Rahee - රැහේ | Episode 01 | 10 - 05 - 2021 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2021
  • Rahee - රැහේ | Episode 01 | 10 - 05 - 2021 | Siyatha TV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka #Rahee
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 927

  • @SiyathaTVOfficial
    @SiyathaTVOfficial  3 ปีที่แล้ว +114

    යාලුවන්ටත් බලන්න ලයික් කරලා වීඩියෝ එක ශෙයා කරන්නත් අමතක කරන්න එපා ! වීඩියෝ එක දාපු ගමන් දැනගන්න දැන්ම චැනල් එක subscribe කරන්න ! ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න

  • @prasad3162
    @prasad3162 3 ปีที่แล้ว +115

    කවදාවත් සියත නාලිකාව නෙබලපු මම අහම්බෙන් වා⁣ගෙ රැ⁣හෙ ටෙලිනාට්‍ය දැකකේ 1කොටසින්ම ඇබ්බැහි උනා වා⁣ගෙ.සියත නාලිකාවට ස්තුතියි මෙවාගෙ ටෙලිනාට්‍ය ඉදිරිපත් කරනවාට

  • @lifecoloursl4568
    @lifecoloursl4568 3 ปีที่แล้ว +145

    පාට පාට පාටලි ඔයා බලන්න ආවේ අනේ... ස්භාවික ලස්සන.. සිංහලකම ඇග පුරාම දුවපු ලස්සන ම නිළිය...🙏

    • @lifecoloursl4568
      @lifecoloursl4568 3 ปีที่แล้ว

      @OnenessEd ගොන්කම මොකක්ද බං

    • @anu-hz9dl
      @anu-hz9dl 3 ปีที่แล้ว +2

      අනිවාරෙන් සිංහලකම තියාගන ගොඩ සුද්දෝ වෙන්න යන්න නැති ලස්සන චරිතයක් ඇත්ත ජීවිතෙත්..

  • @andkdatproductionteam8191
    @andkdatproductionteam8191 3 ปีที่แล้ว +30

    මේ කතාව කරලා දැන් අවුරුදු 5ක් වෙනවා.මේ වගේ ලස්සන කතාවකට ලංකාවේ ගොඩක් නාලිකා අවස්ථාව නොදී ඉන්නකොට සියත අවස්ථාව දුන්නා.ඒක ගොඩක් වටිනවා.

    • @Madhushan3403
      @Madhushan3403 3 ปีที่แล้ว

      එහෙම චැනල් එකක් නැතුව ටෙලිනාට්‍ය කරනවද? ලොකු පාඩූවක්නෙ කවුරුත් ගන්නෙ නැත්තම්

  • @mihirithathsarani2833
    @mihirithathsarani2833 3 ปีที่แล้ว +35

    සිංදුවට තමයි ඉස්සෙල්ලම ඇබ්බැහි උනේ.උරේශා රවිහාරි අක්කා ❤❤

  • @janakasampath9816
    @janakasampath9816 3 ปีที่แล้ว +113

    උරේෂා අක්කගෙ කටහඩට සෙනාලී අක්කිගේ රගපෑම සුපිරියි 💖

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +175

    අහම්බෙන් දැක්කෙ යූටියුබ් එකේ මේ කතාව ඒත් හරිම ලස්සනයි අද ඉදල දිගටම බලනව ඉතිං ..👍👍👍

  • @babajamal8095
    @babajamal8095 3 ปีที่แล้ว +126

    සෙනාලි ඉන්න හැම එකක්ම බලපු මම වගේ අය තව ඉන්නවද ?

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 3 ปีที่แล้ว +199

    අමිල ඉන්න කතාවක් බලන්න ආසවෙන් හිටියේ මම

    • @samiththaraka5189
      @samiththaraka5189 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම මමත්

    • @kiiqkumari6291
      @kiiqkumari6291 3 ปีที่แล้ว +3

      Math asama amila අබේසේකරට

    • @kumarikanchana708
      @kumarikanchana708 3 ปีที่แล้ว +1

      Mmath

    • @user-qy2dg4yr6j
      @user-qy2dg4yr6j 3 ปีที่แล้ว +1

      ගොඩ කාලෙකින්

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว +1

      මමත්.අහබෙන්.දැකකේඅමිල.ඉනිනවා.ලස්සනයි

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +294

    ලස්සන කතාවක් 👍
    සෙනාලිව දැක්කම මාලනී ෆොන්සේකා මහත්මිය මතක් වුණා.
    මිහිදුම් චිත්‍රපටයේ..

