Deweni Inima | Episode 444 18th October 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @isharalokugamage
    @isharalokugamage 6 ปีที่แล้ว +525

    සර්ගෙ ශොට් එක මරු අනිකා අනුහස් අවන්ත මන් ආසම එක චබියා...ඌ අරූට ඌ ගෙනාපු පොල්ලෙන්ම නෙලුවා චබියට ලයික් එකක් 😍😍😂

    • @udarahasith1322
      @udarahasith1322 3 ปีที่แล้ว

      Pppb10qpqpqpqppppbqpq0q0r0qpqpqqppqpqpqpqpqpqpqpqpqpq0qq poo q0qtqqqpq0q0r0qqqqqq0qpq0qpqpqpqpq poo poo pre-op row poo pqwppqetqpqpqpqpq0epq0qpq0q0 ex

  • @dorothy9023
    @dorothy9023 6 ปีที่แล้ว +81

    අදනම් episode එක ගැන කියන්න වචන නෑ. සුපිරිම සුපිරි!!!! අනුහස් ඔයාගේ fighting නම් මාරම මාරයි!!!!! රවීගේ පුත්තු දෙන්නම හොද fightersලා වගේ! හෙට අනුහස් දෙව්මිටයි අවන්තටයි උදව් කරොත් හොදයි.

  • @enchanted7425
    @enchanted7425 6 ปีที่แล้ว +402

    අද නම් කියන්න වදන්නෑ අෆ්ෆා 😍😍😍 රාමනායක සර් නේ බොල නලුවා ❤❤❤

  • @හිතුවාක්කාරි-හ7ඣ
    @හිතුවාක්කාරි-හ7ඣ 6 ปีที่แล้ว +91

    අමිමො අදනමි මාරයි.අවන්ත 😍😍😍😍😍.සුපිරි ඇ මගෙ හදවත නතර වුනා..🤐🤐🤐🤐🤐🤐😅😅😅😅ටිකක් ඉන්නෙ අයියෝ...

  • @sandeepa83
    @sandeepa83 6 ปีที่แล้ว +116

    ගින්දර වගේ කොල්ලෝ දෙන්නා.. ගතියට තිබ්බා ඒ කැල්ල නම්.. රාමේ සර් ඔයත් ..🔥 සංජය ගේ මුන පෑගීලා හැලපයක් වුනු එකට වදන් නෑ අෆ්ෆා ...❤️පුදුම සතුටක් තියෙන්නේ .. ස්තුතිය DI❤❤❤❤❤😘

  • @wishma-sl
    @wishma-sl 6 ปีที่แล้ว +1653

    වලිය විතරක් බලන්න අාපු කට්ටිය like කරන්න බලන්න... 💓💓💓

  • @ala5561
    @ala5561 6 ปีที่แล้ว +362

    චබියව අමතක කරන්න එපා ඌත් ගැහුවා එකෙක්ව පොලවෙ 😂😂

    • @thanitharuwa9504
      @thanitharuwa9504 6 ปีที่แล้ว +5

      ѕнåнιl ѕнєηåѕн 😂😂😂😂😂aniwa

    • @ala5561
      @ala5561 6 ปีที่แล้ว +1

      @@thanitharuwa9504 ekane 😂😂

    • @thanitharuwa9504
      @thanitharuwa9504 6 ปีที่แล้ว +4

      ѕнåнιl ѕнєηåѕн uta duwa gannath.para mathaka ne chabi gahapu gahillata😂😂😂

    • @ala5561
      @ala5561 6 ปีที่แล้ว +4

      @@thanitharuwa9504 koththu gahanawa wagee gehuwe uta anthimee 😂😂😂😂😂

    • @0766-h5s
      @0766-h5s 5 ปีที่แล้ว +2

      Iike

  • @nounaliban7748
    @nounaliban7748 6 ปีที่แล้ว +79

    රවීගේ පුත්තු දෙන්නා නියමයි

  • @nadunonline20
    @nadunonline20 6 ปีที่แล้ว +436

    අද කෝමද වලිය කෙල්ලොන්ට සතුටු ඇති ගං කබරයා කෑව නිසා ඒකට කමක් නෑ කෙල්ලනේ හිතේ සතුටට ලයික් එකක් දාං යන්න.ආහ් තව එකක් අරුන්ට කොච්චර ගැහුවත් ලේ ආවේ නෑ අපේ අවන්තගේ ඔලුවෙන් විතරක් ඇයි ලේ ආවේ එදිරිමුණි මහත්තයෝ අවම්තට මොනවා හරි උනොත් කතාව බලන්නේ නෑ අපි😢😢😢😭අනේ අවන්ත ඉක්මණට හොඳ වෙලා වරෙන් බං දෙව්මි බලං ඉන්නවනේ😢

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +6

      අනුහස් ප්‍රනැන්ඩෝ haiiii anuhas

    • @nadunonline20
      @nadunonline20 6 ปีที่แล้ว +1

      @@deumibaby8533 hi hi sudu😘

    • @warshamalshani7532
      @warshamalshani7532 6 ปีที่แล้ว +8

      අනුහස් ප්‍රනැන්ඩෝ adanam kiyala wedak nehe ,,super ,,eth ape awanthage witharak ai le awe eka dukai deiyooo

