වැලන්ටයින් එකට පෙම්වතියට කෝටි 4ක තෑග්ගක් - Mihin Liyanarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 684

  • @malindunethmika640
    @malindunethmika640 ปีที่แล้ว +158

    ජිවිතෙයි දිනන්නයි ඉකෝනුයි දෙකම උගන්නපු මනුස්සකමින් පිරි හදවතක්..මිහින් සර් ❤️

  • @pradeepachandani3969
    @pradeepachandani3969 ปีที่แล้ว +36

    සර්ගෙ 2022 A/L Econ පන්තියට මගේ දුවත් සම්බන්ධ උනා..මිනිසුන් මැද දෙවියෙක් ඉපිද දරැවන්ට දැනුම බෙද බෙද යනවා දැක්කා..අප්‍රමාණ පින් සර්ගෙ කැපකිරීමට,,රැයක් දවාලක් නැතුව පුදුම කැප කිරීමක්..දරැවෙක් බය නැතුවම යන්න ඕන පන්තියක්...තව තවත් ශක්තිය දෛර්‍ය ලැබෙවා..පවුලේ සැමටත්,,චුටි පැටියටත් තෙරැවන් සරණයි.හැදු වැඩු දෙමාපියන්ටත් අප්‍රමාණ පින් 🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +102

    ජිවිතේ ඇති වෙන්නත්. නැති වෙන්නත්. ගැහැණිය . චතුර්ය ඒ අතින් අති විසිස්ට බිරිදක්. දරු පැටියා. ඔබ දෙපලට . තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🌹🌹🌹🌹❤

  • @suhansaweragoda3460
    @suhansaweragoda3460 ปีที่แล้ว +124

    ජීවිතේ දැකපු නිහතමානීම චරිතයක් මිහින් සර්...හැමදාම සතුටින් ඉන්න සර් .තුන්දෙනාටම සුබ අනාගතයක්.❤️🙏

  • @Neshadri
    @Neshadri ปีที่แล้ว +101

    හීන වෙනුවෙන් ක්‍රියාපදයක යෙදුන උතුම් ගුරුවරයෙක්❤️

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 ปีที่แล้ว +40

    නිහතමානී පුද්ගලයෙක් ඇත්තම කියනවනම්. ඔබ දෙපලට වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. 💖

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +312

    ""ඔයා තුළ ඉන්නව වීරයෙක්... එයාව අවධි කරන්න""
    මිහින් සර් කියන්නෙම mortivation එකක්♥️😍💪

    • @kalanakavinda5902
      @kalanakavinda5902 ปีที่แล้ว +10

      Ita kalin english class palayn gobbaya

    • @slkaviyayyyyyyyyyyyyy7328
      @slkaviyayyyyyyyyyyyyy7328 ปีที่แล้ว +4

      @@kalanakavinda5902 අම්මෝ😹💔

    • @privet9129
      @privet9129 ปีที่แล้ว

      @@kalanakavinda5902 😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +7

      @Kalana Kavinda Ubath katha karanna igena ganna daham pasalakata palayan🤣🤣

  • @imashisathsarani526
    @imashisathsarani526 ปีที่แล้ว +43

    සර්❤️‍🔥.
    ඇත්තෙන්ම කිව්වොත් මිහින් සර් කියන්නෙ හරිම සරල මනුස්සයෙක්.
    බුදුසරණයි සර් ඔය දෙන්නටම ඒවගෙම චූටි නන්ගියාට.😇❤️‍🔥
    චාතුර්‍යා අක්කා ඉස්සෙලාම කිව්ව වචන ටිකට ඇස් දෙකට කදුලුත් ආවා❤️‍🔥.
    good luck sir....

  • @iroshnisewwandi2725
    @iroshnisewwandi2725 ปีที่แล้ว +66

    මගේ ජීවිතේ මං දැකපු නිහතමානීම ගුරුවරයෙක්..සර්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් ලොකු වාසනාවක්...සර්ගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...❤️🥰

  • @purnimasadarenu4325
    @purnimasadarenu4325 ปีที่แล้ว +36

    ආදරනීය ගුරුවරයෙක්♥️.අද්‍යාපනයට එහා ජීවීතේ හීන වලට අපිව මෝටීවේට් කරන ආදරනීය පියෙක්...සර්ගෙයි අක්කගෙයි බබාගෙයි ජීවීත තව තවත් සාර්තක කරගෙන ජීවීතේ ලස්සන කරගන්න ලැබේවා😍🙏💐

  • @kavidupesahan5733
    @kavidupesahan5733 ปีที่แล้ว +34

    අපේ සර් ජීවිතේ දිනන්න පාර හදා ගත්ත තැන... respect sir❤🌎

  • @thasharathathsarani3888
    @thasharathathsarani3888 ปีที่แล้ว +31

    අපේ සර් ගැන කියන්න දෙයක් නෑ ❤️ පාඩම් වගේ ජීවිතේ කියා දුන්නු ගුරුවරයෙක් වගේ පියෙක් ❤️

