රටම කතාවුණ ලංකාවේ හදපු බස් එක උමංදාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2023
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 1.1K

  • @snjeevahasitha6925
    @snjeevahasitha6925 ปีที่แล้ว +72

    මගේ දැනුමත් මම ඉගෙන ගන්න දේවලුත් මම දවසක මේ නිර්මානය වෙනුවෙන් වගේම තවත් නවීන නිර්මාන සදහා යොදවන්න මමත් ආසයි.💪

  • @MNS_EDITZ3252
    @MNS_EDITZ3252 ปีที่แล้ว +52

    අපි ජය ගත්තා කියලා මාර සතුටක් දැනුනා. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බස් රතයේ නිර්මාතෘවරයා ටත් පිං සිදු වේවා . සදා ජය.

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +116

    ඔබවහන්සේගේ වැඩපිලිවල ඉතා ඉහලයි ජතික මාධ්‍ය හ අනෙකුත් මාධ්‍ය වලමේවා පෙන්විය යුතුයි

  • @tilakatilaka365
    @tilakatilaka365 ปีที่แล้ว +32

    ලංකාවට ඔබින වහනයක් ඔබ තුමාගේ නිහතමානී කම ගොඩක් වටිනවා තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි ❤

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +28

    එතුමාගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා !
    ඇත්තටම හරිම සන්තෝෂයි අපේ කෙනෙක් එහෙම ඉන්නවා කියලා හිතෙන විටදි....
    උතුම් තුණුරුවන්ගේ සරණයි හිමියණි ඔබ වහන්සේ ප්‍රමුඛ සියලු දෙනාටම ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +45

    ලංකාවේ වාහන හදන්න දෙන් නැහැ පාලකයන්ට කොමිස් නැති හින්දා.❤❤👍👍

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      අපේ රටේ නිලධාරින් මේවාට සහයක් ලබා දීම ට පසස ගහනවා උන්ට පගාවක් නොදීම කිසිම වැඩක් කරන්න දෙන්නෙ නෑ

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 ปีที่แล้ว +26

    හරිම සතුටුයි ඔබතුමා අපේ රටට සම්පතක්‌ ජයවේවා බුදුසරණයි 👍👍👍👍🙏🙏🙏🙏

  • @kcu8957
    @kcu8957 ปีที่แล้ว +33

    Travel කරන්න‌ සුපිරිම ඛස් එකක්, සංචාරක ක්ශේත්‍රයට හොදම වාහනයක්

    • @sooriar6256
      @sooriar6256 3 หลายเดือนก่อน

      බුදුසරනයි දෙවිපිහිටයි අනාගතය බාරයි හාමුදුරැවො න්ට සමන්තබද්දහාමුදුරැවොගෙ දිරිගැන්විම,, 🎉🎉🎉🎉🎉🎉🎉

  • @panaduresarananda6455
    @panaduresarananda6455 ปีที่แล้ว +88

    රටක් දියුණුව කරා මෙහෙයවීමට අවශ්‍යකරන සියළුම නායකත්ව ලක්ෂණ ඔබවහන්සේ සතුය.දූෂිත දේශපාලකයන් සූරාකෑ අපේ රට ගොඩදැමීමට පෙරමුණ ගනුමැනවි .
    තෙරුවන්සරණයි ! ! !

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +3

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

    • @chandrapalaedirisinghe9711
      @chandrapalaedirisinghe9711 ปีที่แล้ว +1

      Siridamma buduwelane

    • @sooriar6256
      @sooriar6256 3 หลายเดือนก่อน +1

      රටට වටින, මහත්මයෙක් බුදුසරනයි දෙවිපිහිටයි අනාගතය බාරයි හාමුදුරැවො න්ට,,

    • @ShyamaPelpita-uw2gu
      @ShyamaPelpita-uw2gu 2 หลายเดือนก่อน

      අපි පවු 😢😢😢 නොදකින් මට නම් උමන්දාව😢

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +26

    ඉතා අගනා වටිනා ප්‍රතිඋපකාරයක්.👍🏽👍🏽👍🏽🇱🇰 උමංදාවෙ වැඩකරන හැම කෙනෙකූගෙන්ම විශාල ශ්‍රම ශක්තියක් වෙහෙස මහන්සියක් වැය කරලා උමංදාව සංවර්ධනයට වැඩි දියුණු කිරීමට ඇප කැපවී සිටින අයට ඔවන් තෑගි ප්‍රදානය කිරීම සහනාධාරයක් ලබාදීම සහ සතූට සන්තෝෂයට පත් කිරීම ප්‍රශංසනීයයි. ජයවේවා.👍🏽🇱🇰💪🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽🇱🇰🇱🇰👍🏽

  • @panaduresarananda6455
    @panaduresarananda6455 ปีที่แล้ว +105

    යම්දවසක අපේ රට, නවීන ලෝකයේ දියුණුම රටක් බවට පරිවර්තනය කළහැකි අන්දමේ නායකත්ව ලක්ෂණ ඔබවහන්සේ තුල දක්නට ලැබීම සතුටට කාරණයකි.තෙරුවන්සරණයි .

    • @prasangikakariyapperuma8287
      @prasangikakariyapperuma8287 ปีที่แล้ว +3

      හාමුදුරුවනේ ඔබ වහන්සේ
      කියන මොන වචනය ද
      අහක දාන්න තියෙන්නේ ...
      පාලකයො මේ වා බලන්නේ
      නැති ද....

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว +2

      අනේ වාෂනාවන්

    • @nuwandil9915
      @nuwandil9915 ปีที่แล้ว

      😂

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

    • @sewwandiks880
      @sewwandiks880 ปีที่แล้ว

      සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @chathurach4926
    @chathurach4926 ปีที่แล้ว +21

    පහසුකම් අඩුවුනත් අපි ආදරෙයි.......මේක අපේ.....අපි ආදරෙයි මේ උත්සාහයට....

