දියවැඩියාව තියෙන අය, දියවැඩියාව හදාගන්න කැමති නැති අය, මේ විදියට කෑම කන්න|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 532

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +105

    මේ වැඩසටහන් ආවෙන් බලන කට්ටිය විතරක් ලයික් එකක් ඔනී 😍

  • @manorigunasekera780
    @manorigunasekera780 3 ปีที่แล้ว +23

    ඔබ තුමිය මේ කරන සේවාව ඉතාම වටිනවා. ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සෙ ඒවායින් අපි පරිස්සම් වෙනවා.මේ ලබා දෙන දැනුමට ඔබ තුමියට ගොඩාක් පිං.....♥️

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +17

    ඔබ තුමිය දැන් අපට නැතුවම බැරි වෛද්‍ය වරයක් අපේ ලෙඩ රෝග වලින් බේරී ජීවත් වීමට ඔබ අපට දෙන උපදෙස් ගොඩක් වටිනවා ඔබ පවසන ආකාරයට මම අත් හදා බලපු දේවල් අනුව මම ගොඩක් දුරට සුවපත් අපේ රත්තරං දොස්තර නෝනා සියලුම දෙව් දේවතාවුන් වහන්සේලා ආරක්ෂා කර දෙත්වා දළදා වහන්සේ ඔබව ආරක්ෂා කරත්වා

  • @gayanperera9405
    @gayanperera9405 3 ปีที่แล้ว +21

    ගොඩක් වටිනවා ඔබටත් හැමදාම නිරෝගීව ඉන්න ලැබේවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 ปีที่แล้ว +6

    පලතුරු ආහාරයට ගැනීම පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳ ඔබතුමියට ස්තුතියි 👍💕

  • @sriyanisilva1747
    @sriyanisilva1747 3 ปีที่แล้ว +5

    ඔබ තුමිය කියන විදිහ අහන් ඉන්න ආශා හිතෙනවා.thanks doc.

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 3 ปีที่แล้ว +7

    ඔබතුමියට ගොඩක් පින් බුදු සරණයි

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 3 ปีที่แล้ว +4

    විනාඩි කිහිපයක් තුල ඉතා විශාල දැනුමක් සම්බාරයක් ඔබතුමී අපට ලබාදෙනවා බොහෝමත්ම ස්තුතිය. 😊

  • @senathbandara7972
    @senathbandara7972 3 ปีที่แล้ว +2

    Dr..ඔබ තුමිය..හොඳට ..යිංහල...ආහාර ..වර්ග .ගැන හොඳට.අගය කරන්නේය .ඔබ හට ගොඩක් .පිං ..මේ ..කරන්න .රාජකාරියට ....Thanks .for ..you ..doctor 🙏

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 5 หลายเดือนก่อน +1

    ඔබ තුමිය ඇතුළු පව්ලේ සැමට බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @hemalatha4050
    @hemalatha4050 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඩොක්ටර් ඔයාට අපිව මේ විදිහට දැනුවත් කලාට

  • @rohanalk4359
    @rohanalk4359 3 ปีที่แล้ว +3

    Doctor ඔබ තුමියට ගොඩක් පින් ඉතාම හොද වැඩ සටහනක්

  • @ivanporutotage5166
    @ivanporutotage5166 3 ปีที่แล้ว +3

    කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනිමට හැකි අයුරින්.කරන වැදගත් වැඩසටහනක්..ඒ වගේම ඔබතුමියගේ කතා විලාසය බොහොමත් අගෙයි .🌷

    • @lalithaabeyasundara5315
      @lalithaabeyasundara5315 3 ปีที่แล้ว

      diyawadiyawa tiyana kenekta nitarama badaginiwenne mokada. me wadasatahana godak hodae.

