500K Meeting | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2020
  • 500K Meeting | Vini Productions
    සහෟද හදවත් 500000 ක එකතුවක්, ඔබ සැමට තුති 🙏
    Build Your Pc - www.sellx.lk
    Sellx Face Book - / sellxlk-1036. .
    Pc Guide TH-cam - th-cam.com/channels/Mv5.html...
    Facebook Pc guide - / pcguide.lk
    Used Music
    01. Kalambee Hamana (කැළඹී හමනා) - Deweni Inima
    02. Darkness Speaks by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    03. Eyes Gone Wrong by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
  • บันเทิง

ความคิดเห็น • 14K

  • @PoddaMV
    @PoddaMV 3 ปีที่แล้ว +1260

    අඩෝ... උඹලට 1M එහාට යන්න පුලුවන් වෙන්න ඔනේ කියලා ප්‍රාර්ථනා කරනවා .. You guys well deserve it Broooo.. මහතුන් කොල්ලො ලංකාවේ ගොඩක් නලුවන්ටවත් බෑ බන් උඹ වගේ රගපාන්න. උඹලා වගේ උනුයි ලංකාවේ ෆිල්ම් වල ඉන්න ඔනේ. ජයෙන් ජය උඹලා සෙට් එකටම.

    • @dona8538
      @dona8538 3 ปีที่แล้ว +6

      Podda 🖤

    • @gowithck6196
      @gowithck6196 3 ปีที่แล้ว +3

      පොඩ්ඩෝ lesbian එකත් මරු

    • @EmoneyTech
      @EmoneyTech 3 ปีที่แล้ว +1

      Good Luck...New Media මගින් ඔයාගේ ජීවිතය සාර්ථක කරන New Tips දැන ගන්න Visual LT සමග එකතු වන්න...

    • @kaveesharukshan
      @kaveesharukshan 3 ปีที่แล้ว

      Poddak

    • @kavindakavindahiranyahiran5433
      @kavindakavindahiranyahiran5433 3 ปีที่แล้ว

      Podda♥️♥️👍

  • @pemarathanathero7386
    @pemarathanathero7386 3 ปีที่แล้ว +2002

    අසභ්‍ය වචන භාවිත නොකට සභ්‍ය වූ හාස්‍ය කලාව නැවත් ඔසවා තැබීම වෙනුවෙන් ඔබලාට 🙏 🙏 . බුදු සරණයි

  • @randutech
    @randutech 2 ปีที่แล้ว +448

    2022 දිත් බලනවා ❤️
    මාරම Creative Story ක් තියෙන්නේ 💪
    Team Work එකම මරු 😊
    මරු Vini Production 😁

  • @rangahansi8869
    @rangahansi8869 5 หลายเดือนก่อน +120

    2024 බලනකට්ටිය මේ කොනට

  • @praveenwimantha2509
    @praveenwimantha2509 3 ปีที่แล้ว +841

    ආයේ ආයේ බලනවා බං.කුණුහරුප නැති සුපිරි ජෝක්ස් කරන උබලට ජයවේවා...ඔය විදියටම කරන් යන්න.... ❤️✌✌👌👌👌

  • @rashalideesana7376
    @rashalideesana7376 3 ปีที่แล้ว +349

    ඔයාලට දක්ෂ රංගන හැකියාවක් තියෙන්නෙ සුබ පතනවා හැමෝටම මල්ලිලා බුදු සරනයි

  • @GamingChamax2009
    @GamingChamax2009 ปีที่แล้ว +78

    හැමදාම ඔය ගැමිකම සහෝදරකම තියා ගන්න.රගපානව කියල නම් දැනෙන්නෙම නෑ.ඔයාලා කවදාවත් වෙන් නොවූ දිගටම රැදී ඉන්න.ගොඩක් කල් ගියෙත් නෑ ලෝකෙම ලාංකික රසිකයන් හාස්‍ය රසයෙන් පිරෙව්වා.ස්තුතියි කොල්ලනේ.❤️❤️❤️

  • @sumudukumari9212
    @sumudukumari9212 ปีที่แล้ว +44

    කුනු හරප නැහැ ,අසභ්‍ය කොටස් නෑ . ඕනම කෙනෙකුට බය නැතුව පෙන්නන්න පුලුවන් ...ආදරෙයි vini

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +620

    ශ්‍රී ලංකාවෙ අංක එකේ යූටියුබ් නාලිකාව vini production අනිවා තව වැඩිකල් නෑ ආදරෙයි

  • @thanujadilrukshi6294
    @thanujadilrukshi6294 2 ปีที่แล้ว +498

    වැඩියෙන්ම ආස මෙයලගේ සහෝදරකමට 😍😍😍😍😍

  • @sudarshiumali2994
    @sudarshiumali2994 2 ปีที่แล้ว +35

    ඇත්තමයි ඔයාලගෙ වීඩියෝ මරු දුකින් ඉන්න කෙනෙක්ට උනත් දුක නැති වෙනවා බලද්දී ඔයාල ඔක්කොටම බුදු සරණයි

  • @Nissakau62
    @Nissakau62 2 ปีที่แล้ว +58

    ලගදිම කස්ටියට රගපාන්නත් පුලුවන් වෙයි.ඔයාලනම් පට්ටම දක්ශ සෙට් එකක් නියමයි ආහ් ජය වේවා.

