Sakuge Lokaya (සකූගේ ලෝකය) | Episode 104 | 28th October 2021 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 107

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +16

    හිච්චා නියමෙට රගපානවා...❤❤

  • @Dila12388
    @Dila12388 2 ปีที่แล้ว +21

    කතාව හදපු එකා තමා හොදටම කලෙ 🤣🖐️

  • @nishadianuradha7229
    @nishadianuradha7229 2 ปีที่แล้ว +35

    පව් සකුනි නෙද..... කො බලන්න එහෙම කියන අය ලය්ක් එකක් දාගෙන යන් නෙද

    • @pahandipahandi5505
      @pahandipahandi5505 2 ปีที่แล้ว +3

      එහෙම කියන්න කියන්න කෙනෙක් නෑ..ඒ තරම් සකුනි පේන්න බෑ කාටවත්

    • @smartideawithwasa190
      @smartideawithwasa190 2 ปีที่แล้ว

      පහන්දි ඉරිසියයි... 😁😁

    • @pahandipahandi5505
      @pahandipahandi5505 2 ปีที่แล้ว +1

      @@smartideawithwasa190 අනේ අප්පා..මං ඉරිසියා කරන්නෙ කාටද..ඔයා ට හොද ඉවසීමක් තියෙනවා..ඒකය් සකුනිට ඔච්චර කැමති ..මට නම් කේන්ති එනව කරන බූත මොන්ගල් වැඩ වලට..වැඩේ කියන්නෙ මං ආස නැත්තෙ සකූගෙ චරිතෙට හරිද..එක තැනම නිසා..

    • @smartideawithwasa190
      @smartideawithwasa190 2 ปีที่แล้ว

      @@pahandipahandi5505 mage channel eke sakuge lokaya miking video thiyenawa, kamathinam balanna

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +37

    සකූගෙ ලෝකය බලන ඔයාගේ හැම යහපත් ප්‍රර්ථනාවක්ම ඉෂ්ඨ වේවා ! පවතින කොරෝනා රෝග තත්වයෙන් ඔබ ආරක්ෂා වේවා👍👍👍👍

  • @hiruni2900
    @hiruni2900 2 ปีที่แล้ว +15

    මේ ඇදැහැමියා තමා පේන්න බැරී .

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +8

    මෙවා, කුමන්ත්‍රණය කිරීමටත්,,, උගන්වන ටෙලිනාට්‍යය යි

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග 2 ปีที่แล้ว +5

    දැහැමි අරන් ගියානම් සේරම ඇත්ත කියයි පොලිසියට

  • @AshaAsha-mx9ok
    @AshaAsha-mx9ok 2 ปีที่แล้ว +6

    පිස්සන් කොටුවටද කොහෙද පව්..

  • @kuwkuw3463
    @kuwkuw3463 2 ปีที่แล้ว +18

    අදැහැමි නිසයි මේසේරම වුනේ පවු වෙදමහත්තයා මට ගොඩක් දුකහිතුනේ හිච්චා අඩනකොට

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 ปีที่แล้ว +18

    Oya dehami සේරම කරන්නේ okiwa ගන්නේ නැද්ද ath අඩංගුවට

  • @AshaAsha-mx9ok
    @AshaAsha-mx9ok 2 ปีที่แล้ว +4

    වෙද මහත්තයා පව් ඒ උනාට දැහැමි නිසා තමයි ඔක්කෝම ..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +6

    වෙදමහත්තය නෙමෙයි අදහැමියගේ වැඩක්.

  • @cloz5770
    @cloz5770 2 ปีที่แล้ว +12

    ගෙවෙන හැම තත්පරයකම කොරෝනා රෝගීන් සූව වේවා කියලා පතමු🙏😘

  • @nethmiwijesundara6421
    @nethmiwijesundara6421 2 ปีที่แล้ว +6

    හැම වෙලේම අතුරැදහන් වෙනව දැන්නම් බලන්න එපා වෙනවා

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +3

    Sakunita.kisima.karadarayak.nowewa.🙏🙏🙏🇱🇧🇱🇧🇱🇰

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 ปีที่แล้ว +4

    සල්ලි වලට ballot මරන ලංකාව ටෙලි drama aket පෙන්නලා දෙන්නේ akamai

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 ปีที่แล้ว +5

    ඔය සුදු හාමිනේ තමයි සැරම කරන්නේ 😡😡😡😡😡😡😡😡😡😡

  • @nilminikumari7389
    @nilminikumari7389 2 ปีที่แล้ว +4

    වාසනාගෙ පිස්සුව ඉක්මනට හොද උනොත් හොදයි 🙂

  • @BTS-Sarangheayo
    @BTS-Sarangheayo 2 ปีที่แล้ว +6

    අදැහැමියා නිසා හිරගේට යන්න වුණේ වෙද මහත්තයාට.

