King Parakramabahu | මහා පරාක්‍රමබාහු රජතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 67

  • @ihalaarachchilagedimuthusa7172
    @ihalaarachchilagedimuthusa7172 3 ปีที่แล้ว +8

    මටත් කෝටි 6ක්‌ ජනගහනය හිටියා කීවාම ගැටළුවක් ආවා.. නමුත් එහෙම වෙන්නත් පුළුවන් මොකද අද අපි අක්කර භාගයක්, අක්කරයක් අරං ළමයි දෙන්නෙක් හදන් හිටියට ඒ කාලේ මැද මිදුල වටේට ගෙවල් ගොඩක් තිබ්බා ඒ වගේම ළමයි 5කට වඩා වැඩි ගණනක් හිට්යා..

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    Manel teacher talks nice ideas and directs good views to second generation.

  • @sumuduprabath9103
    @sumuduprabath9103 4 ปีที่แล้ว +7

    Thank U Miss.It's a great Explanation And Very useful for us.😊❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳ දේශනාවක් ❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤මේ පුංචි දිවයින මුලින්ම කදුකරයේ තේ රබර් පයිනස් වගාවන් තහනම් වියයුතුයි 🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿 බෞද්ධ ව්‍යවස්ථාව අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ඉපදීම නතර කරන්න

  • @yomalbandara5649
    @yomalbandara5649 3 ปีที่แล้ว +2

    thank you madam.hothata theeranawa.

  • @appuhamisir
    @appuhamisir 4 ปีที่แล้ว +6

    ජනගහනය ගැන කියන කතාව සම්පුර්ණයෙන් වැරදියි

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 ปีที่แล้ว +1

    Niyamai teacher hodata therenawa 🙏💕🙏💕

  • @slanu2448
    @slanu2448 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් .ගොඩාක් ස්තුතියි මිස් .බුදු සරණයි 🙏

  • @vishakaathukorala7718
    @vishakaathukorala7718 3 ปีที่แล้ว +8

    ටීචර් මම 6 වසරේ මම ආස වෙන් ඇහැව්වා මගේ ආසම විෂයත් ඉතිහාසය තමයි

    • @Azmm_10
      @Azmm_10 3 ปีที่แล้ว +4

      11 ta enakota EPA Wei 😂

    • @rishitha257
      @rishitha257 2 ปีที่แล้ว +1

      අනේ ඇත්තද

    • @madhushaniishara2992
      @madhushaniishara2992 2 ปีที่แล้ว

      Avva dak kama ava wenawa thamai 11 wasara poth

  • @catherina1945
    @catherina1945 ปีที่แล้ว

    These are very vital information. Very delightful story the greatest example. Great King Parakcramabahu 1 left a legacy behind. We are the descendants of a great lineage a great generation. Let’s follow his footsteps to replenish the paradise and restore the land to feed our country to make it the Peradiga Danyagaraya. (Oriental Barn)

  • @ChefRohana
    @ChefRohana 3 หลายเดือนก่อน

    Very interesting

  • @premilaliyanage8476
    @premilaliyanage8476 4 ปีที่แล้ว +3

    Thanks teacher. 😊😊☺️👍👏❤

  • @LehasWorld
    @LehasWorld 3 หลายเดือนก่อน

    ❤❤❤❤ මම බලන්නේ ටීචර්ගේ videos විතරයි ....හොදට තේරෙනවා....පාඩමට අමතරව අමතර ව කරුනුත් කියලා දෙනවා...❤❤❤❤

  • @janijani7830
    @janijani7830 3 ปีที่แล้ว +3

    Thanks teacher😀🙏❤❤❤

  • @TV-kh6gb
    @TV-kh6gb 4 ปีที่แล้ว +5

    ලංකාව සුපිරි

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Thank you very much , very vital informations, they are delightful, absolutely delightful

  • @shankashanka4437
    @shankashanka4437 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @thilinawijesekara6268
    @thilinawijesekara6268 2 ปีที่แล้ว +1

    ගුරුතුමියනි මමත් ලබන කන්නයේ මුං වගාකරන්න ඉන්නේ. පරාක්‍රමබාහුරජතුමාෙග් තොරතුරු මම බැලුවා.

    • @manelrebera
      @manelrebera  2 ปีที่แล้ว

      බොහොම හොදයි

  • @maheshgalhena9845
    @maheshgalhena9845 3 ปีที่แล้ว +1

    Thanks teacher.