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 3 ปีที่แล้ว +123

    උඹල සෙට් එකමම මාර දක්ශයි බං.ගමේ මිනිස්සුත් ලෝබ නැතුව සපෝට් එක දෙනවා නේහ්.ජේසු පිහිටයි උඹලට.ඔහොම්ම 1m ගහමු

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      අනේ යාළුවනේ මට සබ්ස්ක්‍රයිබ් 350 ගන්න උදව්වක් කරන්නකෝ. අනිවාර්යයෙන් ඔයාලවත් මම subscribe කරනවා..

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +146

    අන්තිමේ වැවට පනින ශොට් එක නම් සුපිරි..පැනල පීනගෙන යන ටික මාරයි... හරිම ලස්සනයි...

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 ปีที่แล้ว +52

    අදාල කොටසට ගැලපෙන music ඒඑමත් පට්ට😂🤣😂😂😂 සුපිරියි.

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +201

    විනීල තමා සුපිරිම සෙට් එක ❤️ ආදරෙයි 🙏❤️

  • @thilinanuwan9761
    @thilinanuwan9761 3 ปีที่แล้ว +200

    හාස්‍යෝත්පාදක යූටියුබ් කලාවේ නූතන රන් සලකුණ vini...දිගු ගමනකට ශක්තිය ලැබේවා ....💪💪💪💪💪බුදුසරනයි

  • @rmusic3381
    @rmusic3381 3 ปีที่แล้ว +104

    හැම චැනල් එකකම වීරයෝ 1ක්, 2ක් ඉන්නවනමයි.. ඒත් උබලගේ ඉන්න ඔක්කොම වීරයෝ බන් .. 😍
    එලම TH-cam ACCOUNT 3ක් තියනවා.. තුනේම SUSCRIBE කරල තියන්නෙ එලම එලම 😍

  • @sithmichanchala1360
    @sithmichanchala1360 2 ปีที่แล้ว +20

    ඔයාලගෙ වීඩියෝ මරු අයියේ 😂😂😂 සියලුම වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🥰❤️

  • @l.dproduction3545
    @l.dproduction3545 2 ปีที่แล้ว +795

    Vini කැමරාකරනය ටෙලිනාට්‍යවලටත් වඩා සුපිරි කියන අය කෝ...❤️👍

  • @tharindunishan7547
    @tharindunishan7547 3 ปีที่แล้ว +302

    කැමරාමන් පට්ට බං❤️ ඌ මේ විඩියෝ වලට ෆිල්ම් එකක කොලිටියට වැඩේ කරනවා.පට්ට

  • @SACHIN-sg2lr
    @SACHIN-sg2lr 3 ปีที่แล้ว +947

    VINI PRODUCTION ❣️❣️❣️❣️❣️👇👇👇💪💪💪

    • @surangaindika886
      @surangaindika886 3 ปีที่แล้ว +3

      එකෙන්ම

    • @Dilabro
      @Dilabro 3 ปีที่แล้ว +1

      Yalu puluwannam mawath sub karannako 1k ganna thawa tikai adu yalu..............

    • @ammo_pasiya
      @ammo_pasiya 3 ปีที่แล้ว +5

      එකෙන්ම විනී තමයි

    • @mrclown8000
      @mrclown8000 3 ปีที่แล้ว +1

      Apii

    • @madusankamax3189
      @madusankamax3189 3 ปีที่แล้ว +1

      Wasthilage pada sho vedi unge den pampori

  • @dula7796
    @dula7796 2 ปีที่แล้ว +53

    ඔයාලා හැම පැත්තෙන්ම 100% ක් අති සාර්ථකයි .. ❤️‍🔥✔️ හැමෝම ගොඩක් දක්ශයි කුනුහරප නෑ respect ❤️ එකෙන්ම .... හැමදාම ආදරෙයි විනී කොල්ලො සෙට් එකට ❤️‍🔥💪

  • @hansikasewwandi2034
    @hansikasewwandi2034 2 ปีที่แล้ว +7

    Vini productions සුපිරි යි... කියන්න වචන නෑ.. නියමයි. ජය වේවා. 👌❤️

  • @nilangani9171
    @nilangani9171 3 ปีที่แล้ว +371

    කොළඹින් ගොඩක් ඈත ඉඳන් මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ආතල් දෙන උබලට බුදු සරණයි

    • @krishadissanayake3343
      @krishadissanayake3343 3 ปีที่แล้ว +8

      ඔව් තෙරුවන් සරණයි තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබෙන්න ඕනි

    • @kavindunethsara11
      @kavindunethsara11 3 ปีที่แล้ว

      Hmmm 🥰😍😍

    • @zonefire9410
      @zonefire9410 3 ปีที่แล้ว

      @sithu girl මුලතිව්

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +2

      @@krishadissanayake3343අනේ යාළුවනේ මට සබ්ස්ක්‍රයිබ් 350 ගන්න උදව්වක් කරන්නකෝ. අනිවාර්යයෙන් ඔයාලවත් මම subscribe කරනවා...

