Deweni Inima | Episode 448 24th October 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 718

  • @donidoni4920
    @donidoni4920 6 ปีที่แล้ว +148

    අනුහස් අයීයා .! ලග හොද සහෝදර වේදනාවක් තියනවා...
    ශාමේල් අන්කල් ඇත්තටම මුල අමතක කරලා නැහැ.. ..ලස්සනයි අද.බුදු සරණයි හැමෝටම...

  • @TN-fm4jd
    @TN-fm4jd 6 ปีที่แล้ว +69

    දෙවෙනි ඉනිම දැන් සටන් වීර කාව්‍යක් වෙලා.. හැමදාම වලිනෙ.. ඒ උනාට සමල්කාගෙ ඇඩියාවට එහෙම වැඩිය දැන් කතාව ලස්සනයි❤️❤️

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 ปีที่แล้ว +60

    නයනතාරා ඔයා princess කෙනෙක් වගේ..ලස්සනම ලස්සනයි ආදරෙයි තාරො ගොඩාක්❤

    • @devikachandrasiri3004
      @devikachandrasiri3004 6 ปีที่แล้ว +2

      අනිවා. අපි තාරාට ගොඩාක් ආදරෙයි. ඒත් අර bitter truth එක්ක ඈදලා creations දාලා නයනතාරාට ලැජ්ජා කරන්න එපා dewantha fans please. අන්න dewantha page එකේ හොද හොද සෙල්ලං පෙන්නනවා. please follow the page. තිත්ත ඇත්ත.

    • @wasanaudaraa6528
      @wasanaudaraa6528 6 ปีที่แล้ว +2

      අයියෝ අර අපේ ලස්සන කෙල්ල ඉන්න අස්සේ මේ ජරා ගොඩවල් දාන්නේ...අපේ කෙල්ලේගේ ෆොටෝ වලටත් ලැජ්ජයි...ඔය කුණු ගොඩ වෙන තැනකට චුත කරලා දැම්මා නම් හරි..

    • @dilruhettiarachchi7979
      @dilruhettiarachchi7979 6 ปีที่แล้ว +1

      @@devikachandrasiri3004 කොහෙද අනේ තියෙන්නෙ

  • @vihanginimasha8782
    @vihanginimasha8782 6 ปีที่แล้ว +109

    කතාවෙන් කවුරැ අයින් උනත් ඒක දැනෙන්නෙ නෑ ඒත් දේවන්ත නැතුව එක දවසක් ගියත් ගොඩක් පාලුයි.. ඒ එයාල චරිතය කරන දක්ශකම. නියමයි නයනතාරා කෙශාන්

  • @එපිටවත්තේගෙදරලොකු
    @එපිටවත්තේගෙදරලොකු 6 ปีที่แล้ว +112

    දෙවිමිගේ නැන්දා දුන් අවවාදය නියමයි ..ශාමෙිල් අයියා හොද මිනිහා.❤❤❤❤

  • @dadsomaweera3464
    @dadsomaweera3464 6 ปีที่แล้ว +17

    The best shot of the shoot giving the boot to Thuggery. with no tragedy.
    "HATRED NEVER CEASES BY HATRED"
    As a whole,All are doing well.
    A little mistake May end in a bitter bloodshed.
    The one who takes to arms can do much harms n ruin our cultural farms destroying our aims.
    Be cool.....
    True love never fails .
    It has no jails..
    The one who hates, can go without
    Tails.

  • @suk6519
    @suk6519 6 ปีที่แล้ว +128

    ලස්සනයි ආනන්ද මාමා හරි ලස්සනට කට්ටියව shape කලා ,අනුහස් ඔය ඇත්තටම හොද සහෝදරයෙක් ..දර්මප්රිය ඩයස් ,රවින්,අපෙ චුටි කෙල්ල නයනතාරා හිමාලි ඔක්කොම ලස්සනම කොටසක් ලබා දුන්නා

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 ปีที่แล้ว +272

    ආනන්ද අංකල් අවන්තට බනිනකොට මටනම් මර දුකක් දැනුණ අවන්ත හරි පවු 😢😢😢😢😢😢😢😢

    • @menakaperera210
      @menakaperera210 6 ปีที่แล้ว +4

      Anee ow matath duka hithuna eya asarana wela ennawa baladdi paw kiyala geyaa

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 6 ปีที่แล้ว +3

      ow anee😭😭😭

    • @m.s8006
      @m.s8006 6 ปีที่แล้ว +4

      හිනා වෙන හැමෝම දවසක අඩනව කාටත් කරදර නොකර අහින්සකව ජිවත්වෙන අය ඇඩුවත් ඉක්මනට හිනා වෙනව💕

    • @sharaadaraimamaahastharam9472
      @sharaadaraimamaahastharam9472 6 ปีที่แล้ว

      Aka ඇත්ත

    • @pradeepmadushanka8044
      @pradeepmadushanka8044 6 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත...

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 ปีที่แล้ว +42

    Dewantha rocks ! Neither Udeni's lectures nor Ananda's threat is going to STOP Dewantha ! They are going to survive and surmount all the challenges for sure. After Shamalka's exit and the shares written to Menaka, I don't see any need for Ashoka and Sanjay anymore given Menaka got what he wanted through Samaranayake. It is time for the cat to be out of the bag sooner than later ! I wish it will come out through Ananda's investigation !

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 ปีที่แล้ว +27

    උදේනි ලස්සන හදවතක් තියෙන ලස්සන නැන්දා කෙනෙක් දෙව්මිට.
    කියපු හැම වචනයක්ම හරිම ආදරණීයයි.
    සියලු දෙනාටම ස්තුතියි
    කතාව අදත් ගොඩක් ලස්සනයි .
    ස්තුතියි දෙරණ tv

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 6 ปีที่แล้ว

      😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓 welawa keyanne ehema honda neandala inne kathawalata witharamai nehhh ane lankawe inna hema nendama ohoma honda nendala unanama

  • @nonemnonem7945
    @nonemnonem7945 6 ปีที่แล้ว +41

    අවන්තට මනුස්ස කම තියෙනවා හී.... හී....🤣🤣👈🤣👈

  • @dildil1183
    @dildil1183 6 ปีที่แล้ว +197

    කව්රු ගැන මොනවා ලිව්වත්...ආනන්ද ගැන නම් ලියන්න වචන නෑ.....දවසින් දවස super චරිතයක්.....හ්ම්ම් එහෙනම් පිංබර රාත්‍රියක් හැමොටම තෙරුවන් සරණයි ....

    • @rusirusampath166
      @rusirusampath166 6 ปีที่แล้ว +2

      ආනන්ද නිසා තමයි අවන්ත බේරුණේ ආනන්ද ඔෆිස් එකෙ රහස් හොයාගත්තොත් හරි එහෙනම් අක්කේ ඔයාට තෙරුවන් සරණයි

    • @dumindapushpakumara1484
      @dumindapushpakumara1484 6 ปีที่แล้ว +1

      ow

    • @dumindapushpakumara1484
      @dumindapushpakumara1484 6 ปีที่แล้ว +1

      ekanam ft

  • @TN-fm4jd
    @TN-fm4jd 6 ปีที่แล้ว +60

    ශාමෙල් කියන්නෙත් හිත හොද චන්ඩියෙක් එහෙනම් ☝☝

  • @nilushanishshanka7324
    @nilushanishshanka7324 6 ปีที่แล้ว +31

    දෙවුමී අද ඔයා හරි ලස්සනයි

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 ปีที่แล้ว +33

    දැක්කා නේද ඇත්ත ම සහෝදර ප්‍රේමය ..කොහොම හරි සාමෙල් ගෙන් ඔක්කොම ස්ටෝරිය දැනගන්න පුලුවන් වෙනවා ආනන්ද ට ..මේනක යට යන්ඩ අතක් හොයා ගන්න වෙනවා ..

  • @binuwasanthaa2750
    @binuwasanthaa2750 6 ปีที่แล้ว +26

    වැඩකට නැති දේවල් ගැන ලියන්න එපා ළමයි..වැඩකට ඇති දේවල් ගැන ලියන්න..අකමැති දේවල් ගැන නොලියා වැඩකට ඇති කැමති දේවල් ගැන ලියන්න...නිකම් බොරුවට හිස් මිනිස්සු ගැන ලියලා මෙතැන් comment පුරවන එක විතරයි වෙන්නේ. ඒ ඒ අයට ලැබිය යුතු දේ ඒ ඒ විදිහට ජිවිතයේ ඉදිරි කාලයේ ලැබෙයි. කැමති අය ගැන ලියන්න. අකමැති අය ගැන නොලියා ඉන්න. එතකොට ඉබේම ඉවත් විය යුතු අය තිරයෙන් ඉවත්වෙලා යාවි...