    • @nadunonline20
      @nadunonline20 6 ปีที่แล้ว +3

      @@warshamalshani7532 එකනේන්නම්😢

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 6 ปีที่แล้ว +5

      ikmnta wadinna deiyoooo..🙁🙁🙁

  • @thenuhashi6298
    @thenuhashi6298 6 ปีที่แล้ว +30

    බුදු අම්මෝ අද නමි නියමා.....යි.. අයියගෙයි මල්ලිගෙයි බැඳීම නමි පටිට.❤️❤️

  • @ChathukaRaj
    @ChathukaRaj 6 ปีที่แล้ว +348

    හදිසි වලියකදි අමතන්න - අවන්ත and අනුහස් 😹🤔❤️😂

  • @erandikasubodani5014
    @erandikasubodani5014 6 ปีที่แล้ว +71

    අයියා මලෝ පටිටයි ආා... අවන්ත සුපිරි ආ... කතාව අදත් ලස්සනයි

  • @devikachandrasiri3004
    @devikachandrasiri3004 6 ปีที่แล้ว +83

    wow Fernando brothers speechless. what a nice fighting scenes . අද නම් මාර fit එකක් දැනුනා. ලස්සනයි කතාව. fighting ටික නම් පට්ටම තාත්ත්වික ලෙස කලා. fighting නම් ඉතිං අනුහස් ෆර්නෑන්ඩෝ. සුපිරි ගැහිලිනේ අනුහස් ඔයාට තියෙන්නේ. film වල වත් ඔච්චර ලස්සන fightings දැකලා නෑ.
    ආදරය නම් ඉතිං අවන්ත ෆර්නෑන්ඩෝ .mr. saranga welldone.

  • @heretic8783
    @heretic8783 6 ปีที่แล้ว +26

    OMG, today's fight scene was perfect; like an action Bollywood movie..:o Ramanayake sir, great! Well, the super gang: King AV+Anuhas smashed the thugs like kungfu masters! King AV took the revenge from Halapaya in the best way today..:) Well, if the girls were there; it would have been a perfect moment; Dew seeing King AV's fighting skills..;) This episode will reach the million mark I guess, well it should when considering all efforts taken by the DI team. Well done DI Team!! Missing💜Dewantha tough! This week's trend is perfect!!

    • @suhaibbesta1832
      @suhaibbesta1832 6 ปีที่แล้ว

      better than Bollywood I would say ! Was a great scene and well taken !

  • @yamulowawata7998
    @yamulowawata7998 6 ปีที่แล้ว +139

    රාමනායක සර් ඔයත් නියමයි අහ් ! 👍👍👍👍👍👍👍👍👍

  • @rishithasubasinghesubasing5804
    @rishithasubasinghesubasing5804 6 ปีที่แล้ว +72

    ලංකාවේ ෆිල්ම් වලට වඩා ලස්සනට වලිය තිබ්බ...නේද...මොනා උනත් සහෝදරයෝ දෙන්නා.. සර් ගැන කියන්න වචන නැතෝ

  • @hasniminara7120
    @hasniminara7120 6 ปีที่แล้ว +89

    ඊයා ශාමිල් බයගුලු චන්ඩියා! හැලපයා ගුටිකෑම හා ශාමිල් කියන කොන්ඩ අයියා රාමනායක සර්ගෙන් ගුටිකෑම තමයි හොඳම ටික. අනුහස්+ අවන්ත කියන්න වචන නෑ, සුපිරියි! දෙව්මි ඇතුලු ගැණු ළමයි ටිකත් හිටිය නම්! මොනා වුණත් අද ෆයිට් එක 100% සම්පූර්ණ එකක්! දෙවෙනි නිම ටීම් එකට ස්තූතිය!! දෙවන්ත පොඩි සීන් එකක් තිබ්බ නම් තවත් සුපිරියි! මේ හැම ප්‍රශ්නයකටම පස්සෙ සාරංග අයියා අපිට දෙවන්ත 💜 බෝනස් එපිසෝඩ් එකක් දෙයි කියලා හිතනවා!

    • @devikachandrasiri3004
      @devikachandrasiri3004 6 ปีที่แล้ว +2

      ඔව් මෙන්ඩිස් අයියේ අපිට දෙවන්ත bonus episode එකක් ඕනේ.

    • @Cms-vm8rc
      @Cms-vm8rc 6 ปีที่แล้ว +2

      බෝනස් epiyak ඕනි. ⁣dewantha song එකක් එක්කම.

    • @ahasnasiyambalapitiya4793
      @ahasnasiyambalapitiya4793 6 ปีที่แล้ว +2

      Ane ow ane🙏🙏🙏🙏🙏🙏

  • @lalinifernando7358
    @lalinifernando7358 6 ปีที่แล้ว +27

    THE POWER OF KING AV!!! WHAT A FIGHT!!! ❤❤❤ The moment we all were waiting for #AvanthaVsSanjaya 😃 Keshan aiya, what a mind blowing, astounding and extraordinary performance you gave today!! My goodness, every word falls pale when explaining your mighty stature - your Avantha is the epitome of the solid and steady hero; fighting the idiot who troubles the love of your life together with your brother; supporting him with super core strength and greatness! ❤ No one else can even think of bringing life to Avantha; Keshan aiya, you OWNED the scene today! ❤ Who else cheered like crazy while Avantha hit Sanjaya? 😁 Those were some massive blows and hits! I was screaming; completely ecstatic while watching it, until Shamel hit our beloved sweetheart's head with a rod 😭😭 My heart along with a number of other hearts were ripped apart at that awful sight and tears definitely filled my eyes. Some excellent camera work today; notice the different angles. The bromance was beautiful; no doubt. The thumbnail gives all the feels. Ananda Uncle, Avantha will not only be Anusha Aunty's 'putha', he will be yours too. Just wait and watch. You will be left speechless. Anuhas will support Dewantha. Looks like our thoughts are being read by Mr. Edirimuni 😉 Thank you Mr. Edirimuni and Mr. Mendis for this action-packed episode ☺ #DewanthaIsLove #DewanthaFTW

    • @DewanthaAlovesoBeautiful
      @DewanthaAlovesoBeautiful 6 ปีที่แล้ว +1

      💪♥️

    • @lalinifernando7358
      @lalinifernando7358 6 ปีที่แล้ว +1

      @@DewanthaAlovesoBeautiful
      💙

    • @vimamendez8409
      @vimamendez8409 6 ปีที่แล้ว +1

      What an action packed episode. Super hits and kicks by Fernando brothers. Shamel you are a coward to hit AV from behind. I was hoping that Dewmi will attend to his wounds. Mr Edirimuni I hope you got a much better idea and give us a beautiful Dewantha scene.

