OPPENHEIMER සුපිරි නිර්මාණයක් වන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @Raamuwa
    @Raamuwa  10 หลายเดือนก่อน +212

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @SHR-Films
      @SHR-Films 9 หลายเดือนก่อน

      තත්පර 30 කට කලින් මොලයට පණිවිඩ එන විදියට තමයි කව්රුත් එදිනෙද වැඩ කරන්නේ කියල ඔයාම කිව්වා නේද? එහෙම බැලුවාම ඒ බෝම්බිය හදපු කෙනාගේ මෝලයට පණිවිඩ එවපු කෙනාට හෝ කාටහරි ඕන වෙලා තියෙන්නේ මිනිස්සු ලක්ෂ ගානක් එකපාර මරාලාදාන එක..

    • @slantz8643
      @slantz8643 9 หลายเดือนก่อน

      මේක කරන අය කව්ද ඉන්නෙ

    • @SaDBoyM66
      @SaDBoyM66 9 หลายเดือนก่อน

      සුබ අලුත් අවුරුද්දක් වේවා රන්දික අයියෙ ❤ රාමුව පටන් ගත්ත දා ඉදලා බලනව වඩසටහනට සම්බන්ද වෙන්න බැරි උනත් ඔයාගෙ රාමුව චැනල් එක බලලත් ගොඩක් වෙනස් උනා මං.. සල්ලි වියදම් නිසා වැඩසටහට සම්බන්ද වෙන්න බැරි උනා තාම ඒත් කොහොමහරි ඒකට සම්බන්ද වෙනවා ❤ 🤙🔥 ජයම වේවා ඔයාට 🎉

    • @AppleSriLanka
      @AppleSriLanka 9 หลายเดือนก่อน

      ඔපී දාම ප්‍රතික්‍රියාව ආරමභ වෙලා තියෙන්නෙ කියල අදහස් කලේ එයාගෙ මනසෙ ඇතිවුනු අර "දෙවනි පිපුරුම" නෙවෙයිද 🤔

    • @udeshudesh7036
      @udeshudesh7036 9 หลายเดือนก่อน

      People's banks card payments krnna be neh 🥲 api kohomada payment krnne

  • @chamudithisura
    @chamudithisura 10 หลายเดือนก่อน +944

    Elon musk විසින් නිර්මාණය කල neuralink
    Project එක පිළිබඳ සමබර විග්‍රහයක් කරමු කියන අය like කරමු .
    ජය!

    • @bimsararathnayake4544
      @bimsararathnayake4544 9 หลายเดือนก่อน +10

      Much needed one ❤️

    • @tharinduindrajith
      @tharinduindrajith 9 หลายเดือนก่อน +11

      අනිවාරෙන් ඕනෙ 💯

    • @VihangaManujeewa
      @VihangaManujeewa 9 หลายเดือนก่อน +10

      අනිවා ඕන

    • @Sithum631
      @Sithum631 9 หลายเดือนก่อน +8

      අනිවාර්යෙන්ම

    • @parawales1207
      @parawales1207 9 หลายเดือนก่อน +8

      Ooooneeee

  • @melansenanayake3964
    @melansenanayake3964 9 หลายเดือนก่อน +130

    අවසාන වචන ටිකට දුක හිතුනා...කිසිදු ආයසයකින් තොරව පුටුවක් උඩ ඉදගෙන මෙවැනි අත්දැකීමක් අපට විඳින්නට සලස්වපු ඔබගේ දැවැන්ත මහන්සියට ගොඩක් ස්තූතියි ❤️👌

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 10 หลายเดือนก่อน +148

    රාමුවෙන් Video එකක් දාලා කියල දැක්කම දැනෙන සතුට දරාගන්න බෑ....😁❤️❤️

  • @japan1318
    @japan1318 9 หลายเดือนก่อน +153

    මම දැකපු හොදම ගුරැවරයා ඔබ මගේ ජීවිතෙට

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 9 หลายเดือนก่อน +8

      මොකක්ද ඔය නිල් පාට කැල්ල

    • @codniki
      @codniki 9 หลายเดือนก่อน

      ​@@Sl.vitamin.protein137 Donations mn hithanne

    • @akhilarandaya5353
      @akhilarandaya5353 9 หลายเดือนก่อน +2

      @@Sl.vitamin.protein137 sirwtama 😂

    • @Nikiya_sl
      @Nikiya_sl 9 หลายเดือนก่อน

      ​@@Sl.vitamin.protein137Donation එකක්

    • @olkuppiya319
      @olkuppiya319 9 หลายเดือนก่อน +1

      ​@@Sl.vitamin.protein137 e eya raamuwata gift karapu gana japan yen walin

  • @AchinthaG
    @AchinthaG 9 หลายเดือนก่อน +137

    ඒකදිගට සාමාන්‍ය ධාවන වේගයේ තබා පැයයි මිනිත්තු 46 ම බලපු අයත් ඉන්නවා.. One of the best episodes in this channel. Great commitment and presentation..

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +32

      Thanks mate!

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 9 หลายเดือนก่อน +2

      ​@@Raamuwarandika ayye me wage parana video walata sambanda karana thiyena kota eke link ekath tag krnna puluwan da ......

  • @DjIrosh
    @DjIrosh 9 หลายเดือนก่อน +113

    මිනිස්සු ඔහේ ජීවත් වෙලා මැරිල ගිහිල්ලා බෑ. මේවගේ වීඩියෝ අහන්න දකින්න ඔින. 🥰🥰🥰🥰

    • @Winterlover-o1o
      @Winterlover-o1o 9 หลายเดือนก่อน +4

      මේව බලන්නත් වාසනාව තියෙන්න ඕනෙ 😌❤

    • @PM-bt8lm
      @PM-bt8lm หลายเดือนก่อน

      Therum ganna wasanawa thiyenna one.

