අවුරුද්දට පොල්කට්ටෙන් ඩොලර් මිලියන 350 ක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2023
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 644

  • @palithaweerasooriya4303
    @palithaweerasooriya4303 ปีที่แล้ว +141

    අන්ධවූ ජාතියක ඇස් පාදන්න වෙහෙස වෙන ඔබ වහන්සේට මගේ ප්‍රණාමය

    • @donsomatilake3248
      @donsomatilake3248 ปีที่แล้ว +1

      මූ මේ පටන් අරන් තියෙන්නේ දීර්ග කාලීන දේශපලනික සැලස්මක පලමුවෙනි අදියර, එනම් අනාගතයේ සිහින මැවීමේ ව්‍යාපෘතිය. මුගේ අතීතය දෙස හොඳින් බලා වර්තමානය නිරීක්ශනය කර ගන්න.

    • @suniljayanthaekanayake3085
      @suniljayanthaekanayake3085 ปีที่แล้ว +1

      @@donsomatilake3248 උන්වහන්සේ කවදාවත් දේශපාලනයට එන්නෙ නැහැ . දේශපාලුවන්ට වඩා උන්වහන්සේ බලවත්. උන්වහන්සේගේ දර්ශනය දැක්ම බලවත් . දේශපාලකයෝ නොකරන මෙහෙවර උන්වහන්සේ කරනවා. උන්වහන්සේ ක්‍රියාවෙන් ඒක සනාථ කරලා ඉවරයි.
      ජාති ආගම් භේදයකින් තොර ⁣යුග මෙහෙවර ...
      පාට පක්ෂ භේදයකින් තොරව ,
      මධ්‍යස්ථව දකිමු.
      උමන්දාවට ගිහින් සත්‍ය දකින්න.

    • @donsomatilake3248
      @donsomatilake3248 ปีที่แล้ว

      @@suniljayanthaekanayake3085 I knew this fellow for more than 15 years todate. This fellow started as a Muslim attacker/critisizer/protester in down south for the money given by Sinhala business people. His name was then Pitigala Monk. This fellow collected money from wealthy business people and a use yellow robe to do illicit businesses.

    • @mgeethal734
      @mgeethal734 ปีที่แล้ว

      @@suniljayanthaekanayake3085 උමන්දාවට යන්නම ඕනද?

    • @mayfernandez9116
      @mayfernandez9116 ปีที่แล้ว

      Sirawatama

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +86

    හොඳ නිශ්පාදන පෙළක් පිළිබඳ තොරතුරු හෙළි කළ මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ට බොහෝ ස්තූතියි!💐
    රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට කටයුතු කරන මෙවැනි අය ශක්තිමත් කිරීමට කටයුතු කරන ඔබ වහන්සේ ට අපගේ
    නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +2

      ​@@YooriyaSamantha-un6ku umbala vagee kalakanni innakan ehema tamai hitanne

    • @chamees1
      @chamees1 ปีที่แล้ว +1

      ​@Nature ඔබතුමා මොන පදනමකින්ද එහෙම කියන්නෙ

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 ปีที่แล้ว +44

    නිෂ්පාදන ආර්ථිකය ගොඩ නගන්න අපේ දේසපාලුවෝ ඉඩ දෙන්නේ නැත්තේ උන්ට පැවැත්මක්‌ නැති වෙන නිසා... ඔබ වහන්සේ ඒ මගට මිනිස්සු පෙල ගස්සන්න ගන්න උත්සාහ අගේ කල යුතුයි.... තෙරුවන් සරණයි...

    • @ashan.thoughts
      @ashan.thoughts หลายเดือนก่อน

      රටේ මිනිස්සුගේ බුද්ධිය ගැන පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න,

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +39

    නිශ්පාදන ආර්ථික ‍රටාවකට ජයමග එළිපෙහෙළි වේවා! ! 🌺🌺🌿

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +2

      ​@@YooriyaSamantha-un6ku ponnayek form velooo

    • @manuwelkulathunga
      @manuwelkulathunga 10 หลายเดือนก่อน

      මිනිස්සු රටට හදුන්වල දුන්පලියට රටකනායකයෙක්බවට පත්වෙන්නෙනැ😊මිස්ටk

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ปีที่แล้ว +47

    ජාතියක් අවදි කල මාගේ ගුරු පියානන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +1