    • @lalinifernando7358
      @lalinifernando7358 6 ปีที่แล้ว

      @@vimamendez8409
      I hope so too ❤

    • @suhaibbesta1832
      @suhaibbesta1832 6 ปีที่แล้ว +1

      Oh boy ! The fight was so intense. I wish and hope that this becomes a reality ........"Ananda Uncle, Avantha will not only be Anusha Aunty's 'putha', he will be yours too. Just wait and watch. You will be left speechless."

  • @b.shimaya665
    @b.shimaya665 6 ปีที่แล้ว +26

    Raveen you should do an action movie. Man... you have some amazing fighting skills. And today breathtaking kicks 👌🏼
    Pls pls pls do an action film if you get a chance. Since you and Nayanathara have a strong screen chemistry wish to see she as your co-star.
    If we are lucky we'll get a chance to watch action movie with Raveen and Nayanathara as main leads. ❤️❤️

    • @b.shimaya665
      @b.shimaya665 6 ปีที่แล้ว +2

      @Bernadette T yp yp... Fingers crossed 🤞🏼 🤞🏼

  • @nirosudu636
    @nirosudu636 6 ปีที่แล้ว +30

    අනේ අවන්ත..😟😟😟😟😟..මේ වගේ සහෝදරයෝ ඉන්නවද දැන් .කොච්චර බැදීමක්ද.පුංචි කාලේ ඉදලා වත් එකට හැදිලා වැඩිලා නෙවෙයි..හරිම ආදර්ශමත් මේ බැදීම.😍😍😍.කෑවා නේද ගොන්ජයයි ගොන් පිරිවරයි ඇති වෙන්නම..😋😋😋😋😋..අවන්ත නම් ගහපු තරමක් ගැහුණෙ ගොන්ජයට තමා..තව ගහන්න තිබුණෙ තව තව 👍👍👍...

  • @suk6519
    @suk6519 6 ปีที่แล้ว +158

    කේෂාන් අයියා , රවීන් ,කියන්න වචන නෑ ඔය දෙන්නම සුපිරි !!!
    අපිව නිකන් හොල්මන් වෙලා යන්න අද game එක දුන්නා ඔයාලා !!! නියමයි සුපිරියි අති විශිෂ්ඨයි !!!!
    රාමනායක සර් ඔයත් නියමයි අහ් !!

  • @janithbandara4285
    @janithbandara4285 6 ปีที่แล้ว +33

    අඩෝ අද නම් පට්ටම දවසක් අද කතාව නම් පට්ට.අවන්තගේ shot ටික කොහොමද එකම අවුල අවන්තගේ ඔලුව පැලිච්ච එක විතරයි.හැබැයි අවන්තට මොනවා හරි උනොත් අර කොන්ඩයාට හොයාන් ගිහින් ගහන්නේ.කොයි දෙව්මි අවන්තගේ ඔලුව පැලිලා ඔයා දන්නේ නැද්ද අවන්තගේ ලග ඔයා ඉන්නම ඕන වෙලාව තමා මේ.ඉක්මනට එන්ඩකෝ දෙව්මි අවන්ත ලගට.

  • @amalichathurika5453
    @amalichathurika5453 6 ปีที่แล้ว +525

    Kauda avantha +anuhas සහෝදර බැඳීමට කැමති . Like ekak dagenama yannako

  • @Amskskksjsjsa
    @Amskskksjsjsa 2 ปีที่แล้ว +30

    අවුරැදු 3කට පස්සෙ ආයෙමත් මේ fight එක බලන්න ආවා 😁

  • @nadeeshandabarera4206
    @nadeeshandabarera4206 6 ปีที่แล้ว +481

    වලිය දෙපාරකට වඩා බලපු එවුන් අත් උස්සන්න....🤘🤘😎😪

  • @Captionfun91
    @Captionfun91 6 ปีที่แล้ว +36

    The fight scene was very well done... Fernando brothers and Ramanayake sir nailed it. Hats off to the director Mr. Mendis and the DI production crew. It would have been perfect if Dewmi was around when Avantha got hurt. Looking forward to see Ananda’s reaction when he gets to know about the reason for the fight. Hope someone will tell the truth...

    • @suhaibbesta1832
      @suhaibbesta1832 6 ปีที่แล้ว

      I wish the truth comes out and also the plot of Menaka comes out too very soon than later or never.

  • @ahhsaahhsaqatar6597
    @ahhsaahhsaqatar6597 6 ปีที่แล้ว +30

    නියමයි 👍👍නියමයි👍👍අනුහස් අවන්ත රාමනායක සර්👍චබ්‍ ඔක්කොම super 👌👌👌👌

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 ปีที่แล้ว +23

    කොහොම වුනත්....
    වැලි මිරිකා වතුර මවන හැටි පොත කියවා තියෙනවා සහෝදර දෙන්නා👍👍👍👍👍👍👍

  • @philipvinu6958
    @philipvinu6958 6 ปีที่แล้ว +609

    වලිය බලන්ඩ අපූ උන් කෝ 😂✌️

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 ปีที่แล้ว +40

    අදනම් සහෝදර ප්‍රේමය හින්දි පිල්ම් එකක වගේ තිබුනේ.👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 6 ปีที่แล้ว +67

    අවන්තට වෙච්චි දේ දැනගත්තු වෙලාවෙට දෙව්මි කොහොම හැසිරෙයිද.......
    මොනවා නොහිතෙයිද........
    😭😭😭😭😭😭😭😭😭

  • @nethmimaduhansi7984
    @nethmimaduhansi7984 6 ปีที่แล้ว +25

    ඒ වලියේ නම් අමුතු ගැම්මක් තිබ්බ ...පට්ට ආ😍💪💪💪

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +133

    කාලයක් හිතේ තිබුන දුක හේදෙන්න අද නම් අඇති වෙන්න ගුටි දුන්නා සර් නම් නියමයි

    • @Dasun-tharaka
      @Dasun-tharaka 6 ปีที่แล้ว

      Wedak na anuhas sirwa kapala u pora una

  • @SasiKumar-lx9hb
    @SasiKumar-lx9hb 6 ปีที่แล้ว +20

    දෙවනි ඉනිම තනිකරම ඇක්ශන් ෆිල්ම් එකක් කරානෙ...පට්ට...