    • @bandara.kalingakalinga4728
      @bandara.kalingakalinga4728 3 ปีที่แล้ว

      @@rash5220 mahgg

  • @AnthonyYoutube-ju9xh
    @AnthonyYoutube-ju9xh 3 ปีที่แล้ว +623

    විනී නම් - like වස්ති නම් - comment

    • @EmoneyTech
      @EmoneyTech 3 ปีที่แล้ว +2

      Good Luck...New Media මගින් ඔයාගේ ජීවිතය සාර්ථක කරන New Tips දැන ගන්න Visual LT සමග එකතු වන්න...

    • @suriyakantha9828
      @suriyakantha9828 3 ปีที่แล้ว

      Wasthi den wedak ne Eyalage video ne. Egollo goda giya video balana apita den balanna video ne. Vinilath ehema karot eyalat parana kathawak kiyala ayn karala danawa.

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว

      @@Dilabro ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කළොත් මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරනවා

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว

      @Anusas Max ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කළොත් මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරනවා

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      ඔන්න mn subscribe kara ape patheth එන්න jaya වේවා ,

  • @NONAME-ge9tv
    @NONAME-ge9tv 2 ปีที่แล้ว +19

    අම්මෝ හිනා කාලා මැරෙනවා😄😅🤣🤣😃😂ආදරෙයි විනී ♥️♥️

  • @rpsaman9356
    @rpsaman9356 2 ปีที่แล้ว +17

    අඩෝ පට්ට ඈ........ මහසෝන වරෙන් මහසෝනගෙ ගෑනිත් වරෙන් සූටින් මාටින් වරෙන්........... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💧🤣💧🤣💧🤣💧🤣💧🤣🤣🤣🇰🇷🤣🤣🇰🇷🤣🇰🇷🤣💞🤣🤣🤣🤣🤣🤣🤣🤣💕💕💕🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dinukasilva
    @dinukasilva 3 ปีที่แล้ว +73

    End එකේ music එක පට්ටම හොඳේ.ඒ music එකෙන් ගමක නිදහස සහා ඒ සෞන්දර්ය,ඒ ආදරණීය සහෝදර බැඳීම ඉස්මතුවෙලා හිතට දැනෙනවා...
    මට පුදුම මෙච්චර කාලයක් යනකම් ඇයි මිනිස්සු උඹලව වැලඳගත්තේ නැත්තේ කියන එක...youtube අතරේ උඹලා සෙට් එක ඇත්තටම වැඩ්ඩො.පුළුවන්නම් මේ comment එකට ❤️ එකක් දාපල්ලා මචං.මට ඒකත් මාරම සතුටක්.

  • @Manura-waduge
    @Manura-waduge 3 ปีที่แล้ว +94

    උබලා ඉපදිලා තියෙන්නේ වාසනවන්ත පලාතක... ඒ පරිසරය ඒ යාලු කම ඔක්කොම පට්ට... ජයෙන් ජය..🙏❤️❤️❤️

  • @chandrakanthi7569
    @chandrakanthi7569 ปีที่แล้ว +34

    විනිලාගේ ආතල්වලට අපි හිනා වෙලා මැරෙනවා අයියෝ.🤣🤣🤣

    • @Wavulz02
      @Wavulz02 7 หลายเดือนก่อน

      Ehemd 😮

  • @nawanjalikawsalya2529
    @nawanjalikawsalya2529 ปีที่แล้ว +9

    ඩාන්ස් එකටනම් ආදරෙ හිතුනා හැමෝටම. Oll the best කොල්ලනේ.... ♥️

  • @krkchamara9308
    @krkchamara9308 3 ปีที่แล้ว +51

    ඔය ගමේකම හිතවත්කම මනුස්සකම හැමදාම තියාගනිල්ලා කොල්ලනේ උබලට වරදින්නෙ නෑ වැරදි පාරවල් උබලට ගොඩක් අය පෙන්නයි හැරෙන්න එපා අපි කුහකයි.හද්වතින්ම උබලට සුබ පතනව ජය ❤️❤️❤️❤️❤️❤️

  • @samaanishaa2835
    @samaanishaa2835 3 ปีที่แล้ว +449

    මාස 6ට පස්සෙ බලලත් හිනා යනව බං..ආදරෙයි විනී..❤️❤️

    • @samanthapkumara3632
      @samanthapkumara3632 2 ปีที่แล้ว +3

      Aniwa.machan..අවුරුදු 10kin බැලුවත් අලුත් වගේ.hina yanawa

  • @dilansameera4207
    @dilansameera4207 2 ปีที่แล้ว +5

    පට්ටයි මචාස් 👍 ඔක්කෝම සුපිරි 💪❤️ සේරම බැලුවා බලපුවාත් ආයෙත් බැලුවා 😁😀 කන්නාඩි2 දාපු පොරගෙ ඇක්ටිං තාත්වික මදි නෙහ්

