ඉන්න හොදම නැති vibration (කම්පණ සංක්‍යාත) මට්ටම් ! 🧿🌍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @Ruuu05468
    @Ruuu05468 2 หลายเดือนก่อน +456

    අනේ මට මේ පාර medicine selecte වෙන්න පුලුවන් වෙන්න කියලා wish කරන්නකෝ 🥺🥺🧡 මගෙ උපරිමය මහන්සි වෙලා මන් මේ පාර A/L ලියනවා

    • @Elfinablacksuit
      @Elfinablacksuit 2 หลายเดือนก่อน +7

      Good luck🥹. Aniwaryen oyata puluwan ❤

    • @MihiniLaksadi
      @MihiniLaksadi 2 หลายเดือนก่อน +6

      All the best❤
      Oyata puluwan aniwarenma medicine select wenna.❤️

    • @pabasaramadumali2477
      @pabasaramadumali2477 2 หลายเดือนก่อน +5

      All the best❤❤

    • @anupamasewwandi5338
      @anupamasewwandi5338 2 หลายเดือนก่อน +2

      Good luck ❤ oyage heenaya aniwaryen sebe wnwaa 😍

    • @Hashi-d2h
      @Hashi-d2h 2 หลายเดือนก่อน +2

      Good luck❤️

  • @krishan335
    @krishan335 2 หลายเดือนก่อน +121

    මගේ සිහින යතුරුපැදිය ගැනීමට හැකි වෙන්න කියල විශ් කරන්න කො කට්ටියම😊

    • @Savii510
      @Savii510 2 หลายเดือนก่อน +1

      Mn mulu hadawathinma wish krnw😊
      Aniwaryenm oyata eka krnn puluwan❤

    • @champa9084
      @champa9084 2 หลายเดือนก่อน +1

    • @madushanka5856
      @madushanka5856 2 หลายเดือนก่อน +1

      මොකක්ද dream bike එක ?

  • @ChamiduHashintha
    @ChamiduHashintha 2 หลายเดือนก่อน +251

    දවසක 1M sub සිටිය යුතු චැනල් එකක්❤

    • @hasinimadushika9183
      @hasinimadushika9183 2 หลายเดือนก่อน +3

      True ❤

    • @seneshKO
      @seneshKO หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අපි හැමදාම ඉන්නවා azraa අක්ක එක්ක...😊❤

  • @nimeshagamage1111
    @nimeshagamage1111 2 หลายเดือนก่อน +71

    🧿🧿 ආදරණීය විශ්වය 2024 උසස් පෙළින් මා අතිවිශිෂ්ට ලෙස සමත්කර රාජ්‍ය විශ්වවිද්‍යාලකට තේරීපත් කලාට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා !! 11:11❤❤

  • @sasiruchamuditha4935
    @sasiruchamuditha4935 2 หลายเดือนก่อน +141

    මේ පාර එ ලෙවල් ලියන මට රිසාල්ට් එක AAA ඇරන් කැම්පස් සිලෙක්ට් කරදුන් විශ්ව මාතාවට ස්තූතියිවන්ත වේවා 💖

  • @StudyTeam-h6l
    @StudyTeam-h6l 2 หลายเดือนก่อน +117

    Azraa 🥹❤️
    කටුක බාදා මැද දකිමි දෙව්දුවක් මෙන් නුබව මෙ දෙනෙතින් ... 🤍
    Thank you universe 🥺🧿🤎

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +9

      🙏🏻✨🌍♥️

  • @IsuruUdanaSenarath
    @IsuruUdanaSenarath 2 หลายเดือนก่อน +10

    හොඳම යාළුවගේ අසනීප තත්වයක් හින්ද දුකින් ඉන්න මොහොතක මේ video එක බැලුවේ. ඇත්තටම හිතට ලොකු සහනයක් / ධෛර්යයක් ලැබුනා. කල යුතු දේ උපරිමයෙන්ම කරනවා. බොහොමත්ම ස්තූතියි ඔයාට ... 🙏✨💖🌍

  • @anjaleeniwarthana3720
    @anjaleeniwarthana3720 2 หลายเดือนก่อน +19

    ඉස්සර වගෙ නෙවෙයි මම වෙනස් වෙමින් ඉන්නෙ පුළුවන් තරම් අනිවාර්යයෙන්. ගොඩාක් දුරට දැන් හොද අතට හැරෙමින් තියෙන්නේ 😍😍✨️💙🍀 thank you so much 😍💙❤️🌌