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe 9 หลายเดือนก่อน +180

    අලුත් අවුරුද්දට හම්බ උන හොදම present එක.😉✌️

  • @Tehan-b2b
    @Tehan-b2b 10 หลายเดือนก่อน +71

    අලුත් අවුරුද්දේ ඔබතුමා දකින්න ලැබීම තරම් මොන සතුටක්ද 😊😊😊
    ජය වේවා !

  • @Induneth
    @Induneth 10 หลายเดือนก่อน +84

    අලුත් අවුරුද්ද ට හොදම තෑග්ගක් දීලා සුබ අලුත් අවුරුද්දක් වේවා රාමුව❤🎉

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 9 หลายเดือนก่อน +16

    ඔබ තුමාගේ මේ චිිිිිත්‍රපට කියවීම next level. මේ චිත්‍රපට නිර්මාණය කරන රටවල ඉන්න මිනිස්සුවත් ඔබ තුමා කියවන විදිහට ලස්සනට දකිනවා දැකලා නෑ.

  • @mahelajeewantha5050
    @mahelajeewantha5050 9 หลายเดือนก่อน +17

    රන්දික මහත්මයා.. අති විශිෂ්ඨයි.. මේ අන්දකාරය තුල ඔබ අපට ආලෝකයක් වැනිය. ♥️

  • @LahiruSandaruwan717
    @LahiruSandaruwan717 9 หลายเดือนก่อน +63

    මම හිතනවා 20 වන ශතවර්ෂයේ ජිවත් වුයේ ඉතා විශිෂ්ට මිනිසුන් කියල. සමහර විට ලෝක යුද්ධත් එකට හේතුවක් වෙන්නැති. great video sir ❤

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +33

      Excellent point!

    • @thomassalto9758
      @thomassalto9758 9 หลายเดือนก่อน +41

      Bad times makes strong people!!
      Strong people makes good time!!
      Good times makes weak people!!
      Weak people makes bad times!!
      Repeat!
      Repeat!!!!

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +20

      Indeed!

  • @trainingisfun6141
    @trainingisfun6141 9 หลายเดือนก่อน +11

    අති සුපිරියක්.. ඉතාම ඉස්තුතියි .. අතීත කාලෙට ගිහින් මේ පාඩම් ඔක්කොම ආයෙත් ගන්න හිතුනා. ඔව් අද අපි ඉන්නෙ ඔපන් හයිමර් ගේ ලෝකයේ මිනිස්සු අතර තියෙන්නෙ ගනුදෙනුවක් අපෙන් එයාලට උවමනා දේ කරනකන් හොදයි .. අපි සෝබාදහමට එකගගව වැඩ කරන්න ඔනා අට ලෝදහමෙන් ඉගැන්නුවේ එයයි.. බොහොම ඉස්තුතියි හිරිවැටී තිබූ ඉස්නායු බලගැන්නුවාට...

  • @thiwankalochana7252
    @thiwankalochana7252 10 หลายเดือนก่อน +45

    Film එක ආපු කාලෙම comment එකක් දැම්මේ මාස ගානක් ගිහින් අරි video එකක් දාපු එක නම් වටිනවා❤️

  • @mmallika5683
    @mmallika5683 9 หลายเดือนก่อน +111

    ඊයේ රෑ film එක බලලා ඉද්දී අද මෙහෙම මේ වීඩීයෝ එක හම්බ වුන එක හරි ලස්සන අහම්බයක්...✨️

    • @rashmi6127
      @rashmi6127 9 หลายเดือนก่อน +2

      Where can I watch it ?

    • @vd2oe
      @vd2oe 9 หลายเดือนก่อน

    • @mmallika5683
      @mmallika5683 9 หลายเดือนก่อน

      @@rashmi6127 I downloaded it .

    • @Yassa_17
      @Yassa_17 9 หลายเดือนก่อน

      ​@@rashmi6127download it from yts

    • @NZShelby
      @NZShelby 9 หลายเดือนก่อน

      ​@@rashmi6127Yts

  • @anuradhamahishan358
    @anuradhamahishan358 9 หลายเดือนก่อน +111

    රාමුව වගේම නාලිකා හම්බවෙලා තියනවා.. රාමුවෙන් කියවන තරම් ඒ මොනවත් රසවත් නෑ.. ඔබේ හැකියාව විශේෂයි..

    • @Winterlover-o1o
      @Winterlover-o1o 9 หลายเดือนก่อน +6

      100% ❤

    • @SLdragonscoc
      @SLdragonscoc 9 หลายเดือนก่อน +1

      Thawa monada thiyena channels

    • @anuradhamahishan358
      @anuradhamahishan358 9 หลายเดือนก่อน +3

      මේ film එකට අදාල කීයවීමකුත් අදාළ channel එකේ දාල තියනවා.. පෙනුමත් රන්දික මහත්මයා වගේමයි.. මේ නාලිකාවේ නම සදහන් කිරීම සදාචාරාත්මකයි කියල මම හිතන්නේ නෑ.. search කරල බලන්න..

    • @AnangaPrathaphMonarabandaraPho
      @AnangaPrathaphMonarabandaraPho 9 หลายเดือนก่อน +2

      මම හිතන්නෙ මදුජිත් සාගර කියන චැනල් එක වෙන්න ඕනි.

