Visualization technique part #1 චිත්ත රූප මැවීම #1 | Law of Attraction Techniques

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 396

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe  2 ปีที่แล้ว +145

    චිත්ත රූප මවා ගැනීම Visualisation techniques කියන්නේ ප්‍රබල මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් . එය මුළු ජීවිතයම වෙනස් කිරීමට පාවිච්චි කරන්න පුළුවන් ඉතාම සාර්ථක ක්‍රමයක්. නමුත් මේ ක්‍රමය නිසාම එකවර හිතට ආ අදූරදර්ශී ආත්මාර්ථකාමී අදහස් බලාපොරොත්තු සඵල කරගෙන ජීවිතයම විනාශ කරගත් අයත් ලෝකයේ නැතුවා නොවේ. එම නිසා මෙම visualization වීඩියෝ මාලාව ඔබට වැදගත් වෙයි මේ සම්බන්ධව නව කෝණයකින් බලා ජීවිතය අතිසාර්ථක කරගන්නට.
    Share කරලා මෙවැනි අධ්‍යාපනික වීඩියෝ බෙදා ගත් ඔබ සැමට ස්තුතියි.

    • @damithweerakoon4323
      @damithweerakoon4323 2 ปีที่แล้ว +2

      @@achinideepika4819 Yes....You will...Good luck

    • @nirmalawasantha6028
      @nirmalawasantha6028 2 ปีที่แล้ว +1

      ඉතා වැදගත් මැඩම් .තවත් මේ වගේ දේශන බලාපොරොත්තු වෙනවා.

    • @dona12761h
      @dona12761h 2 ปีที่แล้ว

      Ow attha. Miss me advice eka hamotma vadagath, man net eke dakka law of attraction valin samhara minissu maranaya Pawa anunge balaporotthu venv.

    • @chathumihilani4677
      @chathumihilani4677 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ම්ස්

    • @deepanikumari3150
      @deepanikumari3150 ปีที่แล้ว

      ඔයාට දෙයක් ගැන කතා කර්ස්න්න හිතෙන්නෙම,අපිට ඒ දේ ඕනම වෙලාවකම තමයි දුව.ඔයාට ස්තුතියි මේ හැම දෙයක් වෙනුවෙන්ම.
      මම්ස්ත් ගොඩක්, වයස,කෙන්‍ක්. ඒත් වයස ජීවිතය ජයගන්න බාධාවක් කියලා මම හිතන්නෙනෑ.
      ලොකු හීන වලට්ස් යන්න ඒ හීන ලොකුවට දකින්න කියනඑඅනේ. මටත් ඒ වගේ හීන,තිබුනා මීට වසර 30කට එඉතර,පෙර. අද මම රෙ හීන සියල්ලම දිනාගෙන,ඉන්නවා.
      ම්ස්ට ලැබී තිබ්‍ර්න දේවල් පිලිබඳව,හැම,විටම,ඒවා පිලිබඳව ස්තුතිව්ස්න්ත වෙනවා.මං ආ කයු කොහොල් පිරුනු මාවත් ගැන දුව්ත් එක්ක කතා කරන්න මං හරිම්ස් කැමතියි.
      මං,වටේ,හිටපු අය ගෙන්90&ක්ම,මගේ,කකුලෙන්,අදිද්දී මම සාර්තක වුනා.