  • @DasuniMadhushika-om4fu
    @DasuniMadhushika-om4fu ปีที่แล้ว +11

    හිනාකාලා මැරෙනවා දෙයියනේ.කට්ටියගේ නැටුම පට්ට අනේබ්😂

  • @dinanmandinu8304
    @dinanmandinu8304 3 ปีที่แล้ว +1506

    වස්ති =කුණුහරුප 85, විහිලු 15/°
    විනි =කුණුහරුප 0/°, විහිලු100/°

  • @ksirimangalapiyasa
    @ksirimangalapiyasa 3 ปีที่แล้ว +162

    මල්ලියෝ උබලා..
    ඈත පිටිසර ගමක..,
    ගෙවන ජීවන ගමන කටුක වූ...උබලා
    වෙඩි හඩ ඇසුනු...,
    මරණය පෙනි පෙනී සිනාසුණු ...උබලා
    තාක්ෂණය පිරුණු ...,
    සිදාදියට ගොඩාක් දුර සිටි....උබලා
    දරදිය ඇදපු...,
    දුක් කම්කටොලු විදපු...උබලා
    මනුස්සකම මැරුනු..,
    සමාජයට ආදරය පෙන්නපු..උබලා
    උත්සහය කරපු..,
    තාක්ෂණයෙන් පිරුණු ..උබලා
    ඇස් වලින් අඩපු..
    හැම සිතක්ම සිනාවෙන් බැබලූ..උබලා
    ඈත දුරක ඉදන්..
    අපි හැමෝම සොරාගත් උබලා.
    හැමදාම හොයපු...
    අකුරු හතර V i n i ...උබලා
    ලොවක් අභියස..
    බාධක දණගස්සපු යක්කු බන් උබලා .
    ❤ කේසිරි අයියා..

  • @dreamgirl622
    @dreamgirl622 ปีที่แล้ว +4

    ගැම්මක් brothers සුපිරියි

  • @Shamu22
    @Shamu22 2 ปีที่แล้ว +9

    Vini තමා හොදටම කරේ ඉතුරු ඒවා පරාදයි🔥

  • @namalpushpakumara9116
    @namalpushpakumara9116 3 ปีที่แล้ว +318

    කැලඹී හමනා සිංදුව කොහෙන්,මොන මොහෙතේ ඇහුනත් ඒ ගමන්ම මතක් වෙන්නේ විනීලව...

  • @pradeepmadusanka6590
    @pradeepmadusanka6590 3 ปีที่แล้ว +58

    මචං..උබලා සුපිරියම...වැඩෙ කරං යනවා..👍
    උබලා සෙට් එකම වෙන් වෙන්නේ නැතිව..එකා වගේ හිටපන්..🤝
    උබලාට සුබ අනාගතයක් ..👏
    ජය වේවා..🙏

  • @AV-yp9hj
    @AV-yp9hj 2 ปีที่แล้ว +5

    2022කේ පළවෙනියා………☄️😎🔥💞සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

  • @gamingkoyag-k3746
    @gamingkoyag-k3746 ปีที่แล้ว +5

    සුපිරියක් තමා ඈ.මන් ආසම චැනල් එක

  • @DKAmarathunga
    @DKAmarathunga 3 ปีที่แล้ว +87

    මිලියනයේ මීටිමේ ස්ක්‍රිප්ට් එක දැන්ම ලියල තියාගන්ටලා 😍..
    කියන්න තේරෙන් නැති සෑහෙන්න දැනෙන අපේ ගතියක් උඹල ගාව තියනව. ඒ උඹල ඇත්තටම ගමක නිසා , ❤

    • @wimukthihashan5
      @wimukthihashan5 3 ปีที่แล้ว +1

      සිරාවටම මචං මුන් ගැන මාර බොක්කේ ෆීලින් එකක් එන්නේ

  • @hiranhettiarachchi8829
    @hiranhettiarachchi8829 3 ปีที่แล้ว +60

    අඩේ මරු ඕයි..සොයිසගෙන් තව පොඩ්ඩක් වැඩ ගනින්. ඌ මරු 😍🥰😍

  • @dreamgirl622
    @dreamgirl622 ปีที่แล้ว +6

    ඇත්තම කිවුවොත් සුපිරි හැකියාවක් තියේන්නෙ හැමෝටම
    ටිවී එකේ යන කතා වලට වඩා මාරම ලස්සනයි

  • @arunakumara2786
    @arunakumara2786 ปีที่แล้ว +1

    නියමයි උඹලගෙ වැඩ. සෑහෙන මහන්සියක් වෙලා වීඩියෝ එකක් කරන්නෙ. ලස්සනට තියෙනව ආයෙ කියන්න දෙයක් නෑ. උඹලට ජය❤❤❤💖

  • @ashenkarannagoda493
    @ashenkarannagoda493 3 ปีที่แล้ว +1054

    අයියේ ඕගොල්ලො කවදාවත් වෙන් වෙන්න එපා ඔය සෙට් එක හැමදාමත් එකට ඉන්න ඕනා😊😊😊😊

    • @sindu5742
      @sindu5742 3 ปีที่แล้ว +4

      Subscribe karala udauwak karanna

    • @tharushicroos2761
      @tharushicroos2761 3 ปีที่แล้ว +2

      Ow

    • @dasualo2136
      @dasualo2136 2 ปีที่แล้ว +8

      ඔව් අනේ ගොඩක් ගෲප් කාලයක් ප්‍රසිද්ද වෙලා ඉදලා වෙන් වෙනවා එකේක්කෙනා.එහෙනම් වෙන්න එපා විනී...❤🤗👌

    • @gaminashmitha7453
      @gaminashmitha7453 2 ปีที่แล้ว +1

      Ekatanam respekt

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 ปีที่แล้ว

      Niyama comment ekak❤️

  • @charunigaweshika1185
    @charunigaweshika1185 3 ปีที่แล้ว +64

    අනේ supiri අප්පා...
    වැඩි වැඩ නෑ ලස්සනටම කරනවා..
    ඇත්තටම මැරෙන්න හිනා ..😋🤞
    තවත් vidieo දාන්න..
    අපි බලනවා...