  • @Thekeytomyheart11
    @Thekeytomyheart11 6 ปีที่แล้ว +20

    YESSSSSS THIS FIGHT SCENE! It was a nice lengthly one too and I loved how all the students in the end joined in!

  • @mahanamaasanka4736
    @mahanamaasanka4736 6 ปีที่แล้ว +145

    මට විතරද විශේෂයෙන් චබියා අර කොණ්ඩයාට ගහන එක පෙනුනෙ? මයික් ටයිසන් knockout වෙන්න ගහන්නෙත් ඔහොම තමා...

    • @alindahennayaka
      @alindahennayaka 6 ปีที่แล้ว +3

      Ow math dakka chabiya mula idalama inna thibbe

    • @mahanamaasanka4736
      @mahanamaasanka4736 6 ปีที่แล้ว +3

      @@alindahennayaka Matanam U peralan gahapu ekatai hinagiye...

    • @alindahennayaka
      @alindahennayaka 6 ปีที่แล้ว +3

      Chabiya hoda satan naluwek karanna

    • @chamudithagimhan6428
      @chamudithagimhan6428 6 ปีที่แล้ว +1

      sirawata bn

    • @sp3ct3r71
      @sp3ct3r71 6 ปีที่แล้ว

      Huthoo mike tysonta apahasa karanna epa lankawe samnallu aadrsha karala

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +155

    ගහහද්දී අවන්තගෙ කොන්ඩෙ ලස්සන ...😍😍😍😍😍😍😍😍😍

  • @praveenabishek2017
    @praveenabishek2017 6 ปีที่แล้ว +46

    5.24 චබියගෙන් කොන්ඩයට වදින පාරවල් ටික පට්ට යකෝ😂😂✌️

    • @phwijesinghe1521
      @phwijesinghe1521 6 ปีที่แล้ว +2

      Kiwwama beluwe 😂😂😂 paw konda uncle

    • @Liaaaa_317
      @Liaaaa_317 3 ปีที่แล้ว

      5:24

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +128

    කෙශාන් ..රවීන්..අම්මෝ රංගනය අති විශිෂ්ටයි ....!!! හෙට උදේ වෙද්දී trending ....☺️☺️☺️☺️

    • @devikachandrasiri3004
      @devikachandrasiri3004 6 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම . ලස්සනයි ,සුපිරියි, තාත්ත්විකයි.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      T R, dan ithin digatama trending...

    • @mashidesilva2950
      @mashidesilva2950 6 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම👌👌

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว +1

      🐰😀😁😁

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +2

      @@christinewijekoon6920 හැමදාම trending ...👏👏👏

  • @vibesoftoday5366
    @vibesoftoday5366 6 ปีที่แล้ว +24

    Love you King AV 💜🔥 More Strength & Power to you !!!

  • @secondinnings9307
    @secondinnings9307 6 ปีที่แล้ว +68

    ශාමිල් ලැජ්ජ නැති මැරයා ස්කෝලෙ යන ළමයෙක්ට පිටිස්සෙන් ඇවිත් පොල්ලෙන් ගහන්නෙ! අද නම් සුපිරිම සුපිරියි! හැලපයා කෑවා මදි නොකියන්නම. කෙෂාන්, රවීන්, රාමනායක සර්ගෙ ඇක්ටින් විශිෂ්ටයි! දෙව්මිත් හිට්යා නම් තමයි හොඳ කියලා හිතුනා අවන්තගෙ වැඩ ටික බලාගන්න. සාරංග අයියට, සමන් අයියට ඇතුලු මුලු කණ්ඩායමටම ස්තූතිය! මේ ගැන්සිය ආයෙත් පාරක් ආවනම් ඒ කියන්නෙ ලෝකෙ ඉන්න ලැජ්ජ නැතිම මැර සෙට් එක කියන එක. දෙවන්ත 💜 පොඩි සීන් එකක් තිබ්බ නම් 100%ක් සම්පූර්ණයි!

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +2

      ඔව් අප්ප දෙව්මිත් ඉන්දියනම් තමයි හොද

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +3

      Second Innings, fight scene ekanam niyamai, Dewmith hitiyanam thamai hoda kollage wada tika balaganna. oya kiyanawa wage apita podi Dewantha tilin tilin ekkakuth thibunanam thamai hoda neda dear?????

  • @nirosudu636
    @nirosudu636 6 ปีที่แล้ว +24

    ඔන්න ඉතින් වලිය ආයෙත් පාරක් බැලුවා..අනේ අද නම් කියලා වැඩක් නෑ.කොහොමද පංතියේ කොල්ලො ටික ආව ලස්සන..චබ්යා නිකන් ගැහුවෙි පිටි ගෝනියකට ගහනවා වගේ..අනේ අම්මෝ ගුටි කාපු චන්ඩි ටික මතක් වෙද්දී නම් තනියම හිනා යනවා..👊👊👊👊👊👊...💪💪💪💪💪💪👍👍👍👍👏👏👏👏✋✋✋👍👍👋👋...

