    පොඩි කාලයේ මතකය අලුත් වුණා..පොළවේ ඉරටුවක් ඇනී තිබුණොත් පොළෝ මහී කාන්තාවගේ අතේ ඉරටුවක් ඇනිලා ..කියා ගලවන්න පුරුද්දක් ඇති කළා වැඩිහිටියන් ...
    අදත් ඉරටුවක් පොළවේ ඇනිලා තියෙනවා දැක්කාම නොදැනුවත්වම ගලවනවා

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +8

      ඒකෙ තේරුම තව කෙනෙකුට ඒක ඇනිලා කරදරයක් වෙන නිසා ගලවනවා කියන එක මොන තරම් සුන්දර , මයිත්‍රී හැගීමකින් කරන දෙයක්ද??

    • @khemicapathirana5451
      @khemicapathirana5451 3 ปีที่แล้ว +2

      @@rachelperaud1945 ❤

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว

      මෙච්චර කෘතවේදී ජාතියක් නේ අද පිරිහිලා තියෙන්නේ 😥

    • @djangomusthafa5398
      @djangomusthafa5398 3 ปีที่แล้ว

      ගස් එහෙමත් උගුල්ලා දැම්මනම් හරි නේ😂

    • @gangamaria3752
      @gangamaria3752 3 ปีที่แล้ว +4

      @@djangomusthafa5398 ගොන් මස් කකා ගොන් කතා කියන උඔලට කොහෙද බං සංවේදී හිතක් පිහිටන්නේ.
      තොපේ පොඩි උන්ට සත්තුන්ගේ බෙල්ල කපන හැටි උගන්වන දහමක්නේ උඔලා follow
      කරන්නේ
      මේ රටේ ජාතිය එක එක වානරයින් එක්ක කලවම් උනු නිසා තමා මේ තරම් පිරිහුනෙ

  • @chathurajayawardene
    @chathurajayawardene 3 ปีที่แล้ว +18

    සර්,
    කොතලාවල පනතත් ගැන එකක් කර්මු නෙද... social media වල ස ගැන එක එක කතායනවා..👍

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 3 ปีที่แล้ว +5

    *මොනා 3D කාටුන් ෆිල්ම් එකත් හැදිලා තියෙන්නෙ සර් කිවා වගෙ පොලව සම්බන්ධ කතාවක් සර් මෙ කතාව කියනකොට එ ෆිල්ම් එක මතක් උනා..❤️❤️✊*

  • @ncs6385
    @ncs6385 3 ปีที่แล้ว +4

    ඒක ඇත්ත සර්..
    දෙවියන් වහන්සේට සියල්ල කලහැක නමුදු ඔබේ වාහනයේ දොර ලොක්කර තබන්න..
    👍

  • @toshatosha3479
    @toshatosha3479 3 ปีที่แล้ว +1

    ඇත්තටම කියනවා නං මහත්තයෝ මම දන්න දවසේ ඉඳන් හිරට වඳිනවා සෑම දවසකම වඳිනවා සෑම ක්‍රියාවක්ම කරන්නේ හිරැ ට වැඳලා ඒ අප් ප්‍රමාණික බලය මම හොඳට දන්නවා ඒ වගේම ගොඩාක් පිහිටක් ශක්තියක් ධෛර්්‍යයක් මට සූරිය දේවතාවුන් වහන්සේ ගෙන් තියෙනවා මිනිස්සු හිතයි පිස්සු කියලා නෑ ඒ සොබා දහමේ වටිනාම වස්තුව සූරිය දේවතාවන් වහන්සේ

  • @shakiedirisinghe1420
    @shakiedirisinghe1420 2 ปีที่แล้ว +1

    Great lesson Mr Jananayake. Thank you.

  • @rangadesilva7298
    @rangadesilva7298 3 ปีที่แล้ว +20

    Niyamai sir👍💖

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว +5

    Great speech sir...❤❤❤❤

  • @ureshnissanka5456
    @ureshnissanka5456 3 ปีที่แล้ว +1

    ඉතා දාර්ශනික දේශනයක්, ඔබ තුමා ඒකාන්තයෙන්ම බෝධිසත්ව උත්තමයෙක්. සතුටුයි ඔබතුමා ගැන. ස්තූතියි දේශනයට.

  • @lionalsilva5670
    @lionalsilva5670 3 ปีที่แล้ว

    You are pretty good for teaching.
    It is very interesting speech. Thak you very much Sir. Budusaranai.