යාපහුවේ බිදවැටීම | Yapahuwa kingdom | Neth Fm Unlimited History Sri Lanka 129 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    05:33 වලංජියාර්,නානාදේසින්
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 142

  • @nayanaweihena7859
    @nayanaweihena7859 ปีที่แล้ว +8

    මම ඉතාමත් ආශාවෙන් හා ආඩම්බර හැැගීමෙන් යුතුව බලන මේ වැඩසටහන මෙහෙයවන මහාචාර්ය තුමා රුවන් හා නෙත් fm ආයතනයට ස්තූතිය පිරිනමනු කැමැත්තෙමි

  • @manekawarangi6387
    @manekawarangi6387 ปีที่แล้ว +6

    ඉතාම වටිනා වැඩසටහනක්.. ඉතිහාසය පාඩම් කරපු අපිට ඉතිහාසය ගැන විධිමත් ව හිතන්න පොළඹවන වැඩසටහනක් 😊

  • @hwdilrukshi4148
    @hwdilrukshi4148 ปีที่แล้ว +4

    මම හරිම කැමතියි රාජ් සෝමදේව සර් අපේ ඉතිහාසය පිළිබඳව කරන මේ දීර්ඝ පැහැදිලි කිරීම්වලට..මම ගුරුවරියක් මටත් ළමයින්ට උගන්වන කොට මේ කරුණු ගොඩක් වැදගත් වෙනවා...බොහොම ස්තූතියි ඔබ දෙපලටම ...බුදු සරණයි!

  • @sanathweihena2511
    @sanathweihena2511 ปีที่แล้ว +13

    සැම ශිු ලාංකිකයෙකුම නැරඹීය යුතු ඉතා වටිනා වැඩසටහනකි. ඔබ⁣ දෙපලට තෙරුවන් සරනයි !!!!

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ปีที่แล้ว +4

    පුදුම දුකක් දැනුනේ මේක අහල . රුවන් මල්ලිටත්, මහාචාර්ය තුමාටත් ගොඩාක් ස්තූතියි

  • @shirolivera3842
    @shirolivera3842 ปีที่แล้ว +4

    Dear sir ,
    ඇත්තටම මේ වැඩසටහන ගොහොරු මඩෙන් මතු වුණු සුදු නෙලුමක් වැනිය 🙏🙏🙏 .....

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 ปีที่แล้ว +2

    යාපහුව දොරටුව පිලිබද විමසීමක් කරන්න!!!🤟🤟🤟👍 මෙය ඉතාම වැදගත් වැඩසටහනක්!!!🤟

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 ปีที่แล้ว +3

    ඉතිහාසය පිළිබඳ ඉතා වටිනා විග්‍රහයක්.

  • @chitrapieris7766
    @chitrapieris7766 ปีที่แล้ว +4

    ඉතා වටිනා වැඩසටහනකි.

  • @tharushisathsarani1596
    @tharushisathsarani1596 24 วันที่ผ่านมา

    බොහොම ස්තුති ඔබතුමන් දෙපලට මෙ වැඩසටහන කරනවට🙏

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 ปีที่แล้ว +3

    ඉතා වැදගත් ඉතිහාසය පිළිබඳ පැහැදිලි කිරීමක්..රාජ් සෝමදේව සර් ,ඔබතුමාගෙ මේ පැහැදිලි කිරීම් පාසල් ශිෂ්‍යයනට ශ්‍රවණය කිරීමට අවස්තාව ලැබෙනවනම් දේශහිතෛශී වැඩිහිටි පරපුරක් බිහිවේවි.අපේ රටේ ඉතිහාසය අමතක කිරීමේ ක්‍රමවේදයක් තියෙනව වගේ හිතට දැනෙනව.

  • @nishantha4999
    @nishantha4999 ปีที่แล้ว +3

    ඔබ දෙපළ ඇතුළු කණ්ඩායමට ආයුෂ බොහෝ වේවා. නිදුක් නිරෝගී වේවා!!!