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +25

    අතිවිශිෂ්ඨයි.. කුඩා ප්‍රමාණයේ ප්‍රවාහන වාහනත් හැදුවනම් වටිනවා, ස්වයං රැකියා වලට

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว

      හොඳ අදහස.👍☝️🇱🇰🔱☸️♾✡️🔯✝️☪️🕉️☯️⭐✅

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +26

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි එතුමාගේ උස්සාය අපි අගේ කරනවා හරිම ලස්සනට බස් එක හදලා තියනවා හරියට යුරෝපේ දුවන බස් වාගේ ඔබතුමාට ජය තව තවත් අපේ රටෙ මෙවැනි දේවල් කරන්න එතුමාට ශක්ති ලැබේවා අපේ රටෙ ගොඩක් දක්ෂයි අය ඉන්නවා රජජෙන් කිසිම සහයෝගයක් දෙන්නේ නැ අර එක මහත්තයෙක් මුහුදේන් විදුලි හදන්න පුළුවන් කියලා එතුමා කියපු දෙ තවම ආණ්ඩුවේන් කිසිම සහයෝගයක්‌ නැ ආණ්ඩුව ඔය දේවල් කරන්නෙ නැත්තේ එයලා රජයේ ඉහළ පුටුවල සේවය කරන එවුන්ට හොරා කන්න දිලා ඉන්නවා ආණ්ඩුව මෝඩ තීරණන නම් ගනියි බන්දුලට ගැන කතා කරලා වැඩක් නැ එයා හොදට සතොස් හැදුවේ එයා කොකු උගතෙක්ලු හැමදාම ආණ්ඩුවේ හිටියා මොකක්ද හරියට කරලා තියෙන්නේ සතොස නම් හොදටම හැදුව නිසා ජනතාව එයාට හොද නමක් නම් දාලා තිබුනා එක කියන්නත් ලැජ්ජයි අපි හිතනවා මේවා බලලාවත් ජනාදිපතිතුමාවත් මෙ ගැන ඇස් ඇරේයි කියලා කුෂ්කර්මන්ත ඇමති කම අපේ පින්වත් හාමුදුරුවහසේට දුන්නා නම් හරි එහෙනම් රටම උමංදාවක් කරයි උමංදාවෙ සිස්ටම් හදලා තියෙන්නේ වැඩපිළිවෙල ඉතා ඉහලයි උමංදාවෙ හොරු නැ පින්වටත් ඔබවහසෙට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏

  • @cganel7800
    @cganel7800 ปีที่แล้ว +23

    ජයෙන් ජයම වේවා දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +47

    ඉස්සරහා පට්ට ලස්සනයි ඈ ගැම්මක් තමා ඒකනම්❤️❤️❤️❤️

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +81

    ජයෙන් ජයම. ලැබේවා..
    තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන..ඔබ තුමාට..
    ගෞරවනීය ස්තුතිය. ස්වාමින් වහන්ස..

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +172

    කුහකත්වය නිසාම පරාදීන වූ ජාතියක් නැවත නගාලීම සඳහා ඔබවහන්සේගේ මෙහෙවර අනර්ඝයි බුදු හිමියනේ 🙏 🙏🙏🙏
    අපේ ගම් පෙදෙසේ ගෞරවණීය ව්‍යාපාරික මහත්මයාණෙනි ,ඔබතුමා ගේ වෑයම සඵල වේවා !💐🙏
    අපේ බුදු හිමියනේ 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +4

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

    • @ranahansi894
      @ranahansi894 ปีที่แล้ว +1

      Budu himiyan 😂😂😂budhdhathwayata apahasa karanna epa bm

    • @vra3492
      @vra3492 ปีที่แล้ว +1

      කොහෙද වැස්සියෙ බුදු හිමි මෙතන.එලදෙනියෙ බුදු හාමුදුරුවෝ චතුරාර්‍යසත්‍ය මිසක් කෘශි ආර්‍යය සත්‍යක් දේශනා කරල නෑ.උබල වගේ රට එලෙදෙනියො තමා සමන්ත බද්‍රලගෙ වෙල් කුබුරු හාන්නෙ

    • @sl-zm9zm
      @sl-zm9zm ปีที่แล้ว +1

      අනේ හුකේ

    • @AskingQuestions-ic2fd
      @AskingQuestions-ic2fd ปีที่แล้ว +1

      Oyala innakan apita mona system change da :)

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +13

    එතුමාට සියලුම sakthiya ලැබේවා බුදු saranai

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +17

    අවසරයිඅපේහාමුදුරුවනේ
    අපේ මේ පුංචි ලංකාවේ මේවගේ දක්ශයෝ ඉන්නඑක හරිආඩම්බරයක් මේ මහත්තයට තවතවත් මෙවැනිදේ කරන්න අපේ රටේ ලොකුලොකුඅය උදවුකරන්න ශ්‍රී ලංකාව මේ සිටින අගාදයෙන් ගොඩඑන්න මේ හොද සම්පත් ඔබතුමාට තෙරුවන් සරණයි

    • @sooriar6256
      @sooriar6256 3 หลายเดือนก่อน

      මෙිආදර්ස මත් ගමමානය බලන්න ලංකාවට එන්නෙ ආසාවෙන්,,,❤❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂😂

    • @sooriar6256
      @sooriar6256 3 หลายเดือนก่อน

      කුහකයො තමයි බස් එකක් හදන්න සපොටිනොකරන්නෙ,

    • @sooriar6256
      @sooriar6256 3 หลายเดือนก่อน

      හාමුදුරැවො පෙර පිනකට පහල වුන කෙනෙක් අදම කුහකයො හාමුදුරැවන්ගෙ වැැදි සොයනව සුදාවගේ එවුන් කුහක මිනිස්සු ,

