පච ගුනේ | Pacha Gune | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පච ගුනේ | Pacha Gune | Vini Productions
    Cameraman - Nisal Saranga
    Cast - Tharindu Lakmal Laki
    Chathuranga Lakmal Weerasekara
    Siriwardana
    Vihanga Dananjaya
    Editor - Ishara Madushan
    Director - Viraj Madusanka
    #Vini #Vini_productions

ความคิดเห็น • 2.1K

  • @udithatheekshana4060
    @udithatheekshana4060 4 ปีที่แล้ว +2088

    ගුනේ තමයි ඩයල් එක.මෙහෙම චරිත හැම ගමකම ඉන්නවා.ඒ වගේ ගැමි සුවඳ තියෙන එල කිරි වීඩියෝ කරන ගමේ කොල්ලො ටික සුපිරි.

  • @priyadarshanigunarathna5305
    @priyadarshanigunarathna5305 4 ปีที่แล้ว +1490

    වයසක සීයගෙ ඉදන් ඔක්කොටම රගපාන්න පුලුවන් ඒ ගමේ😻😻

    • @sakuva7819
      @sakuva7819 4 ปีที่แล้ว +20

      සිරාවටම බන්

    • @rullzsahan
      @rullzsahan 4 ปีที่แล้ว +30

      ඒ කොහෙද බන් ඒ ගම .... පදිංචි වෙන්න හිතෙනව

    • @chathurangividnika5510
      @chathurangividnika5510 4 ปีที่แล้ว +22

      ඇත්තම ඇත්ත. රඟ පානවා කියලා හිතෙන්නේ නැ

    • @gayankavindu601
      @gayankavindu601 4 ปีที่แล้ว +9

      @@chathurangividnika5510 ගන්ජං ගජලද ඉන්නෙ 😂😂

    • @imeshwickramasinghe6711
      @imeshwickramasinghe6711 4 ปีที่แล้ว +8

      ආදරෙයි නිලමේ maamata

  • @Sumuduni.com1234
    @Sumuduni.com1234 2 ปีที่แล้ว +190

    ගුනෙ ගෙ තියන දක්ශතාවය නම් කියලා වැඩක් නෑ..❤️‍🔥

  • @fishinglife2873
    @fishinglife2873 3 ปีที่แล้ว +1835

    පච ගුනෙ 2021 බලන කට්ටිය කො

  • @dula7796
    @dula7796 2 ปีที่แล้ว +91

    වාසනා , මහතුන් , ජනක , නිලමේ , රැවුලා , ලකි , මේකෙ නැති උනත් සොයිසා ❤️‍🔥 හමෝම පට්ටම නලුවො ටිකක් ඇත්තටම 💪✔️ හැමෝම තමන්ට ලැබෙන චරිතෙ හොදටම කරනවා ඔයාලා නම් නියමයි විනී ❤️‍🔥😇✔️ cameraman නිසල් ❤️‍🔥 ආදරෙයි හමෝටම

  • @user-nn9xc8lu7g
    @user-nn9xc8lu7g 4 ปีที่แล้ว +195

    පම්පොරි ජනකයි,පච ගුනෙයි එකම ගමක 👌

    • @pradeepkumara1122
      @pradeepkumara1122 3 ปีที่แล้ว +1

      Aththadaa

    • @samadisanayaka5726
      @samadisanayaka5726 3 ปีที่แล้ว +4

      Okkoma. Eka. Game. YAko. Pu....

    • @slccricketpissa4364
      @slccricketpissa4364 3 ปีที่แล้ว +1

      අපිට මොකද

    • @thisaruvlog472
      @thisaruvlog472 ปีที่แล้ว +1

      ඔක්කොම අනුරාධපුරේ බන් එකම දිහා 🤣

    • @kavindumadu1271
      @kavindumadu1271 หลายเดือนก่อน

      Me ponnayaa danna puka thama mun okkoma anuradapura walioya 😂

  • @supunranathunga8680
    @supunranathunga8680 4 ปีที่แล้ว +160

    කොහෙද යකෝ මෙච්චර කල් හිටියේ. සුපිරිනේ. ජය වේවාාා.

