ලක්ෂ 25ක් වටිනා තෑග්ග උමංදාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 2 ปีที่แล้ว +156

    උමන්දාව රටට වසනාව කැන්දන විශ්ව ලෝකයක්.උමන්දාව දිනෙන්දින දියුණුවට පත්වේවා.🙏🙏🙏❤👍

    • @luxurydream2600
      @luxurydream2600 2 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම . උමන්දාවට බනින මිනිස්සු බනින්නෙ කිසිම තේරුමක් නැතුව

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 2 ปีที่แล้ว +120

    බොහොම පින් වෛද්‍යතුමා ඇතුළු කාර්‍යමන්ඩලයට මෙවැනි දෙයක් කල අපේ රටට වෙනුවෙන්,තව තවත් වැඩි දියුණු වෙිිවා !!!

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +116

    තාක්ෂණය .අතින්. ඉහළම.බෝට්ටුව..
    ඔබ තුමාන්ලා.සියලුම දෙනාට.
    ගෞරවනීය ස්තුතිය..

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +66

    අනේ මොන තරම් ආඩම්බර යක්‌ ද දෙවියනේ ❤මේ වගේම දොස්තර වරු මිහිපිට දෙවිවරු රටට අවශ්‍ය දේ මේ ක කුහක කමට පලිගන්න හිතනවා මිසක් මේ වගේ උතුම් මිනිස්සු න් සහ රටේ පිනට පහළ වූ උතුම් ස්වාමින් වහන්සේ ට දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏නිදුක් වේවා නිරෝගී වේවා ඇස් ඇති මිනිසුනේ මේ තමයි රටේ දියුණු ව

  • @muthuperera6244
    @muthuperera6244 2 ปีที่แล้ว +53

    හොයමින් හිටපු නිශ්පාදනයක් ලොකු දෙයක් මින් පස්සෙ ඉතාලියෙන් මිලදී අරන් ලන්කාවට ගෙන්න ඕන නෑ සොලාර් ලයිට් 🙏💖

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +35

    ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ..
    මෑණියන්ට.
    තේරැවන්. සරණයි..

  • @YTV576
    @YTV576 2 ปีที่แล้ว +59

    නිවැරැදි නායකත්වයක් රටට ලැබෙනවනම් රට දියුණු කරන්න පුළුවන් , දේශපාලුවන් කියන්නෙ රටට මහා හෙනයක්
    උමංදාව අපේ පිනට පහලවූ පූජණීය ස්ථනයක්, සාදු සාදු සාදු
    අපේ හාමුදුරුවන්ට බොහොමයක් පිං, වෛද්‍යතුමන්ට බොහොමයක් පිං

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 ปีที่แล้ว +42

    අපේ හාමුදුරුවනේ
    ඔබ වහන්සේ අප රට වැටී ඇති තැනින් ගොඩ ගන්නට මේ කරන සත් ක්‍රියාවන් දිනෙන් දින දිවුනු වෙවා...
    දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏

  • @masonmatt9117
    @masonmatt9117 2 ปีที่แล้ว +70

    කිසිම කුහක කමක් නැතුව රටේ මිනිසුන්ගෙ නව නිශ්පාදන රටටම පෙන්වල ඒව ජනගත කිරිම ඉතාම වටිනා උතුම් ක්‍රියාවක්
    අද රටේ විය යුත්තෙත් එයයි.
    🙏🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 ปีที่แล้ว +37

    රට ගොඩනගන එක අමරු නැහැනෙ මේවැනි උතුම් මිනිසුන් එකතු විමෙන් .මේවැනි දෙයට මුල් තැනක් දෙන ඔබවහන්සෙට නිදුක් නිරොගි බාවයම ලැබෙවා!!!ඔබ වහන්සේට තෙරුවන් සරණ්යි අපේ හාමුදුරුවනේ !!!