  • @jayarathnadeepani7964
    @jayarathnadeepani7964 2 ปีที่แล้ว +1

    ඔබතුමිය පැහැදිලි කරන දේවල් අපට ඉතා ප්‍රයෝජනවත් ...👍👍👍👍

  • @anupamajayawardena8102
    @anupamajayawardena8102 11 หลายเดือนก่อน +1

    Thank for your valuable ideas doctor

  • @dilshansameera7374
    @dilshansameera7374 3 ปีที่แล้ว +5

    අපේ ඩොක්ටර්ගේ වීඩියෝ මම බලන්නේ නැත්නම්..😀❤❤❤👍👍👍

  • @bernadethcosta3490
    @bernadethcosta3490 2 หลายเดือนก่อน

    ❤godak wadagath mage jivithayata godak sthuti lassanata pahdili kalata jesu pihitai ❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට හා cyber clinic chanal ❤❤❤

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 2 หลายเดือนก่อน

    Thank you Dear for precious Advices. GOODLUCK..

  • @shereenfernando2736
    @shereenfernando2736 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩසටහනක් . ඔබ‍ට ස්තුතියි..🌹🌹

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l หลายเดือนก่อน

    Thanks a lot dr..daladaa samidu pihitai

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා doctor 🤗🤗🤗 .teruwan සරණයි .

  • @nandhanapremalal-bk2tk
    @nandhanapremalal-bk2tk ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතී

  • @dammika-io9zg
    @dammika-io9zg 5 หลายเดือนก่อน

    ඩොක්ටගෙ පැහැදිලි කිරීමට ගොඩක් ස්තූති 😍❤️🙏

  • @SudukumariSudu
    @SudukumariSudu 9 วันที่ผ่านมา

    ගොඩක් ස්තුති ඔබ thuiyata

  • @KMNKSP
    @KMNKSP ปีที่แล้ว +1

    ඔන්න ඩොක්ටර් ලස්සනයි කීකරුයි විස්තර පැහැදිලිය . Subscribe කරා

  • @sajeewawijesinghe8984
    @sajeewawijesinghe8984 3 ปีที่แล้ว +7

    A timely presentation ....!!! Thank you very much doctor...💐💐

  • @chamodinichamod4527
    @chamodinichamod4527 11 หลายเดือนก่อน

    Thank u doctor I'm listening form Dubai ❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +2

    ඔබට නීරෝගී සුවයලැබේවා..❤❤❤❤❤❤❤❤

  • @shiromipoorna4785
    @shiromipoorna4785 3 ปีที่แล้ว +12

    හරිම වැදගත් ..සහ අලන්කාර ඉදිරිපත් කිරීමක්.God bless you Doctor .very impressive and educational .

  • @wilmanfernando8351
    @wilmanfernando8351 3 ปีที่แล้ว +10

    ඔබතුමියගේ ඉදිරිපත් කිරීම හරිම අගෙයි. ඒ වගේම හරිම සරලයි. බොහොම ස්තුතියි ඔබ තුමියට.

  • @jehanijehani1145
    @jehanijehani1145 2 ปีที่แล้ว +1

    My husben also diabitic very good programme than you very much doctor

  • @nalakajayaweera6593
    @nalakajayaweera6593 ปีที่แล้ว

    great explenation doctor god bless you

  • @v.g.rathnayaka4094
    @v.g.rathnayaka4094 3 ปีที่แล้ว +1

    ඔබ තුමිය ගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්ය.මම අගයමි.

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 3 ปีที่แล้ว +7

    Thank you Doctor, GBU 🙏

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 7 หลายเดือนก่อน +6

    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අපව දැනුවත් කලාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමියට .

  • @amithakumari1342
    @amithakumari1342 3 ปีที่แล้ว +10

    ඔබ තුමියටත් නිරෝගී සුව ගොඩක් පිංසිදු වෙනවා හරිම වටිනවා මේ වැඩ සටහන

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

    Wadagath budusaranai 🙏🙏❤❤❤❤🥰🥰🌹🌹🌹👌👍🏼

  • @geethageetha6443
    @geethageetha6443 หลายเดือนก่อน

    Budusarani. Obatymiyata

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg 2 ปีที่แล้ว

    ගොඩක් පින් ,නිරෝගී සුව සුවපත් වේවා !