    • @deepikand5722
      @deepikand5722 3 ปีที่แล้ว +3

      Eka nam hariyatama Hari Malini mahathmiya wagemai

    • @user-nq3hj7sc2u
      @user-nq3hj7sc2u 3 ปีที่แล้ว +2

      ඔව්

    • @nirocha5664
      @nirocha5664 3 ปีที่แล้ว +3

      මටත්

    • @KM-fn5pk
      @KM-fn5pk 3 ปีที่แล้ว +4

      මධු සිහින මතකද??

    • @jessicamucha250
      @jessicamucha250 3 ปีที่แล้ว +7

      @@KM-fn5pk මදු සිහින 1. මිහිදුම් සිහින 2.විජය ,මාලනි, ජීවන්,සුමනා අමරසිංහ

  • @anjelafernando2347
    @anjelafernando2347 3 ปีที่แล้ว +96

    මාලනී ෆොන්සේකා ගේ තරුණ කාලේ සත්වෙනි දවස මතක් උනා ගොඩක් ලස්සනයි

    • @vishulab5533
      @vishulab5533 3 ปีที่แล้ว +1

      Ow appa ewage 😍😍

    • @deepanandani6881
      @deepanandani6881 3 ปีที่แล้ว

      මාලනි පොන්සෙකා ගොඩාක් ලස්සනයි... එ කාලේ දැන් තියන මේකප් නැහැ...ස්භාවික ලස්සන මාලනි පොන්සෙකා මහත්මිය ලග තිබුනේ...

    • @erandiesayumika1813
      @erandiesayumika1813 3 ปีที่แล้ว

      ම්ම්ම්.... නම මතක නැතුව හිටියේ film එකේ

    • @deeparupasinghege7164
      @deeparupasinghege7164 3 ปีที่แล้ว

      Ai mihidum sihina kathawath mewage neda..??. Mamath asawen balapu katha dekak..

    • @dulajransika8607
      @dulajransika8607 3 ปีที่แล้ว

      👍👍

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +75

    අමිලගෙ යලුවට ඉන්න කෙනා නියම චරිතෙ එදා ඉදම්ම මම ආසම නලුවෙක්...ආදරෙයි ඔබට ජය

    • @mmallika784gmailmallika7
      @mmallika784gmailmallika7 3 ปีที่แล้ว +4

      සම්පත් ජයවීර

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      @@mmallika784gmailmallika7 thanks... මම ආදරෙ ම නලුවෙක්. දක්ශයි නෙද... ඔයත් මල්ලිකා නෙද

    • @rasikakumuduni8269
      @rasikakumuduni8269 3 ปีที่แล้ว

      Sampath jayaweera..math asai eya hodata ragapanawa

    • @akmalmohomad6578
      @akmalmohomad6578 3 ปีที่แล้ว

      Supirim naluwek. Onama charithyk act krnd puluwn

    • @sisirakumara7544
      @sisirakumara7544 3 ปีที่แล้ว

      Sampath jayaweera. Tv eke mama aasama naluwa.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +22

    උපාලි ෆොන්සෙකා සර්ට පින්. අපෙ අලුත් පරම්පාරාවට පොඩි මාලනියෙක් රටට බිහි කරාට

  • @susanthawijesekara9154
    @susanthawijesekara9154 3 ปีที่แล้ว +385

    සුදු චූටි ඉන්නවා දැකලා ආවේ හොදයි වගෙ කතාව

    • @cricketlive3352
      @cricketlive3352 3 ปีที่แล้ว +5

      මාත් ඒ නිසා තමා බලන්න ආවේ😍

    • @Harshi812
      @Harshi812 3 ปีที่แล้ว +3

      මමත්😁😁😁😁

    • @nimeshasewwandhi453
      @nimeshasewwandhi453 3 ปีที่แล้ว +3

      Mamath

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 ปีที่แล้ว +3

      මාත් 😁😁😁

    • @sududoni604
      @sududoni604 3 ปีที่แล้ว +2

      Math e nisa awe

  • @samandarivitharana9283
    @samandarivitharana9283 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ,,,මාලනි පොන්සේකාගේ රුව මැවි පේනවා සොනාලි පොන්සේකාන්,,,,,,මාලනියගේ හැඩෙන් ආ ඒ ලස්සන මැනික.........සුබ අනාගතයක් ....තවත්ලස්සන නාට්‍යයක්........