  • @nelkagamage5801
    @nelkagamage5801 ปีที่แล้ว +41

    බොහොම වටිනවා, හැමෝම මෙහෙම වැඩ කරොත් අපේ රට ස්වයන් පෝෂිත වෙනවා

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

    • @nelkagamage5801
      @nelkagamage5801 ปีที่แล้ว +1

      @@sampathk1212 ඒ කිව්වේ හාමුදුරුවන් චන්දෙ ඉල්ලන්න හදන්නේ කියලද 🤔

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      @@nelkagamage5801 භයානක අපරාධනඩු 36 ක් තිබ්බ මැදමුලන ජරාප්සසලා 2019 ආවෙ කොහොමද ? බුද්ධි අන්ශ එක්ක එකතුවෙලා , රිශාඩ්ලා වගේ යාලුවොත් එක්ක සෙට් වෙලා සහරාන්ලා හදලා , 280 ක් අහින්සකයො මරලා , ඝෝඨාබයව චන්දෙට ඉදිරිපත් කලේ "ජාතික ආරක්ශාව රටේ නෑ" කියලා. 🤣 උගතාගේ සිය අන්ත නූගතා දක්වා රැවටුනානේ... " වෙගා කාර් එක නිශ්පාදනේ කරන්න කෝඩ්ජෙන් සමාගමට උපකාර කලේ ඝෝටාබය " කියලා දෙරනෙ චතුර අල්විස් වැඩසටහන් කලා මතක නැද්ද ? ☺A. රාජපක්සලාගේ ගුන කීවොත් හාමුදුරුවන්ට කුනුහරපෙන් බනින නිසා මේ හදන්නේ මේ බස් ව්‍යාපෘතිය වටා විශාල නූගත් ජනතාවක් එකතු කිරීම. B. ඉන්පසු ඔහු ලවා චදෙ ලංවෙලා ( පොහොට්ටුවට චන්දෙ දෙන්න / ජ.වි.පෙ. ටනම් චන්දෙ දෙන්න එපා ) වැනි ප්‍රකාශයක් ලබාගැනීම හරහා ඕඩියන්ස් එක ගොනාට ඇන්දවීම. 2019 චතුර අල්විස් භාවිතා කලේ ඒ ක්‍රමය. ☺

    • @nelkagamage5801
      @nelkagamage5801 ปีที่แล้ว +1

      @@sampathk1212 ok දැන් පැහැදිලි, කව්රු කොහොම කිව්වත් යම් බුද්දියක් තියෙන මනුස්සයෝ මෙවර ප්‍රධාන පක්ෂ දෙකටම චන්දෙ නොදෙයි

    • @AskingQuestions-ic2fd
      @AskingQuestions-ic2fd ปีที่แล้ว

      comment කියවද්දි දුකයි, ආයෙ දෙකක් නෑ වයසක පරම්පරාව ඉන්නකන් ලන්කාවට හෙන ගැහුව වගේ තමයි :)
      කූනුහරපෙන් කතා කරන​, පහත් ආශ්‍ර්‍රයේ යෙදෙන මෙ වගේ සිවූරු ඇඳන් ඉන්න අය පිටිපස්සෙ යන මිනිස්සු ඉන්නකන් මොන සිස්ටම් වෙනස් කරන්නද.
      අන්තර්ජාලයේ දේවල් එක පයින් ම දැක්කම බාරගන්න,
      articles කියවලා ගවේශ්ණය කරලා කියවල ඇත්ත නැත්ත මොකද්ද​ කියලා අඳුරගන්න කැමති නැති, වෙන රටවල් වල නිවුස් කියවලා ඉගෙන ගන්නේ නැති. ඉංග්‍රීසි දැනුම අඩු. විවෘත මනසක් නැති, බුදු දහම හරියට පිලිපදින ස්වාමීන් වහ්න්සේලා අඳුරගන්න බැරි, එකම හොරු ටික නැවත නැවත පත් කරන, ස්වයං ස්ථාවරයක් නැති, ආන්ඩු රස්සා පිටිපස්සේ යන, විවේචනය කරන්න බය, මෙලෝ රහක් නැති වයසක පරම්පරාව නිසයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว +10

    🌹🌹🌹අපේ සුවාමින් වහන්සේට දීර්ගායු වේවා.. මහත්තයෝ ඔබ‍ට ගොඩක් පිං... තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @nelkaperera4045
    @nelkaperera4045 ปีที่แล้ว +156

    ඔබ වහන්සේ නම් legend එකක්. රාජ්‍ය නිලාධාරී ගැන කිව කතාව්වට සීයට 1000ක්‌ එකගයි.

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 ปีที่แล้ว +1

      ඇත්තටම.. අපේ රටට

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว +1

      SHATHIKE ATHTHE

    • @kuwaits3665
      @kuwaits3665 ปีที่แล้ว

      🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏🏕🏕🏕

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +17

    අපේ හාමුදුරුවනේ ඔයා ඔබ වහන්සේ මුළු ලෝකේ ටම ගොඩාක් වටිනා හොඳ ට වැඩ කටයුතු කරන හොඳ වැඩ කරන බුද්ධි මත් හොඳ දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් සනිරො බස් අදිපතිතුම ඔබේ මේ පලවෙනි වතාවට කරන මෙිි වැඩෙිි ඉතා සාර්ථක වෙිිවා 🌷🌷❤❤🌷❤ ශක්තිමත් වෙිිවා තෙරැවන් සරණයි 🙏🌹🏵️🏵️🙏

    • @AskingQuestions-ic2fd
      @AskingQuestions-ic2fd ปีที่แล้ว

      umbata pissuda bn? Wake the fuck up!