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว +2

      අපේ පැත්තට ඇවිල්ල පුළුවන් නම් අපිටත් හෙල්ප් කරන්න යාළු....

  • @dhanushkamy
    @dhanushkamy 2 ปีที่แล้ว +24

    1500k වුනාට පස්සෙත් බලනවා 😂✔️

  • @sanduninimansha7131
    @sanduninimansha7131 2 ปีที่แล้ว

    Harima Lassanai oyalage vedio. Hari asawen balanne mn. Me vedio eka balana 5 weni wathawa me. Anith vedioth sarin sare balanawa. E tharam asai.. vini oyalata godak adarei.. ❤️❤️❤️

  • @sachethanamadusanka5308
    @sachethanamadusanka5308 3 ปีที่แล้ว +1537

    ව්නීලගේ ව්ඩියෝ කැමරා කරන නිසල් සුපිරි කියන උං කෝ..උ ෆට්ට.❤

    • @ceyloncreate6316
      @ceyloncreate6316 3 ปีที่แล้ว +8

      U NIYAMA VADDEK BN

    • @anushka0000
      @anushka0000 3 ปีที่แล้ว +6

      pora issara idanma supiriyata wade kara

    • @cactuz2335
      @cactuz2335 3 ปีที่แล้ว +3

      Nethuwa nethuwa cameraman hodai editor hodai

    • @Icapturebythisu
      @Icapturebythisu 3 ปีที่แล้ว +9

      Nihada weeraya 😃

    • @pawanrusiru121
      @pawanrusiru121 3 ปีที่แล้ว +4

      Ow bn balapan ara gagata panina tana

  • @livingtv
    @livingtv 3 ปีที่แล้ว +4407

    සුභපැතුම් සහෝ!
    විනීලා තමයි මේ කැටගරි එකේ සුපිරිම කියන උන් කෝ....

    • @malidusadaruwan1925
      @malidusadaruwan1925 3 ปีที่แล้ว +18

      සුපිරි සෙට් එකක් ❤❤❤

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +5

      mn subscribe kara ape patheth එන්න

    • @lahirusadaruwan1252
      @lahirusadaruwan1252 3 ปีที่แล้ว +5

      Aniwa vini thamai supirima supri set eka elm brothers good luck 🔥🔥❤️❤️❤️

    • @diskycinema2438
      @diskycinema2438 3 ปีที่แล้ว +5

      මෙහෙත් ආතල්🤸 ඇවිත් බලන්න. හොද නැත්නම් කියන්න.

    • @kavinda8267
      @kavinda8267 3 ปีที่แล้ว +1

      @@kawadilanka8829 57magen

  • @dilmipunsara9703
    @dilmipunsara9703 2 ปีที่แล้ว

    Apiwa hamadama me wge hina gasswala thiynwta oyalta godak thanks...I wish you all the best.❤️

  • @tharanivimansa6803
    @tharanivimansa6803 2 ปีที่แล้ว +2

    👍👍 සුපිරි ආයෙ බලන්න හිතෙනවා 😍😍

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +148

    නලුවො දකිද්දි.. හිනා යනවා.. ඔයාල නම් සුපිරි ... ආදරෙයි..

  • @samindagunawardana5303
    @samindagunawardana5303 3 ปีที่แล้ว +154

    සබාහපතිගෙ ගෙදර ඉස්සරට වඩා දැන් හොඳට හදලා..සතුටයි,උබලා නියමයි බන් අපි උබලා එක්ක ඉන්නෙ මුල් කාලෙ ඉදම්ම.good luck guys ..❤️👍

    • @nethsara69
      @nethsara69 2 ปีที่แล้ว

      ඒකත් ඇත්ත

  • @shashi....9312
    @shashi....9312 2 ปีที่แล้ว +1

    Balapu lassanama video vinilage.....😘😘😘😘😍😍😍💖💖💖💖💖💕💕💕💕💕

  • @Miusicworld1234
    @Miusicworld1234 2 ปีที่แล้ว +31

    2M වලින් පස්සෙ බලන කට්ටිය කෝ 😘

  • @iroshanaranasinghe913
    @iroshanaranasinghe913 3 ปีที่แล้ว +147

    උබලා තමා බන් සස්පෙන්ඩර් ආවාමත් ඒක කොන්ටෙන්ට් එකකට හරවලා වැඩක් කරන උන් . ජය වේවා ❤

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +1

      අනේ යාළුවනේ මට සබ්ස්ක්‍රයිබ් 350 ගන්න උදව්වක් කරන්නකෝ. අනිවාර්යයෙන් ඔයාලවත් මම subscribe කරනවා.