  • @nipunfdo113
    @nipunfdo113 ปีที่แล้ว +6

    කොහොම හරි ලක්ෂෙට කොඩිය දැම්මා නේ...👌
    මගෙන් උණුසුම් සුබ පැතුම්...!! ❤❤

  • @priyangajayasuriya4358
    @priyangajayasuriya4358 ปีที่แล้ว +3

    මෙම ජාතික කර්තව්‍යය මහනුවර දක්වා ගමන් කිරීමට සාර්ථකත්වය ලැබේවා .....

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනාගේ සේවය අගය කිරීමට වචන මදි . බොහොම ස්තුතියි!

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    ඔබ දෙපලට බොහොම පින්

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක් ❤❤

  • @thilakaastro5861
    @thilakaastro5861 ปีที่แล้ว +7

    ඔබ දෙදෙනා රටට අාඩම්බරයක්.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +6

    මේ වැඩ සටහන සැම උසස් පාසල් වලට ගිහින් සම්මන්ත්‍රන තියන්න ඕනේ 🌹🌹😘

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 ปีที่แล้ว +3

    වටිනා වැඩසටහනක්
    💗💗🌹

  • @tharindulakshan5457
    @tharindulakshan5457 ปีที่แล้ว +3

    රාවනා ගැන වැඩසටහනක් අවශ්‍ය වේ 🙂💛

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 ปีที่แล้ว +1

    Waiting for you from more 🔥

  • @majialwis
    @majialwis ปีที่แล้ว +1

    Thank you very much sir

  • @Nimalyapa1116
    @Nimalyapa1116 ปีที่แล้ว +1

    Great

  • @podymahagoda6802
    @podymahagoda6802 ปีที่แล้ว +1

    Thank you so much

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 ปีที่แล้ว +2

    ln part 3 prof somadeva brilliantly discribes the historical structures that resulted in blending of srilankan sociaty that exists to this day.

  • @sandalidahanayaka4453
    @sandalidahanayaka4453 ปีที่แล้ว +2

    🔴 යාපහුවෙන් පස්සෙ කුරුණෑගල රාජධානි බිහිවිම ගැන පැහැදිලි කිරීමක් දෙන්න පුල්‍ය්වන්ද සර්

  • @ruchikapraveenashok
    @ruchikapraveenashok ปีที่แล้ว +1

    supar radio program

  • @deshapriya2575
    @deshapriya2575 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sumedhagamage
    @sumedhagamage 8 หลายเดือนก่อน

    Good work.

  • @pahasaravitanage4875
    @pahasaravitanage4875 ปีที่แล้ว +1

    🤛

  • @winyumedia5644
    @winyumedia5644 ปีที่แล้ว +2

    Excellent. Looking forward to Dambadeniya period and hope we can get an idea about how Literary work flourished.- Anuradha

  • @manjulaaparekka9943
    @manjulaaparekka9943 ปีที่แล้ว +1

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @ecotimer
    @ecotimer ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @gayangunawardana979
    @gayangunawardana979 ปีที่แล้ว +1

    Thanks for the great knowledge sharing 🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      My pleasure

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +2

    ❤❤❤👌👌👌

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ඔබ දෙපල රටට කරන මෙහෙය ඉතා ඉඅහලයි.

  • @kamalmagar4055
    @kamalmagar4055 ปีที่แล้ว +1

    ❤️❤️i❤️❤️❤️

  • @manjulabandara1888
    @manjulabandara1888 ปีที่แล้ว +1

    ස්තුතියි 💐

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว +1

    Thank you sir🙏

  • @manikwejasenha698
    @manikwejasenha698 ปีที่แล้ว +1

    අපි සබරගමුවේ

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️

  • @premalalporambe7752
    @premalalporambe7752 ปีที่แล้ว +3

    ❤️❤️❤️🙏🙏🙏

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +1

    Thanks sir.. ❤🙏

  • @upulsampath2981
    @upulsampath2981 ปีที่แล้ว +1

    good 👍

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +3

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 ปีที่แล้ว

    El

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Great explanation

  • @sadeesha365
    @sadeesha365 ปีที่แล้ว +3

    💛💛💛💛💛

  • @Niranjan448
    @Niranjan448 ปีที่แล้ว +2

    රාවනා සංකල්පය ගැන පොඩි විස්තරයක් දෙන්න

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    වින්ඳණීය පැහැදිලි කිරීමක්...අගෙයි.