  • @indusl5426
    @indusl5426 3 ปีที่แล้ว +67

    හරිම ලස්සනයි 👍👍👍❤❤❤❤ සොනාලි දැකල කතාවබලන්න ගත්තේ 👍👍👍👍👍💖💖💖💖

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +40

    සෙනාලි අමිල 👌👌♥️♥️♥️

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි
    නැන්ද ගියපු පාරෙම මෙයත් යනව සුවර් සුභ පැතුම්

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +73

    මෙි අලුත් කතාව බලද්දි විජය මාලනි මතක් වෙනවා අතීතෙට හිත අරන් යනවා

    • @jessicamucha250
      @jessicamucha250 3 ปีที่แล้ว

      මිහිදන් සිහින නේද ..විජය මාලනි

    • @samandarivitharana9283
      @samandarivitharana9283 3 ปีที่แล้ว +1

      අන්න හරි ඔයාටත් මාලනිය පෙනුනා නේද,මතකද මාලනි ඉන්න අහිකුණ්ඨික චිත්‍ර පටය ,,මට නම මතක නැ,,ඒ වගේම ලස්සනයි ........

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      ඔව්දැක්ක ගම්ම මතක් උනා.

    • @jandrajandra5712
      @jandrajandra5712 3 ปีที่แล้ว

      ❤❤❤❤❤👍👍👍👍👍

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +1

      @@samandarivitharana9283 සත්වෙනි දවස සහ මිහිඳුම් සිහින

  • @jithmiimaya4308
    @jithmiimaya4308 3 ปีที่แล้ว +22

    මාරම ලස්සනයි අදයි බැලුවේ හැමදාම බලනවා අද ඉදන් 💕💕💕💕

  • @sriyanisriyani8287
    @sriyanisriyani8287 3 ปีที่แล้ว +181

    ඇත්තටම මාලනිගෙන් පස්සෙ මාලිනියෙක් ඇවිත්.බුදු සරනයි දුවේ

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 3 ปีที่แล้ว +30

    මාලනි පොන්සේකා සෙනාලි පොන්සේකා,නෑන්දයි දුවයි ලස්සනයි වගෙ කතාව 🥰🎥🇱🇰🇮🇹

  • @anjelafernando2347
    @anjelafernando2347 3 ปีที่แล้ว +15

    සොනාලි ෆොන්සේකා නාඩගම් කාරයෝ එකෙන් පස්සේ සුපිරි රගපෑම්

  • @user-gt7iz4ny6k
    @user-gt7iz4ny6k 3 ปีที่แล้ว +52

    ලස්සනයි ගොඩක් පිං පිට රට වල තනි වේලා ඉන්න අපිට මේහේම කතා ලාබාදෙනවාට

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +27

    අවසානයේදී හුගාක් දුක හිතෙන...අපේ කාලයට ඔබින .....ඉතාමත්ම අපූරු නිර්මාණයන් කියල හිතෙනවා ....ජය ශ්‍රි .👍🌻

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +18

    අමිල බලන්න කොච්චර කාලයක් බලන් හිටියද..❤❤❤

  • @HimashaDineth-gd1pc
    @HimashaDineth-gd1pc 3 ปีที่แล้ว +7

    සෙනාලි දැකලා බැලුවේ ඊලග හොදම රංගනය මේකට තමා 🔥🔥🔥

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 3 ปีที่แล้ว +2

    සියත Fm එක අරා පැස්බරා දෙන්නා අප් කරනවා වගේම ⁣හොඳ කතා සෙට් එකක් දැම්මම සියත TV එකත් ලගඳීම Trending තමයි 💗 Good Luck Siyatha

  • @user-tx8ji8qn5n
    @user-tx8ji8qn5n 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන කතාවක්. සෙනාලි අක්කි හින්ද බලන්න ගත්තෙ.

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +43

    ගොඩක් කාලෙකට පස්සේ අමිල ඉන්නවා ගොඩක් ආදරෙයි රඟපාන සියලුදෙනාටම දිගටම දෙන්න අතර මග කාවත් මාරැ කරාන්නේ නැතිව

  • @asankaupul3628
    @asankaupul3628 3 ปีที่แล้ว +8

    අමිල අයියේ සෙනාලි අක්කේ ඔය දෙන්නා ඉන්න නිසා බලන්නවා ගොඩක් ලස්සනයි පළවෙනි කොටස්. ඉස්සරහට ගොඩක් ලස්සන වෙයි කියලා හිතන්නවා දෙන්නාට ගොඩක් ආදරෙයි තව අනුරුද්ධ එයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @indu7347
    @indu7347 3 ปีที่แล้ว +9

    ෆිල්මි එකක් වාගේ සෙනාලිගේ ලස්සන.මෙික ෆිල්මි එකක්ම තමයි සිංදුවට නියේමෙිට ගැලපෙනවා සෙනාලි.