  • @chanaka_mp
    @chanaka_mp 4 ปีที่แล้ว +470

    උබලාව සෙට් උනේ මේ ලගදි. video ටික ඔක්කොම බලනවා මේ දවස් ටිකේ... ෆට්ට උබලා

  • @thilinimadumal5284
    @thilinimadumal5284 3 ปีที่แล้ว +50

    විරාජ් ආදරෙයි හොදේ 😍😍

  • @dimuthuchathuranga1082
    @dimuthuchathuranga1082 3 ปีที่แล้ว +36

    කොච්චර පරණ උනත් තාමත් ඒ ආතල් එක එහෙම්මයි.. පට්ට ❤❤❤❤

  • @HasithGunasekera
    @HasithGunasekera 3 ปีที่แล้ว +380

    Views ගන්න කුනුහර්ප දාන්නෙ නැති උබල පට්ට!!!

  • @janithchameerajayamal5175
    @janithchameerajayamal5175 5 ปีที่แล้ว +237

    නියමයි බන් නියමයි ආදරෙයි බන් බොක්කෙන්ම උබලා හැමදාම හිත ගන්න බැරි තැන් වලදි තමයි ආතල් දෙන්නෙ... කලින් හිටිය කොල්ලො ටිකව අයෙත් දාලා විඩියො එක කරපන් සහො උන්ගෙ ඇක්ටින් පට්ට..... උබලට ජයෙන් ජය

  • @JGJANITH
    @JGJANITH 4 ปีที่แล้ว +168

    පම්පෝරි ජනකයාගෙ back ground music එකත් එක්කම ඌටනන් මේ චරිතය මීටත් වඩා ගොඩාක් හොදට කරන්න පුළුවන්.... ජයවේවා Vini

  • @kasunYasuru-tb7xl
    @kasunYasuru-tb7xl 9 หลายเดือนก่อน +129

    2024 anyone

  • @tharakasandaruwan8204
    @tharakasandaruwan8204 3 ปีที่แล้ว +425

    පච ගුණෙ මෙ අවුරුද්දේ බලපු අය කෝ. 2020.11.29

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 4 ปีที่แล้ว +255

    ගමේ රස!!
    Good Luck Vini Brothers!!♥️💪🏻

  • @yasindulakshan7455
    @yasindulakshan7455 4 ปีที่แล้ว +46

    අඩ්ඩෙහ් 10 පාරක් විතර බැලුවා.... පට්ට ❤

  • @slwalker8595
    @slwalker8595 3 ปีที่แล้ว +121

    ලගදි සෙට් උනේ අයියෙ ඔයාලව..පට්ටම චැනල් එකක් මේ දවස් ටිකේම 11යි 12 නිදියද්දි...💕❤️💪

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +55

    හිනාව නවත්ත ගන්න බෑ යකෝ 😲

  • @nethmiperera3077
    @nethmiperera3077 3 ปีที่แล้ว +89

    පොල් ගහන් පග් ගාලා තැඹිලි කැඩුවා නෙහ්...හොර ගෙඩියා...😂❤❤

  • @ChamindaBole
    @ChamindaBole 4 ปีที่แล้ว +188

    හැම ගමකම ඉන්න "පච ගුණේ" මාමලට උපහාරයක්ම වේවාාා

  • @クルップラサンタ
    @クルップラサンタ 4 ปีที่แล้ว +150

    අවංකවම මරු බන් ඔහොම්ම යමල්ලා දැන් තමා උබලව ටික ටික දැනගෙන එන්නෙ ආදරෙයි

    • @gihansa405
      @gihansa405 4 ปีที่แล้ว +3

      අන්නේකයි ඉතිම්..🔥

  • @upekshalasandamali3267
    @upekshalasandamali3267 4 ปีที่แล้ว +221

    පැය 4න් වීඩියෝ සේරම බැලුව
    නියමයි
    ලස්සනයි
    පට්ටයි
    කොලොටි
    සුපිරි
    වෙරි නයිස්.
    all the best අලුත්ම එකක් ඕනො