  • @chamitanidewagedara9712
    @chamitanidewagedara9712 2 ปีที่แล้ว +5

    ආය බලන්නේ නෑ මේක

  • @udaiangani6136
    @udaiangani6136 2 ปีที่แล้ว +4

    Ane weda mama pow

  • @shantishantii9434
    @shantishantii9434 2 ปีที่แล้ว +2

    අනේ පව් වෙද මහත්තයා .ඇයි අප්පා අසාදාරනය මේ තරමටම රජ කරන්නේ

  • @maryam6279
    @maryam6279 2 ปีที่แล้ว +6

    දැහැමිව ගෙනියන්න ඹිනෙ පොලිසියට හැම දේම දැහැමි තමයි කරන්නේ කපටි කමට

  • @dammidammi4303
    @dammidammi4303 2 ปีที่แล้ว +2

    මෙ වගේ කතා නිසා ලමයින්‍ට වෙන.කරදර වැඩියි වෙලා තියෙන්නේ

  • @chandanichandani8839
    @chandanichandani8839 2 ปีที่แล้ว +4

    Sakuge kathawa thawa tikak dirga karai sakuni wena thanakata aran giya nisa

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 2 ปีที่แล้ว +3

    Paw.weda.mahathtaya..

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว +5

    මේ කතා කිසිම ආදශයක් නැති කතා ලමයි පැහැර ගන්නවා ලමයින්ට නරක වැඩව්කපටි වැඩ කියලා දෙනවා මොකක්ද මේ බුව

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +3

    අදැහැමි, කුරිරුයි , පොඩි කමට නොවෙයි දේපොළ තන්හාව.

  • @jayanthayatawara2987
    @jayanthayatawara2987 5 หลายเดือนก่อน

    ,සකුනි අක්කිට මම ගොඩග් කැමතියා

  • @manikebmunuge2889
    @manikebmunuge2889 2 ปีที่แล้ว +8

    මෙවුන් dennai..මාලයි..කවදාද ..හිරෙ..දාන්නෙ..

  • @kumarikumari4483
    @kumarikumari4483 2 ปีที่แล้ว +6

    සකුනි ⁣ ගෙ කාතාව හාරිම ලස්සානයි එත්.දුකායි අනෙ

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 ปีที่แล้ว +10

    මට නම් දැන් මෙ කතව පොන්නබැහැ මුල් කොටඩ ගොඩක් ලස්සනයි ඉවර වෙන කම් බැලුවා සෙරම කොටස්

  • @chandanichandani8839
    @chandanichandani8839 2 ปีที่แล้ว +4

    Dan sakuni wena thana kata aran giya nisa thawa dirga karaida

  • @malkimanesha658
    @malkimanesha658 2 ปีที่แล้ว +3

    Pau weda mahaththaya eya godak duken qwe mn ගිහින් එන්නම් kiyala

  • @sujathat.s6869
    @sujathat.s6869 2 ปีที่แล้ว +2

    අනෙ අද නම් ඇඩුනා වෙදමහත්තයා පව්

  • @nilminikumari7389
    @nilminikumari7389 2 ปีที่แล้ว +3

    වාසනාට කොහොම හරි සකුනිව හොයලා දුන්නනනම් හරි නෙ පව් නෙ වාසනා 🥺🥺🥺🥺

    • @smartideawithwasa190
      @smartideawithwasa190 2 ปีที่แล้ว

      ඉවසන්න, ⁣කොහොමහරි හොයලා දෙමු...

  • @lalanilalani3782
    @lalanilalani3782 2 ปีที่แล้ว +1

    Sakunitath hoda wedey .dehami hema welawatama viswasa ksranawata

  • @madumadu3835
    @madumadu3835 2 ปีที่แล้ว +2

    වෙදාලේ ගැනි මෙවට වග කියන්න ඔනේ කලිව් පොලිසිය ආව ෆොටෝ කත් පෙන්නුව සකුනිගෙ ඒගැනා බොරැ කිවුුවා එටහම කෙනෙක් නැහැ කියල

  • @samsunggalaxy8775
    @samsunggalaxy8775 2 ปีที่แล้ว +4

    Siyantha mendis kiyanne mama ashama ranga darayek

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +20

    මේ වගේ කතා නම් හොද නෑ සමාජෙට 🤔🤔🤔

    • @nalindadammika674
      @nalindadammika674 2 ปีที่แล้ว +2

      😈😈😈

    • @devikadevika2037
      @devikadevika2037 2 ปีที่แล้ว +3

      @@nalindadammika674 ඇයි අනේ සතුරු කමනෙ කොයි වෙලෙත් 🤔🤔🤔 සුදු හාමිනේගෙ.

