පල්ලව, පාණ්ඩ්‍ය , චොල | Chola Pallava Chalukya Pandya | Neth fm Unlimited History 110 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2022
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 122

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว +8

    ඇත්තටම වටිනවා නුවන්.මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයා ඔබලාගේ මේ දැනුවත් කිරීම..මම හැම සදුදම බලනවා මෙම වැඩ සටහන..ඔබ දෙපලට පිං..🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +9

    බොහොමත්ම වැදගත්.
    මේ අතර හැමෝටම මතක් කිරීමක් කරන්න ති⁣යෙනවා. ලංකාවේ ඉදිරි තත්වය අති භයානක විය හැක. ඒ සඳහා වහාම සූදානම් වන්න. නොහැකි වුණත් කෙසේ හෝ ආහාරය සඳහා යමක් වගා කර ගන්න. හැකි අයුරින් ආහාර සංරක්ෂණය කර තබා ගන්න.

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 ปีที่แล้ว +4

    ඔබතුමන්ලාට දෙපලට තෙරුවන් සරණයි!..

  • @rishmcnight
    @rishmcnight 2 ปีที่แล้ว +3

    Waiting for this

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว +6

    මහාචාර්යතුමා විග්නේෂ්වරන් වැනි ජාතිවාදී ප්‍රකාශ කරණ අයට ශ්‍රී ලංකාවේ සාක්ෂි සහිත නිවැරදි ඉතිහාසය කියාදීමට වැඩසටහනක් කළොත් ඉතා වටිනා බව කරුණාවෙන් දන්වමි

    • @thineshthinesh7168
      @thineshthinesh7168 4 หลายเดือนก่อน +1

      First pandiyan king rawana starts pase eyage putha (indirajith meganathan indthiran )3name one person pase eyage putha arjuna mahaparatham pandu they’re pandiya e welawa sinhala ne buddist ne 2000 years ruling pandiya empires pase damai buddist sinhala oyala awe Vanga odisa srilanka sangam kaale name eelam

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි 🙏 ....

  • @dingdong313
    @dingdong313 2 ปีที่แล้ว +4

    මිනිසා අප්‍රිකාවේ සිට ඉන්දියානු උපමහාද්වීපයට පැමිණියේ මීට වසර 40,000කට පෙරය. ආර්යයන් පර්සියාවේ සිට ඉන්දියානු උපමහාද්වීපයට පැමිණියේ මීට වසර 3600 කට පෙරය. ඒ නිසා අපි ඒකාන්තයෙන් ආර්යයන් නොවේ. ඊටත් වඩා වසර 8000කට පමණ පෙර ශ්‍රී ලංකා දූපත එහි ඉන්දීය ප්‍රධාන භූමියට සම්බන්ධ වූ බව සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා පවසයි.

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 6 หลายเดือนก่อน

      ඔයා හරි සහ වැරිදියි කියන දෙකම කියන්න පුලුවන් මොකද අපේ රටේ හිටිය හෙලයන් තමා ආර්යයන් සමග මිශ්‍ර වෙලා සිංහල ජාතිය ආරම්භ උනේ . ඔයා අපි ආර්යන් නෙවේ කියලා යටිගිරියෙන් කෑ ගහලා කිව්වත් DNA test වලින් ඔප්පු වෙලා ඉවරයි අපි ආර්යයන් කියලා !!! 👍

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 2 ปีที่แล้ว

    ඉතාම අගනා පැහැදිලි කිරීමක් !

  • @SS-of1eo
    @SS-of1eo 2 ปีที่แล้ว +10

    කරුනාකර පලවෙනි විනාඩි දෙක හැඳින්වීමට යොදවන කාලය නාස්ති කරන්න එපා....ඒ විස්තරය නැවත ප්‍රදාන විඩියෝවට ඇතුලු කිරීම කිසිම තේරුමක් නැති වැඩක්.
    අමාරුවෙන් ඩේටා හොයාගෙන බලන අය හුඟාක් ඇති, එම නිසා ඒ කරන වැඩෙන් කාටවත් ප්‍රයෝජනයක් නෑ, කාලය නාස්ති වීමක් හැර!
    කෙලින්ම program එක පටන් ගන්න. ඔය වැඩේ ලංකාවේ විඩියෝ කරන හුඟක් අය කරන තේරුමක් නැති වැඩක්.

  • @wasanthaprageeth394
    @wasanthaprageeth394 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 2 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @ranugajayasooriya5541
    @ranugajayasooriya5541 ปีที่แล้ว +1

    ❤️👌🏽

  • @dhanushakanuwan4559
    @dhanushakanuwan4559 2 ปีที่แล้ว +1

    🤩😍😍😍😍

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +1

    ❤️

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    👍🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @janithjanith8954
    @janithjanith8954 ปีที่แล้ว +1

    #සිංහල #බෞද්ධ අපේ සත්‍ය ඉතිහාසේ එලි කරන #රාජ් #සෝමදේව මහතාට පින් සිදු වේවා !!! 🙏🙏💖💖🇱🇰🇱🇰☸️☸️

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +3

    මීට මාස 10 ට කලින් මුළු ලංකාවේම ජනප්‍රිය උන Nee Kannu Neeli Samudram (Uppena 2021) ගීතය තෙලෙගු ගීතයක් .එකෙන් තේරෙනවා දෙමල බාෂාවේ සහ තෙලෙගු බාශාව එකම පවුලේ උනාට තෙලෙගු බස තරමක් හිංදි වගේ .තෙලෙගු බාශාව පල්ලව රාජදානියේ බාශාව.ඒක තරමක් මිහිරි බවක් තීනවා.