  • @සයුරිනිසල්යා
    @සයුරිනිසල්යා 6 ปีที่แล้ว +21

    මරු අවන්ත අනුහස් නියමයි..පට්ටයි මේ සහෝදර බැදීම .❤❤👈

  • @සුජිනිසන්සලා
    @සුජිනිසන්සලා 6 ปีที่แล้ว +18

    අනුහස්.🌹🌹🌹🌹අවන්ත. ආදරේයි හැමදාම. බුදු සරණයි

  • @shammiimahir9592
    @shammiimahir9592 6 ปีที่แล้ว +39

    Ramanayake sir became hero of this Episode............his actions dialogues stunts everything was superb............

  • @freebird6794
    @freebird6794 6 ปีที่แล้ว +16

    රවීන් මේ කතාවේ රසවිදින්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරනවට ගොඩක් පිං

  • @asangaasanga5643
    @asangaasanga5643 6 ปีที่แล้ว +122

    දෙවෙනි ඉනිම බලලා හැමෝටම අද WWEමැච් එකක් මතක් උන උන් ගහපල්ලා මගේ 👍 like එකට අත පුරෝලා..👈එක මාර 💪 ගැම්ම නේ😀👌👍ආඩම්බරයි ..

  • @nuwanthikaweerakoon4415
    @nuwanthikaweerakoon4415 6 ปีที่แล้ว +32

    නූතන සිහින කුමරා 👉 රාමනායක සර්...

  • @chaparanathunga89
    @chaparanathunga89 6 ปีที่แล้ว +27

    හම්මෝ අවන්ත අර ගෝතයටමයි ගැහුවේ 😂😂 සා සා මරු හොදේ 😍😍😘😘😘😘😘

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 ปีที่แล้ว +34

    අවන්තගේ ලේ හෙල්ලුවට දුක අය ඉන්නවා ද මෙි මම වගේ....
    සර් ඔයත් මාරයි.... අනුහස් සුපර් ... අවන්ත පවි 🙂🙂🙂🙂🙂

  • @kavindasilva10929
    @kavindasilva10929 6 ปีที่แล้ว +130

    චබියා කොත්තු රොටි ගහනවා වගෙ ශාමෙල්කාරයට නෙලන්නෙ අන්තිමෙට

  • @indunisansala8156
    @indunisansala8156 6 ปีที่แล้ว +25

    මහ ලොකු චන්ඩි කැවනේ හොදට ...හොද වැඩෙි කුනු පාතාලයෝ....සමන් එදිරිමුනි ඉක්මනින් මෙි පාතලයෝ අයින් කරන්න ඉගන ගන්න දරුවන්ට පාතාල ඇසුර එපා එපා........

  • @gsan9117
    @gsan9117 6 ปีที่แล้ว +54

    රාමනායක සර් අපිටත් ආඩම්බරයක් 👍👍👍

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 ปีที่แล้ว +13

    අවන්ත අනුහස් සහෝදර බැදීම නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ..අවන්ත අනුහස්,අනුහස් දෙව්මි ඒ සහෝදර බැදීම් හරි ලස්සනට ගොඩ නගලා තියනවා..ඒ වගේම අපේ දෙව්මිගෙයි අවන්තගෙයි ආදරෙත් ලස්සනයි..රාමනායක සර් තමයි අද වීරයා.හැමෝම තම තමන්ගෙ පාර්ට් එක නියමෙට කලා..අද එපිසෝඩ් එක නම් 😍😍

  • @ChathukaRaj
    @ChathukaRaj 6 ปีที่แล้ว +101

    හම්මියො යකු කොමද එක 😜😜😝😘 අනුහසුයි අවන්තනම් පට්ට ඇහ් . සහොදරයා දෙන්නා එකතු වෙලා අර හිපාටුවොන්ට ගහද්දි මාර ගැම්මක් ආවෙ. අවන්ත පොලු පාරාක් කැවා ඇති එත් එකට ශාමෙල්ට අනුහස් දුන්න පාර කොමද . අර සන්ජය බබත් අවන්තගෙන් කැවා බිම බඩ ගාන්නම . කොම හරි හිතපු විදියටම වැඩෙ උනානෙදො ❤️

  • @zain2984
    @zain2984 6 ปีที่แล้ว +25

    අනුහස් අවන්ත නියමයි 👍👍👍

  • @ChathukaRaj
    @ChathukaRaj 6 ปีที่แล้ว +129

    කවුරු නැතා වලිය ඉවරවෙන්න ඩින්ගකට කලින් ආපු කොල්ලො තොගෙ දැක්ක පාර බය උනෙ මන් විතරද 😂😂😂🤕

  • @nalinsri100
    @nalinsri100 6 ปีที่แล้ว +27

    සටන් අධ්‍යක්ෂක කවුද ? කරාතේ ජූ⁣ඩෝ අංගම්⁣පොර bjj ඔක්කොම එකතුවක් සුපිරි තව ඒ වගේ ටිකක් දෙන්න... ජය
    එදිරිගේ සාටරේ ෆෑන් කෙනෙක්

  • @තක්ෂිලාමධුමාලි
    @තක්ෂිලාමධුමාලි 6 ปีที่แล้ว +42

    අම්මා.......පහරවල් ටික.......බෲස්ලි පරාදයි😂😂😂😂😘😘😘😘😘🙈🙈

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว

      Hmm. Niyamai neda....??

  • @krishperera5050
    @krishperera5050 6 ปีที่แล้ว +13

    Today epi was awesome credit must go to the whole DI team.specially camera.and Kesh Anuhus and Sir did there part very nicely.I never see a sinhala Tele drama like DI coz it s so natural (harima ththwikai).every scene is so interesting.good luck DI team. Btw pls Mr.Muni when is Ananda going to realize that Awantha is good person not like his father?how many months or maybe a year?

