දියවැඩියාව පාලනය කිරීමට හොඳම ක්‍රමය | Type 02 | ඔබත් අදම පටන් ගන්න ! දියවැඩියා රෝගය පරාජය කළ හැකිය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 369

  • @harischandrahemakumara
    @harischandrahemakumara 11 หลายเดือนก่อน +6

    ඔබ තුමාලාගේ උපදෙස් නොලැබුනා නම් අපගේ ජීවිත ඉක්මනින් අවසන් වීමට ඉඩ තිබුනා❤❤❤❤ජයවේවා

  • @indraamarasingha
    @indraamarasingha 10 หลายเดือนก่อน +4

    ඔබ තුමාට නිරෝගී සුවය ලබේවා

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 ปีที่แล้ว +12

    නියමයි ...සුපිරියි ...අද විඩියෝ එක් .. හොඳ පැහැදිලි කිරිමක් ...බොහොම ..ස්තුතියි ඔබතුමාට !!!

  • @SirimewanD
    @SirimewanD ปีที่แล้ว +17

    👌👌👌👌👌👍...!
    දියවැඩියාව සමිබන්ධයෙන් මෙතෙක් දැකපු හොදම වැඩ සටහනක් කීවොත් බොහෝ දෙනෙක් එකග වනවාට සැකනෑ..!
    ඉතාමත්ම සරලව උගත් නූගත් හැමෝටම තේරෙන අාකාරයට තමන්ම උදාහරණයක් ලෙස ඉදිරිපත් කරමින් වැඩ සටහන ඉදිරිපත්කිරීම සමිබන්ධයෙන් ඔබට බොහෝම ස්තුතියි...!
    අද රටෙි පවතින අාර්ථික තත්වය යටතේ බොහෝ රෝගීන්ට නිසි පරිදි කලට වෙලාවට ප්‍රතිකාර ගන්නට බැරි බව රහසක්නොවෙි....!
    මෙි වැඩ සටහන එබදු පිරිස්වලට ඉතාම වැදගත්... ඉතින් මෙි වැඩ සටහන හැකි තරමි බලන්නට උනන්දු කරවීම සමාජයට කරන ලොකු සේවයක්.. !
    වැඩ සටහන ඉදිරිපත්කිරීම ගැක ඔබට නැවත වරක් ස්තුති කරනවා...!

  • @KanthiRanaweera-n3x
    @KanthiRanaweera-n3x 8 หลายเดือนก่อน +5

    ගොඩක් දැනුවත් උනා නිදුක් නිරෝගි සුව ය ලැබේ වා වෛද්‍ය තුමාට ❤❤❤🎉🎉

  • @iroshanperera9765
    @iroshanperera9765 ปีที่แล้ว +2

    බොහොම හොද පැහැදිලි කිරීමක්.හරිම වටිනව .
    තෙරුවන් සරණයි ..

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +4

    හරිම වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි මහතාණෙනි ඔබට දීර්ගායුවේවා

  • @pushpajayanthi2975
    @pushpajayanthi2975 ปีที่แล้ว +2

    මේ රෝග නිධානයය ගැන හොද වැටහීමක් දුන්නා ඔබ තුමාට ගොඩක් පිං බුදුසරණයි නිදුක්නිරෝගි වේවා !!!🙏🙏

  • @ravidudias1360
    @ravidudias1360 ปีที่แล้ว +24

    අපිව දැනුවත් කරනවාට ඔබ තුමාට බොහොම පිං ❤

  • @chathurangajems7930
    @chathurangajems7930 ปีที่แล้ว +29

    මධුර, අම්ල,ලවන,කටුක, තිත්ත සමව ගන්නවනං දිනපතා පලාවර්ග, කොලකැද බොනවනං සීනි(මධුමේහය) හැදෙන්න විදිහක් නැ. රසකාරක දැමු කඩ කෑම, මස්, පාම්පිටි, පැණිබීම, මත්ද්‍රව්‍ය, රසකැවිලි විතරක් කනවනං සීනි හැදෙනව ඕන කෙනෙක්ට. ( කොලකැද බොන්ඩ, වයායාම කරන්ඩ, ඇගට අහිතකර අනවශ්‍ය කෑම බීම සම්පූර්ණයෙන්ම නවත්තන්ඩ)🙏

    • @sarikapiyasundara338
      @sarikapiyasundara338 ปีที่แล้ว +4

      Very valuable advice. I'm a diabetic patient.