    • @janithnethma5907
      @janithnethma5907 2 ปีที่แล้ว +2

      මන් දකින විදිහට තෙලිඟු සහ මලායලම් භාශාවල ද්‍රවිඩියානු වචන වලට සාපේක්ෂව සංස්කෘත වචන වැඩි වශයෙන් යෙදෙනවා,ඒහේතුවන් නිසා තමයි එම ද්‍රවිඩියානු භාශා 2 ක දෙමළ භාශාවට වඩා කැපිලා පේන්නේ. හැබැයි ඔය කියන uppena fim එකේ nee kannu කියන සිංදුවේ chorus එක උර්දු භාශාවෙන් තියෙන්නේ, ඒකයි ඔයාට හින්දි වලට සමානව ඇහිලා තියෙන්නෙ

    • @shashediri544
      @shashediri544 2 ปีที่แล้ว

      @@janithnethma5907 ස්තුති තොරතුරු ලබාදුන්නට.!

    • @GShasi28-29
      @GShasi28-29 5 หลายเดือนก่อน

      @krishhettiarachchi තෙලිගු භාශාව ගොඩනැගෙන්නේ චෝල රජවරුන්ගේ පාලන සමයේ දී වගේ. තෙලිගු කියන්නේ මිශ්‍රණයක්. තෙලිගු භාශාව සදහා අක්ෂර පවා පසු කාලීන කර්කටක විජයනගර පාලනය සමයේදී සකසා ගන්නේ.
      පල්ලව රාජවංශය දෙමළ කියලා කියන්න ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවද ඔවුන්ගේ කථන භාෂාව ලෙස දෙමළ තිබුන බවට සාක්ෂි ඇති තරම් තියෙනවා. වර්ථමානයේ දෙමළ අක්ෂර වලට පදනම( ග්‍රන්ථ) සකසන්නේ ද පල්ලව රාජවංශය විසින්. ඔවුන් තෙලිගු භාශාව කතා කරානම් ඔවුන්ට තෙළිගු භාෂාව හැඩ කරන්න තිබුනා. නමුත් ඒ වන විට තෙළිගු භාෂාව ඉපදී නැති නමුත් ඒ ප්‍රදේශ වල පාලන භාශාව වුයේ ද දෙමළ. තෙලිගු භාශාව පමණක් නොව එහි ඉතිහාසය රාජධානි පවා කන්නඩ , (*කාලිංග*), *දෙමළ* කලවමක් හොදින් අධ්‍යයනය කළොත් තේරෙයි.
      උදාහරණයක් දෙන්නම්,
      දකුණු ඉන්දියාවේ අතීත මුල් කාලීන රාජධානි පවා හමුවෙන්නේ *දෙමළ* , *කන්නඩ*, (කාලිංග) පදනම් කරගෙන පමනයි.
      කියන්න කනගාටුයි නමුත් සත්‍ය නම්, තෙලිගු භාශාවෙන පලමු සෙල්ලිපිය පවා හදන්නේ දෙමළ චෝල රජෙක් විසින් , මෙය පිලිගැනීමට තියෙන අකැමැත්ත නිසා ඔහුන් විවිධ රාජ වංශ වල නම් තමන්ට ආදේශ කරගන්න උත්සාහ කරනවා. පල්ලවයන්ගෙ මූලය සොයා ගැනීමට නොහැකි වීම නිසාත් පල්ලවයන් ආන්ද්‍රා ප්‍රදේශයේ කොටස් පාලනය කල නිසාත් ඔහුන්ගේ ඉලක්කය පල්ලවයන් ව තෙලිගු රාජවංශයක් කිරීමයි. නමුත් ඒ සදහා කිසිදු සාධකයක් ලැබිලත් නෑ ලැබෙන්නෙත් නෑ හේතුව මම ඉහත සඳහන් කරලා තියෙනවා.
      පල්ලවයන්ගෙ බලවත් කාලසීමාව තුල ඔහුන් වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ දෙමළ පමණි. පල්ලවයන් දෙමළ රාජවංශයක් ද යන්න පැහැදිලි නොමැති වුවද ඔවුන් දෙමළ රාජවංශයක් ලෙසට තමන් ඉතිහාසය තුළ මතුකර දක්වයි. නමුත් අනෙක් දෙමළ රාජවංශ නොකල ප්‍රාකෘත හා සංස්කෘත භාෂාවන් හි විශේෂ භාවිතයක් ඔහුන් සතුවීම සත්‍යයක්.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +11

    මම වරක් කේරළයට ගියවිට "කක්කුස්සි" යනුවෙන් සිංහල අකුරින් සඳහන් කර ඇති ස්ථානයක් දුටුවෙමි. එය වැසිකිළියකි. ඒඅනනුව සිංහල අකුරු වැඩි සමානත්වයක් දක්වන්නේ මලයාලම් අකුරු වලටයි.

