අසාමාන්‍ය සංසිද්ධීන් හා අභිරහස් කිහිපයක් පිළිබඳ විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය දියුණු කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    __________________________________________
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830
    Design vector created by freepik - www.freepik.com
    www.flaticon.com
    MUSIC BY
    www.bensound.c...
    www.purple-pla... C418

ความคิดเห็น • 1.4K

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +1217

    අනිත් videoස් මැදින් මේ වගේ එකකුත් දාන එක පට්ට කියලා හිතෙන අය කෝ බලන්න 💪❤️

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 ปีที่แล้ว +431

    ඇබ්බැහි වීම කොච්චරද කියනවනන් උදේ ඉදන් පෝන් එක දිහා බලාගෙන ඉන්නවා නොටිෆිකේශන් එක එනකන්😋.විඩියෝ බලන අපිටම මෙච්චර සංකීර්ණ🧠💫නම් අයියා මේ වීඩියෝ හදන්නම මොන මහන්සියක් වෙනවා ඇතිද කියලා අපිට තේරෙනවා ඒකට අයියට අපේ ගෞරවණීය උත්තමාචාරය🙌🙌.❤️☀️⚕️

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 ปีที่แล้ว +10

      බෙහෙත් ටිකක් ගත්තොත් මොකෝ 😂😂😂

    • @ravindunanayakkara4969
      @ravindunanayakkara4969 3 ปีที่แล้ว

      Ou ganin

    • @nipunabeysinghe1678
      @nipunabeysinghe1678 3 ปีที่แล้ว +6

      @@nipunsathsara9153 ඒකට බෙහෙත රාමුවම තමා

    • @shevinarishvy212
      @shevinarishvy212 3 ปีที่แล้ว +3

      @@nipunabeysinghe1678 අනිවාර්‍යෙන්ම😊❤️

    • @ravindumahiti4337
      @ravindumahiti4337 3 ปีที่แล้ว +3

      Mkdda machan uba anthimata daala tiyana lanchchanaya?

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +93

    අන්තිමට අත්පුඩි ගහපු එක හොඳයි 😂 වෙනම ලෝකෙක මෙයාලට මොකද උනේ කිය කිය හිත හිත හිටියෙ. එක පාරටම ආවා 😂😂✌️

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran 3 ปีที่แล้ว +187

    හිතවතුනි,
    ඔහුට තරමක් මහන්සි පායයි. මෙය යම් හෙයකින් වැඩසටහනේ තිරසාර බවට බලපෑමක් එල්ල කළ හැක. මාගේ අදහස අපි ඔහුට තරමක කාලයක් ලබා දෙමු. තීරණය කරන්න ඕනේ බාගෙන කෑම ඉහගෙන කැමට වඩා සුභවාදී බවයි.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +47

      👏🏼 👏🏼 👏🏼

    • @saku1044
      @saku1044 3 ปีที่แล้ว +5

      Ane e unata Sunday video eka nathi unoth mata monwa hari wei wage. Eth kamak na sir wivekayak ganna kiyamu apita thiyena hadissiyata video hadanna banee.. 🙂

    • @asankadesilva8183
      @asankadesilva8183 3 ปีที่แล้ว +8

      කතාව ඇත්ත. මේ විඩියෝ එකෙන් ඒක හොදින් පැහැදිලි වෙනවා .... ⁣ඔහුගේ video වලින් අන්තිම තැනට වැටෙන video එක විදිහට මේක සලකන්න පුලුවන් ....

    • @saseeka-weerasinghe
      @saseeka-weerasinghe 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත❤️

    • @thusharaihalagedara9230
      @thusharaihalagedara9230 3 ปีที่แล้ว +1

      එකගායී....🙂

  • @ashen1073
    @ashen1073 3 ปีที่แล้ว +93

    මාසෙකට කලින් විතර මං අයියට comment එකක් දැම්මා රාමුව අභිරහස් විග්‍රහයක් ඕනෙ කියල..කියපු විදියටම කලා thanks✌🏾😇

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 3 ปีที่แล้ว +181

    බෞද්ධ දර්ශනයේ තාක්ෂණික පැතිකඩ ඉතිරි ටික ඕනි ඉක්මනට ...