    • @AskingQuestions-ic2fd
      @AskingQuestions-ic2fd ปีที่แล้ว

      comment කියවද්දි දුකයි, ආයෙ දෙකක් නෑ වයසක පරම්පරාව ඉන්නකන් ලන්කාවට හෙන ගැහුව වගේ තමයි :)
      කූනුහරපෙන් කතා කරන​, පහත් ආශ්‍ර්‍රයේ යෙදෙන මෙ වගේ සිවූරු ඇඳන් ඉන්න අය පිටිපස්සෙ යන මිනිස්සු ඉන්නකන් මොන සිස්ටම් වෙනස් කරන්නද.
      අන්තර්ජාලයේ දේවල් එක පයින් ම දැක්කම බාරගන්න,
      articles කියවලා ගවේශ්ණය කරලා කියවල ඇත්ත නැත්ත මොකද්ද​ කියලා අඳුරගන්න කැමති නැති, වෙන රටවල් වල නිවුස් කියවලා ඉගෙන ගන්නේ නැති. ඉංග්‍රීසි දැනුම අඩු. විවෘත මනසක් නැති, බුදු දහම හරියට පිලිපදින ස්වාමීන් වහ්න්සේලා අඳුරගන්න බැරි, එකම හොරු ටික නැවත නැවත පත් කරන, ස්වයං ස්ථාවරයක් නැති, ආන්ඩු රස්සා පිටිපස්සේ යන, විවේචනය කරන්න බය, මෙලෝ රහක් නැති වයසක පරම්පරාව නිසයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +15

    ජයශ්‍රී ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.ශ්‍රි ලංකාව බැබලේවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽👍🏽 🇱🇰 🇩🇪
    ඉතා වටිනා, අගනා මහන්ගූ ස්වදේශීය ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්.ජයවේවා.🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว

      🔥
      ඉරාජ් පොන්නයා
      සමන්ත පොන්නයා
      ඩෑන් පොන්නයා
      සනිරෝ නිලන්ත පොන්නයා
      මිනිස්සුන්ගේ ඔලුගෙඩි වෙනස් කරමින් යනවා පොහොට්ටුවට ජන්ද හදන්න...
      නොරැවටෙනු🙏🙏🙏
      බස් දැකලා නැති උන්ට මේවා හොදයි ලිං මැඩියන්ට....කරත්තෙ සැපයි මීට වඩා....
      අහුවෙන්ඩ එපා මේ සංදර්ශන වලට...
      ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ🙏🙏

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +1

      @@washanu1848 pala vesige higana kollo , eerisiyaven merenava ,kanna bonna renna ne , athe sathe ne , ganga gahanava , kudu gahanava , kalakanni thupehi balla , enava methana munta baninna, kuddo gihin kudu gahala meriyan ,gal vesgi putha , avajathaka ponnayo , thopi hoyan avilla vedi tiyana maranna oone ...

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +1

      @@johnwi-l_l-iamsf3763 මට ඔයාට වඩා වදන් දෙන්න පුලුවන් මචං ....අපි බැනගෙන වැඩක් නෑ ..... රැවටෙන්න එපා බං මේ රංගන වලට...කාලකන්නි රාජපක්ශලාට ජන්ද එකතුකරන්න ගහපු ස්ක්‍රිප්ට් මේවා....
      අහුවෙන්න එපා වෙඩි තියන්න අමාරුවෙයි ටිකක් හරි...👋👋

    • @rasikadamayanthi3744
      @rasikadamayanthi3744 ปีที่แล้ว

      @@johnwi-l_l-iamsf3763 deranen gahapu game walata ayeth rawatemu ne kalani nayi wage

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +10

    හරිම අපූරුයි ,,,, බුදු සරණයි ඔබට

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +119

    බොහෝම වටිනවා අපේ හාම්දුරුවනේ ඔබවහන්සේ විතරයි අපේ රටට ඇත්තටම වැඩක් කරන්නේ වෙන කව්රුවත් කරන්නේ නෑ කයිය විතරයි හැමෝගෙම තියෙන්නේ. ඔබවහන්සේට චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැඩ සිටිමින් ආගමට,රටට, ජාතියට, ලෝකෙටම වැඩක් කරන්න ශක්තිය දෛර්ය නිරතුරුවම ලැබේවා!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

    • @pn.marineperera8911
      @pn.marineperera8911 ปีที่แล้ว

      ඔබවහන්සේ වැඩක් කරනවා කිව්වා මොකද්ද එතුමා කරන වැඩේ. කොයින්ද හාමුදුරු කෙනෙක්ට කෝටි දහස් දහස් ගාණක් . මොනා කරලා හම්බ කරපු සල්ලි ගෙව්වා. උමන්දාව කියන්නේ කළු සල්ලි සුදු කරන තැනක්. මහින්ද රාජපක්ෂගේ. තමන්ට කරගන්න දේ රටට කරා කියන්න එපා.

    • @pradeepprasannasupiri1555
      @pradeepprasannasupiri1555 ปีที่แล้ว +1

      Meya gena dannethuwada katha karanne.meya dantha dathunta uru dathak kiyapu ekek.meka bisnes karayek

    • @samithgamage5039
      @samithgamage5039 ปีที่แล้ว +2

      ​@@pradeepprasannasupiri1555 blady J,V,P Man he mentioned before he encourage to people do that
      Sri Lankan bladdy kuhaka hatta.

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +2

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

    • @ceylon.travel1747
      @ceylon.travel1747 ปีที่แล้ว

      @@sampathk1212 ඕනෑම දේකට දේශපාලනය ගාව ගනිමින් පාට කන්නාඩි දාගෙන ඉන්න මෙවැනි බුරුවන් සමාජයෙන් ඉවත් කල යුතුයි

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +14

    අපේ හමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @gamingbro4865
    @gamingbro4865 ปีที่แล้ว +63

    රටේ වීරයෙක් අගය කරන බුදු දහම....
    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว +16