    • @RaZoR_12
      @RaZoR_12 3 ปีที่แล้ว

      හිගාකන්න එපා බං😂

  • @rukshani6410
    @rukshani6410 3 ปีที่แล้ว +106

    අඩේහ්..... උබලට ඇබ්බැහි වෙලා යකූ 🙄😌✋ සභාපති මරැ ඈ 😍❤️

  • @Didulageesara
    @Didulageesara 2 ปีที่แล้ว

    Lagadima film ekakuth karai.සුභ පතනවා හැමෝටම හිනා ගස්සනවට පිං.ඔයාලා තමයි හොදම.😊😊😊ළඟදීම 2M ගහන්න පුලුවම් කියල ප්‍රාර්තනා කරනවා.හැමදාමත් දිගටම කරන් යන්න vini.vinilage okkoma video balala iwara kara.😍 ආදරෙයි 😍💕👌👌😁😁

  • @sainisaini99122
    @sainisaini99122 10 หลายเดือนก่อน +1

    Oyala hamoma labila thiyena charithe hariyatama karanawa. Marama lassanai. Hina wela pana yanawa ❤❤❤❤😅😅😅

  • @tilla6027
    @tilla6027 2 ปีที่แล้ว +133

    ඉෂාරයා සුපිරි. උබලට ආදරෙයි ❤👍

  • @sl_ff9266
    @sl_ff9266 3 ปีที่แล้ว +686

    සොයිසා තමා ආතල් අම්මෝ...😂😂 සොයිසට ආදරෙ අය මේ කොනට

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +2

      ඔන්න mn subscribe kara ape patheth එන්න jaya වේවා

    • @diskycinema2438
      @diskycinema2438 3 ปีที่แล้ว

      මෙහෙත් ආතල්🤸 ඇවිත් බලන්න. හොද නැත්නම් කියන්න.

    • @user-xv5wv3bq2u
      @user-xv5wv3bq2u 3 หลายเดือนก่อน

      Api

  • @user-zd7xt4dd9o
    @user-zd7xt4dd9o 11 หลายเดือนก่อน +1

    තවත් ඉදිරියට යන්න සුභ පතනවා🎉🎉🎉

  • @pradeepupul4074
    @pradeepupul4074 2 ปีที่แล้ว

    සුපිරියි විනී❤️❤️❤️ කොච්චර බැලුවත් එපාවෙන්නෑ ❤️❤️❤️ හැමදාමත් ආදරෙයි🙏🙏🙏🙏

  • @notykolla9791
    @notykolla9791 3 ปีที่แล้ว +303

    පට්ට විනිලා 😍😍😍😍😍අර වස්තිලා වගෙ කාලයක් යද්දි කුනුහරප කැලි නොදා ඉස්සරහට යන් උබලට පට්ට හැකියාවක් තියෙ

    • @dulanthikamadumali4485
      @dulanthikamadumali4485 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම වස්තිලාගේ වගේ කුණු හරුප නැත්නම් ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්...🖤

  • @sanjulaimasha2650
    @sanjulaimasha2650 3 ปีที่แล้ว +88

    වස්ති කැලේ බං උබල සෙට් එක දැක්කම...පට්ට දක්ශයො ටිකක් ....ආදරේ මැරිලත් පැයක්💞💞💞😊

    • @sandungamage8136
      @sandungamage8136 3 ปีที่แล้ว

      වස්ති වස්ති යකූ.. 🤣

    • @rumeshgamage9222
      @rumeshgamage9222 3 ปีที่แล้ว

      Un mokkuda bn kunuharapa Kiya Kiya haminenwa meke

    • @anuravindra2014
      @anuravindra2014 3 ปีที่แล้ว

      Wasthila kunu harupane.. market karanne..

  • @ajithnisantha6249
    @ajithnisantha6249 ปีที่แล้ว +1

    අයියලා කවදාවත් වෙන්වෙන්න එපා ඔයාලා ගෙ විඩියෝ සුපිරි ගොඩක් 😘😘😘😘😘😍😍 I love vini prudachtion

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว

    Subscribersla 2M ගිහින් නේද අයියේ මගේ උණුසුම් සුබ පැතුම් ඔයාලා හැමෝටම අයියේ 🙏❤🥰🥳

  • @chandhilaldissanayaka5917
    @chandhilaldissanayaka5917 2 ปีที่แล้ว +55

    Vini ලගේ නැටුමනන් නියමයි 😍 ආදරේයි vini හැමදාමත්

  • @shehanmadusanka4595
    @shehanmadusanka4595 3 ปีที่แล้ว +734

    නිසලා මචන් උබෙ කැමරා පට්ට බන්..... නිසලාට ආදරය උන් ලයික් එක දපල්ලා....

  • @sadharulokuliyanage
    @sadharulokuliyanage 10 หลายเดือนก่อน

    ගමෙන් ගේමක් ගහලා තැනකට ආපු මිනිස්සු දැකලා තියනවා... ඒත් මේ වගේ තමන් කට්ට කාලා ආපු ගමන මතක තියන් තව එව්න්ට තැනකට එන්න පාර හදන එව්න් බොහොම අඩුයි... ඒ අතින් උබලා මාරයි... ජය වේවා හැමදාමත් වැජබේවා ... ආදරෙයි විනී.... ❤❤❤❤❤

  • @chamilasrilanka5128
    @chamilasrilanka5128 2 ปีที่แล้ว

    Lassanai kollo kattiya.....wewata panina seen eka lassanai mallila....asaiehema athal ekak daanna.....

