කොලෙස්ට්‍රෝල් අඩුකරගෙන මාරාන්තික ලෙඩ වලින් බේරෙන්න|Lower cholesterol and get rid of deadly diseases

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น •

  • @SumedaSandamali
    @SumedaSandamali 10 หลายเดือนก่อน +5

    ගොඩාක්ම වටිනා පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි.මමත් මධ්‍යස්ථ මට්ටමේ ඉන්නේ.මම ස්නායු ලෙඩෙක්.මෙය බැරෑරුම් තත්වයක් ද වෛද්‍ය තුමනි.ඔබතුමියගෙ වටිනා වචන ටිකට ගොඩාක් ම පිං🙏🙏🙏🙏

  • @SusanthaWijerathna-d7z
    @SusanthaWijerathna-d7z 13 วันที่ผ่านมา +1

    ඉතාමත් වැදගත්. ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමි.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඩොක්ටර්

  • @Behappy-tt3wc
    @Behappy-tt3wc 3 ปีที่แล้ว +109

    0:00 ආරම්භය
    0:56 කොලොස්ට්‍රොල් කියන්නේ මොකද්ද ?.
    1:49 අපේ රුධිරයට කොලොස්ට්‍රොල් එකතු වෙන්නේ කොහොමද ?.
    3:33 කොලොස්ට්‍රොල් වලට බය වෙන්න ඕනී ඇයි.?.
    5:56 අවදානම් සාධක මොනවාද.?.
    6:44 රෝග ලක්ෂණ.
    7:53 කොලොස්ට්‍රොල් වැඩිද කියා බලාගන්නේ කොහොමද.?.
    8:53 රිපොට් එක කියවගන්නේ කොහොමද.?.
    10:22 ප්‍රතිකාර .
    13:40 කොලොස්ට්‍රොල් පරික්ෂා කල යුත්තේ කවුද.?.
    ගැටළු රාශියකට පිළිතුරු ලැබුණු බැවින් වෛද්‍යතුමියට උපහාරයක් පිණිස හා අන් අයට ප්‍රේක්ෂකයන් උදෙසා උපකාරයක් පිණිස මේ සටහන එකතු කරමි.

  • @harshanideshani2004
    @harshanideshani2004 3 ปีที่แล้ว +13

    අද රෝස මලක් වගේ ඩොක්ටර්.ගොඩක් ස්තුතිය ❤️❤️

  • @deepaniekarunarathne8722
    @deepaniekarunarathne8722 3 ปีที่แล้ว +7

    ගොඩක් හොදට පැහැදිලි කළා doctor ස්තුතියි..පුලුවන් නම් pcodරෝගී තත්වය හා බර අඩු කර ගැනීම පිළිබඳ video ekak karanna...🙂

  • @mcjperera530
    @mcjperera530 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමිය ට ගොඩක් වටිනවා දැනුවත් කිරීම බොහෝම පින්

  • @RoshanPradeep-um1qm
    @RoshanPradeep-um1qm ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්,බොහොම ස්තූතියි..

  • @kanthivithanage2418
    @kanthivithanage2418 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මැඩම්
    වටිනා උපදෙස් මාලාවක්
    ගොඩාක්ම පින්

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 3 ปีที่แล้ว +3

    අත්තෙන්ම හරිම වැදගත් නොදන්නා බොහෝ දේ දැනගන්නට ලැබුණා .god bless you

  • @khvijithapremani5402
    @khvijithapremani5402 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️ දැනුවත් කරාට ඔබතුමියට ගොඩක් ස්තුතියි මින් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තුවෙන් සිටිමි

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +2

    ස්තුති ඔබ තුමියට 🙏 නොදත් කරුණු බොහොමයක් දැන ගත්තා හැම වැඩසටහනක්‌ම නොවරදවාම බලනවා..