    • @nalindadammika674
      @nalindadammika674 2 ปีที่แล้ว +3

      @@devikadevika2037 👌👌👍👍👍

  • @mohdshahdab9872
    @mohdshahdab9872 2 ปีที่แล้ว +2

    weda.mahattaya.pauu

  • @suneethasunitha819
    @suneethasunitha819 2 ปีที่แล้ว +1

    එපා කරපුම කතාවක්

  • @savidudinum7831
    @savidudinum7831 2 ปีที่แล้ว +3

    රෝදපුටුවේ හිදගෙන කරන්නෙම පව් වැඩ ඒ තාත්තාටයි දුවටයි දරුවෙක් ඉන්නවා කියලා අමතක වෙලාද කොයිද

  • @thilinihansika4535
    @thilinihansika4535 หลายเดือนก่อน +1

    Hamine ape mahathtaya eyha paththe

  • @pryakumari3102
    @pryakumari3102 2 ปีที่แล้ว +2

    Oy දහම් තාත්තා දුවයි මලයි hathra දෙනාටම kawadd දඬුවම් denne apa wenawa paw sakuni wasana මාලන්

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 2 ปีที่แล้ว +1

    Me kathawe adahamiyata maalata prince atulu eyage duwata me hsmotsma daduwam labrnna ona hamadama ayukithiyamai rajawenne 😥😥😥

  • @Avinduramishka
    @Avinduramishka 2 ปีที่แล้ว +3

    kathawa thawath dik gassanawa apooooooooooooo

  • @madhunisansalanisansala8371
    @madhunisansalanisansala8371 2 ปีที่แล้ว +3

    සකු කොහෙටද ඒ ගෙනිච්චේ

  • @سسج-ح2ص
    @سسج-ح2ص 2 ปีที่แล้ว +4

    අනේ ඉක්මනට වෙද මාමා නිදහස් කරන්න

  • @madulakshi7166
    @madulakshi7166 2 ปีที่แล้ว +3

    Hichcha niyamai

  • @padmakumari2354
    @padmakumari2354 2 ปีที่แล้ว +2

    Hihca, mama,, paw

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +2

    මෙි දැහැමි පෙන්න බැ සෙරම වැරදි කරලා වෙද මහත්තයා පවු

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +3

    koo holman maama ... OONAMA welaawata eyaa naha

  • @-koreanparadise3003
    @-koreanparadise3003 2 ปีที่แล้ว +2

    athe thiyana nula gala wiyam eswah puh 😂

  • @SM-yf2us
    @SM-yf2us 2 ปีที่แล้ว +5

    ඔනෙ වෙලවට හොල්මන් මාමත් නෑ

    • @madhunisansalanisansala8371
      @madhunisansalanisansala8371 2 ปีที่แล้ว +2

      සකූගේ අතේ නූලක් බැදලා නිසා එයාට සකු ලගට එන්ඩ බෑ.ඒත් ඇයි අනිත් අය ලගට එන්ඩ බැරි

    • @ranjikakumu7700
      @ranjikakumu7700 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

  • @sherinlankasherin4466
    @sherinlankasherin4466 2 ปีที่แล้ว +2

    Holman mama koheda danna

  • @ashokakumari8598
    @ashokakumari8598 2 ปีที่แล้ว +3

    dahami kiyna hatiri tami sertma muls

  • @champikawerasinha8109
    @champikawerasinha8109 2 ปีที่แล้ว

    Aththama kiyannam me kathawa mul kale harima lassanai namuth Dan anthimai meta wada hodai katun balana eka

  • @thamimalli
    @thamimalli 4 หลายเดือนก่อน

    මගෙ නමත් ශකුනි

  • @swijayanthi7687
    @swijayanthi7687 2 ปีที่แล้ว

    දැහැමි අඩන්නෙ ඇත්තටද බොරුවටද කියලා කල්පනා කරන මම

  • @newupdatesofworld3374
    @newupdatesofworld3374 2 ปีที่แล้ว +3

    Sakuge kathawa digatama dhanna

  • @lakshikadissanayaka1174
    @lakshikadissanayaka1174 5 หลายเดือนก่อน

    😢😢😢පව්

  • @FatmaKarunadas
    @FatmaKarunadas 5 หลายเดือนก่อน

    පවිසකුනි

  • @eranjanasadaruwan1177
    @eranjanasadaruwan1177 2 ปีที่แล้ว +2

    Adooo

  • @ramyakumare915
    @ramyakumare915 2 ปีที่แล้ว +4

    Dahami giniyanna tibbe policiyata

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 ปีที่แล้ว

    හොල්මන් මාමා කො

  • @wmnweerasuriyawmnweerasuri4468
    @wmnweerasuriyawmnweerasuri4468 2 ปีที่แล้ว +3

    .me katawwat අඳිනවා අනේ. අතුරු දහන් වෙනවා ewarayak nee.. 😭😭😭Pauu වෙද මහත්තයා.. හොඳ මිනිස්සුන් ට කොහෙන් nee tenak.

