Poth wala thiyana dema nemei budu dahama kiyanne api pothenma gamuko buduhamuduruwanta wedala inna then kiiyakthubunada? Kiidenek puja kalada? Ube manasa diyunu ne bn uba use karana smart phone eka e kale thibunanam video karala e kale ewa balanna thibba e kalei den kalei dekak ekama ramuwakata kotu wela inna dahama ethule hebei anith dewal walin ehema kotu wela nene? Ada kaale widiyata dahamin manasadiyunu karaganna Ethakota oka hariyai
Thank you for sharing this beautiful piece of heaven. I hope Sri Lanka would build and design more spiritual centers like this for our people. God bless this genius monk and everyone living in this piece of heaven.
We criticize people and things without knowing exactly what's going on there. This is a very good example for us to learn. Temples are always expecting help from people. But Sumanabadra Thero has given good lesson to take our life with the nature, In a practical way, as he mentioned not in a room covered by 4 walls.
Good leader. When you do anything with good intentions, it comes right. Automatically the blessings will come upon that person to proceed it. I have that experience. I believe in the Preists words.
Harindra man me oyage videos mula idan hema ekakma balagena yana gaman.. Aththatama me episode eka niyamai. Ada kale pansal wala වැඩ වසන ස්වාමීන් වහන්සේලාට loku adarshayak meka.. hemadekama weradi dakinne nathiwa hoda peththath dakinna api purudu wenna oni.. mata meke kisima wereddak penne na.. best of luck for you👍
ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටි මෙම උමංදාව පංසල ඉතාමත්ම ආකර්ෂණීයයි. ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ශක්තිය ධෛර්යය ලැබේවා.
සිදුහත් කුමරු මාලිගා 3 ක් අතහැර දමා ගොස් සොයා ගත් දර්මය අද හිමිවරු මාලිගා තුල ජීවත් වෙමින් බෙන්ස් වල යමින් දේශනා කරයි
Ha..ha..budu hamuduruwo jethawanarame anthima kale hitiye kiyala mathaka nadda? Budu hamuduruwo maligawal dala giye sathya soya ganna.passe jethawanarame wada hitiya. Jeewath wela inna kale sathutin inna . Irisiya karanne nathiwa
Unwahansege Pinmahimayata Adath labena danaya pirikara Alagee un pariharanaya karay
හර්ම ලස්සනය්
බුදුන් වහන්සේ දෙසනා කරලා තියන දර්මය අනුව මුණ වහන්සේලාට ලැබෙන්නේ දෙවියන් ගේ අණු බාවයෙන් තමා මේවට අපේ ගිහි මිනිසුන් බනිනවා නැ කවදාවත් බනින දොස් කියන්න එපා මොකද මේ හාමුදුරුවෝ මේවා හදලා තියෙන්නේ හොරකම් කරලා නෙවෙය් නේ ඒක නිසා අපි සාදු සාදු සාදු කියමු තුනුරුවනේ සරණයි
@@මැණික්මැණික්-ඨ1ඳ මේ චීවරධාරියා මෙහෙම කරල තියෙන්නෙ හොරකම් කරාටත් වඩා පව් කරලා .... ඒ තමයි තමන් බුදු කෙනෙක් කියලා හඟවලා... තමන් රහත් කෙනෙක් කියලා අඟවලා... බුදු දහම විකුණගෙන කාලා... බුදුදහමට වංචා කරලා..අසරණ දානපතියන් ආගම නාමයෙන් රවටාගෙන එකතු කරගන්න මුදල් භාවිතා කරලා.
සොයාගත්තා 🙏🙏 🙏
මෙන්න එදා බුදුහිමියන් සමන්තභද්‍ර පිලිබද දේශනා කර ඇති ආකාරය 🙏
කොසොල් මහ රජතුමා විසින් දකින ලද සිහින 16 පිළිබඳ විවරණයේ දී තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කොට ඇත.
ස්වාමීනි! මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.🙏🙏🙏
මහරජතුමනි! අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති.
ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.
yes
ape pol buruwonta mewa terenne na ayyie
සත්තමයි!! උන් වහන්සේ 2500 වසරකට පෙර දෙසූ දහම අද වංචනික ගනින්නාන්සේලා තම බඩගෝස්තරය වෙනුවෙන් යොදන අයුරු අහෝ!!!! ඛේදයකි.
Poth wala thiyana dema nemei budu dahama kiyanne api pothenma gamuko buduhamuduruwanta wedala inna then kiiyakthubunada? Kiidenek puja kalada? Ube manasa diyunu ne bn uba use karana smart phone eka e kale thibunanam video karala e kale ewa balanna thibba e kalei den kalei dekak ekama ramuwakata kotu wela inna dahama ethule hebei anith dewal walin ehema kotu wela nene? Ada kaale widiyata dahamin manasadiyunu karaganna Ethakota oka hariyai
මම කොටුවෙන්නේ නෑ සහෝදරයා 😂 උබ මේ චීවරධාරීන් දන්නවානම් කියපන් අනේ අපිට පව් පුරවන්න එපා කියලා 🤔 මම මෙහෙම කිව්වේ එයා කියනවා අහසින් ගියා කියන එක බොරු කියලා 😕 කුරුල්ලන්ට විතරලු උඩින් යන්න පුලුවන් කියලා 😂 මෙයා දහම විකෘති කරන හින්දයි මම එහෙම මෙයා වගේ අය අනාගතයේ පහලවෙනවා කියලා කියල තියන තැනක් අරන් පෙන්නුවේ 😂 මම සීමාවෙන් එලියේ ඉදන් බලන්නේ ඇතුලේ ඉන්න උබ දිහා 🤔 ඔය කෝප්පේ හිස්කරන් බලපන් 🤔 ඕකේ පිරිල තියෙන්නේ අධර්මය😂 ධර්මය පුරවන්න බෑ 😒 යන්නේ අහකට 🙏
උමන්දාව බලන්න එන්න මට අදහසක් ඇති වුනේ,හරෙන්ද්‍ර මහතා ගේ මේ වීඩියෝ එක දැක්ක ට පසුව යි.