  • @kdpsenasena2807
    @kdpsenasena2807 3 ปีที่แล้ว +4

    ඔබ තුමියගේ මේ විඩියෝව ඉතා වැදගත් එකක් ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ,,,,

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 ปีที่แล้ว +7

    වැදගත් වටිනා වැඩසටහනක් DR .ඉදිරියට තව මේ වගේ වටිනා තොර තුරු රුගෙන එන්න. බුදූසර නයි.

  • @vpkanthi6560
    @vpkanthi6560 2 หลายเดือนก่อน

    වෙද්‍යතුමිය ඔබගේ පැහැදිලි කිරීමට ගොඩක් පින්.ඔබ තුමිය සුවපත් වෙිවා!

  • @Behappy-tt3wc
    @Behappy-tt3wc 3 ปีที่แล้ว +3

    මීට පෙර එකතු කල විඩියෝ නැරඹු අවස්ථාවේ ඔබතුමියගෙන් සිදුකළ ඉල්ලීම මේ විඩීයෝව මගින් සම්පුර්ණ වූවා.
    ඔබතුමියට බොහොමයක් ස්තූතියි . බොහොමයක් පින්.
    මෙවන් කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය ඔබතුමියට ලැබේවා.

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +1

      ❤️

    • @Behappy-tt3wc
      @Behappy-tt3wc 3 ปีที่แล้ว

      @@CyberClinic වැඩිදුර සෞඛ්‍යය උපදෙස් රෝග කීපයක් සඳහා ගැනීමට අවශ්‍යය වේ ඔබතුමියට ඒ සඳහා උපකාරයක් කල හැකිද?. ඒ සඳහා ක්‍රම වේදයක් කියන්නේ නම් බොහොමයක් පින්.

    • @Behappy-tt3wc
      @Behappy-tt3wc 3 ปีที่แล้ว

      අප ආරණ්‍යයවාසී ස්වාමීන් වහන්සේ නමකගේ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් උදෙසා.

  • @Chandima620
    @Chandima620 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව විස්තර කලා,ගොඩාක් ස්තුති ඩොක්ටර් DR❤

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ....
    🙏🌹❤️

  • @darshaniperera8369
    @darshaniperera8369 3 ปีที่แล้ว +5

    Thnkx😘 madam....ඔබ තුමිය ඉතාම වටීනා කතාවක් ඉදිරිපත් කරේ...ගොඩාක් වටිනවා..නිදුක් ,නීරෝගී ,සුවය ලැබේවා...කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +1

    ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි ඩොක්ට.

  • @malaniwickramasinghe4140
    @malaniwickramasinghe4140 3 ปีที่แล้ว +28

    ඉතාමත් පැහැදිලි ඔබ තුමියගෙ විඩියෝ ව ගොඩක් වටිනවා .මෙ වගෙ වැදගත් විඩියෝ කරන්න .ඔබට බුදු සරනයි

  • @latikasri2720
    @latikasri2720 3 ปีที่แล้ว

    Doctor .ge.hama.video .akakkma.balala...tiyanawa.ගොඩක් .දැනුම .ලබා .gathta .ගොඩක් .istuti.

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 3 ปีที่แล้ว

    බෝහෝම පින් ඔබ තුමියට හරිම වැදගත් මෙම වැඩසහටහන් විඩියෝ සුතුතියි බුදුසරණයි

  • @נילוסאלו
    @נילוסאלו 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමියට වටිනා විස්තරයක් මේ වීඩියෝ එකෙන් අපිට කියලා දුන්නේ තව තවත් ශක්තිය දහිරිය ලැබිලා බොහෝ දේ කියලා දෙන්ඩ දෙවි රැකවරණ ලැබේවා

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 2 ปีที่แล้ว

    ස්තුතියි වෛද්‍ය තුමනි.. ලැබුවාවු නව වසර වාසනාවන් ත සුභ නීාරා්ගි මත්වසරක් වේවා පතම්

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    වෙෙද්‍ය..තුම්ය.ඔබතුම්ය.ගේ.මෙි
    සියලුම..උපදෙස්..ඉතාම.වැදගත්..
    ගොඩක්..ස්තුතියි..🙏❤