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ปีที่แล้ว +3

      කේරලයේ බ්‍රාහ්මණයෝ සංස්කෘත ලියන්න ග්‍රන්ත කියලා අකුරු වර්ගයක් හදා ගත්තා.
      නූතන මලයාලි හෝඩියට ඒ අකුරුවලින් බලපෑමක් වුනා. ඒ වගේම ඉන්දියාවේ දෙමළ කතාකරන බ්‍රාහ්මනයොන් සංස්කෘත ලියන්න ග්‍රන්ත හෝඩිය පාවිච්චි කරනවා. මම අහලා තියෙන විදියට නඩි වාක්‍ය ලියලා තියෙන්නෙත් දෙමළ අකුරුවලින් නෙමෙයි ග්‍රන්ත අකුරු වලින්.
      දෙමළ හෝඩියට ඇවිත් තියෙන “අළුත් අකුරු“ කියන අකුරු කිපය ග්‍රන්ත අක්ෂර.
      සිංහල හෝඩියේ තියෙන ෂ ඛ ග්‍රන්ත අක්ෂර වලින් හැදුනු ඒවා

    • @gunaraja6639
      @gunaraja6639 2 ปีที่แล้ว +3

      දෙමළ භාෂාවෙනුත් කක්කුස් කියන නම කියනවා කක්කුස්සියට

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว

      සින්හලෙන් ලියලා තිබුනද ????

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ปีที่แล้ว

      @@tissaattygalle7958 കകഀകുസ഼സി

    • @herathgunathilaka4818
      @herathgunathilaka4818 2 ปีที่แล้ว

      @@tissaattygalle7958 එම අකුරු සියයට අනූ නවයක්ම සිංහල අකුරු වලට සමානයි.

  • @brenjames356
    @brenjames356 2 ปีที่แล้ว +4

    Nuwan you need to ask the professor about Kumari Kandam (Tamil: குமரிக்கண்டம்) refers to a mythical lost continent with an ancient . To my understanding the Dravidian language evolution actually began in the south. Maybe even Sri Lanka the origin. My understanding by the professor's comments, he States the origin on Tamil is from West or East Asia. My question would be why not Sri Lanka itself.

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว +1

      Trust that Dr somadewa has explaind very clearly with details .its not orginated in sri lanka itself .

    • @ayubowansrilanka4711
      @ayubowansrilanka4711 2 ปีที่แล้ว

      @@tissaattygalle7958 INDIAN SCHOLARS SAY ONE THING , WESTERN SCHOLARS SAY ANOTHER THING , SRILANKAN SCHOLARS SAY ANOTHER THING .
      DIFFERENT PPL SAY DIFFERENT THINGS

    • @ayubowansrilanka4711
      @ayubowansrilanka4711 2 ปีที่แล้ว

      @@tissaattygalle7958 PEOPLE WHO SPEAK INDO ARYAN LANGUAGES HAVE A PROPAGANDA TO PROVE THAT TAMIL IS NOT NATIVE TO INDIA FOR THEIR POLITICAL PURPOSES AND TO HAVE THEIR DOMINANCE IN SOUTH ASIAN REGION .
      SO WHO EVER IS COMING FROM INDO ARYAN LANGUAGE BACKGROUND WILL NOT AGREE THAT DRAVIDIAN LANGUAGES ARE NATIVE TO SOUTH ASIAN REGION .
      IT NORMALY HAPPENS EVERY TIME
      ALSO REFER TAMIL SIDE ARCHEOLPGICAL EVIDENCE AND OTHER THINGS INCLUDING LITERATURE

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaa

  • @nuwanweerakkody2985
    @nuwanweerakkody2985 ปีที่แล้ว +1

    ආසියානු භාෂා පරිනාමය ගැන සාකච්චාවක් කරන්න පුළුවන් ද ?

  • @dulanipriyadarshaneepalama1701
    @dulanipriyadarshaneepalama1701 2 ปีที่แล้ว +2