ඉඩක් ලැබුණු මොහොතේ ඇවිත් ඇවිදල ,බලලා ස්වභාවධර්මයේ සුන්දර නිමැවුමක පහස ලබා ගත්තා .ඔබට බොහෝ ස්තුතියි මහත්මයාණෙනි .
අපගේ ජීවමාන බුදුන් ,සිරි සමන්ත භද්‍ර මහා මුනින්ද්‍රයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
හොද වෙලාවට වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් බලන එක මගෙ පුරුද්දක් වෙලා තිබ්බේ😂😂😂😂
Ahasin wadinawada ......piyaambanawada
Me too 😝
@@chathushanwijayanga2893 😁😁👌
Math yko
@@rathnalankara.edirisinghe.889 😂
හොරා කාලා හොරා කාලා නිවන් යන්න පච ගහන මිනිස්සුන්ට වඩා,රටට ලොකු දායාදයක් නිර්මාණය කරන ඔබ වහන්සේට දීර්ඝයු ලැබෙවා
ලංකාවට ආපුවාම අනිවාර්යෙන් එනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...සාදු සාදු සාදු ..නමෝ බුද්ධාය
එන්න,ඔබකොහෙද,ලංකාවෙි,
ඇත්තටම මේ මිනිස්සු ඒ කියන කතාව අහන්න මද්යස්ත හිතක් නෑ ....ප්රභාකරන් කතාකරත් ඌ කියන්නේ මොකක්ද කියන්නේ කියලා බලන්න ඕනා පිස්සු බල්ලො වගේ බැනලා හරියන්නෑ ..ඒක වැදගත් ක්‍රියාවක් නෙමෙයි....මමත් මුල් යුගයේ මුන් වහන්සේට උබලා වගේම බැන්න කෙනෙක් ..හොදවෙලාවට කනාවට බනක් අහලා තේරුම් ගත්තා ..ඒ මොකද මම සාම්ප්‍රදායික පන්සලේ සැනසීමක් හෙවුවට හම්බ උනේ නෑ ....මේ කෙනා කියන බුදුරජාණන් වහන්සේගේ ඇත්තම කතාව කියලා තේරුනේ ඒ ක්‍රමේ ප්‍රායෝගිකයි😍 ආදරෙයි පැලෙන්න
බුද්ධ චීවරයක් දාගෙනම බුදුදහමටම අභියෝග කරනවා....බුදුන්ගෙම සරණයි 🙏
මුන්ට පිස්සු
Atthamai... meya puduma widiyata Gauthama Budunta waira karanaya....! Eaka meyage kathawa hasireema siyumwa nireekshanaya karannekuta pahadiliwa penenawa. Harima kanagaatui...!
බුදුවෙන්න ඕනේනම් හෙලිකොප්ටරේකින් වැඩල පෙන්නල මදි...
බුදු වෙන කෙනා සහ එයාගෙ අනුගාමියකන් පිරිස වසවර්ති මාරයා හරහා යන්න ඕනේ කියල උගන්නන්නේ මුල් කොමෙන්ට් එකේ සිරි සමන්තභද්‍ර මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් බණ අහල රහත්වුණු 180 කණ්ඩායමේ මහින්ද+කොඩි+තුවක්කු ( මහින්ද කොඩිතුවක්කු මහරහතන් වහන්සේ )...
Hmmm බුදු සරනයි
ගොන් ගොබ්බ හරක්.
මාරම ලස්සන වැඩක්.මොළෙන් තේරුම් ගත්තොත් ලොකු පණිවිඩයක්.බුදු සරණයි.බොරු ආටෝප වලට හිරවෙන් නැතුව ලංකාවම මේ වගේ උනානම් කොච්චර ලස්සනද 💚🤗
මන් ඔබවහන්සේගේ පෙර යහපත් අදහසකින් සිටි අයෙකු නොවේ එහෙත් අද මට දැනුනේ මා වැරදි බවයි ඔබ වහන්සේගේ මේ වැඩ පිලිවල ඉතා අගනේයි
Maath...
amith suranga 12: 30 balannna .....irdhiii wishaya prathikseepa karanawa .....meeeka desanawaaa wikurthiii karanawaaa
මේ කුටියක ගාස්තු කීයද
Nalinda indika
mole burul une me dawas wala wassata themuna nisa wenna athi nada? gananganna epa - tikak awwe hitiyama hariyay.
හාමුදුරුවෝ kenek me de nokara samannaya kenek karanam hamoma agaya karai.harima piliwelai e wagema ලස්සනයි..
මං නම් කැමතී මේ මුලු ලංකාවේ ම මේ වගේ පන්සලක් වෙනවට... මාර ලස්සනයි ❤
Wanathavilluwa උබගිහින් බලපං උබට දවසක් ඉන්න දෙන්නෙ නෑ ඔකට ඔනෙ dolar😂😂
@@Thiththarasa ඇත්තමයි නේද? එතකොට කිරිබත්ගොඩ නිකාය නියමයි නේද?
👍👍👍
බුදු රජාණන් වහන්සේ වදාලව්වේ අල්පේචච්තාවය
එහෙම වෙධ්ධි මෙහෙම වෙන එක මහා පවක්
ඒ හින්ධ ඔයා සත්‍ය බුද්ධ මාර්ගයේ යන්න
බුදු සරණයි!
සිදුවන්නේ .කුමක්ද .සාසනය.ඉවරයි .බුදු .හාමුදුරුවනේ .
මට තේරෙන්නෙ නැත්තෙ හරීන්ද්‍ර මෙච්චරම මෝඩයෙක් ද එහෙමත් නැත්තම් ශාසනේ විනාස කරනව දකින්න අපි පව් කරලද කියන එක.