  • @sampathdesilva605
    @sampathdesilva605 2 ปีที่แล้ว +34

    ඉරිසියාකාර නිකමුන්ගේ නිරන්තර ප්‍රහාරයට ලක්වන, ජාති ආගම් බේද නොමැතිව අති විශිෂ්ට සේවාවක් කරන ලංකාවේම ප්‍රායෝගිකම පුරවැසියා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ !

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +57

    ජය ... එකට එක් වෙන්න තැනක් නැතුව හිටිය අයට උමන්දාව තෝතැන්නක් 👌❤️❤️🙏🙏🙏

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว +8

      උමංදාව අහසේ දලෙන සුර්යා වගේ බැබලේවා

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว +6

      මට සොලා පැනල් ඕනේ

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      @@polytech7862 මගෙන්ද ඇහැවේ

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +22

    ඇත්තටම කොච්චර වටිනවද ...
    හරිම සන්තෝෂයි ...
    ස්තුති එතුමා ඇතුළු හැමෝටම ..
    නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +109

    ලංකාව අපේ හාමුදුරුවන්ට භාරදුන්නා නං උගත් බුද්ධිමත් තරුණයන් එකතුවෙලා මේ රට අවුරුදු පහෙන් හදන්න පුළුවන් පුළුවන් බලන්න කොච්චර ලස්සනද කොච්චර පිරිසිදුව ඒව තියනවද කියලා මේක තමයි වෙන්න ඕන

    • @geethshan94
      @geethshan94 2 ปีที่แล้ว +6

      අනේ රනිල්ම හිටපුදෙන්. ඉඟුරු දීල මිරිස් ගන්න ඕන නෑනෙ...

    • @samanthiherath4278
      @samanthiherath4278 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම 🙏🙏

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 ปีที่แล้ว +1

      @@geethshan94 eeka aththa.ranil nam mokak Hari geemak gahanawa rata goda ganna

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 2 ปีที่แล้ว +13

      ජවිපේ මිනිමරැවන් බලයටගෙනවට වඩා මේ ස්වාමින්වහන්සේ රටෙ නායකය කරමු ❤❤❤❤

    • @prasangikakariyapperuma8287
      @prasangikakariyapperuma8287 2 ปีที่แล้ว +6

      ඇත්තමයි ඒකම තමා
      වෙන්න ඕනේ

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 ปีที่แล้ว +24

    තුණුරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි වෛද්‍යතුමනි ඔබට..ඔබේ සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා!

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 ปีที่แล้ว +30

    ඇත්තටම ස්වාමීන් වහන්සේ ට ප්‍රසංශා කරන්න වටිනවා ව්‍යවසායකයන් දිරිමත් කිරීම ගැන..

  • @Harsh-kh3kk
    @Harsh-kh3kk 2 ปีที่แล้ว +18

    මේ හැම දෙයක්ම දියුණු කරලා රටට සරුසාර දෙයක් වෙන්න පිං බලය ලැබේවා 🙏✝️💙🌺

  • @nilinili1327
    @nilinili1327 2 ปีที่แล้ว +13

    සෝලා bot aka ත්‍යාග වශයෙන් දීපු ඔබ තුමාට බොහොම පින්.... Degen degatama මේ කටයුත්ත කරගෙන yemata වාසනාව ලැබේවා... ජයවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @diasjdias6414
    @diasjdias6414 2 ปีที่แล้ว +13

    නවිින තාක්ෂනය යොදා නොගැනිිම තමයි අපේ රටට මේ වගේ ව්‍යසනයන්ට ගොදුරැ විිමට සිදුවිි ඇත්තේ.අපි තවම ගෝතිුකයි.ඔබ වහන්සේට ගොඩක් පින් මේ වගේ දේ හදුන්වා දෙනවට.තෙරැවන් සරණයි!