  • @lalithkumara1294
    @lalithkumara1294 2 ปีที่แล้ว

    Godak deval danagaththa thanks for you mis..

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +100

    *මේ වැඩසටහන්වල වටිනාකම් කියලා නිම කරන්න බෑ ! බොහොම ස්තුතියි ඔබතුමියට !!! 💖👌🤗*

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +7

      ❤️

    • @sriyanicooray1449
      @sriyanicooray1449 3 ปีที่แล้ว +4

      @@CyberClinic ස්තුතියි මැඩම් ඔබතුමියගේ මේ නිර්ලෝභී දැනුවත් කිරීමට ..
      අනේ මැඩම් මට පොඩිවට බිස්කට් එකක්වත් කන්න බැහැ සීනී වැඩි වෙනවා...කෑම කන්න පෙර 160 තිබුනොත් ...කෑමෙන් පැය 2...3..ට පස්සේ බලනකොට 360...370...වගේ යන වෙලාවන් බොහොමයි ...මම පුලුවන් තරම් පරිස්සමෙන් කන්නේ ... මට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න මැඩම් ඔබතුමියට බොහොමත්ම පිං
      ස්තුතියි

    • @suerandeniya8456
      @suerandeniya8456 3 ปีที่แล้ว +1

      @@CyberClinic no

    • @sriyanisilva9838
      @sriyanisilva9838 3 ปีที่แล้ว +1

      Thanku dokta

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว

      @@sriyanicooray1449 රූප පෙට්ටියෙන් පොඩ්ඩක් ඈත් වෙලා....පෝං එක එබිල්ලත් ටිකක් අඩු කරගෙන.....කාලය ටිකක් ඉතිරි කරගෙන ජීවිතේට ටිකක් ඉඩ දෙන්න බලන්න...... වයිද්‍ය තුමිය පෙන්න දුන් අයුරින් වෙලාවට සුදුසු ආහාර ගන්න .....ජලය හොදට පානය කරන්ඩ පුරුදුවන්න දිනපතා හොදට වියායාම කරන්න..... ගන්න ආහාර වලට ලුනු තෙල් මිරිස් ටිකක් අඩු කරන්න.......රාත්‍රියේදී උදරය සැහැල්ලු කරගෙන සුව නින්දකට යන්න හුරු වන්න......බය වෙන්න එපා ලෙඩකට දුකකට නම් බෝහෝ වෙලාවක පත් වෙන්නෙ නැ..🌻

  • @ranjithdassanayake5529
    @ranjithdassanayake5529 2 ปีที่แล้ว

    thanks doctor oyage උපදෙස් apiwa පෝෂණය කරනවා

  • @darshiliyanage303
    @darshiliyanage303 3 ปีที่แล้ว +1

    වැදගත් වැඩ් සටහනක් .🙏❤️🙏🍎

  • @acmrgacmrg1675
    @acmrgacmrg1675 3 ปีที่แล้ว +3

    Very clear comprehensive and easy to understand. Keep it up!

  • @prezwick8378
    @prezwick8378 ปีที่แล้ว

    simple and great explanations,thks dr,very much appreciate ur use full infro to our day to day life to absorb ,god bless u ❤❤❤🙏🙏🙏

  • @kkww4218
    @kkww4218 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමියට ගොඩාක් පින් අපව දැනුවත් කිරීම පිළිබඳව මමත් ඔබතුමියගේ සෑම වීඩියෝ එකක් මම බලනවා මට ගොඩක් වැදගත් මමත් දියවැඩියා රෝගියෙක් මම ප්‍රියන්ති කුවේට් කලින්

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    Really valuable vedio.thank you very much