      ​@@YooriyaSamantha-un6ku kalakanniyek form velooo

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว

      @@YooriyaSamantha-un6ku mamai jesus ,ara harak maduwe ipaduna ekaa

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 2 หลายเดือนก่อน

      ​@@kumaralanka6735 උබ මේ මිනිහා කරල හතරෙන් එකක් කරනවද 😂 බොරුවට කියෝ කියෝ යන්නෙ

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 ปีที่แล้ว +79

    ඔබ වහන්සේට පිං මේ කරන ජාතික සේවයට.🙏🙏🙏💖

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +1

      ​@@YooriyaSamantha-un6ku umbala vagee kalakanni innakan ehema tamai hitanne

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +2

      ​@@kumaralanka6735 වැඩක්නෑඕකුන් එක්ක චැට් කරන්නෙපා කාලකන්නි

    • @user-ri8hx3dm9z
      @user-ri8hx3dm9z 9 หลายเดือนก่อน

      kalakni moda harak tota meva balagena iina berida me harako to getharata vela kaka bebei hitapan @@kumaralanka6735

    • @pissupoosa7783
      @pissupoosa7783 3 หลายเดือนก่อน

      😅 kiyapan puka nodee පන්සලේ ඉන්න කියලා

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 2 หลายเดือนก่อน

      ​@@pissupoosa7783Ubala monada karanne me miniha karana 4n 1k karanavada yko

  • @smilespider1998
    @smilespider1998 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +27

    පණ අදින අපේ රටට ජීවය දෙන්න පුලුවන් එකම නායකත්වය ඔබවහන්සේ පමණයි..

    • @AmilaChathuwah
      @AmilaChathuwah 9 หลายเดือนก่อน

      නිවන් යන්ඩනෙ ඉතිං ඔච්චර මහන්සි වෙන්නෙ නේද 😅👋

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 ปีที่แล้ว +61

    මේ රට වෙනුවෙන් කරන කැප කිරීම වෙනුවෙන් රටේ ජනතාවගෙ ගෞරවය ඔබවහන්සේට නොවඩුව ලැබේවා!

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +1

      ​@@YooriyaSamantha-un6ku kaalakanniyek form velooo

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +36

    ඔබවහන්සේට ඇතුලු අනෙක් සියලූම දෙනාට ජයවේවා බුදුසරණයි! දෙවිපිහිටයි! ඉදිරියටම යන්න ලැබේවා!

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@YooriyaSamantha-un6ku umbala vagee kalakanni innakan ehema tamai hitanne

    • @user-ri8hx3dm9z
      @user-ri8hx3dm9z 9 หลายเดือนก่อน

      poonoyo ube ammta hukanne nethuva me video balanne nethuwa hitapan keri gotaya
      @@kumaralanka6735

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +13

    හරිම වටින නිශ්පාදන. මේවා අපිට නිතරම අවශ්‍ය වෙනවා. හාමුදුරුවන් වහන්සේ ගෙන මේ උත්සාහය උපරිමෙයන් අගය කරනවා. තෙරුවන් සරණයි!

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 ปีที่แล้ว +12

    දන් නැති ගොඩාක් දේවල් අද දැන ගත්තා ගොඩාක් පිං ඔබවහන්සේට

  • @warunadissanayake
    @warunadissanayake ปีที่แล้ว +22

    ඔබ වහන්සෙගේ දැක්ම ඉතාම වටිනවා,වැඩසටහන තුළ ව්‍යවසායකයටත් පැහැදිලි කරන්න ඉඩ ලබාදෙනවනම් වටිනවා..