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +130

    කවුද යකෝ අවන්තට පොල්ලෙන් ගහන්නේ? කපනව තෝ කීතු කීතු වලට 😤

  • @menakanipun8287
    @menakanipun8287 6 ปีที่แล้ว +34

    කොහොමද අයියා මලෝ ගේම සුපිරි අා රාමනායක සර් ඔයා නමි සුපිරි නලුවා

  • @udenikw9089
    @udenikw9089 6 ปีที่แล้ว +34

    සහෝදරයන්ගේ එකමුතු කම 😍

  • @isurusandeepa144
    @isurusandeepa144 6 ปีที่แล้ว +32

    මේ දවස් ටිකේම කතාවෙ කෙශාන් රවීන් නයනතාරාගේ ඇක්ටින් නම් සුපිරී මාර තාත්විකයි එල ඇති යන්තම් මේකේ අර අඩන වහන්තරාව ගමේ පැනලා දෙයියන්ට පින් සිද්ධ වෙච්චාවේ මේ මගුල එපා වෙලා තිබ්බේ ඒ හෝන්තුව නිසා 😂😂😂😂

  • @nhshowbro9141
    @nhshowbro9141 6 ปีที่แล้ว +28

    හම්මෝහ් අද ෆට්ටම ෆට්ටහ් ආ අවන්ත අනුහස් චබී රාමනායක සර් 💪💪💪💪💪💪 fighting නම් super 😎😎😎😎😎👍👍👍අවන්තට මොකෝ උනේ 👉🤕 කොන්ඩේ කලුවෝ අවන්ත ට මොනවා හරි උනොත් මරනවා ඈ 😡😡😠😠😠😠💪💪💪 mr. Ediri muni uncle බලාගමු ඈ

  • @sudarmichandani1541
    @sudarmichandani1541 6 ปีที่แล้ว +22

    සර් මරු,,අවන්ත 😍😍😍😍😍😍අනුහස්..

  • @sena-lh5bk
    @sena-lh5bk 6 ปีที่แล้ว +5

    Kondayata chubby nelapu widiya anthimata. I like Anuhas Avantha brotherhood. Anuwantha love is the greatest.

  • @diluy_tube5517
    @diluy_tube5517 6 ปีที่แล้ว +20

    දෙවනි ඉනිමේ සෙට් එකම හොදයි ටැමිල් ෆිල්ම් එකකට.....ඒ තරම් පට්ට උණුසුම්...අවන්තයි අනුහසුයි පට්ටම පාරවල් ටිකක් ගැහුවේ..💪💪පිටිපස්සෙන් පහරදෙන ⁣සාමෙල් අයියා ගැන ලැජ්ජයි ඒයි😜😜😜 අදනම් ඇස් ඉවතට ගත්තේ බොහොම අමාරුවෙන්..පට්ට පදිරි 💪ආනන්ද අංකල් නම් නපුරුයි අහ්😠😠😠

  • @erandipeiris2328
    @erandipeiris2328 6 ปีที่แล้ว +127

    රවීගෙ කොල්ලො දෙන්නා බොලවි 🔥🔥🔥🔥🔥

  • @freebird6794
    @freebird6794 6 ปีที่แล้ว +50

    රවීන් ඔබට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා. ඒ තරම් අතිවිශිෂ්ටයි.

  • @madushanigalhena3099
    @madushanigalhena3099 6 ปีที่แล้ว +17

    අනුහස්ගෙ fighting මරු....🙅🏼‍♂️

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 ปีที่แล้ว +26

    කොහොමද අනුහස් අවන්ත ගැම්ම එහම තමයි ඉන්න ඕන 😚😚😚😚😚😚😚😚

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 ปีที่แล้ว +22

    Kudos to the director and the camera man..... seriously well taken scene. The jumps and shots were so high class and the sound track was super duper ! Anuash and King AV cast was well portrayed and they both did justice to the role. I hope Menaka's plot comes out sooner rather than later. Preview is classic where Avantha wanted to talk to Dewmi to let his Darling Diva know he is doing fine !!!!

  • @HpskShadana
    @HpskShadana 10 หลายเดือนก่อน +1

    අවුරුදු 5කට පස්සේ ආයෙමත් බලනවා ඒ තරම් ලස්සනයි

  • @sachiniwasana2202
    @sachiniwasana2202 6 ปีที่แล้ว +22

    අදනම් ෆිල්ම් එකක් බැලුවා වගේ..අනුහස්,අවන්ත,රාමනයක සර්,චබී ඔයාලා ඔක්කොම ගැන කියන්න වචන නෑ.සුපිරි.මගේ හීරෝ අනුහස් ඉතින්..ආදරෙයි අනුහස්😘

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว +1

      Aniwaren. Anuhas niyamai.

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว +1

      @@musicals9755 mageth hiro anuhas thamai

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว +2

      @@buddhikamuthumali5597 mageth hero anuhas thamai. Super hero

    • @sachiniwasana2202
      @sachiniwasana2202 6 ปีที่แล้ว +1

      @@buddhikamuthumali5597 😍😍😍😍

  • @ashan0753
    @ashan0753 6 ปีที่แล้ว +12

    මම අද ආවෙි වලිය බලන්නමයි වලියනමි මරැ අවන්ත .අනුහස් 👍👍👍👍👍👍 නියමයි ඇ. රාමනායක සර් ඹයත්බ නියමයි

  • @abcabc-np4ud
    @abcabc-np4ud 6 ปีที่แล้ว +29

    Superb 👍👍රවීන් ඔබට ලැබෙන පුංචි දේටත් ඔබ උපරිම සාධාරනයක් කරනවා.ඒ ඔබේ දක්ශතාවය විතරක්ම නිසා නෙමෙයි, ඒ ඔබේ නිහතමානීකම අවංකකම සහ මුල අමතක නොකිරීමයි keep it up .👏👏