    • @KusumDehelgamu
      @KusumDehelgamu หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පින් සහ ගොඩක් ස්තුතියි. 🙏 ඉතාම වටිනා පැහැදිලි කිරීමක්‌. තෙරුවන් සරණයි ඔබ තුමාට. 🙏🙏🙏👌👌👌

  • @manjareedissanayake7415
    @manjareedissanayake7415 ปีที่แล้ว +4

    ඔබතුමාට පිං. පැහැදිලි කිරීම ගැන. මමත් උත්සාහ කරනවා. තෙරුවන් සරණයි ස්තූතියි

  • @chanka5178
    @chanka5178 ปีที่แล้ว +28

    කෙනෙකුගේ මනස සුවපත් කිරීම නිවන් ලැබීමට කරුණක් . බොහෝම පින් ඔබ තුමාට .

  • @ImeshaRathnayaka-o5h
    @ImeshaRathnayaka-o5h 3 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පිං මේ දේවල් සම්බන්දව අපිව දැනුවත් කරනවට....බොහොම ස්තූතියි

  • @sweenyfernando8830
    @sweenyfernando8830 หลายเดือนก่อน +1

    Thankyou sir ,,, very good explanation
    !!!!🌹

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +9

    බොහොම ස්තුති doctor තෙරුවන් සරණයි

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කලාට හරිම ව්ටිනා ව්ඩ්යෝ එකක්

  • @shironifernandofernando9196
    @shironifernandofernando9196 ปีที่แล้ว +4

    හරිම වටිනා පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තූතියි ඔබට 🙏🙏

  • @dinalidinali6342
    @dinalidinali6342 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට ගොඩක් පින්

  • @gaminitennakoon2230
    @gaminitennakoon2230 ปีที่แล้ว +6

    ඉතාම වටිනා උපදෙස් ටිකක් docter ඔයාට ගොඩක් පින්

  • @dulamala4223
    @dulamala4223 ปีที่แล้ว +2

    අපව දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් පිං

  • @AnuLanka-c6x
    @AnuLanka-c6x ปีที่แล้ว

    Bohoma watina pahadili kireemak.. .oba thumata theruwan saranai..

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf ปีที่แล้ว +2

    ඔබතුමාට.පින්.දැනුමත්.කරාට.ඇත්තටම..ගොඩක්.මහත්.උනා.මම.කෑම.පාලනය.කරල.ව්‍යායාමයක්.කරා.හවසට.ටිකක්.ඇවිද්ද.කිලෝ..90.තිබුන.මට.දැන්.කි.86.මට.සතුටුයි.මම බෙහෙත්.අරන්.දත්.ටිකත්.ගලවන්න.උනා.මම තව.කෙනෙක්ට.උනත්.කියන්නේ.ටැබිලටිනමි.ගන්න.ඵපා

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරණයි දැනුවත් කිරීමට....

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +9

    හැමෝටම ඉතාමත් වටිනා වැඩසටහනක් බොහොම ස්තූතියි

  • @shiromisamansiri9362
    @shiromisamansiri9362 ปีที่แล้ว +4

    හරිම වටින පැහැදිලි කිරීමක්

  • @jayasinhajayasinha9420
    @jayasinhajayasinha9420 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතූමාට තෙරැවන් සරණයි 🙏

  • @sunandapeiris4258
    @sunandapeiris4258 หลายเดือนก่อน +1

    Meny thx dear brother,
    God be with you,,!!!

  • @neeladissanayaka9435
    @neeladissanayaka9435 ปีที่แล้ว

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් .ඔබට දීර්ඝායුෂ ලැබේවා .

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වැඩ සටහනක් ගොඩක් පිං...obata තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය...

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 ปีที่แล้ว

      Great advice,,,Dr,,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sdsaskia7188
      @sdsaskia7188 ปีที่แล้ว

      ගොඩක් වටිනවා මටත් .සීනි .තියනවා .ගොඩක් pin sar ❤❤

  • @Mar-mf8oo
    @Mar-mf8oo 8 หลายเดือนก่อน +2

    Doctor oba taram wana kisima kanak me wagae pahadeliwa kiyala dene ne obata bohoma pin❤❤🙏🙏

  • @tharukysenarathne7617
    @tharukysenarathne7617 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙන් බලාපොරොත්තු උන ව්‍ඩියෝ එක .ගොඩාක් පින් .මමත් කෙට්ටුයි .ව්‍යායාම කරන්න පටන් ගත්තා .මාස 3ක් කරල hba1c එක ඔබ tumata කියන්නම්.