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 ปีที่แล้ว +210

    නියමයි මල්ලි 1 m ලගදිම ගන්න පුලුවන් .පවුලේ ඔක්කොටම එකට ඉදන් බලන්න පුලුවන් එදාවගේම .ඉදිරියටත් එ ගැම්ම තියාගන්න . තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว

      matath sp ekak denna yalu we plz 🙏

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      අනේ යාළුවනේ මට සබ්ස්ක්‍රයිබ් 350 ගන්න උදව්වක් කරන්නකෝ. අනිවාර්යයෙන් ඔයාලවත් මම subscribe කරනවා...

    • @sanetaap2542
      @sanetaap2542 3 ปีที่แล้ว

      💐💐🙏

  • @danatharu1234
    @danatharu1234 2 ปีที่แล้ว +32

    දහ පාරකට වඩා බැලුවා මේ video එක.. කොච්චර බැලුවත් ඇති වෙන්නෑ.. සුපිරි කොල්ලනේ ❤️💪

  • @iamvlozy1998
    @iamvlozy1998 2 ปีที่แล้ว

    Hats of to all of u guys keep it up

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +2

    කිපාරක් බැලුවද කියලා මතක නෑ එත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ආදරෙයි විනිලා 🥰❤️

  • @namalpushpakumara9116
    @namalpushpakumara9116 3 ปีที่แล้ว +240

    නිසල් සාරංග,උඹනම් පට්ටම වැඩ්ඩෙක් මල්ලී....

    • @user-bw4dn1om1r
      @user-bw4dn1om1r 3 ปีที่แล้ว +4

      ආසම චරිතයක් ❤️❤️❤️

    • @Nipuna617
      @Nipuna617 3 ปีที่แล้ว +6

      සිරාවටම කැමරාකරනය අතින් සුපිරි😘😘

    • @nalakaliyanage9994
      @nalakaliyanage9994 3 ปีที่แล้ว +2

      නියමයි

    • @malidumalshan3974
      @malidumalshan3974 3 ปีที่แล้ว

      Ft

    • @shyamalimalkanthi4400
      @shyamalimalkanthi4400 3 ปีที่แล้ว +1

      ✌️✌️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍

  • @pharmacy7982
    @pharmacy7982 3 ปีที่แล้ว +129

    දවස් 3යි, විව්ස් ලක්ෂ 8 යි, තව දවසකින් මිලියනයයි , තව දවස් 3 කින් සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 6 යි. තව මාස 3 කින් සබ්ස්ක්‍රිබ්ස්ලා මිලියනයය......ජය වේවා විනි....2022 සබ්ස්ක්‍රිබ්ස්ලා මිලියන 2 යි

    • @musictrail5224
      @musictrail5224 3 ปีที่แล้ว +1

      සබ්ස්ක්‍රයිබ් එකක් දානවද මට ලොකු උදව්වක් මාත් ඔයව සබ් කරන්නම් අනිවාර්යයෙන්ම 👍👍

    • @senalthisara1381
      @senalthisara1381 3 ปีที่แล้ว

      තව සතියකින් විතර 1M

  • @ChamilaPerera-vv1ud
    @ChamilaPerera-vv1ud 8 หลายเดือนก่อน +2

    vini සුපිරියක් ❤

  • @leelanandaherath6396
    @leelanandaherath6396 2 ปีที่แล้ว

    ගොඩක් අය හිතන් ඉන්නේ විහිලු කියන්නේ කුණුහරප වලට ඒ සම්ප්‍රදාය වෙනස් කළාට ඔයගොල්ලන්ට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @SLGear
    @SLGear 3 ปีที่แล้ว +1784

    මේකවත් Trending ගේමු

    • @yohanhasith1313
      @yohanhasith1313 3 ปีที่แล้ว +21

      විනීලගෙ ගම කොහෙද බන් දන්න එකෙක් කියහන්කො

    • @SadewJay
      @SadewJay 3 ปีที่แล้ว +18

      @@yohanhasith1313 අනුරාදපුරේ

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +7

      අනේ යාළුවනේ මට සබ්ස්ක්‍රයිබ් 350 ගන්න උදව්වක් කරන්නකෝ. අනිවාර්යයෙන් ඔයාලවත් මම subscribe කරනවා.

    • @Pave_07
      @Pave_07 3 ปีที่แล้ว +3

      @@rash5220 මවත් කරන්න

    • @Bag_Gallery
      @Bag_Gallery 3 ปีที่แล้ว +10

      @@yohanhasith1313 මුලතිව් 😌👌

  • @nikini6755
    @nikini6755 3 ปีที่แล้ว +347

    මට හරිම ඊරිසියයි ඔයාලා ගැන විනී.. ඔය වගේ ලස්සන පැත්තක ඉපදෙන්න පිං කරලා ඇති මහ ගොඩක්.