  • @diary1082
    @diary1082 9 หลายเดือนก่อน +25

    එක විදියට එක මනුස්සයෙක් එකම දෙයක් ගැන එක දිගට කියවන එක දිහා එක මොහොතක්වත් අත් හරින්නේ නැතුව එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් එකම යූ ටියුබ් නාලිකාව ...... රාමුව .....

  • @sachinthakagamage982
    @sachinthakagamage982 9 หลายเดือนก่อน +4

    Sir, පිස්සු හැදෙනවා හැම වෙලාවෙම ඔයා දෙන episode වලට. But මට දැන් හිතෙනවා ඔයා මේ දැණුම English වලින් දුන්නා නම් මේ වෙනකොට අපි කරන ඇගයීමට වඩා ලොකු දේවල් ඔයාට ලැබිලා.. මම මීට කලින් ඔයාගේ videos බලන්ව විතරයි but ඇත්තටම ගොඩාක් පින් මේ දෙන දැනුමට. මීට වඩා දැණුම දුන්නා තැන් තිබුණත් මම මෙතන මේ ගැන කිව්වේ.. මේ වගේ දේවල් බලන අය වැඩි නිසා..
    God bless you sir.. thank you for sharing your knowledge with us ❤

  • @eranda4807
    @eranda4807 10 หลายเดือนก่อน +39

    මේ තියෙන්නේ අවුරුදු තෑගි
    ස්තුතියි💝

  • @silumindhaweerarathna8521
    @silumindhaweerarathna8521 10 หลายเดือนก่อน +310

    Video එකේ Duration එක නිකම්, Oppenheimer පැහැදිලි කරන්න හදපු තවත් film එකක් වගේ 😅❤

    • @lahirukekulandara7967
      @lahirukekulandara7967 9 หลายเดือนก่อน +22

      Oppenheimer අටුවාව

    • @ZoeDeWilde-i3f
      @ZoeDeWilde-i3f 9 หลายเดือนก่อน +3

      meke film eka gana witarak neme thiyenne.. no hate bro .. oyata onnam reviwe ekk balanna .. ❤

    • @MYTH-pd6dd
      @MYTH-pd6dd 9 หลายเดือนก่อน +6

      Yt එකෙන් ෆිල්ම් අහන් එකෙක් නේද මේන්😂

    • @tharakadami
      @tharakadami 9 หลายเดือนก่อน +5

      මට නං ඒත් මදි 😢 එච්චරටම රසයි❤

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 หลายเดือนก่อน

      දැනුණේ වත් නෑ

  • @nimalr5111
    @nimalr5111 9 หลายเดือนก่อน +11

    ඔබට බොහොම ස්තුතියි විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති අයටත් තේරුම් ගත හැකි පරිදි විශිෂ්ට ඉදිරිපත් කිරීමක් කළාට . වැඩි කල් යන්න ඕන නැහැ ඊශ්‍රායලය අමාණුෂික ලෙස පලස්තීනයට කරණ පහරදීම් නිසා ඉරානය වගේ රටක් suicide nuclear mission එකක් කරලා තුන්වෙනි ලෝක යුද්ධයකින් ලෝකයම විනාශ වෙන්නත් පුළුවන් . ඇමරිකාව තමයි මේ විනාශයට මුල

  • @Imasha5
    @Imasha5 9 หลายเดือนก่อน +7

    තාක්ෂණික දියුණුව හා විද්‍යාවේ දියුණුව මිනිස්සුන්ට හරියට වටහාගන්න බැරි කාලපරිච්ඡේදයක අපි ඉන්නවා කියලා වෙලාවකට මට හිතෙන්නේ. පොඩි වෙලාවකට හරි නතර වෙලා අපිටම අපි ගැන හිතන්න යොමු කිරීම ඇත්තෙන්ම වටිනවා. ❤❤

  • @pamithjayasinhe9890
    @pamithjayasinhe9890 9 หลายเดือนก่อน +79

    රාමුව නොතියෙන්න.. Oppenheimer මට තවත් එක චිත්‍රපටයක් විතරයි.
    Thanks for that ❤

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 9 หลายเดือนก่อน +3

    විශ්වයේ වෙන ගොඩක් අසාමාන්‍ය දේවල් දකින මං වගේ අයට ඔබතුමා ශක්ති ජනක ඉන්දනයක්❤
    English වලින් මේ channel එක කලා නම්........!!!!!

  • @pasindugimhan5779
    @pasindugimhan5779 10 หลายเดือนก่อน +21

    බලන්ම හිටපු දෙයක් මිත්‍රයා බොහොම ස්තූතියි❤️🔥

  • @thesangeethgg
    @thesangeethgg 9 หลายเดือนก่อน +18

    Nolan නොහිටින්න මේ වගේ නිර්මාණයක් මේ විදියට ලෝකයට නොලැබෙන්න තිබුනා, ඒ වගේම ඔබ නොහිටින්න මේ වගේ නිර්මාණයක් අපිට මේ විදියට කියවගන්න එක අතපසු වෙන්න තිබුනා . ගොඩක් ස්තුතියි ! ජීවිතේ ලැබුන වටින ගුරුවරයෙක් .

