මානා/රට තෘණ /ගිණි තන නැත්තටම නැති කරමු (වල්නාශක නැතිව මානා පාලනය කිරීම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 135

  • @popsicles5327
    @popsicles5327 27 วันที่ผ่านมา +25

    මේවා නැතිකරලාම දාන්න හොදනෑ , එහෙම වුනොත් මේකේ comment කරලා තියන සමහරක් බඩගින්නේ මැරිලා යයි

    • @aswenna1714
      @aswenna1714  27 วันที่ผ่านมา +2

      @@popsicles5327 🤣🤣🤣🤣

    • @amaradasawijesooriya932
      @amaradasawijesooriya932 25 วันที่ผ่านมา

      කියවනවට වැඩිය තටමනවා

    • @popsicles5327
      @popsicles5327 22 วันที่ผ่านมา

      @@amaradasawijesooriya932 kiyanna ona widiha podi recording ekak karala damma nam me mahathmayata loku help ekak wei

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 3 วันที่ผ่านมา

      ​@@amaradasawijesooriya932speed වැඩි කරලා බලන්න.

    • @s.kchamani
      @s.kchamani 3 วันที่ผ่านมา

      😂

  • @kamalkumarasinghe7047
    @kamalkumarasinghe7047 29 วันที่ผ่านมา +19

    බොහොම ස්තුතියි ඔබ තුමාට .ඉතා හොඳ පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි !🙏

  • @arunapathulpana2914
    @arunapathulpana2914 29 วันที่ผ่านมา +18

    බොහොම කාලොචිත මාතෘකාවක් පිළිබඳව වීඩියෝ එකක් ගෙන ඒම ගැන ගොඩාක් ස්තුතියි .

  • @Yash19310
    @Yash19310 28 วันที่ผ่านมา +8

    ඉතා වැදගත් . කාලෝචිත වැඩසටහනක් .

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 17 วันที่ผ่านมา +4

    ග්‍රාම සේවා වසම් මට්ටමින් මේ වගේ ආක්‍රමනකාරී ශාක විනාශ කිරීමට වැඩ පිලිවෙලක් පටන් ගන්න ඕනේ...

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 28 วันที่ผ่านมา +9

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @aswenna1714
    @aswenna1714  27 วันที่ผ่านมา +13

    මා මේ දේවල් කියන්නේ ඉතා වගකීමෙන් , මේ දේවල් ගොඩක් අයට අලුත් දේවල් උනත් මේවා තමා අපේ පැරැන්නන් භාවිතා කල ක්‍රම👊

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 28 วันที่ผ่านมา +7

    හොද අදහසක්
    ස්තුතියි ඔබට.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 24 วันที่ผ่านมา +3

    ස්තූති ඔබතුමාට ❤❤❤❤

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 29 วันที่ผ่านมา +6

    Atthatama honda පැහැදිලි kirimak godak ස්තුතිවන්ත venava obata.

    • @aswenna1714
      @aswenna1714  29 วันที่ผ่านมา

      ❤❤❤

    • @dahamsasaman-ul4hv
      @dahamsasaman-ul4hv 27 วันที่ผ่านมา

      Ma pakayata pissu mu harakak tota gonna wanna kari

  • @sahanpriyankara496
    @sahanpriyankara496 24 วันที่ผ่านมา +8

    ඇත්තටම කියන්න සතුටුයි. අපෙ ඉඩමෙ තිබුනූ සියලූම මානා පැල අයියයි මමයි එකතු වෙලා ගැලෙව්වා. අද එක පැලයක් නෑ ඉඩමෙ..

