Deweni Inima | Episode 436 08th October 2018

แชร์
ฝัง

ความคิดเห็น • 1.3K

  • @anomasamanthilaka4204
    @anomasamanthilaka4204 3 หลายเดือนก่อน +45

    2024 anyone 😊

  • @user-hd7dg8hv1w
    @user-hd7dg8hv1w 5 ปีที่แล้ว +57

    අද වලිය මං දෙපාරක් බැලුවා👍👍👍👍👍👍.කොල අච්චු ගහනවා වගේ තුන් දෙනෙක්ට කනේ පහර වැදුනේ..😉😉😉😉😉😉😉😉

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 5 ปีที่แล้ว +110

    අම්මෝ අනුහස් ගහපු පාර ඒක තමයි ලේ බැදීම සහෝදර බැදීම කියන්නෙ මේ ලෝකේ තියෙන ලොකුම බැදීම නියමයි

  • @user-nz6by4ly4w
    @user-nz6by4ly4w 5 ปีที่แล้ว +41

    ඒ ගුට් කන කොටස නම් මං ආසාවෙන් කී පාරක් බැලුවාද මරැ ඈ ...👌👌👌👌👌

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 5 ปีที่แล้ว +43

    ෂාාාාාාා...නියමයිනේ සර්.
    අනුහසුත් නියමයි...සහෝදරකම ආදරණීයයි.

  • @donidoni4920
    @donidoni4920 5 ปีที่แล้ว +17

    ඇත්තටම පිය වරැන්ගේ ආදරය .ඇත්තටම සර්ගෙන් පෙනුනා.... ඇත්තටම ලස්සනයි එ හැම බැදීමක්ම...

  • @Annev1989
    @Annev1989 5 ปีที่แล้ว +53

    අමිමො අනුහස් එ ගහපු ගැහිල්ල නියමයි.... අනෙ අංකල් සමන් අනුහස්ට තව තව fight scene දෙන්න.... Raween ur performance was superb n d facial expression was on point 👏👏👏👏

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +3

      Ow. Anuhasge acting & fighting superb.

    • @erandipeiris2328
      @erandipeiris2328 5 ปีที่แล้ว +3

      👍👍👍👍

  • @devikachandrasiri3004
    @devikachandrasiri3004 5 ปีที่แล้ว +48

    අද නම් හරිම ලස්සනයි .නියම fighting ටික. අනුහස් ,අවන්ත නියමයි 👍 . රවීන් ,කෙෂාන් ලස්සනයි රංගනය.
    අපො අමීෂා ඊයා. ලමයින්ට දෙන උපදෙස්.
    දෙවෙනි ඉනිමේ රගපාන අංජුලා, දර්මප්‍රිය, හිමාලී ඇතුළු සියලුම දෙනා මේ ටෙලිනාට්‍ය ඉතා ආසාවෙන්, ආදරයෙන් රගපාන බැවින් ඔවුන්ට අපගේ ස්තුතිය පුදකරමු. කලා ෂිල්පියෙකුට හොද ඉවසීමක් තිබිය යුතු අතර ඒ සියලුම ගුණාංගයන් ඔබලා සතු බැවින් ඔබලාට දිගු ගමනක් මේ ක්ෂේත්‍රය තුළ ඇත .

  • @wkdudayangani7570
    @wkdudayangani7570 5 ปีที่แล้ว +54

    නියමයි අනුහස් අදත් පෙන්නුවා සාහොදර බැම්ම එ වගේ රාමනායක සර් නියමයි අනේ දෙව්මි පව්

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 5 ปีที่แล้ว +45

    ඔන්න,ඔන්න තමන්ගෙ දුවගෙ ,නංගිගෙ ආදරය වෙන කෙනෙක් ට බෙදෙනවට තාත්තල ,අයියලා තුල තියෙන පුංච් ඊර්ෂ්‍යාව හෙට ආනන්ද අංකල්ගෙන් පේනවා... බයවෙන්න එපා ආනන්ද අංකල් කොච්චර ආදරණීය කෙනෙක් දුවෙක්ගෙ ජීවිතේට ආවත් තමන්ගෙ තාත්තට දුවෙක්ගෙ හිතේ තියෙන තැනට ඒ කෙනාට ලංවෙන්නවත් බෑ.හැම දුවෙක්ගෙම ජීවිතේ ලොකුම වීරයා තාත්තා තමයි .දුවෙක් මේ ලෝකෙ ගොඩක්ම ආදරේ කරන්නෙ තමන්ගෙ තාත්තටයි.එතනට ලංවෙන්න කාටවත් බෑ...😊

  • @maleepiumalika7192
    @maleepiumalika7192 5 ปีที่แล้ว +100

    කොහොමද ඒක..සර් ත් හොද...චන්ඩියෙක්...අනුහස් නියමයි..මල්ලි බේරගත්ත හැටි

  • @mashidesilva2950
    @mashidesilva2950 5 ปีที่แล้ว +219

    බුදු අම්මෝ මං හිතුවට අනුහසුයි අවන්තයි තමයි වීරයෝ කියලා රාමනායක සර්නෙ සුපිරි වීරයා😂. යකූ අර මැරයොන්ටත් ගැහුව එහෙනම් ර⁣ාමනායක සර්.well done .😂😂😂😂.