    අතිශයින්ම වැදගත් මේ දේවල් දැනට රාජ්‍ය පාලකයන්ට

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +1

    "පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස" කියලා දනින් වැටිලා නැත්නම් බිම දිගා වෙමින් වැඳ වැටිලා තමන්ව පාලනය කරවා ගත්තු රට වැසියෝ ඒ ස්වයං භූ දෙවියන් වහන්සේ වෙනුවට ඒලියන් යක්ෂයාට රට පාවා දීලා, "ස්වයං ජාත ඇල් වී" වෙනුවට ඒලියන් වී වර්ග වපුරලා පෝර-කෘමිනාශක නැතුව අස්වැන්න නැහැ කියා විලාප නගද්දී, තමනුත් ඒලියන් සත්තු බව නොවැටහෙන්නේ මුං ඔක්කොම ඒලියන් ණය මතම යැපෙන දීන-ජරා හැත්තක් නිසයි. ඇත්ත... පද්ධතිය කඩා වැටී ඇත. ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍ය වන අතර 226 සමඟ ඔවුන්ගේ සියලුම ඡන්දදායකයින් එකවර අතුරුදහන් විය යුතුය.
    පරිස්සම් වෙයව්!!! බොරුවට හා වාසියට පංසල් යන රට පාවාදෙන දුෂ්ඨ ගිහි/ පැවිදි අන්දරේලා මුල්පුටුවල !!!
    එංගලන්තෙ ගලින් තැනුව බේරෙ පරන මැති සබේ
    "අසූ අටේ කාලි" බිව්ව රුධිරය පිරිලා තිබේ
    කලු ඇඳගත් කලා රිටුන් ගලවති ගෝටගෙ කඹේ
    කරටි කපා තැඹිලි බිව්වොතින් තොපිටත් ජය ලැබේ
    ඉතිහාසය පුණරාවර්තනය වන්නේ ඇයි? හොරු අල්ලන රහස මොකද්ද? කම්බ හොරු මොක්කුද? කනප්පුව කියන්නේ තැටිය මැදට ගහපු ත්‍රීශුලය. ත්‍රීශුලය අත දරන්නේ "ශිව" හෙවත් "සාවා". ඒ කියන්නේ හරකුන්ට අධිපති "කාපිරි දෙයියා". "තැටිය මැද්දෙ කළු කරාපු... පහන් තිරේ මැදට ආපු... හනුමන්තත් පුදුම හිතනවා..." හොරු අල්ලන අනිත් ක්‍රමය "අංජනන්" බැලීම. ඒකට එන්නේ කළු පල්ලිය අරක්ගෙන ගින්දරටම ආකර්ශණය වෙන හනුමන්තා. ලෝක හොරු මොක්කුද කියන එක දැං රහසක් නෙමෙයි. "පනිත" මහ රජුගේ ක්‍රි.පූ. සෙල්ලිපි තියෙන අතුරුගිරියෙ ලෙන්-පංසලේ අවුරුදු දහස් ගණනක් වැඩසිටිනා දෙවියෝ තුන්දෙනයි. ඒ "කාපිරි දෙයියෝ", "සුමන සමන් දෙයියෝ" සහ විශ්ණු දේව නමවන ස්වරූපය වන "බුදු රජාණන්" වහන්සේ. සියළු මානව වර්ග මෙන්ම ඒ නිසාම ත්‍රිත්වය ලෙස හෝ 3x3 ලෙස පෙණෙන "ස්වයං භූ" දෙවියන් ද බිහිවුණේ "මායා" රටේ. සමස්තයම තියෙන්නේ "පනිත" මහ රජුගේ හිතේ. විශ්ව මායාව බිහි කළ තැන මායා රට. කැමති නම් දෙවියන්ගේ හෝ බුදුන්ගේ හිතේ කියල හිතාගත්තට වරදක් නැහැ වගේම "පාරභෞතික විද්‍යාව", "ක්වොන්ටම් යාන්ත්‍රණය", "ප්‍රමාද තේරීම් ක්වොන්ටම් මකනය" වැනි විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නත් පුළුවන්. ඊජිප්තුවේ සිට මිනිසුන් නිර්මාණය කර යුරෝපය ජනාවාස කරද්දී ඇස් ඉස්මතුවෙන ලෙස රූප ඇන්ඳේ එබැවින්. නිරීක්ෂකයා නිසා බිහිවන සියල්ල ඔහුම විනාශ කරනවා. ඊශ්වර කිව්වත් සමන් කිව්වත් කල්කි කිව්වත් එකයි. ඒ තමයි "සත්‍යය".
    ඊශ්වර් සත්‍ය හේ... සත්‍යයහී ශිව හේ... ශිවහී සුන්දර් හේ... සත්‍යම් ශිවම් සුන්දරම්... //
    "රාම-හනුමා" සුන්දර බව කීම හෝ එසේ දැකීම මුලාවකි. පවතින එකම සත්‍යය ඊශ්වර හෙවත් විනාශයයි. එසේම "සුන්දර" ගේන්නේත් "ගින්දර" හෙවත් විනාශයයි. "මුං ඔක්කොම හොරු මල්ලි මම විතරයි සුදනා" කියන අංජනං හනුමා වගෙම කනප්පු ත්‍රීශුලේ රාම ලොක්කාත් ලොකුම හොර නායක. ඔය සුන්දර සක්කිළියා ලව්වා තමයි ගෙරි වික්‍රමසිංහ උඩරට පරංගින්ට පාවාදෙන්න හැදුවේ. ඒක හරිගියේ නැති නිසා ගෙරි වික්‍රමසිංහම පාවාදීම කරළා මැරුම් කෑවා. ඌ මේ ආත්මෙදිත් දිනේශ් බොරළුගොඩයා එක්ක එකතුවෙලා අපේ මහප්පගෙ පුතා කිත්සිරි මෙවන් රණවක මරා දැම්මේ "හිකනලා පාටලී" උඩට ගන්න. ඌ මේ රූකඩේ පාවිච්චි කරලා සිංහල බෞද්ධ ප්‍රජාව ගොනාට අන්දනවා. සුන්දර අන්දරේ කතානායක මරලා ඔටුන්නක් දාගෙන උඩරටට ලංසි ගෙන්නුවා. ගෙරි වික්‍රමයගෙ අනිත් ඉත්තා "අරිෂ්ඨෙ ත්‍රී වෙන්ඩ පෙරන" එකා ඔක්කොම පාවා දීලා ඌ රජ වෙන්න බැලුවා. උපදින වාරයක් පාසා මේ හැතිකරේ එකම වරද කරළා හිස් ගැසුම් කනවා. මේ දහ ජරා විශම චක්‍රය නැත්නම් සංසාර ගමන මෙතැනින් නවතා දමා මුං හැත්ත බුරුත්තම නිවන් යවන්න ඕනෑ. නැත්නම් ලංකාවට ගැලවීමක් නැහැ. 1977 බලය ගත්තට පස්සේ ගෙරි වික්‍රමසිංහ අළු පාට "මිට්සුබිශි" ජීප් එකේ මගේ පියාගේ වම් පැත්තෙන් වාඩිවෙලා ගිහින් ලොක්කා වගේ දකුණු පැත්ත අරගෙන වේදිකාවට නැගලා මුල් පුටුවේ වාඩිවුණා විතරයි පුටුව කඩා වැටිලා වම් අතේ වෙදැඟිල්ලේ කරටිය කැපී වෙන් වුණා. ඒ තමයි උගේත් උගේ ගෑණි ඉලංගකෝන් මැණිකේ ඇතුලු 226 යේම කරටි කැපී වෙන්වීමේ සංකේතය. සිංහයා හිටියත් නැතත් සියල්ල එලෙසම සිදුවෙනවා. අන්දරේ හිරේ ගියේ කතානායකට ලොක්ක කිව්වට නෙමෙයි. ඉස්සරත් එහෙමයි. සුන්දර කෝනාර් කටු වලේ වැටුණේ නීතියට එරෙහි වීමෙන්. ඊට පස්සෙත් අන්දරේ රට පාවා දුන්නා ඉංග්‍රීසි සුද්දන්ට. "කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට.... පන යන්නට වීය පලු වීර ගස් යට...". සුද්දට රට පාවාදී කැලේ හැංගී සිටියදී ඌ හේවායන්ගෙන් හිස් ගැසුම් කෑවා. දැනුත් එච්චරයි ඇතුලෙ හිටියත් එලියෙ හිටියත්. චීනාවක රාජසිංහගේ සොහොනේ දපලා සිංහයා මතුරනවා. දපලා ඉන්නේ සොහොනේ. ඒ නිසා සිංහයා ගිනි ගන්නවා ............