  • @WasanthiDammalage
    @WasanthiDammalage 8 หลายเดือนก่อน

    ම් ස්තුතියි ඔබ තුමියට🙏🙏🙏🙏🙏

  • @malanipallewela1017
    @malanipallewela1017 3 ปีที่แล้ว +1

    Godak watiina upades malawak thanks medam

  • @gayananalawaththage4853
    @gayananalawaththage4853 3 ปีที่แล้ว

    Bohoma sthuthi dr..ithamathe watinawa godak pin danuwathe kirima gana budusarani

  • @maryannliy2509
    @maryannliy2509 2 ปีที่แล้ว +1

    thanks for the knowledge you share with us.🙏

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว

    ස්තුති දැනුවත් කලාට තෙරැවන් සරණයි ..

  • @gangakumudini5733
    @gangakumudini5733 2 ปีที่แล้ว

    Thanks doctor hugak watina adahas thanks godak pin

  • @samarakoonamg7703
    @samarakoonamg7703 7 หลายเดือนก่อน

    වැඩ සටහන් හොඳයි ඩොක්ටර් ලස්සනයි බ්ලව්ස් එකේ අත්දෙක තිබුනා නම් තවත් හැඩට පෙනෙයි ලස්සනයි

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Harima wadagat wadasatahanak dokta ishtuti danuwat kalata budu saranai siyaludavi rakawaranai

  • @madumadawaasanka3327
    @madumadawaasanka3327 9 หลายเดือนก่อน

    Thankyou doctor❤❤❤❤❤

  • @airanganijayalath1799
    @airanganijayalath1799 3 ปีที่แล้ว

    Thanjs..doughter

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 6 หลายเดือนก่อน

    ගොඩාක් හොද වැඩ සටහනක්

  • @lalw8685
    @lalw8685 3 ปีที่แล้ว

    Super 💟 වැඩ සටහන් පැවැත්වීම ගැන ස්තුතියි

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว

    Godak watina adahas. Bohama sisthuti Dr

  • @imalshagamage
    @imalshagamage 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මැඩම් ❤

  • @lasikathushan7480
    @lasikathushan7480 2 ปีที่แล้ว

    Obage wada සටහන් mata hari pryojanawath una ..ගොඩක් වටිනවා ..mata දුරකථන aokayak laba denna පුළුවන් nam ගොඩක් වටිනවා

  • @RoshaniKariyawasam-vr5cs
    @RoshaniKariyawasam-vr5cs 6 หลายเดือนก่อน

    It's really good program madam.

  • @knfernando5860
    @knfernando5860 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි doctor ගොඩාක් පිං 🙏🙏

  • @nadikarajapaksha768
    @nadikarajapaksha768 3 ปีที่แล้ว +5

    THANK YOU DOCTOR ❣❣❣❣❣

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි නොදන්න ගොඩක් දේ දැන ගත්තා බොහොම පිං .බුදු සරණයි..

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරැවන් සරණයි

  • @susilahiripitiya2327
    @susilahiripitiya2327 3 ปีที่แล้ว

    ඔබතුමියට,ගොඩක්පින්,සිදුවෙිවා

  • @Chunlani._4246
    @Chunlani._4246 3 ปีที่แล้ว +1

    My Favorite Gorgeous Dr = Dr DR...❤💙👉🌹🙏

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 ปีที่แล้ว

    තෙරුවන් සරණයි, 🙏🌞🙏

  • @daphnesilva7345
    @daphnesilva7345 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ජේසු පිහිටයි

  • @renukajayaweera2786
    @renukajayaweera2786 3 ปีที่แล้ว

    medamta jesu pihitai hema video ekakma asawen balanawa

  • @sumaneds7306
    @sumaneds7306 3 ปีที่แล้ว

    Godak watina me wada satahana godak sthuthi oba thumiyata

  • @FreedomNight123
    @FreedomNight123 3 ปีที่แล้ว

    Hemadama Wage Aluth Monawa Hari Adarshamath Video Ekak Danawa Doctor...
    Ewa Hema Ekakma Wage Math Balanawa...
    Thank You...