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว +1

      Ow sudu

    • @wishwanis4870
      @wishwanis4870 6 ปีที่แล้ว +3

      yes Raween is our Super star 😊😊

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +1

      aniwaryen

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +4

      කියන්න වදන් නා..අනා...💪💪💪😂😂😂🌹🌹😙😙

    • @dulajbmax5950
      @dulajbmax5950 6 ปีที่แล้ว +4

      abc abc නිකං බොරැ හද හද කොටවන්නැතුව ඉදහන් නංකී රවීන් මේකේ මේන් රෝල් එකක් අද ඌත් මේකේ හයිලයිට් කරා නිකන් වැරදි මව මව දොඩවන්නෙපා

  • @nethudilshi652
    @nethudilshi652 6 ปีที่แล้ว +11

    Omgg 😨😨😨😨 amzng fightt anu has and awnthaa sooo cool anaaaaa ❤👅👅👅👅❤💪💪💪

  • @indikafdo2354
    @indikafdo2354 6 ปีที่แล้ว +8

    අම්මෝ අය්යයි මල්ලියි...සෙට් එකම නියමයි..හැලපයා පවු අප්පා..උගෙ හක්කෙ දත් කීයක් වැටුනද දන්නෙ නෑ අප්ප.අවන්තගෙ කොන්ඩෙ මරු.අනුහස් නියමයි..චබියා එල කොල්ලෙක්

  • @sena-lh5bk
    @sena-lh5bk 6 ปีที่แล้ว +6

    I like the way Anuhas fought. Everyone contributed fairly. Great

  • @b.shimaya665
    @b.shimaya665 6 ปีที่แล้ว +12

    Congrats...!!! Team Dewani Inima 👏🏼👏🏼.
    Episode now on TH-cam trending #1 🔥 within less than 24 hours.
    And.. 475k views 1.4k comments within few hours 👌🏼 good job everyone.
    You guys totally deserves it. 👏🏼

  • @ahasnasiyambalapitiya4793
    @ahasnasiyambalapitiya4793 6 ปีที่แล้ว +2

    Lankawe me widihata trending yanna puluwan ekama drama eka DEWENI INIMA👍👍👍👍💞💞 love u soon much💕💕💕😘😘😘😘😘
    THANK YOU DERANA for making this drama this much beautiful and attractive🤗🤗🤗🤗🤗

  • @sachiniwasana2202
    @sachiniwasana2202 6 ปีที่แล้ว +21

    ෆයිට් නම් ඉතින් අපේ අනුහස් තමයි.අනුහස් ඔයා action movies වලට නම් නියමයි..රවීන් කෙශාන් ගායකයො කියලා කියන්නත් බෑ..දෙන්නා නියමෙට වැඩේ කරනවා..රවීන් ඔයාට දැන් dramas වලින් එහාට යන්න කාලෙ ඇවිත්..ඔයාව හොද action movie එකක දකින්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.😍💐

    • @b.shimaya665
      @b.shimaya665 6 ปีที่แล้ว +7

      Yeahh... Raveen wa action movie ekaka blna harima asai. Habi Nayanathara ina one eyage co-star widiyta. E dena main leads wena action movie ekk awoth niyami 😍

    • @erandipeiris2328
      @erandipeiris2328 6 ปีที่แล้ว

      👍👍👍

    • @S.M.8285
      @S.M.8285 6 ปีที่แล้ว

      👏👏👏👏👏👏

    • @sachiniwasana2202
      @sachiniwasana2202 6 ปีที่แล้ว +1

      @@b.shimaya665 ඔව් නේද😍

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว

      Ow ane

  • @maheekaranaweera1733
    @maheekaranaweera1733 6 ปีที่แล้ว +3

    Top-notch performance by Keshan. Facial Expressions were superb. He knows how to express without going overboard. Once again he has proved that he is one of the best actors in the current lot. Actually for me, he is the best. :>

  • @dilipzz2917
    @dilipzz2917 6 ปีที่แล้ว +23

    සමරනායක සමල්කා එක්ක තරහ වෙලාලු මේ වලිය අස්සේ මට හිනා ගියේ ඒ විකාරෙට කියපංකෝ 😂😂😂😂😂 එදිරි ත් දෙන්නෙ මරැ ආතල්

    • @alindahennayaka
      @alindahennayaka 6 ปีที่แล้ว

      Ow ban matath hina ,sundara adarayak nathi una 😂😃😂😃

    • @dilipzz2917
      @dilipzz2917 6 ปีที่แล้ว

      alindahennayaka ou oii

  • @buddhikaminikelum4654
    @buddhikaminikelum4654 6 ปีที่แล้ว +4

    Finally...love today episode...love you anuhas & awantha ...😍😍😍😍😘😘😘😘😘😘💖💖💖💖💖💖😅😅😅😅😅😅😅😅🤣🤣🤣🤣🤣

  • @nuwanthikasandamali985
    @nuwanthikasandamali985 4 ปีที่แล้ว +7

    ඒ අයියගෙයි මල්ලිගෙයි සහෝදර බැදීම... ❤❤❤

  • @shanukadilneth1508
    @shanukadilneth1508 6 ปีที่แล้ว +14

    නියමයි රාමා සර්,අනුහස්,අවන්ත ඇතුලු කොල්ලෝ සෙට් එකම පට්ට වලියක් රැවුලටයි උගෙ හෙන්චයියන් ටයි දුවන්නම ගැහුවා.....එල එල😍😍😍😍😍👍👍👍👍👌👈😊😊😊😊

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 6 ปีที่แล้ว +34

    හැලපයො set එකට නැති වෙන්නම නෙලුවා.... ඒක සුපිරියි කියමු...👍👍
    ඒත් ඇයි අනේ අවන්තට මෙහෙම දෙයක් කරේ.....?? පව් නැද්ද.....😢😢😢
    වාවන්නෑ.. දෙයියනේ.......😭😭😭😭😭
    දැන් ඉතිම් දෙව්මි අවන්තව බලන්න ගිහින්.. දෙවන්ත දුක සැප බෙදා ගන්න lovely scene එකක් ඕනේ.....................
    😍😍😍😌😌😌😊😊😊😊

    • @තූර්යාඉඳුවරී
      @තූර්යාඉඳුවරී 6 ปีที่แล้ว +1

      Hashi prabHashi අනේ අම්මෝ සුද්දි මම ඔයාව හෙව්ව තරම්. comment section එකේ පහලටම එන්න වුණා ඔයා හොයාගන්න.. අදනම් සුපිරි නේද? ඒත් පව් අෆ්ෆා අපේ king AV...