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @dingdong313
    @dingdong313 2 ปีที่แล้ว +3

    ඉන්දු-ආර්ය ජනයා ඉන්දියානු උපමහාද්වීපයට පැමිණියේ ක්‍රි.පූ. 1600 දී පමණය. අපි ආර්ය කියලා අපිම කියනවා නම්, අපි ලංකාවටත් විදේශිකයන් කියලා හිතන්න ඕනේ.

    • @pathumsameera9630
      @pathumsameera9630 2 ปีที่แล้ว +2

      ලෝකෙම විදේශීයකයන් වෙනව හැමෝම ආවේ අෆ්‍රිකාවෙන්

    • @dingdong313
      @dingdong313 2 ปีที่แล้ว +1

      @@pathumsameera9630 මිනිසා අප්‍රිකාවේ සිට ඉන්දියානු උපමහාද්වීපයට පැමිණියේ මීට වසර 40,000කට පෙරය. ආර්යයන් පර්සියාවේ සිට ඉන්දියානු උපමහාද්වීපයට පැමිණියේ මීට වසර 3600 කට පෙරය. ඒ නිසා අපි ඒකාන්තයෙන් ආර්යයන් නොවේ. ඊටත් වඩා වසර 8000කට පමණ පෙර ශ්‍රී ලංකා දූපත එහි ඉන්දීය ප්‍රධාන භූමියට සම්බන්ධ වූ බව සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා පවසයි.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +3

    මෙතුමාගෙ දැනිම අති විශිෂ්ඨයි.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    අපි අද බාවිතා කරන නට්ටන් යන වච්නය පාලිබාශාවෙන් නටබුන් යන තෙරුම් ඇති වචනයක්

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +1

    adambarai

  • @danujakumara6537
    @danujakumara6537 2 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව සර් එක්ක ජැක්සන් ඇන්තනී මහත්මයත් , ඉතිහාසය පිළිබඳ එකම සාකච්ඡා මණ්ඩපයක දකින්න ආසයි..

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +3

    ටිබැට් බුරුම භාෂා අයත් වන්නේ චීන මොංගෝලියානු භාෂා පවුලටයි.

    • @silentkiller421
      @silentkiller421 2 ปีที่แล้ว +1

      චීන ටිබෙට් බුරුම අරකන් ශන් වගේ භාශ අයිති වෙන්නෙ sino tibettan භාශා පව්ලට.
      මොංගෝලියන් කොරියන් මංචූ භාශා අයිති වෙන්නෙ Altic භාශා පව්ලට . මොංගෝලියන් චීන එක භාශා පව්ලකට අයිති භාශ දෙකක් නෙවේ.

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว +2

    නුවන් ඔබ කී ආකාරයට අපි රටට dollar එව්වොත් ඒවත් මේ හොර තක්කඩි දේශපාලකයන් සොර ගන්නවා නේද? මේ පවතින දුෂිත පාලන ක්‍රමයන් වෙනස් වූ විටෙක අපි පිටරට අපේ මුදල් සියල්ලම මෙහි ගෙනවිත් ආයෝජනය කරන්න කැමතියි

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      ගෙනවිත් ආයෝජනය කරන්න අවශ්‍ය නම් අපි සහයෝගය දැන්නම්

  • @AriarathanaNandanakumara
    @AriarathanaNandanakumara 2 ปีที่แล้ว +2

    Sinhala language is indo Iranian..?.?