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 ปีที่แล้ว

    Newatha Parakrama bahu Rajathuma Me rata babalawanawa ..
    Wedi kalak nehe ....
    Api aaradana karamu ...

  • @ajithfernando2286
    @ajithfernando2286 3 ปีที่แล้ว

    Hoda ta kiyala dunna saralawa pahadiliwa..sthuti. Oba thumiyata.. Lankawe desapalakayo ekek wath mewa ballane ne..danneth ne.....Danagathaithui kiyala danneth ne.....unge lamai danneth ne. Ithin Ratak pirihena eka ahanna deyakda...

  • @sadurshansrini8283
    @sadurshansrini8283 ปีที่แล้ว

    Tnx sir 💖 ❤ 🙏

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 3 ปีที่แล้ว +1

    Thanks teacher

  • @rosanas3110
    @rosanas3110 ปีที่แล้ว

    Obatumeyaga ederepat kerema ate vesestai

  • @thurstangunaratne682
    @thurstangunaratne682 3 ปีที่แล้ว +1

    Thank 🌎 miss

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +1

    එදා ඉදලා ලංකාව එක එකා අතට ගිහින් තියෙනවා ...හරියට ගනිකාවියක් වගේ. ඒත් තාම නැවතිලා නැ මිස් ඉස්සරහට ත් වෙනවා..ලංකාව හොද උනාට ඉස්සරටත් පාවලා දෙන උන් තාමයි වැඩියෙන් බිහි වෙන්නේ ලංකාවෙ...මෙ ගිය සතියෙත් එකට නිදන් හාරලා විදානේ ගත්තට පස්සේ පොලස්සියට අල්ලලා දිල.😅😅😅
    මොනවා නැතත් ඔබ තූමියගෙ වීඩියෝ වල දැනුමක් ඇති ගන්න හැකිය..ස්තූතියි 🙏🏻🙏🏻.

  • @srimalbandara9860
    @srimalbandara9860 ปีที่แล้ว

    Rajathumage Aththa Kathawa Oyala Danne me.Eya Thamange Diyaniyage Jeewithe Winasha Kara

  • @riswanirasika4120
    @riswanirasika4120 3 ปีที่แล้ว +3

    Kalu ගඟ vitharayi සමනල කන්දෙන් පටන් ගන්නේ. මහවැලි, කැලණි, වලවේ ගංගා පටන් ගන්නේ හෝටන් තැන්නේන්, සමහර vita ඉතිහාස පාඩමක් හින්දා එහෙම උගන්වනවද දන්නේ නැ.

    • @chamodiindrachapa5987
      @chamodiindrachapa5987 2 ปีที่แล้ว

      mahawali kalani kalu walawe yana ganga.. samanala kanda mudune sita pana nangaa😌

  • @sarathmudalige2525
    @sarathmudalige2525 3 ปีที่แล้ว

    Godak vatinawa😁👍

  • @yasithasamuditha3258
    @yasithasamuditha3258 3 ปีที่แล้ว

    Thanku teacher

  • @champikajayamali6940
    @champikajayamali6940 3 ปีที่แล้ว +1

    Ane mis mata miswa mathakai. Ape scl grade 7 history mis🥰😍.dan ape scl newei.

  • @sriyaniweerakoon1797
    @sriyaniweerakoon1797 2 ปีที่แล้ว

    ගජබාහු යටත් කලේ නැහැ
    සාම ගිවිසුමට අනුව ගජබාහු ගේ මරණින් පසුව , පරාක්‍රමබාහු ට රජරට අයත් උනා

  • @purnaalwis2896
    @purnaalwis2896 3 ปีที่แล้ว +2

    ඉස්සර අපෙ රටේ රජ වරු මොනවද මිස් කරල තියෙන්නෙ.බලන්නකො අද අපෙ රටේ ඉන්න දේශපාළුවො අපි වෙනුවෙන් මොන තරම් සේවාවක් කරනවද .එකනෙ අපි තුන්වේලම හොදට කාල බීලා සතුටෙන් අපෙ රටේ ජීවත් වෙන්නෙ .අපෙ දේශපාලුවන්ට පින් සිද්ද වෙන්න ඕනෙ මේ වගෙ සුපිරි රටක් අපිට දුන්නට..නේද.............😀😀😀😀😀😀😀😀😀😀😀

