ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රජයෙ රැකියාවක් කරනවට වැඩිය ආදායමක් ලබාගන්ඩ පුලුවන්. ඇත්තටම දැන් කෘෂිකර්මාන්තය කියන්නේ ලාබ ලැබිය හැකි වියාපාරයක්.
❤❤❤ මේ ලබාදෙන දැනුම් සම්බාරයට ගොඩාක් පින්...තව තවත් ආස හිතෙනවා ගොවිතැනට.....නුඹත් ගොවිතැන සම්බන්ධ ඇවිදින පුස්තකාලයක් බඳුය.....තුනුරැවන්ගේ සරණයි
❤❤❤🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක්
❤හොද දැනුමක් ලබාදෙනවට ඔබතුමාට ස්තුතියි
❤🙏
Godaak sthuthie
Great 👍
බොහෝම ස්තූතියි ඔබලාට 🙏🙏🙏🙏♥️
ගොඩක් පින්❤❤😊
Nambare awanna
0716515026
Good job
❤👍
මේ ගොවි මහත්තයා පොහොර ගහලා තියෙන්නෙ මිටි ගනන් කීවට අක්කරයට, > TSP මඩ පොහොර- කිලෝ 33 > යූරියා- කිලෝ 83, (tsp එක්ක කිලෝ8ක් මුලිම ගහලා, ඊට පස්සේ 25 ගානේ සති 2න් 2කට)>MOP රතු කුඩු - කිලෝ30යි (සති 2 දි හා සති 4දි කිලෝ 6.6 ගානෙ යූරියා එක්ක මික්ස් කරලා ඉතිරි කිලෝ 16 අන්තිම පොහොර මුරේට/බංඩි පොහොරට. # 😁 tsp නිර්දේශය 22kg කීවට 33kg ගහලා. නමුත් යූරියා 83 බංඩි පොහොර ඉතුරුඋන කතාවකුත් කීවා, නිර්දේශය යූරියා 90kg. Mop 30kg ගහලා නිර්දේශය 24kg. 👍
පොහොර වැඩි කරලා
Proud to be kusumpokuniyan❤❤😊😊
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤
Akkareta nadu killo kiyak ihinawada,?
පොලොන්නරුවේ බුසල් 2යි
අපේ පැති වලත් හිටියනම් ❤
TSP අනුමත වඩා දෙගුණයක් ගහනවා නේද
කුඹුරු අනුව වෙනස් වෙනවා.හොදම දේ පස් පරික්ෂාවක් කරලා පොහොර ගහන එක.
පෝර ,බීජ වී නොලැබුනොත් මේ ගොවිතැන ඉවරයි
එහෙම කාලේදිත් ගොඩ දාගත්තා මෙයලා
නියමය් නලින්ද මහත්තයා
දේශීය වී ගැනත් වැඩසටහන් කරන්න (කාබනිකව කරන )
කරමු.❤🙏
👍
පැරිශුට් ක්‍රමයට වඩා වී ඉසින එකද සාර්ථක ද
පැරෂුට්
Busalak kiyanne kilo kiyada
20.5 kf
Thank you ❤️
20.5 kg
Rosa nadu kiyanne monawee walatada?..
At 362
Godak sthuthiye
Bg 374 hodai da kohomada අස්වැන්න
මහට හොදයි .කීඩෑවෝ පුරුක් පනුවෝ ගැන විමසිල්ලෙන් ඉන්න
අංශු mathra muladrawya pohora kiyanne monada sathi kiyenda gahanna one
NPK වලට අමතරව s,mg,ca,si,zn,cu,B, වගේ ඒවා අඩංගු පොහොර වර්ග යාරා මිලා ,ඇල්බට් ඒවා වගේ හිතන්නකෝ
Me wi waragaya goyam watenawada
409 වැටෙන් නෑ.366 මධ්‍යස් ඔරොත්තු දෙනවා
409 kalaya kohomada
මාස 3 දවස් 25
Why he use potas with urea
TDM mixing
වී ප්‍රභේද වලින් Bg 409 ද වඩාත්ම හොද at 378 ද
378 හැබැයි බොල් වැඩියි .409 බර හොදයි බොල් අඩුයි .ඕනෑම ප්‍රභේදයකට හොදින් සැලකුවොත් අස්වැන්න වැඩි කරගන්න පුලුවන් .352 නුත් බුසල් 150-170 ගන්න අය හම්බෙලා තියෙනවා
409 supiri. Bittara wi hodawa hoyaganna one.