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว +32

    සීන් එකට ගැල්පෙන්නම සින්දු තෝරන නිසා සුපිරියටම හිනා යනෝ😂😂

  • @achinibuddhika2667
    @achinibuddhika2667 3 ปีที่แล้ว +32

    අම්බෝ හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂😂😂😂😂

  • @dilshantheekshana5520
    @dilshantheekshana5520 4 ปีที่แล้ว +47

    කාලෙකට පස්සෙ හොදට හිනා උනා ❤❤❤❤❤❤ සුපිරි කොල්ලෝ

  • @thilinawijesinghe5542
    @thilinawijesinghe5542 4 ปีที่แล้ว +18

    ඔයාලගෙ team එක නම් නියමයි.අපි හැමදාම ඔයාලාත් එක්ක ඉන්නව.❤️❤️❤️💪

  • @MASH_SanZz
    @MASH_SanZz 4 ปีที่แล้ว +35

    සුජය පහ වසර පත්තරේ බලන්නෙ කඩේ ලග😂😂😂

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +227

    තාමත් පච ගුනේ බලන උන්.
    2021.01.27 🙈🙈🙈🙈

  • @dananjayamax3804
    @dananjayamax3804 3 ปีที่แล้ว +15

    සුපිරියි අයියෙ පොඩි ලමෙකුට උනත් බලන්න පුලුවන් කුනුහරප කියන්නෙ නැති හින්ද ඔයාල පට්ට BEST OF LUCK❤❤❤❤

  • @NeranjanTech
    @NeranjanTech 5 ปีที่แล้ว +238

    නියමයි අයියේ. පැයක විතර Episode එකක් ගහන්නකො. Data කපාගෙන හරි බලනවා ❤️😍😍

    • @Japanese_foods358
      @Japanese_foods358 4 ปีที่แล้ว +3

      Nadiya Production 'නාඩිය' අනිවා බන්

    • @anilaipodiyai
      @anilaipodiyai 4 ปีที่แล้ว +2

      Nadiya Production 'නාඩිය' mawath s karanna man oyawa s kara

    • @helashakthiya
      @helashakthiya 4 ปีที่แล้ว +1

      එකෙන්ම බන්

    • @tanglejourney3184
      @tanglejourney3184 4 ปีที่แล้ว

      Ammapa

    • @DhammikeFernando
      @DhammikeFernando 4 ปีที่แล้ว

      Diga episode gahana eka TH-cam income strategy ekata anuwa not smart. Diga kathawak hadala 5-10 minutes episode widiyata danna.

  • @පෙරමග
    @පෙරමග 4 ปีที่แล้ว +2386

    පච ගුනේ 2
    පම්පෝරි ජනක 3 ඕන අය like එකක් දන්න විනීලට පේන්න

    • @rootnineplus
      @rootnineplus 4 ปีที่แล้ว +17

      139 මගෙන්, අනේ මගේ channel එක sub කරන්න හොදේ

    • @sagakidstoon3661
      @sagakidstoon3661 3 ปีที่แล้ว +22

      මලගෙදර 3ත් ඕනි

    • @sumedabro5743
      @sumedabro5743 3 ปีที่แล้ว +8

      Lasani mcn

    • @sumedabro5743
      @sumedabro5743 3 ปีที่แล้ว +8

      මචං මමත් අනුරාධපුර මගේ චැනල් එකටත් පොඩි සපෝට් එකක් දිහා මචං මට උඹලගෙ telephone numbe එවන්ඩ කෝ මගේ නම් මේක 0704976103

    • @statustiktokman4813
      @statustiktokman4813 3 ปีที่แล้ว +5

      අනෙ මගෙ youtube චැනල් එකක් තියෙනව Sl beat mini home studio youtube චැනල් එක suscribe කරල පොඩි සප් එකක් දෙන්න ona anee

  • @shelandiwyanjana1507
    @shelandiwyanjana1507 4 ปีที่แล้ว +101

    කොල්ලො දිගටම වැඩේ කරපල්ලා..ජය👍background music ඉදන් acting ඔක්කොම සුපිරි❤

  • @ganindugunara
    @ganindugunara 3 ปีที่แล้ว +18

    පච ගුනෙ දැනටත් බලන අය
    2021.04.18😍

  • @secretbutterfly0901
    @secretbutterfly0901 3 ปีที่แล้ว +57

    ❤️😆ගුනේ මාමා බං..... පච ගුනේ..... පච ගුනේ....😄😂 හැමදාම Vini videos බලන අය කෝ....❤️

  • @supunsavinda8435
    @supunsavinda8435 4 ปีที่แล้ว +79

    දැන් අපේ කොල්ලෝ famous ne❤❤❤...ආදරෙයි පැලෙන්න 😍😘

  • @nalindastory7514
    @nalindastory7514 4 ปีที่แล้ว +14

    ගුනයා , උම්බෙ acting සුපර් බන්. ඔක්කොම එපිසෝඩ් බැලුවා...එල බන් .. සුබ පැතුම් set එකටම