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +2

      Mashi De Silva රමනායක සර්...🙈🙈🙈💪💪💪🙈💪🙈💪

    • @mashidesilva2950
      @mashidesilva2950 5 ปีที่แล้ว +2

      T R 😂😂😂😂😂

    • @kuwaitvip9994
      @kuwaitvip9994 5 ปีที่แล้ว +1

      රමනායක සර් යකෙකුටවත් වාඩා උනානෙ

    • @user-we8ob6ms9y
      @user-we8ob6ms9y 5 ปีที่แล้ว +1

      Aniwa

    • @MethnethuMahimsara
      @MethnethuMahimsara 14 วันที่ผ่านมา

      Payan hutti

  • @freebird6794
    @freebird6794 5 ปีที่แล้ว +244

    රවින් ඔයාගේ acting ගැන නම් කියන්න වචන නෑ. මොන දේ ලැබුනත් ඔයා ඒක සුපිරියටම කරනව 👌👌👌

    • @erandipeiris2328
      @erandipeiris2328 5 ปีที่แล้ว +8

      👍👍👍

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +7

      Ekanam aththa. Raween aiyage acting nam supiri. Kiyanna wachana ne. Fight unath maarai. Niyamai raween aiye.
      👍👍👍👍👍

    • @HonalKeshara
      @HonalKeshara 9 หลายเดือนก่อน +1

      5years old දැන් කෝමද acting 😅

  • @abcabc-np4ud
    @abcabc-np4ud 5 ปีที่แล้ว +52

    Anuhas again you shown how strong & powerful you are. Great performance Raveen.good luck 👍

    • @devikachandrasiri3004
      @devikachandrasiri3004 5 ปีที่แล้ว +4

      today i also agree with you.

    • @erandipeiris2328
      @erandipeiris2328 5 ปีที่แล้ว +3

      රවීන් 👍❤💪

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      Yeah. Raween is the best. Supiriyatama ragapanawa. Kiyanna wachana ne. Fight supiri.

  • @mahima1235
    @mahima1235 5 ปีที่แล้ว +41

    Did anyone else noticed Mike lied to Ramanayake sir??
    He said this morning Sanjaya hit Awantha
    😂😂😂😂 4:46
    But the true story is Awantha hit Sanjaya 😂😂

    • @mahima1235
      @mahima1235 5 ปีที่แล้ว +2

      M Preg
      For a moment I got scared mike and Chabi will yell at Awantha for dragging Anuhas in to the mess.
      Wonder what kelama they tell Udeni in the preview 🤔

    • @dulanavishka780
      @dulanavishka780 5 ปีที่แล้ว

      මරැ ආ

  • @dorothy9023
    @dorothy9023 5 ปีที่แล้ว +79

    අදනම් මරු ...රාමනායක සර්ගේ ගැහිල්ලනම් සුපිරි!! රවීන්නුත් මරුවට ගහගෙන මල්ලිව බෙර ගත්තා. හොද වෙලාවට මයික් ගිහින් සර්ට කිව්වේ..තව ගොඩක් action scenes ඉදිරියට එයි කියලා මට හිතෙනවා. හෙට කොටසේ දෙව්මි ගැනනම් පව් කියලා හිතෙනවා...

  • @isharalokugamage
    @isharalokugamage 5 ปีที่แล้ว +491

    කාගෙත් අවධානයට ලක් නොවුනු අපේ චබීත භීත් නොවී ගත්ත පොල්ල ෆට්ට කොල්ලෝ උඹත් නියම කොල්ලෙක් අහ්..😂😂👌 චබියෝ ගනිම් දෙකේ දෙකේ හොද පොල්ලක්... චබියට ලයික් එකක් වෙනුවෙන් මේකට ලයික් කරන්න

    • @maxkuwait883
      @maxkuwait883 5 ปีที่แล้ว

      රහස් ම
      න්ත්‍රණ ගුහාව

    • @mayuminehansa6574
      @mayuminehansa6574 5 ปีที่แล้ว +4

      රහස් මන්ත්‍රණ ගුහාව ඌ සර්වත් තල්ලු කරන් අරූට සද්දෙ දාන්නෙ. මරු වලිය. ඒ උනාට සර්ට තව චුට්ටක් පරක්කු වෙලා එන්න තිබ්බනෙ අප්පා

    • @lakshikawajiramalialvis4870
      @lakshikawajiramalialvis4870 5 ปีที่แล้ว +3

      චබීත මෝදර එල කොල්ලෙක්නේ ..........

    • @shanthiderose5963
      @shanthiderose5963 5 ปีที่แล้ว +1

      .

    • @user-ji4dp5me9c
      @user-ji4dp5me9c 5 ปีที่แล้ว +1

      U aba kadanda hangapu eakak wenda

  • @ireshasumuduni2194
    @ireshasumuduni2194 5 ปีที่แล้ว +37

    Kauda adare anuhastai awanthatai...😘😘😘😘

  • @user-pp6oo4ln1n
    @user-pp6oo4ln1n 5 ปีที่แล้ว +201

    වලිය දෙපාරකට වඩා බැලුවෙ මම විතරද බන😂😂👊

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +45

    ළගදිම ආනන්දටත් වලියට සෙට් වෙන්න වෙයි...අයියෝ...හෙට වලියක් නෑ ....😂😂😂😂

  • @hasniminara7120
    @hasniminara7120 5 ปีที่แล้ว +45

    අපේ King AV එදා හැලපයාට හොඳට ගුටි දුන්නා, අද අනුහස්ගෙන් හොඳට ගුටි කෑවා! අයියා මල්ලිගේ බැඳීම හරිම ලස්සනයි. හැබැයි අයියා මල්ලි දෙන්නටම තව ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි..:( මොනා වුණත් අයියා-මල්ලී බැඳිම වගේම අපේ දෙවන්ත බැඳීමත් ලස්සනයි.