  • @nithumliyahanya5791
    @nithumliyahanya5791 ปีที่แล้ว +72

    කෝටිගනන් වල තෑගි අරන් දෙන්න එය ලග සල්ලි නෑ ඒක මම දන්නවා ..එයා දෙන පුංචි දේත් මට වටිනවා මොකද හරි මහන්සියෙන් හම්බකරලා අරන් දෙන නිසා.🤗 එයා තාම මගේ පෙම්වතා..දවසක මගෙ හස්බන් වෙන්නෙත් එයා..අපි දෙන්නා එක්කම මහසියෙන් හොද තැනකට එනවා .❤️🙃

  • @shenalgunawardhana701
    @shenalgunawardhana701 ปีที่แล้ว +25

    ඇත්ත ටම මගේ ජිවිතයේ විරයෙක් තමයි මිහින් සර් ,නිරන්තරයෙන්ම මට ඉස්සර ට යන්න උපදෙසක් දෙන ශක්තියක් වෙන ගුරුතුමා ,🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🤣

  • @Sollozo1053
    @Sollozo1053 ปีที่แล้ว +28

    මේක ආරම්භයක් විතරයි. කොහෙන් නතර වෙයිද සර්වත් දන්නෙ නැතිව ඇති. ගැම්මෙන් ඉන්න 😍🖤

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +51

    නිළමේ බ්රෝ ඔයාගේ life එක ගැනත් video එකක් කරලා දාන්නකෝ. මොකද ඔයත් රටට හොද දෙයක් දෙන කෙනක් නිසා.

    • @6z999
      @6z999 11 หลายเดือนก่อน

      ආතල් දෙන්න එපා😂

  • @niroshamalkanthi8271
    @niroshamalkanthi8271 ปีที่แล้ว +10

    මගේ ජිවිතයට හම්බ උන හොදම ගුරුවරයා මිහින් sir. ඇත්තටම sir ට ගොඩක් හරි යන්න ඕනි sir. Lamai වෙනුවෙන් මේ කරන කැපවීමට ❤️ (sir ගේ clz ආපු 2022 a/l ලමෙක් econ කරන ලමෙකුට මන් කියන්නේ econ clz නම් මිහින් ලියනආරච් sir තම...... සුබදවසක් sir හැමදාම කියනවා වගේ ගැම්මෙන් ඉන්න. ඉලක්ක වලට යන්න 🥰 s

  • @dineshaperera9605
    @dineshaperera9605 ปีที่แล้ว +172

    සර් ගේ class එකට මගේ දුවත් සහභාගි උනා ....ඇත්තටම මහ පුදුමාකාර ගුරුවරයෙක් ....එයා දවස ගානේ දරුවන්ට ලංවෙලා දරුවට ආත්ම විශ්වාසයක් ඇති වෙන්න කතා කරනවා....දැන් විභාගේ ඉවරයි ඒත් පුදුමයි සර් තාම දරුවෝ අතෑරලා නෑ❤️🙏❤️

    • @sameeranuwan2219
      @sameeranuwan2219 ปีที่แล้ว +13

      දරැවෙක් බැදෙ ගත්තෙ දරැවො අතෙ අරින්නෙ නැ එයා

    • @dineshaperera9605
      @dineshaperera9605 ปีที่แล้ว +19

      ඔයා සර් ගේ ඔය කතාව හොදට අහන්න....එතකොට තේරුම් යයි දරුවෙක්ද එයා බැන්දේ කවුද කියලා ....හැම දේකම වැරදි අඩුපාඩු දකින ඔයාලා වගේ අය ඉන්නකම් 225 ටම බැනලා වැඩක් නෑ.....

    • @technicmalli8922
      @technicmalli8922 ปีที่แล้ว +14

      @@sameeranuwan2219 පන්ති ඇවිල්ලා බලලා ඉන්න.කතා හදලා පවු පුරෝගන්න එපා

    • @sameeranuwan2219
      @sameeranuwan2219 ปีที่แล้ว

      @@technicmalli8922 අපො ඔයා දන්නෙ තරමෙ ඔයෙ සෙර් කියෙනෙ එකා පන්ති අවෙ කෙල්ලො කි දෙනෙක් අනාතෙ උනාදෙ මෙයාගේ කාතාවෙ කොහෙමෙදෙ බොධි සාත්වෙයො වගේ

    • @technicmalli8922
      @technicmalli8922 ปีที่แล้ว +14

      @@sameeranuwan2219 අපිත් සර්ගෙ ගෝලයො තමයි.ඒ නිසා අපි සර්ව හොදට දන්නවා.ඔයා type කරන විදියෙන් තේරෙනවා වයර් ලූස් කියලා

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 ปีที่แล้ว +36

    අනේ වාසනාවන්..
    අපේ හදපිරි සුභ පැතුම් ඔබ දෙපලට...ජයවේවා ❤💚🖤💜🧡💛

  • @sisy8989
    @sisy8989 ปีที่แล้ว +22

    සර්ගෙ ගෝලයෙක් උන එක ගැන ඇත්තටම ආඩම්බරයි මට් 😌❤️

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +17

    බොහොම සතුටුයි දෙන්නගේම දියුණුව ගැන

  • @prabodhakarunarathna5496
    @prabodhakarunarathna5496 ปีที่แล้ว +16

    අපේ සර්...මාර නිහතමානී ආදරනීය චරිතයක් ❤

  • @machandraseeli5649
    @machandraseeli5649 ปีที่แล้ว +26

    අපිත් ඉට් කවර දෙකක රෙදි විතර ක් තියාගෙන ජීවිතේ පටන් ගත්ත දෙන්නෙක්.අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා.බබාලා තුන් දෙනෙක් ඉන්නවා .ඔයාලා හිරිම පින් වන්‍තයි.