    වෙළෙඳ නැව්වල එක්තරා පිරිසක් ඉන්නවා කුහකයන් මෙවැනි වැඩවත් කරලා පිණක් දහමක් කර ගන්න .
    මොළය අමාරැවක් නොවෙයි හමුදුරැවනේ දක්ෂ තවය. කියන්නේ .සැම දේම රට තුළ නිශ්පදනය කරපු විට රැකියා පුශ්ණය විසදා ගත හැකියි .රට තුළ මුදල් ඉතිරි වනවා.
    1990 ගණන් වල ලාංකා අශෝක් ලේලන්ඩ් අයතනයේන් බස් රථ එක්දහස් ගණක ඔඩරයක් ලැබුණා .
    එහි කොන්ත්‍රාත් කරැවන් 75 සිටියා. මමත් එහි එක් කොන්ත්‍රාත් කරැවෙකි.එම ඔඩරය අවසන් වු පසුව සියලුම බස් රථ ඉන්දියාවෙන් ගෙන්නුවා කොමිෂන් එක සක්කු වල දාගෙන.එ කාල සිටිය. ඇමති තුමා .ලාංකාවේ බස් රථ හදපු සියලුම දෙනාට රැකියා අහිම් වුණා .කවුරැන් ද වැරදි කරැවන් .

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +33

    අපේ හමුදුරුවො පාලකයන්ට ලුණු ඇබුල් ඇතිවම කියනවා.

  • @luxurydream2600
    @luxurydream2600 ปีที่แล้ว +31

    ලංකාවේ system change එක උමන්දාවයි 🙏

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +9

    සුපිරි වැඩක්.....උගතුන් , නියම වැඩ කාරයො අපෙ ස්වාමින්වහන්සෙ වටා එකතුවෙනවා 🙏

  • @BelugaTwin33
    @BelugaTwin33 ปีที่แล้ว +50

    හොද දේ හොඳයි නරක දේ නරකයි ❤️

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว

      🔥🔥
      ඉරාජ් පොන්නයා
      සමන්ත පොන්නයා
      ඩෑන් පොන්නයා
      සනිරෝ නිලන්ත පොන්නයා
      මිනිස්සුන්ගේ ඔලුගෙඩි වෙනස් කරමින් යනවා පොහොට්ටුවට ජන්ද හදන්න...
      නොරැවටෙනු🙏🙏🙏🙏🙏

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘⚘👑👑👑👑👌budu saranai

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 ปีที่แล้ว +28

    අපේ හමුදුරුවනේ,
    මොනම නිශ්පාදනයක්වත් 100% දේශීය වෙන්නේ නැහැ. මොකද totota එකට solid tire හදන්නේ අපි. මේ රටේ අම්බරුවෝ ඒක දන්නේ නැහැ . අපේ සුභ පැතුම් ඔබ සැමට .

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 ปีที่แล้ว

      එක ඇත්ත. ලංකාවේ හැමදේම හදන්නත් බෑ කොහොමත්, එච්චර තාක්ෂණයක් නෑ කොහොමත්

  • @greenepicproductions5594
    @greenepicproductions5594 ปีที่แล้ว +28

    As Srilanka we can proud about this innovative businessman SANIRO Company .🙏

  • @Sanka_Bandara
    @Sanka_Bandara ปีที่แล้ว +11

    ඔබවහන්සේගේ උමන්දාව, රකින්න ඕන සම්පතක්, සංකල්පයක්. අදට හෙටට විතරක් නෙවෙයි තව සියවස් ගාණක්.

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 ปีที่แล้ว +7

    රාජ්‍ය නිලධාරීන් ගැන ඔබ වහන්සේ
    ගේ කතාව ඇත්තටම ඇත්තයි. වැඩ කරන මිනිස්සු න්ට ඉන්නත් නෑ මේ රටේ.

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu ปีที่แล้ว +89

    ගහන්න ගහන්න දියුණුවේ හිනිපෙත්තටම ළඟා වුණු උමන්දාව💐💐💐💐

    • @asirisandaruwan5147
      @asirisandaruwan5147 ปีที่แล้ว +1

      🤣

    • @sl-zm9zm
      @sl-zm9zm ปีที่แล้ว +1

      මු. හොද ගල් අදෙක්

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว +2

      @@sl-zm9zm ඇයි උඹලට හොඳ කටකයිවාරු පප්පලාවද. බලන් හිටු ලප කුමාර ජනාධිපති පුටුවට වඩිනකල්...😫😫😫😫😫

    • @rasikadamayanthi3744
      @rasikadamayanthi3744 ปีที่แล้ว

      @@Rainbow-zr8tu rajapassa hodaida bn

    • @rasikadamayanthi3744
      @rasikadamayanthi3744 ปีที่แล้ว

      @@Rainbow-zr8tu urea thiyegena hitapu paraya ne samantabaada

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි . තෙරුවන් සරනයි

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว +6

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 👍👍💪💪

  • @piumalrambukwella8135
    @piumalrambukwella8135 ปีที่แล้ว +54

    ඔබ තුමා වීරයෙක්,නිහතමනි චරිතයක් ඔය මුහුනේ තිබේන අවන්ක සිනාහවේන්ම පෙනෙනවා.තව තවත් මෙවැනි උසස් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම අශිර්වද කරනවා.ඔබවහන්සේගේ අශිර්වදයත් සමග අපි සැවොම ඉකමනින් අපගේ මව්බිම රැකගමු. සියලුම දෙනාටම බුදු සරණයි

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +1

      ඔය මනුස්සයාගේ කානිවල් එකක තමා ළමයෙකුයි,අම්මයි ඇක්සිඩන්ට් වෙලා මළේ.හරියට මේන්ටේන් කරපු නැති නිසා ජීවිත දෙකක් නැති උනා..දැන් ඒවා කාටවත් මතක නැහැ.

    • @susilarajapaksha7998
      @susilarajapaksha7998 ปีที่แล้ว +1

      හාමුදුරුවන්ගේ කතාව හරියට හරි..... අහපියව් කන් ඇති උන්.....