  • @maduranga7597
    @maduranga7597 4 ปีที่แล้ว +49

    කොච්චර බැලුවත් එපා වෙන් නැ මචන් තව විඩියො දාපල්ලා උබලා තමා 1 බම් හැමදාම

  • @menugamage5912
    @menugamage5912 3 ปีที่แล้ว +63

    ,ඔයාලන පුදුම දක්ශයෝ ලුකා,ජනක,වාසනා,ලොකු අයියා ,අමල් අයීයා ඇක්ටින් නම් මාරයි❤️

  • @androbeet9621
    @androbeet9621 3 ปีที่แล้ว +10

    මරු පච ගුණේ🤣👌🤛🇱🇰😼😜💖💖💖💖💖ආදරෙයි.

  • @sandeepadhilshan7798
    @sandeepadhilshan7798 4 ปีที่แล้ว +24

    උබලවා සේට් උනේ ඊයේ උබලැ ව්ඩ්යෝ සුපිරි 😂😂

  • @slmaxxjvideo7298
    @slmaxxjvideo7298 4 ปีที่แล้ว +57

    අඩේ ගුනේ පච ගුනේ ෆට්ට ❤✌

  • @shashikahirushan6619
    @shashikahirushan6619 5 ปีที่แล้ว +193

    ගුනේ කියන නම් ඔක්කොම එකයි...😂😂
    Keep it up brothers❤️

    • @nowtyrosy2187
      @nowtyrosy2187 4 ปีที่แล้ว +2

      Me me 😬😬😬

    • @user-tg2gd7fi7y
      @user-tg2gd7fi7y 3 ปีที่แล้ว +2

      Sira bn okkomala ekai... ape maamage namath gune... pacha newei wena ekak

    • @Chutidoni2028
      @Chutidoni2028 2 ปีที่แล้ว +1

      @@user-tg2gd7fi7y එනම් මොකක්ද

    • @madhushanimadhushani3266
      @madhushanimadhushani3266 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣ammapa

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +56

    අනිවා වැඩිකල් යන්න කලින් වස්තිලට හිතා ගන්න බැරි විදියෙ සුපිරි චැනල් එකක් වෙනවා.

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +8

    ලංකාවේ ටොප් චැනල් එකක් තියෙනවා නම් ඒ vini විතරයි

  • @Ra88it
    @Ra88it 4 ปีที่แล้ว +363

    අම්මෝ ඕයි😹😹😹✋ තමුසෙලා ට්‍රෙන්ඩින් එන්නැත්තෙ ඇයි😹❤️☘️🖤

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +36

      👊👊👊👊😘😘😘

    • @indunilpriyashan7984
      @indunilpriyashan7984 3 ปีที่แล้ว +7

      ට්‍රෙන්ඩින් එයිද ඔයී පොඩිමල්ලි චූටිමල්ලි එකෙන් කොපි කලාම නොදකින් හිගන්නෝ

    • @hasidunishantha3985
      @hasidunishantha3985 3 ปีที่แล้ว +8

      @@viniproductionsofficial vini 🍸🌹🌹🍸🌹🌹🍸
      🌹🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹🌹
      🍸🌹🌹🌹🌹🌹🍸
      🍸🍸🌹🌹🌹🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🎁😊❤☺🎁🍸