  • @kavijbj7350
    @kavijbj7350 2 หลายเดือนก่อน +23

    ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤💐 අක්කිටද ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 💐❤ මගේ විභාග්‍යට හොදින් මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා 💐❤

  • @suchethasankethani685
    @suchethasankethani685 2 หลายเดือนก่อน +10

    පොඩි දෙයක් නෙවේ මේ කියලා දුන්නේ, මම කලයුතු දේ ගැන කොහොමත් අවබෝධයක් නැතුව හිටියේ. කොයි මෙතඩ් කලත් හරියන්න නම් අපි මේ දේ ගැන හරිම අවබෝධයක් ලබාගෙන තිබිය යුතුයි. එතනදි තමා සාර්ථක වෙන්නේ. හදවතින්ම ස්ස්තුතියි කරන මග පෙන්වා දීමට. සියලු කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤😘

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +1

      ✨🌍🙏🏻💜

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 2 หลายเดือนก่อน +29

    TH-cam එකට ගියාවිතරයි අනෙ අක්කාගෙ video එකක් කියලා කටින් කියවුනා 💜️🌍 ඒතරමට ආසයි අක්කාගෙ video බලන්න ස්තුතියි ඔයාට මන් ඇබ්බැහි වෙච්ච හොදම දෙය අක්කාගෙ video
    ඉතින් ආදරනීය ඒන්ජල් ස්තුතියි 🙏☘️💜️🧚🌍🙏

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +3

      Thank you darling 💜💜💜

  • @Shazi9418
    @Shazi9418 2 หลายเดือนก่อน +18

    ඔයාට ගොඩාක් ස්තූතියි Azra, මේක මන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්...💜️🦋✨️

  • @RuwanKumara-jt7fk
    @RuwanKumara-jt7fk 2 หลายเดือนก่อน +12

    ගොඩාක් ස්තුතියි මිස්🎉.
    අපි හැමෝම වාසනාවන්තයි. අපිට අහන්න දකින්න ලැබෙන්නේම ධනාත්මක දේවල්ම පමණයි. මාරයි මේකනමි.අපි හැමෝම ධනාත්මක වෙලා 😊😊😊

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน

      💚✨🌍🙏🏻

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 2 หลายเดือนก่อน +10

    අක්කියෝ..ඔයාට ගොඩක් පින්...අද කාලේ ස්වාමින් වහන්සේ කෙනෙක් කියන බණ පදයක් අහනවට වඩා..ඔයා කියන මේ ආධ්‍යාත්මික කරුණු ගැන අහන එකෙන් මට ගොඩක් ප්‍රයෝජන තියනවා..මම ඒ දේවල් ගොඩක් විශ්වාස කරනවා...ඒ තමා මගේ මතය..ඉතින් අක්කි..thank you ඔයාට❤ඔයා තමා මගේ ජීවිතේ angel❤ඔයාගෙ vdo මට බලන්න සලස්වපු විශ්වයටත්..ඔයාව අපි අතරට එවපු එකටත් මම විශ්වයට ස්තූති වෙනවා❤

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +2

      ✨💚🌍🙏🏻 hamadama sathutin inna

  • @leesha-lr5pd
    @leesha-lr5pd 2 หลายเดือนก่อน +84

    අක්කි ඔයා එන්න එන්නම හුඟක් ලස්සන වෙනවා...❤ ග්‍රීක මූර්ති වල ඉන්න දෙවඟනකගෙ රූපයක් වගේ....❤ හුඟක් ලස්සනයි ඔයා❤❤❤ තෙරුවන් සරණයි අක්කියෝ......