  • @marlierin8925
    @marlierin8925 ปีที่แล้ว +1

    හරිම ලස්සනta පැහැදිලි කර දිම ගොඩක් pin

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว

    බොහෝ ම හොඳ වැඩ සටහන ක් ඔබ තුමියට පින් තෙරුවන් සරණයි ❤❤❤

  • @ashiniumeshani6348
    @ashiniumeshani6348 ปีที่แล้ว

    ගොඩාක්ම වැදගත් වන video එකක් බොහොම ස්තුතියි♥️🙏

  • @maduwanthibandara8372
    @maduwanthibandara8372 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති madam .harry වැදගත් frogram akak ස්තුති madam බුදු සරණයි .

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    නොදන්නා බොහෝ දේවල් dena ගත්තා .obathumiyta බොහොම pin ...

  • @geeganage6328
    @geeganage6328 2 ปีที่แล้ว

    දැනුවත් කළාට obathumiyata. ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @malagomis2059
    @malagomis2059 3 ปีที่แล้ว +8

    හරිම වැදගත් වැඩසටහනක්.❤❤❤🌾❤

  • @sadareekanirmani204
    @sadareekanirmani204 3 ปีที่แล้ว

    බොහොම ස්තුති
    තයිරොක්සින් ඌනතාවයෙන් පෙළෙන මට ඔබ තුමියගෙන් ප්රතිකාර ගන්න පිළිවෙළ අගයමි

  • @always2533
    @always2533 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මැඩම් අපි දැනුවත් කරාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි....!!!

  • @dilshansameera7374
    @dilshansameera7374 3 ปีที่แล้ว +2

    😀😀.අපිටත් වැදගත් පාඩමක් ගෙනාවට බොහොම ස්තුතියි.😀😀ඉතාම වැදගත් මාතෘකාවක්.මේ වැඩේට ඔබතුමියගේ කැපවීම ගැන කියන්න දෙයක් නෑ.ආදරෙයි ඈ.😁❤❤❤👍👍👍👌.

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි බොහෝම පින් ඔබතුමියට තෙරුවන් සරණයි

  • @Sayummindiw5755
    @Sayummindiw5755 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් පැහැ දිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @ChapaFerando
    @ChapaFerando 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතිය ❤

  • @mithilayohan9891
    @mithilayohan9891 3 ปีที่แล้ว

    ඔබ තුමිි විසින් අපහට ලබා දෙන මෙිි වැඩ සටහන අප හට වැදගත්ය .ස්තුතිය පුදකර සිටිමි .

  • @sanjuperera7537
    @sanjuperera7537 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා මේ වීඩියෝ එක හොදට පැහැදිලි කරනවා🙏🙏🙏🙏🙏ගොඩාක් ස්තූතියි ඔබට

  • @siyanykula2689
    @siyanykula2689 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි ඔබතුමියට

  • @vihangiprarthana3880
    @vihangiprarthana3880 3 ปีที่แล้ว +14

    ඉතාමත් වැදගත් වැඩසටහනක් . ඔබතුමියට ඉදිරියටත් මේ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා. ඇස් යට රැලි වැටෙන්නෙත් කොලෙස්ටෙරෝල් වලටද ?

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 3 ปีที่แล้ว

    බොහෝම හොඳ වැඩසටහනක් ඒ වගේම හැමෝටම පැහැදිලිව තේරුම් ගන්න ගොඩාක් ලේසියි
    ඔබතුමියට බොහෝම ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️මම කුවේට්

  • @ireshasewwandi3516
    @ireshasewwandi3516 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් වැඩසටහනක් ..නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ..🙏🙏🙏

  • @rodneyliyanage1725
    @rodneyliyanage1725 3 ปีที่แล้ว +6

    Very complex subject explained in very simple terms even ordinary listeners could follow and understand .Thank you Doctor .