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +1

      @@susilarajapaksha7998 තොපි ඉතිං කයියවල් අහ අහ හිටපියව් මැරෙනකන්ම.🤣🤣🤣.අර ඵකෙකුත් කයිය ගහල රටම බංකොලොත් කරල දැන් ඉන්නේ තොත්ත බබා වගේ🤣🤣

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +3

    ලස්සනයි ,,,, විශිස්ටයි ,,,, ජයමවේවා !!
    කොලබ නගරය ඇතුලට , වෙන වෙන වාහන එන්න නොදී , intercity බස් එකක් හැටියට මේ බස් එක දාන්න ඕන, නගරය ඇතුල තද බද නැතිව ලස්සනට පිරිසිදුව තියා ගන්න 💜🙏🏻 නමත් "" සනීරෝ " 🌞

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +30

    පාර්ලිමේන්තුවේ නාකි හෙන්චයියෝ ටික ජීවත් වෙන්නේ කොමිස් වලින් හාමුඩුරුවනේ පව් එයාලාගේ පවුල්.අපිට මොනවා හරි කරලා ජීවත් වෙන්නාඇහැකි.සියලුම දෙනාට තෙරුවන් සරනයි.

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      ඉතින් මේකා රාජපක්ස නිකායේ උන්ගෙන් යැපෙන කෝටිපති තක්කඩියෙක්නේ , යූරියා සමන්ත කියන්න නිකන්ද ? 🤣

  • @gayanwadasinghe5470
    @gayanwadasinghe5470 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.. මේවා දකිද්දි මාරම සතුටක් දැනෙනවා. විනය, පිරිසිදුකම, පිළිවෙල. ඇත්තටම වටිනා උපදෙසක් ඒක.. 🙏

  • @chandanakumara4657
    @chandanakumara4657 ปีที่แล้ว +28

    හාමුදුරුවනේ ඔබ අප රටටම ආදර්සයක් අර සෝපිත හාමුදුරුවො වගේ ජනතාව නොමග යවන අයට ඔබ හොද ආදර්සයක්

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +13

    හීනයක් වගේ උමන්දාව 🙏🙏🙏

  • @nishanthakumara6275
    @nishanthakumara6275 ปีที่แล้ว +6

    Superb හාමුදුරුවනේ,
    අපේ රටේ නිෂ්පාදනය අපි අත දී සහයෝගය දිය යුතු මයි.👂👏👏👏👏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +25

    ඔබ තුමා රට ,ජාතිය,ආගම වෙනුවෙන් කරන උතුම් සේවයට අපගෙ ගෞරවය 👍💐🙏 ඔබතුමාගෙ ඉදිරි කටයුතු සාර්ථක වේවා..!

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +5

    ඔබ තුමා werayek ජයවේවා.... ටවටවත් ශක්තිය ලැබේවා 🙏🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +17

    මේන්න මේ කුහක දේශපාලුවෝ යි රාජ්‍ය නිලදාරින් ටිකයි ප්‍රසිද්ධියේ ගල් ගහාලා මරන්න ඔනී කොමිස් කුට්ටිය නැති නිසා මේවාට ඔකුන් කැමැති නැ තේරුවන් සරණයි සියලු දේනාටම

  • @shanthasrinath6814
    @shanthasrinath6814 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවන් වහන්ස පුලුවන්නම් පාසැල් දරුවන්ට ඉගෙන ගන්න අභ්‍යාස පොත් අච්චු ගහන වැඩපලක් හදන්න. අඩු මුදලට දරුවන්ට පාසැලෙන්ම ගන්න පුලුවන් ක්රමයක් හදන්න. ඔබ වහන්සේට එයත් ඉශ්ට සිද්ධ කරගැනීමට හැකියාව ලැබේවා කියා අපි පුාර්තනා කරමු.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව අත්වේවා !!! උතුම් සිරි දලදා වහන්සේගෙ පිහිටයි ආරකෂාවයි !!!

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +8

    දක්ෂ යාට අවන්කයට නිහතමානී කමට විශ්වයේ ආශීර්වාදය නිතැතින්ම ලැබෙනවා තව තව ඉදිරියට යන්නම. මේ රටේ සම්පත් මේ ඉන්නේ. 🙏

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว +3

    අපේ.රටට.ඔබ.වහන්සේ..අධර්සමත්.ඔබ.වහන්සේට.බුදු.සරනයි
    .වහනේ.පුජා.කල.ඔබ..තුමාටත්.මෙවැනි.දේවල්.නර්මානය.කරන්නට.ශක්තිය.ධර්රිය.ලැබෙිවා.බුදු.සරනයි

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 ปีที่แล้ว +29

    අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේ ගේ නායකත්වය තෙරුම් ගත් නායකයෙක් රටට බිහි වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SharifKhan-lc5jo
    @SharifKhan-lc5jo ปีที่แล้ว +8

    That was a incredible....
    Love you sir..
    We need more people like you for our country....
    Love to see people like you in parliment Sir.
    My heartiest congratulations to you and your projects.

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +18

    අපේ දේවල් කරන අය හැමදාම පාගලා දානවා මිස උදව්වක් කරලා ....ඒ මිනිහා කෙලින් කරලා ගන්න නැහැ අපේ රටෙි ඉන්න හැම එකාම .....ඔබවහන්සේට බොහෝම පින් මේවා එලියට දාන්න අපේ හාමුදුරුවනේ අපි උදවි කරනවා

  • @priyanika3629
    @priyanika3629 ปีที่แล้ว +22

    අපේ රටට මේවගේ මිනිස්සු කොයි තරම් වටිනවාද..