  • @ashanaperera728
    @ashanaperera728 2 ปีที่แล้ว +145

    මිස් මේ දේ ඇත්තක්..මං පාසල් කාලේ නෙට්බෝල් හා වොලිබෝල් ක්‍රීඩිකාවක්..මුලදි මං ඇත්තටම දක්ශ නෑ.. ඒත් මං නෙට්බෝල් වොලිබෝල් කියන්නෙ මගෙ ජීවිතේ වැදගත් දෙයක් වෙලා තිබ්බා.. මං පාරෙ නිකන් ගියත් ස්ටෙපින් වලට කකුල් ප්‍රැක්ටිස් කර කර හරි ගියා.. මට ඕන උනේ නෙට්බෝල්වල දක්ශයෙක් වෙන්න අපේ පාසල් කණ්ඩායමේ..මං හැමදාම රෑට නිදාගන්න ඇඳට ආවාම නින්ද යනකම් කලේ මං මැච් එකක ඉන්නවා කියලා මවාගෙන සෙල්ලම් කරපු එක..ඒම හිතින් මවාගෙන සෙල්ලම් කරනකොට මට බොලෙට ඇටෑක් කරන්න පුළුවන් විදි කිහිපයක් හම්බුනා.. මේ දේවල් මං හැම රෑම හිතින් සෙල්ලම් කරද්දී මට හිතුන දේවල්.. මෙහෙම තියෙද්දි මෙහෙම වෙද්දි මේම පුළුවන්නෙ කියලා.. මං ඉතින් ප්‍රැක්ටිස් කරද්දි ⁣මට හිතුන දේවල් කරලා බලනවා.. කියන්න සතුටුයි.. අතිසාර්ථකයි.. මං බෝලෙට කොහෙන් එනවද කියලා කාටවත් හොයාගන්න බෑ..ඒ වගේම මගෙ මගෙ ශූටින්ග් 99%ක් සාර්ථකයි..මගෙ ශූට් වරදින්නෙ නැති තරම්..⁣මගෙ අතට බෝලෙ ආවා කියන්නෙ ලකුණ අනිවාර්යයෙන් ගන්නවා කියන විශ්වාසය මගෙ ටීම් එකට තිබ්බා.. දක්ශයෙක් නොවුණු මං දක්ශයො අතර එක් දක්ශයෙක් වුනේ මේ නිසා කීලා මට දැන් තේරෙන්නෙ..මං ලොකුකමකට මේ දේ කිව්වා නෙවේ..⁣ඇත්තටම මට පුදුම හිතුනා වීඩියෝ එක බලද්දී පොඩිකාලෙ මේ දේ නේද මමත් පාවිච්චි කලේ කියලා..ස්තූති මිස්..ඔයාට ගොඩක් පිං සමාජෙට මේ කරන මෙහෙවරට 💝

    • @Vidusaubhagya
      @Vidusaubhagya ปีที่แล้ว +1

      නෙට්බොල් නම් පිස්සුවක්

    • @HasiniNRajapakshe.......
      @HasiniNRajapakshe....... 10 หลายเดือนก่อน

      Thank you so much comment ekata❤

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha3607 2 ปีที่แล้ว +9

    මම ඔබතුමිය කියන දේ මේ වෙනකොටත් කරනවා..ඒත් අද දැනගත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයක් කියලා..මගෙ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ ලස්සන පින්තූරයක් මගෙ ඇස් දෙක වැහුවත්,ඇස් ඇරගෙන හිටියත් මම දකිනවා..අනිවරෙන්ම මම ඒක කරනවා..ඔයාට ගොඩක් ස්තූතියි මිස්..ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ කරන්න ඔබතුමියට ශක්තිය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා..❤❤

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +20

    මේවා බලන්ඩ මිනිස්සුන්ට පින නෑ,එක එකාගේ හෑලි බැලුවා මිසක් මේ වගේ දෙවල් බලන්ඩ අපේ මිනිස්සුන්ට පින නෑ,

  • @Imasha_Welivita
    @Imasha_Welivita 7 หลายเดือนก่อน +3

    මේක ඇත්තම ඇත්ත මිස්.. මම පොඩි කාලෙ දැකපු හීන වෘත්තියේ අය එක්ක තමයි දැන් ඉන්නෙ..ආස්‍රය කරන්නෙත් 🥺❤

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 2 ปีที่แล้ว +17

    හිත සුවපත් කරනවා ඔබේ වචන, ඔබ හිතට දුන් සවියට බොහොම ස්තුතියි! ස්තුති වන්ත වෙනවා ඔබ‍ට සහ ඔබව මට මුනගැස්වු විශ්වයට 🌹

  • @Wickramaarachchige-j6e
    @Wickramaarachchige-j6e 4 หลายเดือนก่อน +1

    මෙම වසර අවසන් වීමට පෙර මා කළමනාකරණ සහකාර විභාගය සමත් වී නිලධාරීනියක් වෙනවා.විශ්වය ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏🙏

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +2

    මම මේ technique එක නොදන්න කාලෙ උනත් මේ දේ මේ විදියට කරලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රමයෙන් නරක දේවලුත් වෙලා තියෙනවා මට. visualization ඇත්තක්. මම හිතුව සමහර නරක දේවල් visualize කරව්ව නරක දේවලුත් මට වෙල තියෙනවා. ගොඩක් ස්තූතියි මිස්. මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් කරාට. thx miss ❤❤❤❤❤😊

  • @harshaninilushika8498
    @harshaninilushika8498 2 ปีที่แล้ว +9

    අැත්තටම මිස් මෙි technique වලින් reSult තියනවා.හිත මහ පුදුම දෙයක් කියලා හිතෙනවා එ result nisa මිස්.මිස් ට ස්තුතිවන්ත වෙනවා මෙම කියලා දෙන නිසා.

  • @darshanahemantha3256
    @darshanahemantha3256 2 ปีที่แล้ว +8

    සුපිරි දැක්මක් සහ සුපිරි ජීවයක් , ඇත්තටම මිනිස්සු ජීවිතේ මින් ඉදිරියට විදවන්නේ නැති වේවි...

  • @rashikakarunathilaka1508
    @rashikakarunathilaka1508 2 ปีที่แล้ว +2

    මෙ විඩියෝ එක මට ඔනේම වෙලාවට දැක්කා .ස්තුතිය මිස් .

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිවන්ත වෙනවා මිස්...🙏🙏🙏
    මිස්ගේ වීඩියෝ මාලාව මගේ මුලු ජීවිතයේම වටිනාම හැරවුම් ලක්ෂයයි...මේ ආදරණීය පැහැදිලි කිරීම් වලට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි... ❤❤❤
    මෙවැනි වටිනා පුද්ගලයන් මා හට ආකර්ෂණය කර දුන්නාට මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏

  • @bhagyasewwandi369
    @bhagyasewwandi369 2 ปีที่แล้ว +3

    ඇත්තටම මන් ලොකු පීඩනයකින් බයකින් ජීවත් වෙන්නෙ මේ වෙලේ.අවුරුදු 25ක් වෙලත් මට තාම රැකියාවක් හොයාගන්න උත්සහ කලත් ලැබුනෙ නෑ.ඒ ගැන හිතලම මන් සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නෙ.මට කිසි දෙයක් කරගන්න බැරි වෙයි කියලා මගෙ අනාගතේ මොන වගේ වෙයිද කියලා බයකින් .අහම්බෙන් මිස්ගෙ වීඩියෝ දැක්කෙ.මුල ඉදන්ම මන් වීඩියෝ බලන්න පටන් ගන්නවා.ඇත්තටම හිතට පොඩි සහනයක් දැනුනා ❤️

    • @chamithmadhushanka816
      @chamithmadhushanka816 2 ปีที่แล้ว

      Digatama ahanna.hoda paththata peralenwami

    • @Thara889
      @Thara889 2 หลายเดือนก่อน

      මටත් තියෙන්නෙ ප්‍රශ්නේ මේක ..මාත් පසුතැවීමෙන් ඉන්නෙ ඇයි මට තාම රැකියාවක් හම්බෙන්නෙ නැත්තේ කියලා interview කීයකින් fail උනාද ?? මටත් අවු 25 ❤️

  • @isharawanninayaka77
    @isharawanninayaka77 ปีที่แล้ว +3

    ඔබතුමියගේ මුනගැසීම මට විශ්වය ලබා දුන් ලොකුම තෑග්ග . විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා ඔබතුමිය මුනගැස්සුවාට..

  • @VajiraRishanthi
    @VajiraRishanthi หลายเดือนก่อน

    This video is very Excellent mis ...
    Superb 💪හිත ඇතුලේ සිතුවිලි ගොඩාක් අවදි වෙනවා ඔබට විශ්වයට ගොඩක් පින් ස්තුතිවන්ත වෙනවා ❤❤❤🙏🙏🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +4

    ඔබ තුමියට බොහෝ ම ස්තූතියි .....සතුටින් ම ඉන්න ලැබේ වා ...ජයෙන් ජය ....සුවපත් වේවා ......