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 ปีที่แล้ว +26

    අමිල ❤️සෙනලි ❤️චාමරට ද¿න් හොදටම සනිපයි දෙවියන්ගෙ පිහිටායි ඔයාට 🙏🙏🙏

    • @inokakumari1093
      @inokakumari1093 3 ปีที่แล้ว +1

      අර ඇක්සිඩන්ට් වුන පුතා නේද .එයාට හොදයි නේද බුදු සරණයි

    • @jandrajandra5712
      @jandrajandra5712 3 ปีที่แล้ว

      බුදු සරණයි

    • @chamindachaminda5514
      @chamindachaminda5514 3 ปีที่แล้ว +2

      මම හිතන්නේ මෙක ට්කක් ඉස්සර කරපු එකක්....ඇක්සිඩ්න්ට්.එකෙන් ඔලුව ඩැමෙඩ් එක තවම තියෙනවා ..

    • @hirunifernando1331
      @hirunifernando1331 3 ปีที่แล้ว +1

      @@chamindachaminda5514 ow oya hari .matath hithenne ehemai

    • @chamindachaminda5514
      @chamindachaminda5514 3 ปีที่แล้ว

      @@hirunifernando1331 aka tamai.neda

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +13

    ශියන්ත අයියා ඉන්නවනම් ඉතින් අහන්න දෙයක් නැහැ කතාව පට්ට .👌👌👌👌👌

  • @nirusudakum921
    @nirusudakum921 3 ปีที่แล้ว +8

    සත්වෙනි දවස ෆිල්ම් එකේ අගටන්නා මතක් වුනා සෙනාලි දැක්කාම. ❤️❤️❤️

  • @hayeshamaduwanthi50
    @hayeshamaduwanthi50 3 ปีที่แล้ว +2

    සුදු චූටි දැකලයි අවේ...අමිල අයිය ඉන්නව දැක්කම තවත් අස හිතුන....😍වෙනස්ම කතාවක්...ලස්සනයි....සුබ පැතුම් හමෝටම.....💜💜💜😘😘

  • @andkdatproductionteam8191
    @andkdatproductionteam8191 3 ปีที่แล้ว +6

    මේකනම් බලන්නෙ සුදු චූටි,සම්පත් ජයවීර,අමිල අබේසේකර සෙට් එක ඉන්න හින්දයි.ජී. නන්දසේනගෙ වැඩක් හින්දමයි.වැඩේ පට්ට.👉❤❤❤❤❤❤❤❤❤👈

  • @dinushasadamali2634
    @dinushasadamali2634 3 ปีที่แล้ว +4

    අනේ උරේෂාගෙ කටහඩ හරිම ලස්සනයි ❤❤❤❤🌹🌹🌹🌹

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว

      1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👍🏾👌👌👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😃😃😃😃😃😃😃🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺💗💗💗💗💋

  • @netmisansala4821
    @netmisansala4821 3 ปีที่แล้ว +30

    ගොඩාක් කාලෙකි අමිල අබෙිසේකර ඉන්නවා ලස්සන කතාවක්

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 3 ปีที่แล้ว +14

    කාලෙකට පස්සෙ අමිල අබේසේකර ඉන්න කතාවක් බලන්නෙ

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +79

    හරිම ලස්සන කතාවක් ඒත් මේ කතාව විකාශනයවන මේ මොහොතවනවිට මෙහි තිර රචක වන සෝමවීර සේනානායක මහත්මයාවත් මෙහි තේමාගී රචක වන සිඩ්නි චන්ද්‍රසේකරයන්වත් ජීවතුන් අතර නැහැ ..😢😢😢

    • @user-ln3dh7up5d
      @user-ln3dh7up5d 3 ปีที่แล้ว +2

      බලන්නැති කතාවක් නෑ 😂💔

    • @slkumudu7427
      @slkumudu7427 3 ปีที่แล้ว +7

      මමත් අව අක්කි සුදු චුට් දකලා අවෙ ❤️❤️❤️

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +7

      @@slkumudu7427 ඔව් සුදු අහම්බෙන් දැක්කෙ ඒත් ගොඩක් ලස්සනයි වගේ කතාව හැමදාමත් දකින සාම්ප්‍රදායික ඩ්‍රාමා වලට වඩා ගොඩක් වෙනස් කතාවක් වගේ..බලමු නේද ..😁😁👍👍👍

    • @premakasthuri7068
      @premakasthuri7068 3 ปีที่แล้ว +2

      😂😂😂😂ඇත්තටම දුකයි.....