    • @r.harshani5429
      @r.harshani5429 ปีที่แล้ว

      සුභ පැතුම්

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 ปีที่แล้ว

      දියුණුවෙන් දියුණුවට පත් වේවා ! ,,❤💯

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +506

    බිරිඳට හෝ පෙම්වතියට කෝටි ගණන් වල තෑගි දෙන අය ළඟ විතරයි ද ආදරේ තියෙන්නේ 😌 මට husband කවදාවත් එච්චර ගණන් තෑගි දීලා නෑ 🙂 මං බලාපොරොත්තු වෙන්නෙත් නෑ. හැබැයි මට එයාගේ ආදරේ දැනෙනවා 💝😍

    • @razeekahqa7285
      @razeekahqa7285 ปีที่แล้ว +13

      AKA HODATAMA ATI KOTI GANAN SALLI APA ADA WELA KALA HARI MARENAKAM DARUWO MAHATTA YA AKKA SATUTIN ENNA ♥️🙏

    • @shilpanethmi2110
      @shilpanethmi2110 ปีที่แล้ว +7

      Thank you 💝

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +21

      ලොකු දෙයක්.ඔයා වාසනාවන්තයි ශිල්පා.දියුණුවට පත්වේවා !

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 ปีที่แล้ว +32

      ඒක Valentine Gift එකක් 😒. ආදරේ කියන්නෙ මොකක්ද කියල මේක බලලම ඉගෙනගන්නත් පුලුවන් ඕනෙනම් . හැමෝටම මේ වගේ අදරයක් නෑ. හැමෝටම ලැබෙන ආදරේ එක එක විදියයි. එයා වාසනාවන්තයි. ඔයත් වාසනාවන්තයි

    • @shilpanethmi2110
      @shilpanethmi2110 ปีที่แล้ว +14

      @@saharaprishanthi8201 මං කිව්වේ මේ couple එක විතරක් ගැන නෙවෙයි dear 🙂 සමහර wivesලට husband තමන්ට ආදරෙයි කියලා තේරුම් ගන්න gifts ඕනෙමනේ 😁 මං කිව්වේ ඒ වගේ අයට. සැපේදි වගේ ම දුකේදිත් වෙනස් නොවී ඉන්න පුළුවන් නම් එතනනේ ආදරේ තියෙන්නේ 💗

  • @gethmisenadeera
    @gethmisenadeera หลายเดือนก่อน +1

    මිස් වගේ හොද wife කෙනෙක් සර්ට හම්බුන නිසා අද ලන්කාවෙ අසරන දෙමව්පියොන්ගෙ දරුවො ගොඩක් ජීවිතේ දිනල ලස්සනට හිනා වෙනව. 💙 සර් කියන්නෙම මගෙ ලමයි මට වඩා හොද තැනකට යන්න කියල🥺❤ සර්ගෙ ජීවිත කතාවෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න තියනව. ගොඩක් පින් සර්ටයි මිස්ටයි දෙන්නටම අපි හැමෝම වෙනුවෙන් කරන කැපකිරීම් වලට 🙏🤍
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක🥹💙 Econ නම් මිහින් ලියනාරච්චි සර් ❤️

  • @upulbandara9504
    @upulbandara9504 ปีที่แล้ว +70

    මිස් ලස්සනයි. ❤
    සර් වගේමයි !😍
    සර් වගේම ගැම්මෙන් ඉන්න කෙල්ලෙක්. සර්ටම ගැලපෙන කෙනා තමයි.
    මේ වගේ කෙල්ලො අදකාලේ ඇති අහම්බෙන් 0.00001%ක් වත්.
    අපිටනම් වාසනාව නෑ අපිව දියුණු කරන කෙල්ලො හොයාගන්න. අපිව හූරන්කන්නනම් ඕනෙතරම් ඉන්නවා හැබැයි 😂
    නියමයි සර්
    මාත් කවදහරි සර් වගේ වෙනවා.
    සර්ට වගේ වාසනාවන්ත බිරිඳක් මම නාකි වෙලා හරි බඳිනවා. නැත්නම් නොබැඳ ඉන්නවා.
    මෙච්චර අඩු වයසින් නම් මේ වගේ සුපිරි wife කෙනෙක් සර්ට විතරයි ඇත්තේ.
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක !

    • @himaliyanarachchi110
      @himaliyanarachchi110 ปีที่แล้ว

      අනේ ඇයි ඔයා එහෙම කියන්නේ.😥අවන්කව ආදරේ කරන කෙල්ලොත් ඕනතරම් ඉන්නවා අයියේ හොයාගන්න තමයි අමාරු.ඔයා වගේ කොල්ලොත් හොයාගන්න අමාරුයි.ඔයා මාරයි ඒ අතින්.ආසයි ඔයා වගේ කෙනෙක් දකින්නත්

    • @rwkwickramarathna
      @rwkwickramarathna ปีที่แล้ว

      Ane nikm palayn bn yanna .. methana ragannathuwa 😂😂😂

    • @Motivate_Moment
      @Motivate_Moment หลายเดือนก่อน

      කොල්ලෙක් බැදපන් 😊

  • @kavindyaedirisuriya8928
    @kavindyaedirisuriya8928 ปีที่แล้ว +7

    මිහින් සර්❤❤මම දැකපු සාර්ථක මිනිසෙක් ඒ වගේම සුන්දර / දක්ශ ගුරැවරයෙක්❤

  • @pramumihiranjalee8849
    @pramumihiranjalee8849 ปีที่แล้ว +29

    මටත් ඕනේ උනේ ඔයාව මේ වගේ තැනකට ගේන්න රත්තරන් ඒත් ඔයා ඊට කලින් ජීවිතයෙන් සමුගත්තා.මවපු හීන.හීන වෙනුවෙන් විදපු දුක් හැමදේම මොහොතකින් නැති වෙලා ගියා. 😔

  • @technicmalli8922
    @technicmalli8922 ปีที่แล้ว +11

    සර් group එකේ දැම්මම මේක දානකං මග බලාගෙන හිටියෙ❤️❤️❤️

  • @sandarashalinie4264
    @sandarashalinie4264 ปีที่แล้ว +18

    Sirtai, chathurya akkatai, babatai api hamooma wish karanawa hmadamath sathutin inna labenna kiyala💟
    සර්ගෙ හැම වචනයක් ගානෙමෙ තියෙන්නෙ අමුතුම power එකක්.
    ජීවිතෙ හරි පාරට ගන්න උදව් කරන signal එක💡
    Ape sir💪🇱🇰

  • @dreamgirl8961
    @dreamgirl8961 ปีที่แล้ว +11

    එක්ව දිනන ආදරය කොච්චර ලස්සනද 💓♥️🥰කොල්ලන්ගෙ pocket එකට විදින කෙල්ලෙක් වෙන්නෙ නැතුව එයාට ගොඩ එන්න කෙනෙක් ‌වුණොත්🥰🥰

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +5

    අනේ 🥰හැමෝටම හම්බ වෙන්න ඕන දියුණු වෙන්න උත්සාහ කරන partner කෙනෙක්❤❤❤❤❤

  • @vinu2222-r3q
    @vinu2222-r3q ปีที่แล้ว +8

    අපේ සර් 🥺❤️
    තව තවත් හරියන්න ඔනේ , සතුට සැනසිම උතුරන්න ලැබෙන්න ඔනේ බුදු සරණයි පවුලේ හැමෝටම 😍💯❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +21

    අනිවාර්යයෙන් ම නිලමේ අයියා හැමදාම කවදත් දාන්නෙ හොඳ video තමයි මෙිි ක ⁣ගොඩාක් ලස්සනයි කතාව වැලන්ටයින් එකට අනිවාර්යයෙන් ම හැම පෙම් වතුන් පෙම්වතියන් අවන්කව ම ආදරය කරන්න ආදරය කියන්නේ හරිම ලස්සන සුන්දර දෙයක් තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🙏🙏💙 ❤️💛💚💜️🖤😀😍🍦📻💎🤣😂😍😍🤙👍👍👍👍👍👍👍

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +10

    සර්ගෙ ගමනට හදවතින්ම සුබපතනව♥️
    I respect you sir💐

  • @Shadow_-2005-
    @Shadow_-2005- ปีที่แล้ว +42

    අපේ Econ සර්..😻❤️සර් දැන් ලංකාවේ විතරක්😍 නෙමෙයි ලෝකෙම අය😌 දන්න කියන කෙනක්..අපිට උනත් ජීවිතය🌿 ලස්සන😊 කරගන්න කියලා😇 තමයි හැමදමත් කියන්නේ.🙂💯සර් අපිට උගන්නනවට🤞 වැඩිට අපිව හැමදාමත් ❣️motivate❣️ කරනෝ.🖤සර් එහෙම 🙃 අපිට ලබාදෙන motivate එක සුපිරියටම දෙනෝ..🙂💯Exam ගොඩදාගන්න බැරි 😐ඕනඑකෙක් සර්ගේ පන්ති ආවොත්🙂 අනිවාර්යයෙන්ම😌 ඌ ගොඩ යනවා ශුවර්..💯සර් නිතරම කියන්නේ සර් නෙමෙයි පොර😂 අපි කියලයි..❤️🍃පට්ට විදියට හිතට වදින්නම ඇගේ 🖤තියෙන ලේ වලට දැනෙන්නම 💥econ උගන්නන සර් කෙනෙක් 🌹🤝තමයි මිහින් සර් කියලා කියන්නේ...💛🖤මාරම සතුටුයි සර්.🙂සර්ගේ අනාගත ☘️💚වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා...😻😻💯🍃🖤💛❤️🖤💛❤️🖤💛❤️🖤💛❤️

    • @asadariasadsri630
      @asadariasadsri630 ปีที่แล้ว +2

      Koheda pantipanti tiyenne

    • @Shadow_-2005-
      @Shadow_-2005- ปีที่แล้ว +1

      @@asadariasadsri630 අපි online class යන්නේ..