  • @dileshhashara7736
    @dileshhashara7736 3 ปีที่แล้ว +80

    අයියේ...relativity,time travel,අයිස්ටයින් ගැන ලොකු වීඩියෝ සීරියස් එකක් ඕනී..අදහසට..කැමති අය ලයික් එකක් දාන් යන්..💝💝💝💝සුපිරී..එල වැඩක්.💝💝

  • @anuruddabandara776
    @anuruddabandara776 3 ปีที่แล้ว +11

    ටිංටිං කාටුන් එකෙන් පස්සේ උනු ලොකුම ඇබ්බැහිය "රාමුව"..❤️❤️❤️❤️❤️❤️

  • @viranga
    @viranga 3 ปีที่แล้ว +122

    වෙහස පාටයි ඔබතුමාට..කොහොම උනත් මේ වැනි විඩියෝ රැගෙන එනවට ස්තූතී ඔබ තුමාට..ජය..❤🙏

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +89

      athishaya wehesai, e gana sandahan karata sthuthiy

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +5

      @@Raamuwa 🙏

    • @foodboyisuru7076
      @foodboyisuru7076 3 ปีที่แล้ว

      aniwa thank you very much

    • @thilandesilva4336
      @thilandesilva4336 3 ปีที่แล้ว +6

      @@Raamuwa Sorry to hear that, brother, Take your time and work. Don't rush, we can wait for the next episode

  • @virajkaluarachchi4978
    @virajkaluarachchi4978 3 ปีที่แล้ว +157

    අර වෙනත් භාෂාවක් ඉගෙන ගත්ත ක්‍රමය ගැනත් පුළුවන්නම් දාන්න. ජය වේවා

    • @d.praveen9978
      @d.praveen9978 3 ปีที่แล้ว +5

      ඒවා කියලා දෙන්නෙ නෑ බන් මූ ලොවෙත්

    • @asankamudannayaka8836
      @asankamudannayaka8836 3 ปีที่แล้ว

      Mamath balan inna eka enakam

    • @foodboyisuru7076
      @foodboyisuru7076 3 ปีที่แล้ว +1

      සරු භූමියක් නිර්මාණය කරන විදිය.අනිවාරෙන් ඔ්න

    • @saku1044
      @saku1044 3 ปีที่แล้ว

      @ d. Praveen ehema na sir apita porondu una e video eka denwa kiyala..

    • @anushkalakshan1174
      @anushkalakshan1174 3 ปีที่แล้ว

      ඔව් මමත් බලාගෙන ඉන්නෙ මචන් ඒක එනකන්..

  • @isuruanjana1865
    @isuruanjana1865 3 ปีที่แล้ว +43

    වීඩියෝ එක ඉවර වෙලා ගහපු අත්පුඩියෙනුයි ස්නැප් එකෙනුයි තමයි මම පියවි සිහියට ආවෙ ..... පට්ට✌

  • @vannialatto
    @vannialatto 3 ปีที่แล้ว +83

    ඔබතුමාගෙ පෙරදිග විද්‍යාව භාවනාව සහ බුද්ධාගම ගැන වීඩියෝ මුලුව ඉතා ආසාවෙන් නැරඹුවා. ඔබතුමා ට තව තවත් සක්තිය ධෛර්යය ලැබේවා

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 3 ปีที่แล้ว +38

    අම්ම්බෝ මන් ආසම කාතාසෙට් එක දාලා...අභිරහස්...
    අදනම් ක්ලාස් එකට ඇවිල්ලමයි හිටියේ❤️❤️❤️

  • @sampathpriyadarsana3755
    @sampathpriyadarsana3755 3 ปีที่แล้ว +20

    මනොවිද්‍ය පොත් බොහෝ කියවලා ඇති පාටයී...💖💖

  • @sharikapathirana
    @sharikapathirana 3 ปีที่แล้ว +17

    වැදගත්ම දේ තමයි බය හිතෙන දෙයක් හරි සංවේදී දෙයක් හරි කියන්න කලින් දැනුවත් කරන එක 👍👍👍

  • @nimeshaupananda4520
    @nimeshaupananda4520 3 ปีที่แล้ว +7

    රාමුව කියන්නේ තනිකරම පුස්තකාලයක්..❤️❤️❤️👊

  • @hasithaeranshan1703
    @hasithaeranshan1703 3 ปีที่แล้ว +47

    වෙනත් භාෂාවක් ඉක්මනින් ඉගෙන ගන්න ක්‍රමය ගැන vedio පුලුවන් නම් ඉක්මනට දාන්න අයියේ..👍👍👍

