කාලිංග රටෙන් පැමින රජ වු නිශ්ශංක මල්ල | Nissanka Malla Polonnaruwa | Neth Unlimited History 125 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැකwww.youtube.co... රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක • මාපාගල නොදැන සීගිරි බල... අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080 0711 95 95 95 whatsapp onlyශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැකමේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක / nu1liyanageprof.raj Somadevarajsomadeva@gmail.com Nuwan Liyanagenuwan@nethfm.comඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැකchairman@nethfm.comceo@nethfm.com

ความคิดเห็น • 60

  • @MrRo2711
    @MrRo2711 ปีที่แล้ว +2

    නිශ්ශංකමල්ල සිංහල නෙමෙයි කියල දැනගත්තෙ අද.දෙන්නටම පින්.

  • @chitrapieris7766
    @chitrapieris7766 ปีที่แล้ว +2

    ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු දැනගත්තා. දෙදෙනා ට ම ස්තූතියි.

  • @madhawawick816
    @madhawawick816 ปีที่แล้ว +6

    වර්තමාන දේසපාලනයත් සමච්චලයට ලක්කරනවා ලස්සනට❤❤

    • @chandrakarunaarachchi220
      @chandrakarunaarachchi220 ปีที่แล้ว

      සමච්චලය නිසා ශාස්ත්‍රීය වටිනා කම අඩුවෙනවා නේද?

  • @nimalrajaguru1237
    @nimalrajaguru1237 ปีที่แล้ว +2

    Best program ever
    Really addictive
    Nimal RAJAGURU from Florida USA

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +2

    කදිම පැහැදිලි කිරීමක්....

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +4

    අද නැතත් හෙට කවදා හරි මම ගන්නවා ඔය පොත❤️❤️❤️... ඒ පොත විතරක් නෙමෙයි මට තව ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️❤️❤️

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว +1

      කල් දාන්නේ ඇයි පොත ගන්න එක?

    • @chamod_weerakon
      @chamod_weerakon ปีที่แล้ว +1

      @@yaninyanin7820 මාත් එහෙම තමා හිතාන් ඉන්නේ ...... මොකද මම තාම ගෙදරින් යැපෙන කෙනෙක් ....

  • @sfinlondon
    @sfinlondon 11 หลายเดือนก่อน +1

  • @sarathliyanage789
    @sarathliyanage789 ปีที่แล้ว

    ස්තුතියි මහාචාර්යතුමාට හා නුවන් මහතාට දැනුවත් කිරිම ගැන

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 ปีที่แล้ว +1

    ❤❤

  • @lakshmangalappathie2889
    @lakshmangalappathie2889 ปีที่แล้ว +1

    Great idea and extremely helpful and useful program.Followed from the beginning

  • @earnonline3081
    @earnonline3081 ปีที่แล้ว +1

    👍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 ปีที่แล้ว +4

    ඉතිහාසය අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය තුමාගේ විග්‍රහය විශිෂ්ටයි.

  • @HippopotamusMr
    @HippopotamusMr ปีที่แล้ว +1

    00:01
    ඇත්ත වශයෙන්ම, පුරාණ ඊජිප්තුවේ හට්ෂෙප්සුට්, තුත්මෝස් III (ක්‍රි.පූ. 15 වැනි සියවස) සහ අක්නාටන් (ක්‍රි.පූ. 14 වැනි සියවස) යන අයට මෙම මාතෘකාවට හිමිකම් කිව හැකිය.
    ආසියාවේ එය කින් ෂි හුවාන්, එක්සත් චීනයේ පළමු අධිරාජ්‍යයා.
    වැදගත්ම දෙය නම්, නියැන්ඩර්තාල් මානවයා වඳ වී යාමට ප්‍රධානතම සාධකය ගිනිකඳු පිපිරීමක් බව වර්තමාන සාක්ෂි පෙන්වා දෙයි. (සංජානනය නොමැතිකම යනු හෝමෝ සේපියන් කේන්ද්‍රීය දසුනකි).
    DNA ජාන අධ්‍යයනය මත පදනම් වූ නව සාක්ෂි, ඉතිහාසයේ අවශ්‍ය අපක්ෂපාතී ගොඩනැගීමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි.
    th-cam.com/video/pra7YZWVc-s/w-d-xo.html

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      හැට්ෂෙප්සුට් රැජිණ දැන් ඉපදිලා ඉන්නෙ ලංකාවෙ. තවමත් හැකියාව තියෙනවා ඒ සංවිධානය ශක්තිය.