  • @gayanwanigasekara1575
    @gayanwanigasekara1575 ปีที่แล้ว +4

    පළාබත්ගල විශාල පිරිවෙණක් තිබී ඇත. මේ ද මේ බිහි වීමට හේතුවක් වන්නට ඇත. මම මේක අහන්නේ රේඩියෝ එකෙන්. ඔබේ ඉල්ලීම පරිදි කමෙන්ට් කරමි,😊💪😊

  • @dhammikapriyangani7888
    @dhammikapriyangani7888 ปีที่แล้ว

    05:33

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว

    ❤️❤️✅✅

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍🇱🇰🇱🇰

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 ปีที่แล้ว

    🌷

  • @dinangasuranjithgamaatthig6006
    @dinangasuranjithgamaatthig6006 ปีที่แล้ว

    🙏

  • @thusharachandana8616
    @thusharachandana8616 ปีที่แล้ว +3

    සර් සබරගමුව හරිම නිහඩයි නේද ?

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +2

    🙏🏼❤️💐👍

  • @nandanapriyantha8765
    @nandanapriyantha8765 ปีที่แล้ว +2

    මහාචාර්යතුමා සිංහල දෙමළ ප්‍රශ්නෙ ඇතිකරල තියෙන්නේ සුද්දොයි අපේ දේශපාලකයනුයි නේද

  • @warnakulasuriyathamel5266
    @warnakulasuriyathamel5266 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉🎉

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 ปีที่แล้ว +1

    😁😁😁

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @dilshankumarage6462
    @dilshankumarage6462 ปีที่แล้ว +1

    🔥

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +1

    N K ඉලංගකොන් කියලා අපේ පොලිස්පති කෙනෙකුත් හිටියා .

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    යාපහුව රාජධානිය බිඳ වැටීමට හේතු කීවේ නැහැනේ.

  • @nandanabandara9790
    @nandanabandara9790 ปีที่แล้ว +1

    👍

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 ปีที่แล้ว +1

    👍💛

  • @samje9042
    @samje9042 ปีที่แล้ว +1

    ❤❤🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    🙏🙏👍👍

  • @suniltantirige7781
    @suniltantirige7781 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    ❤️🙏🌷

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @salindabandara2845
    @salindabandara2845 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤

  • @dhammikadhammika4581
    @dhammikadhammika4581 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @shanthadarshana7871
    @shanthadarshana7871 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏😀

  • @rohansk1
    @rohansk1 ปีที่แล้ว +1

    පොඩි ඉල්ලීමක්, 2 වැනි කොටස ඉවර වූ පසුව 1 වැනි කොටස youtube upload කරන්න පුළුවන් කමක් නැතිවෙයිද?

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 ปีที่แล้ว +1

    🇱🇰

  • @hasithasuraj6752
    @hasithasuraj6752 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰🥰

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    මට හිතෙනවා ඔබතුමා අපේ ඉතිහාසය ගැන අඩුම ගානේ තව පොත් දෙකක් හෝ තුනක් ලියයි කියලා. යක්ශ නාග දේව නාම සහිතව. මේ පොත යක්ශි නිසා දෙවන පොත නාගි හෝ නාගිනි යන නමිනුත් තෙවන පොත දේවි දේවකි. හෝ දේවිනි යන නමිනුත් සතරවන පොතකුත් ලියවෙන්නේ නම් හේලි හෝ හෙලාලි යන යන නම් වලිනුත් නම් කෙරේ කියලා.

  • @sampath.jayakody
    @sampath.jayakody ปีที่แล้ว

    👍🥰👍🥰

  • @kcjneththie8956
    @kcjneththie8956 ปีที่แล้ว +1

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 ปีที่แล้ว +3

    සර් කියනවට වඩා
    මහාචාර්ය තුමා කියල කතා කරනව නම් වටිනවා.