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@YooriyaSamantha-un6ku ponnayek form velooo

    • @nuwanbandara1856
      @nuwanbandara1856 ปีที่แล้ว

      😂

    • @kapilakarunarathna5763
      @kapilakarunarathna5763 ปีที่แล้ว

      ekanam eththa hamuduruwane,

    • @user-px8kf8fl1o
      @user-px8kf8fl1o 22 วันที่ผ่านมา +1

      එ්ක තමයි අවුල දන්න කෙනාට කියන්න දෙන්නෙ නෑනෙ,

    • @user-px8kf8fl1o
      @user-px8kf8fl1o 22 วันที่ผ่านมา +1

      දන්න කෙනාට ක්‍රමවේදය පැහැදිළි කරන්න ඉඩ නොදීම දුර්වල කමක්

  • @AsianTechnic
    @AsianTechnic ปีที่แล้ว +16

    අයියො හොඳ වැදගත් වටිනා වැඩසටහනක් තවත් මෙවනි දෙ ගැන දිරිමත් කරන්න ඔබ වහන්සේට පිං
    අනික අර මහතුන්ට පැහදිලි කරන්න දෙන්න ඔබ වහන්සේගේ කියවිල්ල වැඩී ගිරවෙක් වගෙ මැදින් පැනලා කියවනවා එහෙම නෙවෙ ඉස්සෙල්ලා මොනවද කියන්නේ කියලා අහමු අර මහත්තයා කියන්න හදන කොට ඔබ වහන්සේ දොඩවනවා හැම වැඩ සටහනකම කියවනා වැඩි වදයක්නෙ
    තවත් මෙවැනි සැග විච්ච අපෙ කම් රාසියක් තියෙනවා එවා මෙවගෙ විඩියෝ වලින් හරි දිරි ගන්නමු
    ජයවෙවා ඔබ වහන්සේට ❤🎉

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@YooriyaSamantha-un6ku ponnayek form velooo

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +33

    ඒ ව්‍යාපාරයේ අයිති කරු තමන්ගේ සේවකයෝ ගැන තබා තිබෙන විස්වාසය එයා පැත්තකට වෙලා ඉන්නවා සේවකයන්ට තමන්ගේ ව්‍යාපාරය ගැන හදුන්වා දෙන්න කියලා . අපි වැඩ කරපු ආයතන වල හිටපු ලොක්කෝ ඒදණ්ඩේ යන්න බැරි තරම් පණ්ඩිතයි උන්ට වඩා වැඩ්ඩෙක් නැති තරමට කතාව 😅

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +1

      @@YooriyaSamantha-un6ku මොකක්ද උබ කියන්නෙ ඇයි මයිල් පිටින් කටට ගන්න බැරිද උබට

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +1

      @@YooriyaSamantha-un6ku සුජිත් සජිත් නෙවෙයි😂

    • @wijekumarimeegodawitha364
      @wijekumarimeegodawitha364 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉❤

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara 2 หลายเดือนก่อน

      @@isurusampath8756 🤣

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා නාහිමියනි තෙරුවන් සරණයි .! මේ වගේ කර්මාන්ත තව තවත් ලංකාව තුළ බිහිවේවා .!

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@YooriyaSamantha-un6ku ponnayek form velooo

    • @user-ri8hx3dm9z
      @user-ri8hx3dm9z 9 หลายเดือนก่อน

      ponoya ubalge thata @@kumaralanka6735

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවනෙ අපෙ ජාතිය ගොඩ ගන්න වෙහෙස මහන්සි වෙනවා ඔබ වහන්සේට ගොඩක් පිං බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +23

    ස්වාමින්වහන්ස නමකට ජනාධිපති වීමට ලංකාවේ අවසරද, එසේ නම් ඔබ වහන්සේ ජනාධිපති වියයුතුමයි අපේ රට ගොඩ ගන්න. තෙරැවන් සරණයි ඔබ වහන්සේට. මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. 😊

    • @shortX528
      @shortX528 ปีที่แล้ว

      @@YooriyaSamantha-un6ku uba thama methana mama dakapu buruwa kata kadichcha paliyata kiywna.

    • @lalithakumari4132
      @lalithakumari4132 3 หลายเดือนก่อน +1

      හාමුදුරුවනේ ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙන්න ....ජන්දය ලැබේයී...

    • @leelgunawansha9339
      @leelgunawansha9339 2 หลายเดือนก่อน +1

      ජනාධිපතිට උපදෙස් දිමට හොදයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +6

    🇱🇰🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾👍🏾,,, ජයශ්‍රී ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත් ව්‍යාපෘතියක්.

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@YooriyaSamantha-un6ku namak nati kaalakanni

  • @subashravishan828
    @subashravishan828 ปีที่แล้ว +15

    මේක තමයි කරන්න ඕනෙ. මෙච්චර දේවල් තියාගෙන අපි හිඟා කනව කද්දි සුද්දො අපිට හිනා වෙනව ඇති.

  • @warnchan7060
    @warnchan7060 ปีที่แล้ว +8

    මේවා නොපෙනේනම්, නොදැක්ක සේ සිටීනම් ඔහු හෝ ඇය ජාති අන්ධයෙකි. ඔබවහන්සේට 🙏🙏

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +15

    බොහොම ස්තූතියි සහ පිං අපේ හාමුදුරුවන්ට.... අපේ රටේ පාර්ලිමේන්තුවේ 225 හිටියට කිසිම වැඩක් නෑ පිං පඩි පිනට කකා බිබී හැම දේම පිනට .. ඇයි මේ වාගේ රටට සේවයක් කලහම

  • @ranjithfernando6625
    @ranjithfernando6625 ปีที่แล้ว +17

    හාමුදුරුවනේ ඔබවහන්සේගේ කතාව ටිකක් අඩුකර එම ආයතනයේ අයට කතා කරන්න ඉඩ ටිකකුත් දුන්නා නම් හොඳයි

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයී

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +2

    Excellent තෙරුවන්සරණයි හාමුදුරුවනෙ 🙏

  • @dhammikaadhikari8001
    @dhammikaadhikari8001 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ රට වෙනුවෙන් කරන මෙවැනි දැනුවත් කිරීම් ගැන බොහොම ස්තුතියි .ඒ ව්ගේම පින් .
    තෙරුවන් සරණයි !!!

  • @user-uh2kl7qi3b
    @user-uh2kl7qi3b 5 หลายเดือนก่อน

    හැම ගමකම් අර්බකරන්න් ගොඩක් පින් ඔබලාට 🙏🙏

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 ปีที่แล้ว

    ඉස්තූතියි දැනුවත් කළාට
    හොඳ සාමාජ මෙහෙවරක්
    ඉදිරියටම යන්න

  • @thelifeacer2485
    @thelifeacer2485 ปีที่แล้ว

    ගොඩක් වටින සමාජගත කිරීමක්..ජය වේවා❤🎉

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +5

    ඔබ වහන්සේ....🙏🙏🙏🙏

  • @champamajuwanagamage3398
    @champamajuwanagamage3398 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මගේ ප්‍රනාමය

  • @dinushikamangalasinghe8453
    @dinushikamangalasinghe8453 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ මේ සියලු සංකල්පයන් අති විශිෂ්ටයි... ඔබ වහන්සේට බොහොම පින් 🙏 🙏

  • @user-xi7gu8gp8q
    @user-xi7gu8gp8q 16 วันที่ผ่านมา

    ඹබ වහන්සේට තෙරුවන් සරණයි

  • @surangasampath485
    @surangasampath485 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට මේ මග පෙන්වීමට

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    නමස්කාර වේවා හිමියණි ...
    එතුමන්ලට නිදුක් නීරෝගි සුව ශක්තිය ධෛර්ය ලැබේවා !
    මේ කරන මහගු සේවයට ....
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tineshmohan1564
    @tineshmohan1564 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ගායූ වේවා ......🙏

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +5

    නියමයි හාමුදුරුවනේ 💪💪❤️❤️👍🙏🙏🙏

    • @punisher5982
      @punisher5982 ปีที่แล้ว

      @@YooriyaSamantha-un6ku තෝ පොන්නයෙක් 🤣🤣🤣🤣

  • @sumedhathero739
    @sumedhathero739 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ☸️

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +1

    Harema santhosaye deyunuwen deyunuwata pathwewa budusaranaye 🙏🙏🇰🇼🇰🇼🇱🇰🇱🇰🙏🙏 oba wahansege peyachya sareappa akarayen sartaka wenwa🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @manjulaprasad8390
    @manjulaprasad8390 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ශක්තිය දෛයර්ය ලැබෙවා

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +280

    ඔබ වහන්සේ මේ රටේ ජනාධිපති විය යුතුමයි ,,,,ඒ මගේ පැතුමයි එය සාර්තක වෙනවාමයි ! 🙏🏻💜🧡 Saubhagya from NZ 🇳🇿

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +56

      මෙහෙමයි , මේ ආකාරයට කර්මාන්තශාලා ආයතන දියුණු වෙච්ච මිනිස්සු ගැන යූටියුබ් එකෙ දැම්මා කියලා ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු වෙන්නෑ. මොකද උන්වහන්සේට වඩා හොඳට ඒවා ජනගත කරන යූටියුබර්ස්ලා ඉන්නවා. එහෙනම් උන්වහන්සේට වඩා ඒ ආයතන ප්‍රධානීන් ජනාධිපති වෙන්න සුදුසුයි. ජනාධිපති කෙනෙක් වෙන්න ගෝලීය දේශපාලන ආර්ථික සමාජීය දැනුමක් එහි පරිණත භාවයක් අත්‍යවශ්‍යයි. දැන් ඔබ සිටින රටේ පූජ්‍ය පක්ෂය දේශපාලන කරනවද නෑනේ. මෙතනදී උන්වහන්සේගේ දර්ශනය තමයි වටින්නේ. උන්වහන්සේ මිනිස්සුන්ගෙ ඇස් පාදනවා ඒක වටිනවා. ඒකෙන් අදහස් වෙන්නෑ උන්වහන්සේ ජනාධිපති වෙන්න සුදුසුයි කියලා. නවසීලන්තයේ පාලකයන් මීට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කරනව කියලා මම හිතනවා. ඔයාලා ඒ රටවලට ගියාට ඔයලගේ චින්තනය තාම ශ්‍රී ලාංකිකයි. 👍👍👍

    • @monkiasinghsinghmonkia4104
      @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

      👍♥️

    • @lhiruone3737
      @lhiruone3737 ปีที่แล้ว +5

      ඔයා සාර්ථක කියලා ලියලා තියනවා වැරදි

    • @ishanchamika2057
      @ishanchamika2057 ปีที่แล้ว +7

      අනවශ්‍ය දේවල් ඕනි නැ

  • @upalichandrasiri4620
    @upalichandrasiri4620 ปีที่แล้ว +1

    Obawahanseta deergausha ලැබේවා ......teruwan saranai ...

  • @suranga639
    @suranga639 ปีที่แล้ว +3

    හරියට හරි .🙏

  • @pathumi516
    @pathumi516 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ වදන් මුලු රටටම ආදර්ශයක්

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +3

    දූරදර්ශී මගපෙන්වීමක්.. 🌺🌺🌺🙏🙏🙏

  • @chandrikaherath9956
    @chandrikaherath9956 ปีที่แล้ว +1

    අනේ අපේ හාමුදුරුවනේ මේ වගේ බුද්ධිමත් වැඩක් කරන්න අය අපේ රටේ ඉන්නවා ඕනතරම් , නමුත් මේ දේශපාලකයන් සහා ආන්ඩුවේ වැඩ කරන සමහරක් මේ වගේ අයට අතහිත දෙන්නේ නැ. නැගිටින්න උදව් කරන්නේනැ. අපේ හාමුදුරුවන් වගේ රටට ලෝකයට පෙන්නන්නේ නැ. ඔබ වහාන්සේ කරන්නේ ලොකු සේවයක් .ඔබ වහාන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽
    මේ සියලූ දෙනාටම සුභ පැතුම්!

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว +2

    Swami,
    Your every advice and guidance will make this country production factory from jaffna to matara.
    God bless you
    SIVA From Srilanka

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว +1

    Thunuruwan saranai ape swamin wahansa 🙏 🙏 🙏 godak watina program eka,,,factory Owner saha ayathaneye sewaya karana Siyaluma Mahathwarunta thunuruwan saranai,,,

  • @maladayangani6910
    @maladayangani6910 ปีที่แล้ว +2

    Ape hamuduruwane..godak watinawa oba wahanse karanna me de wal🙏🙏🙏

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +2

    Tharuvan saranai ape hamuduruvna 🙏🙏🙏

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +2

    රටේ ලොකු ම සම්පත් විනාශ කරන රාජපක්ෂ පවුල රකිනවා ඔබවහන්සේ යඩයි යසයි වැඩෙ රැස්පෙට් 👍

    • @nicekollagaming
      @nicekollagaming ปีที่แล้ว

      KOHEDA YAKO RAJAPAKSHALA RATA WINASAKARE RATE ARTHIKAYA GANA HOYAPAN. ADU WIYADAM BALA SHAKTHIYA , DOLAR ITHURU KARANA WADA KARE UN

  • @user-yb8ee9rf8u
    @user-yb8ee9rf8u หลายเดือนก่อน

    ඔබ වහන්සේ මේ රටේ ජනාධිපති වෙන්න ඕනා..උඹ වහන්සේට පුළුවන් මේ රට හදන්න නැවත..වෙන මිනිස්සු රස්සාව ගැන කියලා දෙන්නේ නැහැ. ඔබවහන්සේ කියන්නේ ඉගෙන ගන්න හැමදේම කියලා ...කරන හැටි හදන හැටි හැමදේම ඔබ වහන්සේ කියලා දෙනවා ඒක ගොඩක් වැදගත්..ඔබවහන්සේ යන ගමනට.සුබයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..මේ මිනිස්සු හදන්ඩ පුළුවන් ඔබවහන්සේට විතරයි....උඹ වහන්සේට පුළුවන්නම් මේ අපේ රටේ විනාශ වෙන අලි සම්පත රැකලා දෙන්ඩ වැඩපිළිවෙළක් කරන්න ඔබ වහන්සේට..ගොඩක් පින් ඔබවහන්සේට මන් සිය දහස් වාරයක් වඳිනවා පුළුවන් නම් ඒකට ඉදිරිපත් වෙලා වැඩපිළිවෙලක් කරලා දෙන්න..ඒ අහිංසක සත්තු ..දවසෙන් දවස අපේ රටේ විනාශ වෙලා යනවා ඒ වගේම ගොඩක් දුක් විඳිනවා ඔබ වහන්සේට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා එකට වැඩපිළිවෙලක් කරලා දෙන්න....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prathibaashen4485
    @prathibaashen4485 ปีที่แล้ว +3

    Oba wahanseta budusaranai 🙏🏿

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +3

    මේ ආයතනය වැඩි වැඩියෙන් දියුණු වෙන්ඩමයි ඕන.

  • @ismailmansoor6939
    @ismailmansoor6939 ปีที่แล้ว

    Very interesting educational programme

  • @donprasa7572
    @donprasa7572 ปีที่แล้ว +17

    හාමුදුරුවන් තියන දුර්වල කම බකයා වගෙ කියවනවා ඒ Subject එක දන්න මිනිහට ඒක විස්තර කරන්න දෙන්නෙ නැහැ.. වාචාල කම අඩු කරා නම් හරිම වැදගත් වැඩ සටහනක්

    • @davewotson7181
      @davewotson7181 ปีที่แล้ว

      හරියටම හරි. more මහා පට්ට බක පණ්ඩිත මෝඩයෙක්, වැඩේ දන්න මිනිහට ඒ ගැන විස්තර කරන්න ඉඩ දෙන්නෙ නෑ

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      Sadu.
      Porous eka nowei, porasity eka wedi wenawa.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      Is it possible to purify the VOCABULARY by using activated carbon ?

    • @kusalchinthana9597
      @kusalchinthana9597 ปีที่แล้ว +1

      මෙවැනි දැනුවත් කිරිම් ඉතාමත් වැදගත් ඔබ වහන්සේ නමි දේශපාලන යට ඵන්න ඵපා. අපේ රට දියුණු කරන්න ගන්න ගන්න වෙහෙස ඉතාමත් වැදගත්

    • @Rasika87715
      @Rasika87715 ปีที่แล้ว +1

      Yes but he is having Bsc degree in microbiology

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 ปีที่แล้ว

    Sri great job. God bless you. Gohead. ❤❤❤. App Hamuduruwanee very good program. Because our people muss come forward. Many joyously people give in this galaxy. Live and let live.🙏🙏🙏

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 7 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ අද හොදටම excited වෙලා වගේ 🙄🤭… හැමදාම වගේ ඉතිං හොදටම දෙසාබෑව මෙදත් 💯🔥👌

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว +1

    niyamayi ape hamuduruwaneeee

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 bohoma pin kusal wewa sathyayai 🙏 uthum mathrubhumiya rakagena ,me andha bihiri mandha bhudhika jathiya nagittawa ganna karana uthsahayata aneka waraya sthuthi......esema me agana viyaparaya theruwansarani diyunu wen diyunuwatama path wewa, jayen jayamawewa 🙏

  • @SupunWanigasekara-xg1xh
    @SupunWanigasekara-xg1xh ปีที่แล้ว +1

    Ratatama pana dena maha virayaneni koti koti pranamaya wewa

  • @user-xd6jm6gw9l
    @user-xd6jm6gw9l ปีที่แล้ว +1

    සුපිරි අපෙ හමුරැවනේ නියමයි

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u 3 หลายเดือนก่อน

    පංශල් හදන්න හොඳ ව්‍යාපාරයක්.සෑම ගමකම හැම ගෙදරකම පොල් කටු වීසි කරලා තියෙනවා.දායක සභා දැනුවත් කරලා.ගමෙ පොල් කටු එකතු කරලා මේ ආයතන යට දුන්නොත් මුදල් ❤❤❤❤

  • @MandawalaHimi
    @MandawalaHimi ปีที่แล้ว +3

    Great, Vénérable, great! This should be an eye opener to many! You deserve gratitude of our entire nation!
    Mandawala Hamuduruvo

  • @yakgahahewagenimal8920
    @yakgahahewagenimal8920 ปีที่แล้ว +1

    🎉niyamai sathutui

  • @SubscribeYouu
    @SubscribeYouu ปีที่แล้ว +1

    Hoda nayakayek oba wahanse❤

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +6

    කම්මැලියන් අවදි කිරිමට ,රට දියුණු කරන්න ණය නැති රටක් හදන්න ඔබවහන්සේ රටේ පෙරමුන ගන්න..

  • @nirosharohini7291
    @nirosharohini7291 ปีที่แล้ว

    🙏🙏🙏🙏👍👍👍👍👍me gana mata godak sathutui

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +5

    💗 *හෙටින් උදාවන ලෝකය* *සැමටම සුවදායක වේවා* 💗

    • @imalkarasadani7609
      @imalkarasadani7609 ปีที่แล้ว

      මීට ජගත් වික්‍රමසිංහ

  • @pandukadesilva4420
    @pandukadesilva4420 ปีที่แล้ว

    Obawahanse kenek ratabaragatha uthui,dakmak nathi ,nayakayan bihikarana thaakal rata anduren andurata yawi?theruwan saranai mage swaminwahanse.

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 ปีที่แล้ว +27

    අර මනුස්සාය ට කතා කරන්න දෙන්නේ නැ නේ..පනිනවා නේ..😒

    • @davewotson7181
      @davewotson7181 ปีที่แล้ว +3

      මූට පිස්සු

    • @shortX528
      @shortX528 ปีที่แล้ว

      @@YooriyaSamantha-un6ku uba rahath ne neda machn.ehenm lord wenna epa.ubata mata me loke usa diga palala witharak penunata eita eha dewal penena missuth inna puluwan.kata thiyana paliyata buruwo wage kiywanna epa.ubwth mamawath me loke serama danne na brother

    • @user-cl3vz3wl3k
      @user-cl3vz3wl3k 4 หลายเดือนก่อน

      Eka thamai mamath balan hitiye,A manussayata uwamana dewath kiyaganna Dunne Nene,

    • @gamingSeriesVideos-zd5dr
      @gamingSeriesVideos-zd5dr 3 หลายเดือนก่อน

      Aniwa ban pissu yakek

    • @user-sg6mh4xi5x
      @user-sg6mh4xi5x หลายเดือนก่อน +1

      චමුදිතය වගේ මයි. මැදින් පනිනවා. නිදහසේ තවකෙනුකට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ.

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Good luck congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว +5

    ඔබවහන්සේ කොතරම් උත්සාහ ගත්තත් දේසපාලුවන්ගෙ ඇස් ඇරෙන්නෙ නෑ.නය හිගමින් තම බඩා ගන්නවා.