    • @HippopotamusMr
      @HippopotamusMr ปีที่แล้ว

      @@ThilakaRandeniChannel ඊජිප්තුවරුන් විශ්වාස කළේ තාරකා වෙත ගමන් කිරීමයි. ආසියාතිකයන් පුනරුත්පත්තිය විශ්වාස කරයි. මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳෙන්නේ නැහැ. මට ඒ විෂය ගැන කිසිම උනන්දුවක් නැහැ.

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Greatest series of programs that I watch , great work

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 ปีที่แล้ว +1

    History full fill the mind to see out of the box

  • @kasunpremarathna5028
    @kasunpremarathna5028 ปีที่แล้ว

    👍👍👍❤️❤️

  • @yaninyanin7820
    @yaninyanin7820 ปีที่แล้ว +6

    මේ කාලයේ නම් පොලිස් කෝලම පැය විසි හතරෙම නටනව සහ නටවනව!!

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍💪💪

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว

    Great work

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว

    ♥️♥️♥️🌹

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 ปีที่แล้ว

    Thanks

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +1

    Anyway 1st comment

  • @Honokaa65
    @Honokaa65 11 หลายเดือนก่อน +1

    සංවර්ධිතම යුගය මහසෙන් යුගය. අච්චර මහා වැව් ගොඩක් හදන්න කොච්චර ධනයක් තියෙන්න ඇතිද ? ඒ ධනය වියදම් කලේ කෘෂිකර්මය දියුණු කරන්න. පරක්‍රමබාහු රජ්ජුරුවො වියදම්කලේ යුද්ධ කරන්න.

  • @ushanumayanga6711
    @ushanumayanga6711 ปีที่แล้ว +1

    ඒත් අපේ රටේ දැන් කියන නයිට් ලයිෆ් එක දූශන භීෂණ නිමිත්ත කරගත්ත දෙයක්... අපිත් කැමතියි සංස්කෘතික අංග වලින් ලස්සන දෙයක් සිද්ධ වෙනවා නම්.. ඒත් එහෙම වෙයිද කියන එක වෙනම හිතන්න ඕන

  • @madusankatharindu
    @madusankatharindu ปีที่แล้ว

    👍👍🙏

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dhanushkapathirana3578
    @dhanushkapathirana3578 ปีที่แล้ว +1

    Sir please send me the other names of books you published

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹❤

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 ปีที่แล้ว

    🙏🌹🌹🌹🌹👍

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +3

    මහාචාර්යතුමනී පරාක්‍රමබාහු ට කලින් , ක්‍රි පූර්ව යුගයේත් night life නීතිගතව තිබිලා තිබෙන බවට මේ සෙල්ලිපි අනුව අනුමාන කල හැකියි නේද?
    සීගිරියේ සෙල්ලිපිය " වෙසාය" තොසච ..නගර ශෝබිණිය තොසගේ ලෙන
    සැස්සේරුව සෙල්ලිපිය ශොබිකන් අග කමින....නගර ශෝබිණිය කමිනාගේ

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤️❤️🙏

  • @amithnawinda7311
    @amithnawinda7311 ปีที่แล้ว

    ❤❤❤🙏🙏

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 ปีที่แล้ว

    නිකන් ලීව සෙල්ලිපි ඉරක් ගහලා ලීවේ නිස්සංක මල්ල රජතුමාද

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว

    මහාචාර්යතුමනි, ඇත්තටම ඔය සංවිධානය දුටුගැමුණුගේ නොවේ. විහාරමහා දේවියගේ. පණ්ඩුකාභය මෙහෙය වූයේ බොහෝ දුරට චේතිය යකින්න හෙවත් පශ්චිම රාජිණිය නිසාය.