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +15

    අපේ ඉරිදා දහමි පාසල තැන්ක් යු 👍👍

  • @sachintharashmika4733
    @sachintharashmika4733 3 ปีที่แล้ว +2

    පට්ට ආසාවෙන් බැලුවා මේ වගේ විඩියෝස් තව දාන්න. රාමුවෙන් ඔබ්බට - ටැන්සානියාවේ මිනිස්සු Signal වලින් දත් මැද්දද දන්නෑ "සිනා බෝවේවා Signal "

  • @hasihasi3474
    @hasihasi3474 3 ปีที่แล้ว +2

    බලපු පලවෙනි දවසේ හිතුවේ තම්බියෙක් කියලා. බැලින්නම් එළ කොල්ලෙක්. අදරෙයි ❤️❤️❤️

  • @isurukahingala1670
    @isurukahingala1670 3 ปีที่แล้ว +75

    අයියේ ඔයාගේ වීඩියෝ මාර වැදගත්...පුලුවන් නම් මාක්ස්වාදය ගැන video එකකුත් කරන්න❤

  • @kaush1236
    @kaush1236 3 ปีที่แล้ว +5

    අද තමයි 1st time රාමුව බැලුවේ❤

  • @sumane_aiya
    @sumane_aiya 19 วันที่ผ่านมา +1

    දැන් මේ වගේ content කරන්නේ නැහැ නේ. මේ වගේ video නම් සුපිරි. ❤🔥

  • @sagarikawalpita4037
    @sagarikawalpita4037 ปีที่แล้ว +2

    මගේ ජීවිතේටම මුණගැහුන හොඳම ගුරුවරයා ඔබ! ඔබ‍ට ගොඩක් ස්තුති!

  • @sajith8807
    @sajith8807 3 ปีที่แล้ว +4

    හොල්මන් film එකක් බැලුවා වගේ feeling එකක් එනවා අයියෙ😘😍

  • @supundayarathna4175
    @supundayarathna4175 3 ปีที่แล้ว +12

    මහන්සි පාටයි...එත් ගමන නවත්තන්න එපා. යන ගමන් rest කරමු.
    බුද්ධ දැණුම් පද්දතියේ 3 කොටස බලාපොරොත්තුව සිටිමි.🙏💐.

  • @channapradeep9443
    @channapradeep9443 3 ปีที่แล้ว +11

    වීඩියෝ එක බලන්න පටන් ගත්තා විතරයි මටත් ඒ හිනා යන්න ගත්තා , එකයි මගදීම කොමෙන්ට් කෙරුවේ 😂😂🤣😁💖💖💖 කොහොමහරි කමක් නැහැ අනිත් එපිසෝඩ් වල ඇනිමේෂන් හදනවා කියන එකනම් මාරම සතුටු පණිවිඩයක් 💗✨

  • @chathuraprabashwara7475
    @chathuraprabashwara7475 3 ปีที่แล้ว +270

    අර අත්පුඩිය ගහන්නේ මෝහනයෙන් අපිව මුදවන්නද මන්ද 😒

  • @KamalkaNipun
    @KamalkaNipun 3 ปีที่แล้ว +133

    අම්මෝ ආයි නම් "සිනහ බෝ වේවා" කියල කියන්නෑ 😁😂

    • @JuliansVoice
      @JuliansVoice 3 ปีที่แล้ว +4

      Signal toothpaste වලින් දත් madinne නෑ ආයේ.. 😂

    • @KamalkaNipun
      @KamalkaNipun 3 ปีที่แล้ว

      @@JuliansVoice 😂😂😂

    • @foodboyisuru7076
      @foodboyisuru7076 3 ปีที่แล้ว

      ai e?

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว +1

      😂😂

    • @JuliansVoice
      @JuliansVoice 3 ปีที่แล้ว +1

      @@foodboyisuru7076 ඇයි.. සිනා බෝ වේවා... ලු නේ

  • @cryptouku4569
    @cryptouku4569 3 ปีที่แล้ว +12

    sherlock holmes පොත් set එක කියවනවා වගෙ😍😍.බෞද්ධ දැනුම් පද්ධතියෙ තාක්ෂණික පැතිකඩ video එකක් එනකන් ඉන්නෙ😋😋.thank aiya🙏

  • @sachithharshana9095
    @sachithharshana9095 3 ปีที่แล้ว +7

    පෙලක් දවස් වලට බලලා ඉවර වෙලත් ඒ music එකත් එක්ක වෙනම ලොකෙක අතරමන් වෙනවා.අදත් එහෙම දවසක්.ස්‍තුතියි රන්දික අයියේ .ජය