  • @shainidileka895
    @shainidileka895 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූති මිස්..විශ්වාසය කියන දේ තවත් වැඩි උනා..ඔබතුමිය ලොකු ශක්තියක්..

  • @Respecttheworld526
    @Respecttheworld526 2 ปีที่แล้ว +8

    Personally mamath 2020 year eke idan vizualitation karanwa...100%k true...Godak dewal labila thiynwa 😊Trust me guys..This is the key for the happy life... Stay possitive every time...
    Jaya wewaa hamootama ❤️😊

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว +5

    නදීපා, ඔයා මේ දේවල් අපිට දෙනවාට ගොඩක් ස්තූතිය්

  • @ChanukaDilshani
    @ChanukaDilshani ปีที่แล้ว +2

    ඔබ මට හොයා දුන් අක්කාට සහ විශ්වයට ගොඩක් ස්තූතියි

  • @mahesheranda394
    @mahesheranda394 ปีที่แล้ว +1

    මම අවුරුදු කීපයක්ම ඔබතුමියගෙ LOA Fallow කරනවා ගොඩාක් සාර්තකයි උබතුමියට බොහොම ස්තූතී ඔබව මට මුනගස්සපු විශ්වයට ස්තූතී❤️❤️

  • @nethminavodya703
    @nethminavodya703 ปีที่แล้ว +2

    ඔබතුමියටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️❤️

  • @udaridisanayka
    @udaridisanayka 2 ปีที่แล้ว +9

    අක්කා පැහැදිලිව හැමදේම කියාදෙනවා..ගොඩක් ස්තූතියි අක්කේ ❤️😘🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...🙏🙏🙏🦋🦋🦋

  • @MihirawaOfficial
    @MihirawaOfficial 2 ปีที่แล้ว +4

    මෙය ඉතා වැදගත්...ගොඩක් ස්තූතියි ඔබට...ඒ වගේම imagination ගැනත් දැනගන්න කැමතියි.ඒකත් ඉතා වැදගත් වෙයි...

  • @himansadilhari9699
    @himansadilhari9699 2 ปีที่แล้ว +3

    මෙ වගෙ අසිරු මොහොතකත් සමාජයට යහපත් මාර්ගය පෙන්වන ඔබට බොහොමත්ම ස්තුතියි🙏ලක්වාසි සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏❤️

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว +5

    Law of attraction has changed a bigger part of my life

  • @harshilakmali2105
    @harshilakmali2105 2 ปีที่แล้ว +2

    ඔබතුමිය මුණගැස්සූ විශ්වයට ස්තූතිවන්ත වෙනවා... ❤️❤️

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති.සිතන පතන හැම යහපත් දෙයක්ම.බොහෝම ඉක්මන්ට සාර්ථක වෙවා

  • @Nms198
    @Nms198 2 ปีที่แล้ว +1

    සුබ දවසක් වේවා ඔබතුමියට.බොහොමත්ම ස්තුතියි මේ වටිනා ඉගැන්වීම් වලට.ඔබ තුමිය මේ වැඩසටහන තුල පැවසු ලෙසට "මේරි"යම් සේද ඇය සුවපත් වූයේ.ඒ රහස අපිට හැකිනම් අපේ අපේක්ෂා රෝහලේ ජීවිතය යදින එක් අයකුට හරි කියා දෙන්න,ඒ අයගේ එකම අරමුණ තව එක දවසක් හරි ජීවත් වෙන එක නිසා.මේ මගේ පුද්ගලික අදහසක්. හැකිනම් වැඩසටහනක් සංවිධානය කරන්න එය ඉතාමත් වටිනවා.Thank you 🙏

  • @jasminejayasekara9972
    @jasminejayasekara9972 ปีที่แล้ว +3

    This is true. In my childhood I had a dream to become a lecturer; I visualized it. I wrote it on the wall and watched it every possible moment. Today I am where I wanted to be. I appreciate your kindness and love towards those who are lost in their lives and struggling to find their consolation. Keep the good work up! All the best! Much love.