    • @Winterlover-o1o
      @Winterlover-o1o 9 หลายเดือนก่อน +1

      ලෝකෙ හොඳම ගුරුවරයා ❤

  • @manoj_perera
    @manoj_perera 9 หลายเดือนก่อน +7

    චිත්‍රපට බැලුවට,
    මේ වගේ කියවලා නම් නැහැ...
    අද episode එකෙන් න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාව ගැන නොදන්න කරුණු කිහිපයක්ම ඉගෙන ගත්තා......
    ❤️❤️❤️🙏🙏🙏

  • @dinushabandara1157
    @dinushabandara1157 9 หลายเดือนก่อน +36

    මුළු තත්පර 6397 ම කිසිම නීරස බවක් නැතුව උනන්දුවෙන් බලන් ඉන්න පුළුවන් වීඩියෝ එකක්... ❤

  • @chamarasiriwardhana8863
    @chamarasiriwardhana8863 9 หลายเดือนก่อน +8

    කියන්න වචන නැහැ සර්. මගේ යටිහිත කිව්වා ලගදිම සර් Oppenheimer film එක ගැන critical analysis එකක් ගෙනෙයි කියලා. ඒත් මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට ගෙනේවි කියලා. තෙරුවන් සරණයි සර්ට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @prageethpahanpriya
    @prageethpahanpriya 9 หลายเดือนก่อน +31

    Studio එකේ background එක වෙනස් කරලා🌝🔥
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!! රාමුව 🔥

  • @paperbank185
    @paperbank185 9 หลายเดือนก่อน +7

    ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට, සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන, ජයග්‍රාහී වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා!🙏❤️🥰

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 9 หลายเดือนก่อน +13

    ස්තූතියි . කලු සුදු රූප රාමු භාවිතා කලේ ඇයි කියල දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්.

  • @Winterlover-o1o
    @Winterlover-o1o 9 หลายเดือนก่อน +5

    ඔබතුමා තරං හොඳට දෙයක් තේරුම් ගන්න සහ පැහැදිලි කරන්න පුළුවන් තව අය ලෝකෙ නැතුව ඇති 😊

  • @AshanSameera1
    @AshanSameera1 9 หลายเดือนก่อน +17

    පැයයි විනාඩි හතළිස් හයකුයි තත්පර තිස් හතක් එක දිගටම බලන් ඉන්න නෝලන්ගෙ ෆිලුම තරමටම අයියාගෙ විචාරය සුපිරි උනා.. 🎉🎉

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk 9 หลายเดือนก่อน +7

    ඇත්තටම ෆිල්ම් එක බැලුවට මේ තරම් ඒක ලිහා ගන්න තරම් මනස පුරුදු නොකරපු එක ගැන ලැජ්ජාසහගත දුකක් ඇති වුනා. ෆිල්ම් එක ආයේ බලනවා.

  • @Metal_huski
    @Metal_huski 2 หลายเดือนก่อน +1

    මා මීට අවුරුද්දු 3 කට ඉහතදී දුටු ඒ සුන්දර මිනිසා දැනුදු මා දකී Randika wijesinghe අප මනෝරම්‍ය අවකාශය නිර්මාණයට මාගේ ස්තූතිය ❤.

  • @dilshikavlogs7490
    @dilshikavlogs7490 9 หลายเดือนก่อน +3

    විඩියෝ එක ඉවර උන ගමන්ම දැනුනේ මරන බියක් 😢, බුදුහාමුදුරුවෝ දේශනාවක් සිහියට ආවා
    අප්පමාදෝ අමත පදං
    පමාදෝ මච්චුනො පදං
    අප්පමත්තා න මීයන්ති
    යෙ පමත්තා යථා මතා
    සිංහල තේරුම :
    ප්‍රමාද නොවීම නිවනට(නිවීමට) මගය. ප්‍රමාද වීම මැරී මැරී ඉපදීමට මගය. ප්‍රමාද නොවන්නෝ නොමැරෙති. ප්‍රමාද වන්නෝ මළවුන් වැනිය.

  • @Shwetha_Uththami
    @Shwetha_Uththami 9 หลายเดือนก่อน +2

    ආදරණීය රන්දික මහත්මයාට සහ මගේ ආදරණීය රාමුව පවුලට සුභ අලුත් අවුරුද්දක් වේවා...❤
    අලුත් අවුරුද්දට වටිනම තෑග්ගක් ..
    ගොඩක් ස්තූතියි ඔබතුමාට 🎉❤

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya6969 9 หลายเดือนก่อน +7

    මට දැනුනම දේ තමා පසුතැවිම කියන දේ ඇත්තටම ඔබතුමා කියු පරිදි අපට දැනෙන පසුතැවිම් මොනවද කියල හිතෙනවා රොබට් ඔපන්හයිමට ඇති උන පසුතැවිමත් එක්ක ගද්දි ලෝකයම නැති වෙන්න මම මේ කරපු දේ මොකක්ද කියන එක

  • @roshanpremakumara4383
    @roshanpremakumara4383 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට.... මේ film එක මට හම්බුන ගමන් මම දෙපාරක් බලල කල්පනා කලා මේකේ මොකද තියෙන කතාව , මේ බෝම්බේ හදන එකම නෙමෙයි කතාව කියල හිතුව, දෙවනි පාරත් බලනකොට යාන්තමට යම් දෙයක් තේරුම් ගියා. ඔබතුමාට ස්තූතියි යමක් දෙස වෙනස් විදිහකට බලන්න හිතෙන දෙයක් මනසට එක්ලාට. මේ පැහැදිලි කිරීමත් එක්ක ඇත්තටම කතාව අල්ලා ගැනීමට ලැබීම සතුටුයි . ජය වේවා ඔබ තුමාට.