    • @noaholiver-k1u
      @noaholiver-k1u 24 วันที่ผ่านมา

      ඉඩම ලොකුද

    • @PtJayatissa
      @PtJayatissa 24 วันที่ผ่านมา

      ​@@noaholiver-k1uපොඩි තීරැවක්ලු

    • @PtJayatissa
      @PtJayatissa 24 วันที่ผ่านมา

      ​@@noaholiver-k1uපොඩි තීරැවක්ලු

    • @himadumage5646
      @himadumage5646 21 วันที่ผ่านมา

      ඊලඟ වැස්සට වැටුනු ඇට පැලවේවි

  • @upul1684
    @upul1684 22 วันที่ผ่านมา +12

    වටේ යන්න එපා.එපා වෙනවා..කියන්න තියෙන දේ කෙටියෙන් කිව්වනම් වටිනවා

  • @ArunaNamal
    @ArunaNamal 23 วันที่ผ่านมา +1

    හොඳ දැනුවත් කිරිමක්

  • @leelamaduravala4056
    @leelamaduravala4056 วันที่ผ่านมา +1

    සත්තු නැති දිහාවකද හොදින් මතක තබා ගත යුතුයි වගා කරල ඉවර උනාම අලින්ට කන්න අත් අරින්න ඔනෙ ඉඩන් මිනිසුන්ට විතරක් අයිති ලොකයක් නොවෙන වග මිනිසුන් තරයෙ මතක තබා ගතයුතුයි තවත් ජිවින් කොටසකගෙ ආහාර බව මාන

  • @LalithDias-c4e
    @LalithDias-c4e 21 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 28 วันที่ผ่านมา +1

    සාර්ථකයි❤

  • @BakMeemal-i1u
    @BakMeemal-i1u 26 วันที่ผ่านมา +11

    මේ ආක්‍රමණ සීලී පැලෑටියනිසා අනාගතයේ ගොවියත් ඉවරයි,රටත් ඉවරයි😮😮

  • @ElanJayantha
    @ElanJayantha 25 วันที่ผ่านมา

    Maha mananeme mana eluk monawada kiyala hadu aganna

  • @damdam3883
    @damdam3883 28 วันที่ผ่านมา +10

    කඩදාසි හදන්න පුළුවන් නේද විමසා යොමු කරන්න

    • @aswenna1714
      @aswenna1714  27 วันที่ผ่านมา

      @@damdam3883 ඔව් ...👊

  • @Gemanam.gema123
    @Gemanam.gema123 28 วันที่ผ่านมา +17

    වැල් වැරැටි නැතිව
    කෙලින්ම කිවනමි ඉවරයිනි

    • @dsengineering145
      @dsengineering145 23 วันที่ผ่านมา +1

      ඔබතුමා දන්නවා උනාට අපි දන් නෑනෙ.ඒ හින්දා විස්තර ඇතුව කියන එක වටිනවා.නිර්මානාත්මක ඉදිරිපත් කිරීම කියන දේ දන්නවද.

  • @pkbkumara8824
    @pkbkumara8824 22 วันที่ผ่านมา +1

    ස්තුතියි. නියම නම තියෙන මානා නොවේ. ආයුර්වේදයෙ සඳහන් දේ සඳහ වැරදියට යොදාන්නවා ද දැකල තියෙනව.

    • @PuujaSamanmali
      @PuujaSamanmali 22 วันที่ผ่านมา

      අපේපැත්තෙත්තියනවා.හරිම.වදයක්මේපැත්තේ.කියන්නේ..ඉළුක්කියලා

  • @donariyaratthna5948
    @donariyaratthna5948 28 วันที่ผ่านมา

    Mekata api kiyanne lokkannattan Monde karathwandakaranna ba

  • @MilinaKumari-e7u
    @MilinaKumari-e7u 19 วันที่ผ่านมา

    Mana kiyan e mewa newei mewa ginigiressa

  • @VijithlalKodiķara
    @VijithlalKodiķara 26 วันที่ผ่านมา +3

    අපෙ කිරි ගොවි පොලට ගන්නව

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 21 วันที่ผ่านมา

    Aluth deyak kiwwe nahane.