  • @gdeepita9304
    @gdeepita9304 2 ปีที่แล้ว +3

    Me kthava hodai eth meka blana smhrak un meva athtama krnva me samajaye

  • @sumithracosta1764
    @sumithracosta1764 2 ปีที่แล้ว

    Kalakanni harimi prince deumi jayatissa Cyril thopita pissuneda

  • @KusumSihali
    @KusumSihali 4 หลายเดือนก่อน

    පට්ට වෙසාවි බොරුවට අඩනවා අරං මිනිහා පොලිසියට අරං යනකොට.ඔය දැහැමි කියන ඒකිත් දවසකට හරි පොලිස් කූඩුවේ තිබ්බා නම් මරු

  • @madumadu3835
    @madumadu3835 2 ปีที่แล้ว +1

    හිචිිච දැක්කම පපුව පිචිිචෙනව

  • @SumindaAthurupana
    @SumindaAthurupana 4 หลายเดือนก่อน

  • @ranjaniilandari326
    @ranjaniilandari326 2 ปีที่แล้ว +3

    Ai me waradi aadarsa denne

  • @worldfoodrecipes1982
    @worldfoodrecipes1982 2 ปีที่แล้ว +6

    වෙදාට හොද වැඩේ උනේ

    • @-Snow-2914
      @-Snow-2914 2 ปีที่แล้ว +3

      Ubat cinag wahlakda

  • @priyangikawijesinghe8530
    @priyangikawijesinghe8530 2 ปีที่แล้ว

    Sakuni modayek karala dehemiwa mechchara kapati kale eii

  • @lalanilalani3782
    @lalanilalani3782 2 ปีที่แล้ว +1

    Deha migey edum galawala dimi gotu danna oney ethakota hema vistharayakma kiyai paratti

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว

    Dahamiwa aran yanna thibbe😏😏😏boruwata adanawa dahami 😕😕😕😫😫😫

  • @akalankaupendrani7649
    @akalankaupendrani7649 5 หลายเดือนก่อน

    😢

  • @ruwaniindunil5180
    @ruwaniindunil5180 2 ปีที่แล้ว +1

    Maa mala magula epa wala thiynnne dan samjeta dennema waradi ආදර්ශ hoda minihata thank attema naa maa nattiye borukara wardi minissunta thank deela thiynne

  • @fghch3693
    @fghch3693 2 ปีที่แล้ว +1

    Boruwata wanchawata me taram idak katawakin unat denna epa.dehemila sarinila wage Aya samajaye bihi karanna epa sakuni wage podi lamai me wage asarana weddi godak dukai

  • @janakaprasanna2549
    @janakaprasanna2549 2 ปีที่แล้ว +2

    Me seratama waga kiyanna ona dahamiya

  • @anitaa252
    @anitaa252 2 ปีที่แล้ว +2

    Okkama ma adhme henda tame

  • @slcricketkollo4493
    @slcricketkollo4493 2 ปีที่แล้ว +2

    😁

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +1

    me mala kiyana eki harini roda putuwe inna eka mun okkama hireta danna ona kalakanni

  • @susilakumare9764
    @susilakumare9764 2 ปีที่แล้ว

    Ko Holman mama ada

  • @sumithracosta1764
    @sumithracosta1764 2 ปีที่แล้ว

    Sudu hamine uba vaghe borukariyak dekkamai

  • @DisnaManel-f8l
    @DisnaManel-f8l 5 หลายเดือนก่อน

    එබිසෝඩ්5දුකයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🏜️🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝🦝

    • @DisnaManel-f8l
      @DisnaManel-f8l 5 หลายเดือนก่อน

      🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🦭🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🐚🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪼🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛🐛💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

  • @kavindya6711
    @kavindya6711 2 ปีที่แล้ว +3

    Ane pennanene

  • @rimiaki377
    @rimiaki377 2 ปีที่แล้ว

    Really disgusting drama

  • @eightandthirtyfive2064
    @eightandthirtyfive2064 2 ปีที่แล้ว +1

    Disgusting drama.