    • @kochchiya
      @kochchiya ปีที่แล้ว +2

      සර් කියන එක ලේසියි, මහාචාර්ය තුමා කියද්දින් ගොඩක් වෙලාව යනවානේ, ඒ වගේ 100 වතාවක් කිවොත් කොච්චර වෙලාවක් අපරාදේ ද? 🙆

    • @shaanweerasekara4678
      @shaanweerasekara4678 ปีที่แล้ว +4

      @@kochchiya ඒකත් එක අතකින් බලද්දි ඇත්තක් තමයි. මම අදහස් කරේ සර් කිව්වම නිකන් සිංහල කම නැති වෙනව වගේ. මහත්මා වගේ වචනයකින් ආමන්ත්‍රණය කරා නම් හොඳයි නේද.?

    • @kochchiya
      @kochchiya ปีที่แล้ว +3

      @@shaanweerasekara4678සිංහල කමට ඒක අවුලක් නෑ, සර් කියන වචනේ කොහෙන් හරි අහුලගෙන ඒක පාවිච්චි කරද්දින් ඒක දැන් අපේම එකක් තමයි,
      අපේ භාෂාව ට අපිම අලුත් අලුත් වචන අහුලගෙන එකතු කරගෙන හදා ගන්න එක කොච්චර හොදයිද ?

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว +1

    👲👳

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว

    Pasal lamayinth wada meka projanawath parlimenthuww inna methi amatiwarunta monisoriye thanturuwalaninna

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว

    ශ්‍රී කියන ඝණය බොහොම අසුබ අක්ෂරය ක්, ඒක ඉන්දියාවෙන් ආව රජවරුන් සමඟ ආ අක්ෂරය ක්, අපේ සිහළ හෝඩියේ වත් නැති අකුරක් එහි ශබ්දයත් අශුභයි,
    පුලුවන්නම් රටේ නමත් වෙනස්‌ වෙන්න ඕන (තුර්කිය කලා වගේ), සෙරන්ඩිබ් ,ceylon හරි සිරි ලංකා හරි කියලා,
    ( ලංකා කියන්නේ අපේ මේ හෙළදිවේ එක් කොටසක් පමණයි අතීතයේ "ලංකාපුරය" ඒ කොටසට බුදුන් වැඩිය කාරණය තමයි ලංකාවට බුදුන් වැඩිය කියලා කියන්නේ.)
    අපේජාතික ගීයේ "නමෝ " වචනෙ හොඳ අර්ථය ක් තියන්නේ න+මෝ ("න" කියන්නේ කඩා බිඳ දමනවා කියන අර්ථය, "මෝ" කියන්නේ මෝහය/මුලාව)
    මේ වෙලාවේ රටේ මිනිස්සු අතර වෙන්නත් ඕන ඔය දේ තමයි. අමාරුම නම් රටේ නම ශ්‍රී වෙනුවට "සිරි " කරන්න සිරි කියන්නේ බුදුන් ට කියන තවත් නමක්, සිරි දන්ත ධාතු, සිරි දළදා මාලිගාව, සිරි මහා බෝධිය, සිරි පාදය, තමයි පසුව හැම දේටම
    ශ්‍රී ආදේශ උනේ... මේ ගීතය අහන්න ..
    සිරි පාදේ සමනොළ කන්ද පෙනේ....(search and listen in TH-cam)

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මේ අයිසේ අකුරුක කොහොමද සුබ අසුබ වෙන්නෙ අනික ශ්රි කියලා කියන්නෙ
      ශ න්ට රාකාරාංශය හා ඉස්පිල්ල දාලා හදන අකුරුක් මිසක් ස්වාදින අකුරුක් නෙමෙ නෙ
      පිල්ලමක් දාපු අකුරු කොහොද හෝඩියෙ තියෙන්නෙ,😂😂😂

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 ปีที่แล้ว

      @@fai3379
      ඔබගේ අදහසට ද ගරු කරමි...