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +11

    හරිම සතුටුයි .ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරනයි !

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 ปีที่แล้ว +3

    හරිම සතුටුයි සර් වගේ ගුරැවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුනු එක ගැන තාමත් සර්ගෙන් ඉගෙන ගන්නා thank you සර් ❤

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 ปีที่แล้ว +16

    නිලමේ ඉතින් සුපිරියක් තමා 👍

  • @thilarasenanayake2109
    @thilarasenanayake2109 ปีที่แล้ว +10

    මගෙ ජීවිතේ දැකපු කිසිම පුහු මාන්නයක් නැති ගොඩාක් නිහතමානි කෙනෙක් තමයි අපෙ මිහින් සර්. ජීවිතේ සාර්ථක කර ගන්න විදිය ඉගෙන ගත්තෙ සර්ගෙන්..සර් ඉදිරියටත් දියුනුවෙන් දියුනුවටම පත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +195

    මෙන්න වැලන්ටයින් එකට ටීවී චැනල් වල පෙන්නන්න ඕන දේවල්

    • @myebay3732
      @myebay3732 ปีที่แล้ว +2

      Copy kala heka sama kala noheka 😂 nilame duplicate

    • @rash7836
      @rash7836 ปีที่แล้ว

      😂

    • @LankanCookingBoy
      @LankanCookingBoy ปีที่แล้ว

      🤗🤗🤗🤗🤗

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +5

      ෙමන්න,,ලඝ්ඝන,කතාවක්,ඉතාවැදගත්,ඝ්තුතියි,නිල,ෙමි,

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว +1

      God bless you and your family sir and nice to hear me..your love story ❤ ❤❤

  • @kuwaitvip9780
    @kuwaitvip9780 ปีที่แล้ว +8

    ඔබ දෙපලට බුදුසරණයි ජයවෙිවා 🙏❤️

  • @dewminiperera4147
    @dewminiperera4147 ปีที่แล้ว +8

    මං Bio කලත් sirට හරි ආදරෙයි ගරු කරනවා ❤️

  • @danudinara3419
    @danudinara3419 ปีที่แล้ว +12

    සර්ට තව තවත් හරියන්න ඕනි.
    සර් තමගෙ මගේ ජීවිතේ දැකපු හොදම ගුරුවරයා ❤️

  • @dilushanethmina9653
    @dilushanethmina9653 ปีที่แล้ว +4

    මේ වගේ දේවල් දකිනකොටත් හිතට ගොඩක් සතුටුයි.🥰❤😍🙏✨️

  • @slgirl5967
    @slgirl5967 ปีที่แล้ว +18

    ජීවිතේ හම්බුනු නිහතමානී ම ගුරුවරයෙක්...හීන වලට යන්න හැමදාමත් අපිව motivate කරනවා සර්.ආදරෙයි මිහින් සර්❤ sri lankan econ trust✊

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +14

    අපි හීන වෙනුවෙන් ක්‍රියා පදයක♥️💪

  • @chathuperera9982
    @chathuperera9982 ปีที่แล้ว +10

    මේවටයි නියම ආදර කතා කියන්නෙ..💓💓💓

  • @bikepissa5
    @bikepissa5 ปีที่แล้ว +18

    හින වෙනුවෙන් ක්‍රියා පදයක යෙදුනු අපේ සර්..සර්ට කවදාවත් වරදින්නේ නැ..❤️💯

  • @prarthanadilki697
    @prarthanadilki697 ปีที่แล้ว +6

    අපේ සර් 🥺❤ මට ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයා සර් 😌😎 සර්ටයි අක්කිටයි චූටි බබාටයි බුදු සරණයි.❤️🥰

  • @samodarachamindi
    @samodarachamindi ปีที่แล้ว +4

    Sri lankan Econ trust... ❤ Mihin Liyanaarachchi yes your sri lankan no.1 econ teacher

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +19

    සර්ටයි මිස්ටයි බබාටයි තෙරුවන් සරණයි ! හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න් ඕනෙ ❤️

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 ปีที่แล้ว +16

    Our Daily Mortivater 💕Respect a lot Sir ,God Bless You sir

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 ปีที่แล้ว +16

    දෙන්නටම බුදු සරනයි දිනෙන් දින දියුණු වේවා

  • @yuwanisithara1293
    @yuwanisithara1293 ปีที่แล้ว +19

    මං දැකපු ලස්සනම ආදර කතාවක්..
    අපේ සර්❤️‍
    තවතවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🍂
    තුන්දෙනාටම බුදුසරණයි ❤️‍🩹