  • @maduvlog7400
    @maduvlog7400 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව දැනුවත් කරා.ඔබ තුමියට ස්තූති...

  • @niroshadisanayaka314
    @niroshadisanayaka314 ปีที่แล้ว +1

    Very. Thanks doctor.. godak danuwath una. Budusaranai.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +1

    ඉතාමත් ප්‍රයෝජනවත් thank you madam🙏

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    ඔබ තුමියට ස්තුතියි 🙏🏾දැනුවත් කලාට ❤️

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว

    ඉතා ප්‍රයෝජනවත් ස්තුති යි ඔයාට

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩ සටහනක් ගොඩක් පිං තෙරැවන් සරණයි

  • @manoripujani8432
    @manoripujani8432 3 ปีที่แล้ว

    බුදුසරණයී ඩොක්ට ගොඩක් හොඳයි ඔබගේ වැඩසටහන්

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමියට ♥️✨️

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි Doctor ...

  • @janithnirmala4287
    @janithnirmala4287 3 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් ඩොක්ටර් . ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම්වලට ❤

  • @mohanthangavelu4745
    @mohanthangavelu4745 ปีที่แล้ว +2

    Iam honestly appreciate your good advice and explanation about the cholesterol ,and Iam expecting your further videos,have a good health

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +3

    මිස් අද ඔයා ගොඩක් ලස්සනයි...🤗❤️ නොදන්න කරුණු ගොඩක් දැනගත්ත .. බොහොම පින් ඔබතුමියට..🙏🥰❤️

  • @kapilakumara
    @kapilakumara 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට මේ වගේ පැහැදිලිව විස්තරාත්මකව පැහැදිලි කරනවට..💐❤️🙏

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +1

    ඔබතුමිය ඉතාම පැහැදිලි කිරිමක් කලා D .R ගොඩාක් ඉස්තුති බුදුසරණයි 👍💐💚❤

  • @nilupullife
    @nilupullife ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤👍

  • @sunimalwelagedara6932
    @sunimalwelagedara6932 3 ปีที่แล้ว +2

    Thank you very much Doctor. Your explanation is very clear and easy to understand. Its very helpful.

  • @dammikadammika2724
    @dammikadammika2724 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඩොක් අපිව සනීප කරනවට

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 3 ปีที่แล้ว

    වටිනා තොරතුරු අනාවරණය ක්.. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ස්තූතියි මැඩම් 👍🏽

  • @nilukwt6796
    @nilukwt6796 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ඩොක්ටර් මටත් තියෙනවා කොලොස්ට්‍රෝල් අනේ මන්දා ලෙඩවලින් ගොඩක් පීඩනය විදිනවා

  • @thalagalakumari2280
    @thalagalakumari2280 2 ปีที่แล้ว

    Doctor පොතු කබර රෝගය ගැන video ekak karanna puluwanda

  • @rosypeiris7300
    @rosypeiris7300 2 ปีที่แล้ว

    Godak wada gath Vidio ekak. Oba thumiyata godak pin. Jesu pihitai

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +1

    ඉතාමත්ම පැහැදිලියි, පිළිවෙලයි, සම්පූර්ණ විස්තරයක් කළ ඔබතුමියට
    බෙහෙවින් ස්තූතියි .

  • @stanleycharles6115
    @stanleycharles6115 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනාකමක් තියෙනවා .

  • @swarnamunasingha2980
    @swarnamunasingha2980 3 ปีที่แล้ว

    ithama hoda pahadili kirimak thank madam theruwan saranai oba thumiyata

  • @ABc-lh3oz
    @ABc-lh3oz 3 ปีที่แล้ว +1

    Excellent Thank you DR. Wish you Healthy Long life.

  • @kanthiwedagedara417
    @kanthiwedagedara417 3 ปีที่แล้ว

    ස්තුති doctor .budusaranai .