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +17

      ✨💜🌍🙏🏻 oyath lassanai 🌼

    • @madhu3565
      @madhu3565 2 หลายเดือนก่อน +2

      ඇත්තමයි ඒ වගේ... ❤

    • @narapanuwa967
      @narapanuwa967 2 หลายเดือนก่อน

      ඔබ තුමියත් ඒ වගේ ලස්සනයි මැඩම් දේවතාවියන් දෙදෙනාටම නමස්කාර වේවා🙏🙏🙏

    • @thyagasewwandi1463
      @thyagasewwandi1463 หลายเดือนก่อน

      ඇත්ත ..ලස්සන ගෑණු ළමයෙක්😊❤

  • @halpageheshan
    @halpageheshan 2 หลายเดือนก่อน +7

    උත්තරේ හම්බ වුණා. අක්කට බොහොම පිං.🙏 විශ්වයටත් බොහොම ස්තූතියි.🙏

  • @nThishakya
    @nThishakya 2 หลายเดือนก่อน +10

    අක්කා කරන මේ සේවයට ගොඩාක් ගරු කරනවා...love you soo much my beautiful sister 💜✨

  • @Curly_Girl259
    @Curly_Girl259 2 หลายเดือนก่อน +3

    Thank you universe!!! thank you Azra.❤❤මං ගොඩක් පහල vibration එකක ඉඳලා ඔයා නිසා මගේ ජිවිතේ තිබ්බ ලොකුම targets achieve කලා.හැබැයි කොතනම හරි තැනකදි මම ආයිත් පහල vibration එකකට ඇවිල්ලා.මේ video එක නැවත මාව හරි මාර්ගයට ගනිවී.බොහොම ස්තූති අස්‍රා නැවතත්.

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +3

      Hamadema lassnt wens wewi nithr Vibration eka gana sihiye thyn wda krnna ethkot hamadema harigssnna lesi

  • @MunasingheRm
    @MunasingheRm 2 หลายเดือนก่อน +8

    Azra අක්කි...මට නොවැම්බර් Al එක්සෑම් එක....මට AAB එකක් අරන් university එකකට සිලෙක්ට් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකො 🥺💗හැම බාදාවක්ම ඉවත් වෙත්වා 💗💗🥺

  • @Angel-N111-h8t
    @Angel-N111-h8t 2 หลายเดือนก่อน +5

    දැන ගන්න ඕනම වෙලා තිබ්බ කරුණු ටිකක්. ගොඩක් ස්තුතියි අක්කි ❤

  • @ItsD-t9l
    @ItsD-t9l 2 หลายเดือนก่อน +84

    අක්කෙ මම ඉන්නෙ හරිම negetive vibration එකක. මට හැම දේම එපා වෙලා තිබ්බෙ. මම AL කරනව. ඒ උනාට හරියට පාඩම් කරන්නත් බෑ එක එක negetive දේවල් ඔලුවට එනව. මට ලකුණුත් සාමාන්‍යයෙන් අඩුයි. ඉස්කෝලෙත් එක එක ප්‍රශ්න. හරියට යාලුවෙක්වත් නෑ. මට එපාම වෙලා ඉන්නකොට මේක දැක්කෙ. මම කොහොමහරි මේ තත්වෙන් ගැලවෙනව ❤ thank you akke ❤🎉

    • @wxvp5117
      @wxvp5117 2 หลายเดือนก่อน +11

      බාවනා කරන්න පටන් ගන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. අනිවාරෙන් හරියනවා. මේ අක්කගෙ playlist ගිහිල්ලා බලන්න බාවනාවට උපදෙස් තියනව

    • @ItsD-t9l
      @ItsD-t9l 2 หลายเดือนก่อน

      @@wxvp5117 thank you mama balannm❤️

    • @Angel-N111-h8t
      @Angel-N111-h8t 2 หลายเดือนก่อน +11

      මටත් මාසෙකට කලින් ඔය වගේ තත්ත්වයක් තිබ්බා. මමත් භාවනා කරන්න පටන් ගත්තට පස්සෙ අවදානෙන් වැඩ කරගන්න පුළුවන් උනා. උදේම නැගිට්ට ගමන් positive affirmation කියන්න . ඔය තත්වෙන් මිදෙන්න පුළුවන් එතකොට

    • @user-cr3qh3hp3z
      @user-cr3qh3hp3z 2 หลายเดือนก่อน +3

      ​@@Angel-N111-h8t ඔයා කරන භාවනාව මොකද්ද

    • @kavindiashinsala2868
      @kavindiashinsala2868 2 หลายเดือนก่อน +8

      කව්රුත් ඕනි නෑ ඔයාට... ඔයාම discipline එක හදාගෙන වැඩ කරන්න ගන්න නංගි... ඔයාට plan එකක් ඔයාම හදාගන්න... බාවනව අනිවාර්යෙන් එකතු කරගන්න... 🙂❤️👍හොදට විබාගේ කරගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා... 😌👍

  • @kaveeshaonelirathnayake
    @kaveeshaonelirathnayake 2 หลายเดือนก่อน +4

    බලාපොරොත්තු වුන දේ අවශ්‍යම මොහොතේ ඔයා ලබා දෙනවා හැමදාම වගේ..අක්කි ඔයානම් විශ්වයෙන් අපිට හරි මාර්ගෙ කියලදෙන්න අපිව සාර්ථක කරන්න එවපු දිව්‍යාංගනාවක්..අක්කි thankyou so much..🌷🌼ඔයාට සුභ වෙන්න ඕනි...ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනි ඉස්සරහටත් මේ වගේම මිනිස්සුන්ට උදව් කරන්න....
    Thankyou akki
    Thankyou Universe.
    🌼❤🕊️🌎