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +1

      ශ්‍රී කියන එක අසුබයි නම් ඇයි භාරතයේ දෙවියන්ගේ නම් මුලට ශ්‍රී කියන වචනය පාවිච්චි වෙන්නෙ?

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 ปีที่แล้ว

      @@gihankaushalya2876
      අපි මොකටද කාව වත් අනුකරණය කරන්නේ, සහෝදරයා.
      ඉන්දියාවෙන් ගෙන ආව ආයූර්වේද ක්‍රමයට වඩා හොඳ හෙළ වෙදකම ක් තිබුණු රටක් මේක.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@gihankaushalya2876 ඒක හරි

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +3

    මේ කා⁣ලෙ වෙනකොට කලාපයේ මුස්ලිම් බල ව්‍යාප්තිය කොහොමද තිබුණෙ?

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 ปีที่แล้ว

      මේම් මෙහෙම

    • @sulochanapallewela131
      @sulochanapallewela131 ปีที่แล้ว +1

      @@sujithhulugalla3451 මෝඩයෙක් උඹ

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว +4

      @@sulochanapallewela131 මේ කාලය (1270) වගේ වෙනකොට බටහිරට මුස්ලිම් ලෝකයේ රටවල් සේරම වගේ මොංගෝලියානු අදිරාජ්‍යට යටත් වෙලා තිබුනේ. මධ්‍යම ආසියාව,ඉරානය,ඉරාකය ප්‍රදේශ මොංගෝලියානු පාලයනේ තිබුනේ, දිල්ලි සුල්තාන් රාජ්‍යනම් ස්වාධීනව තිබුනා ඔය කාලයේ

    • @sulochanapallewela131
      @sulochanapallewela131 ปีที่แล้ว

      @@Deuwdinashah4946 ස්තූතියි 👍

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඉන්දියාවේ මුස්ලිම් ආක්‍රමණ නිසා th-cam.com/video/aHtAawySSPk/w-d-xo.html ලංකාවට ආපු අය

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    "මම රාජ කුමාරයෙක් නෙමෙය්.ගමේ කොල්ලෙක් "කියපු කුමාරයා ගැන විස්තර ලබන සතියේ බලාපොරොත්තු වෙනවා.

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      @@naminduhasaranga5719 වලිගෙ පාගාගෙන දන්නේ නැති comment වලට මගුල් reply කරන්න කලින් සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් (2013) චිත්‍රපටිය බලන්න.

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว

      @@shashediri544 අනේ sorry 🙏🙏🙏...වෙන කෙනෙක් ට දාන්න හිටපු එකක් ඔයාට දාලා තියෙන්නේ 😁😁😁...

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      @@naminduhasaranga5719 👍👍👍👍👍👍🙏🙏🙏🙏

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 ปีที่แล้ว +1

    අනාගතයට සත පනහකින් වැඩක් තියනවද ඔය අතීත පට්ටන්දර..? (සංවාදයට විවෘතයි... )

    • @asankaravi7310
      @asankaravi7310 ปีที่แล้ว +1

      අමතක කරන්න එපා history repeats.

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 ปีที่แล้ว

      @@asankaravi7310 🤣🤣🤣🤣🤣 The world is only going to forward... Not backward 🤣🤣🤣🤣🤣

    • @durgadharmasena9601
      @durgadharmasena9601 ปีที่แล้ว

      Ol history wala thiyee athithaye siduweem asurin warthamanaya therumgena anagathaya goda negeematha history wedagath ee wayen hari deyak gaththanam raththa mehema wenna

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว

      ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත්තෙ/ඉගෙනගන්නෙ නැති නිසා තමයි වර්තමානයේ/අනාගතයේ මෙහෙම වෙන්නෙ 😀

  • @gayanbasnayake6387
    @gayanbasnayake6387 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว +1

    Great

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +1

  • @majialwis
    @majialwis ปีที่แล้ว

    Thank you sir 🙏

  • @natashie._.
    @natashie._. ปีที่แล้ว +1

    ❤ ❤