In9@@VMama
Polgahawelata monawada hoda
Tfc fotesiyam pohora xpehedilikara denna
හිටෝලද මේ වපුරලද
වපුරලා
වී වර්ගය මොකක්ද
වීඩියෝ එකේ ඒක නැද්ද .🙄නාඩු 366,409
ඔහොම පොහොර ගහලා ඕවා කන්න හොදද බම්
හොදයි
සුදු කරල් පීදිලාතියනවා නේද....
Mop කියන්නේ රතු කුඩු නේද.
ඔව්
රජෙක් ඇවිත් හම්බෙනවා
පුරුක් පනුවට මොකක්ද කරන්නේ
විඩියෝ දාලා තියේ බලන්න.❤️🙏
Me vi monada
නාඩු
බුසල් 1ka වී kg කීයක් තියෙනවාද
20.5kg
22Kg=බුසල් එකයි
වල්පැළ එන්න ඇත්තන් නියරවල්වල කොහොමද එන්නේ? රෙද්ද තමයි
මේ ගොවි මහත්තයාගේ නම්බර් එකක් දෙන්න පුලුවන් ද
0764751943
වල් ගලවල ද මෙච්චර කෙට්ටු උනේ 😂
Potas kiyanne monawsda
පොටෑසියම් පොහොර රතු කුඩු කියන්නේ
පොටෑස් කියන්නේ මොකක්ද
Mop
Yako pora nawala
Terumak natuwa pora nawala
තේරුමක් නැතිව වැඩි අස්වැන්නක් අරං නේද..😊
අක්කර3 ටමTSp 100 kgයුරියා 210 kgMop 90kgනිර්දේශ ට වඩා වැඩිTSP 40 වැඩියියුරියා නිර්දේශ යට වඩා 60ක් අඩුයිMop 15 වැඩියි.කොහෙද පොහොර නාවලා තියෙන්නේ
ඔබ තුමාගෙ දුරකථන අංකයක් ගන්න බැරිද මහත්මයා.
0716515025
බොහොම ස්තුතියි ඔබට
ඔබතුමා මේ දීපු දුරකථන අංකය වැරදී නේද..කෝල් කරාම ගෑනු කෙනෙක් අම්පාරෙන් කතා කරනවා කිව්වේ..ඔබතුමාගේ නිවැරැදි දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද..❤️
@@dasithnayanajith1541 අයියො සොරි.0716515026 please sorry for that.
සින්ක් සල්පේට් කියන්නෙ මොනවද
m.facebook.com/groups/1010358815683325/permalink/5747765208609305/?mibextid=2JQ9oc
රජයෙ රැකියාවක් කරනවට වැඩිය ආදායමක් ලබාගන්ඩ පුලුවන්. ඇත්තටම දැන් කෘෂිකර්මාන්තය කියන්නේ ලාබ ලැබිය හැකි වියාපාරයක්.
❤❤❤ මේ ලබාදෙන දැනුම් සම්බාරයට ගොඩාක් පින්...තව තවත් ආස හිතෙනවා ගොවිතැනට.....නුඹත් ගොවිතැන සම්බන්ධ ඇවිදින පුස්තකාලයක් බඳුය.....තුනුරැවන්ගේ සරණයි
❤❤❤🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක්
❤හොද දැනුමක් ලබාදෙනවට ඔබතුමාට ස්තුතියි
❤🙏
Godaak sthuthie
Great 👍
බොහෝම ස්තූතියි ඔබලාට 🙏🙏🙏🙏♥️
ගොඩක් පින්❤❤😊
Nambare awanna
0716515026
Good job
❤👍
මේ ගොවි මහත්තයා පොහොර ගහලා තියෙන්නෙ මිටි ගනන් කීවට අක්කරයට,
> TSP මඩ පොහොර- කිලෝ 33
> යූරියා- කිලෝ 83, (tsp එක්ක කිලෝ8ක් මුලිම ගහලා, ඊට පස්සේ 25 ගානේ සති 2න් 2කට)
>MOP රතු කුඩු - කිලෝ30යි (සති 2 දි හා සති 4දි කිලෝ 6.6 ගානෙ යූරියා එක්ක මික්ස් කරලා ඉතිරි කිලෝ 16 අන්තිම පොහොර මුරේට/බංඩි පොහොරට.