Mm hm ane manda mona onath budda puthrayek neda
Ow anee
අනේ පොඩි බිජ්ජෝ. ඉගෙනගන්න පුලුවන් දේවල් අරගනින්.නැත්තම් නොබලා හිටහම්
@@dilharakavidu4576 🤭😂😂
මහ විශාල මුස්ලිම් පල්ලි දියුනු මුස්ලිම් ගම්මාන ඉදි වෙද්දිත් බයින..ඉදල ඉදල බෞද්ද ගම්මානයක් ඉදි වෙද්දිත් බයින මහ අමුතු නමට බෞද්ද පිරිසක් ලංකාවෙ ඉන්න බව කමෙන්ට් බලද්දි තේරුනා..
වටිනා වැඩක්.බොහොම පින් ඔබ වහන්සේට
it's right but our Buddhism is lost .
who are you , Are you buddhism .?
sihi buddiyen dakina de balanna uthsaha karanna ethakota oyata waradda therei. Rupa kayata rawatenna epa
බලපිය දෙකට නැමිල..තොගෙ මොලේ පෙනෙයි...
ඔබ වහන්සේට මේ යුගයේ ඇතැම් අය විවේචන හා බාධා පැමිණවූවත් උමංදාව සංස්කෘතිය මගින් අනාගතයේ දී මෙලක ඉදිරි ගමන් මග නව දිශාන්තියකට යොමු කරනවා ඇත. එදිනට යුගකාරක තෙරනක් ලෙස ඔබවහන්සේ ඉතිහාස ගතවනු ඇත. එහෙත් මා හට දුකක් ඇත්තේ ඒ දක්වා ජීවත්වීමට මට අවකාශයක් නොලැබීමයි
ම
මරු ෆිල්ම් එක.සුපිරි නලුවෝ දෙන්නා
උබත් චරිතයක් ඉල්ලගනින් බූරුවා.. ඉගෙනගන්න තියන දේ අරන් අයින් වෙයන් බන් තේරුම් ගන්න බැරිනම්
@@dilharakavidu4576 😂😂🤭
සංගායනාවකට කාලයයී..😍😍😍😍😍 අසපුව වගේ උතුම් තැනකට සම්බන්ධ වීම ගැන ආඩම්බරයි...මේ වගේ දේවල් දැකීමත් එක්තරා පවක්
Video hariyata balala terum ganna kochara watina video ekakda
මගෙ ගමත් මෙහෙ තමයි.. හරිම ලස්සන පන්සලක්. උමංදාව..🙏🙏🙏
❤umandawa is a wonderful place
FFS
FFSdrr
උමන්දාව ලස්සනයි බුදුදහම විකුර්ති කරයි රහත් අය ව්‍යපාර අධ්යක්ෂ කෙනෙක් බව ඇහුවමයි
අනේ දෙවියනේ මේ අපි හරිම ලස්සනයි මේ හාමුදුරුවෝ බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා
අගය කළ යුතු දෙය අනිවාර්යයෙන්ම අගය කල යූතුයි.විශිෂ්ට නිර්මාණය ක්
එ වගේම දෙශනා කරන දහමත්
සත්‍යයක්. සියලු.දෙනාටම ප්‍රඤාව පහල වෙවා
ධර්ම සංගායනාවක් සිදුවිය යුතු කාලයයි මේ🙏😕
එක නම් ඇත්ත
අනේ ඔව්ව්😓😓😞
ekanam aththa
මමත් හිතනවා
Ahinsska lamai nomagata giyama aragena hirakaragena thama abimathayagoda gahagena sapa widinaws e daruwo anthimat hamuduruwange wahalluwela ai bari nawatha gewalwalata baradenna yanna akamayhimakenawa thiyagena hamuduruwaru dewiyantapenawa penna dewala ath tha
ඉතාමත්ම වටින ආශ්චර්යජනක කර්තව්‍යයක් , තෙරුවන් සරණයි ඔබවහන්සේට
ඇත්තටම බොහොම අගෙයි බුදු සරනයි හාමුදුරුවනේ ඔබවහන්සේටත් මෙය වීඩියෝ කරපු ඔබ තුමාටත් බුදු සරනයි
මටත් හරි ආසයි උමංදාව බලන්න එන්න ඔබ වහන්සේට තෙරැවන් සරණයි
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට මගේ ජීවිතේටදැකපු ලස්සන පන්සල
වහානවලින් වැඩමවා .බුදුන්ට පූජා කරන මල් පාගා ඒ මතින් වැඩවා මෙච්චර සැපසම්පත් ගෙවා .ඔබ වහාන්සේ හොයන නිර්වානය කුමක්ද.
Attc
එකනම් ඇත්තාක් හිතාගන්න අමාරුයී🙄
ගමයි පන්සලයි වැවයි දාගැබයි....පරන සන්ස්කෘතිය , සින්හල රටේ තිබුන පරිසරය නැවත ගොඩ නැගෙනව....හරිම ලස්සනයි.....
ඔයා ඔය ගොඩනැගෙන සංකල්පය දැකලා තියෙනවාද...
නිවන් මගට යන්නට ඔය මහා ලොකු සංකල්ප ඕනි නෑ...
මේවාට වඩා ගමේ චූටි පන්සල ලස්සනයි
Buddhini Adikari
> නිවන් මගට යන්නට ඔය මහා ලොකු සංකල්ප ඕනි නෑ...
"රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාට වෙළඳ ලකුණක් උවමනා වීම"
www.trekmentor.com/si/content/book/1174
රෙද්ද
අම්මගේ රෙද්ද 🤬🤬
Matath asaii balanna yanna .budusaranai
Thank you for sharing this beautiful piece of heaven. I hope Sri Lanka would build and design more spiritual centers like this for our people. God bless this genius monk and everyone living in this piece of heaven.
q
Just telling you. This monk doesn’t follow the actual buddhism. He follows his own will. I don’t have a name for it.
ලස්සන ලංකාව ම්න්මතු සහාරන් සහා එල්ටීටීඊයත් යන්නොදි රැකදේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු .
ඒක නං ඇත්තයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වචන ශක්තිමත්
Kan dekenda ahuve bola
What a beautiful, well planned Buddhist Village in our country. Ideal place for meditation, unwinding and rest! A truly wonderful place.