    • @nuwanjayaweera2343
      @nuwanjayaweera2343 3 ปีที่แล้ว +1

      Kiyatada meka thiyenne

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +6

    මාලනී ,සනත් සත්වෙනි දවස.🌹🌹🌹💖💖💖👌👌👌👌

  • @udayaniudayani9960
    @udayaniudayani9960 3 ปีที่แล้ว +4

    අම්ල අයියා ඉන්න කතා බලන්න මන් හරම ආසයි ලස්සන න ට රගපානවා .ඒ වගෙව්ම සද එළිය .ආදර වැස්සක් බැලුවා තවත් බලල තියේන්වා ඒ නාට්‍ය වල හරි ලස්සන යි අදමයි පලමුවෙන් බලන්න ගත්තේ ඔබ සැමට .ලස්සන අනාගතයක් .මන් කුවේට් සිට

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 3 ปีที่แล้ว +1

    තණමල්විල කොල්ලෙක්,රාවණා🙏,කූඹියෝ,පොදු,සහෝදරයා බලල නාඩගම්කාරයෝ බලන ගමන් මේකත් බලන්න ගත්තා.... නියම කතාවක් වෙන රටවල්වල මෙගා ගූ ගොඩවල් නැතුව අපේ රටේ මේ වගේ විශිෂ්ට නිර්මාණ බිහි වෙනවනම් අපේ මිනිස්සුන්ගෙ රසවින්දනය කොච්චර ඉහළ යයිද.....?

  • @bhagyamadushani2170
    @bhagyamadushani2170 3 ปีที่แล้ว +2

    අහම්බෙන් දැකපු සුපිරියක්🙏❣️😍😘

  • @creativecollections8313
    @creativecollections8313 3 ปีที่แล้ว +4

    වොයිස් නම් උරේෂා
    උරේෂා නම් වොයිස්
    කියලා පෙන්නපු
    ගායනයක් නැවතත් ❤️💪👍

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +13

    මෙ පිල්ලෑව පන්සල නෙ ද
    පිල්ලෑව බො සමිදු ගෙ පිහිටෙන් කොරොනා උවදුරෙන් මගෙ පවුලෙ සියලු දෙනාත් ලක්වාසි ලොක වාසි සියලුම දෙනාවත් ආරක්ෂා කරලා දෙන්න තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි

    • @maduranga4408
      @maduranga4408 3 ปีที่แล้ว

      Koheda thiyenne e pansala.?

    • @hithuwakkarachutikki5620
      @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว

      @@maduranga4408 බොරලැස්ගමුවේ

    • @maduranga4408
      @maduranga4408 3 ปีที่แล้ว

      @@hithuwakkarachutikki5620 හ්ම් හ්ම්ම්..

  • @raniqween1009
    @raniqween1009 3 ปีที่แล้ว +2

    මම ආසම හඩ තමයි උරේෂා රවිහාරි පූදූම ලස්සන හඩක් ඔබට සැමදා සතූ ටින් ඉන්න ආදරෙයි සැමදාමත් ජය වේවා

  • @maalekaa8264
    @maalekaa8264 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...මේකේ සිංහල ෆිල්ම් එකත් මම බලලා තියෙනවා මාලනී සනත් ඉන්න. ලස්සන කතාවක්. මේ සිංදුවත් අහන්න අහන්න ආසයි..පාට පාට..සොනාලි අමිල...wow...ඔක්කොම චරිත ගොඩාක් ලස්සනයි ..ආසාවෙන් බලන්න පටන් ගත්තෙ. The most famous teledrama වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Mieko17
    @Mieko17 3 ปีที่แล้ว +3

    නාඩගම්කාරයෝ කමෙන්ට්වල දැකලා බලන්න පටන්ගත්තේ අද ❤️❤️😌

  • @anomajayalat4603
    @anomajayalat4603 3 ปีที่แล้ว +3

    සේනාලි හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි දිර්ගආයු සැමට

  • @sigithisigithi2532
    @sigithisigithi2532 3 ปีที่แล้ว +5

    Me song eka kochchara ahuwath epa wenne kiyana aya kooo..... dagena yan like ekak 🤩🤩

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +7

    මමත් ආසයි අමිල ඉන්න කතා බලන්න මුලින් පටන් ගන්නවා වගේ අගටත් ඒ අයම ඉන්නවානමි තමයි කතාව ලස්සන වෙන්නේ සාර්ථක වෙන්නේ ලස්සනයි වගේ

  • @ranuranu2169
    @ranuranu2169 3 ปีที่แล้ว +2

    Me drama eke සිංදු wa marama ලස්සනයි ....
    e voice ekat හරිම ලස්සනයි ...