  • @vianathisendi6725
    @vianathisendi6725 5 ปีที่แล้ว +23

    ජීවිතේට Comments දන්නැති අය අත උස්සන්න 🤭🙌🙌

  • @bepositive5030
    @bepositive5030 5 ปีที่แล้ว +286

    සියල්ල අවසානයේ වීරයා වූයේ අවන්තවත් අනුහස්වත් නොව රාමනායක සර් ය.

    • @user-ji4dp5me9c
      @user-ji4dp5me9c 5 ปีที่แล้ว

      😆😆😆

    • @sumithpradeep1471
      @sumithpradeep1471 5 ปีที่แล้ว

      be positive ෟටයටඩ

    • @sumithpradeep1471
      @sumithpradeep1471 5 ปีที่แล้ว

      Mallawa Arachchi🍸🌹🌹🍸🌹🌹🍸
      🌹🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹🌹
      🍸🌹🌹🌹🌹🌹🍸
      🍸🍸🌹🌹🌹🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🎁😊❤☺🎁🍸

  • @isharalokugamage
    @isharalokugamage 5 ปีที่แล้ว +163

    අනුහස්ගේ ශොට් එක නියමයි අහ්..😂😂 අවන්තත් ෆට්ටයි 😍😍 රාමනායක සෑල් මරුනේ..😌😌😂

  • @beshanir
    @beshanir 5 ปีที่แล้ว +183

    චබියට තව action ටිකක් දුන්නානම් හොදයි කියලා හිතෙන්නෙ මට විතරද අනේ.....

  • @milanilanka8405
    @milanilanka8405 5 ปีที่แล้ว +19

    අවන්තගෙයි අනුහස්ගෙයි සහෝදර බැදීමට දාමුද ලයික් එකක්

  • @gossiplankasinhalanews1
    @gossiplankasinhalanews1 5 ปีที่แล้ว +390

    ලේ බැදිම සහෝදර බැදිම ට දාමුද හැමෝම ⁣ලයික් එකක්

  • @madushanmusicSL
    @madushanmusicSL 5 ปีที่แล้ว +51

    අම්මේ අනුහස් ඔයා.. පට්ට... කියන්න වචන නෑ.. සුම්මා..👍👍👍... අම්මෝ ඒ කොටස තුන් පාරක් බැලුවා.. අම්මෝ ඒක...👌👌👌

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว

      @Bernadette T 👍👍👍👍👍

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +27

    සර් ගෙනාපු තෑග්ග..🎁 .🔫🔫🔫😂🔫😂🔫😂🔫😂

  • @shanikanawodani9551
    @shanikanawodani9551 5 ปีที่แล้ว +77

    Sir නම් මරු.තාත්වික රංගනයක යෙදෙනවා👍💪💪💪

  • @philipvinu6958
    @philipvinu6958 5 ปีที่แล้ว +66

    Tv eketh balala...onlinuth balana un thawa innwada...😂

  • @pasindunirman9270
    @pasindunirman9270 5 ปีที่แล้ว +15

    අදනම් ෆට්ට👌 එදිරිමුණි අන්කල් එත් වලියකට සපත්තු දලා බහින ගැන්සියක් දැක්කමයි😄

  • @thiwankasiyambalapitiya6583
    @thiwankasiyambalapitiya6583 5 ปีที่แล้ว +18

    කෑවා කෑවා ..... සර් ඇවිල්ලා වලිය කෑවා... සදුදා වෙනකන් බලන් හිටියේ මේ ටික බලන්නද ඩිරෙක්ටර් මහත්තයො ....😭😭😭😭😭😂😂😂😂

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +175

    රාමනායක සර්..🙈🙈🙈🙈🙈 කොහොමද ගැම්ම..ආ....💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪 ඇත්තටම ඉකෝලෙ කාලෙ මතක් වුනා...නියමයි නියමයි ...නියම සර් කෙනෙක්....👍👍👍👍👍👍

    • @kavishperera5347
      @kavishperera5347 5 ปีที่แล้ว +4

      අපේ කාලේ ඔහොම සර්ලා හිටියේ නෑ අපේ හාමුදුරුවනේ...පුලුවන්නම් අපිටත් නෙලපු සර්ලයි හිටියේ ඒ කාලේ අපෙයි වැරැද්ද කියලා...😂😂

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +2

      Kavish perera අපේ සර්ලම් හිටිය අයියේ ..කොල්ලනට ගහනව..හැබැයි පිටින් මදාවියො අවම ඉස්සෙල්ලම ගහන්නෙ උන්ට...නියම සර්ල...👍👍👍💪💪💪

    • @kumarikumari2480
      @kumarikumari2480 5 ปีที่แล้ว

      T R 😚😚😚

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 5 ปีที่แล้ว

      Nadi G 👍👍👍👍💪💪😂💪

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 5 ปีที่แล้ว

      Kumari Kumari 👍👍

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 5 ปีที่แล้ว +31

    අනේ ෆයිට් එක බලන්න පෙරැම් පුරාගෙන හිටියෙ..😥😥😥😥 ගොන් මයික කෑව වැඩේ😓😓

  • @nilmininilmini5852
    @nilmininilmini5852 5 ปีที่แล้ว +886

    මෙි තමයි ලේ බැදිම කියන්නේ අද නමි නියමයි අවන්ත අනුහස් දාමුද හැමෝම ⁣ලයික් එකක් මෙි සහෝදර බැදිම ට 👍👍👍👍👍👬👬👬👬👬💃💃💃