  • @udarisewwandi4032
    @udarisewwandi4032 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති අක්කේ ❤️මගෙ විශ්වයටත් ස්තූති ❤️

  • @nihalwariyapperuma625
    @nihalwariyapperuma625 2 ปีที่แล้ว +2

    තිසරණ සරණයි සියලු දෙවි රැකවරණයි ඔබට .

  • @Xia330
    @Xia330 2 ปีที่แล้ว +7

    ඔබතුමීටත් ,විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා🙏❤

  • @nirmalapriyanthi6058
    @nirmalapriyanthi6058 2 ปีที่แล้ว +11

    In short this is a golden speech. It's like spring to a hard soil. This few words will be enough to bring up anyone's life to a prosperity. How can I admire you. You are an angel !

  • @Imasha_Welivita
    @Imasha_Welivita 7 หลายเดือนก่อน +1

    ස්තූතියි මැඩම්! ස්තූතියි විශ්වයට!

  • @rajibandara1767
    @rajibandara1767 2 ปีที่แล้ว +1

    Obe වචන ma හට maha මෙරක් ඔබට හුඟක් ස්තුති.🙂🙂🙂🙂🙂🙏🙏🙏🙏🙏

  • @diliniradika2948
    @diliniradika2948 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්...විශ්වමාතාවටත් ගොඩක් ස්තූතියි .මේ සම්බන්ධ යෙන් උනන්දු වෙන අපිව දැනුවත් කලාට.....🙏

  • @tharu11111
    @tharu11111 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මේ දැනුම අප හරහා බෙදාගන්නවට ❤️

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว

    බුදුසරණයි ව්ශ්වයට ස්තුතියි ඔබ වැනි කෙනෙක් අපගේ ජිවිතේට ලං කලාට

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 ปีที่แล้ว

    Thank you soooo much miss❤️💫 ගොඩාක්ම හිතට වැදුනා ඒ කතාව❤️‍🔥

  • @pamodyamadhumali
    @pamodyamadhumali 2 ปีที่แล้ว +16

    ඉදිරියටත් මේ වගේ techniques ගැන කියා දෙන්න. 🙏 ❤

    • @ishanidissanayake8772
      @ishanidissanayake8772 2 ปีที่แล้ว

      Vision board 1k use krna eka gana madam mokada hithnne visualization walta

  • @nadee-m8h
    @nadee-m8h ปีที่แล้ว

    යථාර්තය උගන්නවට ස්තුතියි!ඔයා වටින කෙනෙක්

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 ปีที่แล้ว +1

    මැඩම් ගොඩාක් ස්තූතියි ඔබට .තවත් මේවගේ වැදගත් දේවල් ඉදිරියට අරන් එන්න ❤

  • @kanthihemali2627
    @kanthihemali2627 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි විශුවලයිස් ගැන හරියටම දැනගත්ත මට ඔබගේ මායා දොරටුවට සම්බන්ද වෙන්නට අව්ශ්‍යයි ❤❤❤❤

  • @ishasewmini8635
    @ishasewmini8635 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්.ඔබගේ වටිනා උපදෙස් රැසට.තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️

  • @4universe95
    @4universe95 ปีที่แล้ว

    විශ්වයට ස්තුති මිස්ගේ විඩියෝ ව මට මුනගැසුණට

  • @induiranganie6767
    @induiranganie6767 2 ปีที่แล้ว +25

    If my mind can conceive it, and heart can believe it , then i can achieve it.
    Anything you can imagining you can create .
    Refuse to stay discourage.
    Be more interested in growth than comfort .
    Thank you very much ❤️❤️❤️

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 ปีที่แล้ว

    බොහොම ස්තූතිය මිස්
    බොහොම ස්තූතිය විශ්වීය මාතාවනි 🙏🙏🙏

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว +5

    බොහොමත්ම ස්තූතියි මිනිස්සු.මම හිතනවා මගේ ජීවිතේ මේ වීඩියෝ එකත් එක්ක ලොකු වෙනසක් වෙයි කියලා.අනිවාර්යෙන්ම ඒ බව miss ta දන්වනවා.🙏🙏🙏🙏🙏🙏