  • @Anupama43743
    @Anupama43743 2 หลายเดือนก่อน +14

    අපේ සුරංගනාවි ❤❤

  • @wxvp5117
    @wxvp5117 2 หลายเดือนก่อน +5

    ඔයා අපි හැමෝගෙම ජීවිත වෙනස් කරලා. ඔයාට ගොඩක් පින් හරි පාර පෙන්නුවට❤❤

  • @ThumsaraUmandi
    @ThumsaraUmandi 2 หลายเดือนก่อน +2

    Thank you azra akkii your guidance is very helpful for us❤❤🎉
    Mat o/L exam ekat A9 ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤❤❤❤

  • @pamidu12
    @pamidu12 2 หลายเดือนก่อน +22

    මේ අක්කා කියපු විදියටම මේ වගේ පහල viberation එකක් තියන හැගිම් වලින් උඩට එන්න ගොඩක් හොද meditation එකක් තියනවා (Breaking the habit of being yourself guided meditation )
    මෙක breaking the habit of being yourself කියලා dr. Joe dispenza ලියපු පොතේ තමා ලියල තියෙන්නේ
    පුලුවන් අය internet එකෙන් අරන් පොත කියවලා meditation eka youtube eken kranna
    Akke oyath ඒවගේ guided meditation ekak danna❤❤❤

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +13

      Thank you e book eka math blnnm

  • @gihanudawaththa873
    @gihanudawaththa873 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්.. බොහොම ස්තූතියි අක්කේ.. 😍❤

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt หลายเดือนก่อน

    ගොඩක් වටිනවා පැහැදිලි කිරීම. කතා කරනවා අහන් ඉන්න ආසයි ඔබව මුනගැස්සු විස්වමාතවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @PabodaDinushi
    @PabodaDinushi 2 หลายเดือนก่อน +5

    අක්කා පුළුවන් නම් possitive vibration ගැනත් වෙනම video එකක් දාන්න කෝ 😊❤️

  • @dushanthasirinandana467
    @dushanthasirinandana467 หลายเดือนก่อน

    හරිම පැහැදීලියි .. ගොඩක් වටින vedio එකක් ❤ බොහොම ස්තුතිය !!

  • @AnuruddhiUshanijayasooriya
    @AnuruddhiUshanijayasooriya 28 วันที่ผ่านมา

    ගොඩක් ස්තුති හැමදේම පැහැදිලි කරල කියලා දුන්නට මිස් ❤️🥰😍

  • @nilushaherath25
    @nilushaherath25 2 หลายเดือนก่อน +2

    මට මේ video එක බලන්න ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතිය .....ඒ වගේම ඔබතුමියටත් ස්තුතියි ...💜️🙏

  • @duluVekanayaka
    @duluVekanayaka 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ❤ මේක ඇහුවට පස්සේ මගේ හිතට ලොකු සැනසීමක් දැනුනා ! 💯

  • @rasikasubashini-qq8wu
    @rasikasubashini-qq8wu 2 หลายเดือนก่อน +8

    ඇත්තටම මේ විඩියෝ එක බැලුවට පස්සේ මට මම ඉන්නෙ කොච්චර දුර්වල තැනකද කියලා හිතුනා

  • @kavishanbro3903
    @kavishanbro3903 2 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් ස්තූතී ඒවාගෙම මට මේ වීඩියෝ එක මුණ ගස්සවසු විශ්වයටත් මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි 😊. මං මේ දවස් වල ගොඩාක් පසුතැවීමෙන් ඉදියෙ දැන් මටම තේරුනා මගෙ කම්පන තරංග මොනතරම් පාතින්ද තිබ්බේ කියලා ඉක්මනින් ධනාත්මක වෙන්න ඕනි මම.Thank you oyt❤🥰ඒවාගෙම thank you universe 🧘😇

  • @SahanSandeepaJayarathna-od4yj
    @SahanSandeepaJayarathna-od4yj 2 หลายเดือนก่อน +2