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +53

    නියමයි මේක තමයි සහෝදර බැඳීම අවන්ත and අනුහස් 👍👍👍👍👍👍👍👍👍😍😍

    • @kumaraew6698
      @kumaraew6698 2 ปีที่แล้ว +2

      එකඟ ෙවන්න

  • @malithimadusarani236
    @malithimadusarani236 5 ปีที่แล้ว +35

    අනුහස් නියමයි 👌👌👌👌👌👌

  • @enchanted7425
    @enchanted7425 5 ปีที่แล้ว +15

    අනුහස් හා රාමනායක සර් වෙත 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 5 ปีที่แล้ว +11

    Yako dawas dekak kagena hitiye
    Patta kattak
    Ada dawasa anakal
    Wooow niyamai sahodara preemaya kiyanne mekata thamai bolw .......
    Ramanayaka sir patta ahh😍😍

  • @secondinnings9307
    @secondinnings9307 5 ปีที่แล้ว +50

    හැලපයා ඇතුලු සෙට් එකට අදනම් හොඳම සංග්‍රයක් ලබුණා අයියා මල්ලී දෙන්නගෙන්ම හැබැයි King AV's Fight එක තරම් මට මේක හිතට දැනුනෙ නෑ. සර් රාමනායක තමයි දවසේ වීරයා. හැබැයි මේක මෙතනින් නවතින එකක් නම් නෑ. හෙටත් දෙවන්ත නෑ. දැන් සතියක් අපිට දෙවන්ත නෑනෙ එදිරි අයියේ!

  • @ala5561
    @ala5561 5 ปีที่แล้ว +646

    මල්ලිට ගහන්න හදන්කොට අයිය උට ගැහුව ඒකට අපේ එකා මට කව්රු හරි ගහනවා දැක්කොත් ඔකා ඇවිල්ලා පොල්ලක් දෙයි තව හයියෙන් ගහපන් කියලා 😂😂😂

  • @rizviwahid8066
    @rizviwahid8066 5 ปีที่แล้ว +11

    Hats off to the actors, Director, n Camera men, well directed fight. Everyone involved including the classmates have given the best facial expressions. Short but very sweet n perfect. Slow motion is the best way to watch the few minutes. Even in cinematography you do not get this perfection from every angel n on every face.

  • @sstudio7293
    @sstudio7293 5 ปีที่แล้ว +33

    වලිය පොඩ්ඩක් තව ගියානම් මරු

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +55

    ඊලගට අවන්තගෙන් සැරටම කන්නෙ සර්ට return එක දෙන්න ගිහින් වගේ....🔫🔫🔫😂🔫😂😂💪💪💪💪💪💪👍

  • @nsanjeewani7759
    @nsanjeewani7759 5 ปีที่แล้ว +91

    හැලපයට වැදුනා අනුහස් ගෙන් නියම පාරක්😂😂

  • @thisenrandinu874
    @thisenrandinu874 3 ปีที่แล้ว +4

    happy supper ...

  • @saramaheshi2625
    @saramaheshi2625 5 ปีที่แล้ว +25

    අනුහස් oya nam niyamai ..like u so much 😍😍😍😍😍🤩

  • @user-zf8qs4fh1p
    @user-zf8qs4fh1p 5 ปีที่แล้ว +175

    කොහොමද අනුහස්ගෙ සහොදර කම නියමෛ නෙ මටත් අයියා කෙනෙක් හිටියනම් කියලා හිතෙන්නෙ මට විතරද

  • @kavijay99
    @kavijay99 5 ปีที่แล้ว +47

    මොනා උනත් කියන්න ඔනි රමනායක සර් ඔයානම් සුපිර!! අම්මො...අපෙත් ක්ලාස් ඒකක් ඔය වගේම උනා! එදත් අපෙ සර් නෙලුවා ඔය වගේ අම්මො...මාරයි මට එදා මතක් උනා අද මේක බලද්දි...😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍

    • @sumanathilakedissanayake6025
      @sumanathilakedissanayake6025 5 ปีที่แล้ว

      Kavi Jayanchana aththata nangi ammo

    • @ransakaravihara
      @ransakaravihara 5 ปีที่แล้ว

      #include
      #include
      #include
      int main(){
      int pid,status,pipe_ends[2];
      char recieved_string[20];
      status=pipe(pipe_ends);
      if(status==-1){
      printf("pipe creation is uncuccessful
      ");
      exit(1);
      }
      pid=fork();
      if(pid==-1){
      printf("process creation is uncuccessful
      ");
      exit(2);
      }
      else if (pid>0){
      close(pipe_ends[0]);
      write(pipe_ends[1],"Hello form parent
      ",18);
      close(pipe_ends[1]);
      exit(0);
      }
      else{
      close(pipe_ends[1]);
      read(pipe_ends[0],recieved_string,18);
      printf("%s",recieved_string);
      close(pipe_ends[0]);
      exit(0);
      }
      }