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @gunaraja6639
    @gunaraja6639 2 ปีที่แล้ว +1

    මහත්තයා මට ප්‍රශ්නයක් තියනවා ,දැං පාවිච්චි කරන සිංහල ⁣අකෂරමාලාවයි,දෙමළ අකෂරමාලාවයි එක සමානයි , හැබැයි කතා කරන විදිය ලියන විදිය වෙනස්, එ ගැන පැහැදිලියි කිරීමක් කරොත්?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒ කොහොමද එහෙම වෙන්නෙ දෙමළ හෝඩිය ගත්තම ඇතැම් ශබ්ද නියෝජනය කරන්න තියෙන්නෙ එක.අකුරැයි,

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +5

    ගරු මහාචාර්ය තුමනි, ඔබතුම වැඩසටහනේදී (110-1) කිව්වේ ද්‍රවිඩ භාෂා පවුලේ භාෂා අතර ඇත්තේ සුළු ව්‍යවහාර වෙනස් කම් කියයි. උදාහරණයක් ලෙස ඔබතුමා මඩකලපු දෙමළ භාෂා ව්‍යවහාරය සහ යාපන දෙමළ ව්‍යවහාරය පෙන්වූවා. එහෙත් මේ දෙගොල්ලම භාවිතා කරන වචන බහුතරයක්ම සමයි. හෝඩිය එකක්මයි. එය මුලිකව දෙමල බසමයි.
    නමුත් කේරල - මලයාල, කර්ණාටක - කන්නඩා, තමිල්නාඩු - දෙමල(ටැමිල්) සහ ආන්ද්‍රා - තෙලිඟු යන ද්‍රවිඩ භාෂා අතර වෙනස් කම් ඊට වඩා ගොඩාක් වැඩියි නේද? මේ එක් එක් භාෂා වලට වෙනම හෝඩි - අක්ෂර මාලා තියෙනවා. එක් භාෂාවක් දැන සිටීම අනෙක් ඒවා තේරුම් යාම අනිවාර්ය නොකරයි.
    මේ භාෂාන්තර සහ අනෙකුත් වෙනස් කම් ඔවුන් වෙනම සංස්කෘතිකමය ජන වර්ග - ethnic groups - බවට පත් කරනවා නේද?
    මට හිතෙන්නේ ඔබතුමාගේ පිළිතුර මේ වෙනස් කම් ප්‍රමාණවත් ලෙස දැක්වුවේ නැහැ කියායි. ඉතිහාසය පුරා ලංකාවට ආ ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂා කතා කරන සියල්ලෝම (සොළි, පාන්ඩ්ය, පල්ලව සහ චේර - මේවා ජනවර්ග නොව රාජ වංශ පමණක් වුනත්) එකම ජන කොට්ඨාශයකට අයත් බවක් අසන-නරඹන අය සිතා ගැනීමට ඉඩ තිබේ.
    මගේ වැරදි තිබේ නම් ඒවාත් නිවැරදි කර ඔබතුමාගේ පැහැදිලි කිරීමක් උදක්ම බලාපොරොත්තු වෙමි.

    • @silentkiller421
      @silentkiller421 2 ปีที่แล้ว

      සොලී පාන්ඩ්‍ය පල්ලව කියන ඔක්කොම අය දෙමළ තමයි. චාලුක්‍යයො සහ හොයිසාලයො කන්නඩ චේර වරු මලයාලම් කාලිංගයො තෙලුගු. නමුත් චේර වරුත් අපේ පොලොන්නරු යුගයට කලින් කාලෙ දෙමළ තමා පස්සෙ වැඩි සංස්කෘත මිශ්‍ර වීමක් එක්ක මලයාලම් උනේ.

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว +2

      @@silentkiller421 ඔබතුමා දෙමළ කියන්නේ ද්‍රවිඩ කියන අර්ථයෙන් නම් හරි. නැතිනම් පල්ලව රාජ්‍යයේ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් ඇත්තේ තෙළිඟු බසයි. සොළී සහ පාණ්ඩ්‍ය නම් දෙමළ බස භාවිතා කළා විය හැකියි.

    • @silentkiller421
      @silentkiller421 2 ปีที่แล้ว +1

      @@krishhettiarachchi ද්‍රවිඩ කියන්නෙ භාශා පව්ලක් දෙමල කියන්නෙ භාශාවක්.
      පල්ලවයො කියන්නෙ දෙමල ඒගොල්ලන්ගෙ අගනගරය කාංචිපුරම් කාංචිපුරම් පලවයො අල්ලගන්න කලින් ඒක චෝලයො යටතේ තිබ්බෙ. පල්ලවයො දකුනු ආන්ද්‍රා ප්‍රදේශයත් පාලනය කලාට ඒගොල්ලො තෙලුගු කියනවට වැඩිය දෙමල කියන එක තමා හරි. ඒගොල්ලන්ගෙ කාලෙ inscriptions තාම තියනව දෙමල භාශවෙන් ලියපුවා. ඒගොල්ලන්ගෙ ආරම්භය ගැන නම් මතබේද තියනවා ඒ උනාට නරසිම්හවර්මන් රජ්ජුරුවන්ගෙ කාලෙ එහෙම මේගොල්ලො දෙමළ. කොහොම උනත් විවාදාත්මකයි මොකද මේ කාලෙ වෙනකොට එච්චරම ඔය දෙමල තෙලුගු වගේ identities ගොඩනැගිල තිබ්බෙ නෑ. ඒක තමා මහාචාරිය තුමත් කියන්න උත්සහ කරන්න ඇත්තෙ.