    මගේ ජීවිතේ ගොඩාක්ම හොද විධියට වෙනස් වෙන්න අක්කී ඔයා මාරම හයියක් උනා. ❤

  • @senukisayonara579
    @senukisayonara579 2 หลายเดือนก่อน +1

    මේ කියලා දෙන හැම දෙකටම ඔයාට ගොඩක් ස්තුති අක්කෙ ❤

  • @bloom-m8s
    @bloom-m8s 2 หลายเดือนก่อน +1

    ඔයා නම් මේ ලෝකේ ලස්සන කරන්න ආව angle කෙනෙක් 💝 මටත් අමාරුම කාල දරාගන්න පුලුවන් උනේ අක්කගේ වීඩියෝස් වලින් ඉගෙනගත්ත දේවල් නිසා.❤️
    Thankyou angle 💝☺️

  • @iranthimadumali8849
    @iranthimadumali8849 2 หลายเดือนก่อน +2

    සුරංගනාවි. ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @dilinivithanage3797
    @dilinivithanage3797 หลายเดือนก่อน

    Thank you akki ❤❤❤
    ගොඩක් වටිනවා oya kiya dena hemadema ❤️❤️❤️❤💐💐💐💐
    Akki 75 eke Grief kiyana එක miss wela akki 😢

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 หลายเดือนก่อน +1

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!

  • @oshadisanjana4990
    @oshadisanjana4990 2 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤Thank you Akke ❤

  • @dhanushanuwanrajapaksha6095
    @dhanushanuwanrajapaksha6095 2 หลายเดือนก่อน +13

    azra ඔයාට ගොඩාක් පින්. මන් ගොඩාක් ලොකු පීඩනයකින් ඉන්නේ. අද මං පොරොන්දුව ව්වෙනවා මම හිතන විදිහ වෙනස් කරගන්නවා... ඇත්ත්ටම ගොඩක් වටිනවා ඔයා මේ කරනදේ... ඉස්සරහටත් කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +4

      Oyge Hitha sanasimen sathuten pirenna kyl mn prarthna krnwa 💜

  • @MadushaniNisansala-u9c
    @MadushaniNisansala-u9c 2 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏❤🙏

  • @AnuththaraSamadhi
    @AnuththaraSamadhi 2 หลายเดือนก่อน +1

    Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @rooshishanodya5048
    @rooshishanodya5048 2 หลายเดือนก่อน

    අක්කියෝ ඔයාට ගොඩක් ස්තූතියි 🥺❤️ මේ විඩියෝ එක මාව ගොඩක් වෙනස් කරාවී..😚❤️

  • @විහගිශාරාන්යා
    @විහගිශාරාන්යා 2 หลายเดือนก่อน +1

    ඇත්තටම විෂ්වයෙන් ලැබුනු තැග්ගක් වගේ ❤️ මම විෂ්වයෙන් අහපු ප්‍රශ්නෙකට මට ඉක්මනට උත්තරය හමිබුනා...Thanku soo much Akke... ගොඩක් පින්ඔයාට...

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 2 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @thilinirajapakshe310
    @thilinirajapakshe310 2 หลายเดือนก่อน +2

    ස්තූතියි මගේ ආදරනීය විශ්ව මාතාවට.ස්තූතියි අක්කේ ඔයාටත්...❤

  • @nethu152
    @nethu152 2 หลายเดือนก่อน +7

    අක්කෙ බයිනියුරල් භාවනාව ගැන කියන්නකෝ 🥺
    Thank you universe and azra akki 😊❤🧿✨️

  • @prarthanageethanali6465
    @prarthanageethanali6465 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින video එකක්...........ඔයත් ගොඩක් ලස්සනයි........විශ්ව මාතාවට අනේක වාරයක් මාගේ ස්තූති වේවා........🌍❤️🙏

  • @kristoff3089
    @kristoff3089 2 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🌎🙏

  • @RashiHerath-wx8xq
    @RashiHerath-wx8xq 2 หลายเดือนก่อน +1

    ස්තූතියි මගේ බෝනික්කි...♥️
    ස්තූතියි විශ්ව මෑණියනි....♥️

  • @DeepasikaMaththarege
    @DeepasikaMaththarege หลายเดือนก่อน

    ස්තූති ස්තූති ස්තූති විශ්ව මාතාවට........❤❤❤❤❤❤

  • @sujeewasenadheera3940
    @sujeewasenadheera3940 2 หลายเดือนก่อน +1

    ඔයා නම් දෙවුදුවක්ම තමයි. අහගෙන ඉන්න ආසයි . ස්තූතියි ඔයාටත්, අනන්ත විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 2 หลายเดือนก่อน +2

    Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️

  • @LakshikaPrabodani-n4c
    @LakshikaPrabodani-n4c 2 หลายเดือนก่อน

    Thank you azraa angle 🧚❤️
    ස්තූතියි ආදරනීය විශ්ව මාතාවනි ❤️🌍

  • @PramudiniWickramarathna
    @PramudiniWickramarathna 2 หลายเดือนก่อน

    ඔයා කිව්ව negative ඔක්කොම මගේ තිබ්බා azra.හිතාගන්න බැරුව හිටියේ මං මොනා කරන්නද කියලා ඔයාගෙ වීඩියෝ එක ලොකු motivation එකක් මට .thank you dr.❤❤❤❤

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 หลายเดือนก่อน

    ජීවිතේ ලස්සන කරන්නට කියලා දෙන දෙව්දුවට ස්තූතියි🙏

  • @Purpose_A_Chance_to_Survive
    @Purpose_A_Chance_to_Survive 17 วันที่ผ่านมา

    Thank you lot akke, ❤ada video eka godak wdgth una mta..

  • @lifemusic4144
    @lifemusic4144 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා...thank you අක්කි 💚
    Thank you universe💚

  • @dehamiraveeshasenanayaka2666
    @dehamiraveeshasenanayaka2666 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනේ අක්කිගෙ video බලලා.. Thank you so much akki❤

  • @chamika1234
    @chamika1234 2 หลายเดือนก่อน

    Thank you Akke.mama ada dawasama guilty feeling ekakin hitiye.mta eka hithata hari wadayak nisa oyage video ekk balanna awe.dan mata loku sanaseemak danenawa.❤❤

  • @koshalee25anjana72
    @koshalee25anjana72 27 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ..!🙏🥰💖

  • @HiruAmila2022
    @HiruAmila2022 2 หลายเดือนก่อน +1

    Thank you my mother universe 🙏🙏❤❤ thank you akkee❤❤

  • @kavindiiroshika4548
    @kavindiiroshika4548 2 หลายเดือนก่อน +3

    Anee azraa mnikaa akkiyo oya harima lassnaii anee ❤❤adreii gdk❤gdk thnq apiwa positive krnwta ewwagem magee adaraniya wishwa maathawatath aneekawarayak sthuuthii❤🙏😍♾️

  • @Sadaru-b2j
    @Sadaru-b2j 2 หลายเดือนก่อน +1

    රත්නායක මුදියන්සේලාගේ අසේල සඳරුවන් පුතනුවන්ගේ සියලු ලෙඩ රෝග දුරුවේවා !!!🙏🙏🙏

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 2 หลายเดือนก่อน +2

    My advisor ❤❤❤❤ thank you so much for your support. Thank you universe 😊

  • @keepwithmash1062
    @keepwithmash1062 18 วันที่ผ่านมา

    Thank you akki, me tama mage U turn eka.💚

  • @kavindi4428
    @kavindi4428 2 หลายเดือนก่อน +21

    මම 2024 AL කරනවා. කලින් මාස ටිකේම හිටියේ කලින් වැඩ නොකරපු එක ගැන පසුතැවෙමින් යාලුවෝ එක්කත් මට පාඩම් කරන්න හිතෙන් නෑ පාඩම් කරන් නෑ වගේ දේවල් කියද්දිත් එයාලා පාඩම් කරන් නෑ කියලා කියන ඒව අහද්දිත් ඒ වගේ negative දේවල් හිතද්දිනුත් වෙන්නේ අපේ vibration එක පහළ වැටෙන එක කියලා දැන් තේරෙනවා.ඇත්තටම නොකරපු දේවල් ගැන මගහැරුනු දේවල් ගැන හිතපු කාලයත් පාඩම් කරන්න යොදවන්න තිබ්බා. ධනාත්මකව හිතුවොත් සතුටින් හිටියොත් හැමදේම හොදින් සිද්ද වෙනවා. News බැලුවත් නිතරම අනතුරු වෙන දේවල් බැලුවත් අපේ vibrations ගොඩක් පහළ මට්ටමකට එනවා කියලා තේරෙනවා. මම දැන් youtube එකට එන්නෙ අක්කගේ වීඩියෝ එකක් බලන්න හරි බණක් අහන්න හරි විතරයි . ඔයාගෙ video බලලා මම දැන් ගොඩක් ධනාත්මකව , සතුටින් ඉන්නවා . ගොඩක් ස්තූතියි අක්කේ.... අක්කට ත් අනිත් හැමෝටමත් පුන්චි සිත් රිදීමක්වත් නැතුව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ Thankyou akki..❤❤❤ Thankyou universe ❤❤❤