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 ปีที่แล้ว

    Godak pin miss hemadamath pin me dewal kiyala denawata Lassanai miss ada ❤️😍

  • @etheldias5085
    @etheldias5085 ปีที่แล้ว

    Thank you Dokta ❤🌹

  • @ThanujaSamanmali-h3v
    @ThanujaSamanmali-h3v 6 หลายเดือนก่อน

    Niyama docter.godak pin

  • @rohansunimal3306
    @rohansunimal3306 11 หลายเดือนก่อน

    Teruwan saranai doctor ❤

  • @shiromishir3780
    @shiromishir3780 2 ปีที่แล้ว

    හරිම වැදගත් පැහැදිලි කිරීමක් තැන්ක්ස් ඩොක්ට

  • @randiperera8337
    @randiperera8337 3 ปีที่แล้ว

    Very very interesting video doctor... Thank you very much... Budusaranai...

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน

    ස්තුති ඩොක්ට ❤

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +1

    Thank you very much God bless you.

  • @badhragalappaththi7804
    @badhragalappaththi7804 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමියට

  • @KaralinaKodithuwakku
    @KaralinaKodithuwakku 2 หลายเดือนก่อน

    Budu sarani 😢❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasana1111
    @wasana1111 3 ปีที่แล้ว +1

    Vary important your video. Thank a lot dr. Dr ❤️

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    many thanks doctor 👩‍⚕️

  • @ravidhanawardhana2205
    @ravidhanawardhana2205 3 ปีที่แล้ว

    Very informative 👍

  • @malaniwickramasinghe4140
    @malaniwickramasinghe4140 3 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් .පින් බුදු සරනයි

  • @ruwanilanka7290
    @ruwanilanka7290 3 ปีที่แล้ว

    ඩොක්ටර් ගොඩාක් ස්තුතියි දැමනුවත් කිරීම ගැන ඔබට ගොඩාක් පින් ඒ වගේම දෙවියන්ගෙ දේවාශිර්වාදය ඔබට නොඅඩුවම ලැබේවා 🙏🙏🙏🤝🤝ස්තුතියි.

    • @ruwanilanka7290
      @ruwanilanka7290 3 ปีที่แล้ว

      ඉතාමත් කෙටියෙන් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට දැනුවත් කීරිමට ගොඩාක් ස්තුතියි 🙏,සැමදෙවිරැකවරනයි

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 3 ปีที่แล้ว

      Is it ok to consume yoghurt

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว

      ❤️

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว

      Yes,go for low sugar youghut

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 ปีที่แล้ว +3

    It is verymuch clear what you speak to us. Easy to understand . Very important for us to keep up better health. We'll be waiting for your next lessons to come .
    Thank you Doctor .
    Highly appreciate your kind deed .
    God bless you .

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 3 ปีที่แล้ว

    Harema pahadilei docta thank

  • @ranjaniwijethunga4711
    @ranjaniwijethunga4711 3 ปีที่แล้ว +7

    වැඩසටහන හරිම වැදගත් ❤❤❤❤❤❤

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 3 ปีที่แล้ว

    බොහොමතුතියි @ ගොඩාක් පින්

  • @shamleesri3721
    @shamleesri3721 3 ปีที่แล้ว +1

    Thanks you Doktar

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +1

    Thanks 🙏🙏🙏

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 ปีที่แล้ว

    Thankyou dr,❤❤God bless you

  • @VindhyaHansamali
    @VindhyaHansamali 8 หลายเดือนก่อน

    ඔබ තුම්යටස්තූතියි

  • @godfreyperera2481
    @godfreyperera2481 3 ปีที่แล้ว +6

    Very good presentation; easy to follow. God bless you Dr. DR.