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

    • @AskingQuestions-ic2fd
      @AskingQuestions-ic2fd ปีที่แล้ว +1

      comment කියවද්දි දුකයි, ආයෙ දෙකක් නෑ වයසක පරම්පරාව ඉන්නකන් ලන්කාවට හෙන ගැහුව වගේ තමයි :)
      කූනුහරපෙන් කතා කරන​, පහත් ආශ්‍ර්‍රයේ යෙදෙන මෙ වගේ සිවූරු ඇඳන් ඉන්න අය පිටිපස්සෙ යන මිනිස්සු ඉන්නකන් මොන සිස්ටම් වෙනස් කරන්නද.
      අන්තර්ජාලයේ දේවල් එක පයින් ම දැක්කම බාරගන්න,
      articles කියවලා ගවේශ්ණය කරලා කියවල ඇත්ත නැත්ත මොකද්ද​ කියලා අඳුරගන්න කැමති නැති, වෙන රටවල් වල නිවුස් කියවලා ඉගෙන ගන්නේ නැති. ඉංග්‍රීසි දැනුම අඩු. විවෘත මනසක් නැති, බුදු දහම හරියට පිලිපදින ස්වාමීන් වහ්න්සේලා අඳුරගන්න බැරි, එකම හොරු ටික නැවත නැවත පත් කරන, ස්වයං ස්ථාවරයක් නැති, ආන්ඩු රස්සා පිටිපස්සේ යන, විවේචනය කරන්න බය, මෙලෝ රහක් නැති පරම්පරාව නිසයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +7

    Bless him and good luck to him. Pray that Sri Lanka will soon be a developed country full of entrepreneurs like this gentleman. Thank you to the Rev. Priest for his genuine efforts.🙏🏻

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේගේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏...

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +4

    මේ නිර්මාණකරුට ජයම වේවා රටට සම්පතක් හරිම සතුටුයි අපේ රට දිය්ණවේවා

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @TruthfulPromise
    @TruthfulPromise ปีที่แล้ว +11

    ඔබ වහන්සේගේ සහ දිල්රුක් මහතාගේ වීඩියෝ - super motivational

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +16

    ඔබතුමා රටට සම්පතක් අපේ අයට ඔබ වැනි අය අගයක් නැහැ

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

  • @kanthigunasekara8672
    @kanthigunasekara8672 ปีที่แล้ว +22

    අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා !

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      A . දේශපාලනේට සම්බන්ද තක්කඩියෙක් යහපත් ජනප්‍රිය මාතෘකාවක් ඇරඹීම.
      B . එමඟින් ඒ වටා විශාල පිරිසක් රැසකර ගැනීම.
      c . තක්කඩි යටි දේශපාලන අරමුන වෙනුවෙන් ඒ පිරිසෙන් 70% ක් වත් රැවටෙන තෙක් වෙනත් ආකර්ශනීය මාතෘකාවලින් ඔවුන් තෘප්තිමත්ව තැබීම.

  • @madhawau.kariyawasam9528
    @madhawau.kariyawasam9528 ปีที่แล้ว +3

    මම ස්වාමීන්ද්‍රයන්ගේ ආසම දේ ඒ කෙලිං කතාව. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕන නෑ. ඉතාම උද්‍යෝගීමත් 🙏

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial ปีที่แล้ว +6

    මේවා දකින්නත් පින් කරන්න ඕනෙ අපේ රට එපා වෙනකොට ඒක ආයෙත් නැති වෙන්න මේ දකින දේවල් හොඳටම ඇති.. 🙏🙏❤️

  • @shelitarajapaksha5217
    @shelitarajapaksha5217 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටත් තව තවත් ශක්තිය ලැබේවා ..නිදුක් වේවා .නිරෝගී වේවා ..

  • @asankaasanka6011
    @asankaasanka6011 ปีที่แล้ว +13

    ඔබ තුමාට රටෙි පාලකයන්ගෙ අනුහය නොලැබුනාට මහජනතාවගේ අනුගුහය හදවතින්ම,

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 ปีที่แล้ว +5

    අපේ රට, අපේ ජාතිය සවිබල ගැන්වීමට, නිදා සිටින ජාතිය අවධි කරන්නට ඔබ වහන්සේ ගන්නා උත්සාහය දිනෙන් දින සාර්ථක වේවා!

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +24

    සුබ නව වසරක් වේවා..
    උමංදාවට. සියලුම. ස්වාමීන් වහන්සේලාට...!

  • @emptiness1598
    @emptiness1598 ปีที่แล้ว +98

    මේවා දැක්කම ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නේ, චින්තන දරිද්‍රතාවයෙන් පෙළෙන දූපත්වාසීන් ඉන්න මේ රටේ මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන හරිම සතුටුයි. ආධ්‍යාත්මික නායකයෙක් විදිහට මේ හාමුදුරුවෝ මේ වගේ මිනිස්සුන්ට දෙන සහයෝගය හරිම වටිනවා. ඇත්තටම රට පුංචි සතුටක් හරි ඇති වෙන්නේ මේවා දැක්කම. ඒත් අවාසනාවකට තව ටික වෙලාවකින් ජෙප්පන්ගේ කාර්යාල වලට වෙලා පෝන් තියාගෙන අනිත් අයට මඩ ගහන කාලකන්නි කුණුහරුප බලකාය මේ Commen section ආවට පස්සෙ මිනිසුන්ගේ මේ සතුටක් නැති කරනවා.

    • @emptiness1598
      @emptiness1598 ปีที่แล้ว +2

      👍👍👍

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +2

      Nigantayo inne siyayata thunai. unta mokuth bee.😂

    • @nuwanchamara8768
      @nuwanchamara8768 ปีที่แล้ว +1

      Jeppoda bas eka hadanna licen eka dila naththe🤣

    • @thenukarathnayake7433
      @thenukarathnayake7433 ปีที่แล้ว +2

      @gihan udayajith
      හැබැයි බයියොන්ගේ 69 කරපු හොද වැඩි කම කියන්නේ 2019 තිබ්බ ගානට වඩා හැම භාණ්ඩයක්ම තුන්ගුනේකින් වැඩි වෙලා ජෙප්පොන්ට බැන බැන ඉදපං කාලකන්නි😂