    • @kumarakuruppu2217
      @kumarakuruppu2217 5 ปีที่แล้ว

      yako kaviyo oya kollek wagene kathawa

    • @madushanmusicSL
      @madushanmusicSL 5 ปีที่แล้ว +1

      කොහෙද ඔයාලගෙ clz එක තීන්නේ...🤔🤔🤔

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr 5 ปีที่แล้ว

      Kavi Jayanchana ithin ane mkd wunee?? 😂😂😂 ade baladdi eda mathk wuna d?😂😂 hodaaa

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 5 ปีที่แล้ว +31

    Oyanam නියමයිනේ අනුහස් walawata සර් awa නැත්තං ada සන්ජය kohada danna na

  • @ireshasumuduni2194
    @ireshasumuduni2194 5 ปีที่แล้ว +70

    Kauda ape ramanayaka sirta kamathi

  • @sithuninawodya7555
    @sithuninawodya7555 4 ปีที่แล้ว +11

    අවන්ත & අනුහස් නියමයිනේ

  • @kmunasinghe5520
    @kmunasinghe5520 5 ปีที่แล้ว +17

    තියන comment ගොඩ බලන්න සෑහෙන වෙලාවක් ගියා....නියමයි අවන්ත, අනුහස්, රාමනායක සර්....ගහගන්න ටික මමත් දෙපාරක් බැලුවා ...මගෙත් අත පය විසි උනා වගේ...හොද වෙලාවට කවුරුවත් ළග හිටියෙ නෑ...

  • @freebird6794
    @freebird6794 5 ปีที่แล้ว +35

    අනුහස් කියව කියව ඉන්නේ නැතුව අර සමරනයකයගෙත් හොම්බට දෙක තුනක් නෙලන්න බැරිද

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අවන්තගෙයි අනුහස්ගෙයි සහෝදරකම අනුහස් අවන්තට ගොඩක් ආදරේයි 🌷🌷🌷🌷🌷

  • @ayomarajapaksharajapaksha2955
    @ayomarajapaksharajapaksha2955 5 ปีที่แล้ว +20

    අද නම් මරු අනේ එත් තව ටිකාක් ගහන්න තිබුණේ ඔය රස්තියාදු කාරයන්ට 👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖

  • @harshaindrajith3027
    @harshaindrajith3027 5 ปีที่แล้ว +25

    අනුහස්..සුපර්

  • @krishperera5050
    @krishperera5050 5 ปีที่แล้ว +13

    Today not too bad.but we want to see Avantha &Dewmin?Now what is happening to them?Now tmrw again Father is scolding daughter aiyoo very boring to see.Both the parents interference is too much to this drama btw Today Raveen did his part very nicely.

  • @lalinifernando7358
    @lalinifernando7358 5 ปีที่แล้ว +11

    What a thrilling start to this week! Super performance from Mr. Dammika Aluthgedara (Ramanayake Sir) who turned out to be today's hero. Hats off! Our boys were not far behind and it was super seeing team effort, but the real fight is yet to happen. This energy lifted our spirits but looks like tomorrow's episode will have us in tears. Can't bear to see Dewmi cry like this and Ananda's drunkard behaviour is pathetic. Amisha is the worst a woman could be and it's not long before she realizes who the actual 'hinganna' is. Avantha seems totally fed up with his mother's lousy and filthy thoughts. Dewmi did say that both her and Avantha would have to separate; I recall her dialogue 'Samahara vita, apitath tharaha venna wei...' Looking forward to the fight in the park. Hold on tight, fellow Dewantha fans! #AvanthaVsSanjaya #DewanthaIsLove #DewanthaFTW

    • @suhaibbesta1832
      @suhaibbesta1832 5 ปีที่แล้ว +1

      I don't know why the plot is not out..... meaning "the man behind all these.... Menaka" The Director is keeping this guy safe and secure and as we know he is the notorious of all characters. He should be let out for his actions.... The car scene never came out..........cheating on the Insurance policy... never came to light. This is a family teledrama and the audience watching wants to see justice at the end of the day, otherwise, this guy is scot free.....setting a bad standard and bad precedent. I am worried about Dewmi and Ananda saying things which is inappropriate to our King AV and relating him to his father's mistake.

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว

      @@suhaibbesta1832
      Agreed. The story seems unpredictable in a way but this Dewmi-Ananda clash is going from bad to worse. Looks like they are trying to focus on that while showing bits from the surrounding story. This is a test of patience.

    • @vimamendez8409
      @vimamendez8409 5 ปีที่แล้ว +1

      Ane sir karunawen salakanna . Ramanayaka sir is the super man :)
      waiting for the big fight. .would they drag it to the next bonus episode?

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว

      @@vimamendez8409
      Hell no. They will show the fight some time soon. They know we are anticipating it. Can't wait!

  • @celebrityclub7101
    @celebrityclub7101 5 ปีที่แล้ว +60

    අනේ... දෙව්....😭😭😭 කෝමද බලන්නේ ඔයා අඩනවා... හෙට අපිත්..අඩන්න බලාගෙන ඉමූ...😭😭💜

    • @christinewijekoon6920
      @christinewijekoon6920 5 ปีที่แล้ว +5

      Oyata dukada nanga, Heta Dewmi sahenna adanawa. Paw hamoma kellage hitha riddanawa.

    • @celebrityclub7101
      @celebrityclub7101 5 ปีที่แล้ว +5

      @@christinewijekoon6920 මට නම් බලන්න අමාරුම සීන් එක තමයි... දෙව් අඩන එක අක්කා..😭😭😭 අයියෝ... මේ ආනන්ද අංකල් නම්...

    • @christinewijekoon6920
      @christinewijekoon6920 5 ปีที่แล้ว +3

      @@celebrityclub7101 Eka aththa nanagi, Dewmi kwawdwath nathuwa heta haiyen adagena duwanawa.. Ane me asarani mehema gihilla leda wedia danne naha.