  • @na-ra8701
    @na-ra8701 2 หลายเดือนก่อน

    Godak vatinava akke. Onama vela thibba video ekak me. Akkata godak pin. Attha subconscious eka venas karaganna eka lesi na. Eth anivaryenma godak uthsaha karnna one...❤🙏

  • @shashinithathsarani
    @shashinithathsarani 2 หลายเดือนก่อน +1

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති අක්කි ❤❤❤❤❤

  • @k.w.vihadil2460
    @k.w.vihadil2460 2 หลายเดือนก่อน

    Life eke godak dewal positive widiyata balannath widinnath purudu una akkage vedio nisa.Thanks Azra akka✨🤍& You are soo beautiful 🥹🌸🤍🧿✨

  • @angel-l8w1n
    @angel-l8w1n 2 หลายเดือนก่อน

    මෙ විඩියො එක ගොඩාක් වටිනවා අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ මට ගොඩක් තදින්ම හිතට දැනුන විඩියො එකක් අක්කි මාර ලස්සනට පැහැදිලිව කියලා දුන්නාම ස්තූතියි අක්කේ මං අද ඉදන් මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරගන්නවා අක්කාට ගොඩාක් පින් මෙ වගේ මිනිස්සුන්ගෙ ජීවිත වෙනස් කරනවාට love you so much akk❤ thank you universe 🧚🌍

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน

      ✨💜🙏🏻🌍💐

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 2 หลายเดือนก่อน +2

    Godak stuthi video eka ta 👍💐☸️☸️🙏🙏🙏🌍🌍🌍

  • @VithanageAruni-vm9fg
    @VithanageAruni-vm9fg หลายเดือนก่อน +1

    Thank you arza 🙏🏻

  • @tharushi777
    @tharushi777 2 หลายเดือนก่อน +1

    Thank u akki..onima dawasaka mata labunu vedio ekak❤❤

  • @piumisenarathna6872
    @piumisenarathna6872 2 หลายเดือนก่อน +1

    Thank you for giving this video akki❤ it's better to understand our thoughts and it's help to regenerate the mindset ❤❤

  • @hanjaniubesinghe8968
    @hanjaniubesinghe8968 2 หลายเดือนก่อน

    Godak watina weedio Ekak Thank you. Duwa . Thank you. Univers 🎉🎉🎉

  • @nuwankumara5567
    @nuwankumara5567 2 หลายเดือนก่อน

    ඔබතුමියගේ කටහඬ ඖෂධයක් ❤❤❤❤

  • @dinushapathirage9032
    @dinushapathirage9032 หลายเดือนก่อน

    Thank you so much Dear…!
    🙏🙏🙏❤️

  • @TJ-zw1sp
    @TJ-zw1sp 2 หลายเดือนก่อน +1

    Thank you so much my dear mother universe for showing me this valuable vedio❤❤❤

  • @navodyanipunika4619
    @navodyanipunika4619 2 หลายเดือนก่อน +8

    අක්කේ මම ඔයාගේ meditation video ගොඩක් වෙලාවට අහනවා.මගේ ජීවිතය අද තියෙන තැන දක්වා වෙනස් කර ගන්න එ්වා ගොඩක් උදව් වුනා.අක්කේ පුළුවන්නම් මෛත්‍රී භාවනාවටත් එ් වගේ meditation video එකක් ගේන්න පුළුවන්ද🌷💜✨

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +4

      Aniwaryen issarahata gennm

  • @MadushaDilruk-tk4nd
    @MadushaDilruk-tk4nd 2 หลายเดือนก่อน

    Thank you so much ඔයාගේ video එකට. ගොඩක් වටින video එකක්.

  • @Naturetheja
    @Naturetheja 2 หลายเดือนก่อน +1

    Oya nisa hamadama hitha haiya wenwa . Thank you ❤ oya nisa hoda widiyata jiwithe wenas wenawa. Pin oyata ❤

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 2 หลายเดือนก่อน +1

    Thank you so much for azraa akki ✨💙 very very thankful my mother universe 🔮✨💛 godakk valuable and knowledgeable explaining video ekak 🌀🙏💙🔮✨ 💟🌼🌍🧿🔮🤍

  • @chamaribalasooriya-k7f
    @chamaribalasooriya-k7f 2 หลายเดือนก่อน +3

    Adaraneeya azra,
    Mage jeewithe wenas karana suranganaviya
    Adare godak..
    Adaraneeya wishwa mathawata sthuthi wewa mata oyawa munagessuwata,,,,,,❤❤❤
    ,