# 😁 tsp නිර්දේශය 22kg කීවට 33kg ගහලා. නමුත් යූරියා 83 බංඩි පොහොර ඉතුරුඋන කතාවකුත් කීවා, නිර්දේශය යූරියා 90kg.
Mop 30kg ගහලා නිර්දේශය 24kg. 👍
පොහොර වැඩි කරලා
Proud to be kusumpokuniyan❤❤😊😊
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤
Akkareta nadu killo kiyak ihinawada,?
පොලොන්නරුවේ බුසල් 2යි
අපේ පැති වලත් හිටියනම් ❤
❤🙏
TSP අනුමත වඩා දෙගුණයක් ගහනවා නේද
කුඹුරු අනුව වෙනස් වෙනවා.හොදම දේ පස් පරික්ෂාවක් කරලා පොහොර ගහන එක.
පෝර ,බීජ වී නොලැබුනොත් මේ ගොවිතැන ඉවරයි
එහෙම කාලේදිත් ගොඩ දාගත්තා මෙයලා
නියමය් නලින්ද මහත්තයා
දේශීය වී ගැනත් වැඩසටහන් කරන්න (කාබනිකව කරන )
කරමු.❤🙏
👍
පැරිශුට් ක්‍රමයට වඩා වී ඉසින එකද සාර්ථක ද
පැරෂුට්
Busalak kiyanne kilo kiyada
20.5 kf
Thank you ❤️
20.5 kg
Rosa nadu kiyanne monawee walatada?..
At 362
Godak sthuthiye
Bg 374 hodai da kohomada අස්වැන්න
මහට හොදයි .කීඩෑවෝ පුරුක් පනුවෝ ගැන විමසිල්ලෙන් ඉන්න
අංශු mathra muladrawya pohora kiyanne monada sathi kiyenda gahanna one
NPK වලට අමතරව s,mg,ca,si,zn,cu,B, වගේ ඒවා අඩංගු පොහොර වර්ග
යාරා මිලා ,ඇල්බට් ඒවා වගේ හිතන්නකෝ
Me wi waragaya goyam watenawada
409 වැටෙන් නෑ.
366 මධ්‍යස් ඔරොත්තු දෙනවා
409 kalaya kohomada
මාස 3 දවස් 25
Why he use potas with urea
TDM mixing
වී ප්‍රභේද වලින් Bg 409 ද වඩාත්ම හොද at 378 ද
378 හැබැයි බොල් වැඩියි .
409 බර හොදයි බොල් අඩුයි .
ඕනෑම ප්‍රභේදයකට හොදින් සැලකුවොත් අස්වැන්න වැඩි කරගන්න පුලුවන් .
352 නුත් බුසල් 150-170 ගන්න අය හම්බෙලා තියෙනවා
409 supiri. Bittara wi hodawa hoyaganna one.
In9@@VMama
Polgahawelata monawada hoda
Tfc fotesiyam pohora xpehedilikara denna
හිටෝලද මේ වපුරලද
වපුරලා
වී වර්ගය මොකක්ද
වීඩියෝ එකේ ඒක නැද්ද .🙄
නාඩු 366,409
ඔහොම පොහොර ගහලා ඕවා කන්න හොදද බම්
හොදයි
සුදු කරල් පීදිලාතියනවා නේද....
Mop කියන්නේ රතු කුඩු නේද.
ඔව්
රජෙක් ඇවිත් හම්බෙනවා
පුරුක් පනුවට මොකක්ද කරන්නේ
විඩියෝ දාලා තියේ බලන්න.❤️🙏
Me vi monada
නාඩු
බුසල් 1ka වී kg කීයක් තියෙනවාද
20.5kg
22Kg=බුසල් එකයි
වල්පැළ එන්න ඇත්තන් නියරවල්වල කොහොමද එන්නේ? රෙද්ද තමයි
👍
මේ ගොවි මහත්තයාගේ නම්බර් එකක් දෙන්න පුලුවන් ද
0764751943
වල් ගලවල ද මෙච්චර කෙට්ටු උනේ 😂
Potas kiyanne monawsda
පොටෑසියම් පොහොර රතු කුඩු කියන්නේ
පොටෑස් කියන්නේ මොකක්ද
Mop
Yako pora nawala
Terumak natuwa pora nawala
තේරුමක් නැතිව වැඩි අස්වැන්නක් අරං නේද..😊
අක්කර3 ටම
TSp 100 kg
යුරියා 210 kg
Mop 90kg
නිර්දේශ ට වඩා වැඩි
TSP 40 වැඩියි
යුරියා නිර්දේශ යට වඩා 60ක් අඩුයි
Mop 15 වැඩියි.
කොහෙද පොහොර නාවලා තියෙන්නේ