  • @SriyaniRathnayaka-se8ko
    @SriyaniRathnayaka-se8ko 27 วันที่ผ่านมา

    ManA sakyanami mana uanu dasiyasakya hRima wasangathyak wadakRan. Vidiyak kiyanda

  • @RasikaNiranjala-d7u
    @RasikaNiranjala-d7u 18 วันที่ผ่านมา

    Ai ban ohoma wte yanne kiyanna kiyade witarak kihan otto

  • @sunokasewwandi
    @sunokasewwandi 28 วันที่ผ่านมา

    Usa boot dekak aniwaryen miladi ganna ..ewa palanaya karanna

  • @kamanipriyanka8114
    @kamanipriyanka8114 20 วันที่ผ่านมา

    මානා ශාක පත්‍ර කඩදාසි නිශ්පාදනයට යොදා ගන්න නොහැකිද?

  • @අමිලDඒකනායක
    @අමිලDඒකනායක 19 วันที่ผ่านมา

    Thank you

  • @jennypathmaperuma2320
    @jennypathmaperuma2320 20 วันที่ผ่านมา

    Me iluk gas neda

  • @klperera8958
    @klperera8958 25 วันที่ผ่านมา

    කුරහන් තල වගාව කරන්න කොහොමද

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 27 วันที่ผ่านมา +3

    කඩදාසි හදන්න බැරිද පුතේ ...❤🤔

  • @lowbudgetPCgamer
    @lowbudgetPCgamer 24 วันที่ผ่านมา

    wel wataaram wedi ban eka paara kiyahan epaa wenawa

  • @ChannaC.B
    @ChannaC.B 28 วันที่ผ่านมา +10

    කියන එකක් කෙටියෙන් කියන්න ඉගෙන ganna

    • @dsengineering145
      @dsengineering145 23 วันที่ผ่านมา

      එතුමගෙ ඉදිරිපත් කිරීම වටිනවා.විස්තර දැන ගැනීම නොදන්න අයට ගොඩක් වටිනවා.

  • @hasithakalpani9323
    @hasithakalpani9323 17 วันที่ผ่านมา +1

    අනේ හොදට තේරුම් කරලා දුන්නනෙ.කාලය නාස්ති උනේ නෑ

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 28 วันที่ผ่านมา +6

    බට තණ කොළ ඉලුක්, පැගිරි මානා,මානා තෘන වගී 3 ක් නේද,පැගිරි මානාවල මුල් යම් තෙල් වගීයක් හදන්න ගන්නවා නේද ,ඔය කියන මානා හා බට තනකොල ගවයන්ට ආහාරයක් නේද ,

    • @UdeshaHansani-g1y
      @UdeshaHansani-g1y 28 วันที่ผ่านมา +1

      අපේ පැත්තේ මානා යායට වැවී තිබේ.ඒ උනත් ගවයන් රන්චුවක් ආවත් මේවා පොඩ්ඩක් වත් කන්නේ නෑ

  • @janakirathnayake3825
    @janakirathnayake3825 26 วันที่ผ่านมา +3

    උන ගස් පාලනය කරගන්නා ආකාරය දන්නවනමි කියන්න බෝවිම වැඩියි

  • @jayabimahardware4345
    @jayabimahardware4345 10 วันที่ผ่านมา

    කන්දේගමගේ ඒවමනෙ බ්‍රෝ ඔයා කියන්නේ. පොල් පැල වීඩියෝවත් තනිකර එහෙමයි

  • @anushaherath1880
    @anushaherath1880 25 วันที่ผ่านมา

    මාවනැල්ල වගෙ කදු සහිත ප්‍ර්දෙශයක තල වගා කරන්ඩ පුලුවන්ද ?

    • @IMBandara
      @IMBandara 18 วันที่ผ่านมา

      අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවූරුදු 90 කෙනෙක් කීව එම ගමේ ඉස්සර තල ගොවිතැන් කල බව. මේ ගැන සොයා බලන්න.