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +18

    නියම ආදරය හඳුනන හා ආදරය කරන කාන්තාවන් අපේ රටේ තවමන් ඉන්න බව හොඳින්ම ඔප්පු වෙනව.❤❤❤

  • @pasindutheekshana8003
    @pasindutheekshana8003 ปีที่แล้ว +21

    අපේ සර් ❤️❤️❤️❤️ මම දැකපු හොදම ගුරුවරයෙක්

  • @kelumsfernando
    @kelumsfernando ปีที่แล้ว +43

    ඒවා තමයි නියම වැලන්ටයින් ගිෆිට්ස් 😎😎

  • @nethminimesha9222
    @nethminimesha9222 ปีที่แล้ว +39

    අපේ සර්❤️😍 econ king❤️🤴
    චතූ අක්කී , බබයි, සර්යි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ❤️😍

  • @dammikadarmasena964
    @dammikadarmasena964 ปีที่แล้ว +6

    Oba depala gena harima sathutui,thawa thawath diyunu wewa,Theruwan saranai,Nilametath godak sthuthiy me karana meheyata👍👍👍

  • @sadaminirathwatta
    @sadaminirathwatta ปีที่แล้ว +7

    හීන පස්සෙම දුවල ඒ හීනෙ හීනයක් නොවෙන්න සැබෑ කර ගන්න විදිය අපිට අහන්න පුලුවන් උනා..ඔබේ කතාව අහල මටත් මගෙ හීනෙට යන්න තවත් දයිර්යක් ආවා..ඒ චූටි දූත් හරි වාසනාවන්තයි..ඒ දෙන්නා වගෙ දෙමපුයො දෙන්නෙක් ලබන්න..

  • @nishanthakumar4955
    @nishanthakumar4955 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි ඔබලාට මගේ දුවත් සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා උසස් පෙල උසස් ලෙස පාස් වුනා

  • @nethminimeshika3609
    @nethminimeshika3609 ปีที่แล้ว +3

    දැකපු හොදම කතාවක් බොහොම ස්තූතියි මිහින් සර් ඔබතුමාට 💖💖🙏🙏

  • @dinushadinusha1482
    @dinushadinusha1482 ปีที่แล้ว +49

    තෙරුවන් සරනයි🙏 තුන් දෙනාටම❤.
    අපි දෙන්නත් එහෙමයි නිලමේ බස් එකේ යන්නවත් සල්ලි තිබ්බේ නෑ.ඒත් කියන්න සතුටුයි..අද අපි දෙන්නටම වෙනම වාහන දෙකක් ඩ්‍රයිව කෙනෙක් සේවකයො පිරිසක්. අපේම කම්පැනි එකක්.ඇත්ත්ටම මාර සතුටුයි.හැරිලා බලද්දී...

    • @karunadikkumbura9217
      @karunadikkumbura9217 ปีที่แล้ว +1

      🌹🌹🌹🙏🙏🙏👍👍👍✔✔✔ ඔබ සියලුම දෙනාට ස්තුතියි බොහොම ආදර්ශයක් ඔබ ට පිං🙏🙏🙏🙏🙏

    • @dinushadinusha1482
      @dinushadinusha1482 ปีที่แล้ว

      @@karunadikkumbura9217 🙏🌷

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 ปีที่แล้ว

      ජයවේවා ඔබලාට..❤💚

    • @ashadulanjalee1884
      @ashadulanjalee1884 ปีที่แล้ว

      👍 ♥️

  • @sirimathsadaruwan5486
    @sirimathsadaruwan5486 ปีที่แล้ว +22

    සෑම සාර්ථක පිරිමියෙක් පිටුපස සාර්ථක ගැහැණියක් ඇත 💖

    • @rwkwickramarathna
      @rwkwickramarathna ปีที่แล้ว

      Puka thama 😂

    • @6z999
      @6z999 11 หลายเดือนก่อน

      සල්ලි තිබ්බ හින්ද ඒකි එල්ලුනේ
      නැතුව අවුරුදු 10ක් විතර වැඩිමල් එකෙක් බදිද

  • @ireshanidesilva7273
    @ireshanidesilva7273 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වැදගත් දෙයක්.ලස්සන ආදරණීය පවුලක්.තව තව දිනෙන් දින යහපත් වේවා.❤❤❤❤❤

  • @nimeshbandara6450
    @nimeshbandara6450 ปีที่แล้ว +21

    කෙනෙක්ව 0 ට වට්ටන්ඩත් කෙනෙක්ව යන්ඩ පුලුවන් උපරිම තැනට යවන්ඩත් පුලුවන් විදිහේ භයානක ආයුධයක් තමා "ආදරය" කියන්නෙ 🙂❤️🔥
    හැම පිරිමියෙක්ටම සාර්ථකත්වයටම යන්ඩ පුලුවන් ආදරයක්/ පෙම්වතියක් ලැබේවා!! කියල ප්‍රාර්ථනා කරනව 🙂❤️🔥