  • @igeethanjali3426
    @igeethanjali3426 ปีที่แล้ว

    බොහොම ස්තූතියි doctor මේ වැදගත් පැහැදිලි කිරීමට

  • @SujiSujiwa-r3y
    @SujiSujiwa-r3y ปีที่แล้ว +1

    ඔබ‍ට ගොඩක් පිං ගොඩක් ඉස්තුති මෙ වැඩසටනට 🇱🇰🇴🇲🇱🇰🇴🇲මම නැවතත් ඔබ‍ට ඉස්තුති කියලා කියනවා 🇱🇰🇴🇲බුදුසරණයි ඔබ‍ට බුදුසරණයි 🇱🇰🇴🇲

  • @kusumkwt7255
    @kusumkwt7255 ปีที่แล้ว +1

    ගොඩාක් .පින්.දැනුවත්.කරාට

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ...බොහොම ස්තූතිය් ...ඔබතුමන්ට ගොඩක් පින් ..නිරෝගී වේවා ..දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව .😘👌

  • @rohiniwije5315
    @rohiniwije5315 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා වීඩීයෝ වක්........
    මගෙත් ප්‍රෝටීන් දිය වෙනවා මූත්‍රා සමග ......කොපමන ප්‍රතිකාර ලබා ගතතත් පලක් නෑ........කිලෝ 69 හිටපු මං දැන් කිලෝ 53 යි.......ඇදුම් ඔක්කොම ලොකු යි.....😥😥
    මං අද ඉදන් ව්‍යායාම කරන්න පටන් ගන්නවා ..........බොහෝමත්ම ස්තුති ඔබ තුමාට ........🙏🙏🙏🙏🙏❤

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 ปีที่แล้ว +1

      matath oya lede thibuna..namuth mama engish beheth beela barima thana mama sinhala ayurveda beheth bonda gaththa.palaweni masen godak adu una..oya lede bayabaka ledak kidney wala filter damege wela..ooka ikmanata hoda kara gatte nathnam kindey damage wenawa...mama pita rataka idala beheth genna gena bonne ..ee doctor ge beheth ee wagema hamadama wisthara hoyala balanawa

    • @Y.M.Rupasinghe-uf4qj
      @Y.M.Rupasinghe-uf4qj ปีที่แล้ว

      @@sugathpriyantha1058
      Fcfdgh

    • @weenasamanmali5698
      @weenasamanmali5698 4 หลายเดือนก่อน

      ​@@sugathpriyantha1058මටත් ඒ ගැන විස්තර ටිකක් දැනගන්නට පුළුවන් ද .මටත් සීනී තියෙනවා කොච්චර බෙහෙත් බිවුවා ත් හැමදාමත් 300ට තියෙනවා .මට විස්තර කියන්න හොදේ 🙏

    • @lalanipriyanthi288
      @lalanipriyanthi288 2 หลายเดือนก่อน

      මොනාද බිව්ව සිංහල beheth​@@sugathpriyantha1058

  • @gitaaserilangka-qg7oc
    @gitaaserilangka-qg7oc ปีที่แล้ว +1

    Ethamath watina pahadili kirimak budu saranai 🙏🙏🙏🙏

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 ปีที่แล้ว +3

    Thank you very much for this invaluable information. very insightful for diabetic people.

  • @KomanduHasaranga
    @KomanduHasaranga หลายเดือนก่อน +1

    Etthatama hoda wedasatahanak.goodsk pin.sarata

  • @rajithademel3536
    @rajithademel3536 6 หลายเดือนก่อน

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් හැමෝටම තේරුම් ගන්න පුළුවන් 🙏👍👍

  • @KSSilva-kh7qv
    @KSSilva-kh7qv ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක්.

  • @dipthilatha1669
    @dipthilatha1669 ปีที่แล้ว +2

    Oba thumata godak pin theruwan saranai

  • @samanthikumari1237
    @samanthikumari1237 10 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว

    බොහොම ස්තුති වටිනා වීඩියෝ එකක්..👌👌👌

  • @chandragamage5691
    @chandragamage5691 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා ඔවදන් පෙලක්.බොහොම පින් .