    • @rajasegarambala9563
      @rajasegarambala9563 2 ปีที่แล้ว +1

      You are right. All these Tamil 'Malayalam, Thelugu and Kannada are not same. All are having different scripts. However all these languages belongs to Dravida family.

    • @pathumsameera9630
      @pathumsameera9630 2 ปีที่แล้ว

      Dravidian ද්‍රාවිඩ කියන්නෙ අප්‍රිකාවෙන් මානවයා මුලින්ම ස්ටෙප්ස් තණබිම් වලට ඒමත් සමග එ සමගම කැඩුන පිරිසක් දකුනු ඉන්දියාවට සංක්‍රමණය උනා ඒ පිරිස තමයි ද්‍රාවිඩයන්. එම පිරිසෙන් තමයි මලයාලම් දෙමල කන්නඩ තෙලිගු කොටස් මතු උනේ..පොදුවේ ද්‍රාවිඩයන් කියන්නෙ මෙම හේතුව නිසාවෙන් වූවත් ඔවුන් වෙනම ජාතීන්

  • @dingdong313
    @dingdong313 2 ปีที่แล้ว +4

    ඔබ මොනවා කිව්වත් අපිට තේරෙනවා අපේ ඉතිහාසය පුරාම දෙමළ මිනිස්සු එක්ක අපිට සම්බන්ධයක් තියෙනවා කියලා. අපට රණ්ඩු නොවී එකට ජීවත් විය නොහැක්කේ ඇයි? බුදුදහම අපේ රටට පැමිණීමට බොහෝ කලකට පෙර අපි මේ දිවයිනේ වාසය කළෙමු. මට වෙලාවකට හිතෙනවා හැම ප්‍රශ්නයක්ම හදන්නේ හාමුදුරුවරු කියලා. මගේ DNA ප්‍රතිඵලය පෙන්නුම් කරන්නේ මම ස්වදේශික දකුණු ආසියාතික සංඝටකයක් (පුරාණ මුතුන්මිත්තන් දකුණු ඉන්දියානුවන් ලෙස හැඳින්වේ) "AASI" ගෙන් පැවත එන්නෙක් බවයි.

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว +1

      Ding Dong@ ඔයා සිංහල හොදට දන්න හොද ත්‍රස්තවාදී දෙමළ කෙනෙක් වගේ. භික්ෂූන් වහන්සේලා නොවේ ප්‍රශ්න හදන්නෙ ඔයාලා සහ ඔයාලාගෙ දේශපාලකයො. මේ ඉතිහාස වැඩසටහන කරන්නේම සත්‍ය එලි කරගන්න ඒ කියන්නේ සිංහල බෞද්ධයන්ට අතීතෙ ඉදන් දෙමළ ත්‍රස්තවාදී කර අපරාධ එලි කරන්නෙ.

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +3

      ඔබේ කුලය කුමක් ද? වරදවා හිතන්න එපා. පහතරට වෙරළ බඩ සලාගම, කරාව සහ දුරාව කුලයන් ගම්පොළ කෝට්ටේ යුග වලදී මලබාර් වෙරලේ සිට ආ දෙමළ ජනතාව සිංහල සමාජයට අනුගත වීමෙන් ඇති වූ කුල වීම නිසයි.

    • @StnrWasakam-rt9jw
      @StnrWasakam-rt9jw ปีที่แล้ว

      මාහා වන්ශය ලිය වෙන්න කලින් ඉදලා දෙමල ජනතාව ලංකාවේ ඉදලා තියේනවා .තම්ඹ පනිනියේන් ගෝඩ බැස්ස විජේ කුමාරයා අැයි කෝනේශ්වර් අගනුවර කර ගත්තෙ .එවකට පවා කෝනේශ්වරම් ශිවන් කෝවිල් එක තිබිලා තියෙනයා එන ප්රදේශයේ වපා ජනයා වාසය කරලා තිබේනවා. දක්ශින කඉලායම් නමින් හදුන්වන කෝනේශ්වරම් කෝවිල රාවනා අජු වැදපු ශිව දේවාලයයි .නමුත් අපි ඉගේන ගත්ත ඉතාහාසයේ විජේ කුමාරයාගෙන් අාරම්බ උන ඉතිහාසයේන් එහා කිසිදු දෙයක් සටහන් කර නෝමැත.

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 6 หลายเดือนก่อน

      ​@@kalanaviraj7540ඔව් ඒක හරි සහෝ අපේ වෙලා තියෙන ජාන කලවමත් එක්ක අපිට විවිධ ජාන එකතු වෙලා තියේ.

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 ปีที่แล้ว +1

    තෙලිගු අය බරි කියලා වයිෆ්ට කියන්නෙ

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @noyel85
    @noyel85 ปีที่แล้ว +1

    ඇත්තටම මේක මටත් තියෙන ප්‍රශ්නයක් ..චෝල,පාණ්ඩ්‍ය ,පල්ලව,වරුන්ගේ වර්තමානයේ භාෂාව මලයාලම් ,දෙමළ ,කන්නාඩ,තෙළිඟු ද?

    • @sasikalasasikala8573
      @sasikalasasikala8573 ปีที่แล้ว

      දෙමළ 👍

    • @saravanandilshandilshan-zh4jq
      @saravanandilshandilshan-zh4jq ปีที่แล้ว

      Tamil

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +1

      @@sasikalasasikala8573 මගුල. චෝල සහ පාණ්ඩ්‍ය අය විතරයි දෙමළ . පල්ලවයන් තෙලිගු . චේරයන් මලයාලි.