  • @kaveeshamiyuranga8
    @kaveeshamiyuranga8 ปีที่แล้ว +8

    Sirge wedding ekata kalin dawase class kare apita...❤️aththatam maara sathutui sirge class walata yanna labunu eka gana.❤️🤘💪(ගැම්මෙන් ඉන්න ඕනේ...)
    💪අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක💪

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 ปีที่แล้ว +9

    සැම දෙනාටම ජයෙන් ජයම වේවා !🙏🙏🙏මෙන්න මේ දේ තමයි වෙන්න ඕන.නිලමේ චැනල් එක කරන පුතාටත් බොහොම ස්තුතියි .යහපත් උපදෙස් ලබාගෙන හැමෝගෙම ජීවිත ජය ගන්න.💐💐💐💐🌹🌹🌹

  • @ravindugayashan290
    @ravindugayashan290 ปีที่แล้ว +10

    සර් හැම දාම අපට කීවෙ ඔබ ව විශ්වාස කරන්න කියලා එනිසා ලමයි ගොඩ ගියා ඒ පිනට සර් ගොඩ ගියා

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 ปีที่แล้ว +2

    ඇත්තටම එක ඇහුවා.හරිමසතුටුයිදෙදේන්නටම.තෙරැවන් .සරනයි ජයෙන්ජය.💐 පිපෙන කාලේ වගේ 💐💐💐💐💐💐💐💐

  • @dilshi742
    @dilshi742 10 หลายเดือนก่อน +2

    ආදරෙයි සර්, මිස් දෙන්නටම❤

  • @judelakshitha6089
    @judelakshitha6089 ปีที่แล้ว +3

    ආර්ථික විද්‍යාව ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් සර් ක්ලාස් වලින්...❤️❤️❤️

  • @kumariwijesinghe4330
    @kumariwijesinghe4330 ปีที่แล้ว +5

    Puthe ada me වැඩසටහන baluwe.bawthika sampathwalata wada oya dennage aadare uthum.mama subapathanawa nirogisampath labenna oya thundenatama.

  • @ishanimadumali1111
    @ishanimadumali1111 ปีที่แล้ว +9

    අපේ සර් ❤️❤️ sri lankn econ trust 😍😍

  • @limashasewwandi3840
    @limashasewwandi3840 ปีที่แล้ว +5

    මගෙත් ගුරුවරයා 🥰 හැමදාම සතුටින් ඉන්න සර් අක්කි එක්ක ❤️🥺

  • @dahamboy1851
    @dahamboy1851 ปีที่แล้ว +8

    හැමෝටම ලැබෙන්න ඕනෙ මේ වගේ ආදරයක් ❤️ ආදර්ශයක් ඔයාලව සමාජෙට ❤️

  • @70bimal
    @70bimal ปีที่แล้ว +9

    මෙහි වටිනාකම තමාමෙහි වටිනාකම තවත් වැඩි වෙන්නේ අවුරුදු තුනක් වැනි කෙටි කාලයක් තුළ ඔබ ඉන්න තත්වයට පැමිණි ආකාරය පියවරෙන් පියවර පැවසුවා නම්.
    Covid වසංගතය තමාට වාසියක් කරගත්ත ආකාරය මුදල් ඉපයීම සුරක්ෂිත අයුරින් කළ ආකාරය අද මේ ඉන්න තැනට තම වත්කම් වැඩිදියුණු කරගත් ආකාරය ආදී වශයෙන්

    • @nethmisandalika9184
      @nethmisandalika9184 ปีที่แล้ว +1

      මේකෙ ඇති මිහින් සර්ගෙ බෙන්ස් සීන් එක. ඒකෙ තියෙනවා කට්ට කාලා ගොඩ ආපු විදිය. අර සමපෝශ කාලා කොරෝණා කාලේ ගේම ගහපු කතාව. නිලමෙ channel එකේම තියෙනව

    • @nirmalfernando3706
      @nirmalfernando3706 ปีที่แล้ว

      @@nethmisandalika9184 ඔව් සර් කතාව දාලා තියෙනවා තමයි. මේකට ඒ කතාව ආයේ කියන්න ඕනේ නෑනේ ඒකයි කියන්නැතුව ඇත්තෙ