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +2

      ආනන්ද අන්කල් ලොකුවටම උදැල්ල දානව..මට හිතෙන්නෙ දනුක අවන්තගෙ පැත්ත්ට කතා කරල වගේ...

  • @overseascalendar6803
    @overseascalendar6803 5 ปีที่แล้ว +17

    රාමනයක සෑර්නෙ හත්වලාමෙ වැඩකාරයා....🧐🧐

  • @user-hd7dg8hv1w
    @user-hd7dg8hv1w 5 ปีที่แล้ว +25

    අනුහස් ඔහොම ගහන්න එපා බන්.මාවත් ගැස්සුනා අරෑට ගහපු පහරට👍👍👍👍👍👍.
    මොනවා වුනත් අර ආපු චා......😉😉😉😉😉😉😉න්ඩියට ගහපු කනේ පහරනම් මරැ ඒකනායක සර්👍👍👍👍👍👍👍👍👍👍👍👍☝☝☝☝😂😂😂😂😂😂

    • @rupanayanamallawaarachchi7434
      @rupanayanamallawaarachchi7434 5 ปีที่แล้ว +2

      ඒකනායක නෙමෙයි දරුවො රාම රාම රාමනායක 😂😂😂

    • @user-hd7dg8hv1w
      @user-hd7dg8hv1w 5 ปีที่แล้ว

      @@rupanayanamallawaarachchi7434 😲😲😲😲😲😲😲☹️☹️☹️☹️😕😕😕😕😕☝☝☝☝👍👍👍👍👍
      Ane sorry eeeeeeeee රාම රාම රාමනායක සර්👍👍👍👍👍😂😂😂😂

    • @rupanayanamallawaarachchi7434
      @rupanayanamallawaarachchi7434 5 ปีที่แล้ว +1

      @@user-hd7dg8hv1w මේකේ ඉන්න නායකයො ගොඩ නේ පැටලෙනවා ඉතින් 😂😂😂

    • @user-hd7dg8hv1w
      @user-hd7dg8hv1w 5 ปีที่แล้ว

      @@rupanayanamallawaarachchi7434 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😕😕😕😕😕

    • @nithukalyanapriya22
      @nithukalyanapriya22 5 ปีที่แล้ว

      Rupa nayana Mallawa arachchi 😂😂😂😂

  • @nilmininilmini2289
    @nilmininilmini2289 5 ปีที่แล้ว +38

    සමල්කාට අන්කල්ගෙන් තොර ලෝකයක් නැ

  • @ishanidisanayaka770
    @ishanidisanayaka770 5 ปีที่แล้ว +5

    disappointed with 3 incidents in 2day. in 1st mike wants 2 run away from fight. it's not suitable for close friendship. as he always says they r friends from montessori age. so its impossible, a boy runs away without helping a friend in a fight. chabi's acting was super. at least there should be eye contact..between dewantha after fight, as all happens on behalf of Dewmi. in Awantha's home, he should protect the honour of his aiya. he should at least tell a word that they r siblings.
    performances of all r excellent specially Anuhas, Chabi, sir, Rane & Ananda. the way Rane approach Ananda is very sensitive.

  • @nishap4659
    @nishap4659 5 ปีที่แล้ว +20

    අම්මෝ අද නම් හරිම ලස්සනයි ..සුභ ම.සුභ වසනාවන්ත අලුත් සතියක් .
    සම්මාසම්බූදූ සරනයී ..
    ඔබසැමටම

  • @isharalokugamage
    @isharalokugamage 5 ปีที่แล้ว +177

    අනුහස්ගෙ ශොට් එක රිවයින් කර කර බැලුවේ මන් විතරද...😍😍

  • @dumindaariyarathna4041
    @dumindaariyarathna4041 5 ปีที่แล้ว +33

    Niyamai අනුහස්

  • @zain2984
    @zain2984 5 ปีที่แล้ว +37

    අවන්ත අනුහස් නියමයි 😘😘👍👍👍

  • @nilanthinilanthi-qs8hi
    @nilanthinilanthi-qs8hi 5 ปีที่แล้ว +8

    Please අනුහස් ඊළඟට සමරනායක ta 👍

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +1

      Ow ow samaretath wadinnama ona.

  • @nadunonline20
    @nadunonline20 5 ปีที่แล้ว +163

    අද ගෙවලයෝ ටික කාපු කෑම කොහොමද ලමායි😂😂😂

    • @deumibaby8533
      @deumibaby8533 5 ปีที่แล้ว +6

      අනුහස් ප්‍රනැන්ඩෝ 😂😂😂😂😂

    • @mangalikadjsanayaka1666
      @mangalikadjsanayaka1666 5 ปีที่แล้ว +3

      😛😁😁😁

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +4

      අනුහස් ප්‍රනැන්ඩෝ හිතපු තරම් කෑවෙ නෑ මල්ලී...😂🔫😂🔫🔫

    • @nadunonline20
      @nadunonline20 5 ปีที่แล้ว +1

      @@thakshilarathnayaka4592 😂😂😂

    • @Sachintha_pradeepana99
      @Sachintha_pradeepana99 5 ปีที่แล้ว +2

      Niyamaii niyamaiii😀

  • @amaaherath802
    @amaaherath802 5 ปีที่แล้ว +10

    අනුහස් ශොට් දෙකයිනෙ අප්ප ගැහුවෙ.තව පහ හයක් වත් ඕනි.දෙමල ෆිල්ම් එකකවත් ෆයිට් එකක් බලන්න මෙච්චර ආස කරල නෑ.අපේ ලන්කාවෙ රිදී තිරය නම්වැඩක්ම නැ.මෙන්න නලුවො.woow අවන්ත woow අනුහස් ...ඕගොල්ලොන්ගෙ ඇක්ටින් නම් සුපර්බ්..👍👍👍👍❤❤❤❤

