සුමේරු ධර්ම කතා | Let's talk with Shiva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Official TH-cam Channel of Rev.Chameera Sampath Liyanagama (Shiva Tantric)
    077 777 5474
    Official Website - revchameerasam...
    Facebook Page - Rev Chameera Sampath Liyanagama

ความคิดเห็น • 51

  • @RevChameeraSampathLiyanagama
    @RevChameeraSampathLiyanagama  3 วันที่ผ่านมา

    077 777 5474
    Official Website - revchameerasampathliyanagama....
    Facebook Page - Rev Chameera Sampath Liyanagama

  • @MaheshiThalpawila
    @MaheshiThalpawila 20 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමා වගේ මේ විෂය ගැන ඉතා පුලුල්ව දන්න කෙනෙක් මේ දේ මෙච්චර කාලයක් අරන් හරි පටන් ගත්ත එකට හරිම සතුටුයි ස්වාමිතුමා.... 🙏🙏
    ඔබතුමා කරන හැම දෙයක්ම ඉතා සුවිශේෂී.... මෙයත් එසේමයි...🙏🙏🙏

  • @ManikWijesingha
    @ManikWijesingha 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @claudiacrozer7473
    @claudiacrozer7473 19 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 2 วันที่ผ่านมา +4

    අනේ පිලිවෙලින් ඔය කතා ටික කියල දෙන්නකෝ හිමින් හිමින්. පිට ආගම් වල අපිට එක පාර තේරුම් ගන්න අමාරුයි. හැබැයි ආසයි දැනගන්න. හිමින් හිමින් කතා ටික කියල දෙන්නකෝ ඔබතුමා

  • @hansivlogssl4852
    @hansivlogssl4852 4 ชั่วโมงที่ผ่านมา

    ගනේෂ් ගැනත් මේ වගේ විඩියෝ එකක් කරන්න🙏❤️

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 วันที่ผ่านมา +2

    ඉතාම වටිනා වැඩසටහනක් ස්වාමි.
    දිගටම කරන්න❤
    ඔබතුමාගෙ ඥානාලෝකය සමාජ මාධ්‍ය හරහා බෙදාහැරීමට ගත් තීරණය බොහෝ වටිනව.
    ඔබ ගැන දන්න අය ඒ වටිනාකම දන්නව❤

  • @anilsilva3715
    @anilsilva3715 9 ชั่วโมงที่ผ่านมา +1

    @ අහිංසක මිනිසුන්ව රවටන් නැතුව හිටපන් ,උඹට දවස එනවා ගෙවන්න ඕවට ලෑස්ති
    වෙලා හිටපන් @ 🙏❤️👍

  • @Indranibandara-f4h
    @Indranibandara-f4h 3 วันที่ผ่านมา

    ස්වාමි ජි ... ඔබතුමන් දන්නවද ඉදිරියේදී දියසෙන් නමින් පහළවන්නේ ශිව පාර්වතී බව❤❤

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 2 วันที่ผ่านมา +1

      කොහේ යන ගවයෙක් ද උම්බ යකෝ ශිව පාර්වති කියලා කෙනෙක් නෑ සිව කියන්නේ මහාදේව නැත්තං ගංගාදර පාර්වති නොහොත් උමා කියන්නේ ශිවගේ භාර්‍යාව
      දියසෙන් කියන්නේ දබදෙනි යුගයේ ලියවික්ච කවි පොතක චරිතයක්

    • @Indranibandara-f4h
      @Indranibandara-f4h 2 วันที่ผ่านมา

      @@SLTechphotographer9368 උඹ වගේ හිවලෙකුට මට උත්තර දෙන්න අවශ්‍ය නෑ ගොඩක් දන්නවා වගේ🤣🤣🤣

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 4 วันที่ผ่านมา

    Hari lassanai
    🙏🙏🙏

  • @padminig.5619
    @padminig.5619 11 ชั่วโมงที่ผ่านมา

    ගේ ඇතුලේ බෝ පැල තැබීම හොඳයි ද නරකයි ද කියලා කරුණාකර කියන්න

  • @PiyumiMadhushani-v7i
    @PiyumiMadhushani-v7i 2 วันที่ผ่านมา

    මටත් උදව් කරන්න ස්වාමී

  • @BinidiAhasika-
    @BinidiAhasika- 4 วันที่ผ่านมา

    ❤🙏❤🙏❤🙏❤🙏❤

  • @aravindakolambage2719
    @aravindakolambage2719 8 ชั่วโมงที่ผ่านมา

    Shiva deviyanta mama pahana thiyanne ge athule eka prasnayak ne neda guruthumani

  • @Overthei
    @Overthei 2 วันที่ผ่านมา +1

    ධනය ලබාගැනීම සදහා පූජාකල යුත්තේ ශිව දෙවියන්ද?? කතරගම දෙවියන්ද??