  • @rathnayaka4627
    @rathnayaka4627 28 วันที่ผ่านมา

    thanks

  • @athulakumara8423
    @athulakumara8423 28 วันที่ผ่านมา +3

    මේ මාන නෙවෙයි ඕකට අලි වල් කියල කියනව මාන අර සහොදරයෙක් කීව වගෙ ඉස්සර ගෙවල් සෙවිලි කරන්නත් ගත්ත ඒ පැගිරි වගෙ ටිකක් සැර සුවදක් තියනව වර්ගයක්

    • @anurabandara9803
      @anurabandara9803 24 วันที่ผ่านมา

      ගෙවල් සෙවිලි කරනේ "ඉලුක්"වලින්........

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 17 วันที่ผ่านมา

    තාප්පවල චිත්‍ර ඇන්ද අය කරන්න ඕනේ මේවගේ ආක්‍රමණකරී ශාක විනාශ කරන එක

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 3 วันที่ผ่านมา

      ඔයා මොකද කරන්නේ ඉතින් 🤔

  • @VijithlalKodiķara
    @VijithlalKodiķara 26 วันที่ผ่านมา +1

    අපෙ කිරි ගොවි පොලට ගන්නව රාජ සභාව දියසෙන් රජ

  • @dahamsasaman-ul4hv
    @dahamsasaman-ul4hv 27 วันที่ผ่านมา +2

    Kariya nawattapan

  • @kumaravije9369
    @kumaravije9369 28 วันที่ผ่านมา +2

    මෙි ශාකයෙන් වැඩක් ගනක මෙික පොර ආකරයක් ⁣

  • @Pushpakumara60
    @Pushpakumara60 25 วันที่ผ่านมา +2

    මමත් goviyek මේවා නැති කරන්න hoda නැහැනෙ mevagen යැපෙන කුරුල්ලන් ඉන්නවා හොඳම නිදසුනකි බතල වගාව

    • @ChamodDissanayake-ei3ok
      @ChamodDissanayake-ei3ok 21 วันที่ผ่านมา

      මමත් අහලා තියෙනවා බතල වැව්වම රට තණකොළ හැදෙන්නේ නෑ කියලා. ඒත් ඒක ඇත්තද?

  • @dayaljayathunga8448
    @dayaljayathunga8448 28 วันที่ผ่านมา +14

    ඔය තෘණ වර්ගය මානයනුවෙන් හැදින්වීම වැරදියි මානා යනු දේශීය කෘණ විශේශයක් මෙම තෘණ ඉන්දියා වෙන් ලංකාවට ගෙනැවිත් සිටවපු තෘණ විශෝශයක් මෙය හැදින්වුගේ ගිණි ග්‍රාස් කියලා 60 දශකයෙ මේවා තරුණ ගොවි සමාජ පැණ විසදුම් තරගයෙන් දිණූ ව අයට ප්‍රිශියන් බස්සිපැටියෙක් සමග ඇට පැකට් එක බැගින් දිල ව්‍යාප්ත කලා ඒවගේම නාරාහෙන්පිට කිරිමණ්ඩලය තිබුන කාලයේ නැවල අවට බිම්වල දෙමළ ව්‍යාපාරිකයෙක් වගාවක් වශයෙන් ව්‍යාප්ත කලා එම තෘණ විශේශය මාණා යනුවෙන් හැදින්වීම වැරදියි