    • @cg-fq2im
      @cg-fq2im 6 หลายเดือนก่อน +2

      ​@kalanaviraj7540 pallava is tamil dynasty. Chera dynasty belonging in kongunadu.
      There are many inscriptions to claim the Chera Chole Pandya Pallava dynasties to be Tamils ​​directly.

    • @cg-fq2im
      @cg-fq2im 6 หลายเดือนก่อน

      ​@@kalanaviraj7540 eastern chalukya, satavahanas are famous ancient telugu dynasties

  • @sasikalasasikala8573
    @sasikalasasikala8573 ปีที่แล้ว

    චෝල. පාන්ඩියන්ලා. මරවර්. ජනවර්ගයට. අයත්. තෙවර්. කට්ටිය. තිරුනල්වලි ගමේ කට්ටිය.

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว +1

    ලෝකයේ ඉපැරනමි භාශාව දමිල බාශාවයි . Memory of The world කිනය මිවුසියම් එකේ තවමත් එ පැරනි පුස්කෝල පෝත් අාරක්ශා කරලා තියලා තියෙනවා. ලෝකයේ ඉපැරනිම දමිල ජනයා වාසය කරලා තියේන්නෙ ශි ලංකාව හා ඉන්දියව අාශ්රිතවයි .මහා වන්ශය ලිය වෙන්නත් කලින් ඉදලා ලංකාවේ ශිව දෙවාල තිබිලා තිබේනවා .කෝනේශ්වරම් ,මුන්නේශ්වරම් ,කෙදිශ්වර්ම් ,නගුලේශ්වර්ම් ,තාන්තෝන්ඩිශ්වරම් යන නම් වලින් ශිව දෙවාල ලකාවේ තිබිලා තියෙනවා. නමුත් අපි ඉගෙන ගත්ත ඉතිහාසයේ මෙවා සටහන් වෙලා නැ. අපිට ඉගැන්නවෙ සි ගිරිය කාශ්ශපගේ කියලා. මහා වන්ශයේ 39 වන වගන්තියේ තියෙන්නෙ කාශ්ශප නටබුන් වෙච්ච සිගිරියට අැවිත් නතර උනා කියලා විතරයි. ලෝක උරුමයක් වෙච්ච සිගිරිය නිර්මානය කරන්න ඔහු වෙච් වෙහේස මහන්සිය ගෙන කිසිදු සටහනක් නැහැ . ඔහු සිගිරිය හැදුවා කියලාත් නැ. එතනම ( ? ) තියේනවා . මදක් හිතලා බලන්න . රාමායනයේ පවා සදහන් වෙනවා සීගිරිය ගෙන . නමුත් අපි ඉගෙන ගත්ත ඉතිහාසයේ සිගිරිය කාශ්ශපට සින්නක්කරව ලියා දි අැත.

  • @gayanihewa2204
    @gayanihewa2204 ปีที่แล้ว +1

    ද්‍රවිඩ හා දෙමල කියන්නේ සමාන දෙයක් නොවේ නේද?
    ද්‍රවිඩ කියනා මහා කුලකයෙන් බෙදී නේද ඔය තෙලිගු, මලයාලම්, කන්නඩ, දෙමල කියලා කට්ටිය බෙදිලා ගියේ?
    ඒ ගැන දැන ගන්න කැමතී

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      👍

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว +1

    මගෙත් ගෙවතු වගාව ගැන youtub නාලිකාවක් තිබෙනවා..jana agri..බලන්න..

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 2 ปีที่แล้ว +1

      pohora thiyenawa nam minissu waga karanawa

    • @janaagri257
      @janaagri257 2 ปีที่แล้ว

      ගෙවතු වගාවට මහා පරිමාණයෙන් පොහොර අවශ්‍ය නැහැ..කුකුළු පොහොර ටිකක් යොදන්න..🇱🇰👍

  • @chandanadesilva3885
    @chandanadesilva3885 ปีที่แล้ว

    Mahindagamanaya boru neda...ehidi sidu une ashokage akramanayakda?..ewitath lankawe buddagama tibunane

  • @deepapelpola1307
    @deepapelpola1307 2 ปีที่แล้ว +1

    අපි ඔය හොරු ටික ඉන්න කන් $ එවන්නේ නැහැ. ඇයි තවත් හොර ගනුදෙනු කරන්න ද?....

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      අපි එවන්න කියන්නෙ අපේ වැඩ සටහන පවත්වගන යන්න

  • @anastanravindra6788
    @anastanravindra6788 2 ปีที่แล้ว +4

    සීගිරියේ නිර්මාණය කරේ කාසිඅප්පන් හෙවත් කාශ්‍යප ❤ දෙමල අපිත් රටට ආදරෙයි ❤

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว +2

      Buddisam is Tamil king Ashoka. Prince sidaratha Gotham. King devanam all is pallava kingdom. Kanchipuram.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      @@AriarathanaNandanakumara Emporer Asoka was not a Tamil.

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      @@user-ry8sf4em9t so who is Hindi ? Hindus ?

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      @@AriarathanaNandanakumara Do you think all hindus are "Tamil"?

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      Do you think all Hindu Indians are "Tamil"?.