  • @poornimanethmi3468
    @poornimanethmi3468 9 หลายเดือนก่อน +20

    මම දැකපු නිහතමානීම පරිනතම ගුරුවරයෙක් ❤️

    • @Winterlover-o1o
      @Winterlover-o1o 9 หลายเดือนก่อน +3

      මෙතුමට සම කරන්න කව්රුත්ම නෑ 😉

    • @poornimanethmi3468
      @poornimanethmi3468 9 หลายเดือนก่อน

      @@Winterlover-o1o ❤️

    • @poornimanethmi3468
      @poornimanethmi3468 9 หลายเดือนก่อน

      @@Winterlover-o1o දැනට ........

  • @ayesh1279
    @ayesh1279 9 หลายเดือนก่อน +10

    අතික්‍රමන මමත් කරා මට ඉවර කරගන්න බැරි උනට එක කරපු කලෙ මගෙ සෙහෙන්න වෙනසක් දැනුන❤

  • @loshithasahan7164
    @loshithasahan7164 9 หลายเดือนก่อน +8

    Fission, Fusion සංකල්ප ගැන සිදුකළ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි. ❤
    දැනට දශක කිහිපයකට පමණ කලින් Quantum භෞතික විද්‍යාවේ ඇතිවුනු කොටසක් තමයි Quantum Biology. මේ ක්ෂේත්‍රය මගින් ජීවය පැවතීම කෙරෙහි Quantum ලෝකයේ බලපෑම හදාරනවා. විශේෂයෙන්ම Quantum Coherence වලින් බැක්ටීරියා විශේෂයක ප්‍රභාසංස්ලේෂණය සහ Quantum Tunneling මගින් එන්සයිමීය ක්‍රියාවලි පැහැදිලි කිරීම හරිම විශිෂ්ටයි. මේ Quantum Biology පිලිබදව ඔබතුමාගේ කියවීම දැනගැනීමට කැමතියි......

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 9 หลายเดือนก่อน +1

    මැදපෙරදිග යුද්දයත් එක්ක අන්තිමට කියපු ටික ඇහුවම සීතල වෙලා ගියා..
    Btw excellent presentation. Hats off to your commitment.🙏

  • @thenukarandeepa
    @thenukarandeepa 10 หลายเดือนก่อน +21

    ඇගිලි ගැන ගැන උන්නේ අවුරුද්ද දවසෙම දීපු එක අපිට තැග්ගක් වගේ ❤🎉 Happy New year 🌷❤️ Randika aiye 🎉️🎊️

  • @upaliperera2383
    @upaliperera2383 9 หลายเดือนก่อน +1

    ඔබගේ කියවීම හරි පැහැදිලියි නේ ස්තූතියි

  • @pasinduudayanga4092
    @pasinduudayanga4092 9 หลายเดือนก่อน +4

    මම හිතනව තව ටිකක් cillian murphy ගේ රංගනය ගැන කතාකරනම් කියල.නමුත් ඉතාම හොද විග්‍රහයක්.බොහොම ස්තූතියි❤

  • @dumithrukshan5449
    @dumithrukshan5449 7 หลายเดือนก่อน +1

    සිතුවිලි හට ගන්න ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි ❤❤❤

  • @ravindulakmal2177
    @ravindulakmal2177 9 หลายเดือนก่อน +4

    මං හිතන්නෙ විද්‍යාව තාක්ෂණය අංශයෙන් ගැඹුරට බැහැල ඉන්න....ගැඹුරට යන්න ආසාවෙන් පිස්සුවෙන් වැඩ කරන ඕනම කෙනෙක් තුල චරිත දෙකක් හෝ ඊට වැඩියෙන් තියනවා කියලා මං විශ්වාස කරනවා....

    • @ccsiri
      @ccsiri หลายเดือนก่อน

      at least Philosophycal mind ekk hadenawa. Smahara wita in ehata ynnath puluwan. Philodophy paththata yaddi thamai culture eka religions political dewal sambanda wenne.

  • @MrDropLk19
    @MrDropLk19 9 หลายเดือนก่อน +2

    ෆෝන් එකෙන් Video එකක් recode කරලා ඒක TH-cam එකට දාලා viwes දෙකක් තුනක් එනකම් බලන් ඉන්න මම 😊, මේ video එක බැලුවට පස්සේ මන් මේ ලෝකේ කොතනද ඉන්නේ කියල බයක් සහ කියාගන්න බැරි අමුත්තක් දැනුන..🤔🤫. ගොඩක් ස්තුති මේ වගේ වැදගත් දේවල් අපිට දෙනවට..💖❣ මේක තමයි මගේ අවුරුදු තෑග්ග💝

  • @HHHSS956
    @HHHSS956 9 หลายเดือนก่อน +67

    "පූජාසනය මත හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ"

    • @NaveenHerath22
      @NaveenHerath22 9 หลายเดือนก่อน +2

      Fact

    • @kamal92606
      @kamal92606 9 หลายเดือนก่อน +2

      ​@@NaveenHerath22
      watch ur life 😊

    • @harshanalin3505
      @harshanalin3505 9 หลายเดือนก่อน +2

      Last conversation between Einstein

  • @gayanianupama439
    @gayanianupama439 9 หลายเดือนก่อน +1

    ලංකාවේ අපිට මේවාගේ දෙයක් දෙනවට... කියන්න වචන නෑ.. 🙏කෙනෙක්ගේ දැනුම පාදන එක ඇත්තෙන්ම ලොකු දෙයක්.. ඒකනේ ඔබතුමාට මෙවැනි දැනුමක් හම්බවෙලා තියෙන්නේ.. ඔබතුමාගේ දැනුම තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම සම්මානයක් දෙන්න වටිනවා.. මේ නාලිකාව වෙනුවෙන්.. ස්තූතියි ❤