  • @user-zj6em1rc4j
    @user-zj6em1rc4j 3 ปีที่แล้ว +2

    මේ කතාව බලපු පලවෙනි දවසෙ වචනයක් කියන්න බැරි උනාට සමාවෙන්න. පට්ටම වැඩක් කවදාවත් නොගත්ත අද්දැකීමක් . ලස්සනයි 👍 👍

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි...ඔන්න මමත් පළමුවන කොටස නැරඹුව...සියත රූපවාහිනී ආදරෙයි ගොඩාක්...❤❤❤ජයෙන් ජයම වේවා...!
    තෙරුවන් සරණයි...!

  • @luckylover1848
    @luckylover1848 3 ปีที่แล้ว +13

    සුදු චූටි නම් ඉන්නව ඕං..🔥

  • @ashokaashoka4103
    @ashokaashoka4103 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 💗💗

  • @janakalakmal6401
    @janakalakmal6401 3 ปีที่แล้ว +5

    දැන් බලන්න පටන් ගත්තේ අමිල අබේසේකර,ශ්‍රියාන්ත මෙන්ඩිස් , ඉන්න හින්දා හොද ඇති...මුතූ ඩ්‍රාමා එක වගේ ජය වේවා සියත ටීව්......එල

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +6

    මමත් දැන් දැක්කේ එත් දැන් දිගටම බලනවා එකතු වෙලා ඉන්නෙ හොඳ වැඩිිඩෝ ටිකක් අපිත් එකතු වෙමු රැහැට💖😘

  • @fatminifat9816
    @fatminifat9816 3 ปีที่แล้ว +7

    ලස්සනයි වගෙ කතාව

  • @phnfernando3417
    @phnfernando3417 3 ปีที่แล้ว +5

    Thank you Syatha for showing a play on tv Ahikunthika
    See you everyday from today

  • @priyadarshisurangi4953
    @priyadarshisurangi4953 3 ปีที่แล้ว +1

    සිංදුව ගොඩක් ලස්සනයි.

  • @kumaripalika6502
    @kumaripalika6502 3 ปีที่แล้ว +6

    මට මාලනී පෝන්සෙකා පිලිම් එකක් මතක් උනා සොනාලි ඔයා හරිම ලස්සනයි නැන්දා වගේ නිලි රැජිනක් වෙන්න බුදුසරනයි ..

  • @rtb335
    @rtb335 3 ปีที่แล้ว +6

    හොඳ නිර්මාණයක් ❤️

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d 3 ปีที่แล้ว +2

    Mek mn අහම්බෙන් dakkee...blnn hithuna nisa blnw. Lassanai wge..balmuko ❤️👍

  • @chandanideepika7656
    @chandanideepika7656 3 ปีที่แล้ว +4

    අනෙ සුදු චුට් ඉන්නෙ😘😘😘😘

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +60

    මෙි වගේම අහිකුන්ටික කතාවක් තිබුන විජය. මාලනි මට මතක නැහැ නොවැ බං කාටද මතක

    • @suwarnasuwarna9376
      @suwarnasuwarna9376 3 ปีที่แล้ว +12

      මිහිදුම් සිහින (sasthara sasthara katadoo. Sinduwa තියන්නේ .ake thama

    • @user-dy7dd7ue4c
      @user-dy7dd7ue4c 3 ปีที่แล้ว +2

      මිහිදුම් සිහින

    • @kumare5a.372
      @kumare5a.372 3 ปีที่แล้ว +1

      Ou.matath mathakuna..nanda.. wagema..duwath.lasani

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 3 ปีที่แล้ว +1

      මිහිදුම් සිහින

    • @welgamageirangani417
      @welgamageirangani417 3 ปีที่แล้ว +4

      සත්වෙනි දවස

  • @ishanibernadeth2604
    @ishanibernadeth2604 3 ปีที่แล้ว +11

    කට්ටිය කියනවනේ සෙනාලිට හරියට රගපාන්න බෑ කියලා. හැබැයි දැන් තමයි එයාගේ acting හොඳටම බලන්න පුලුවන්. නාඩගම්කාරයෝ එකෙනුයි මේකෙනුයි එයාගෙ දක්ශතාවය හොඳටම බලාගන්න පුලුවන් .