  • @bandarasenanayaka4168
    @bandarasenanayaka4168 2 ปีที่แล้ว

    👍

  • @layanamalmi1915
    @layanamalmi1915 3 ปีที่แล้ว

    Thank you madam😊

  • @lucacoltro6624
    @lucacoltro6624 3 ปีที่แล้ว +1

    Ane mis mama nithyanja vishwajee mata wayasa27 mama inne thaliye mama giye wennappuwa joshep vaz vidayalayata eke 8wasara panthibara misuth dayangani kila ithihasaya thamai iganannuwe

  • @sasidumaduwantha3192
    @sasidumaduwantha3192 4 ปีที่แล้ว

    Thanks mis

  • @chamodiindrachapa5987
    @chamodiindrachapa5987 2 ปีที่แล้ว

    😘😘🙏

  • @robertcolombo1407
    @robertcolombo1407 2 ปีที่แล้ว

    will the present people responsible for agricluture take steps?

  • @susanthagunarathna2080
    @susanthagunarathna2080 4 ปีที่แล้ว +3

    Mamanam hitannahe koti 6 ka janagahanayak inna bahe,eka piliganna bahe.

  • @worldgreeny9102
    @worldgreeny9102 4 ปีที่แล้ว +6

    Kotti 20 k hitiyana. Dan koty 40 k wath wenna epay..enna enna janagahanaya wadi wenawane

  • @ahamedahamed4027
    @ahamedahamed4027 2 ปีที่แล้ว

    Koti 6 kohomada koti 2 kata aduwuney

  • @thivankamalinda5
    @thivankamalinda5 2 ปีที่แล้ว

    Me rajathuma gena sampurna visthara tiyena poth monavada miss
    Man loku prasneka inne

  • @sanudimaattapattu2561
    @sanudimaattapattu2561 2 ปีที่แล้ว

    ටීච මහා පරාක්‍රමබාහු රජු බුරුමය අක්‍රමණය කළේ ක්‍රි.ව කීයෙදිද?

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว +1

    Koti 6 gena sadahan wenne koheda...

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว +1

    Gangawa gena kiyana de sampurnawenma weradi.. gangawak kawadawath saru pasa aran yan na. Pasa sedenne minis kiriya nisa. Nethnm pasa sedenne nahe..

  • @vpranjithpathmasiri8969
    @vpranjithpathmasiri8969 ปีที่แล้ว

    පරාක්‍රමබාහු රපුගේ දරුවන් ගැන කියන්න පුලුවංද

  • @ruwanthilina5420
    @ruwanthilina5420 3 ปีที่แล้ว

    wate yannatiwa katawata adala dewal vitharak dannako

  • @SjnSjn-vt5bx
    @SjnSjn-vt5bx 3 ปีที่แล้ว +1

    😃😃😃😴😴😴😴

  • @Corpselordx
    @Corpselordx 4 ปีที่แล้ว +7

    Koti 6k?? Wenna ba

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +1

      ඇයි වෙන්න බැරි? ලංකාවෙ බැමිනිතියා සාගතය ,විදේශ ආක්‍රමණවලින් සිංහලයො ගොඩක් මැරුන. දැන් ඉතින් ලමයි දෙන්නයිනෙ හදන්නෙ.ඒක නිසා තමයි කෝටි දෙක. අනික මහාවංසයෙ ලිඛිතව තියෙන දේවල් පිලිගන්න වෙනව

    • @dammikadisssnayaka7813
      @dammikadisssnayaka7813 2 ปีที่แล้ว

      @@coolslogentertainment1697 Eka aththa
      Anika suddath hugak Sinhala ayava maruva

  • @dammikkaprasadh7211
    @dammikkaprasadh7211 ปีที่แล้ว

    ම්ස් මට බුරුම රට අක්ක්‍රමනය පිලිබද නොට් එකක් එවන්න පුලුවන්ද

  • @sumindasooriyabandara687
    @sumindasooriyabandara687 3 ปีที่แล้ว +1

    මියුසික් එකනං ගැලපෙන්නෑ

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว

    You are talking lots of irrelesvant details, please present points relevant to the topic. This is a weakness of Sri Lankan teachers.

  • @Azmm_10
    @Azmm_10 3 ปีที่แล้ว

    6.30 idhala balanna wadak naha boruwata Katha Kara gena innawa😏😏

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว

    Maha Parakkrama Bahu was not a Buddhist, in fact he was a Hindu says Prof.Sirima Kirimzmune.