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi5961 9 หลายเดือนก่อน +3

    no other youtube channel that matches this level of explanation ❤

  • @nisansalajeewanthi3991
    @nisansalajeewanthi3991 9 หลายเดือนก่อน +1

    ෆිල්ම් එක බලලා ගොඩාක් නොතෙරුන තැන් දැන් තේරුනා.ආයෙත් බලන්න ඕනේ.බොහොම ස්තුති රන්දික මහත්තයා ❤

  • @Memesummoner
    @Memesummoner 9 หลายเดือนก่อน +2

    සහෝදරයා. Dark matter and Dark energy ගැන video එකක් මේ channel එකෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා මම

  • @sonalkss6973
    @sonalkss6973 9 หลายเดือนก่อน +1

    මාර සුපිරියට ආස හිතෙන විදිහට නියමෙට පැහැදිලි කරනවා.👌❤️❤️
    Film එක තිතටම පැහැදිලියි දැන්නම්.❤️

  • @TishamalMohottala
    @TishamalMohottala 9 หลายเดือนก่อน +6

    3 body problem එක ගැනත් කතා කරමු. ❤

  • @randimapinnaduwa7774
    @randimapinnaduwa7774 9 หลายเดือนก่อน +1

    බොහොම අපූර්ව විවරණයක් 👍👍👍 ස්තූතියි

  • @narmosl5521
    @narmosl5521 9 หลายเดือนก่อน +3

    ජය වේවා සර් ස්තූති!
    සර් මනසේ සාමය ඇති කර ගන්න ආකාරය ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @tmxpodda186
    @tmxpodda186 9 หลายเดือนก่อน +2

    නියම කියවීමක්❤. And also, The Simpsons future predictions ගැන යථා තත්වය ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නම් වටිනවා.

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +1

      මේ පිළිබඳ වීඩියෝවක් පල කොට ඇත.

  • @Oleena_
    @Oleena_ 9 หลายเดือนก่อน +3

    Hats off Mr.Randhika.. 👏 Finally I'm gonna rewatch the movie I found somewhat boring but mind blowing and also the only movie now I can think about.(I mean after watching your explanation 😁)
    And,
    "Now you have become explainer of the concealed"
    Good luck ahead! ❤

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +2

      😊

    • @Oleena_
      @Oleena_ 9 หลายเดือนก่อน

      @@Raamuwa ❤

  • @tharakajayakody1302
    @tharakajayakody1302 หลายเดือนก่อน

    අතිවිශිෂ්ටයි රන්දික මහත්මා..ඔබට ඡයවේවා❤

  • @shavindraperera2934
    @shavindraperera2934 9 หลายเดือนก่อน +4

    Fantastic review! Great explanation. Personally, I like movies movies inspired by real events. Steven Spielberg's "Munich” was one of them. I believe the themes remain pertinent, especially considering the ongoing situation in Israel and Palestine. I request an episode focusing on the 1972 Munich massacre from Spielberg's perspective. Thank you. 👍🙏

  • @pathummadushan2997
    @pathummadushan2997 9 หลายเดือนก่อน

    මේ ටික කලින් ඉගෙනගෙන තිබුනත් අදයි හරියටම තේරුම් ගත්තෙ. බොහොම ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @rusheprisuraj8218
    @rusheprisuraj8218 10 หลายเดือนก่อน +4

    වෙනද වගේම සුපිරිම වීඩියෝවක් ❤

  • @amritakarunarathna
    @amritakarunarathna 9 หลายเดือนก่อน

    ඔබගේ මහන්සියට ස්තූතියි මේ කමෙන්ට් එක දාන්නේ මේ වීඩියෝ එක දෙවැනි සැරේටත් සමහර තැන් බලලා මගේ ජීවිතේ මට හම්බවුණු හොඳම ගුරුවරයා ඔබතුමා දෙයක් ඕනම කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් සරලම ආකාරයට මගේ ගෞරවය ඔබට❤💐

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 10 หลายเดือนก่อน +3

    New year gift...was waiting for this film review ...much love...❤...take care...🤗

  • @ChathurangaThennakoon-r2k
    @ChathurangaThennakoon-r2k หลายเดือนก่อน

    ඇත්තටම රන්දික අයියගේ වීඩියෝ බලලා තමා අපේ පෘථිවිය ගැන ජීවය ගැන මාර අදරයක් හිතුනේ...❤️ ඇත්තටම තව ලෝක යුද්ධයක් අතලග ඉන්න අපි ඉතාමත් බයානක තැනක ඉන්නේ..😢

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 10 หลายเดือนก่อน +3

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා සර්❤️🎉️🎊️

  • @LankaLive1
    @LankaLive1 9 หลายเดือนก่อน

    හිතට දැනෙන විග්‍රහයක්, තවත් බෙහෝ දේ හිතන්න පුළුවන් විශිෂ්ට පැහැදිලි කිරිමක් කළාට ඔබට ස්තූතියි...!