    • @Ra88it
      @Ra88it 3 ปีที่แล้ว +7

      අඩ්ඩෙහ් මගෙ කමෙන්ට් එකේ ලමයිනුත් හදනවනෙ උබලා😐🙄

    • @deshanbro2460
      @deshanbro2460 3 ปีที่แล้ว +5

  • @vimukthimadhusanka4806
    @vimukthimadhusanka4806 4 ปีที่แล้ว +17

    උඹලා නිකං සිනමාගම්මානය වගේනෙ බං. වයසක මනුස්සයත් සුපිරියට රඟපානවා❤ එල හොඳේ

  • @thejakagammanpila
    @thejakagammanpila 3 ปีที่แล้ว +34

    ගුණේ මාමා.ගුණේ කිව්වෙ.පච ගුණේ බන් පච ගුණේ 😂🖐️

  • @ishara5842
    @ishara5842 2 ปีที่แล้ว +12

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤

  • @antasasaki7741
    @antasasaki7741 3 ปีที่แล้ว +21

    2021 බලපු අය කෝ

  • @nirashaudawaththa7310
    @nirashaudawaththa7310 4 ปีที่แล้ว +58

    අඩේ .. අපේ ගමෙත් ඉන්නවා ඔහොම සියල්ල දත් පුද්ගලයෙක් 😂🙏

  • @hasheni
    @hasheni 4 ปีที่แล้ว +38

    1M Subscribers ඉක්මනින් ලැබේවා..........🙏🙏🙏🙏

  • @saman4551
    @saman4551 4 ปีที่แล้ว +102

    උබලගේ චැනල් එක ෆට්ට බන්.ලගදි සෙට් උනේ❤️
    ආයේ කතා දෙකක් නෑ උඹලගේ හැම එකම පට්ටම ආතල් 🤣

    • @nandana.kumara7063
      @nandana.kumara7063 3 ปีที่แล้ว

      Obala Maru machan

    • @pulasthikarawita
      @pulasthikarawita 3 ปีที่แล้ว

      අවන්කවම බන් සිරාම කතාව 😂😂😂😍😍😍😍

  • @hansi5722
    @hansi5722 3 ปีที่แล้ว +28

    අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ දෙන්නෙක් 😝😝 good luck vini

  • @rajithawijerathne3882
    @rajithawijerathne3882 3 ปีที่แล้ว +196

    උඹලගේ නම අහල තිබ්බට ලගදි තමයි බලන්න ගත්තේ.පඹයාගෙන් තමයි බලන්න ආසාව ආවේ.දැන් බලන එක නවත්ත ගන්න බෑ යකෝ 🤦😁

    • @mahoproduction7760
      @mahoproduction7760 3 ปีที่แล้ว +3

      Mahathun....
      Cycle uncle ...
      10 wasara supiri..
      Mama hama ekakma kipasarayakma balala thiyanawa

    • @sadun5444
      @sadun5444 3 ปีที่แล้ว +3

      Mmm

    • @thilakfernando1401
      @thilakfernando1401 3 ปีที่แล้ว +2

      Mama rambo gen 😂🙋‍♀️

    • @dhammikakumara6740
      @dhammikakumara6740 3 ปีที่แล้ว +1

      Matath pabayagen thami balanne asawa awe

    • @kithsirisuranjith8807
      @kithsirisuranjith8807 3 ปีที่แล้ว +4

      මමත් පඹයා ගෙන් තමා බලන්ඩ පටන් ගත්තෙ

  • @ni_shan54
    @ni_shan54 4 ปีที่แล้ว +47

    පහරක් තමා කොල්ලනේ 😂😍👍☝

  • @chathumadu9635
    @chathumadu9635 4 ปีที่แล้ว +67

    චූටි මල්ලි පොඩි මල්ලි ලයින් එකකුත් චූටියට තියෙනව...😁 කොහොම උනත් වැඩේ නියමයි ♥️💪

  • @surangaruwan2781
    @surangaruwan2781 4 ปีที่แล้ว +37

    බය නැතිව කෙනෙක්ට බලන්න කියන්න පුළුවන් ජෝක් බන් උඹලගෙ තියෙන්නෙ
    නියමයි කොල්ලො ටික නම්❤️

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 ปีที่แล้ว +19

    ලකිගේ මුන හදන විදිහ නම් මරු අනේ ❤️❤️❤️🤣🤣🤣👍

  • @teenadrulz5243
    @teenadrulz5243 3 ปีที่แล้ว +11

    ඔක්කොම වගේ වීඩියෝවල views 1M+😍

  • @divyaprasadhani3588
    @divyaprasadhani3588 4 ปีที่แล้ว +33

    අම්මෝ.. පච ගුනේ😂👌

  • @wppwwppwtv7181
    @wppwwppwtv7181 4 ปีที่แล้ว +16

    ඔයාලගේ ඔක්කොම විඩියෝ බැලුවා ලස්සනයි

  • @Niroshfootage
    @Niroshfootage 4 ปีที่แล้ว +103

    අඩො පච ගුනෙ දාපිය අලුත් එක....නැත්තන් කන පලනව බොගෙ...බුදු අම්මො කියන්න...දාපං යකො.....