සිංහලයිනි නැගිටියව් බුදුදහම බේරගනිව්.
එවැනි හාමුදුරුවෝ කෙනෙක්
Ko ekektawat nagitinna bahane serama kunu wenne gahala inne. Nida gena aharenna one nagitinna
Ow bn..mee kalakanniyanva pannala daanna one...samantha baddata rahath kiyala kiyana avajathaka mada ponnayoth innavanee💩💩💩💩
හරිම සතුටුයි මේ වගේ දේවල් අපේ රටේ බිහි කිරීම සඳහා දායකත්වයදී බෞද්ධ ආගම නගා සිටුවීමට, අපි ස්තුති පූර්වකව වැද නමස්කාර කරමු ,ගරෑ ස්වාමීන් වහන්සේට🙏🙏🙏
ඉතාමත්ම ලස්සනයි....ජේසු පිහිටයි! බුදු සරණයි!
තව තවත් ආදරණීය වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට ලැබේවා හරේන්ද්‍ර ඔබතුමාට.....බූදු සරණයි. ගමිභාර දෙවි හාමුදුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා 🙏🏼🙏🏼❤️❤️❤️
නිර්මල බුදු දහම කල් නොයවාම අවබෝධ වේවා.
Uu
Eka thmaiii
උබටද?
Ouw
බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මිගාර ප්‍රාසාද වණ අරන තුල මක්නිසාද බුදුරජාණන් වහන්සේ අගය කලේ ස්භාදම
උතුම් බුද්ධ දර්මයට නිගාදෙන මාතෘකා ඉදිරිපත් කිරිමෙන්. සහ මෝඩයාට අහසින් පියාබන්න අත්තටු ලබාදිමෙන් වලකින ලෙස කාරැනිකව ඉල්ලමි.
Thamuse modayek oi
Hodata video eka balapan unwahanse sinhala jatiyata sampatak oi
මමත් බැලුව උඩින් යනව කිවම.මාරයි.
ගොඩක් .ලස්සනයි .oba.වහන්සේට ගොඩක් .pin.බුදු .සරණයි
ලංකාවට වටින හාමුදුරුවෝ කෙනෙක් තමයි බුදුසරනයි
කෝටි ප්‍රකෝටි ගණනින් මෙවන් සුවිසල් නිර්මාණ මාගේ මාතෘ භූමියේ ඉදි වේවා. රුවන්වැලි මහා සෑයට පසු ඉතිහාසය නැවත ලිය විය යුතුයි .මේ එහි අරාම්භයයි.
ඔහු ඉතාම පහදිලියි බන දෙසනව නම් බුදුසරණ යි
Puka deepan gihin
@@wanniyeekek6109 ow Dan puka Hama gihin thiyenne dilama
සසර ගමන කෙලවර කරගන්න...එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙනවානම් උමන්දාවට යන්න එපා . උයන්න, පිහන්න ඉගෙනගන්න වගා කරන්න ඉගෙනගන්න තව අහාර නිශ්පාදනය , අහාර කල්තබා ගෙනීම , ගව පාලනය වගේ දේවල් ඉගෙනගන්න උමන්දාව මරු .
Mr harendra your programme is very nice
ඔබ වගේ වැදගත් මාධ්‍යවේදියෙක් දෙකයි පනහේ captions දාලා views ගන්න හදන එක නම් සෝචනීයයි. නමුත් මේ ස්වාමීන්වහන්සේ ගැන මගේ හිතේ තිබුන ආකල්පය නම් යහපත් අතට හැරුනා. ඒකට ඔබට පින්.
ඇත්ත කතාව
We criticize people and things without knowing exactly what's going on there. This is a very good example for us to learn. Temples are always expecting help from people. But Sumanabadra Thero has given good lesson to take our life with the nature, In a practical way, as he mentioned not in a room covered by 4 walls.
සාසනයේ පිරිහීම ආරම්බ වන්නේ සාසනය තුලින් බව යන බුදු වදන සත්‍ය බව මෙයින් වැටහේ.
Oba wahansaga wada piliwala etama lassanai api agaya karamu. Oba wahansata deerga ayasa labawa.
රටේ නායකයෝ මේව බලනවානම් රටේ බිම් අගලක් සුද්දන්ට දෙන්නෑ .බලන්නත් ආසයි උමන්දාව හිතාගන්න බෑ .
ඕයානම් වීරයෙක් බ්‍රෝ කොහොමහරි මිනිස්සු රවට්ටලා viewa ගත්ත neda
Eka thama..wal balla
Buduhamuduruwantama garahanawa.ane manda koheta yanna hadanawada kiyala.😕
Sirawtm
@@ministudyvlogwithk3006 0
@@ministudyvlogwithk3006 බුදුවෙන්න ඕනේනම් හෙලිකොප්ටරේකින් වැඩල පෙන්නල මදි...
බුදු වෙන කෙනා සහ එයාගෙ අනුගාමියකන් පිරිස වසවර්ති මාරයා හරහා යන්න ඕනේ කියල උගන්නන්නේ මුල් කොමෙන්ට් එකේ සිරි සමන්තභද්‍ර මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් බණ අහල රහත්වුණු 180 කණ්ඩායමේ මහින්ද+කොඩි+තුවක්කු ( මහින්ද කොඩිතුවක්කු මහරහතන් වහන්සේ )...
රහත් නොවුනත් හුදෙක් ලාංකිකයන්ට වඩා යමක් කමක් අවබෝධශීලීව තේරුම් ගත්ත හිමිනමක්.ඔබ වහන්සේ amezing.
Rahth wela nam nehe..eet drmaya terumgt buddimqt himi nmak..ahasin wedima gana ekaga wenna behe..budun ahasin wedala tiyenwa
Result of RIGHT SIGHT, RIGHT THINKING AND RIGHT ACTION. PURE BUDDHA DARMA.
අනුන්ට පද හදනවට වඩා තමා විසින් තමාව සොයා ගන්න බලපල්ලා. ඒ උන්වහන්සේගේ උත්සහය. ඒකට අපි අකුල් හෙලලා තේරුමක් නෑ.
Eka thamai
Ssllikara paulwala datuwan sihiyaawama ethan wahalek karan kotuwe hamuduruwo wage
ගොඩක් පන්සල්වල කොන්ක්‍රීට් ගොඩ ගහ ගහ කෘතිම කරන කොට මේක නම් ඇත්තටම සිසිලස දෙන උද්‍යානයක් වගේ.
යන්නම ඕන ආශ්රමයක් මේක....!!!
ආතල් එකේ වෝක් එකක් දාන්න පට්ට
ගමේ පන්සලට ගිහින් බුදුන් වන්දපිය මෝඩයා
නිකන් යන්න බැ . සල්ලි ගන්න වා 😁😁
සල්ලි ගන්නේ නැහැ බොරු කියන්නේ යන්න හරිම ලස්සනයි
සල්ලි ගන්නේ නැහැ යන්න සුන්දරත්වය දකින්න
දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමීන්වහන්සේට සුඛී හෝතු
ඔබ වහන්සේ මෙ කරන්නේ මහා පිනක්.අනිත් ස්වාමීන් වහන්සේලාට ඔබ වහන්සේ මහත් ආදර්ශයක් .බුදු සරනයි!
අනේ හරේන්ද්‍ර හිගා කාපන් ඔයිට වඩා හොදයි.. ආගම විකුනල හරි කමක් නෑ සල්ලි හොයන්නයි ඕනේ.. අද ඉන්න උන් තමන්ගෙ අම්මත් විකුනයි... චී විතරක්.. ඉන්නෙ නම් අගසව් වගේ.. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස් කිව්වලු... රහතුන් වහන්සේලා අහසින් වැඩිය එකත් විහිලුවට ගත්ත නේද මේ ලෞකික දේවල් බදාගෙන ඉන්න මනුස්සයෙක් පස්සෙ ගිහින්.. බලන් හිටපන් උබටත් හම්බවෙයි ඕව..
nevedakayo karana vadada meva. udabalagena kela gaha ganna eka hodai oyta vada
Sampath
හරේන්ද්‍රට කරන්න දෙයක් නෑ. අපි කාටත් අපි කරන රස්සාව වටිනව. හේතුව පවුල නඩත්තුකරන්න රස්සාව ඕන. ඉහලින් මෙවැනි මාධ්‍යවේදින්ට ලබාදෙන වගකීම් සහ කාර්යය ඉටුකරන්න එයාල බැඳී ඉන්නව. ස්වර්ණවාහිනියෙ ඉහල නිලධරයො තමයි පිටිදූවේ හාමුදුරුවන්ව කරේ තියන් ඉන්නෙ. හරේන්ද්‍රට එයාට ලැබෙන අණ ඉටු කර්න්න වෙනව අකමැත්තෙන් හරි. ඒක්කො තමන්ගෙ රස්සාව ඔලුව පහත් කරන් කරන්න ඕන නැත්තන් රස්සාවට සමුදෙන්න ඕන. මම හරේන්ද්‍රගෙ තැන හිටියනම් මාත් මගේ රස්සාව රැකගන්න මේවැනි දෙයක් කරයි.
@@charuckshy එතකොට මහත්තයො ස්වර්නවාහිනිය අයිති ලයිකටනෙ, ටැමිල් ඩයස්පෝරා එකට සම්බන්ධ අයනෙ.. ජීවත් වෙන්න තමන්ගෙ රට ජාතිය ආගම විකුනනව කියන්නෙ තමන්ගෙ මව, බිරිද, සහෝදරිය විකුනල සල්ලි හොයනවට වඩා අසික්කිත වැඩක්.. ඔයා තෝර ගන්නෙ අම්ම විකුනල ජීවත් වෙන එකද, හිගා කාල ජීවත් වෙන එකද.. මමනම් අනුන්ගෙ ගෙදරක වලන් හේදුවත් ඔය වගේ වැඩ කරන්නෙ නෑ.. අපේ රට මේ තරමට පිරිහිලා පරදේශක්කාරයින්ට යට වෙලා තියෙන්නෙ ඔබතුමාල වගේ හිතන අය නිසා.. හැමෝම ඔය විදියට බඩගෝස්තරවාදී උනානම් මරු නේද... ඔයාට දරුවො එහෙම ඉන්නවද එයාලගෙ අනාගතේට මොන විදියෙ රටක්ද ඉතිරි කරන්න හිතන්නෙ.. හරේන්ද්රල වගේ සුලු පිරිසක් කරන මේ තුප්පහි වැඩ වල ආදීනව බලපාන්නෙ අනාගත පරපුරට.. එදා වේල කන්න ඔය වගේ කුජීත වෙන්න ඕනෙ නෑ මහත්තයො..
Subcraib plzth-cam.com/channels/yUJTp2JokevKRVwRlfHRqg.html
Harindrayata kela wena dawasa wadi athaka newe
ඔබ වහන්සේ රාවණයන් ද සැකයි
පන්සල බලන්න ආසයි . තව තවත්
ශක්තිය ලැබේවා.
from Germany Vijayan.
Respekt Lord Buddha 🇪🇺
wonderful your program
wir like Srilankan Visit The Temple Visit Umandava SL.
සාදුසාදු සාදු බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරු සමන්ත භද්රර ස්වාමීනි.... ඔබ වහන්සේ පිටිදුව සිරිධම්ම සමයේ බෙල්ලන්තර ආස්රමයට මා සමග මාගේ අඹු දරුවන්ද ඔබ වහන්සේ බැහැදැක ඔබවහන්සේගේ පා වන්දනා කිරීමමේ අරමුනින් පිවිසියෙමු.... එය මනරම් පරිසරයකි මිහිපිට මාලිගාවකි, ආශ්චර්යකි මා මාගේ කුළුඳුල් දරුවාද අතින් අල්ලාගෙන ආස්‍රමය පුරා ඇවිද වන්දනාමාන කර ඉක්භිති ශාලාවක් වෙත පිවිසියෙමු... අහම්බෙන් ඔබ වහන්සේ එතනට වැඩිය.... මා මහත් සංතෝසයකින් යුතුව දරුවාද කැටුව ඔබවහන්සේගේ පා සිපගැනීමේ අරමුනින් යුතුවද දරුවාට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමෙ අරමුනින්ද ඔබ වහන්සේ වෙත ගියෙමු... ඒක්ලී ඔබ වහන්සේ යකෙකු මෙන් .....