  • @welovekeshan8655
    @welovekeshan8655 6 ปีที่แล้ว +72

    Keshans expressions are the best

    • @SLAKea
      @SLAKea หลายเดือนก่อน

      Ti

  • @indunisansala8156
    @indunisansala8156 6 ปีที่แล้ว +88

    සාමෙල් අයියේ ස්තුතියි හොදේ ඇත්ත කිවට....

  • @nishsankamaduwantha5513
    @nishsankamaduwantha5513 6 ปีที่แล้ว +55

    අවන්ත ගොඩක් අසරණ උනා😓😓😢😢😢😢😢

  • @tharakadissanayake5001
    @tharakadissanayake5001 6 ปีที่แล้ว +32

    දනුකගෙයි උදේනි නැන්දගෙයි ඩයලොග් එක මරු..ආවුෂ් ධනුකයගෙ පැනි හිනාව😊

  • @ashisharma5882
    @ashisharma5882 6 ปีที่แล้ว +10

    Friends, whatever said and done Awantha and Dewumi make this story interesting. Now it seems that the story is getting built around these 2 and don't we like it? So, for the benefit of millions of people watching this Teledrama on TV/ TH-cam please don't destroy these characters/actors reputation in public.
    If there was an unexpected behaviour from this particular actor, I am sure there were reasons for it.
    Also, sad to say that some of the comments we see here are really sickening.
    All in all, we love this Teledrama and don't want any more characters to disappear from it.
    Di team, please continue to give us good episodes while safeguarding your cast!

  • @සුරංගිදිල්රුක්සි
    @සුරංගිදිල්රුක්සි 6 ปีที่แล้ว +40

    දේව්මි ඔයා නවත්තන්න එපා ඔයා⁣ගේ අවන්ත 💟💟අදරේ කියන්නේ දුකක්ද අනේ පව් දේව්මි 💏👌

  • @wishma-sl
    @wishma-sl 6 ปีที่แล้ว +701

    අපි හැමදාම අනුහස්ටයි, අවන්තටයි, දෙව්මිටයිනේ like දාන්නේ... අද වෙනසකටත් එක්ක ශාමේල් අයියට like එකක් දාමු ඇත්ත කිව්වට... මොකෝ කියන්නේ කස්ටිය...❣️❣️❣️

    • @serilakaiserilakai9764
      @serilakaiserilakai9764 6 ปีที่แล้ว +2

      Janindu Mahesh paw.awanthai.auhasasi.mmataenam.attatama.aswalata.kaduluawa

    • @biography242
      @biography242 6 ปีที่แล้ว

      th-cam.com/video/1kGvURvEjXk/w-d-xo.html

    • @wishma-sl
      @wishma-sl 6 ปีที่แล้ว +1

      @@serilakaiserilakai9764 hmm ඒකනම් ඇත්ත....

    • @wwehasithareturn8513
      @wwehasithareturn8513 6 ปีที่แล้ว +2

      ඒ වගේද රෝමන් රෙගන්ස්ට පිලිකාවක් හැදිලා උබලා ඒක දන්නෙ නෑනෙ හැබැයි අද කතාවනම් හොදයි 🆗

    • @kuwaitvip9994
      @kuwaitvip9994 6 ปีที่แล้ว +1

      අද අන්නද මාමා ගෙම පටන් ගත්තෙ

  • @CASPER.860
    @CASPER.860 10 หลายเดือนก่อน +11

    2024 බලන මම

  • @nadidilru5335
    @nadidilru5335 6 ปีที่แล้ว +15

    අපි නම් හැමදාම දෙවනි ඉනිම සමගයි

  • @malakashehan8117
    @malakashehan8117 6 ปีที่แล้ว +151

    අද කොටස කතාවේ හැරවුම් ලක්ෂයක් කියලා හිතෙන්නේ මට විතර ද ❤️❤️❤️👍👍👍

  • @nethmianjali8970
    @nethmianjali8970 6 ปีที่แล้ว +33

    උදේනි අැන්ටි .. උපදෙස් ටික .. පට්ට ... ඒකනම් හදවතටම වැදුනා ..ඒහෙම කියලා .. කොල්ලව අත අරින්න බෑනේ .. 😭😭😭😭😭😭😭

  • @secondinnings9307
    @secondinnings9307 6 ปีที่แล้ว +134

    අවසානයේ ආනන්ද අන්කල් සියලු විස්තර දැනගන්නා ලදී! දැන් නම් කතාව හොඳ තැනකට යමින් තියෙනවා කියලා හිතෙනවා. මොනා කිව්වත් දැන්වත් අවන්ත ගැන අන්කල්ගෙ හිතේ තියෙන තරහ අයින් වුනොත් හරි. අනුහස්+අවන්තගේ සහෝදර බැඳීමට නම් කඳුලුත් ආවා. ආනන්ද අන්කල් කොහොම හරි අවන්තව කාර් එකේ දාගෙන ගියානෙ. හෙට අවන්තගෙන් දෙව්මිට ලියුමක්ද නැත්තම් අර ඩබල බොරු කියනවද, බලමු! අදත් කෙෂාන්ගේ, ධර්මප්‍රිය මහතාගේ, හා රවීන්ගේ රංගනය තාත්විකයි. හැම ප්‍රශ්නයක්ම ටික ටික විසඳයි කියලා හිතමු (දෙවන්ත ඇතුලුව!)

  • @iamthisusanju8166
    @iamthisusanju8166 6 ปีที่แล้ว +68

    නයනතාරා ඔයාගේ ඇක්ටින් නියමයි අද හරි ලස්සනයි ඒවගේම ඔයා ගොඩක් නිහතමානී ඒකයි අපි ඔයාට ආදරේ. 😘😘😘 මං නයනතාරාගේ fan kenk උනත් කෙශාන්ටත් ගොඩක් කැමතී එයාගේ පෞද්ගලික ජීවිතය අපට වැඩක් නෑ එයා අවන්ත කියන චරිතයට දෙවෙනි ඉනිමට උපරිම සාදාරනයක් කරනවා. මේ හැමෝම නයනතාරට ප්රසිද්ධියේ වෙනස්කම් කරනවා ලොකු ලොකු අයගේ පවර්ස් නිසා නමුත් කෙශාන් දක්ශයි ඒ වගේම එයාගේ පෞද්ගලික ජීවිතය අපි අදාල කරගන්න ඕන්නෑ කෙශාන් එයාගේ ඇත්ත ජීවිතේ දෙව්මි වෙනුවෙන් පෙනී සිටියා ඒක සාදාරනයි

  • @egypt2150
    @egypt2150 6 ปีที่แล้ว +73

    ඔන්න අද සාමෙල් අයියා ට ලයික් එකක් දැමීම

    • @sasithsasith4524
      @sasithsasith4524 4 ปีที่แล้ว +1

      ලස්සනයි කතාව ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @SL-jx5jl
    @SL-jx5jl 6 ปีที่แล้ว +22

    අචන්ත පවු ෙදවිමි ෙග් අාදරය නිසා බැනුම් අැහුවා ගුටි කැවා

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 6 ปีที่แล้ว +257

    එ උනාට අවන්ත පව් කියලා හිතෙන්නෙ මට වොතරද

    • @AahmedAahmed-ux5in
      @AahmedAahmed-ux5in 6 ปีที่แล้ว +2

      Hmm awantha godak paw ......

    • @alsanupat
      @alsanupat 5 ปีที่แล้ว +1

      me vilpaththuva gana pavuපව් කියලා හිතෙන්නෙ nathida

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +46

    අවන්ත පව්...එයාට දැන්
    හොඳ අයියා කෙනෙක්
    ඉන්නවා❤👍

    • @gaminsadu4565
      @gaminsadu4565 3 ปีที่แล้ว +2

      Hmmmmm

    • @kumudupriyanthi2490
      @kumudupriyanthi2490 2 ปีที่แล้ว +1

      @@gaminsadu4565 hjkhx vvvb ස්ෆ්ග්ඩ්ඩ් කෝවිද

    • @kumudupriyanthi2490
      @kumudupriyanthi2490 2 ปีที่แล้ว

      කෝවිද දැන් දාන්න

  • @ajithfernando9235
    @ajithfernando9235 6 ปีที่แล้ว +147

    මැරයෙක් වුණත් මනුස්සකමක් තියෙන්න ඕන .

    • @edu-ju5dg
      @edu-ju5dg 6 ปีที่แล้ว

      Ajith Fernando

    • @tiya8366
      @tiya8366 4 ปีที่แล้ว

      Marayo gavath manussakam thiyanava dannavada

  • @deekumasama3985
    @deekumasama3985 6 ปีที่แล้ว +205

    මෙතෙක් කාලයකට දෙවනි ඉනිම බලලා මොනවා හරි ලිව්වා නම් වැඩිපුරම ලිව්වේ අපේ දෙව්මි ගැන. අද මෙහෙම ලියන්න හිතුනා. අපි බොහෝ වෙලාවට අපේ ඇත්ත ජීවිතයේදී කියනවා අපේ අතීතය ගොඩක් සුන්දරයි., ලස්සනයි කියලා. මේ අපේ comment thread එක ගැනත් මට දැන් හිතෙන්නේ එහෙම දෙයක්... අපේ comment thread එකටත් එහෙම ලස්සන කාලයක් තිබුනා.
    අපි කැමති චරිත : දෙව්මි,අනුහස් , , අවන්ත, උදේනි,රවී , ආනන්ද, සමල්කා විතරක් නෙවෙයි අනුෂා වගේ චරිත ගැන සිද්දි ගැන අපේ කලින් හිටපු බොහෝ දෙනෙක් ඉතාමත් අලංකාර විදිහට ලිව්වා. ගොඩක් දෙනෙක් ඒ දේවල් ආසාවෙන් කියෙව්වා. කතාව බලනවාට වඩා වෙලාවක් මේ comment කියවන්න ගත කළා.. ඒ තරමට එයාලා ඒ comment ලස්සනට ලිව්වා. එයාලා තරමට ලිවීමේ හැකියාවක් මට නැහැ..හැබැයි ඒ හැමෝම ලියන දේවල් කියවන්න මම වගේම අපි ගොඩක් දෙනෙක් ආසා කළා. නම් වලින් මෙතන සඳහන් නොකලත් මගේ මේ comment එක කියවන මුල ඉඳලම හිටපු අය දන්නවා මම මේ කියන කලින් හිටපු අපේ කට්ටිය ගැන..තවමත් ඉතුරු වෙලා ඉන්නවා බොහොම ටික දෙනෙක්. ගොඩාක් දෙනෙක් හිටියා. ඒ ත් ඒ ගොඩාක් අය දැන් ලියන්නේ නැහැ.. නිතරම නෙවෙයි ඉඳලා හිටලා හෝ එන්න . ඇවිත් අඩුම තරමේ ඉස්සර වගේ ම අපේ දෙව්මි ගැන ලියන්න. මම දන්නා තරමින් ඒ හැමෝම මේ මම වගේම දෙව්මි කියන චරිතයට ගොඩක් ආදරේ කරන අය..........

  • @සුදුරෝසී-ව4ද
    @සුදුරෝසී-ව4ද 6 ปีที่แล้ว +15

    ඒ මගේ කෙල්ල ....අම්මෝ ඒක 💖💖💖අදත් ලස්සනයි

  • @aieshaaiesha7909
    @aieshaaiesha7909 6 ปีที่แล้ว +12

    උතූම් මනුස්ස ගුණ ආනන්ද මහත්තයෝ 😍😍😍😍😍😍

  • @nishanthibuddhadasa2697
    @nishanthibuddhadasa2697 6 ปีที่แล้ว +34

    කතාව ගැන කියන්න දෙයක් නෑ අද. Superb. මේ comment එකක් දැක්කා. keshan ගේ vidio එක නිසා dream star වෙන්න ඉන්න අයට වෙලා ඉන්න අයට හානි වෙනවා කියලා. දෙරණ ට හොද නෑ කියලා එහෙනම් බන් මේ channel වල වැඩ කරන අය රගපාන වෙනත් නලු නිලි අය කරලා කියලා තියෙන දේවල් වල හැටියට මේක මොකක්ද. හැබැයි එහෙම කියලා මන් මේක අනුමත කරන්නේ නෑ. මොකද මූ මාර වටිනවා. විනාශ වෙන්න එපා. මේ කතාව බලන්න මුලික හේතුව keshan මට නම්. නැත්නම් මන් කෝටියක් දුන්නත් සිංහල ටෙලි බලන්නේ නෑ. Keshan දැන් ඔයා ඔයාට aithi නෑ. මුළු රටක් ඔයා දිහා බලන් ඉන්නේ. ඒ නිසා මින් ඉදිරියට මේ වගේ දෙයක් කරන්න කලින් දහ පාරක් හිතන්න. මේකත් කියන්න ඕන. මොනා උනත් vidio එකට හිනා යනවා

    • @diwanju9057
      @diwanju9057 6 ปีที่แล้ว

      මොකක්ද අනේ ඒ කතාව

    • @devmimunasinghe6625
      @devmimunasinghe6625 6 ปีที่แล้ว +1

      Nishanthi Buddhadasa math ekagai oyage kathawata.anik Aya karala thiyana dewal wala hatiyata meka hari podi deyak.keshan eyage waradda ikmanin therum gai kiyala hithamu

    • @නිලුනිලු-ෂ6ත
      @නිලුනිලු-ෂ6ත 6 ปีที่แล้ว +1

      අපිත් කෙශාන්ට ගොඩක් ආදරෙ කරන නිසයි කියනනෙ එයා විසින්ම එයාව නැති කරගද්දි අපිටත් දුකයි.මොකද මිනිස්සු එයාට ගොඩක් ආදරේ කරනවා.ඇත්ත Vidio එක බලද්දි හිනා ගියා.නමුත් අපිත් කියන්නෙ මිනිස්සුන්ගෙන් ලැබිලා තියෙන ආදරේ නැති වෙන විදිහේ දේවල් කරන්න එපා..

    • @angeloperez3954
      @angeloperez3954 6 ปีที่แล้ว

      mokadda video eka

  • @sandunihimansa9749
    @sandunihimansa9749 6 ปีที่แล้ว +69

    මේ කතාවෙ චරිතෙට සාදාරනයක් කරන කැපවීමෙන් චරිතය කරන නව පරපුරේ නියම කෙල්ල නයනතාරා. ශනුගේ පිරිසක් කරන පහත් වැඩ හෙලා දකිනවා. ඔයාල ඔහෝම නෙවේ කොහොම නැටුවත් දේවන්තලට ලං වෙන්නත් බෑ මෙච්චර කල් නොතිබ්බ සනුහස් පේජ් දැන් තියනවා එකම කෙනෙක් හදන ඒවා ඒමත් නැත්නම් ශනූගෙම ඒවා සනුහස්ලා ජනප්රිය නෑ අනුහස් ගේ ඇගේ එල්ලීගෙන ඒ ජනප්රියත්වයක් ගන්න බෑ නයනතාරට අපහාස කරාට ඔයාලට එයාට ලං වෙන්නත් බෑ

  • @ganeshwickramasinghe8346
    @ganeshwickramasinghe8346 6 ปีที่แล้ว +51

    "කුණාටුවකට පසුවත් දේදුන්නක් පායයි" යන වැකිය අද ආනන්දගේ මැදිහත් වීමේන් තහවරු විය ~ මෙතැන් සිට මෙය "අවන්ත ...ට" අදාලයි.

  • @asankashashi1387
    @asankashashi1387 6 ปีที่แล้ว +26

    හම්මෝ ආනන්ද අංකල් මරු 😙😙😙😙

  • @dhanukakalhara305
    @dhanukakalhara305 6 ปีที่แล้ว +63

    අම්මෝ මේ නයනතාරා මාව දවසින් දවස පිස්සෙක් කරනවා යකෞ

    • @Danushkak
      @Danushkak 6 ปีที่แล้ว +2

      gas ponnaya

  • @gsan9117
    @gsan9117 6 ปีที่แล้ว +14

    අම්මෝහ් ආනන්ද බෑනට දීපු talk එක! අවන්ත සෑහෙන්න ඉවසුවා නේද.. උදේනිය් දෙව්මියි අතරෙ සංවාදයත් හරිම ලස්සනයි. උදේනි කියපු දේවල් සම්පූර්ණ ඇත්ත වුනත් අනේ දෙව්මි පව්. ඒ පුංචි කෙල්ලගෙ මූණ බලාගෙන හැමෝම මොන හිතකින් බනිනවද මන්දා 😖

  • @yasaa9289
    @yasaa9289 6 ปีที่แล้ว +12

    *ඒ EVO එකට ආස මං විතරද?*
    ❤😍

  • @snowdown1186
    @snowdown1186 6 ปีที่แล้ว +53

    අපි , drama එක බලලා නිකම් ඉන්න බැරුව මෙතන රඟපාන නළු නිලියෝ ගැන කොමෙන්ට් කොටනවා.. ඒ මදිවාට ජීවිතේට මහමැතිවරණයකට වත් ඒ තරම් උනන්දුවකින් තමන්ගේ මනාපේ වත් දෙන්නැති මේ fans ලා .. සම්මාන උළෙලවල් ආවම මේ නළු නිලියෝ ජනප්‍රිය කරවන්න මනාප දෙනවා විතරක් නෙවෙයි මනාප එකතු කරලාදෙන්නත් දඟලනවා...අන්තිමේදී ලක්ෂ 4,5,6,7 මනාප හම්බ වුනාම ඒ සමහරක් එව්වොම දන්නේ නැහැ අර ලොකු ඉලක්කමකින් මනාප ලැබුනේ fans ලා දීපු අර එක එක මනාපේ එකතු වෙලා කියලා.......ඉතුරු ටික තම තමන් උගත් පාඩම් වලින් හිතා ගන්න………………….

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +34

    අද දෙවෙනි ඉනිම බලන්න බෑ මයි හිතුනා. බලන්නේ නැතුව ඉඳලා ඉඳලා අනිතිමට බැලුවා. එතකොට තේරුනා අද කොච්චර ලස්සන කොටසක්ද ගියේ කියලා.
    කොහෙවත් යන නළුවෙක්ට මේ ලස්සන දෙව්මි-අවන්ත කතාවවත්, අපි ආදරේ කරපු මේ ආදර කතාවවත් නාස්ති කරන්න දෙන්න බෑ. එයාට කොහොමද අපි අපේ හිත් ගැන එච්චර power එකක් දෙන්නේ.
    අන්තිමට මම තීරණය කලා: නළුවා කිසිසේත්ම අදාලම නෑ. හැබැයි මම දෙව්මිටයි, අවන්තටයි, නයනතාරාටයි ආදරෙයි. මේ ආදර කතාවවත්, මම ආදරේ කරන අවන්ත චරිතයවත් මට එපා කරන්න මට තඹ සතේකට වැඩක් නැති නළුවෙක්ට මම ඉඩ දෙන්නේ නෑ.
    දෙවන්ත කියලා හැදුවේ දෙව්මි චරිතයට ආදරේ කරපු නයනතාරාගේ රසිකයෝ. ඒ දෙව්මිගේ ආදරේ එයාට හරි හැටි ලැබෙන්න ඕනේ හින්දා. දැන් දෙව්මිට එයාගේ ආදරේ ලැබිලා තියෙනවා අවන්ත ගෙන්. හැමදාමත් දෙව්මිට ඒ ආදරේ ලැබෙන්න ඕනේ.
    කොහෙවත් ඉන්න නළුවෙක්ට දෙව්මිගේ ආදරේ නැති කරන්න දෙන්න එපා. මීට පස්සේ ඒ නළුවා උන්නද මළාද මට වැඩක් නෑ. මළොත් හොල්මන හරි අවන්තට රඟපානවනම් මම දෙව්මි නිසා කතාව බලනවා.

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +7

      Your Mother's Watching You| Yes, dear! I think all should prepare this mindset. "Avantha" is one of the best characters in the drama and the actor who portrays it does the best when it comes to acting. So, focusing only on that fact at least when watching the drama will give peace of mind to all. Your precious words, thnx!

    • @nhshowbro9141
      @nhshowbro9141 6 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 👍👍👍

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 ปีที่แล้ว +1

      M Preg what happened ...please tell me ! No one is saying anything and I am totally confused ! I think I have. missed out on some outside drama.?

    • @hansiratnayake2878
      @hansiratnayake2878 6 ปีที่แล้ว

      Your Mother's Watching You pissuda manussayo 😂

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 ปีที่แล้ว

      @Hereforentertainment 24x7 Agree.

  • @thewalker5332
    @thewalker5332 6 ปีที่แล้ว +12

    ආනන්ද බවන් නම් නියමයි .... 👍 👌

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 ปีที่แล้ว +42

    හිතපු විදියටම අනුහස් අවන්ත ගේ කේස් එකට ආනන්ද මාමාත් සෙට් වුනා.....👍👍👍👍👍👍👍

    • @nishinishi9998
      @nishinishi9998 6 ปีที่แล้ว +1

      සම්පත් ගයාන්
      Oya ehema hithuwada..🤔

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 ปีที่แล้ว

      @@nishinishi9998
      Wede kiyanne ow ne😉😉😉😉😉😉😉😉😉

  • @lalinifernando7358
    @lalinifernando7358 6 ปีที่แล้ว +25

    Deweni Inima is moving forward faster than ever. We can see how the villains are getting a dose because karma is hitting back. It hurts to see Ananda telling Avantha that he doesn't need to protect Dewmi 😢 Dewantha and the Fernando bromance are the highlights now and Ananda has asked Sharmel to find out how Dewmi is related to Ravi Fernando's business. Sanjaya and Ashoka's truth is out. Menaka and Samaranayake's real faces will soon be revealed. Udeni's words today resonate Ekanayake Sir's talk yesterday. All the adults think Dewmi and Avantha are only attracted to each other. Boy, are they gonna prove them wrong! Either Avantha has actually written a letter or Mike and Chubby are pulling Dewmi's leg to get some cash. Ananda is going to keep Dewmi at home. Let's see how this goes. Onwards and forwards!

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +3

      Lalini Fernando| Well, Avantha and Dewmi should prove all wrong, if not; this is going to be a typical love story/drama. Undoubtedly, it is not only an attraction. I hope the writer is writing the opposite to show the power of True Love!

    • @lalinifernando7358
      @lalinifernando7358 6 ปีที่แล้ว +1

      @@heretic8783
      Definitely! Dewmi and Avantha's characters have been written in a way that a certain difference is brought out - neither of them want to give up on each other and their love is evident even through the silence. Hoping to see something interesting and beautiful in terms of Dewantha and the Fernando bromance. It has been wonderful thus far.

    • @suhaibbesta1832
      @suhaibbesta1832 6 ปีที่แล้ว +3

      I felt very sorry for Avantha when Ananda kept making big lecture talk on "Dewmi's protection". King AV did not utter a word. Is it as a mark of respect ? or Is it because of Dewmi ? Well taken scene all around! Is Ananda going to get into the bottom of things ? I guess Menaka /Samaranayake/ Ashok Triangular relationship is going to come out very soon. I am sure whatever the bottleneck and challenges Dewantha is going through, they will come out success and will prove them wrong. Udeni is talking about her experience but this Dewantha relationship is THE Dewani Innima and will be unique. Now, It is beyond doubt Shamalka is out of the episode given the preview of the priest mentioning about Shamlka's confession. That is a bit serious !

  • @සුදුදෝනි-ඥ6ශ
    @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +91

    සමo අයියා ඉදලා,,,ඉදලා දෙවනි ඉනිම ලියනවා ඉටිම් කුසල් අයියා ඉදල ,,ඉදල ,,මැච් දිනනවා වගේ පෙන්ස්..මාර හැපි ඉටිම් අද නම් මේ ආනන්ද මාමිගේ ඉදිරිපත් වීම පිලිබඳ ..බොක්කෙන්ම ලයික් කස්ටිය මේ සයිඩ් එකට..😂😂😂😂😂😂😂💃💃💃💃

    • @FathimaFathima-vy1tv
      @FathimaFathima-vy1tv 6 ปีที่แล้ว +1

      සුදු දෝනි y

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +2

      අනේ මට බස්සෙකේ නින්ද ගියා බම්...අක්කා කියන්න ඇති නේද විස්තර ..😢😢😢😢😢🔫🔫🔫🔫💣💣💣

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +1

      @@FathimaFathima-vy1tv ☝️☝️☝️Y..????

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +1

      @Muthumuni Kumari බොක්ක කෝ???⛏

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +2

      @Muthumuni Kumari හා..හා.හොඳයි ..හොඳයි ..හරි එහෙම නම් ශුභ රාත්‍රියක් වේවා ..👍👍👍🌹🌹🌹🌹

  • @hasniminara7120
    @hasniminara7120 6 ปีที่แล้ว +59

    ඇතියාන්තම් අනන්ද අන්කල් අනාගත බැණාට ගහහන්න ආපු අයගෙන් බෑණව බේරගත්තා. ශාමිල්ට රඟපාන නළුවා දක්ෂයෙක් වගේ. අශෝකට දැන් ආනන්ද අන්කල් රිටර්න් එකට මොනාහරි කරයි. ඒ කියන්නෙ ආනන්ද අන්කලුත් ලේසි නෑ.. ඉන්ස්ට වල තිබ්බ පින්තූර වල හැටියට එහෙනම් ආනන්ද අන්කල් තමයි අශෝකට පාඩම උගන්නන්නෙ! මේ හැමදේකින්ම දෙවන්තට හොඳක් වෙයි කියලා හිතනවා. කෙෂාන්, නයනා, රවීන් හා විශේෂයෙන්ම හිමාලි හා ධර්මප්‍රිය යන සියල්ල තම චරිත වලට 100%ක්ම සාධාරණයක් කරනවා, ඒ ගැන සතුටුයි.

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +20

    අනුහස් අවන්තව තනි කරන්නේ නෑ මල්ලි ගොඩක් ආදරේයි ❤❤❤❤

  • @renukapriyadarshani1889
    @renukapriyadarshani1889 6 ปีที่แล้ว +50

    Qතිත්ත ඇත්ත
    මෙසෙ ලිව්මට සිදුව්ම කනගාටුවට කරුනකි .
    දැන් සිට්න කලාකරුවන් ඉතාම පුද්ගලික දෙවල් සමාජජාලා වල කැත නැතුව දිගහරිමින් සිටින හැටි පෙනෙනවිට අපට ඔහුන් ගැන ඇත්තෙ පිලිකුලක් පමනක් නොව මෙවැනි කලාකරුවන්ට අදරය කිරිම ගැන අපට අපි දොස් නගා ගනිමු . අතිත කලාකරැවන් ඔවුන්ගෙ ප්‍රතිරැපය ගොඩනගා ගැනිමට ව්ශාල කැපව්මක් සහා කාලයක් ගතකලා. එහෙත් සමාජජලා වලට පින්සිදුවෙන්ට දැන් සිට්න කලාකරැවන්ට එක නිර්මාණයකින් ජනප්‍රිය ව්මෙ අවස්තාව ලැබ් තිබෙ.(රසිකයන්ගෙ අවාසනාව) එපමනක් නොව ඔහුන්ගෙ ගැහැනුන්ද ප්‍රසිද්ද චරිත යැයි සිතා රසික අවදානය දිනා ගැනිමට සමාජජාලා තුල රග දක්වාන්නෙ ඉතාම පිලිකුල් ලෙසය.
    අපගේ ජෙශ්ට කලාකරැවන්ගෙ ජිව්ත වලද පුද්ගලික ප්‍රශ්න තිබුනි එවා සොයා ගැනිමට මාධ්‍ය කරැවන් ඔහුන් සොයා ගියෙ හිස් අතින් නොව , අත පිරෙන්න මුදලුත් අරගෙනය එහෙත් ඔහුන් කලාවෙ ගරැත්වයට හානි වන බැව්න් ඔහුන් බොහො දෙ පුද්ගලිකව තබා ගත්තෙය , එම නිසාම අපි තවමත් ඔහුන්ට ආදරය කරමු,
    කලාවෙ නාමයෙන් නවකයින්ගෙන් ඉල්ලන්නෙ එක දෙයකි ඔබ කලාවෙන් ජිවත් වන්නෙනම් එයට ගරැ කරන්න එසෙම ආදරය කරන්න . ඔබ ඔතන රදවා තබන රසිකයන්ට ගරැ කරන්න . වෙනාත් ඔනම රැකියාවක "සෙවාදායකයා දෙව්යන් සෙ සලකයි එහෙත් නවක කලාකරැවන් තම රසිකයන් සමකච්චලයට ගෙන තිබ්ම කණගාටුවට කරැනකි.

    • @dealwissepalika3587
      @dealwissepalika3587 6 ปีที่แล้ว

      කව්ද එහෙම කරන්නෙ? මට නම් වැටහීමක් නෑ.

    • @anisrohman2891
      @anisrohman2891 6 ปีที่แล้ว

      Wetahenne that karannakooo plz

    • @jee7233
      @jee7233 6 ปีที่แล้ว

      කව්ද a

    • @yashchami3866
      @yashchami3866 6 ปีที่แล้ว

      කවුද බං ඒ???

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 ปีที่แล้ว +24

    දේවන්ත ගැන comment කරපු අය අද නෑ..එත් ඔයාලා හැමෝටම කියන්න තියෙන්නෙ අපිට ඔය කවුරු නැතත් අපේ නයනතාරා වටිනවා..හැමෝම ආයෙත් එන්න.මොකද අපිට කොහෙවත් ඉන්න කෙශාන් කෙනෙක් ඕන නෑ.අපි අපේ තාරා වෙනුවෙන් හැමදාමත් ඉන්න ඕනි.ඔයාලා එහෙම කරන එකෙන් හිතෙන්නෙ කෙශාන් නැත්තන් තාරා නෑ වගේ නේද..ඒ නිසා වෙනදා වගේම එන්න.අපේ තාරා නිසයි ඔය හැම චරිතයකටම ආදරේ වුනේ..දේවන්ත කතාවක් අවශ්‍ය නෑ.අපේ නයනතාරා ඉන්නකන් දෙවෙනි ඉනිමත් එක්ක මම නම් ඉන්නවා.

    • @wasanaudaraa6528
      @wasanaudaraa6528 6 ปีที่แล้ว +6

      Dilu Hettiarachchi අනිවාර්යෙන්ම . ඉස්සර හිටියා වගේම අපි හැමදාම දෙව්මි ( Thara) එක්ක ඉන්නවා..

    • @dilruhettiarachchi7979
      @dilruhettiarachchi7979 6 ปีที่แล้ว +3

      @@wasanaudaraa6528 අනිත් හැමෝමත් එහෙම ඉන්නවනම් හොදයි නේද

    • @b.shimaya665
      @b.shimaya665 6 ปีที่แล้ว +9

      අපි හැමදාම තාරා එක්ක ඉන්නව. 😊 ඒක කාටවත් වෙනස් කරන්න බෑ. අද මුල අමතක කරල නටන ඔය කොයි කාටත් කලින් තමා අපි දෙව්මි ගෙ fansla උනේ. අනික දෙව්මි / නයනතාරා නිසා තමා දෙවන්ත ජනප්‍රිය උනේ. ඒක තමා ඇත්ත. නයනතාරා /දෙව්මි නොහිටින්න දැන් ඔය අපිම අසීමිත ජනප්‍රියත්වයක් අරන් දීල උඩට ගෙනාපු ඒ කරපු දේවල් වලට කුනුහරුප වලින් අපිට සංග්‍රහ කරන සමහරක් නලුවො කියගන්න අය තාමත් ඉන්නෙ පටන්ගත්ත තැනමයි. දෙව්මි තමා දෙවන්ත ට ආලෝකයක් ගෙනාවෙ...
      නයනතාරා/දෙව්මි තමා දැන් මටනම් මේ කතාව බලන්න තියන එකම හේතුව. අවන්ත කියන්නෙ ලස්සන චරිතයක් ඒ චරිතය රගපාන එකා කරන දේවල් නිසා විනාස වෙන්න ඕන නෑ. මේ කොහෙවත් ඉන්න මිනිහෙක් නිසා මටත් අවන්තව එප උනා ඒත් අවන්ත කියන්නෙ දෙව්මිගෙ ආදරය ඒක නිසා දෙව්මි වෙනුවෙන් ඉස්සර වගේම ඒ චරිතය ට කැමති වෙනවා. හැබැයි ඒ "දෙවනි ඉනිම" කියන දේදි විතරයි. එතනින් එහාට ආයෙ වෙන කිසිම දෙයක් නෑ. එතනින් එහාට හැමදාමත් ඉන්නෙ නයනතාරා එක්ක විතරමයි.

    • @wasanaudaraa6528
      @wasanaudaraa6528 6 ปีที่แล้ว +8

      Dilu ඔව් .ඉඳීවි..මොකද හැමෝම ගේම මුල්ම කැමැත්ත දෙව්මි.

    • @deekumasama3985
      @deekumasama3985 6 ปีที่แล้ว +7

      Dilu hettiarachchi . අපි දෙව්මි ( Nayanathara) එක්ක එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් එහෙමමයි..වෙනසක් නැහැ.

  • @nadunonline20
    @nadunonline20 6 ปีที่แล้ว +14

    ආ එච්චර දෙයක් නැනේ ආනන්දයි ශාමෙලුයි - උදේනී දෙව්මි - උදේනී දනුකයි අයියූ😭😭😭😭😭

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 6 ปีที่แล้ว +17

    කොන්ඩයා හිතුවද දන්නේ නැහැ අවන්ත අහසෙන් වැටුනු කෙනෙක් කියලා .... ඔලුව කුඩු වෙන්න තියලා ගගට ව්සි කරන්න ...

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +36

    Nayanathara harima lassanai, hariyata suranganawiyak wagei. Make up thawaragena inna niliyan athara Nayanathara babalena tharakawak wagei.

  • @heretic8783
    @heretic8783 6 ปีที่แล้ว +50

    "කව්ද කෙල්ල?" the most powerful words of the day. Well, Ananda uncle finally got to know the reason for the Big Fight. But, the way he behaved afterward, what to say; he is a genius though! Well, the bromance moment was too heart-touching..:( BTW, "Shamil" is a good actor. Again, spot on acting by Keshan, Darmapriya, and the rest as usual. The story now moves at a good phase, hope everything will go smoothly including for Dewantha. Tomorrow's preview; Dewmi still goes to classes alone?

  • @dilsewu2535
    @dilsewu2535 6 ปีที่แล้ว +35

    දේවන්ත නැතුව පාලුයි ඒත් කෙශාන් නයනතාරව පෙන්නුවනේ

  • @krishperera5050
    @krishperera5050 6 ปีที่แล้ว +7

    Omg,Keshan did you saw today comment s,I can't believe all the viewer s so upset.Pls Kesh don't do this.you have a very good future .pls don't do this again.

    • @ishanidisanayaka770
      @ishanidisanayaka770 6 ปีที่แล้ว +1

      y dear.. wht had happened..? i didn't c any video...did drunkan keshan scold 2 fans. i understood such thing with these comments.

    • @krishperera5050
      @krishperera5050 6 ปีที่แล้ว +2

      Ya Ishani I saw the pic.don't know whether he knows about.what has happened is happen.Now he can learn a lesson and he can take a example from his role Avantha.we can't do anything will wait and see.why I'm so worry coz he's brilliant actor .

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว +8

    අම්මො දෙව්මි ගේ කතාව තමා මරැ රගපැමි නම් විශිෂ්ඨ යි .ඇති යන්තම් අනන්ද අයියා ඇත්ත හොයාගනි

  • @bepositive5030
    @bepositive5030 6 ปีที่แล้ว +13

    ඊයෙ දෙවෙනි ඉනිම බැලුවෙත් අද බලන්නෙත් ,හෙට බලන්නෙත් දෙව්මි අවන්ත ආදරේ නිසා.පෞද්ගලික ජීවිත වල නලු නිලියො මොන යකා නැටුවත් අපිට අදාලම නෑ

  • @bittertruth1101
    @bittertruth1101 6 ปีที่แล้ว +37

    ආදරනීය කෙශාන්,
    ඔබ වෙනුවෙන් හදවතින්ම හැමදාම වර්ණනා, නිසැඳැස් ලිව්ව මට අද හදවතට එකඟව මොනා කතා කරන්නද තේරෙන්නෙ නෑ. කාලය මිනිස්සුන්ව කොච්චර වෙනස් කරනවාද කියලා දැනුනෙ දැනුයි. හිතාගන්න අමාරු මාව කෙටි කාලයක් තුල හුගක් හිනැස්සුව, සතුටක් ගෙනත් දුන්න ඔබමද අද මේ වගේ අපේ හිත් අමු අමුවෙ පාරලා දැම්මෙ කියලා ... කොච්චර හදවතට ලං වුනාද කියලා මතක් වෙද්දි හිත ප්‍රශ්න කෝටියක් නගනවා... මේතරම් වෙනස් වෙලා යන්න තරම් ඔයාට අපි කරපු වැරදි මොනාද, වෙනස්කම් මොනාද කියලා කියන්න කෙශාන්... ඔයාට අවංකවම රසිකයෙක් විදිහට ආදරේ කරලා, අවංකවම හැමදේටම උපකාර කරලා, දුකේදි සැපේදි අමතක නොකර ඔයා ලගින්ම හිටපු ටික දෙනාගෙන් කෙනෙක් මං... අපි කරපු ලොකුම වරද ඔයාගෙ රසිකයෙක් වුන එකද කොහෙද... එදා හිතුනා නම් නිකමටවත් මේ වගේ දෙයක් වෙයි කියලා සත්තමයි කවදාවත් ඔය මූන දිහා වැරදිලාවත් බලලා ආස කරන්නෙ නෑ හීනෙන්වත්... ඔයාට නැගිටින්න අතක් දුන්න අපේ අතම ඔයා හපාකෑවා... හුගක් රිදෙන්නම හපා කෑවා... මේ තරම් පුපුරන තරහකින් අපිට වෛර කරන්න අපේ අතින් ඔයාට වුන නොහොඳ මොකද්ද කියලා හිතාගන්න බෑ... කලකිරෙනවා... ඔයාගෙ ගෞරවය , ඔයාගෙ නම්බුව, ඔයාගෙ ආත්ම ගරුත්වය ගැන අපේ ඒවාටත් වඩා අපි හිතුවා.. ඒ දේවල් සමහර අය පන වගේ රැකගත්ත කාලයකුත් තිබ්බා කියලා අමතක කරන්නෙපා...පුලුවන් නම් මේවාට හේතු කාරණා පැහැදිලි කරලා දීලා යන්න...මං ඔබෙන් මේ ටික කාලයට හුගක් දේවල් ඉගෙනගත්තා... කියලා නිම කරන්න බැරි තරම් දේවල් ගොඩක් ඉගෙනගත්තා ඔබෙන්...කමක් නෑ, දවසක් එයි , ඇත්ත නැත්ත හැමදේම හොදින් වටහගන්න පුලුවන් වෙන වෙලාවක්. අන්න ඒ වෙලාවෙදි පසුතැවෙන්න නම් එපා... ඔයා හුඟක් පරක්කු වෙලා ඉදීවී...

    • @jessicas9844
      @jessicas9844 6 ปีที่แล้ว +2

      Bitter Truth mokada une?

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 6 ปีที่แล้ว +2

      ai ane me🙁🙁

    • @rashinisathsara8937
      @rashinisathsara8937 6 ปีที่แล้ว +1

      @@hashiprabhashi6259 Fanslata Kunuharpen banala hamathanama.

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 6 ปีที่แล้ว +1

      Kaushi F'do hethuwak nethuwa?? 🙁🙁

    • @niranjana06279
      @niranjana06279 6 ปีที่แล้ว +7

      @@hashiprabhashi6259 නැහැ instra එකෙ මම දැක්ක විදියට කෙශාන් එක්ක ඉන්න ගෑනු කෙනා මුලින්ම fansla එක්ක argue කරා.

  • @kamanihema1207
    @kamanihema1207 6 ปีที่แล้ว +10

    අයියෝ දැන් ඉතින් මේ කතාවේ තියෙන්නේ ගොඩක් දුක හිතෙන කොටස් සහෝදර කැක්කුම කියන්නේ හදවතින් නැගෙන දෙයක් මට ගොඩක් දුක හිතුනා

  • @musicals9755
    @musicals9755 6 ปีที่แล้ว +17

    Raween aiya oya hondata ragapanawa. Aiya godak nihathamani daksha kenek. Aiyage nihathamanikama rekagena idiriyatama yanna suba pathanawa. Api aiyata godak adarei wagema hamadamath aiya ekka innawa.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +2

      👍

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว +4

      Ow raween is best actor & singer

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว +2

      @@buddhikamuthumali5597 yes. He is the best actor & best singer.

    • @S.M.8285
      @S.M.8285 6 ปีที่แล้ว +1

      👍👍👍👍

  • @winnerwinner4071
    @winnerwinner4071 6 ปีที่แล้ว +11

    TV eken balala, online awith hodama tika aapahu balala, commentuwakuth kotala😂😂........me unanduwa igeneematath thibunanm.....😂

  • @lakshan954
    @lakshan954 2 ปีที่แล้ว +2

    මැරයෙක් යනු මනුස්සයෙකි නරක ගති වගේම හොඳ ගතිගුනත් ඔහු සතුව පවති කලගුන සැලකීමද එයින් එකකී👍👍

  • @madushikakumari4185
    @madushikakumari4185 6 ปีที่แล้ว +8

    දෙව්මි &අවන්ත👍👍👍👍👍👍👍😍😍😍😍

  • @vibesoftoday5366
    @vibesoftoday5366 6 ปีที่แล้ว +56

    ලස්සනයි තාර ගර්ල්.. අම්මෝ බලන් යද්දි ආනන්ද අංකල්ත් මැරෙයෙක් ලුනේ.. ලේසි නෑ.. ආ... 🙊🙊🙊🙊🙊

    • @dianadisanayake2561
      @dianadisanayake2561 6 ปีที่แล้ว +3

      Deweni Inima Fan ඔයාගෙ Comment හරි ලස්සනයි

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +5

      @@dianadisanayake2561 Thank U sooooo much comment karana eka atharinna hithapu welawaka dunna comment ekata♥

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว +5

      pls dont stop... its life.... always liked your comments...

  • @වන්දනාවීනූ
    @වන්දනාවීනූ 6 ปีที่แล้ว +25

    හම්මේ උදේනී ආන්ටිගේ දේශනේ

  • @nadunonline20
    @nadunonline20 6 ปีที่แล้ว +71

    ආයුබෝවන් කෙල්ලෝ කොල්ලෝ ටික.ආනන්ද අන්කල් ඔයා අව්න්ත ගැන සතුටු වෙන්න මොකද දෙව්මි වෙනුවෙන් අවන්ත මැරෙන්න උනත් ලෑස්ති නැත්තම් අද දෙව්මි වෙනුවෙන් ඔලුව පලාගෙන ඔහොම ඉන්න ඔනේ නෑනේ😍😍😍
    ආනන්ද අනකලුත් කැමති වෙයි වගේ.
    සිත් යාය මත අපේ මල් යාය යළි පිපේ.

    • @loststories3366
      @loststories3366 6 ปีที่แล้ว +2

      Kiala. Wadak. Na ane.. Ko me ananda uncle game ekatamane

    • @දිල්ශානි-ඵ4ථ
      @දිල්ශානි-ඵ4ථ 6 ปีที่แล้ว +4

      හ්ම්ම් සමහර විට ආනන්ද අංකල් අවන්තව තේරුම් ගනිවී පෙර බය තියනවා ආනන්ද අංකල්ට මොකද නංගී ගේ ජිවතේ විනාශ කලේ අවන්ත ගේ තාත්තා . රවී ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිහා කනා මැදිරි එළියටත් බයයි .

    • @chandanichandani8309
      @chandanichandani8309 6 ปีที่แล้ว +2

      Ou

    • @100piyum
      @100piyum 6 ปีที่แล้ว

      අනුහස් ප්‍රනැන්ඩෝ Annada ehema ekak pennuwe naha,Anuhasuth bayayi mama issaraha Malli gana balanna

  • @m.s8006
    @m.s8006 6 ปีที่แล้ว +84

    ආනන්ද අයියා විස්තර ටික හොයාගනි 😉

    • @maheshprasanna5399
      @maheshprasanna5399 6 ปีที่แล้ว +1

      Hi kohomada

    • @kuwaitvip9994
      @kuwaitvip9994 6 ปีที่แล้ว +1

      ඉට ප්ස්සෙ මුකල්න් බස්සාට් දුව්න්න් වෙයි

    • @m.s8006
      @m.s8006 6 ปีที่แล้ว

      @@kuwaitvip9994 කවුද අනේ ඒ බස්සා 😂 එල එල 😂හිහි

    • @kasunsb1767
      @kasunsb1767 6 ปีที่แล้ว

      මේකත් බලන්න
      th-cam.com/channels/NKrsoGiwGlGCgunFAsCOKQ.html

  • @නිලුනිලු-ෂ6ත
    @නිලුනිලු-ෂ6ත 6 ปีที่แล้ว +32

    ශනුදිු නිසා සමල්කා එපා උනා.කෙෂාන් නිසා අවන්ත එපා කරගන්න කැමති නෑ.ඒත් අවන්ත ගැන වෙනදා තිබුන අනුකමිපාව නැති උනා.දෙවන්තට පන ඇරලා අපි උන්නෙ.ආනන්ද තාත්තා තමයි හරියටම හරි කෙනා කියලා අද තේරැනා.කෙෂාන් අවන්තව කිලිටු කරා වගේ දැනුනා.එයාගෙ පුද්ගලික ජීවිතේ අදාලම නැති උනත් අවන්ත කියන චරිතයට පේුක්ෂකයෝ ලක්ෂ ගානක් ආදරය කරන මොහොතක කෙෂාන්ට තිබුනා අවන්ත වෙනුවෙන් මීට වඩා බුද්ධිමත්ව හැසිරෙන්න.රැකියව,පුද්ගලිකත්වය දෙකක් උනත් අපේ රටෙි මිනිස්සු පුරැදු වෙලා තමන් ආදරය කරන චරිත වලට පන පොවන මිනිස්සුන්ටත් ආදරය කරන්න.ගරැ කරන්න.මෙි වගේ දේවල් දකිද්දි කලකිරෙන්නෙ ඒ නිසයි.රවීන් නයනතාරා ඔය දෙන්නටත් අපි ගොඩක් ආදරෙයි.කෙෂාන් වගේ ෂනුදුුි වගේ තත්වෙකට ඔය දෙන්නා වැටෙන්න එපා.

    • @jee7233
      @jee7233 6 ปีที่แล้ว

      Ai eya mokadda kale

    • @100piyum
      @100piyum 6 ปีที่แล้ว

      නිලු නිලු mokada case eka

    • @nhshowbro9141
      @nhshowbro9141 6 ปีที่แล้ว +3

      රියල් ලයිෆ් එක මොනවගේද කියන එක අදාළ නෑ .ඒත් ඒ ක්ලිප් එකෙන් එහෙම දෙයක් මටත් දැනුනා

    • @100piyum
      @100piyum 6 ปีที่แล้ว

      iresh iresha clip ekak??

    • @jee7233
      @jee7233 6 ปีที่แล้ว

      Ai mokadda eke thiyenne

  • @jayalathwijesena3184
    @jayalathwijesena3184 6 ปีที่แล้ว +7

    අපිට මෙහෙම නැන්දල හිටියෙ නැ අපේ හාමුදුරුවනේ.

  • @sheelapodimanike863
    @sheelapodimanike863 6 ปีที่แล้ว +2

    "Negapan yodayo vahaneta" 😀😀😀Anhas nam niyama ayya kenek.

  • @Dinujaya666
    @Dinujaya666 6 ปีที่แล้ว +7

    මගේ හිතට අල්ලපු චරිතේ මේනාට්යේ ශාමේල් අයියා පට්ට 😱😱🔫🔫🔫🔫

  • @shen_fdo1396
    @shen_fdo1396 6 ปีที่แล้ว +14

    Dewmi /Anuhas oyala harima thawika widiyata lassanata act karanawa, off screen and on screen oyalage tiyena honda hadiyawa gena hamoma katha wenawa! Dan inna talented ma actor and actress tamai oya denna!! Udeni , ananda wage honda nalu niliyan wenna labenna kiyala wish karanawa!

  • @chathurikatharushini4472
    @chathurikatharushini4472 6 ปีที่แล้ว +21

    60%ක්ම නයනතාරා නිසාත් 40%ක් ම.දක්ශතාවය හා නිහතමානීකම නිසාත් ලැබූ ජනප්රියත්වය මුල අමතක කිරීම හා අහංකාරකම නිසාත් නයනතාරා එක්ක රඟපාලා famous වෙලා ශනුද්රි අප්රියසාද් ව ලොකු කරගෙන දගලපු නිසාත් නැති කරගත් හැටි 😢 ඔයා වයිෆ් එක්ක පොටෝ දැම්මම හිතුවෙ ආදරේ ලෝකෙන් හංගන්නැති නිහතමානී කෙනෙක් කියලා. ඒත් ඔයා ගැන තිබ්බ ගෞරවය අද නෑ. ඒත් අදටත් අවන්තට ආදරෙයි නමුත් ඒ දෙව්මි නිසා දෙව්මිගේ ආදරය අවන්ත නිසා කෙශාන් නිසා නෙවේ😦

    • @shamp1245
      @shamp1245 6 ปีที่แล้ว +1

      chathurika tharushini Its not his wife it’s Madu a girl friend he lives with. Wife is Harshi.

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 ปีที่แล้ว +5

    මැරයෙක් වුනත් ශාමෙල් අයියා එල චරිතයක්.මොකද මුල අමතක කරලා කන්න දුන්න අත හපා කන්න හැදුවෙ නෑ.කලින් කල උදව් වෙනුවෙන්ම ආනන්ද ගෙ හොද හිත හින්දම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ ඇත්ත ම කියලා දැම්මා👍👍👍👍👍👍👍👍
    ශාමෙල් අයියා එල කොල්ලෙක්👍👍👍👍👍👍👍👍👍
    හරක් හොරෙක්😉😉😉😉😉😉😉😉😉😄😄😄😄😎😎😎😎😎 දෙන්න ලයික් අපේ ශාමෙල් ගැන්ස්ටර් ට👍👍👍👍

  • @asirimathlokaya2457
    @asirimathlokaya2457 6 ปีที่แล้ว +69

    දෙව්මිගේ තාත්තා දේවන්ත ආදරේට උදුව් කරයි කියලා හිතෙන්නේ මට විතරද !!!

    • @edu-ju5dg
      @edu-ju5dg 6 ปีที่แล้ว +1

      Asirimath Lokaya '

    • @edu-ju5dg
      @edu-ju5dg 6 ปีที่แล้ว +1

      Asirimath Lokaya u

    • @menakaperera210
      @menakaperera210 6 ปีที่แล้ว +1

      Ai ehema hithanne eya ehema kamaththak pennuwe nane

  • @isharadilshan3004
    @isharadilshan3004 6 ปีที่แล้ว +10

    සිරාවටම අවන්තය පවු

  • @darshanieratnawalli6598
    @darshanieratnawalli6598 6 ปีที่แล้ว +4

    All of you who are worried about the off screen lives of your favourite screen stars. I hope you are all teenagers or at least early twenties (and still wishing you were a teen!). Because if you are older and still wasting your time and emotional energies on unreal, imagined connections with screen images, you need something much stronger than friendly advice; you'd need therapy to get your lives back on track. But I am hoping (for your sakes) that you are teens or slightly older and going to give some friendly advice.
    We all go through boring, unhappening phases in our lives. At such times, out of sheer boredom, to escape the daily drudgery of our lives, we find various escape routes, getting interested in other people's personal lives, is one such escape route. Getting fixated on the personal lives of your office colleagues, classmates, neighbours is bad enough, but at least you have an authentic relationship or acquaintance with them. But getting absorbed in the personal dramas of screen images is ...just so unreal. If you, at anytime find yourself getting fixated on somebody else's personal life, that means you are accepting defeat, you are admitting that you have a boring, unhappening life. Do not do that, do not accept defeat like that.
    When you look in the mirror in the morning, maybe you feel that you are not as fascinating as these screen people, that your life is not as exciting. But if you focus your energies on important, real things, goals ambitions, real relationships, your life will get so fascinating, exciting....until one fine day, you will feel you have the most exciting life among all your acquaintances. But for that to happen, first you must focus on YOU. You are the most important person in the universe, the way you walk, talk, even the way you wash your hands should be fascinating to yourself, only then will your life be fascinating to others, only then you will find fulfilling relationships and a happening life. When that happens, you will feel so ashamed that you ever obsessed about some screen image's relationships, their hangouts, their social media uploads, then you will regret that you tried to get into their personal spaces, via cyber avatars. If you are young still, there is time. Please try and when you finally achieve that happening life, you will understand the need to guard that precious, happening life from snooping people with no life of their own.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      year.i am.also 21. there are so many local and foreign celebrities which i like. but its bAd to talk abiut people in di if you problem.they must overcome it in.correct place.

  • @welovekeshan8655
    @welovekeshan8655 6 ปีที่แล้ว +3

    Please don’t let anyone hurt Av

  • @rashinisathsara8937
    @rashinisathsara8937 6 ปีที่แล้ว +47

    කෙශාන් ඔයාව දකිද්දි කදුලු එනවා ගොඩක් ආදරේ කලා අපි ඔයාට. මේ තැනට ඔයා ආවේ ප්‍රේක්ශකයො නිසා නෙද ඇයි මෙහෙම කරන්නෙ ඔයා.. හරිම දුකයි කලකිරීමයි අපිට

  • @renukaabacon1709
    @renukaabacon1709 6 ปีที่แล้ว +13

    දැන් නම් කතාව ගොඩක් ගොඩක් හොඳ වෙනවා සත්තකින් ...

  • @ashan0753
    @ashan0753 6 ปีที่แล้ว +3

    ආනන්ද අංකල් දැන් හැම දේම හොයා ගනි අනුහාස්ට රවිගෙන් ලැබුන දෙවලුත් ආනන්ද මෙිතන ඉදලා ගොයා ගනි .කවුරැ කොහොම අවන්තට දොස් කිවිවත් දෙවිමි දෙවිමිගෙ එක වචනයක් වත් වෙනස් වෙන්නෙ නැ මෙි කතාවෙි ආදර්සමත් චරිත. ආනන්ද .අනුෂා .උදෙනි අනුහස් .දෙවිමි

  • @sasithsasith4524
    @sasithsasith4524 4 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @madhumadhubashini4017
    @madhumadhubashini4017 6 ปีที่แล้ว +2

    ඇත්තට්ම මේකේ හොදම ආදර්ශමත් චරිතය තමයි ආනන්ද ....අංකල් තමයි

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +14

    Paw ada Avantha Ananda issaraha hariyata asarana wuna. Avantha mehema asaranawunu palaweni wathawa.

    • @Gamingplayer11872
      @Gamingplayer11872 6 ปีที่แล้ว +1

      +Muthumuni Kumari ae Mokada banala thiyenne? koheda ae vidiyo aeka thiyenne?

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      @Muthumuni Kumari Hi, Avantha nemei dear keshan. Video ekkak nemei social medias wala banala thibuna kiyala thamai aranchiya.

  • @suranjigamage3811
    @suranjigamage3811 6 ปีที่แล้ว +10

    පව් අවන්ත තත්තා නැති උනාට පස්සේ ගොඩාක් අසරන උනා..

  • @prarthanawijeratne4447
    @prarthanawijeratne4447 6 ปีที่แล้ว +8

    Kathawa issara Anuhas ta loku Charithayak thibuna. Dan dan eyatath Ravi, Samalka ta wage asadharanayak wenewa kiyala hithenne mata witharada? Pradharna charitha 4 hitiya dan 3 ekenuth hariyatama lassanata balanna asa wene widihata charitha goda Nagala thiyenne Dewantha ta witharai ♥️ Mata nikan hithuna deyak mata witharada kiyala beluwe. ♥️♥️♥️ # dewantha #goodbyesanuhas #anuhasandawantha #bromance 😇

  • @SasiKumar-lx9hb
    @SasiKumar-lx9hb 6 ปีที่แล้ว +3

    ශමෙල් මහත්තයො කොහෙද ඔය පිස්ටල් එක ගහාගත්තෙ පත්තූඋනොත් මොන දෙයියටද කියන්නෙ...🤣🤣🤣🤣

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +1

    ආනන්ද අංකල් අවන්තට බනින්නදි මට ගොඩක් දුක හිතුනා අවන්ත පව් 💗💗💗💗අනුහස්ට ගොඩක් දුකයි මොකද අවන්ත කියන්නේ එයාගේ මල්ලි නිසා දෙන්නාගේ සහෝදර බැදිම හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤💞💞💞💞💗💗💗💗💗🌷🌷🌷💞

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 6 ปีที่แล้ว +7

    Anuhas ada kotase hari pin patai.

  • @devmimunasinghe6625
    @devmimunasinghe6625 6 ปีที่แล้ว +16

    Plz yaluwone api drama eka gana witharak comment karamu neda.oya opa dupa walin apita Wadak.nalu niliyonge personel life eka gana hithala drama balanna giyoth apita ekakwath balanna wenne n.a..so plz let's support dewantha as always keshan u th fansla ta banna eka gana pasuthawei veri hindunama.

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +3

      devmi munasinghe
      I Find your account name very interesting 🧐🤨🤔
      “Dewmi Munasinghe “
      You don’t happen to be Mrs Munasinghe hiding behind our sweet Dewmi girls name ... are you 🤭🤔☝🏻

    • @devikachandrasiri3004
      @devikachandrasiri3004 6 ปีที่แล้ว +2

      +Mahima 123
      yes. me madu neda. very hidunama pasuthavilivennavai. correct. හැමදාම බීගෙන ඇව්ත් දාන post උදේට delet කරන එක. රෑ ජාමේ දාන හිරිකිත post උදේට delet කරන එක තමයි දැන් බබාගේ පුරුද්ද.

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +9

      devika chandrasiri
      Lots of new accounts today speaking on behalf of her .
      Results of associating with wrong people ,liquor and a bad women.Hope he gets a Dewmi , Anuhas and a Ramanayake sir in his real life too.

    • @wasanaudaraa6528
      @wasanaudaraa6528 6 ปีที่แล้ว +6

      Mahima123 & devika chandrasiri මේ සමහර මිනිස්සු අහසින් කඩා පත්වෙලා. ඔය දැන් ඉන්න තැනට ගෙනාවේ රසිකයෝ කියලා මතක නැහැ. දක්ෂතා තිබුනා කියලා කව්රුත් ඒවා ගැන කතා කලේ නැහැ. ගණන් ගත්තෙත් නැහැ. විදිහ දන්නා නිසා වෙන්න ඇති .රසිකයෝ තමයි මේ තැනට ගෙනාවේ .. බලහත්කාරයෙන් . දැන් ඒකට ඒ රසිකයෝන් ටම හැම පැත්තෙන්ම හොඳ සංග්‍රහ ලැබෙනවා.. බලෙන් පුම්බලා උඩ ඇරියම ඔහොම තමයි. ඉක්මනට පුපුරනවනේ..

    • @wasanaudaraa6528
      @wasanaudaraa6528 6 ปีที่แล้ว +5

      Mahima තව දෙයක්..හිටපු ගමන් පියාඹන පිරිසි වගේ මෙතෙන්ට එන අයව කොහොමත් හොයාගන්න පුළුවන් .පව් එයාලා..& Devika , Too much of anything is good for nothing කියලා දෙයක් අපි අහලා තියනවනේ.. එනිසා අපි දැන් ඔය දේවල් ඔක්කොම අයින් කරලා පරණ හිටපු විදිහට දෙවෙනි ඉනිමේ සහ දෙව්මි - අවන්ත කියන චරිතවල රසිකයෝ විදිහට ඉමු. තාරා ට අපේ සහයෝ ගය කොහොමත් තියනවා.. අනෙක් දේවල් ඔක්කොම අමතක කරමු.

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 ปีที่แล้ว +5

    අවන්තට සාමෙල් අත තිබිබනමි දෙවන් ඉනිම බලන අය ඇවි බොන්චි කඩනව වාගේ කඩන්නේ ඇ

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 6 ปีที่แล้ว +8

    අනේ අවන්ත පව්.. පුදුම අසරණ කමක් දැනෙන්නේ.. 😢😢😢😢😢

  • @anuanu-qf1vx
    @anuanu-qf1vx 6 ปีที่แล้ว +1

    Ai awntha gena hemoma weardiyat hithanne.eyata hedenna awasthawak dila balanna one mama harida😍😍😍😚😚

  • @For-You..
    @For-You.. 6 ปีที่แล้ว +3

    එතකොට ලොකුම අයියා ආනන්ද අයියා 😂😂😂

  • @indunisansala8156
    @indunisansala8156 6 ปีที่แล้ว +15

    දුකයි අවන්ත ට බැන්නම මට නම් ...