  • @mymix636
    @mymix636 2 ปีที่แล้ว +29

    බුදුසරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarojawelhenge26
    @sarojawelhenge26 2 ปีที่แล้ว +21

    අපේ රටේ නිර්මාණ අගය කරමි.
    වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්,වෙහෙස මහන්සියෙන් වැඩ කරන ස්වාමීන් වහන්සේටත් ශුභ පතමි.
    තෙරුවන් සරණයි !!! ❤ 💐🙏

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +11

    අපේ පින්වත් හාමුදුරුවන්සේට තෙරුවන් සරණයි දොස්තර මහත්තයාගේ නිර්මාණය අපි අගේ කරනවා හරිම ආඩම්බරයි ඔබතුමා ලස්සනට පිළිවෙලට බෝට්ටු හදලා තියනවා එතුමාට තව තවත් මෙ දේවල් කරගෙන යන්න ආණ්ඩුවේ සහයෝගය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා දොස්තර මහත්තයාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏💙💦💙💦🙏🙏💦💙💦💙🙏🙏💦💙💦💙🙏🙏🙏💦💦🙏🙏💦💙

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +14

    මෙවැනි දේ බොහොම අගය කරනවා සුවාමින් වහන්සේ ඇතුළු සැමටම හර්දංග ඉස්තුතිය තෙරුවන් සරණයි!

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +9

    GREAT !! 💜🧡🙏🏻 සනීරෝ නිලන්ත මහත්මයා,, මේ මහත්තයා වගේ තව 100 ක් හිටියා නම් ඇති ..,

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +11

    අනේ හරිම ආඩම්බර යි හාමුදුරුවනේ ..මේ තරම් දක්ෂ මිනිසුන් සිටින රටක් ඔබ වහන්සේ වටිනා කමක් දෙනවා පෙන්වනවා ..හරිම සතුටු යි..දේසපාලක්‍යන් මේ රටට ආදරේ නැ අනේ අපරාදේ අපේ රට ...හරිම ලස්සනයි ඒ බෝට්ටුව ...එතුමාගේ මොලේ බුද්දිය ..👏👏👏👏👏👏👏👏👏👏

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +11

    දිනෙන්දින ව්‍යවසායකයන් බිහිවී රටම ලෝකයම ස්වයම්පෝශිතවේවා! 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 ปีที่แล้ว +70

    225 ඇති වැඩක් නෑ මෙන්න රටට අවශ්‍ය නායකයෝ...🙏🙏🙏.මටත් ගෙදරට මේවයේ පැනල් එකක් දාගන්න ඕන..

    • @sachds3333
      @sachds3333 2 ปีที่แล้ว +2

      Election epa . Chinese system hondai

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว +1

      Thaw thawath umandawa දියුණු wewa namaskarawewa maha muneendrayan wahansa

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ඒවට සිවුරු ගලවන්ඩ ඕන

  • @mstravel1206
    @mstravel1206 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ ඉතා හොඳයි,මේ විදියට සෑම ගමකම,මේ වැඩපිළිවෙළ ආරම්භ කළොත්,අවුරුදු දෙකක් තුළ,මුළු ලංකා ම ගොඩ දාන්න පුළුවන්,ගමේ පන්සලෙන්,මූලිකත්වය අරගෙන,ඔබ වහන්සේගේ වැඩ පිලිවෙල,ක්‍රියාත්මක කරගෙන යන්න ඕන

  • @janakasrinath3221
    @janakasrinath3221 2 ปีที่แล้ว +15

    මේවගේ වියාපාර ලංකාවෙ තියෙනවා කියල රටට හදුන්වා දිම උතුම්

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ලොකු සම්පතක් අපේ හාමුදුරුවනෙ රටට. දීගායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සෙට

  • @luckysam5534
    @luckysam5534 2 ปีที่แล้ว +24

    රට හදන්න වෙන උදාහරණ ඕන නෑ උමන්දාවෙන් ඕන තරම් උදාහරන දීලා තියනවා අපිට පුලුවන් ❤

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 2 ปีที่แล้ว +4

    මාරම සතුටුයි ... බුදුසරණයි ඔබතුමාට

  • @howmakesthat1747
    @howmakesthat1747 2 ปีที่แล้ว +63

    ඔබවහන්සේගේ ක්‍රියාවන් ගැන කියන්න වචන නෑ..