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ සෙනාලි දක්ශ නිලියක් විජයබා කොල්ලය එකේ acting සුපිරි සමහරු හිතන් ඉන්නේ එයත් අද කාලේ මේකප් පුරවගෙන දෙබසක් හරියට කියාගන්න බැරුව එහාට මෙහාට වැනෙන පියරැ නිලියක් කියලා

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +10

    ❤️❤️❤️❤️

  • @ravilasanthiravilasanthi3331
    @ravilasanthiravilasanthi3331 3 ปีที่แล้ว +1

    ඇත්තටම මන් සොනාලි අක්කව දැකලා කතාව බැලුවේ සොනාලි අක්කා ලස්සනයි

  • @merifernando4860
    @merifernando4860 3 ปีที่แล้ว +3

    මෙන්න තවත් ලස්සන නාට්‍යයක් 👌👌👌👌

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 3 ปีที่แล้ว +6

    සත් වැනි දවස ෆිල්ම් එකේ අගටන්නා...මතක් උනා...

  • @BUDDHASTEACHINGCENTER
    @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +2

    Watched the song thousands of times.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +14

    අමිලට තැගි හමිබ වුන ගිටාර් එක ද කොහෙද. නිකං තින එකේ මෙි කතාවට හරි ගෙනව එක හොදයි මම කුවයිටි සිට. වාසනාවන් ඔබ සැමට

  • @dianydiany5026
    @dianydiany5026 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @user-yu6hq4mz1l
    @user-yu6hq4mz1l 3 ปีที่แล้ว +4

    රයිගම් ටෙලි එකට නොමිනේට් වෙයි කියන කට්ටිය කෝ බලන්න .. රැහේ එවුන්ට ජය...

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +2

    මේක බලද්දී ෆිල්ම් එක මතක් වෙනවා සත් වෙනි දවස , මාලනි වගේම සුදු චූටි චරිතයට සාදාරණයක් කරලා කියලා හිතෙනවා ..😘😘

  • @travelinworldwithsamee9547
    @travelinworldwithsamee9547 3 ปีที่แล้ว +5

    සියත එකේ කතා යන්නේ ටික කාලයයි නේ එපා වෙනවා ඔහෙම උනාම😢😢😢කතාව නම් ෆට්ට චොර නැතුව ඇදගෙම යමූ🤓🤓

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว +3

    Me kathawa hathweni dawasa wage e filim eke malani fonseka ravindra randeniya malani fonsekage pemwatha sanath gunathilaka mahatha supiri eda malani fonseka sasthara kiwwe ada e charithe senali fonseka raganawa supiri👍👍👍👍👍👌👌👌👌👌wooooow hathweni dawasata samanai 💞💞💞💞💞

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +9

    ලස්සන කතාව . විජය ,මාලනි,මිහිදුම් සොහින මතක් උනා. හොඳ කට්ටියක් ඉන්නෙ. සෙනාලි ,අමිල,හරිම ලස්සනයි ..

  • @amilaedirisingha5021
    @amilaedirisingha5021 3 ปีที่แล้ว +1

    කතාවෙ තේමා ගීතෙන්ම දැනෙනව සුපිරියක් කියල

  • @mpcsilva8663
    @mpcsilva8663 3 ปีที่แล้ว +1

    Wow I see today from you tube superb thanks siyath tv

  • @suadsaif6762
    @suadsaif6762 3 ปีที่แล้ว +5

    කාලෙකට පස්සේ අමිල දැක්කා
    අහමිිබෙන් දැක්කෙ නාට්‍ය
    සුදු චුුටි ඉන්නවා ❤️

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි කතාව
    බුදු සරණයි ස්තුතියි

  • @Niki-bt8vx
    @Niki-bt8vx 2 ปีที่แล้ว

    සුදු චූටි දැකලා අවෙ මම අද කතාව මුල ඉදලාම බලනවා ❤️ ලස්සන නිර්මාණක්

  • @udayaniudayani9960
    @udayaniudayani9960 3 ปีที่แล้ว +1

    ඒ වගේම අපේ චාමර මල්ලියත් ඉන්නවා .ගොඩාක් ලස්සන යි එයත් රගපානවා මිට කලින් ඔයාගේ ටෙලිනාට්‍ය බලල තියේන්වා ලස්සන යි ලස්සන අනාගතයක් හොදේ මන් කුවේට් සිට එත් මගේ ගම ලන්කාවේ උඩ්ස්පත්තුවේ .😀😀