  • @isura_amarasinghe
    @isura_amarasinghe 9 หลายเดือนก่อน +11

    කැව්මක් කාලා නිදාගන්න දෙන්න නැහැනේ . 🥰. මේක බලලා මිසක් නින්ද යන්නේ නැ දැන්

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +5

      😄🤩🥳

  • @AnupaRasanjana-ux6fj
    @AnupaRasanjana-ux6fj 22 วันที่ผ่านมา

    රාමුව කියන්නේ ඕන කෙනෙක්ගේ චින්තනය වෙනස් කරන්න පුළුවන් channel එකක්.ඒත් මේක තමා ඒකට හොදම එක.🙂✅

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 หลายเดือนก่อน +22

    උසස් පෙළ ගණිත විෂය ධාරාව ඉගෙන ගන්න කෙනෙක් හැටියට පාසලේ ඉගෙන ගන්න ගණිතයට වඩා මෙහෙම ඵෙතිහාසික පසුබිමත් එක්ක ගණිතයෙන් විශ්වය විවරණය කරගන්න ලැබෙනවනං නියමයි....මේ වගේ යුගයක් ආපහු බිහිවෙනවනං....genius ලා පිරුණ...

  • @hasanthajayasinghe4174
    @hasanthajayasinghe4174 9 หลายเดือนก่อน

    මුලින්ම හෙළ සිරිත අනුව සුභම සුභ සිංහල සහ හින්දු අවුරුද්දක්‌ වේවා අපේ රන්දික සහෝදරයා ඇතුළු පවුලේ සැමට, සියලු දේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤
    අපේ පුංචි මොලයට තේරුම් ගන්න බැරි තැන් ගොඩක් මේ පැය එකයි විනාඩි 46ය ඇතුලේ ඔබතුමා පැහැදිලි කරා හරිම ලස්සනට. කිසිම කම්මැලිකමකින් තොරව එක දිගට බලන්න පුළුවන් වීඩියෝ එකක්.🔥
    මොනවා වුනත් අවසානේ ඒ දාම ප්‍රතික්‍රියාව ගැන කතාව නම් චිත්‍රපටයේ බලපු වෙලාවෙම මගේ ඔලුවටම සෑහෙන්න වැදුන දෙයක්. කවද හරි මානව සංහතිය විනාශ කරගත්තොත් ඒ මිනිස්සුම තමයි 😢

  • @bihanduhansana3543
    @bihanduhansana3543 9 หลายเดือนก่อน +8

    ඇගිලි ගැන ගැන උන්නේ Film එක ආපු කාලෙම comment එකක් දැම්මේ අලුත් අවුරුද්ද ට හොදම තෑග්ගක් දීලා සුබ අලුත් අවුරුද්දක් වේවා රාමුව oppenheimer dunnata thank you randika aiyye

  • @navodakodagoda3953
    @navodakodagoda3953 10 หลายเดือนก่อน +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා, සර්

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 9 หลายเดือนก่อน

    Mamanam රාමුවට වශිවෙලා ඉන්නේ , අහබෙන් විඩියෝ එකක් බලුවේ , හරිම ආසවෙන් බලන්නේ , මොකද ඉදිරිපත් කරන විදියට ,හඬට,රසවත්ව ඉදිරිපත්කරනවා. සුබ පතුම්,පසුගිය විඩියෝ ටිකත් අනිවාර්යයෙන්ම බලනවමයි.

  • @hasithnimeshana7330
    @hasithnimeshana7330 9 หลายเดือนก่อน +3

    Dogon වැසියන්,anunnaki වැසියන් වගේ පැරණි තාක්ෂණය හා ශිෂ්ටාචාර ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් රන්දික මහත්තයා...❤

  • @DineshDoluweera
    @DineshDoluweera 7 หลายเดือนก่อน

    ඇත්තටම video එක ටිකක් දිග උනාට අන්තිම ටිකට එනකොට තව තිබුනානම් කියලා හිතුනා. සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. අතිවිශිෂ්ටයි! ජය වේවා! Thank you so much for this! 🙏🏼

  • @sada...4406
    @sada...4406 10 หลายเดือนก่อน +4

    සුපිරි ❤🔥
    Thanks!

  • @dinarthatero
    @dinarthatero 9 หลายเดือนก่อน

    ෆිල්ම් එක බැලුවට නොතේරුන තැන් ගොඩක් තිබ්බා.තේරුන තැන් තවත් තේරුම් ගත්තා.ගොඩක් හොද පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබට......😊😊

  • @gamage63
    @gamage63 10 หลายเดือนก่อน +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

  • @erangakasun8526
    @erangakasun8526 9 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් රන්දික සහෘදයා. 🙏🏽
    රාමුව නරඹන්න ගත්ත දවසෙ ඉදන් පරක්කු වෙලා බලපු එකම එපිසොඩ් දෙක තමයි අන්තිම දෙක. ලෝකෙ වටේ පොඩ්ඩක් ඇවිද්දා පහුගිය මාස දෙකේ.
    දැකීම සතුටක් සහෘදයා. ❤❤❤

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 9 หลายเดือนก่อน +7

    රාමුව කියන්නෙ Brand එකක්.. සුපිරි 💯❤
    Chernobyl (2019) ගැන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා

    • @dumithrukshan5449
      @dumithrukshan5449 7 หลายเดือนก่อน

      Five episodes awa ekada?.pattai neh

  • @charithaw4232
    @charithaw4232 9 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්වීය ගුරුතුමනි!🙏

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 10 หลายเดือนก่อน +4

    Ramuwa ❤ video ekak enakan blan hitiye ❤

  • @kavindukavishva9469
    @kavindukavishva9469 9 หลายเดือนก่อน +1

    Film එක බැලුවට පස්සේ මේ video එක එනකන්මයි හිටියෙ❤...ඒ වගේම ආයිත් film එක බලන්න ඕනි 😌❤..රාමුවට ජය