  • @samantasamanta268
    @samantasamanta268 5 ปีที่แล้ว +38

    වලිය තව ටිකක් ගියානමි තමා හොද සුපිරි අනුහස් ඔයා

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +3

      👍👍👍👍👍

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 5 ปีที่แล้ว +26

    මං ඔතන හිටියනම් ඉස්සෙල්ලම ගහන්නෙ අර මයිකට. ඉස්කෝලෙ යන කාලෙත් මට ඔහොම උන් පේන්න බෑ. 😡

    • @samanmaliahinsa7883
      @samanmaliahinsa7883 5 ปีที่แล้ว +1

      ඇත්තටම ..පුදුම ආත්මාර්ථකාමී .😡

    • @akilawanniarachchi7647
      @akilawanniarachchi7647 5 ปีที่แล้ว

      ඔව් ඔහොම උන් ඉස්සර අපේ ඉස්කෝල වලත් හිටියා 😕

    • @samanmaliahinsa7883
      @samanmaliahinsa7883 5 ปีที่แล้ว +1

      @@akilawanniarachchi7647 ,අපොයි ඔව් අපේ ඉස්කෝල වලත් හිටියා.පේන්නම බැ මට නම් ඒ වගේ ලමයිව...මොකක් හරි අවුලකදි තමන් ගැන . විතරමයි හිතන්නෙ..අනිත් එකාට හෙන ගහලා ගියත් කමක් නෑ කියලා ...මහ එපාම කරපු එවුන්..😡

  • @nishaniperera7739
    @nishaniperera7739 5 ปีที่แล้ว +6

    අම්මෝ කම්මුල් පාරනම් සැරටම⚡⚡

  • @noxsandra2483
    @noxsandra2483 5 ปีที่แล้ว +7

    Niyamai anuhas

  • @user-zx4sc6pr1k
    @user-zx4sc6pr1k 5 ปีที่แล้ว +11

    අනුහස් කොලුවා සුපිරි ගේමකට සෙට් කරන ප්‍රිවීව් එකක් සිකුරාදා පෙන්වූ නමුත් වලියේ අතරමැදින් එන්ටර් වූ රාමනායක සර් දවසේ වීරයා බවට පත් කළ මහා සංග්‍රාමයක්😁😁😁😁😁...(මහා ලොකු චණ්ඩීන් යැයි සිතා සිටියත් තවමත් එහි "අ"යන්නවත් නිසි ලෙස නොකියවා ඇතැයි සිතෙන සිඟිති පාතලයේ පිරිසක්) අනුහස්ගේ සුපිරි ඇක්ෂන් බැලීමට පුලපුලා බලාසිටි අය වෙනුවෙන් විනාඩියයි තත්පර තුන්කාලක නිශ්ශබ්දතාවක් වෙනුවෙන් කට්ටිය ලයික් එකක් දාගෙනම මේ කොණට පැමිණීම අගේකොට සලකමි...

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 5 ปีที่แล้ว

      හීන ඇහිඳින සමනළී. හම්මෝ ඒක..😉😉😓😓

    • @user-zx4sc6pr1k
      @user-zx4sc6pr1k 5 ปีที่แล้ว

      Hashi prabHashi 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙

  • @donidoni4920
    @donidoni4920 5 ปีที่แล้ว +7

    ලස්සනයි දෙවැනි ඉනිම....

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 ปีที่แล้ว +15

    හැලපයට තව දෙක තුනක් අනින්න තිබ්බේ ශික් 😆🔫

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 5 ปีที่แล้ว +13

    අම්මො පට්ට ඕකයි සහොදරයො කියන්නේ .සර්නම් නියම ගුරැවරයෙක් .අනෙ මන්දා අවසානෙ කොහොම වේයිද ..කි දෙනෙක් පැටලෙයිද😭😭😭😭🤔🤔🤔

  • @user-ux3qu9gk1c
    @user-ux3qu9gk1c 5 ปีที่แล้ว +5

    niyamy ramanayaka sir

  • @mahima1235
    @mahima1235 5 ปีที่แล้ว +18

    Can’t wait for the Ravana tele drama 👏👏👏👏

  • @Tharuzz_
    @Tharuzz_ 2 ปีที่แล้ว +2

    2021 බලම කට්ටිය කො 😂

  • @amalichathurika5453
    @amalichathurika5453 5 ปีที่แล้ว +15

    මයික් වලිය කෑව . Aparade thawa tika welawakin sir awa nam halapaya කනව සුපිරි කෑමක්

  • @harshipathirana7689
    @harshipathirana7689 5 ปีที่แล้ว +5

    Heyyy woow superbly done boys... Really WANTED to tell you my heartbeat was going up ... couldn't breath.... thumbs up Anuhas , Ramaa, Avaa chabee ,

  • @user-mk9br5tn5e
    @user-mk9br5tn5e 5 ปีที่แล้ว +3

    රාමනායක සර්ට කැමති අය කෝ ඔින්න මම තමා 😍😍😍😘😍😍😍සර් මරැ.ඔිහොම අපේ කාලයේ තිබිබෙ නැ සර් .එක නෙ අද අපි මෙි පිටරටවල ඉන්නෙ .සර්ලා වගෙ අය හිටියනමි.😘😘😘😘😘