  • @luckylover1848
    @luckylover1848 3 ปีที่แล้ว +5

    ගී පද රචනය සිඩ්නි චන්ද්‍රසේකර ..🔥

  • @waduwadeniyaramanayak7120
    @waduwadeniyaramanayak7120 3 ปีที่แล้ว +23

    කාටද මතක් මාලනි පොන්සේකා මහත්මියගෙ ෆිල්ම් එක...විජේකුමාරතුංග මහත්මා එක්ක

    • @shanakafernando6349
      @shanakafernando6349 3 ปีที่แล้ว

      Sanath malani ravindra inna sathveni davsa film ekke copyak

    • @achininarmada2649
      @achininarmada2649 3 ปีที่แล้ว

      මට හිතෙන්නෙ විජය මාලනී ඉන්න මිහිදුම් සිහින චිත්‍රපටිය කොපියක් කියලා

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว +1

    මධූ සිහින ,මිහිදුම් සිහින ,,විජය &මාලනී fillm eka මේ kathawa.ලස්සනට තියෙයි .🌹🌹🌹🌹

  • @nabeekachandeny9333
    @nabeekachandeny9333 3 ปีที่แล้ว

    අද ඉදලම මමත් බලනවා හරිම ලස්සනයි....

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +5

    අහම්බෙන් අපේ සුදු චුටිව දැකලා ආවේ සුපිරි කතාවක් වෙයි වගේ අපේ සුදු චුටිට ගැමි ලස්සනක් තියෙන්නේ පිටරටක හැදුනට ගැමි සුන්දරත්වයක් තියෙන්නේ ඔන්න අපේ සුදු චුටි නිසයි කතාව බලන්නේ 🤗🤗🤗

    • @CHARLIESHEERANUSA-st6lk
      @CHARLIESHEERANUSA-st6lk 3 ปีที่แล้ว +2

      Math awoo sudu chuuty balanna🙈

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +2

      @@CHARLIESHEERANUSA-st6lk ammoo koheda hitiye mechrakal mn bluw comment ekwth natte ai kyl ai ee bn😕😕

    • @CHARLIESHEERANUSA-st6lk
      @CHARLIESHEERANUSA-st6lk 3 ปีที่แล้ว +2

      @@ul3807 ow bn mata me tikema comments daana bari una naadagamkarayonta
      Me dawas tike 😌 kohomada oyatath machoo😊naadagamkaryot tikk epa weegena awaa mata dan nm aye balanw bn 😌

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +2

      @@CHARLIESHEERANUSA-st6lk anee eka epawunanda anee pudumaine mt nm ne itn😊😊hodin inwa mchoo oyth hodin neda ela ela mcho💪💪

    • @CHARLIESHEERANUSA-st6lk
      @CHARLIESHEERANUSA-st6lk 3 ปีที่แล้ว +1

      @@ul3807 ow math 💪😊 nana epaa unee naa ara teena kiyana kella innkota balanna tikaka boorin unaa bro nathanam kathawa supiri😊dan aye digatama balanw sara sudu chooty nisa

  • @chante.1278
    @chante.1278 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කතාව ..බුදුසරනයි හැමෝටම ආසම කට්ටිය .ඉන්නව. 💜️💜️💜️👌👌

  • @sunildayananda8484
    @sunildayananda8484 3 ปีที่แล้ว +1

    කදුලැලිනැනේ අපේ රෑහේ සින්දුව මතක් උනා හොදකතාවක් වගේ සුදුචුටි ඉන්නනිසා බලනව

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +1

    කතාවනම් හරිම ලස්සනයි .මම ආසම කටිටියක්⁣ ඉන්නෙ අපෙ නාරං ඩොක්ටත්.ඉන්නවා හරිම ලස්සනයි

  • @lifeofram5373
    @lifeofram5373 3 ปีที่แล้ว +4

    Senali Fonsekha one day will be queen of acting in Sri Lanka without a no doubt 😌😌

  • @bhagy1571
    @bhagy1571 3 ปีที่แล้ว +4

    Senali dekala awe🥰😘

  • @neron2448
    @neron2448 ปีที่แล้ว

    අහිංසක හඳරක්කට ගැළපෙනම කෙනා💖 .ලස්සන අහිංසක චරිතයක් නම් ඉතින් සුදු චූටිම (සෙනාලි අක්කා) තමයි💖. කතාවත් ලස්සනයි.🔥

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +1

    ආසම සෙට් එකක් රගපාන ඩ්‍රාම එකක් වගේ ❤️💪බලමු ඉතින්...අමුතුම කෝණයකින් බලන්න ඔනී කතාවක් ලස්සනයි