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว +2

      හරි මැඩම් 🙃

  • @maheshhemachandra5473
    @maheshhemachandra5473 ปีที่แล้ว +1

    ලෝකයේ බලවත්ම රජෙක්ට අභියෝග කරන්න ඒ කාලේ අපට හයියක් තිබිල නේද...

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +1

    අනුරාධපුර යුගය තමයි විශිෂ්ට.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐

  • @ani1369
    @ani1369 ปีที่แล้ว +6

    නුවන් මහතානනි, ඔබ සහ මහාචාර්‍යතුමා සිතන ආකාරයට සරල ලෙස ඩයනා ගමගේ විසින් මවා පෙන්වන නයිට් ලයිෆ් එක සරළ නොවන බව ඔබ සහ මහාචාර්‍යතුමා තේරුම් ගත යුතුව ඇත. එය එසේ වීමට නම් ඔබ පළමුව ඩයනා ගමගේ යන අයගේ ඉතිහාසය විමසා බෑලිය යුතුව ඇත.
    නුවන් ඔබ මාධ‍යවේදියෙක් , යහපාලනයෙන් පටන්ගෙන ගෝඨා පාලනයද ඉන් අනතුරුව රනිල් වික්‍රමසි0හ දක්වා අඛණ්ඩව සිදුවෙමින් පවතින් මිලින්ද මොරගොඩ විසින් මෙහෙයවන ඉන්දු ශාන්තිකර කළු මෙහෙයුම හෙවත් MCC හෝ එක මාවතක් එක තීරයක් හෙවත් චීන වන් බෙල්ට් වන් රෝඩ් වලට සමගාමීව සිදුවන ඉඩම් කොල්ලයට රට සූදානම් කරවීම සදහා ඩයනා ගමගේ සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන සේනකද සිල්වා විසින් කරගෙන යන ක්‍රියාවලිය පිළිබදව සොයා බෑලිය හෑකි නම්, ඩයනා සහ ඇගේ සෑමියා ඇමරිකානු තානපතිනිය සහ මිලින්ද මොරගොඩ සමග ඇති ගණුදෙණු පරික්ෂා කිරීම ඔබට පහසුවක් වනු ඇත. එබෑවින් ඇයගේ යටතේ තිබෙන ස0චාරක අමාත්‍යෂයෙ ලේඛම් කියන්නේ කුමක්ද සත්‍ය වශයෙන්ම කරන්නේ කුමක්ද යන්න දන්නේ ඔහුම පමණි.
    අපිත් කෑමතියි රටට ඩොල්ලර් එනවට නමුත් ගණිකා වෘතිය නීති ගත කර කාන්තාව ශක්තිමත් කර යුතුය යන්න සිතන ඩයනා ගමගේ වෑනි චරිත තුලින් ඔබ බලාපොරොතුවන සීගිරිය නගා සිටුවීම කෙසේ වෙතත් සීගිරියත් තවත් එක් ගණිකා මඩමක් වනු වෑලෑක්විය නොහෑක.

    • @Shan-d4k
      @Shan-d4k ปีที่แล้ว

      Truth I appreciate your ...total idea7

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 ปีที่แล้ว +1

    පරාක්‍රමබාහු රජතුමා යුද්ද කරපු අග්නිදිග ආසියාවෙ රජතුමාගේ නම මොකක්ද ?
    Alawansethu ද?

  • @ruklanthasilva1373
    @ruklanthasilva1373 ปีที่แล้ว

    Pothk kiyda

  • @Xkaputa
    @Xkaputa ปีที่แล้ว +1

    නුවන් මහතානනි, ඔබ සහ මහාචාර්‍යතුමා සිතන ආකාරයට සරල ලෙස ඩයනා ගමගේ විසින් මවා පෙන්වන නයිට් ලයිෆ් එක සරළ නොවන බව ඔබ සහ මහාචාර්‍යතුමා තේරුම් ගත යුතුව ඇත

  • @gimhankavishka
    @gimhankavishka ปีที่แล้ว +1

    ❤️

  • @nandanabandara9790
    @nandanabandara9790 ปีที่แล้ว

    👍

  • @sasankaperera3044
    @sasankaperera3044 ปีที่แล้ว +1

  • @dhananjayamadushan5118
    @dhananjayamadushan5118 ปีที่แล้ว