  • @sanjeewanisanjeewaninethmi9357
    @sanjeewanisanjeewaninethmi9357 5 ปีที่แล้ว +13

    wow niyamai anuhas👏👏👏

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 ปีที่แล้ว +11

    අවන්ත අනුහාස් රාමායණය සාර් කුනෙ අද නියමයි

  • @sanjanashiwanthi2647
    @sanjanashiwanthi2647 5 ปีที่แล้ว +8

    අනුහස් නියමයිනේ හොඳට neluwaa.sirige kane para

  • @kavijay99
    @kavijay99 5 ปีที่แล้ว +63

    හිතපු තරම් නෑ අප්පා! එදා අවන්ත නෙලුව සින් එක මීට වඩා සුපිරියට තිබ්බ! හැබැයි අව්ලක්ම නෑ ඉතින්...මන් හිතුවෙ සමං මාමි අනුවව උස්සල තියයි කියල ඒම උන්නෑ අන්තිමට මේ කොහෙවත් ඉන්න අපෙ රාමනයක සර් සුපර් මැන් උනා! 🙄🙄🙄🙄

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 5 ปีที่แล้ว

      Hm hm adugane guti anagaththe Dewmi nisa kiyalawath Dewmi danne na 😢😢😢😢

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 5 ปีที่แล้ว

      සමං මාමි ගොඩාක් කැටයම් දැම්මොත්..ඒක වැඩක් නෑ ...ඔන්න සර්ප්‍රයිස් එකක් වගේ නොකියම දුන්නොත් අන්න ඒ සින් නැගලම යනව..

    • @slslawankaya4178
      @slslawankaya4178 5 ปีที่แล้ว

      Meka class ekak ne ethana maragannawa pennanna bahane ekane

    • @anomapriyadarshani5083
      @anomapriyadarshani5083 5 ปีที่แล้ว

      Kavi girl who

  • @donidoni2348
    @donidoni2348 5 ปีที่แล้ว +14

    Raween pute. ❤️ Hamadamat Wagema Anuhas pute obe Ranganaya Adath Ate Vesehstai Aiyai mallegei sahodara pema Harema Lassanai 🌷 🌷 🍀 🍀 👏 👏 👏Budusaranai putata ❤️ 🥇

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +268

    ඔයිට වැඩිය වලියක් බලාපොරොත්තු වුනා හමුදුරුවනේ......😂🔫😂🔫😂🔫

  • @lakmalamarasena296
    @lakmalamarasena296 5 ปีที่แล้ว +15

    සරංග අයියා අන්න ඔය වගෙ මැරයො ගන්න ගිනි අවි සහ ගිනිකෙලි කථාව මම හරිම විදියට රසවින්දා නිකන් මැරයො වෙනුවට ජොකර්ලා දගෙන කථාව කන්න එපා

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 5 ปีที่แล้ว

      Lakmal Amarasena. ow eyage rangapamanam hondai sulu kotasak unath thathwikawa ae kotasakala.

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 5 ปีที่แล้ว +79

    හිගා කන්න වෙන්නේ අමීශා ආන්ටී ඔයාත තමා... එන්න එපා අනුහස්ට හිගන්නා කියන්නේ .....

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +2

      Ow.👊👊👊👊👊

    • @user-nd3ll7np6j
      @user-nd3ll7np6j 5 ปีที่แล้ว

      😂😂😂😂

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +1

      Aniwaren. Anuhasta higanna kiyagenanam enna epa ameesha. 💪💪💪👊👊👊👊👊👊
      Ameesha oyata thamai issarahata higa kanna wenne.

    • @user-nd3ll7np6j
      @user-nd3ll7np6j 5 ปีที่แล้ว

      @@musicals9755 👍👍👍👍👌👌👌👌

  • @user-wq4yo8eu2c
    @user-wq4yo8eu2c 2 หลายเดือนก่อน +2

    මේක කියන්නමයි ඉදියෙ
    දෙවෙනි ඉනිම අදින නිසා එපා උනාට මන් දැකපු මාරම ලස්සන මියුසික් තියෙන ටෙලියක්❤️

  • @user-dh9nb3hu8b
    @user-dh9nb3hu8b 5 ปีที่แล้ว +2

    බලාපොරොත්තු වුන වලිය ගියේ නෑනේ😂😂ada ලස්සනයි ගොඩාක් කතාව

  • @malmipanchali6479
    @malmipanchali6479 5 ปีที่แล้ว +9

    Keshan dan tikak mahath wela wage. Gym gihilla hari anga tikak hadagena thawath honda nirmana walata dayaka wenna. Nathnam apita oyawa balanna wenne DI rewind kara kara thamai. DI oyage acting nam kiyala wadak naha. Superb..... sinhala kala lokayata oyawa awashyai. 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @thiwankasiyambalapitiya6583
    @thiwankasiyambalapitiya6583 5 ปีที่แล้ว +38

    ළගදිම තව වලියක් බලපොත්තුවෙන් ඉන්න කට්ටිය මේ පැත්තට....😂😂😂

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 5 ปีที่แล้ว +8

    Thanks දෙරණ.සියලු.දෙවි.පිහිටයි.අපේ අනුහස්ටයි.අවන්තටයි..කිසිම.කරදර.යක්.වෙන්න.එපා.

  • @gamingwithpasiya7781
    @gamingwithpasiya7781 3 ปีที่แล้ว +3

    ශාමිල් අයියා අපේ ගමේ එයා අපේ අම්මගේ යාලුවෙක් එයාගේ නම අසන්ක