  • @veekitemple9482
    @veekitemple9482 ปีที่แล้ว +61

    2023 anyone 🎉

  • @chameeshadineth9226
    @chameeshadineth9226 3 ปีที่แล้ว +61

    2021 බලන් උන් කෝ

  • @pubba949
    @pubba949 4 ปีที่แล้ว +78

    නියමයි broo කියන්න වචන නෑ.... චූටි මල්ලි පොඩි මල්ලි... ගේ එ්වා නැතුව වෙනම ගේමක් ගහන්න... ජයවේවා

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +11

      😘😘😘😘😘

    • @ajstyles3049
      @ajstyles3049 4 ปีที่แล้ว +5

      පිස්සුද බං chooti malli podi malli ජොක්ස් මේ සෙට් එකට සුපිරයට මැච් වෙනවා

    • @naturefan7131
      @naturefan7131 4 ปีที่แล้ว +5

      මෙයාලගෙ ඔක්කොම චූටි මල්ලියි පොඩි මල්ලියි රේඩියෝ කතාවල ගිය ඒව.ඒවා මරු පිටපත් .හැබැයි ඉතින් මෙයාල ඒව රගපාන එක සුපිරි .අපිට ඒව ආයෙමත් මෙහෙම දකින්න පුලුවන් වෙන එක සතුටුයි .නියමයි කට්ටිය .🔥

  • @shehansangeeth3344
    @shehansangeeth3344 4 ปีที่แล้ว +19

    ලගදී සෙට් උනේ මේක සුපිරියි❤️❤️❤️

  • @dxbAmila
    @dxbAmila 4 ปีที่แล้ว +21

    Lagai lagaaaaiii 100k ❤️❤️

  • @CocinadelArdiloso
    @CocinadelArdiloso 3 ปีที่แล้ว +17

    Excelente video, bonito paisaje, saludos desde Colombia.

  • @sudarshimalaabhayawicrama3339
    @sudarshimalaabhayawicrama3339 3 ปีที่แล้ว +6

    patta aaa

  • @alexmorgon5154
    @alexmorgon5154 4 ปีที่แล้ว +33

    අඩෝ පච ගුණයා.. තෝ අහුවෙන්ඩෙපා

  • @dhananjayasr9358
    @dhananjayasr9358 4 ปีที่แล้ว +74

    අඩේ සුපිරි බන් උබලා අනිත් උන්ගේ වගේ බොරු කුණුහරප ආතල් නෑ නියම jokes බන් 🙏🙏

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 4 ปีที่แล้ว +21

    Patta vini bro.... 🧡🧡💛💚💙💙💜🤎❤💟💕💞

  • @cstechlkofficial
    @cstechlkofficial 3 ปีที่แล้ว +4

    🥳❤️

  • @sasankasirimanna184
    @sasankasirimanna184 ปีที่แล้ว +2

    3වෙනි පාරටත් බැලුවා ඒනම් 😌❣️

  • @chathuradineshrajapaksha3924
    @chathuradineshrajapaksha3924 4 ปีที่แล้ว +38

    රැට්ටත් පෝස්ට් එක්ක් දාලා...💪💪💪
    Congratulations bros🔥

  • @thilogirl6463
    @thilogirl6463 4 ปีที่แล้ว +14

    පට්ට බන් 😂💔

  • @pasinduPriyasathsara
    @pasinduPriyasathsara 4 ปีที่แล้ว +7

    විනි ආදරෙයි බන් සෙටි එකකටම ❤️❤️❤️

  • @wgedk1385
    @wgedk1385 2 ปีที่แล้ว +2

    අනිතිමට ගහපු shot එක මරු ඈ.

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 3 ปีที่แล้ว +5

    විනී ❤❤

  • @sldots750
    @sldots750 4 ปีที่แล้ว +22

    උබලගේ චැනල් එක ෆට්ට බන්.ලගදි සෙට් උනේ❤️

  • @lasithanuradha6791
    @lasithanuradha6791 4 ปีที่แล้ว +68

    කොල්ලො ටික සුපිරි
    වීඩියෝ එක මරු
    උබලගෙ වීඩියෝ වල මම දකින අඩුවක් තමා වේශ නිරූපණය
    *ගුණේ මාමාගෙ කොණ්ඩෙ ටිකක් සුදු කරලා හෝ වැඩිමල් පෙනුම ගත්තනම් තවත් හොඳයි
    කටහඩ බර කලා නම් මරු
    සුපිරියි වැඩේ