    • @aswenna1714
      @aswenna1714  28 วันที่ผ่านมา +2

      බොහොම ස්තුතිය මිත්‍රයා

    • @sujithfernando5834
      @sujithfernando5834 28 วันที่ผ่านมา

      ඔබ හරි, මෙය මනා නොවේ 👍

    • @LenersLeners
      @LenersLeners 28 วันที่ผ่านมา

      අපි කියන්නේ අලිමානා

    • @sampathrathnayake16
      @sampathrathnayake16 28 วันที่ผ่านมา

      ගිනිගිරෑස්ස,ඌරුවල් කියන්නෙත් මේවටමයි

    • @sunilchandrasiri8149
      @sunilchandrasiri8149 21 วันที่ผ่านมา

      Gini Grass හෙවත් ධනපති නට්ටං

  • @HUAWEIY-ly6oo
    @HUAWEIY-ly6oo 28 วันที่ผ่านมา +3

    ඇයි පාලනය කරන්නෙ මානා ගවයන් කනවා නෙද අනික ඉස්සර මානා ගත්තා ගෙවල් සෙවිලි කරන්න

    • @KasunLakshitha-p5d
      @KasunLakshitha-p5d 26 วันที่ผ่านมา

      ඒ මානා නෙවෙයි.පන්.,ඉලුක්..මානා ගත්තෙ කොහෙ රටේද😢😅

  • @SwarnalathaM.D
    @SwarnalathaM.D 26 วันที่ผ่านมา +2

    සබන් කුඩ‌ුයි ලුණු කූඩුයි එකට එන ලිපි දාලා වතුරේ දියකරල ගහන්න කතා දෙකක් නෑ

    • @ravindrajayasinghe6143
      @ravindrajayasinghe6143 25 วันที่ผ่านมา +1

      කරුනාකරලා තව පැහැදිලි කරනවද..?

    • @CkHannadige
      @CkHannadige 21 วันที่ผ่านมา +1

      ස්වර්ණ ලතා ඔයා ගේ පැහැදිලි කිරීම තවදුරටත් සිදු කරන්න

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 21 วันที่ผ่านมา

      Ekata lipi dala kiyanne mokakda.

    • @sumedabandara2641
      @sumedabandara2641 15 วันที่ผ่านมา

      ලිපි දාලා කියන්නේ මොකක්ද එ මට පැහැදිලි නෑ

    • @nishanthajayathilaka8533
      @nishanthajayathilaka8533 วันที่ผ่านมา

      ලිපි මොනවද

  • @lowbudgetPCgamer
    @lowbudgetPCgamer 24 วันที่ผ่านมา +1

    මොනව කියනවද මන්ද නැති කරන හැටි කියනවා කියල බොරු බයිල වගයක් ගහනවා.ඕක උදලු ගාන්න කපන්න උබ කියන්න ඕනද බන්

  • @pathma4656
    @pathma4656 25 วันที่ผ่านมา

    අනේ මගෙ ඉඩමේ හරියට තියනවා

    • @aswenna1714
      @aswenna1714  24 วันที่ผ่านมา

      මේ විදිය කරන්න 100%👊

  • @ChameeKumara-q6j
    @ChameeKumara-q6j 26 วันที่ผ่านมา +3

    පුච්චපුවම වඩි වෙනවා

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 26 วันที่ผ่านมา +2

    Baila wedi

  • @ChandanaSusantha-n3f
    @ChandanaSusantha-n3f 22 วันที่ผ่านมา +1

    කියවනවනෙ එපාවෙනව

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 28 วันที่ผ่านมา +2

    Buruwo,,udali,,ganakota,,mana,,namay,,ubath,nathikarala,danna,,puluwan,,gon,,adahas,,,samajagathakaranda,apa

    • @SusilaLiyanage-v4n
      @SusilaLiyanage-v4n 26 วันที่ผ่านมา +1

      Comment karanawa nam video eka awasan wennakam balahan gon nambo😂

    • @dsengineering145
      @dsengineering145 23 วันที่ผ่านมา +1

      මුල් ළමා විය සංවර්ධනය උනා නම් රටට සමාජෙට කොච්චර වටිනවද

  • @KumaRa-b9q
    @KumaRa-b9q 15 วันที่ผ่านมา

    🙏🙏🙏♥️🌄🇱🇰🌄♥️🙏🙏🙏

  • @HemanthaLalithkumara-lk4ix
    @HemanthaLalithkumara-lk4ix 28 วันที่ผ่านมา +1

    50%....