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน

      ✨💜🌍♥️🙏🏻 hamadama sathutin inna ✨

  • @user-yy4ty
    @user-yy4ty 2 หลายเดือนก่อน +1

    අක්කි මම 2025 Bio වලින් A/l කරන්න ඉන්නෙ. අදත් මම ඇඬුවා වෙන සබ්ජෙක්ට් එකකට මාරු වෙන්න ඕන කියලා. 1st term එකේ ලකුණුත් හොදයි. ඒත් මගේ උනන්දුව දැන් ඇත්තෙම නෑ. Shame කියන එක ලොකුවටම මට තියෙකවා. අනිත් එක overthinking. දැන් කිසිම වැඩක් හරියට කෙරෙන්නෙ නෑ. ගොඩක් බය හිතෙනවා. මං මොකද්ද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව හිටියෙ. මං ගොඩක් ට්‍රයි කරා negative feelings එන එක නවත්තගන්න. ඒත් දවස් දෙක තුනකින් ආපහු පරණ තැනටම වැටෙනවා. ඒත් මේ video එකෙන් ⁣උත්තරයක් හම්බුනා. Thank you akki❤️❤️❤️

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 6 วันที่ผ่านมา

    Aththatm loku help ekak me video eka❤

  • @deshanidilrukshi5583
    @deshanidilrukshi5583 2 หลายเดือนก่อน

    ස්තූතියි ! Angel ❤ ස්තූතියි ! මගේ විශ්ව මාතාවනි ❤

  • @TharakaJayalathKandaliyadda
    @TharakaJayalathKandaliyadda 2 หลายเดือนก่อน

    හරිම දේවල් හරිම වෙලාවට ම ඔයා ගෙනත් දෙනවා .මං මේ දවස්ටිකේ උන්නේ අවුල් වෙලා.ඒත් මං අද ඉදන් ඒක හදාගන්නවා අක්කි.ඔයානම් ඇත්තටම ඒන්ජල් කෙනෙක් ❤😊ස්තූති azraa අක්කි.සතුටින් පරිස්සමෙන් ඉන්න.❤

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 2 หลายเดือนก่อน +2

    Thank you nangi.. oya dannawa oya koi taram watinawada kiyala. Harima adaraniya hamuveemak oya.
    Thank you so much❤️💚🙏🌹🙏

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน

      💚🌍✨🙏🏻 hamadama sathutin inna

  • @journeys2082
    @journeys2082 2 หลายเดือนก่อน

    Thank you Azraa මේ video එකට.මම හිරවෙලා ඉන්න එක දෙයක් තිබුනා ඒ ඉස්සරහට මොනවා හරි වෙයි කියලා බය.මම කොච්චර ඔයාව ඇහුවත් follow කළත් ඒක අයින් කර ගන්න බැරි වුනා.ඒත් අද මම මේ video එකෙක් මගේ හිත හුගක් ශක්තිමත් කරගත්ත .මම අනිවාර්යයෙන්ම ඒකෙන් මිදෙනවා .මට පුලුවන් .Thank you so much❤️ .

  • @Thamarasaa
    @Thamarasaa 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති අක්කේ ✿❀

  • @sujithakumudini
    @sujithakumudini 2 หลายเดือนก่อน

    මටත් හොඳ පණිවිඩයක් ලැබුණා උත්සාහ කරනවා සතුටුයි දුව ආදරෙයි

  • @darshanilanka3194
    @darshanilanka3194 2 หลายเดือนก่อน

    Adaraniya viswaya mata lassanama lassana jivithayak dunnata godak thanks ❤❤❤❤❤

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 2 หลายเดือนก่อน +1

    Thank you Azra 💖Thank you Universe ✨️💖

  • @nnnnkkkkkjnnbbbbjj
    @nnnnkkkkkjnnbbbbjj 2 หลายเดือนก่อน +4

    frock eke colour eka oyata hrima matching akke🌻 lassanai ane❤

    • @universeinyou
      @universeinyou  2 หลายเดือนก่อน +1

      Thank you darling

  • @Navodya13-s3
    @Navodya13-s3 2 หลายเดือนก่อน

    Thank you universe !!! ❤️❤️❤️
    Thank you Azraa Akkaa ❤️❤️❤️🙊🙊🙊

  • @Naturelovers5506
    @Naturelovers5506 2 หลายเดือนก่อน +3

    Mama godak vasanavanthai azzra akige video balanna hambunata 🤗❤️