  • @Amara_Music_Official
    @Amara_Music_Official 9 หลายเดือนก่อน +4

    රාමුව චැනල් එක copy කරන තව චැනල් තියෙනවා.Introඑක ,කතා කරන විදිය , අවසන් කරන විදිය රන්දික සර් වගේම අනුකරණය කරනවා. ඒක ගොඩක් ලොකු වැරැද්දක් . Individual imitation කියල කියන්නෙ බුද්දිමය දේපල වලටත් වඩා එහා ගියපු දෙයක්. හැබයි ඒ channels මෙලෝ රහක් නෑ . රාමුව වගේ සුපිරි චැනල් එකක් මන් වෙන කොහෙවත් දැකල නෑ. ♥♥♥

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +13

      ඔය පිළිබඳව මම ටිකක් කතා කලා එක වීඩියෝවක. ගැටළුව තියෙන්නේ එහෙම අනුකරණය කලාම වැඩේ surface level එකෙන් විතරක් අල්ලාගන්න එකයි.
      Koenigsegg Jesko Absolut ( ලොකයේ වේගවත්ම රථයක්) එකක පෙනුම ගත්තට වැඩක් නෑ Koenigsegg Jesko Absolut එකක engine එක නැත්නම්. මේ ගැටළුව තමයි තියෙන්නෙ.
      මම මාර 'වැඩ්ඩෙක්' කියනවා නොවේ. නමුත් මටත් වඩා හොඳින් අනිත් ටිකත් කරන අයයි බිහි වෙන්න ඕනි. එහෙම නැතුව මම වගේ 'පේන' අය බිහිවෙන එක ඵල රහිත දෙයක්.
      ජය!

  • @Mredupro
    @Mredupro 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ෆිල්ම් එක බලද්දි මෙච්චර දේවල් හිතුනෙ නෑ 😳❤️ බොහොම ස්තූතී ❤️

  • @pasindulenard7314
    @pasindulenard7314 10 หลายเดือนก่อน +2

    සුපිරියක් අදත්❤

  • @shakyawitharana8945
    @shakyawitharana8945 9 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සෙ සුපිරියක් ❤❤❤
    බොහොම ස්තූතියි අවුරුදු තෑග්ගට ❤

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 10 หลายเดือนก่อน +3

    සුබ අලුත් අවුරුද්දක් රන්දික මහත්තයො ❤🙏

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 9 หลายเดือนก่อน

    බලන් හිටපු වීඩියෝ එකක්. මට තොතේරුන තැන් ගොඩක් පැහැදිලි කරගත්තා. මම හිතන්නේ ඇල්බට් අයින්ස්ටයින් කරනවා ප්‍රකාශ දෙකක් හිතටම වදින... ❤❤

  • @tharindudesilva1656
    @tharindudesilva1656 10 หลายเดือนก่อน +6

    Film එකක් බලන ගමන් අවේ Film එක පැත්තකට දාලා....❤

  • @dinushtharindu8241
    @dinushtharindu8241 9 หลายเดือนก่อน

    අලුත් අවුරුද්දට මගෙ අවුරුදු 30ම ලැබුණු හොදම තෑග්ග. මිල කළ නොහැකි දෙයක් සර් දුන්නෙ......❤

  • @nilukakumudu9027
    @nilukakumudu9027 9 หลายเดือนก่อน +18

    අන්තිමට ගහපු clap එක ....මන් මාර විදිහට ඒ වෙලාවෙ කීව වචන පෙලට සමවැදිලා හිටියේ ...ඇත්තටම ඒක පට්ට ...එක පාරම එ සීන් එක මගෙ ඔලුවෙන් අයින් උනා ..ඒ clap එක නිසා...අනේ මන්දා ඒක අමුතු feeling එකක් ❤

  • @OfficialExpertHub
    @OfficialExpertHub 9 หลายเดือนก่อน

    ඇත්තටම දැන් තමා Film එකේ හුගක් නොතරුණ, තේරුණ, ඔක්කෝම තැන් හරියට අවබෝධ වුනේ. ඉතාම හොද Film Review එකක්. බොහොම ස්තුතියි. නැවත ඕපි වැනි උගතුන් පහළ නොවේවා පාලකයන් ඉදිරියේ අවභාවිතා වෙන කියලා හිතුණේ. දක්ෂ අමනුස්සයෝ හා උගත් යක්ෂයෝ. හිට්ලර්ගේ වගේම ඇමරිකාවෙත් ඉදලා තියෙනවා. හැම රටකම හැම කාලේකම ඉන්නවා. රන්දික මහත්මා. හමුදාව සම්බන්ධ උදාහරණයෙන් ලංකාව මිනිස්සු ගැන කිව, ඒ ඔබේ මානව හිතවාදි ආකල්ප රටාවට මම ගරු කරනවා. රාමුවට, රන්දික අයියේ ඔබට ජය❤️

  • @nadunhansaka4752
    @nadunhansaka4752 9 หลายเดือนก่อน +3

    Film එක එන්න කලින්. ඔය video එක කරා නම් ගොඩක් වටිනවා මහත්තයෝ.🙃

    • @upulgamage9268
      @upulgamage9268 9 หลายเดือนก่อน

      ෆිල්ම් එක බලන්න කලින් විචාරය කරන්නේ කොහොමද සර්.

  • @naveenjayathilake
    @naveenjayathilake 9 หลายเดือนก่อน +2

    This is openhimer part two! Thanku very much for your effort.