  • @udeshikapathirana1914
    @udeshikapathirana1914 3 ปีที่แล้ว +6

    Your explanations are excellent. much obliged madam, thank you again ❤️

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි doctor ලොකු දැනුමක් ලැබුන,

  • @mychanaljuwan9587
    @mychanaljuwan9587 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා video තියෙන්නේ doctor ඔයාගෙ

  • @ishanmalshika9399
    @ishanmalshika9399 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි.❤️

  • @udayawarnakulasuriya8679
    @udayawarnakulasuriya8679 3 ปีที่แล้ว

    Ada ගොඩක් වැදගත් .dr thanks

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 3 ปีที่แล้ว

    බොහොම ස්තුති තෙරුවන් සරණයි ඔබට 🙏

  • @meththanimeththani6143
    @meththanimeththani6143 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමියට. බොහොම සරලව මේ ගැන තේරුම් කිරීම පිළිබඳව . බුදුසරණයි !. නිරෝගී සුව ලැබේවා .

  • @dinithikaveesha3971
    @dinithikaveesha3971 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩ සටහනක්

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 3 ปีที่แล้ว +5

    තෙරුවණ් සරණයි !ඩොක්ට.🙏

  • @walktraveler8685
    @walktraveler8685 3 ปีที่แล้ว

    ඉතා වටිනා දැනුවත් කිරිමක් Australiyave Api

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 ปีที่แล้ว

    පහනක් වගේ beautiful god bless !

  • @nadeekapriyadarshani5733
    @nadeekapriyadarshani5733 ปีที่แล้ว

    ඔබතුමියට පින් සිද්ද වේවා

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි කරනවා ගොඩාක් pin

  • @neethaneethaa798
    @neethaneethaa798 ปีที่แล้ว

    Ithama vadagath docter.thanks a lot.

  • @සුනිලදියධාරා
    @සුනිලදියධාරා 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. තෙරුවන් සරනයි.

  • @nadnaehsan6886
    @nadnaehsan6886 3 ปีที่แล้ว +1

    තේරුවන්. සරණයි ඔබ තුමියට

  • @A.rKumaree
    @A.rKumaree 3 หลายเดือนก่อน

    Itama watin desanayak itama phadili vidiyat kiyala denawa taruwan saranai oba tumiyata

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 ปีที่แล้ว

    බුදු සරණයි දෙවිපිහිටයි ජයවෙිවා අදේරේයි

  • @kalanivibodha2368
    @kalanivibodha2368 3 ปีที่แล้ว +4

    First comment eka mage..
    Godak watika deyak...
    🙏💕
    Thnk you doctor

  • @chamilravindu7934
    @chamilravindu7934 3 ปีที่แล้ว

    Thanks doctor mevani deval kiyala denavata god bless you

  • @vishwagampha9530
    @vishwagampha9530 3 ปีที่แล้ว

    ස්තුතියි වෛද්‍යතුමියනි. තෙරුවන් සරණයි !!!

  • @shiranifrances915
    @shiranifrances915 3 ปีที่แล้ว +1

    Thank u so much doctor u are v clear in explaining just what i was looking for
    May God bless u

  • @neethabatuwitage-np5rk
    @neethabatuwitage-np5rk ปีที่แล้ว

    ඔබට ගොඩක්‍ පින්‍

  • @dampath9681
    @dampath9681 ปีที่แล้ว

    Hi doctor,DR khomada,bhoma istuthi oba thumiyata,I will come srilanka next month,

  • @neetasumali5130
    @neetasumali5130 ปีที่แล้ว

    වෛද්‍ය තුමියනි ඔබට බොහොම pin ..

  • @reetasepali3219
    @reetasepali3219 3 ปีที่แล้ว

    Doctor very nice 👍 obage wadasatahana. Wadagath 👍👍👍❤️ Thank you so much ❤️❤️❤️❤️❤️❤️❤️ good luck ❤️❤️❤️❤️

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 ปีที่แล้ว

    විනාඩි 30kata k.m keyak evidinna oneda කියලා පහදා denna ගොඩක් isthuthi පැහැදිලි kimata