  • @darshanamunicipalities-oe3bp
    @darshanamunicipalities-oe3bp ปีที่แล้ว +1

    Obata bohoma pin Doctor me upades walata. Theruwan saranai

  • @nayanmedia1
    @nayanmedia1 ปีที่แล้ว +22

    දියවැඩියා රෝග යේ සෑම දිසාවක් ම පරිශීලනය කළ අගනා දෙසුමක් you touch overall on diabetic, good job Doctor ❤👍

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 3 หลายเดือนก่อน

    බෝහෝ ස්තුතියි ඩෝක්ටර් අපව දැනුවත් කලාට.❤😮

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +3

    සෑහෙන්න වටින වීඩියෝ එකක් අනිත් ඒව වගේම ...❤️❤️❤️

  • @nishperg
    @nishperg 9 หลายเดือนก่อน +1

    Great video

  • @rajalingamkuppuswamy7397
    @rajalingamkuppuswamy7397 ปีที่แล้ว +5

    Great service thank you sir

  • @LOCATIONS5063
    @LOCATIONS5063 ปีที่แล้ว +6

    ❤ ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධව

  • @nilukasanjeewani5607
    @nilukasanjeewani5607 ปีที่แล้ว +1

    ඇත්තටම godak වටිනා video ekak .thanks doctor ❤

  • @ranganawickramasinghe3631
    @ranganawickramasinghe3631 ปีที่แล้ว +1

    Obathumata jayen jaya!!!

  • @purnimagamage6022
    @purnimagamage6022 19 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඩොක්ට

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว +2

    Theruwan.saranai.docter

  • @ajithdharmasiri8193
    @ajithdharmasiri8193 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏

  • @sarikapiyasundara338
    @sarikapiyasundara338 ปีที่แล้ว +3

    මට දියවැඩියාව තියනව Dr. දැනට අවුරුදු 4ක කාලයක් වෙනව. නමුත් කලාතුරකින් තමයි ව්‍යයාම කරන්නෙ. මගෙ දියවැඩියා තත්වයෙ පාලනයක්නම් නැහැ. Hba1c 10.4 යි පහුගිය සතියෙ. ගෙදර සිටින විට කෑම පාලනය වූවත් ගමන් යනකොට Nescafe Nestea වගෙ ගැනෙනව. මට දැන් හොඳටම පැහැදිලියි Dr ව්‍යයාම ඉතාමත්ම අවශ්‍ය බව. හෙට සිට ඒ ගැන ඉතාමත් හොඳින් අවධානය යොමු කරන්න ඕන. Dr ට අප්‍රමාණ පිං සිද්ධ වේවා!
    තෙරුවන් සරණයි.

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 ปีที่แล้ว

      Mata hoda sinhala ayvrweda nona kenek hambuna mata adu una eyage beheth walata

    • @sadalisewmini107
      @sadalisewmini107 ปีที่แล้ว

      ​@@sugathpriyantha1058,කවුද dr kiyannako

  • @shanthadonald6274
    @shanthadonald6274 ปีที่แล้ว +2

    very important explanation......

  • @sadunsadun2629
    @sadunsadun2629 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා වැඩසටහනක් 🙏

  • @chulaniguruge1975
    @chulaniguruge1975 ปีที่แล้ว

    අගෙයි.ඔබතුමාට ස්තුතියි පින්. හොද පැහැදිලි කිරීමක් දැනුවත්වීම වටිනවා.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 ปีที่แล้ว +1

    ස්තූතියි ඹබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 ปีที่แล้ว +1

    ගොඩක්.ස්තුතියි.ඔබ.තුමාට.පැහැදිලි.කරාට..තෙරැවන්සරනයි💙👍

  • @chanralathasilva764
    @chanralathasilva764 ปีที่แล้ว

    ගොඩක් පින් තෙරැවන් සරණයි 🙏🙏

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි 🌹👍

  • @nandaniratnayake3575
    @nandaniratnayake3575 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබ තුමාට 🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට බොහොම පින් දැනුවත් කිරීම ගැන යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤

    • @piyumapiyasiri2509
      @piyumapiyasiri2509 ปีที่แล้ว

      ඔබතුමා ට ගොඩක් පින් හොඳින් පැහැදිලි ව කියා දෙන ව ඔබතුමාට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @subhathkwt6976
    @subhathkwt6976 ปีที่แล้ว +2

    Thank you doctor theruwn saranai

  • @sunethrasurangani8812
    @sunethrasurangani8812 ปีที่แล้ว

    අපගේ මනස සුවපත් කිරීම සඳහා
    ඔබතුමාට ගොඩක් පින්
    මා දියවැඩියාවෙන් පෙනෙන කෙනෙක්
    ම ගේ බර හැත්තෑ තුනයි
    මට වයස පනහයි
    ඩොක්ටර් මගේ සුගතත්වය මැන බැලීම
    මම ගෙදරදී කරගන්නවා
    375න් ඉහළ යම් වෙලාවල්වල
    ගොඩක් දුරට අඩු වෙන අවස්ථා තියෙනවා
    මට තවම අවුරුදු දෙකක් නෑ මේ දිය වැඩිය තත්වේ පටන්ගෙන