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං 5⭐ හෝටලයක් වගේ.
    Solar promote කිරීම බොහොම වටිනවා.

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනින් තව තවත් මෙවැනි නිර්මාණ බිහි වේවා

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +8

    ඔබගේ ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු වේවා

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 2 ปีที่แล้ว +14

    සුපිරි වැඩක්....

  • @prasadperera9919
    @prasadperera9919 2 ปีที่แล้ว +4

    රටෙි දියුණුවට ගෙෘරවණීය ස්වාමීන්වන්සේගේ අනුදැනුමබොහෝසේ වටිනාවා . ගොඩාක් වටිනවා ⁣කියන දේවල් සමිපූර්න ඇත්ත . ස්තුති ⁣වෙදැදුරැතුමනි ව්‍යපාරය කටයුතු දියුණුවට පත්වෙනවා ...❤️❤️💕💕

  • @harishchandraramanayaka6216
    @harishchandraramanayaka6216 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ,,,,ඔබ වහන්සේ කරනා සියලු කටයුතු සාර්තක වේවා ....!!!

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +71

    කටින් රට හදන එවුන් උමන්දාවට වයිර කරන්නත්, බස් හදන, සෝලා බෝට්ටු හදන ප්‍රායෝගික මිනිස්සු උමන්දාවට ආදරේ කරන්නත් හේතුව මොකක්ද?

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว +7

      සත්තය දේ පෙන්වා දිම

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 ปีที่แล้ว +2

      @@mayasri609 jeppek 😂

    • @prasadpriyankara6421
      @prasadpriyankara6421 2 ปีที่แล้ว +3

      ඇත්ත කතාව

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว +3

      @@hasiduasheen2040 ඔයාල දෙසපාලනය ආගමක් නොකර ගන්න මොකද දේස පාලනය කාලෙන් කලෙට වෙනස් වන දෙයක් හිතන තරම් සුන්දර නැ මො මජරයෝ එක එකාගේ මුට්ටි අල්ලලා අන්තිමට කැදත් නැ තමන්ට කියලා ඩුම තරමේ ලුනු පොල් කට්ටකවත් හදන්න දන්නවද

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 ปีที่แล้ว +1

      @@mayasri609 mulin hariyata type karanna igena ganin😂
      Aduma tharame ubalage gedara monawama Hari deyak waga Karala thiyenawada.eekath ganne Kaden needa.
      meewa balalawath gedara Mona Hari hada ganin.eerisiya karanna EPA meewata

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @Dr.Awantha
    @Dr.Awantha 2 ปีที่แล้ว +1

    මේ අවස්ථාව අපට ලබාදුන් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු උමංදාව ආශ්‍රමයේ සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය..🙏🙏🙏

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පිං මේ කරන අනර්ගතම කර්තව්‍යයට .

  • @jeewanawanasinghe4896
    @jeewanawanasinghe4896 2 ปีที่แล้ว +15

    Excellent, MAKE SRI LANKA 🇱🇰 GREAT AGAIN ❤️🙏🏿

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +3

    වයිද්‍ය තුමණි ඔබ තුමන්ට දීර්ඝආයු පතනවා තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 ปีที่แล้ว +6

    ඉතාමත්වටිනවා කල සේවය සදහට වටිනවා🙏🙏🙏බුදුසරනයි🙏🙏🙏

  • @nadk6697
    @nadk6697 2 ปีที่แล้ว +9

    Excellent innovation 👍👍❤❤

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ වැනි සම්පතක් බිහි කල දෙමාපියන්ගේ දෙපා නමදිමි

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 2 ปีที่แล้ว +9

    Good program ..wishing all the success for everybody

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว +4

    අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏අපේමවුබිමට ඔබවහන්සේලෝකුසම්පතක්.සමීමාසමී බුදු සරණයි 🙏🙏🙏විදේස්රටක ඉදන්මේමබලනවිටහරිසතුටුයි.උමන්දාවදකිනවිටහිතටහරිමසතුටක්වගේමබක්තියක්දදැනේනවාජයේන්ජයමවේවා🙏🙏🙏🇱🇰🇶🇦❤