    • @tilla6027
      @tilla6027 2 ปีที่แล้ว +15

      Kotigahapu කලේ hitiyayanam ඔකේ anithpaththane කියන්නේ.

    • @everyshorts123
      @everyshorts123 2 ปีที่แล้ว +6

      @@tilla6027 ඒක ඇත්ත👌

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 2 ปีที่แล้ว +6

      Magula.. masayak hitiya nam athi.

    • @nirmisathsarani6428
      @nirmisathsarani6428 2 ปีที่แล้ว +8

      අනුරාධපුර ඉපදෙන්නත් වාසනාවක් තියෙන්න ඕනි ❤️

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 2 ปีที่แล้ว +2

      @@nirmisathsarani6428 aththadaaaaaaaaa

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 2 ปีที่แล้ว +7

    විනි උබලා තමයි හොදටම කරේ

  • @PiyushaRajintha-nr4wn
    @PiyushaRajintha-nr4wn ปีที่แล้ว +5

    අඩෝ ඇයි බං අලුත් වීඩියෝවල රැවුල නැත්තේ😪

  • @manjarimanohari815
    @manjarimanohari815 3 ปีที่แล้ว +95

    සභාපතිතුමා තමයි මං කැමතිම චරිතෙ. හැම විදියකම චරිත කරන්න පුලුවන්. ඉෂාර අයිය නම් නියමයි 😍😍

  • @SL_Page
    @SL_Page 3 ปีที่แล้ว +3186

    ව්නිලගේ ව්ඩියෝ ඒනකල් බලන් ඉන්නේ කවුද ? ❤️👍👍
    ව්නිලාගේ සියලු සිග්නල් ප්‍රස්න ව්සදේවා, 1M 🤩 සබ් ලඟදිම ගහමු ..🏅😎 ❤️ Trending එන්න ගුරුකමක් කරමුද 😁

    • @Dilabro
      @Dilabro 3 ปีที่แล้ว +10

      Yalu puluwannam mawath sub karannako 1k ganna thawa tikai adu yalu..............

    • @slnova3348
      @slnova3348 3 ปีที่แล้ว +3

      මම

    • @chamodarathnamalala2288
      @chamodarathnamalala2288 3 ปีที่แล้ว +5

      අපි

    • @shena654
      @shena654 3 ปีที่แล้ว +12

      @@Dilabro මම මේ ඉල්ලන්නේ අහිංසක ඉල්ලීමක්.මේ ඉල්ලීම ඉටුකරලා දෙන්න ඕගොල්ලෝ හැමෝටම පුළුවන්. ඔය පහළ තියෙන Link එක Click කරලා මාව Subscribe කරගෙන යන්න.කරුණාකරලා දැක්කේ නැ වගේ යන්න එපා.කරුණාකරලා ! plz

    • @sarojanirathnaweera8060
      @sarojanirathnaweera8060 3 ปีที่แล้ว +2

      සාදූ........

  • @pancha_gaming5979
    @pancha_gaming5979 ปีที่แล้ว +5

    මම කලින් ඇබ්බැහි වෙලා බැලුවෙ preethi ඒත් දැන් විනී වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺❤️✨️ තව ඉස්සරහට අරන් යමන් ආදරෙය්❤

  • @vijitha8646
    @vijitha8646 2 ปีที่แล้ว +1

    Ekanam ලස්සනයි aiyala tika maru...🙏❤️❤️❤️

  • @hansimadusanki7055
    @hansimadusanki7055 3 ปีที่แล้ว +81

    නිදහස් ගැමි ජීවිත..ආදරෙයි විනී..❤️

  • @jananibhagya5028
    @jananibhagya5028 3 ปีที่แล้ว +60

    ඉක්මනට 1m ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා vini ආදරෙයි set එක.❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilinatharinda1801
    @dilinatharinda1801 2 ปีที่แล้ว

    අයියේ ඔයගොල්ලන්ට හොඳ අනාගතයක් තියෙනවා ආදෙරයි විනී ජය වේවා!

  • @onlineiqclass4618
    @onlineiqclass4618 2 ปีที่แล้ว

    Ekenma hodai කුණුහරුප kiyala dagalanne. pawle ona kenekta balanna puluwan ජයවේවා

  • @pasiduravimal4696
    @pasiduravimal4696 3 ปีที่แล้ว +197

    සොයිසා තමයි ආතල්ම ඩෑල් එක 😆✌🏼 ජයෙන් ජය Vini. ආදරෙයි පැලෙන්න ❤💯💥

    • @wasanthawasantha8670
      @wasanthawasantha8670 2 ปีที่แล้ว +1

      විනී ඔයාල සුපිරියි ආදරෙයි හොදේ

  • @paziivibes7586
    @paziivibes7586 3 ปีที่แล้ว +34

    සොයිසා යකෝ තෝ......මුට සිරාවටම කන් ඇහෙන් නැද්ද යකෝ..😁😁😁❤️🖤🖤

  • @thusithathiwanika508
    @thusithathiwanika508 2 ปีที่แล้ว +1

    අපි හැමදාම විනි ප්‍රඩක්ශ්‍රන් බලනවා තව අලුත් එ්වා දාන්න