  • @ayeshadesilva7263
    @ayeshadesilva7263 ปีที่แล้ว +6

    ඔබ තුමාට ගොඩාක් පින් දැනුවත් කරාට

  • @AthulaJayawardena
    @AthulaJayawardena 6 หลายเดือนก่อน

    බොහෝම පින් ඔබතුමාට

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +7

    Your 💯 correct,because I had diabetes last 5 years, and I go for waking everyday so now my level is very low and doctor stop my morning dose so again I’m telling your 💯 correct and I really appreciate you because you encouraged peoples ❤❤

  • @sameeraloshana2452
    @sameeraloshana2452 ปีที่แล้ว +3

    Supiri macho adama math patan ganna ona thanks bokka

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ගොඩාක් දැනුවත් උනා

  • @kelumbrasanega9220
    @kelumbrasanega9220 ปีที่แล้ว +1

    Excellent ❤❤❤❤❤❤❤

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 ปีที่แล้ว +2

    Bohoma pin oba tumata❤❤budusaranai

  • @premalathajaya6949
    @premalathajaya6949 ปีที่แล้ว +1

    Budusarani doctor every day great spelling 👌

  • @swarnaswarna514
    @swarnaswarna514 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං

  • @chandimachandima2135
    @chandimachandima2135 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම ගැන පීන්🙏🏽🙏🏽

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 ปีที่แล้ว +1

    Pinthura magin penwapu nisa topic aka gana hoda hadili kireemak labuna. Hama area akak ganama touch katapu mila kala nohaki vediowak.
    A very fruitful topic which u explaint us with pictures and it touched all the areas . Priceless talk Dr.

  • @donamalika3908
    @donamalika3908 9 หลายเดือนก่อน

    Thank you very much God bless you

  • @upalijayalath9895
    @upalijayalath9895 ปีที่แล้ว +1

    බොහොම වැදගත් ස්තුති

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +23

    ඔයිට වැඩිය තේරුම් කරලා දෙන්න බැහැ... ඔබතුමා හදවතින්ම කතා කරන්නේ... බොහෝම පිං 🙏🙏🙏

  • @mauseenkandy
    @mauseenkandy ปีที่แล้ว +2

    Thanks very much sir

  • @lakmalfonseka6793
    @lakmalfonseka6793 ปีที่แล้ว +1

    Doctor,I am really appreciated to you due to your information I control my Suger level.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +7

    බොහොම වටිනවා..ඔබතුමාට පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamanikamani617
    @kamanikamani617 หลายเดือนก่อน

    Budusaranai

  • @anandaweerasinghe6888
    @anandaweerasinghe6888 ปีที่แล้ว

    Thank you very much

  • @anuradhammika8215
    @anuradhammika8215 ปีที่แล้ว

    බොහොම පින් දැනුවත් කරාට..

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +1

    Thanks sir godak pin apiwa denuwath karata budu saranai ❤❤❤❤

  • @familamorin1888
    @familamorin1888 ปีที่แล้ว +1

    Bohoma sthuthi obata🙏

  • @sriyalathagunathilake4594
    @sriyalathagunathilake4594 ปีที่แล้ว +1

    I Appreciate your advoce.🙏🙏🙏

  • @RanjithKaru-v2v
    @RanjithKaru-v2v ปีที่แล้ว

    Thank you sir
    God bless you....
    LONG LIVE......

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว +1

    Obata godak sthuthiyi

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +1

    ගෙඩක් වටිනවා..ස්තූතිය 🙏🙏🙏

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว

    ඔබ තුමාට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ටර් 🙏🏻

  • @malanigomez4938
    @malanigomez4938 ปีที่แล้ว +2

    Extremely knowledgeable and very important facts you shared Doctor. Thank you so much for making us understand very simply re. Diabetic consequences and time you spend for others good health.👏👏👏👏👏👏👏

    • @mallikadayakanthi2728
      @mallikadayakanthi2728 ปีที่แล้ว

      අනේ සර් ඔබතුමාට ගොඩක් පින් සහ ගොඩක් ස්තුතියි . ඉතාම වටිනවා මේ පහැදිලි කිරීම. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏👌👌👌

    • @cjsamaraweera511
      @cjsamaraweera511 ปีที่แล้ว

      ​@@mallikadayakanthi2728aaa

  • @dammedamme4716
    @dammedamme4716 ปีที่แล้ว +1

    Obatumata leda hodawenna atthe obage karunawa nisamai oba athdkedmemn apuwa danuwath karanne obata dirgayushq❤