  • @Pram1544
    @Pram1544 2 ปีที่แล้ว +22

    ආඩම්බරයි. ජයවේවා
    මේ ස්වාමීන්වහන්සේ අනිත් කෙනාට කථාකරන්න දෙන්නෙම නෑ. ඒක හොද මදි අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏🙏🙏

  • @chandragodage4464
    @chandragodage4464 2 ปีที่แล้ว +13

    Harema ආඩම්බරයක්
    Jesupihitai ❤❤❤❤❤

    • @chandragodage4464
      @chandragodage4464 2 ปีที่แล้ว +3

      Jayen jayama වේවා තෙරුවන් සරනයි ape හාමුදුරුවනේ ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @ishani5290
    @ishani5290 2 ปีที่แล้ว +5

    🙏🏿🙏🏿🙏🏿🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞🍀🍀🍀🐞🐞🐞🎉🎉🎉🏆🏆🏆 Great positive attitude projects !!!

  • @nilinili1327
    @nilinili1327 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේත් keththata පොල්ල වගේ.... කියන්න ඕනේ දේ පැත්තක් geyath කියන ake අම්මා ahema උනේ නත්තම්නේ පුදුම. 🤣 ඔබ වහන්සේ රටට ආදර්ශයක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AbcAbc-xd4gg
    @AbcAbc-xd4gg 2 ปีที่แล้ว +1

    හරිම හොද වැඩක් බුදුසරණයි හැමෝටම ජයම වේවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +7

    අපේහාමු⁣දුරැවෝ හරිම පිං වන්තයි

  • @sumedhathejan4139
    @sumedhathejan4139 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ රටට සම්පතකි.පාලකයින් කළයුතු දේ ඔබ වහන්සේ කිරිම ඉතා අගය කොට සලකම්.දිර්ඝායුෂ පතන්නෙම් සම්දුනි.

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 2 ปีที่แล้ว +1

    මෙි කරන සාත්කාරයට ඔබ වහන්සේට දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +4

    වටිනා වැඩක් ලස්සනයි මටත් එකක් ගන්න ඕනි කවදා හෝ රට ගොඩනගමු ලස්සන පරිසරයක් සියළු නිෂ්පාදන ව්‍යාපාර නගාසිටවමු

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 2 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි අපේ හාමුදුරුවනේ තෙරැවන් සරනින් දීර්ඝායුෂ ලැබේවා හැමදෙනාටම ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว +17

    අප රටේ දක්ෂයින්ගෙන්...රටට වැඩදායි.. සේවයක් ගන්න...
    ☀️ ගෙන් වැඩ ගන්න

  • @mankemanka8287
    @mankemanka8287 2 ปีที่แล้ว +1

    උමන්දාව කියන්නෙ රටෙ අනාගතය ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙවා ....මෙ අලුත් නිපයුම් කරන ඔබතුමාලට..අශිර්වාද කරමි.🙏🙏🙏 සියලුදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @firozahossen8307
    @firozahossen8307 2 ปีที่แล้ว +9

    Great work what a beautiful place

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 2 ปีที่แล้ว +9

    බොහොම.. පින් අපේ ස්වාමීන්වහන්සේට...මෙවැනි නිර්මාණ කරුවන්...අපේ රටට හඳුන්වා දීම පිළිබඳව...

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 2 ปีที่แล้ว +5

    ජයවේවා..ආර්ථික අර්බුද හමුවේ සාමාන්‍ය ආදායම් ඇති පවුල් වලට සෝලාර් පද්ධති ගෙවීම් ක්‍රමයට හෝ අඩු මුදලකට ලබාදෙන්න පුළුවන් නම් බොහො වටිනවා.

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මෙි පැහැදිලි ලෝකය බිහිකරන්න

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +10

    ජයවේවා බුදුසරණයි 🙏

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +1

    හාමුදුරුවො තනි ගේමක් ගහගෙන යනවා රටම ගොඩදාගන්ඩ.වැඩකාරයෝ එකතුවෙනවා වටෙන්ම.ගමන සුභයි.ජය නියතයි❤

  • @sunilgodage3175
    @sunilgodage3175 2 ปีที่แล้ว +4

    දකුණෙ අම්මණ්ඩිලනේ. කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. තෙරුවන් සරණයි දීගායුවේවා අම්මා!

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️👍👍👍👍

  • @desilvaceylon5767
    @desilvaceylon5767 2 ปีที่แล้ว +1

    බොහොම පින් වෛද්‍යතුමා ඇතුළු කාර්‍යමන්ඩලයට

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +16

    සැබෑ අරගලකාර දොස්තර මහත්තයෙක්.🙂👍❤
    උමන්දාවෙ තවත් දේවාලනම් හදන්න එපා, (පෞද්ගලික මතයක් පමණි)

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 ปีที่แล้ว +4

      Eekanam aththa kathaawa.umandaawenam deewala thiyenawada kiyala mn danne na
      .eeth hama pansalakinma deewala ain karanna ooni.

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 ปีที่แล้ว

      නිරාගමික කුනු ගද ජෙප්පො.කොහෙද බන් දේවාල .හදන්නෙ.

    • @Alex.D.M
      @Alex.D.M 2 ปีที่แล้ว

      @@janakaveerasinhe5976 😂😂

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว +4

    සාර්ථකත්වය ටම පත්වේවා... 🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪

  • @prabathmadhushan6232
    @prabathmadhushan6232 2 ปีที่แล้ว +12

    ගොඩක් පින්❤❤❤

  • @geethikajenat1197
    @geethikajenat1197 2 ปีที่แล้ว +6

    ලස්සනයි හෙමදෙයක්ම ❣️❣️❣️❣️

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 ปีที่แล้ว

    මව්බිමට පෑයූ සූර්යයා ඔබවහන්සේ මයි බුදු හිමියනේ 🙏 🙏🙏🙏🙏🙏
    වැටුණු රට නැවත නගාලීම සඳහා ඔබවහන්සේ කරන්නාවූ මෙහෙවර අනර්ඝයි !🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
    රටේ අනාගතය වෙනුවෙන් අලුතින් සිතන්න හැකියාව ඇති ව්‍යාපාරික මහතුන්ට සහ උමන්දාව කාර්‍ය්යමංඩලයටත් අපගේ ස්තුතිය 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏

  • @lalithahewage4853
    @lalithahewage4853 2 ปีที่แล้ว +3

    දැකීමත් සතුටක් තෙරුවන් සරනයි

  • @DikwellaKulathunga
    @DikwellaKulathunga 12 วันที่ผ่านมา

    හාමුදුරුවෝ තෙරුවන් සරණයි සංචාර කර්මාන්තයට හඳුන්වල දුන්නා හොඳයි

  • @ranisomalatha2330
    @ranisomalatha2330 2 ปีที่แล้ว +1

    මේ හාමුදුරුවන්ට බනින පිංගුත්තරයන්ට මේවා පෙනෙන්නේ නැද්ද
    උන්වහන්සේ කියනවා වගේ නිකන් කකා බැන බැන ඉන්න උන් රටට කිසිම වැඩක් කරලා නෑ ඔබ වහන්සේට අපි සදා ණය ගැතියි .මට හරිම ආසයි උමන්දාව බලන්න. ඔබ වහන්දස්ට දීර්ඝායුෂ ලැබේවා.

  • @sunethsurangapeiris
    @sunethsurangapeiris 2 ปีที่แล้ว +3

    Excellent work Awantha ,🌹🌹🌹

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ සියලු දෙනාටම වා🙏🙏🙏❤👍

  • @costavalentine9051
    @costavalentine9051 2 ปีที่แล้ว +3

    Taking care of your mother. It is a great job. Good job.

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 ปีที่แล้ว +3

    එක එක කාලකන්නි ඔබ වහන්සේට දොස් කිව්වට ඔබ වහන්සේ රටට සම්පතක් 🙏🙏🙏

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 2 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා පඩත්තර දේසපලකයෝ ඔන්නැ අපි අපිවිසින් නැගිටිමු අපට ඒක කරන්නපුලුවන් කියලා ඔප්පුකර අවසන් ජයවේවා යොධ සක්තිය ලැබේවා 💪💪💪.

  • @kavinduanuradha6876
    @kavinduanuradha6876 2 ปีที่แล้ว +17

    රට හදන්නනම් උදාහරනය උමන්දාව💞

  • @kumariperera9150
    @kumariperera9150 2 ปีที่แล้ว +2

    Excellent Make Sri Lanka 🇱🇰.
    Great information
    Good luck ❤🇱🇰🇦🇪.

  • @lakshmikv4346
    @lakshmikv4346 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මෙම ශිල්පින් රටට පමනක් නොවෙ ලෝකෙටම හදුන්වා දිම කරන්නෙ බොහොමපින්

  • @madcreationwithnilan
    @madcreationwithnilan 2 ปีที่แล้ว +2

    හාමුදුරුවන්ගේ දැක්ම නම් අනර්ඝයි

  • @amdbandara9457
    @amdbandara9457 2 ปีที่แล้ว +2

    මහනුවර වැවට මේක ඉතා වටිනවා
    වාරිමාර්ග හා මහනුවර නගරසබාවේ අවධානය යොමුවේවා

    • @hihl1000
      @hihl1000 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว

    Itama watinawa video eka .very great well done Dr.and group .
    Swaminwahanseta niroogibawaya lebewa tawa tawath me wage මිනිසුන් දිරිමත් karanna වාසනාව lebewa thunuruwan saranai .👍👍🙏🙏🙏❤

  • @manjulaelwaththa437
    @manjulaelwaththa437 2 ปีที่แล้ว +1

    Bana kese wethath, me business model eka nam supiri 😍👌👌

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 ปีที่แล้ว +1

    දොස්තර මහතාට දීර්ඝායුෂ වේවා සියලුම ඡය

  • @janaabandara2295
    @janaabandara2295 2 ปีที่แล้ว +4

    Harima sathutui hamuduruvane.

  • @Lanka-j3i
    @Lanka-j3i 2 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්සේ රටට නම් කරන්නෙ ලොකු සේවයක් ධහම කොහොම වෙතත්
    ඇත්තටම ස්වාමින්වහන්සේ කියන එක මේ රටෙ මිනිස්සු තේරැම් ගන්නවනම් රටම ගොඩ
    👍👍👍👍
    කොහෙද මෙහෙ ඉන්නෙ පස්සට එලිය වැටෙනකන් නිදා ගන්න රජයෙන් නිකන් දෙනකන් බලන්න ඉන්න
    රැ එලිවෙනකන් කාට හරි නින්දා කර කර විවේචනය කර කර ඉන්න කොටසකුයි
    නැත්නම් උද්ඝෝෂණ කර කර ඉන්නයි
    ඇත්ත මල යක්කු තමයි 👍👍👍
    😀😀😀😀

    • @BelugaTwin33
      @BelugaTwin33 2 ปีที่แล้ว

      ඇයි තව රට ණය කරලා විනාශ කරන අය පාර්ලිමේන්තු යවන ගොන් ඡන්දදායකයෝ

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว

    Oba .වහන්සේ ta.godak Pin ape
    මිනිස්සු .ඉදිරියට ගේන්න .karana
    Sath.kriyawannata.deergau wewa budusaranai .jaya

  • @ranganachathura4041
    @ranganachathura4041 2 ปีที่แล้ว +7

    well done dr awanta..proud to be a sokian…good luck!!!

  • @mallikaramayakataragama5728
    @mallikaramayakataragama5728 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා.ජයම වේවා.

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @anitadissanayake2934
    @anitadissanayake2934 2 ปีที่แล้ว +2

    💐💐💐මටත් අවශ්‍යයි සෝල පැනල්