සිරිධම්ම: ඇයි......? ප්‍රශ්ණයක්ද ?
මම : නෑ අපේ හාමුදුරුවනේ
සිරිධම්ම :: එහෙනම් යන්න
😁😁😁😁😁😁😁😁😁😁 මට මාගැන ඇති ලැජ්ජවට වඩා
බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩසිටි කාලයේත් දේවදත්ත හාමුදුරුවෝ වටෙත් පන්සීයක පිරිසක් හිටියා කියලා අහලා තියෙනවා .ඉතින් මේ කාලයේ මෙහෙම දකින එක අරුමයක් නෙවෙ..
අම්මෝ සාන්ත....බඩවැලුත් ඇඹරුනා ඒකට
Budusaranayi!!!!
බෞද්ධ දර්ශනය තවතවත් ලොව වටා ප්‍රචලිත වෙිවා සාදු සාදු ...........
ඉස්සර අපේ රජවරුන් වුනත් සැදුවේ අති විශාල ගොඩනැගිලි වෙහෙර විහාර පිලිම වහන්සේලා එවායින් බුදු දහමට අබිමානවත් ප්‍රපාතවත් බවක් එක් වුනා..මෙහෙම ස්ථාන තව තවත් මෙ රටේ ඉදිවේවා..
@@kanishkakarunarathna1541 xxxx
සාදු සාදු!!!රහතන් වහන්සේලාට විතරක් අපහස කරන්ට එපා ✋මෙයලට බුදුන්ගෙම සරනයි 🙏🙏harendra tath wena wadak nane ithin කරන්ට
@ᴅɪʟᴇᴇʏᴀ ᴀᴄᴀᴅᴇᴍʏ 😭😭අය්යෙ
🤣🤣😋🤣😋
අනේද කියන්නෙ😃
මැරෙන්ට..මොහතකට..හරි..ඉස්සරල..දකින්ට..ලැබෙව..කියන..අදහසින්..ජිවත්..වේනව..හරිම..ලස්සනයි..අපේ..හමුදුරූවන්ට..තවත්..කලයක්..මෙවගෙ.ලස්සන.දෙවල්..කෙරන්ට..ලැබෙව....
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
අපේ ආගම හැම තැනම පැතිරේව. සදා කල් පැවතේව.. බුදු සරනයි.. අපේ හමුදුරුවන්ට පින්
😁😁😁
චීවරය කෙසේ වෙතත් උන් වහන්සෙට කෘෂිකර්ම ඇමති කම නම් හරියනවා.ධර්මය අවබෝධ කර දෙනවට වඩා වවාගෙන කන්නනෙ කියලා දෙන්නෙ😒
සුපිරිම සුපිරි vada(හොඳ පින්වත් vada)
මමත්යනව,ලංකාවට,ගියාම,හරිම,අගෙයි,තව,තවත්,මෙිවගේ,පන්සල්ඉදිවෙිවා,ලංකාවෙි,තෙරැවන්,සරණයි,අපේහාමුදුරැවනේ,
මෙවැණි පින්තූර මුලට දාල මිනිස්සු රවටන්න එපා
xxxychioxifiic nb 8pool
g opBPvociferousaquarium
people0 f
එක ඇත්ත
රවට්ටන්න දෙයක් නෑ. මිනිස්සු කොහොමත් රැවටිල ඉන්නෙ
A
නරියා යනු කපටියෙකු සේම රැවටීමට උපන් හපනෙකි. හරීන්ද්‍ර youtube නරියෙකි
භෞතික ගොඩනැගිලි කොච්චර හැදුවත් වැඩක් නැ. ආද්යාත්මයෙන් ආගමත් එක්ක නැත්නම්
Hebei pewethmata sadaka awashyai neh
@@didulapabasara6315 zz
Good leader. When you do anything with good intentions, it comes right. Automatically the blessings will come upon that person to proceed it. I have that experience. I believe in the Preists words.
නියමයි සාදු නෙ ඔබගෙ සන්සුන් මනස ජාතිවාදී සාදු හිමියන්ට ලැබුනොත් ලක්දිව සුවර්ගයකි.
මිනිස්සු රවට්ටන විදිහට කැප්ෂන් දාලා වීව්ස් අරන් කාලා ඉන්න මිනිස්සු නේද මේ අනේ අපෙ රට
harshani ranathunga සිංහල ජාතියට පමණක් ආවේණික වූ දේශීය නර්තන සම්ප්රදාය රැකගන්න දරන පුංචි උත්සහයක්, නැති වී යන 'කලාව' රැකගන්න පුංචි උදව්වක් කරන්න යාලුවනේ..
th-cam.com/channels/vDy8OItoNw8CzuBH9XTgxQ.html
හොදයි නම් බලල subscribe කරන්න
ස්තූතියි ආයුබෝවේවා🙏🏾
Buddagame sehellu bawa. Alpechcha bawa koheda. Salli walata pirimi ganika kam kalanam hodai mehema agama winasa nokara.
eka thamai danata lankawe wela thiyana lokuma aparadaya. 😂😂😂😂
Menage Dr Nisa Tami me vishwayama kelabila tiyenne
ලංකාවෙ උන ලොකුම අපරාධය මේකද ගොන් කතා නොකිය ඉදින්
Title එකේ දාලා තියේනෙ මොකක්ද බල්ලො.. සක්කිලියා 😂 ඇයි ඔච්චර බොරුවෙන් දිනන්න හදන්නේ .. සැක් ලැජ්ජයි බං
😂😂
"😀😁😂😂🥴😎🥵,🥵🥴😍😋😍😊😍😊🥳🥺😉🥺😍😋😊😍,
Hm
මිහිපිට වර්තමානයේ ජයගත් අරගලය තමයි උමන්දාව .