  • @hasinthabandara9768
    @hasinthabandara9768 ปีที่แล้ว +1

    ස්තුති miss . අලුතින් හිතන්න ඉගෙන ගන්නවා

  • @laksithajayakody3845
    @laksithajayakody3845 2 ปีที่แล้ว

    මම ඹබ තූමියගෙ වැඩසටහනකට සහභාගි වන්න කිප විටක් උත්සාහ කලත් මූදල් හරස් වූවා සිහින මෑවිම කලත් යම් අනූවක්, වරදක් ඈතිබව පෙනෙනව කරුණාවෙන් උදව්වක් දූන්නාට ඹබටත්, විශ්ව ශාක්තියටත්, සොබා දහමටත්, ස්තූතියි හමූවිමට අවස්තාවක් දෙන්න පිං

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว

    ඔබතුමියටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 2 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් ස්තුති

  • @ranjithfernando7670
    @ranjithfernando7670 2 ปีที่แล้ว +2

    Excellent teaching
    Good Luck!

  • @britisheye6765
    @britisheye6765 2 ปีที่แล้ว +4

    Miss..you are doing a great service to the society.. Keep it up...

  • @keerthijanakaabeyrathnamgk9878
    @keerthijanakaabeyrathnamgk9878 13 วันที่ผ่านมา

    oyata godak sthuthi.wishwa mathawata sthuthieantha wewa oyage video mata balanna para pennuwata.

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට.ස්තුතියි විශ්ව මාතාවට

  • @mozt1m
    @mozt1m 3 ชั่วโมงที่ผ่านมา +1

    Thank you so much miss ♥️✨

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว +1

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට 💚💚💚💚💚💚🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @kcnayanthi2497
    @kcnayanthi2497 2 ปีที่แล้ว +7

    Thank you very much Nadeepa. I learned this from you and i'm practicing this. I have success stories too. Love you ❤️❤️❤️

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว

    Thankyou sooo much nadeepa miss❤💗 godak vatina goda denekge jiiwizha hoda athata wenas wena harima valuable lassana video ekak!💫

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +1

    🤩💗 ස්තූති විශ්වය හැමදේටම ස්තූති 🤩💗

  • @BuddiniKanchana
    @BuddiniKanchana ปีที่แล้ว

    බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට !❤

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +5

    බොහොමත්ම ස්තුතියි ඔබට 🙏💕🙏💕🙏💕

  • @dilmiimasha1399
    @dilmiimasha1399 3 หลายเดือนก่อน

    Godakkkk ස්තුති missssss godakkk pinnn apit mw dewal kiylaa dunnata

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි mis,මේ කරන සේවයට.

  • @bepositivelovenature5418
    @bepositivelovenature5418 2 ปีที่แล้ว +8

    Visualization is true...
    I have experience about this

  • @sachininiwarthana2390
    @sachininiwarthana2390 2 ปีที่แล้ว

    බලා ගෙන හිටපු වීඩියෝ එකක්. 🤗❤️

  • @tharikasuriyaarachchi2784
    @tharikasuriyaarachchi2784 2 ปีที่แล้ว +2

    I was discouraged because of some matters. But this video made up my mind again. Thank you very much and good luck!!!! Keep up the good work.

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 2 ปีที่แล้ว

    ඔයා හරියටම හරි නoගි 💪

  • @isuriwijemanna406
    @isuriwijemanna406 ปีที่แล้ว +1

    You are true inspiration❤ Thank you so much for you're valuable words 🥰

  • @perauniversityvew6378
    @perauniversityvew6378 2 ปีที่แล้ว +2

    වැදගත්ම දේ හොදින්ම කියලා දෙන කෙනෙක්

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමියට 🙏

  • @jithmisarangi2812
    @jithmisarangi2812 2 ปีที่แล้ว

    Godak ස්තුතිවන්ත wenawa. Oba thumiyata.b.s

  • @awanthirathnayaka516
    @awanthirathnayaka516 2 ปีที่แล้ว +2

    සෑම බලාපොරොත්තුවක්ම සාර්තක වේවා. ❤

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස්.... වැදගත් වීඩියෝ එකක් ❤🙏🙏🙏

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි miss.කමෙන්ට් එකේ මිනිස්සු කියලා type වෙලා තිබුණා .