  • @kalanadulanjanamg519
    @kalanadulanjanamg519 ปีที่แล้ว +6

    බුදු සරණින් අපේ වුන්ට ලොවෙත් හරි ගියොත් ඇති. 🙏😍

  • @niluwisidagama958
    @niluwisidagama958 ปีที่แล้ว +3

    WWWWOOOOW>>>>>GREAT JOB....CONGRATULATIONS,,,WELL DONE...LANKA DEEPYATA JAYAMA WEWAAAAA,,,🧡💚💯💯💯💯💯💯💯🏝🏝🏝🏝🏞🏞🏞🏞🚒🚒🚒🚒🚒🚒🚒🚒🚒🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚒🚒🚒🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +2

    සුඛි දීඝායුකෝ භව තෙරුවන් සරණයි මහත්තයා

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 ปีที่แล้ว +6

    හරිම සතුටුයි බලාගෙන ඉන්න කොටඔබවහන්සෙට නාමස්කාරවෙවා වෙන කියන්න මේලෝකයේ වචන නැහැ සාදු සාදුසාදු

  • @muthuperera6244
    @muthuperera6244 ปีที่แล้ว +4

    🙏ඇත්තටම ගොඩක් සතුටුයි සුබපැතුම්

  • @MNOmaths
    @MNOmaths ปีที่แล้ว +10

    Grade 11 සාහිත්‍ය පොතේ කෑරගලය
    උමන්දාව තුලින් අපි දැක්කෙමු

  • @sandra2232
    @sandra2232 ปีที่แล้ว +1

    ඇත්තටම ඔව් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු ඒ සඳහා අප කැප වෙන සියලුම දෙනාටම තෙරුවන් සරණත් නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් පතමි.තවතවත් ශක්තිය ලැබේවා.මාතෘභුමියට ජයම වේවා.

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +2

    උමන්දාව හා සනිරො මහත්තයාට ජයවේවා❤ඇත්බල යොධ සක්තිය ලැබේවා ❤තව තවත් දියුනු තියුනු වේවා ❤.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +15

    අපේ ජනාධිපතිලා මෙහෙම මිනිස්සු න්ට අතදම වෙනුවට කපලා දාන එක මුන් දන්නේ හිගා කන්න විතරයි අපේ මිනිස්සු හරිම දක්ෂයි

  • @priyangikadasanayaka2434
    @priyangikadasanayaka2434 ปีที่แล้ว +3

    අපිත් ඔය දේට බොහොම ආසයි

  • @ashan.thoughts
    @ashan.thoughts ปีที่แล้ว +5

    සෑහෙන්න වටින උත්සාහයක්, මම දන්නවා දෙයක් නිර්මාණය කිරීමේදී කොච්චර දහදියක් හෙලන්න ඕනද කියලා, වාහනය ධාවනයේදී වායුවේ හැසිරීමත් බැලුවනම් තව ඉන්දන කාර්‍යක්ශමතාව වැඩි කරන්න පුලුවන් කියලා හිතුනා

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබවහන්සේට.එය නිර්මානය කළ එතුම⁣ාටත් තෙරැවන් සරණයි .ඔබවහන්සේට ගොඩාක් පිං .මොනවා හරි කරන්ට දෙන්නේම නැ .ඇයි කොමිෂන් නැහැනේ .රටේ කොපමන දක්ෂතා තියෙන අය ඉන්නවාද අපේ හමුදුරැවෙණි .

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +3

    විදේශ රටවල සිරි නරඹන්න මේ විදියට හදපු බස් පාවිච්චි කරනවා. බොහොම අගෙයි එතුමාගේ උත්සාහය .සියලු කටයුතු සාර්ථක වේවා ! 🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +3

    Wowwwwwwwwww Very beautiful creation. U are incredible our dearest brother. Congratulations and keep it up your awesome work.👏👏👏👏👏❤💐
    We proud of you.
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ පරිස්සන් වෙන්න
    සෝම හාමුදුරැවන්ට කරපු දේ දැක්කනෙ දැයේ පිනට පහල වු ලෙජන්ටි ඔබ වහන්සේ 🙏🙏

  • @kuwaitzain4568
    @kuwaitzain4568 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි උමන්දාව අපි ආවා හිතට ලොකු සතුටක් දැනෙනවා

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +5

    සුපිරි වැඩේ

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 ปีที่แล้ว +3

    Ape hamuduruvane oba wahanseta theruwan saranai 🙏🙏🙏💐..buranne konda kedichcha ballo..

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ .තෙරැවන් සරණයි !

  • @dilrukshaperera7436
    @dilrukshaperera7436 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් . තෙරුවන් සරණයි!

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +6

    ජයවේවා බුදුසරණයි 🙏

  • @slaloneremix1250
    @slaloneremix1250 ปีที่แล้ว +6

    මේ වීඩියෝවේ 15 වන විනාඩිය අහන්න..අපේ පාර්ලිමේන්තුවේ ඉන්න බුරු අදාල ඇමතිලාට, ඇයි මේකට අවසර දෙන්න බැරි....අපි ඉපදුන දා ඉදන් ඕකුන් පාර්ලිමේන්තුවේ.....රටම කෑව...දැන්වත් මේව අගය කරල උදව් කරල රට දියුනු කරපල්ල...අපායට යන එක නවතින්න වත්....සනීරෝ ඔබ දේශප්‍රේමියෙක් රටට ණය නැති...

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @athulamuna9
    @athulamuna9 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා . ඔබ සැමට නිරෝගී දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +8

    හර්ම ලස්සන බස් එක මොන තරම් අගේ කරන්න onada හර්ම සතැට්‍රයි අප් රටේ මෙවගේ දේවල් වෙනවා නම් අපේ රට දිය්‍රන්‍ර වෙයි 🙏

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j ปีที่แล้ว +3

    ඉතා හොඳ මනුස්සයෙක් මෙතුමා.

  • @s.m.2905
    @s.m.2905 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරනයි . මේ රටට විශාල සම්පතක් ඔබ වහන්සේ.

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පුලුවන් මෙි රට ගෙඩ ගන්න අපි උදාවු කරනවා