    • @priyankamadubashini
      @priyankamadubashini ปีที่แล้ว

      ඒකට අපි ටික ටික දේශපාළුවන් කර තියාගෙන යන එක නවත්තලා ...දැම්ම නං උ න්ට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා...👏👏👏

    • @mostalk9677
      @mostalk9677 ปีที่แล้ว

      @@priyankamadubashini හරියටම හරි.අපි අපේ ශක්තියෙන් නැගී සිටි දිනට මුන්ට බඩගාගෙන අපේ දෙපතුල ලගට එන්න වෙනවා.මෝඩ මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නෑ.
      දේශපාලුවන් විසින් ගොඩ නැගූ කිසිම රටක් ලොව නැත.එවන් රටවල් දියුනුව කරා ගෙනගොස් ඇත්තේ රටේ ජනතාවයි.පරම සත්‍යය එයයි.

  • @amilaandarage9734
    @amilaandarage9734 หลายเดือนก่อน

    First best speech ❤

  • @Truth_is_01
    @Truth_is_01 หลายเดือนก่อน

    රටට වටින හාමුදුරුවන්.

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +2

    Me ratata newatath jeewayak Diya haki oba wahaseta pamanai🙏 deergau wewa🙏🙏💐💐💐💐🇱🇰

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 ปีที่แล้ว +2

    Great 🎉

  • @buddhikakulasekara3289
    @buddhikakulasekara3289 ปีที่แล้ว

    Goooood Job......

  • @adithaanuththara3873
    @adithaanuththara3873 ปีที่แล้ว

    Mn godak asai umandawawa

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +5

    👍👍💪💪💪

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว +2

    Thank you so much for educate the active carbon process. Hop e people make use of this information to gain foreign currency to our country . ❤❤❤

  • @chana5225
    @chana5225 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @GRMallika-hv2iu
    @GRMallika-hv2iu 3 หลายเดือนก่อน

    Obawahanseta niduk nirogi sathuta lebewa

  • @niroshakumari1402
    @niroshakumari1402 2 หลายเดือนก่อน

    Teruwan saranai

  • @cs_kavie8150
    @cs_kavie8150 ปีที่แล้ว

    Great...

  • @jayasirinikawela1352
    @jayasirinikawela1352 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว +8

    ❤❤❤🙏

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว

    ඇත්තටම ඔබ වහන්සේ ඔබවහන්සේ අපේ රටේ ජනපති විය යුතුමයි...අපේ පිනට පහළ වූ ඔබ වහන්සේ..💖👌🙏💖👌🙏💖👌

    • @AmilaChathuwah
      @AmilaChathuwah 9 หลายเดือนก่อน

      තොපි බත්ද බං කන්නෙ 😅

  • @j.a.dchathuranga6438
    @j.a.dchathuranga6438 3 หลายเดือนก่อน

    ❤ඔබ වහන්සේ රටට සම්පතක්

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Jayawawa

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 ปีที่แล้ว

    Oba wahanseta itamath ikmaninma weerya wada .niwan margaya awabodama wewa !!! Sartha ka wayapara maubimathula diynuwewa !!🙏🙏🙏🙏

  • @burjburj5420
    @burjburj5420 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanseta godak pin ape hamuduruwane mata oni swayan rakiyawak karanna loku salliyak na mata namuth polkatu ekaathu karanna mata puluwan me aya awa ganida ape hamuduruwane

  • @gayaline9246
    @gayaline9246 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේ කොතන ගියත් ඒ ආයතනය පිලිබඳ හා ඒ ශ්‍රේෂ්ඨය පිළිබඳ ලොකු දැනුමක් තියෙන බව පෙනෙනවා

  • @sajeewasenarath4205
    @sajeewasenarath4205 ปีที่แล้ว +2

    ❤ 🙏🏻

  • @kalyaniai6531
    @kalyaniai6531 ปีที่แล้ว

    Oba vahanse ……🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +4

    👍🙏❤️

  • @menakagg
    @menakagg ปีที่แล้ว +1

    ඔබවහන්සේ මැදින් පැනලා වැඩසටහන අවුල් කරනවා.

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว

    Very good one

  • @user-fx1en3yg7i
    @user-fx1en3yg7i 5 วันที่ผ่านมา

    Ani api hamuduruwo tharu karana vedehata ape rate aun ahanawanam mehama rte hegamanayak ni.oba wahanseta thawa thawath bud eadi wewa.