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 28 วันที่ผ่านมา +48

    මොන ලබ්බක් වත් ඕනනැ ග්ලයිෆොසෙට් ටැංකියලට යුරියා ග්‍රම් 50- කවලම් කරල ගහන්න ව්ශාල පදුරු වුනත් මුලත් සමග කුනුවෙලාම යනවා

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 28 วันที่ผ่านมา +14

      වස විස පොලොවට නොදාන්න නේද කිව්වෙ? ලබ්බක් ගැන කතා කරන්නෙ

    • @sasithadinendra8794
      @sasithadinendra8794 28 วันที่ผ่านมา +9

      පොල් වගාවන් යට බතල. වට්ටක්කා. පුහුල්. කොමඩු වැනි වැල්වර්ග වගා කිරීමෙන් මානා සහ කලාඳූරු වඳ වේ.......

    • @aswenna1714
      @aswenna1714  28 วันที่ผ่านมา +14

      ඒක ඔබගේ කැමැත්ත මිත්‍රයා , මම මෙතන කියන්නෙ වල්නාශක භාවිතා නොකර මානා පාලනය කර ගන්න විදිය

    • @AjithWeerasinghe-x7v
      @AjithWeerasinghe-x7v 28 วันที่ผ่านมา +1

    • @TheFlashmark
      @TheFlashmark 28 วันที่ผ่านมา +2

      පොහොර වලට ගන්න යූරියා දාලද ගහන්න ඕනි?

  • @jdsnfj1113
    @jdsnfj1113 25 วันที่ผ่านมา

    කෙටියෙන් කියන්නේ නැ පැයක් කියවනවා

    • @dsengineering145
      @dsengineering145 23 วันที่ผ่านมา

      විනාඩි 9 කොහොමද පැයකට සමාන උනේ...🤔

    • @dsengineering145
      @dsengineering145 23 วันที่ผ่านมา

      ඕනෙ නම් 2X දාලා අහන්න

  • @dmwkumarathunga5585
    @dmwkumarathunga5585 27 วันที่ผ่านมา

    Boruwata minissu nomaga yawnna apa manA kiyane aluth deyak newei. Lesima karme. Wal nasala gahala ho galawala Gini thabimen ath Tika kalekin nawatha anawa. Kathndara wgene wdagth wena akk Dala salli hoyapan. Nathinm dawase padiyata manA glawapan/😂

    • @SusilaLiyanage-v4n
      @SusilaLiyanage-v4n 26 วันที่ผ่านมา

      Mee harako okkotama kalin thambnel eka kiyawahan, aneka me Gena parisara wedi Mr.thilak kandegamath kiyala thiyanawa, ai uba eyatath wafa dannawada😂

  • @akashudayanga9299
    @akashudayanga9299 18 นาทีที่ผ่านมา

    Pisdu kelinna epa

  • @KavindaManoj-y7v
    @KavindaManoj-y7v 23 วันที่ผ่านมา +1

    හරක් ටිකක් දැම්මනම් හරි .

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 21 วันที่ผ่านมา +2

    වටේ ගෙනියනවා මහින්දයාගෙ දේසපාලන ගැට්ටෙක් වගේම එකෙක්

    • @aswenna1714
      @aswenna1714  21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣 අනේ sorry හැම කරුනක්ම කියන්න උත්සාහ කලේ, ඉදිරි video වලදි අඩුපාඩු හදා ගන්නම්...👊

  • @ElanJayantha
    @ElanJayantha 25 วันที่ผ่านมา

    Owa maana neme api gawayanta denswa obathuma mana eluk monawada kiyala hadu aganna

  • @hasithakalpani9323
    @hasithakalpani9323 17 วันที่ผ่านมา +1

    අනේ හොදට තේරුම් කරලා දුන්නනෙ.කාලය නාස්ති උනේ නෑ