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 2 วันที่ผ่านมา

      ඔය මොකුත් ඕන නෑ මහන්සි වෙලා අවන්කව් රස්සාව කරන්න

  • @sudeeparukmal2957
    @sudeeparukmal2957 4 วันที่ผ่านมา

    🌹🙏🙏🙏

  • @donwilbert3497
    @donwilbert3497 8 ชั่วโมงที่ผ่านมา

    දුර්වාස සිංහල නම මොකක්ද ගුරු තූමනි

  • @donwilbert3497
    @donwilbert3497 8 ชั่วโมงที่ผ่านมา

    අංජනෙෂ්වර කියන්නේ කාටද

  • @ShanuArtStudio
    @ShanuArtStudio 4 วันที่ผ่านมา +2

    ගණදෙවියන් ගැනයි ලක්ෂ්මී මැනියො ගැනයි කියලා දෙන්න පුළුවන් ද 🙏

    • @RevChameeraSampathLiyanagama
      @RevChameeraSampathLiyanagama  3 วันที่ผ่านมา +1

      හැකි ඉක්මනින් දාන්නම්

    • @Pubuduwathmini
      @Pubuduwathmini วันที่ผ่านมา

      ස්වාමි තුමනි මම සිකුරාදා දවස නිර්මාංශව ඉන්නවා..
      ලක්ෂ්මී මෑණියන්ට පිං භාවනා කරලා පිං දෙනවා.. ගණදෙවියන්ට පිං දෙනවා.
      ලක්ෂ්මී මෑණියන්ගෙ පිහිට ලැබෙන්න සිකුරාදා පාන්දර නිවසෙ කලහැකි දෙයක් කියාදෙන්න.

  • @ashadkanishka4130
    @ashadkanishka4130 3 วันที่ผ่านมา

    ඔබ තුමා වැඩ සිටින්නේ කොහෙද?

  • @letscookwiththarusl4865
    @letscookwiththarusl4865 วันที่ผ่านมา

    දුර්වසා කියන්නෙ ඊතන

  • @siluxson4758
    @siluxson4758 3 วันที่ผ่านมา

    ගුරැතුමා අන්ජනේශ්වරි කියන්නේ කාටද?

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 3 วันที่ผ่านมา

      @@siluxson4758 අංජනේශ්වර?

  • @manidupawan199
    @manidupawan199 3 วันที่ผ่านมา

    Wedakat katwak 🫡🔥

  • @kalumsanjeewa6193
    @kalumsanjeewa6193 3 วันที่ผ่านมา

    Oba tumat ekka kata kalahakida

  • @nerangyakaushal
    @nerangyakaushal 4 วันที่ผ่านมา

    🙏🏻👑🫶🏻🪷🪔🪷🫶🏻👑🙏🏻

  • @IlmiIshani
    @IlmiIshani 3 วันที่ผ่านมา

    මොනවද දුර්ඝා මෑනියන්ට පූජා කරන්න හොද දුර්ඝා මෑනියො කියන්නෙත් කාලි මෑනියන්ටද

  • @modelkaythiwanka4543
    @modelkaythiwanka4543 3 วันที่ผ่านมา

    ආරුගම්බුල් හල්දි වල දාල කියන්නෙ මොකද්ද ? හල්දි කියන්නේ මොනාද?

  • @jenaliedirisinghe5211
    @jenaliedirisinghe5211 4 วันที่ผ่านมา

    Arugmul,haldi kiyne monwd?

    • @ShehanVimukthi-xw9ik
      @ShehanVimukthi-xw9ik 3 วันที่ผ่านมา

      Haldi kiynne කහ
      Arungumul kiynne ඊතන වෙන්නෝනේ

  • @nuwanmc
    @nuwanmc 4 วันที่ผ่านมา

    අරුගම්පුල් වලට සින්හලෙන් කියන නම මොකක්ද

  • @tharakaruppegoda-jo7pi
    @tharakaruppegoda-jo7pi 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @lahirulakmal2730
    @lahirulakmal2730 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @thusharakumara2362
    @thusharakumara2362 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @omshakthi6425
    @omshakthi6425 4 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @pujiwijeratne8526
    @pujiwijeratne8526 4 วันที่ผ่านมา

    🙏🙏🙏