මේ නැවත ධර්ම සංඝායනාවක් කළ යුතු කාලයයි.සියලු පවිටන් ශාසනයෙන් පන්න දැමිය යුතුයි.
Horus,enat mauatakka
What?
Budu ammao! balagena . phottuwa thiyenakam owa karanna ba... unta uwamana me wage manasika leddu unge pawathmata.
Ane daruwo api asaranai.....
මේ හාමුදුරුවෝ කිසි වැරදි දෙයක් කියලා නෑනේ. අහසින් නේ වැඩම කරේ. මොකක්ද මේකෙ වැරැද්ද?
සාදු සාදු සාදු 🙏 🙏 🙏 .අපේ දරුපැටවුන් ට යහපත් ජීවතයක් ලැබේවි.ඔබ වහන්සේට පිo.අත්වේවා.
Harindra man me oyage videos mula idan hema ekakma balagena yana gaman.. Aththatama me episode eka niyamai. Ada kale pansal wala වැඩ වසන ස්වාමීන් වහන්සේලාට loku adarshayak meka.. hemadekama weradi dakinne nathiwa hoda peththath dakinna api purudu wenna oni.. mata meke kisima wereddak penne na.. best of luck for you👍
අපෙ බෞද්ධ ආගම ලොව පුරා ප්‍රචලිත වේවා. 🙏🙏🙏
😂😂😂😂
අාගමක් නෙමේ මේක
🙏🙏🙏🙏
@@dimuthuprabha6882 හරියට හරි ආගමක් නෙවෙයි දර්ශනයක්
Vv
අහල තියෙන්නෙ තණකොළයක්වත් ගැලවීම භික්ෂුවකට ඇවතක් ලෙසයි අපේ හාමුදුරුවනේ 🙏
ඔයා hare.. මන් අහලා තීන්නේ beksuwakata තණකොළ ගහක්වත් galawema නුසුදුසු bawai. අනේමන්ද මේ අහන දේවල් නම්.. මේවට මුකුත් කියලා අපි පව් පුරවා ගන්න ඕන නෑ තෙරුවන් සරණයි මේ උතුම් දර්මය seyalu දෙනාටම අවබෝද වේවා
ඔව් ඒක ඇත්ත .... ඒක අකැපයිලු .... ගහක අත්තක් කපද්දි වෙච්ච සිද්දිය නිසා එහ්ව්ම කියලා තියෙන්නෙ
Keriyava pivithurunm ein pavak sidda ven ne 😶🖤
Gon කතා කියන්න එපා udda kale හාමුදුරුවන් සිවුරු galawala uddayata ගියා එහෙනම් mithyawata yatanovi giwath weyalla me rate gon haththa හදන්න ba බුද්ධ ධර්මය කියන්නේ දර්ශනයක් මිසක් ආගමක් නොවේ me හාමුදුරුවන් තමයි හරි
@@samadimishel420 yuddeta yaamaharida.eka budun anumatha kalada
ඇස පිනවීම
කන පිනවීම
නාසය පිනවීම
දිව පිනවීම
ශරීරය පිනවීම
විතරයි පින් ඇත්තො අවබෝධ කරගනිත්වා.😔😔😔😔😔😔😔😔😔😔
🙏🙏🙏
bna kiyana oya kochchara pin karala thiyenawada ne me hamuduruwanta labila tiyena dewaluth ekka
P
@@akunaproductions9316 අරාබියෙ ඉන්න සුල්තාන්ලටත් ලැබෙනවා සැපවත් ජීවිත නමුත් ධර්ම අවබෝධයක් නෑ.පෙර පිනට සැප ලැබෙනවා එච්චරයි
සද්ධර්මය ක්‍රියාවෙන්ම පැහැදිලියි..අති විශිෂ්ටයි...🙏🙏🙏
දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ....
ඔබේ ඔලුව නරක් වෙලාද මී හරකො බුද්ධ ශාසනයට අපහස කරන මේ වගේ සිවුර පොරව ගත්තු නූගත් චීවරධාරියකුට උඩ ගෙඩි දෙන්නෙ හරේන්ද්‍ර තවත් ගොනෙක් දුප්පත් මිනිසුන් ගේ මුදල් සූරා කන ඇපල් හොරෙක්
ඔබ වහ්සේගේ ක්‍රියාව නම් හරිම අගෙයි
මම හිතුවෙ වැදගත් බුද්ධිමත් මනුස්සයෙක් කියලා
බුද්ධ දර්සනයට බුදුන්ගේම පිහිටයි ,,,
අපගේ දෙවාතිදෙව බ්රහ්මාදිබ්රහ්ම සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා !!! මේ හරෙන්ද්‍ර වගෙ අයට අනුකම්පා කරමු ඉතින් නෙද
මොනවා වුනත් හරිම ලස්සන කඳුවැටි සුන්දර පරිසරයක් ...
Lassana atulea kawuruth nodanna awalassanath teyeannea puluwan
මේ හාමුදුරුවෝ හොද පාලකයෙක් කියලනම් පේනවා අපේ මිනිස්සු නෑ බෑ කියනවා ඒත් බලන්න මෙහෙම ඉද්දි නිදහස
අපේ උතුම් සුවාමින් වහන්සේට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
අපේ උතුම් සුවමින්වහන්ස ගැන හරිම අඩම්බරයි අපේ සුවමින්වහන්ස රටටත් ධර්මයටත් හරිම ආදරේ සුවමින්වහන්ස ජනතාවටත් ආදරේ අපේ උතුම් සුවාමින් වාන්සෙට දීර්ඝායුෂ 🙏 සුවපත්වේත්වා 🙏
"යමක් කමක් තියෙන දහම හොයන පිරිසක්"
දුප්පත්කම දහම අකැප වෙන්න හේතුවක්ද අපේ හාමුදුරුවනේ .