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 6 ปีที่แล้ว +1

      හීන ඇහිඳින සමනළී.. අනේ සුදු බෝලේ...😍😍😍😍😍.. ඔව් අනේ පට්ට happy එකේ හිටියෙ වලිය හින්ද.. අවන්තට ගැහුව විතරයි heart1 break උනා අප්පා...😭😭😭😭

    • @තූර්යාඉඳුවරී
      @තූර්යාඉඳුවරී 6 ปีที่แล้ว +1

      Hashi prabHashi ඒකනේ මැණික. වාවන්නේ නෑ දෙයියෝ මටත්... 😢😢😢😢😢 මමත් හිටියානම් හැලප සෙට් එකට දෙනෝ මෙන්න මේම.. 😞👊😞👊😞👊😞👊😞👊😞👊😞👊😞👊😞

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 6 ปีที่แล้ว +1

      හීන ඇහිඳින සමනළී හම්මෝ.. ඒක..😰😰
      බය උනා හොඳේ...😯😯😉😉😉😉😉😉😉

    • @තූර්යාඉඳුවරී
      @තූර්යාඉඳුවරී 6 ปีที่แล้ว +1

      Hashi prabHashi හාකෝ හාකෝ බයවෙන්ඩෝන ටමා.ඒත් ඉටිම් ඔයාට මම සිදවන්නේ නෑ. ඔයා මගෙ හොඳ සූටික්කිනේ. මගෙ යෙහෙළියක්නේ ඔයා මැණිකේ..

  • @jee7233
    @jee7233 6 ปีที่แล้ว +13

    Srilanka සිනමා ඉතිහාසයේ දැකපු සුපිරිම වලිය 👍

  • @tharushichamika3769
    @tharushichamika3769 6 ปีที่แล้ว +14

    hambooiii dunna dunna duwanna aiya malooo.... maha loku chandinam waraw yako ati pain polu walin gahanne...... polu walin gehuwat gehuwane ape hirooo AWANTHA & ANUHAS😘😘😘😘😘

  • @shen_fdo1396
    @shen_fdo1396 6 ปีที่แล้ว +10

    Wow! Anuhas♡♡♡ Avantha♡♡ RAmanayaka sir!! You guys nailed it! Good episode ! Loved it ! Keep up the good work guys!!

  • @sandikanuwan3230
    @sandikanuwan3230 6 ปีที่แล้ว +8

    අපි මේවා දැක්කේ බොලිවුඩ් හොලිවුඩ් ෆිල්ම් වල විතරයි.....චාමර #1 ට්‍රෙන්ඩින් වෙන එක අහන්නත් දෙයක්ද? .......😍 Waiting For 1M Views....💘

  • @vindya1237
    @vindya1237 6 ปีที่แล้ว +1

    Nothing and no one can seperate Dew n Ava..they are born to be with each other..love ❤ the bond...
    Anuhas,wants to appreciate you too for being the strength to Av.hope you will continuously support our dewantha..
    superb performance by all..good luck guys..

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +45

    අම්මෝ අත් වෙවුලනව ...කොමෙන්ට් කරන්න බෑ ....හොදම වලිය...අවන්ත ...අනුහස්...අම්මෝ නියමයි...නියමයි නියමයි...film එකක් බැලුව වගෙ....💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @randikalakmal1979
      @randikalakmal1979 6 ปีที่แล้ว

      😂😂😂😂

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      T R patta✊✊✊

    • @kuwaitvip9994
      @kuwaitvip9994 6 ปีที่แล้ว

      🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🌏🌏🌏🌏🌏🌏🌏🌏හිහිහි .මයිකාට කක්කා ගියා

    • @kumarakuruppu2217
      @kumarakuruppu2217 6 ปีที่แล้ว

      sudu oya hari asi ne gahaga nnawata

    • @Erabada
      @Erabada 6 ปีที่แล้ว

      T R 😂😂😂😂

  • @Luxy17
    @Luxy17 6 ปีที่แล้ว +6

    God, the satisfaction of watching the fight! Ravi uncle please get up from your grave _/\_

  • @princymarian4515
    @princymarian4515 6 ปีที่แล้ว +11

    අපිට සතුටියි අවන්න මල්ලි සහ අනුහස් මල්ලි ඔයලාට සියාලු දෙවිපිහිටයි😄😁🌹🌹🌹🌹💞💞💞💞💞💞💖💖💖💖🌹💖👌🌷🌷🌷🌷🌷🌷🏃

  • @malinduhashan6260
    @malinduhashan6260 6 ปีที่แล้ว +30

    දකුණු ඉන්දියාවෙන්ද බන් මෙව්න් ආවේ🙈😂😝 Vije,Surya,karthik පාරාදයි කියහන්කෝ😂😂

  • @Dj_kyro
    @Dj_kyro 6 ปีที่แล้ว +36

    අද නම් කියන්න වදන්නෑ අෆ්ෆා 😍😍😍 රාමනායක සර් නේ බොල නලුවා ❤❤❤;වලිය බලන්ඩ අපූ උන් කෝ 😂✌️ada mam patta ela,matath sub parak dagena yanna bro

  • @S.M.8285
    @S.M.8285 6 ปีที่แล้ว +6

    Raveen aiyage fight supiri.👌👌👌