  • @gayanthushanthathilakarath6156
    @gayanthushanthathilakarath6156 ปีที่แล้ว

    Yes Ms this is really true. I have experienced this but I didn't know the theory.

  • @thushanthimadushika5463
    @thushanthimadushika5463 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට ..❤

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 4 หลายเดือนก่อน

    Thanks duwa great explanation ❤❤

  • @anjalihettiarachchi7175
    @anjalihettiarachchi7175 2 ปีที่แล้ว +1

    Mata godak dewal hari giya.thank you for everything nadeepa miss😘

  • @hirunichandrasekara9808
    @hirunichandrasekara9808 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස්..ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ❤🙏🙏

  • @anurangagunawardana3514
    @anurangagunawardana3514 2 ปีที่แล้ว +1

    Thanks and keep it up sis....we are always with you....!!!!!!

  • @dineshkavinda6488
    @dineshkavinda6488 2 ปีที่แล้ว +1

    Miss මන් අසනිපයකින් ඉන්න කෙනෙක් හොදට job 1 කුත් කරා . මගෙ ලෙඩේ හොද වෙනකම් ගෙදරට වෙලා ඉන්න ඔනේ .ඉතින් ගොඩාක් අමාරුයි එකතැන ඉන්න . මන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්නෙ .
    පුලුවන්නම් මගෙ මනස හදාගන්න උපදේයන් දෙන්න
    තෙරුවන් සරනයි !

  • @manushakankanamge1105
    @manushakankanamge1105 2 ปีที่แล้ว

    Godaaaaaaaak Thank You akke😍😍 Asawen Enakan Balan hitapu Vedio ekk. 💖💖❤❤ Mee wage tawa Vedio danna api Balan ennwa.

  • @dilmiupeksha6027
    @dilmiupeksha6027 ปีที่แล้ว

    Godaaak ස්තුති miss❤

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 2 ปีที่แล้ว

    බොහොම ස්තූති මැඩම් ඔබට තෙරුවන් සරනයි

  • @nimmilowe205
    @nimmilowe205 ปีที่แล้ว

    Thank you Universe❤
    Thank you soo much miss❤

  • @nimajeewanie9575
    @nimajeewanie9575 6 หลายเดือนก่อน

    ස්තූති මිස් ❤

  • @tharu4960
    @tharu4960 2 ปีที่แล้ว

    onna man awa ,,,man godak vedio balanawa obathumiyage aththatama loku sakthiyak labenawa thank u ❤❤❤❤

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Niyamai video shows eka.. Bs.. Api deyak wenn pera hithanawa nm api e jayagrhana laba sitinawa Sparsha karnn manasika.. Eya Lane nawa.. Wada karnn antiwar yen labena was.. Bs..

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 ปีที่แล้ว +1

    Thank you very much dear Nadeepa Duwa. What a great ideas. Got very confident hope about our future. Thank you again & Budu Saranai!🙏💰💰💰🙏

  • @shalinikavindi5961
    @shalinikavindi5961 2 ปีที่แล้ว

    Tawa vedios danna akke law of attraction wlin jiwite jayagatta aya gena wgem law of attraction methods kiyala denna good luck akki api bln inwa 💖💖💖💖

  • @stephaniejayasinghe5211
    @stephaniejayasinghe5211 2 ปีที่แล้ว +5

    Thank you so much madam for your effort & the kindness towards the human beings..you are great.. I honour your personality.🙏🌹🌻🌸🌺

  • @blueridge5730
    @blueridge5730 2 ปีที่แล้ว

    Thank you so much miss Nadeepa. Most awaited video😍😍

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් වීඩියෝ එකක්♥️

  • @sujivijayasinghe3507
    @sujivijayasinghe3507 2 ปีที่แล้ว

    Godak pin. Api wenuwen kalaya kepa krana ekata. Dinen dina diunu wewa.

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 ปีที่แล้ว

    Miss ada speech aka hodai athi visitinii thank you so much

  • @Ramani-d4c
    @Ramani-d4c ปีที่แล้ว

    You are great daughter
    I will do your instructions
    God bless you 🙏