ලංකාවට වටින හාමුදුරුවෝ නමක්..❤❤
උදවු කරපු හැමෝටම ස්තුති මොකද අපිට යන්න බැරි වුනත් උදවු කරන්න බැරි වුනත් අපෙ ඇස්වලින් දැක ගන්න ලැබිම අපෙ හාමුදුරැවන්ට පින්
Z
Lassanai ettenma godal lassanai me pinvat swamin vahansege denuma vagema utsahaya dairya itama ihalai pinvat swamin vahansege denuma ati visistai
ඔය බනින ඕනි කෙනෙක් පෝයට උනත් යන්නෙ ගමේ තියන,දුප්පත් පොඩි පන්සලට නෙමේ.ඒ පලාතෙ යන්න පුලුවන් ලොකුම,හොදම පන්සලට.ඒ වගේ තමයි මෙතනත්.ඒටත් වඩා ජීවිතේට ඉගන ගන්න වටින ගොඩාක් දෙවල් මේ පන්සලේ තියනව..පිං කරන්න පන්සල්ම යන්න ඕනි නෑ....🙏🙏
බුදුපියාණන් වහන්සේගේ සෘධි ප්රාතිහාර්ය හැකියාව🙏🙏🙏
ත්‍රිපිටකය
සංයුක්ත නිකාය 5/2
අයොගුල සූත්‍රය 47 පිට
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේද?”
“ආනන්දය, ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් මම බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කෙමි.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ සතර මහා භූතයන්ගෙන් ඇතිවූ කයින් ඉද්ධියෙන් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේද?”
“ආනන්දය මම මේ සතරමහා භූතයන්ගෙන් හටගත් කයින් ඉද්ධියෙන් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේ වෙමියි” වදාළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් බ්‍රහ්මලෝකයට පැමිණිය හැකි බවත් ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට මේ සතර මහා භූතයන් ගෙන් ඇතිවූ කයින් ඉද්ධියෙන් බ්‍රහ්මලෝකයට පැමිණිය හැකි බවත් භාග්‍යවතුන්වහන්සේගේ ආශ්චර්ය්යයක්ද අද්භූතයක්ද වේ.”
“ආනන්දය, තථාගතවරයෝ ආශ්චර්ය්යද වෙත්. ආශ්චර්‍ය්‍ය ධර්මයන්ගෙන් සමන්විතද වෙත්. ආනන්දය, තථාගතවරයෝ අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන් සමන්විතද වෙත්. ආනන්ය, තථගත තෙමේ යම් කලෙක්හි කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ, සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත්* කයෙහි බස්වා වාසය කරයි. ආනන්දය, එකල්හි තථාගතයන්වහන්සේගේ කය අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද අතිශයින් කටයුතුවලට යෝග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේද වෙයි.
* අභිඥා සිත සමඟ යෙදුණු සඤ්ඤාව සුඛ සඤ්ඤාව ලහු සඤ්ඤාවයයි කියනු ලැබේ.
“ආනන්දය, යම් සේ දවසක් මුළුල්ලෙහි රත්කරන ලද යකඩ ගුලියක් අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද කටයුතුවලට යොග්යද අතිශයින් පැහැ විහිදුවන්නේ වෙයිද, ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක්හි තථාගත තෙමේ කය සිතෙහි පිහිටුවයිද, සිත කයෙහි පිහිටුවයිද සුඛ සංඥාවත් ලහු සංඥාවත් කයෙහි බස්වා වාසය කරයිද ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද අතිශයින් කටයුතුවලට යොග්යද අතිශයින් පැහැ විහිදුවන්නේද වෙයි.
“ආනන්දය, යම් කලෙක්හි තථාගතයන් වහන්සේ කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් කයෙහි බස්වා වාසය කෙරේද, ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය පහසුවෙන්ම පොළොවෙන් අහසට පැනනගියි. හෙතෙම නොයෙක් ඉර්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව කයින් වසඟ බව පැවැත්වූවාහුය.
“ආනන්දය, යම් සේ ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් සැහැල්ලු වූයේ වාතයෙන් ගන්නා ලද්දේ පහසුවෙන් පොළොවෙන් අහසට නගියි. ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක්හි තථාගතයන්වහන්සේ කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් කයෙහි බස්වා වාසය කෙරේද, ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය පහසුවෙන් පොළොවෙන් අහසට නගියි. හෙතෙම නොයෙක් ඍද්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝදෙනෙක් එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්රකටවීම. මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව කයින් වසඟ බව පවත්වන්නේයයි” වදාළේය.
Theruwan saranayi.
තෙරුවන් සරණයි
Poth wala thiyena hema deyakma piliganna epaa. Bible ekath pothak neda? Thripitakaya wagema ehenam eekath piliganna wenawa. Godak dewal pasu kaaleenawa sanwardhaya una stories
කුරුණෑගල-මඩහපොල-මැල්සිරිපුර .. ඉස්කෝලේ යන්න පොතක් පැන්සලක් ගන්න, එදා වේල හොයාගන්න බැරි මිනිස්සු ඇත්තටම උදව් ඕන මිනිස්සු කොයි තරම් ඉන්නවද.. මේ මිනිස්සු මොනවද මේ කරන්නේ. හොඳයි පරම්පරාවක් ගොඩයන වැඩ . වැඩේ කියන්නේ මොන දේ කලත් බුද්ධ කාලය තමයි උදාහරණ .. "සංස්කෘතිය" කියන්නෙම වෙනස්වීම. මේ මිනිස්සුන්ට තාම එක තේරුම් ගන්න බැ. තර්ක කරලා දිනුවට එතැන යථාර්තය නෑ. ආත්මාර්ථය වෙනුවෙන් හොඳට රඟපාන දෘෂ්ඨිවාදීන්....
මේ පන්සලේ ලමයින්ට නොමිලේ උගන්වන පාසලක් තියෙනවා.. තව ගමේ අයට උදව් කරන videos Siri Sadaham ashramaya youtube channel එකේ තියෙනවා..