Neth fm Unlimited History Sri lanka 122

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන්
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 22

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 9 หลายเดือนก่อน

    අනුර. සහෝදරයා. වැව. දහසක්. වැඩ. සටහනක්. ඉදිරියට. කිරිමට. උදවු. කරමු

  • @malanierathnayake3232
    @malanierathnayake3232 10 หลายเดือนก่อน

    Thank you professor somadeva and nuwan 🙏♥️

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    ඉතිහාසය හරිම වැදගත් එය අධ්‍යාපන යෙන් ඉවත් කිරීම ගැන කනගාටුදායකයි ස්තුතියි සර් ට සහ නෙත් ෆ්ම් කාර්ය මංඩලය ට

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏

  • @බස්ණායක
    @බස්ණායක 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි 🇱🇰

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 9 หลายเดือนก่อน

    මම. පොලොන්නරැවෙ. ජයන්තිපුර. පෙදේශය. ජිවත්. වුනා. එම. පදේශයේ. සැම. ගමක. අගට. වැව. පටබැදේනවා. උදහරන.
    තබලවැව
    නිකවැව.
    කඩවලවැව
    බැදිවැව

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 ปีที่แล้ว +1

    කාර් එකක් කියන්නේ ඩොලර් පුච්චන මැෂින් එකක් වෙනවා
    වතුකරයේ කාන්තාවෝ
    ඇගලුම් කර්මාන්ත ශාලා වල වැඩ කරන කාන්තාවෝ
    සහ මැදපෙරදිග වැඩ කරන කාන්තාවො
    ලේ කදුළු දහඩිය වගුරලා උපයන ඩොලර්
    කාර් පදින අය පුච්චලා විනාශ කරනවා
    ඒ විතරක් නෙමෙයි කාර් පදින අය
    අංක එකේ පරිසර දූෂණය කරන අයද වෙනවා
    මෙම භයානක අපරාධ දෙකට රාජ නීතියෙන් දඩුවම් නැති වුණාට
    දේව නීතියෙන් දඩුවම් ලබා දෙන බව හොඳට මතක තියාගන්න
    කාර් පදින අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට
    ආරක්ෂාව
    සහ ආශිර්වාදය ලබා දෙන්නේ නැත
    ඒ නිසාම
    කාර් පදින අයට
    ආත්මීය සැනසිල්ල නැත
    මානසික සැනසිල්ල නැත
    ශාරීරික වශයෙන් රෝගීන් බවට පත් වෙනවා
    අකාලයේ මිය යන්න වෙනවා
    කෙටියෙන් කියනවා නම්
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙනවා
    ඒ කියන්නේ
    මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් විදවන්න වෙනවා
    ඒක නිසා කාර් පැදීම අතහැර දමලා
    අනවශ්‍ය ගමන් නොගිහින් ඉන්න
    අත්‍යාවශ්‍ය ගමන් පොදු ප්‍රවාහන සේවයකින් යන්න පුරුදු පුහුණු වෙන්න
    ආර්ථික ගාතකයන්ට
    පරිසර දූෂකයන්ට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙනවා
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @gnanasiriwithanage417
    @gnanasiriwithanage417 2 ปีที่แล้ว

    Excellent

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    ❤️👍🙏

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 4 หลายเดือนก่อน

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว

    ඉතිහාසයේ මෙි වැනි වටිනා කරැණු වලින් පුරවැසියන් දැනුවත් කිරි⁣ම තමමයි වැදගත්ම දෙය..!

  • @surangachamil3702
    @surangachamil3702 2 ปีที่แล้ว

    Good බංගලදේශ ජාතිකයන් අපි වගේමයි .. පහදා දෙන්න

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @ranjithgedara6269
    @ranjithgedara6269 2 ปีที่แล้ว

    👍👃👍💎

  • @Skgamage10517
    @Skgamage10517 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 2 ปีที่แล้ว

    Book .fair .තිබූ .බවට .සලකුණු .තිබුණා da.akalajay 🙄