    • @chirathperera4607
      @chirathperera4607 4 ปีที่แล้ว

      Ubada pacha gune 😅🔫

    • @chamarasilva9794
      @chamarasilva9794 4 ปีที่แล้ว +6

      අනේ එපා බං.ඔය මේකප් මගුල නැති නිසාම තමා මම කැමති.
      ඇත්තම ගමේ සීන් එකක් තියෙන්නෙ.කවදහරි හොයාගෙන ගිහින් විනී සෙට් එක මුණ ගැහිලා ප්ලේන්ටියක් ගහල එන්න යනවා.

    • @slccricketpissa4364
      @slccricketpissa4364 3 ปีที่แล้ว

      අනෙ පලයන් යන්න

  • @user-fs6ne5cz9n
    @user-fs6ne5cz9n 4 ปีที่แล้ว +20

    ආදරෙයි වස්තුලා ..ගමේනේ කොල්ලොනේ ආදරෙයිනේ...👉👉❤️❤️❤️❤️❤️❤️

  • @deshikapragnathilake1960
    @deshikapragnathilake1960 2 หลายเดือนก่อน +4

    2024 anyone ❤️

  • @Adhithya-wu5sf
    @Adhithya-wu5sf 7 หลายเดือนก่อน +3

    Aluth video oniiii

  • @koshalamadushani2943
    @koshalamadushani2943 4 ปีที่แล้ว +11

    Niyamai 💜️💜️💜️

  • @dulminisamanthika3375
    @dulminisamanthika3375 4 ปีที่แล้ว +12

    අලුතෙන් තව එකක් දන්න කො adrei "VINI" kiula vadak na

    • @slccricketpissa4364
      @slccricketpissa4364 3 ปีที่แล้ว

      උබ කිවුවත් නැතත් කරනවා තමා වීඩියෝ

  • @sarangakulathilake7582
    @sarangakulathilake7582 4 ปีที่แล้ว +24

    නිකන් ඉන්න ගමන් ආයෙත් බලන්න ආවෙ. අඩ්ඩේහ් දැන්නෙ දැක්කෙ විරාජ් අයියා එක වසරෙ සුජය පත්තරේ නේද කියවන්නෙ.😂😂😘

  • @gamingvip7131
    @gamingvip7131 3 ปีที่แล้ว +22

    පච ගුනේට කැමති අය like එකක් දාගෙන යන්න

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 3 ปีที่แล้ว +6

    අන්තිම කෑල්ල පට්ට 😂😂

  • @diyarandi2144
    @diyarandi2144 5 ปีที่แล้ว +27

    oyala godak talented team ekak.thawa thawath me wagema videoes karanna hadawathinma wish karanawa brothers!

  • @thewildflower1228
    @thewildflower1228 3 ปีที่แล้ว +5

    2021 බලන කස්ටිය කෝ. පච ගුනේ සෝයී...

  • @designmaster1775
    @designmaster1775 5 ปีที่แล้ว +16

    පට්ට බ්‍රො.. ජය ❤

  • @vindiyalakmali573
    @vindiyalakmali573 3 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් ඇති wenna mara ලස්සනයි good luck 😍😍😍

  • @dilshanmadhu
    @dilshanmadhu 3 ปีที่แล้ว +14

    Legend❤️

  • @AK-gx9wp
    @AK-gx9wp 4 ปีที่แล้ว +5

    Adarei adarei vini productions

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 4 ปีที่แล้ว +12

    ඒ ගමේ ඉන්න තරුණ ,වයසක ඔක්කොම නලුවො🤗🤗🤗❤❤❤❤❤❤💪💪💪💪

  • @ashanmadusanka7054
    @ashanmadusanka7054 4 ปีที่แล้ว +13

    උබලා මරු බන්. ජය❤️

  • @helankacchannel5470
    @helankacchannel5470 ปีที่แล้ว +11

    නියම කොල්ලො සෙට් එකක් කිසිම ලොකු කමක් ආත්මාර්ථකාමී කමක් නෑ ගමේ හැමෝටමත් අවස්ථාව දීල ලස්සනට වැඩේ කරගන යනවා

  • @MasthaProduction
    @MasthaProduction 5 ปีที่แล้ว +8

    Gunayo Ammo e athal tikanam patta