  • @pasindudilshan1568
    @pasindudilshan1568 3 ปีที่แล้ว +5

    නියමයි සහෝදරයා වෙනස්ම You Tube Chanel එකක්❤❤දිගටම කරගෙන යමු🙏🙏

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +37

    මේ වගේ වීඩියෝ වලට පට්ටම ආසයි, අයියා මුලින්ම කරපු වීඩියෝ මතක් වෙනවා 💖🔥❤️☑️

  • @mithilajayawardhana4256
    @mithilajayawardhana4256 3 ปีที่แล้ว +66

    අන්තිමට අප්පුඩිය ගැහුවට පස්සේ තමයි සිහිය ආවෙ.😅😍

  • @wishwaprabash178
    @wishwaprabash178 3 ปีที่แล้ว +4

    හිතාගන්න බැරි තැනක හිරවුණා.🙏🏿🙏🏿🙏🏿

  • @manulamalaka1368
    @manulamalaka1368 3 ปีที่แล้ว +5

    හරි විදියට ජ්‍යෝතිෂය ඉගෙන ගන්න විදිය ලංකාවට කියල දෙනවානම් ගොඩාක් වටිනව අයියේ 🙏🥰 !! නැත්නම් මේ ශාස්ත්‍රයත් කාලයක් යද්දි විදේශයකින් අපිට ආපු ශාස්ත්‍රයක් වෙයි. !!! ( කියල දෙන්න වෙලාව නැත්නම් ඔයා ඉගෙනගන්න භාවිතා කරපු හොදම පොත් ලිස්ට් එක වත් දැම්මොත් ගොඩක් වටිනව 🙏🥰)

  • @shakyasenadheera0914
    @shakyasenadheera0914 3 ปีที่แล้ว +9

    Notification එක දැකපු ගමන් පිස්සෙක් වගේ දුවන් ආවා ඔන්න🙆🙆

  • @warnakaranasinghe990
    @warnakaranasinghe990 3 ปีที่แล้ว +112

    ලොකු ලොකු සීරීස් වගේම "Law of Attraction" ගැන වීඩියෝ එකත් ඕනෙ 🙏🙌

    • @foodboyisuru7076
      @foodboyisuru7076 3 ปีที่แล้ว +2

      ow aniwaren ona ekak.hadisi wenna epa.hodata hoyala video ekak genna

    • @mactavish5733
      @mactavish5733 3 ปีที่แล้ว +1

      Aniwa

    • @HandleINCandle
      @HandleINCandle 3 ปีที่แล้ว +3

      law of attraction kiyala ekak na putha :)

    • @mycraft2917
      @mycraft2917 2 ปีที่แล้ว +1

      @@HandleINCandle හා බන්😂

  • @dhamsahitha9466
    @dhamsahitha9466 3 ปีที่แล้ว +5

    උපයුක්ත මාතෘකාව වැදගත් .රාමුව යන වාච්‍යර්ථය තුළ ගැඹුර,වින්දනය,දරශනය,එකසේ සමපාත වූවාට කිසිදු වරදක් නොපෙනේ.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +1

      :)

  • @worklightchannel1947
    @worklightchannel1947 3 ปีที่แล้ว +31

    අපි ආසයි ⁣Illuminast ගැන සත්‍ය ගවේෂණයක් .මොකද අනාගත ලොකයට බලපැමක් තිබෙයිද ඔවුන්ගෙන්

  • @tharushijayawickrama5922
    @tharushijayawickrama5922 3 ปีที่แล้ว +4

    විනාඩි 24.35 කියන්නේ විනාඩි දෙකක් වගේ අල්ප කාලයක් කියලා දැනුනු මේ වීඩියෝ එක වෙනමම ලෝකෙකට එක්කන් ගියා.. ඔබතුමා තව තවත් මේ වගේ වීඩියෝ කරන්න.. 😊

  • @onlinegames8825
    @onlinegames8825 3 ปีที่แล้ว +41

    මේ විඩියෝ එකෙන් 100k ගහනවා අනිවා දවස් දෙකක් යන්න කලින්...jaya👍👏

  • @TheAnuradha87
    @TheAnuradha87 3 ปีที่แล้ว +6

    ජයවේවා! වෙලාව අරගෙන වැඩ ටික කරමු ❤

  • @redsmashblog1550
    @redsmashblog1550 3 ปีที่แล้ว +3

    සමූහ හ්ස්ටීරීයාව අපිත් දැක්කා වර්න සංකලනත් එක්ක 2004දී බුදු පිලිමවලින් බුදුරැස් විහිදෙනවා කියන දේ

  • @pablokz5973
    @pablokz5973 3 ปีที่แล้ว +38

    සරුබිම සකස්කර ගන්න ආකරය video එක හෝ podcast එක එනකම් අපි බලන් ඉන්නේ.

  • @sahannavodhya7293
    @sahannavodhya7293 3 ปีที่แล้ว +6

    ලබන සතියේ වීඩියෝ එකත් එක්ක silver play button එකත් දකින්න ලැබේවා ..

  • @asangapriyanath9944
    @asangapriyanath9944 3 ปีที่แล้ว +1

    වාහනය පෙරලුනු එකයි අන්තිම එකයි කාලතරනයක් ....සුපිරියක් ..ජය අයියෙ

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 3 ปีที่แล้ว

      මටත් හිතෙනවා

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 3 ปีที่แล้ว

      @Dini M එකට ඒ දේවල් සම්බන්ද ගොඩක් අත්දැකීම් තියෙන්න ඕනේ

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +2

    පට්ට පට් ගලා අනිත් episodes ටිකත් ගෙන එන්න අයියේ. අදත් හොදට video ඒක හදලා තියනවා. හිතන්නේ නැති පැති ගොඩක් අද අපිට පෙන්නුවාට ඉස්තුති රන්දික අයියේ .

  • @nilupulranasinghe6302
    @nilupulranasinghe6302 3 ปีที่แล้ว +6

    පුදුම කැපවීමක් අයියා♥️♥️ ස්තූතියි ❤️

  • @SameeraSenarathna
    @SameeraSenarathna 3 ปีที่แล้ว +15

    ඔබගේ වටිනා කාලය කැප කරමින් අපට ඔබගේ දැනුමෙන් බිදක් ලබාදීමට දරණ අවන්ක උත්සාහයට මාගේ ප්‍රණාමය. 😍

  • @nemasisproduction5823
    @nemasisproduction5823 3 ปีที่แล้ว +2

    Randika ayya danda eka digata vedio..pitasakwala jeevin gena...u are genius bro

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +1

    කැරලිනා එ්ක නම් පට්ටම... අපිට අැත්වන හැඟීම් ටික නම් වෙන විඩ්යො බලල ගන්න බෑ... අයියා අපිව වෙනම මනෝ ලෝකයකට ගෙනියනව.... මාරයි හැඟීම්.... ජයවේවා ✌️

  • @sanukaliyanage9707
    @sanukaliyanage9707 3 ปีที่แล้ว +7

    ‌වටින මාත්ෘකාවක් aiie
    godka tnx aiia

  • @themoonstone6878
    @themoonstone6878 3 ปีที่แล้ว +3

    අයියගේ videos ඔක්කොම නියමයි.. මාරම වටිනවා ඔයාගෙ contents. සෑහෙන්න මහන්සි වෙලා research කරලා videos කරන TH-camrs ලා ගෙන් අයියා තමයි first... 🙏 දැනුම බෙදාගන්නවට ගොඩක් පින්

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว +2

    පුදුම ආශාවකින් බලන් ඉන්නෙ ඔබතුමාගෙ විඩියෝ එකක් එනකම්...🌷🌷🌷🌷🌷

  • @sarath8609
    @sarath8609 3 ปีที่แล้ว +1

    අර අන්තිමට අත්පුඩිය ගහපු වෙලෙ නින්දකින් නැගිටුනා වගේ උනේ.... ඒ තරමට අවධානයෙන් ආසවෙන් වීඩියෝ ඒක අහගෙන බලාගෙන ඉදියේ.... දැනුම ලබාදෙනවා නෙවේ නිකම්ම හිතට වදිනවා...❤️

  • @backsidestory3604
    @backsidestory3604 3 ปีที่แล้ว +25

    බෞද්ධ දර්ශනයේ තාක්ෂණික පැතිකඩ ඊලඟ කොටස් පුලුවන් තරම් ඉක්මනින් ඕන.

  • @ayushmanbymaheshdinusankad8100
    @ayushmanbymaheshdinusankad8100 3 ปีที่แล้ว +14

    පිස්සු වගේ ඒ ටිකට නම් 😱 අර පාලමෙන් සුනඛයන් පනින සිද්ධියට අදාලව මට ලංකාවේ බහුලව අහන්න ලැබෙන ගංගා ඇල දොළ ආශ්‍රිත බිලිගැනීම් ගැන කතන්දර මතක් උනා 🤔 සමාන කමක් තියෙනවදෝ කියලා 😁 . කොහොම උනත් නියම වීඩොයෝ එක ජය වේවා 🙏

    • @NisalShuang
      @NisalShuang 10 หลายเดือนก่อน

      සමහර අපරාධකාරයෝ ගංගා වලට පනිනනවානෙ. ආයුධ පෙන්නන්න ගියාම. ඒකත් අබිරහසක්

  • @adithyamadugalla2758
    @adithyamadugalla2758 3 ปีที่แล้ว +1

    අපි kalin මෙවා බැලුවේ English chanel වලින්... ඔයට ගොඩක් පින් අයියා...... 😀 😀 😀 😀 😀 😀

  • @slyouthtv429
    @slyouthtv429 3 ปีที่แล้ว +2

    මේ මාසේ 100k ගහනවා කියන සෙට් එක කෝ ❤️🔥🔥
    ඔබතුමා විදෙස් රටවල කරන වැඩසටහන් පටිගත කරල වෙනම චැනල් එකක් හරහා හරි අපිට දෙන්න පුළුවන් නම් වටිනවා.....ශ්‍රී ලාංකේය තරුණයන්ට තියන ලොකු අඩුවක් අධ්‍යාපනික රාමුවෙන් පිට ජීවිතය සාර්ථක කරගන්න කිසිදු මගපෙන්වීමක් නොමැති වීම.....ඕනෑම දෙයක් ඉගෙන ගන්න ඔබතුමා ළග තියන බේස් ඒක අපිට ගොඩනගා ගන්න මගපෙනවීමක් කරන්න පුළුවන් නම් වටිනවා ❤️❤️

  • @keili_m
    @keili_m 3 ปีที่แล้ว +12

    උදේ ඉදන් බලන් ඉන්නෙ වීඩියෝ එක දානකම්..🤩

  • @aravindapeiris126
    @aravindapeiris126 3 ปีที่แล้ว +41

    මේ චිත්‍රපටි නොකියවා මැරෙන්න එපා අලුත් එකක් ඕනේ 🙏

  • @Danilo21444
    @Danilo21444 6 หลายเดือนก่อน +1

    😊නියමයි අය්යේ සුපිරි හොදට වැඩ ටික කරගෙන පරිස්සමින්

  • @ayeshakoshila6932
    @ayeshakoshila6932 3 ปีที่แล้ว +2

    ආසාවෙන් බලන් හිටියේ ඉරිදා වෙනකන්..❤

  • @sachindanaveen1263
    @sachindanaveen1263 3 ปีที่แล้ว +9

    ඇබ්බැහි වෙලා කියලා තේරුනා, ඒත් අද නිකන් හිතෙනවා අපි මෝහනය වෙලා දෝ කියලා ? නැතිනම් අපිව මෝහනය කරලා දෝ කියලා :p Much LOve raamuwa

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +17

    23 minutes ago 😓
    අවුලක් නෑ දෙපාරක් බලන්න ඕනි ♥️🌟🌟🌟

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +3

      :(

    • @pankajadeyalage3759
      @pankajadeyalage3759 3 ปีที่แล้ว +1

      @@Raamuwa mokada ayye ara anthimata appudiya gahiwe.
      Oya apiwa mohana kala kiyalada hithuwe.
      Kamak na Kamak na.
      Oya wage ewa karanna epa ethakota balana Aya hithanna puluwan oya egollonwa mohanaya karanna hadana wa kiyala.anthimata WhatsApp eke new privacy update eka nisa what's app ekata una wage mada pachara yayi.for greater good.
      Thank you ayye(mahathmaya ).(age eka danne na ne😁)

  • @sd6871
    @sd6871 3 ปีที่แล้ว +19

    ඔබ තුමා අති දක්ෂයෙක්, The x files tv series එක ගැනත් vedio එකක් කරන්න කියලා ඉල්ලන්නවා 🙏👍👍💯

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +11

    මේ වගේ දේවල් ලංකාවේ උනානං එච්චර පුදුම වෙන්න දෙයක් නෑ ;)

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +3

      Ha ha ha

  • @chandinadee7451
    @chandinadee7451 3 ปีที่แล้ว +6

    නාඩි වක්‍ය ගැන වීඩියොවක් ඉක්මනටම ඕන .

  • @malshalankesh3865
    @malshalankesh3865 3 ปีที่แล้ว +3

    මරු අයියෙ විනාඩි 24 තත්පර 35 ම පුදුම ආසවකින් බලන් හිටියෙ..ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අනිවාරෙන් ඕනි❤️❤️😍

  • @Dula287
    @Dula287 ปีที่แล้ว +1

    සේරමත් හරි,අයියගේ අන්තිම ඇක්ෂන් එක තමා සුපිරිම.❤😁

  • @waruna35
    @waruna35 3 ปีที่แล้ว +1

    ජය ශ්‍රී රාවණා....🙏🙏🙏🙏

  • @vehanhemsara9793
    @vehanhemsara9793 3 ปีที่แล้ว +3

    Content එකේ Quality එක 💯💓 Thanks

  • @oshanniluminda1768
    @oshanniluminda1768 3 ปีที่แล้ว +4

    බලාගෙන හිටපු එක ආවා❤️

  • @tharakakarunarathna6161
    @tharakakarunarathna6161 3 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ බලන්න බලන්න කුතුහලය වැඩිවෙලා ආස හිතෙනවා..පිටසක්වල සිද්ධි , අබිරහස් සත්තු ගැනත් වීඩියො ඕනි 👍😊😊

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว

    Ramuwata subaudesanak....adath hoda pro...ekak beluwa.godak thanks...theruwan saranai....

  • @rasindunavinda3915
    @rasindunavinda3915 3 ปีที่แล้ว +3

    තව මේ වගේ අබිරහස් විඩියෝ ඔනා... මේ වගේ එවා බලන්න කැමති...😃😃

  • @chaminduudara3866
    @chaminduudara3866 3 ปีที่แล้ว +67

    අයියේ, ඔයා ගේන්න හදන අභිරහස් කතා list එකට මේවත් add කරගන්නකෝ...
    (1) Olivia Mabel Case
    (2) Blair Witch of Backwoods, Maryland
    (3) Celestial phenomenon over Nuremberg, Germany in 1561
    (4) Bus 375
    (5) Hoia Baciu forest
    (6) Skinwalker Ranch
    (7) Mysterious disappearance of Benjamin Bathurst
    (8) The Faces of Belmez
    (9) The Amityville Horror (true story)
    (10) The Mysteries of "M" cave
    (11) Room No. 1046 - The mysterious murder case of Artemus Ogletree
    (12) Jack The Ripper
    (13) James Dean and the curse of "Little Bastard" car

  • @25athula
    @25athula 3 ปีที่แล้ว +2

    මීට අවුරුදු ගණනාවකට කලින් ලංකාවෙත් මාස් හිස්ටීරියා තත්වයක් ඇති වුනා මතකයි බුදු පිළිම වලින් රැස් විහිදෙනව කියල මිනිස්සු ඒක බලන්න ගියා. ලංකාවෙ හැම තැනින්ම වගෙ ඒ සිදුවීම වාර්තා වුනා මතකයි.

  • @moonsky7927
    @moonsky7927 3 ปีที่แล้ว +1

    අදනන් ඔක්කොම බැලුව.😊😊😊

  • @virajadhikari2506
    @virajadhikari2506 3 ปีที่แล้ว +5

    👏 අත්පුඩි ගහනකන් ඇහිපිල්ලම් ගැහුවද කියලා මත්ක්ත්.. නෑ 😍❤️😍
    අයියෙ පොඩ්ඩක් නිවැරදි කරන්න ඔනි.. france වල කිව්ව සිද්ධියෙ කිව්ව නගරේ "ස්ටර්බග් සෙන්දෙනි" කියලා තමයි අපි කියන්නේ්(මම ඒ කිට්ටුව ඉන්නෙ) සමහර විට english වලින් කියනනේ ඔයා කිව්ව විදියට වෙන්න ඇති. සමහර විට මම වැරදි ඇති 😁 ජය වේවා.. මේ අවුරුද්දේ අන්තිම හරි ලබන අවුරුද්දේ මුල හරි ඔයාව ඇවිල්ලම හම්බවෙන්න ආසාවෙන් ඉන්නවා ජය⁣වේවා......🙏

  • @susithajanaka
    @susithajanaka 3 ปีที่แล้ว +5

    හරි අපූරු එපිසෝඩ් එකක්. මේ දේවල් නම් ඇත්තටම පුදුමයි.

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +2

    ජය වේවා!!! අයියෙ...❤
    තෙරුවන් සරණයි!!!

  • @rashmijayawardana2884
    @rashmijayawardana2884 3 ปีที่แล้ว

    Aiyawa dakkath ati. Harima pin paatai😊

  • @chali96
    @chali96 3 ปีที่แล้ว +12

    මාස් හිස්ටීරියා එකට හොඳම උදාහරණයක් තමා ලංකාවේ ගම්පොළ ජිනරාජ බාලිකාවෙ 2012 ඇතිවුණ සිද්දිය , ළමයි 1000ට වඩා එකපාර හොස්පිටල් එකට ගෙනියන්න වුනා , හැමෝටම එකම රෝගලක්ෂණ කැසිල්ලක් එක්ක ඇඟෙ පලු,වමනය, කැරකිල්ල. හැමෝම හිතුවෙ කෑම විශ වෙලා කියලා , පස්සෙ තමා මාස් හිස්ටීරියා එකක් කියලා හොයාගත්තෙ, අන්තිමේට ජාත්‍යන්තරයටත් ගිහින් විකිපිඩීයා එකටත් දැම්මා 😅

    • @Hipeshya
      @Hipeshya ปีที่แล้ว

      Kubiyangoda vidayalayet una

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob 3 ปีที่แล้ว +3

    Ayya lassana welaaaa..🤩

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +1

    මේ වගේ අළුත් එකක් ඔනි❤ ඇත්තම එවා පුලුවන් නම් මුලශ්‍ය දාන්න ජය රාමුව brother 🖤🦾

  • @TechGuruMania
    @TechGuruMania 3 ปีที่แล้ว +2

    කැමතිම එකක් ආ..නියමයි අය්යෙ..

  • @sanjanamadhura
    @sanjanamadhura 3 ปีที่แล้ว +5

    නැගිට්ට ගමං මතක් උනේ රාමුව 😍🤗

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +38

    maths ගැන වීඩියෝ එකත් ඕනේ ඉක්මනින්.....

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +4

      කලින් එකක් දාල තිබ්බෙ,තව එකක් හැබැයි ඕන අනිවාර්යයෙන්ම 😃

  • @rvmov9013
    @rvmov9013 3 ปีที่แล้ว +1

    Super

  • @nisalthegamer32
    @nisalthegamer32 3 ปีที่แล้ว +1

    Video එකේ length එක දකිද්දී දුකත් හිතුනා, අපෝ අද පොඩි video එකක්නේ කියලා. ඒ තරම් ඔබතුමාගේ videos බලන් හිටියහැකි එක දිගට පැය 2ක්‌ හරි. පට්ට.

  • @senulasarus3893
    @senulasarus3893 3 ปีที่แล้ว +3

    Telepathy ගැන (සිතකින් සිතකට පණිවිඩ යැවීම) video එකක් කරන්නකෝ පුලුවන්නම්.

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +3

    I wish eposoid is long more... love it...im in love with ur channel...thank u for sharing knwledge...❤🙏💐👍

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 ปีที่แล้ว

    අන්තිමට ගහපු අත්පුඩියෙන් තමයි පියවි සිහියට ආවෙ😁......කතාව අහගෙන ඉන්න ගමන් කොහොමද එහෙම වෙන්නේ කියලා හිත හිත ඉදියේ...❤️🔥💯

  • @thekingofmadcity6243
    @thekingofmadcity6243 3 ปีที่แล้ว +2

    අදරේයි අයියේ

  • @-magicianLK
    @-magicianLK 3 ปีที่แล้ว +9

    ටැන්සානියාවෙ cause එක දැක්කම මටනම් මතක් උනේ Perfume movie එක. ❤️

  • @pasinduupeka876
    @pasinduupeka876 3 ปีที่แล้ว +7

    "U TURN" film එකෙ කතාවත් ඉන්දියාවෙ වෙච්ච ඇත්ත සිදුවිමක් කියලත් කියනවා👍

  • @maheshanimanthi145
    @maheshanimanthi145 3 ปีที่แล้ว

    නියමයි. ස්තූතියි ඔබේ මහන්සියට.

  • @anuradhadeniyekumbura2089
    @anuradhadeniyekumbura2089 3 ปีที่แล้ว

    සුපිරියක් තමයි ඉතින්.. හැමදාම ආසාවෙන් ඉන්නේ video එකක් දානකම්.. ඉගන ගන්නන බොහෝ දේ තියනවා ඔබෙන්.. ඔබේ දැනුම ගැන ඉතාම සතුටුයි.. ඔබේ කතා විලාශය ඉතාම ආකර්ෂණීයයි