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 ปีที่แล้ว +1

      ඒකත් දාලා තියෙන්නේ

    • @6z999
      @6z999 11 หลายเดือนก่อน

      මේව මාකටින් යකෝ😂

  • @thashara_dissanayake1308
    @thashara_dissanayake1308 ปีที่แล้ว +4

    අපෙ සර් 😌❤️ ගැම්මක් තමා ඉතින්

  • @malkisitara58
    @malkisitara58 ปีที่แล้ว +5

    Mihin sir kiyanne itin supiri .. sri lankn econ trust eka ne 😍

  • @sachinisachini887
    @sachinisachini887 ปีที่แล้ว +8

    Ada thanaka innewanm e mihin sir nisama thma🥰

  • @vihanveer3003
    @vihanveer3003 ปีที่แล้ว +6

    මගේ ජීවිතේ මං දැකපු ආදරණීයම ගුරුවරයෙක් ❤

  • @nawodayadulanjani494
    @nawodayadulanjani494 ปีที่แล้ว +5

    මට ඔයාව කලින් හම්බුනා අයියේ.. හැබැයි සර් කෙනෙක් කියලා දන්නේ අද 😍

  • @sachiniishu9909
    @sachiniishu9909 ปีที่แล้ว +4

    අපේ සර් 😍 බුදු සරණයී සර් 🙏🌼

  • @supervidio497
    @supervidio497 ปีที่แล้ว +3

    ගැම්මෙන් ඉන්න සර් ඒ වචනෙ හැමදාම කියනව🤎

  • @SDBEATS_.......18
    @SDBEATS_.......18 2 หลายเดือนก่อน

    අපී හීන වෙනුවෙන් ක්‍රියාපදයක💪❤

  • @combostudio6946
    @combostudio6946 ปีที่แล้ว +7

    ඔබතුමා දර්ම මාර්ගයටත් එන්න. සිරිසද්දර්මය අසන්න.ජීවිතය සම්පූර්ණ වෙන්නේ එවිටයි.

  • @hiruama9856
    @hiruama9856 ปีที่แล้ว +5

    Ape sir බුදුසරණයි❤ හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @amashadewduni2508
    @amashadewduni2508 ปีที่แล้ว +2

    SRI LANKAN ECON TRUST💯Mihin Liyanarachchi sir 💪💪

  • @francisdes3454
    @francisdes3454 ปีที่แล้ว +2

    Excellent story and very proud of your achievement

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +6

    ලස්සන ඔවදන් රැසක්ම .....
    ලස්සනම පුංචි පවුලක් ....

  • @nipunmadura346
    @nipunmadura346 ปีที่แล้ว +7

    අපේ සර්..❤

  • @tharushashamal1251
    @tharushashamal1251 ปีที่แล้ว +9

    Palavaniyata baluwe mama ❤❤❤❤❤❤❤

  • @sachinthamalshan7204
    @sachinthamalshan7204 ปีที่แล้ว +15

    බුදු සරණයි🌎❤️ තෙරුවන් සරණයි🌎❤️ දෙවි පිහිටයි🌎❤️ ජේසු පිහිටයි🌎❤️ අල්ලා දෙවි පිහිටයි🌎❤️

  • @abhimax18
    @abhimax18 2 หลายเดือนก่อน

    අපේ මිහින් සර් ❤🥰

  • @venujanirmal103
    @venujanirmal103 ปีที่แล้ว +2

    ලස්සනයි budusarani mamath.harima amaruwen yana gamank mage babalage ohoma kladawadak yanna kiyala mama prathana kranawa oyalata budusarani

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් හිතේ කහටත් නැතුව එයාලට සුභ පතපු ඔයා දියුණු වේවා! 💯

  • @sakithmaperera2423
    @sakithmaperera2423 ปีที่แล้ว +2

    මිහින් සර් අපිට ලොකු ආදර්ශයක් 👊🖤

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 ปีที่แล้ว +7

    Chathu ape wayse.. mn nm thma bedala nh... aththatam meken ape jivitheta hoda motivation ekk.. mge ayyth mn dn tikk durata aran awith thinne eytth mukuth thibbe nh mw hmbenkt ❤️🙂💐

    • @skb_sasa
      @skb_sasa ปีที่แล้ว +1

      Kiyda wayasa eyata 🤔

    • @sheelagunawardhana8282
      @sheelagunawardhana8282 ปีที่แล้ว +2

      2001 ,එයා

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 ปีที่แล้ว +1

      @@skb_sasaවයස කියන්නෙ ඉලක්කමක් විතරයි. නැත්නම් 9 වසරෙ මිහින් සර්ගෙ ගෝලය දැන් කැම්පස් යයිද. ඒකත් පෙරේද පටන් ගත්ත. ජපුර යන්නෙත්. ඒ නිසා මනුස්සයෙක් දියුණු වෙන්න වයස අදාල නෑ.
      හරියට අර නාසා එකේ මේඝ මහිම වගේ

    • @skb_sasa
      @skb_sasa ปีที่แล้ว

      @@saharaprishanthi8201 mmm...

    • @nirmalfernando3706
      @nirmalfernando3706 ปีที่แล้ว +5

      @@sheelagunawardhana8282 එච්චර පොඩි කෙල්ලෙක් එච්චර ගේමක් ගහයිද කියල හිතන්න පුලුවන් ඒ මිනින් සර්ගෙ එකම හොඳම තේරීම නිසා. ❤
      මොකද නැත්නම් එහෙම කෙල්ලො අද කාලේ කොහෙන් කියල හොයන්නද😂

  • @oneJA731
    @oneJA731 ปีที่แล้ว +2

    Congratulations sir...❤✨️ආදරය සදා කල් රැදේවා...

  • @thatwasapic4645
    @thatwasapic4645 ปีที่แล้ว +2

    සර්ට තවතවත් හරියන්නම ඔනි සර්.. 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි.