Agara Dagara - අගර දගර Full Sinhala Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 4.3K

  • @SamadhiSamadhi-i9l
    @SamadhiSamadhi-i9l 6 หลายเดือนก่อน +116

    මෙක ගොඩක් සැරයක් බලලත් එපා වෙන්නෙ නැති මන් වගේ තවත් අය ඉන්නවද 😊
    2024 ත් බලනො 😁

    • @AnduniAbhishka
      @AnduniAbhishka 19 วันที่ผ่านมา

      එකනම් ඇත්ත.. මාරම ලස්සන කතාවක් මේක

  • @chethanasewmini3013
    @chethanasewmini3013 2 ปีที่แล้ว +5255

    2023 ත් මේක බලන මං වගෙ අය ඉන්නවද🤭❤️🙋

  • @hravindra3011
    @hravindra3011 ปีที่แล้ว +871

    2024 ත් මේක බලබ මන් වගේ අය තවත් ඉන්නවදෝ..❤❤❤❤

    • @Sanju-k1y
      @Sanju-k1y 11 หลายเดือนก่อน +3

      ඉන්නවෝ❤ මාත් බලනවා

    • @umeshasenanayake9564
      @umeshasenanayake9564 11 หลายเดือนก่อน +1

      👀 🙋🏻‍♀️ 😅😅😅...
      මේ drama එක හරිම සුන්දර, ලස්සන drama එකක් 🥰...
      මේ drama එක‌ බලද්දි මගෙ ඉස්කෝලේ කාලෙ මතක් වෙනවා. 😭😭😭😭....
      I miss my school friends! 🥰
      🫂👀🥺😭😭😭😭😭....

    • @Chalinda6846
      @Chalinda6846 11 หลายเดือนก่อน +1

      මාත්

    • @NethmiBaggiya-gv9jy
      @NethmiBaggiya-gv9jy 11 หลายเดือนก่อน +2

      ඉන්නවා😂

    • @surangapriyadarshani110
      @surangapriyadarshani110 11 หลายเดือนก่อน +1

      Math

  • @සිත-ඤ7ඵ
    @සිත-ඤ7ඵ 10 หลายเดือนก่อน +612

    2024 රෙත් මේක බලන අය ඉන්නවදෝ

  • @dumininimali3022
    @dumininimali3022 ปีที่แล้ว +53

    මාරම ලස්සනයි.. ඒ කාලේ ආසාවෙන් බැලුවා.. තාමත් බලනවා ඒක ලමා කාලෙට ආයෙම එක්ක යනවා..❤️🤗

    • @priyanthagraphics571
      @priyanthagraphics571 หลายเดือนก่อน +2

      ඒ කාලෙ මහේ හිතේ හිටියෙ ගගනි. කී පාරක්නම් බැලුවද මන්දා. ආදරේ හිතුන මට්. දැං තාමත් මං තනියෙන්, දුක හිතෙනවා දැං. 😢

  • @shiromalakmini9914
    @shiromalakmini9914 9 หลายเดือนก่อน +1433

    2024 ත් මේක බලන අයකෝ
    ලයික් එකක් දාගෙන යන්න

  • @MaleshaDilshani
    @MaleshaDilshani 11 หลายเดือนก่อน +686

    2024මේක බලන අය මේ පැත්තට❤❤🎉

  • @kulidugandeeragandeera5818
    @kulidugandeeragandeera5818 8 หลายเดือนก่อน +139

    2024 මේ කතාව බලන අය ලයික් 10 ක් වත් දාන්න..👍👍👍👍👍Please.....

  • @nilupajayathilaka-mo6lm
    @nilupajayathilaka-mo6lm 11 หลายเดือนก่อน +554

    2024 ත් මේක බලන්න ආපු අය කෝ .......🙋‍♂️🙋‍♀️
    ගැම්මට like පාරක් දාන් යන්නෝ 🤭

  • @nisharaheshani8287
    @nisharaheshani8287 ปีที่แล้ว +160

    ලස්සන නැතිව ඇති කියලා ගොඩ සැරක් අයින් කරලා දැම්ම.. අද බලන්න එකක් නැතිව බැලුවෙ.. මාරම ලස්සනයි.. ඒ අම්මා කතා කරන විදියට මට ගොඩ සැරයක් ඇඩුනා.. හොද ආදර්ශමත් කතාවක්..

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 6 หลายเดือนก่อน +361

    2024 දිත් මම වගේ අගර දගර බලන අය තවත් සිටිද😂😂😂🎉❤

  • @HemamaiDirukshi-ym8ix
    @HemamaiDirukshi-ym8ix 8 หลายเดือนก่อน +208

    2023ත් බැලුවා 2024ත් මං වගේ බලන අය ඉන්නවද❤❤😂😂

  • @KeshaKesha-u1k
    @KeshaKesha-u1k 10 หลายเดือนก่อน +561

    2024 බලන අය කො❤

    • @prasannagamage7187
      @prasannagamage7187 8 หลายเดือนก่อน +5

      Mama

    • @gayanidissanayake-tr1ro
      @gayanidissanayake-tr1ro 8 หลายเดือนก่อน +2

      👍

    • @PubuduJayawardana-f5o
      @PubuduJayawardana-f5o 7 หลายเดือนก่อน +2

      👍🏻

    • @Navodyasandipani
      @Navodyasandipani 7 หลายเดือนก่อน +1

      Mama❤❤😂😂😂

    • @ShamalFonseka
      @ShamalFonseka 6 หลายเดือนก่อน

      ❤❤🥲🥲😏😶is the first
      M
      ☺😑🥰😍🤩😘😗🦁🐕🐶🦄🍒🍓🍓🍓🍓🍓🍎🍇🍉🍊🍑🍒🫐🥬🌶🍕🌭🥪🌮🌮🌯🫔🍛🥟🥟🥡🥡🍢🦞🍙🦞🦀🍪🎂🎂🌒🌓🌔🌕🌖🌘🌘🌘🌚🌛🌛🌜🌡☀️☀️🌞🌞🕚
      ❤❤❤❤❤❤❤😂😂

  • @fullmoon9886
    @fullmoon9886 3 หลายเดือนก่อน +47

    බැලුවට එපා වෙන් නැති නිසා 2024.9.12වෙනිදා 10.37ටත් අගර දගර බලනවා

  • @glorioclothing
    @glorioclothing ปีที่แล้ว +610

    මේ වගේ ෆිල්ම් තව හදනවනම්. අපේ ලමයින්ට බලන්න තියෙන්නෙ මොන කතාද මේ දැන්. මේ වගෙ ෆිල්ම් හදනවට කැමති අය කවුද? ❤❤❤

  • @praveenaruwanmali9901
    @praveenaruwanmali9901 11 หลายเดือนก่อน +57

    මේක අද බලද්දිත් අවුරුදු ගානකට කලින් බලද්දි දැනුන feeling එකම එනව. ❤ 🥺

  • @arunianuradi9376
    @arunianuradi9376 2 ปีที่แล้ว +645

    මේ චිත්‍රපටය ගොඩක් ලස්සනයි ශනුදි ප්‍රියසාද් නේ ඉතින් ❤️❤️

  • @shemiperera1648
    @shemiperera1648 3 ปีที่แล้ว +1018

    ශනුගෙ ඒ කාලේ පෙනුමට ගොඩාක් ආසයී. හරි cute

  • @raveeshalakshan248
    @raveeshalakshan248 3 ปีที่แล้ว +1085

    හිනා යන දුක හිතෙන ජීවිතෙට ආදර්ශමත් ලස්සන ෆිල්ම් එකක් පොඩි කාලෙ ඉදල හරිම ආසවෙන් බලන ෆිල්ම් එකක් 😘😘

  • @SLMathishagaming
    @SLMathishagaming 3 หลายเดือนก่อน +62

    2024 බලන්නෙ කව්ද ❤🎉 සැප්තැම්බර් වල

  • @PbDissanayake-b5r
    @PbDissanayake-b5r 11 หลายเดือนก่อน +18

    Man Sanudri akkage agara dagara movie Eka 2024 th balanava.Nadi miss and Gagani So cute and Super acting.

  • @mysweety3221
    @mysweety3221 3 ปีที่แล้ว +350

    ගොඩාක් ආදණීය ලස්සන කතාවක්. ගගනිගෙ චරිතය හරිම ලස්සනයි..💗💗💗මෙ බැලුවෙ 3වෙනි සැරේට

  • @pawanimekala2975
    @pawanimekala2975 ปีที่แล้ว +609

    2023 තවත් මේක බලන අය ඉන්නවද 😊🙊

  • @dilipprasanna6707
    @dilipprasanna6707 10 หลายเดือนก่อน +35

    මිස් ජෙනීගේ ඉස්සරහයි පස්සයි තමා සුපිරි😂

  • @malsharanasinghe1204
    @malsharanasinghe1204 3 ปีที่แล้ว +446

    නූතන සමාජයට මෙවැනි කතා ඉතාමත්ම වටිනවා.

    • @udanishashikala5510
      @udanishashikala5510 ปีที่แล้ว

      dlglfsv+' ↘🔄0⃣⬅6=
      AQCTTERREEREEREREEEEEERR

    • @supundilshansupun3288
      @supundilshansupun3288 ปีที่แล้ว +1

      ලස්සන කතාවක් කතාව දාපු ගමන් අපි සන්තොසෙන් බලනවා 👀👀👀👀

    • @oshanishashikala7314
      @oshanishashikala7314 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@supundilshansupun3288

    • @oshanishashikala7314
      @oshanishashikala7314 10 หลายเดือนก่อน

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

    • @oshanishashikala7314
      @oshanishashikala7314 10 หลายเดือนก่อน

      ​@@supundilshansupun3288❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @k.n.fernando6807
    @k.n.fernando6807 2 ปีที่แล้ว +197

    හරිම ආදර්ශවත් ලස්සන කතාවක්.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.TV එකෙත් යන යන සැරේට බලනවා.මේකෙත් බැලුවා....

    • @GeethaniDamayanthi
      @GeethaniDamayanthi 3 หลายเดือนก่อน

      😮😮😮😮😮😮😮😮😮😮😮😮love

  • @kodithuwakkuwithanagechama2878
    @kodithuwakkuwithanagechama2878 3 ปีที่แล้ว +140

    ලස්සන කතාව, මගේ ප්‍රියතම කතාව.

  • @SarathchandraPinnawala-ii5iy
    @SarathchandraPinnawala-ii5iy 11 หลายเดือนก่อน +19

    හරිම ලස්සන චිත්‍රපටයක් 🌸🌹🌲

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +303

    පොඩි කාලේ ඉඳලම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්

  • @kookielover5215
    @kookielover5215 ปีที่แล้ว +346

    ශනුද්‍රි අක්කි එදා වගේම තාම ලස්සනයි ❤️❤️❤️... හිනාව හරි ලස්සනයි .❤️.

    • @ihandanushka6586
      @ihandanushka6586 ปีที่แล้ว +5

      ඔව් ❤️❤️👍👍

    • @lomithabimsath-zs4wr
      @lomithabimsath-zs4wr ปีที่แล้ว +3

      ane palayan huththo yanna edada adada kiyala hoyanna baa

    • @milaniwasundara3629
      @milaniwasundara3629 ปีที่แล้ว

      ​@@lomithabimsath-zs4wrhqwrtiopojhgfdsnhgcxzzmmnbgcdz

    • @Arushaheshan-g9s
      @Arushaheshan-g9s ปีที่แล้ว +1

      🎉

    • @Mitharamihara
      @Mitharamihara ปีที่แล้ว +1

      Good morning❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

  • @katharagamasuniyamdewalaya2275
    @katharagamasuniyamdewalaya2275 3 ปีที่แล้ว +48

    හරිම ආසාවෙන් බලන ෆිල්ම් එකක් කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නම් නෑ🤗🤗

    • @asithaweerasuriya
      @asithaweerasuriya ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😜😜😜😜😜😜😜🤪🤪

    • @asithaweerasuriya
      @asithaweerasuriya ปีที่แล้ว

      Gagani is the pawani of the price for a good 👍 👌 👏 😉 in the

  • @upeksha1743
    @upeksha1743 11 หลายเดือนก่อน +220

    2024 බලන අය කෝ

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +413

    2023.02.11න් පස්සෙ බලන අය ඉන්නවද ....😍😍😍

  • @HrRocki
    @HrRocki ปีที่แล้ว +196

    මේ චිත්‍රපටිය බලපුගාන කීයද කියලා මතකනැති මන් වගේ අය තව ඉන්නවද?😂😂😂

    • @kookielover5215
      @kookielover5215 ปีที่แล้ว +3

      😂 මන් ,පොඩි කාලෙ ඉදන් තාම බලනවා😂❤️❤️

    • @kaushalyayasammani-po8nh
      @kaushalyayasammani-po8nh ปีที่แล้ว +3

      මාත් පොඩි කාලේ ඉදන් තාම බලනෝ❤🤭

    • @WISHWABROVIDEOS
      @WISHWABROVIDEOS ปีที่แล้ว +2

      ඔව් හලෝ පට්ට ආතල් 😂😂😅😅

    • @ArunaPriyankara-e2c
      @ArunaPriyankara-e2c 8 หลายเดือนก่อน

      මම මෙි චිත්‍රපටිය බලනවා

    • @GaminiGamini-o5z
      @GaminiGamini-o5z 8 หลายเดือนก่อน

      Aniwa❤❤

  • @diludissanayake1255
    @diludissanayake1255 3 ปีที่แล้ว +286

    කතාවෙ සමහර තැන් වලදි කියා ගන්න බැරි දුකක් එක්ක මන් ඇඩුවා.... 😔😔😔

  • @sumedhaemahesh7339
    @sumedhaemahesh7339 7 หลายเดือนก่อน +30

    හැම අවුරුද්දෙම නොවරදවාම බලන අය like එකක් දාගෙන යන්න

  • @rknr7678
    @rknr7678 3 ปีที่แล้ว +524

    අනේ ඉතින් අපේ ශනූ අක්ක පොඩි කාලේ ලස්සන ❤️😘

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie ปีที่แล้ว +25

    ඇත්තටම මම අද තමයි මේ ආදරනීය ඔයාලගෙ කතාව බැලුවෙ
    නොදැනීම ඇසට කඳුලක් ආවා ගොඩක් ආදර්ශමත් කතාවක්
    බුදු සරණයි

  • @kiripitigenimalsiri8842
    @kiripitigenimalsiri8842 3 ปีที่แล้ว +50

    ආදර්ශවත් ,ලස්සන කතාවක් .මම ආසම කතාවක්

  • @Rusithsilan
    @Rusithsilan วันที่ผ่านมา +1

    කෝච්චර බැලුවොත් එපා වෙන්නැති කතාව ❤❤

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +97

    ඒ පරිසරය දකිනකොට හිතට මාර සැනසීමක් දැනෙන්නෙ...23ත් බලන්නෙ ඒකයි...වෙන film බැලුවම් මනසට තරහක් එන්නෙ ඒත් මේක මාර සැනසීමක්...❤️

  • @chathurakumaranathunga8562
    @chathurakumaranathunga8562 ปีที่แล้ว +84

    ශනු අක්ක ඒ කාලෙත් අද වගේම තමයි.කිසිම වෙනසක් නෑ.අපි පොඩි කාලේ ආසවෙන් බලපු ලස්සන ෆිල්ම් එකක් අවුරුදු 22ක් වෙද්දිත් තාම බලනවා හරිම ආසාවෙන් ❤

  • @mahindasenavirathna4205
    @mahindasenavirathna4205 3 ปีที่แล้ว +50

    5 වාතාවක් බැලුවා හරිම ලස්සනයි මම ආසම කාතාව

  • @DenishaMaduwanthi-wy1gg
    @DenishaMaduwanthi-wy1gg 11 หลายเดือนก่อน +15

    2024 ත් මේ කතාව බලන සෙට් එක කෝ 😏🌚❤️❤️

  • @SriyaniHerath-iu2ml
    @SriyaniHerath-iu2ml 11 หลายเดือนก่อน +103

    2024 මේක බලන අය ඉන්නවා ද❤❤❤

  • @nadeeshafernando2015
    @nadeeshafernando2015 3 ปีที่แล้ว +172

    මම ආසම ෆිල්ම් එක මාරම මාර ලස්සනයි ආය පරක් බලන්න හිතෙනවා ❤️❤❤️🤩🤩😍😍😍

    • @nishanthagemunu72
      @nishanthagemunu72 3 ปีที่แล้ว +3

      Mama asama kathawa jeewithayata wadagath karunu godak thiyanawa

  • @KRarts-sh2su
    @KRarts-sh2su 3 ปีที่แล้ว +269

    ගොඩක් ලස්සන ආදර්ශයමත් කතාවක් 😍😍😍

  • @HashiniJanaka
    @HashiniJanaka หลายเดือนก่อน +8

    2024ත් මේක බලන මං වගෙ අය ඉන්නවද❤😊

  • @gethmibimsarani3608
    @gethmibimsarani3608 ปีที่แล้ว +275

    ගගනිගෙ චරිතය හරිම ලස්සනයි ...💓
    මේ බලන්නේ 5 වෙනි පාර..😊

  • @sl_kaviya_ff
    @sl_kaviya_ff ปีที่แล้ว +78

    අනේ මේක කෝච්චර බැලුවත් එබගපා වෙින්නැ 😊10 පරක් විතර බලලා තියනවා

    • @GeethaniDamayanthi
      @GeethaniDamayanthi 3 หลายเดือนก่อน

      Goob❤❤❤❤❤❤❤❤❤❤

  • @මිහිබබා-න5ඛ
    @මිහිබබා-න5ඛ 3 ปีที่แล้ว +168

    ඇත්තටම හොදට හිතේට වැදුන කතාවක් සුට්ටක් ඇඩුනා 😥😊😊

  • @AkenRuviruArandara-u2d
    @AkenRuviruArandara-u2d หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි .. මම මේ බැලුවේ 2 පාරට..❤❤ ග❤ගනිගේ චරිතය හරිම ලස්සනයි..❤❤❤

  • @ajithpriyantha7475
    @ajithpriyantha7475 3 ปีที่แล้ว +116

    ආදර්ශමත් ලස්සන කාතාවක්.😊

  • @nilakshidias859
    @nilakshidias859 3 ปีที่แล้ว +98

    ලස්සන කතාවක් ,මම නම් වැඩියෙන්ම ආස කතාවක් 😍😍

  • @malikapriyadarshani8841
    @malikapriyadarshani8841 3 ปีที่แล้ว +126

    මරු අප්පා මෙ බලන හත් වෙනි සැර් අයෙත් මෙවැනි කතා වක් නිර්මාණය කරන්න

    • @sameeragamage9467
      @sameeragamage9467 3 ปีที่แล้ว

      ow thawa me wage ewa nirmanaya aranna💝💝💝💝💝💝💝💝💝💝

    • @samadedm586
      @samadedm586 3 ปีที่แล้ว

      ☺️☺️☺️☺️

  • @dilanchamara3111
    @dilanchamara3111 8 หลายเดือนก่อน +28

    2024මම මේක බලනවා

  • @dinushakumari6046
    @dinushakumari6046 3 ปีที่แล้ว +119

    ලස්සන. කතාවක්. මම. ❤❤ගොඩාක්. සැරයක්. ❤ ❤බැලුවා. ආය. ආය. බලනවා. සියලු. දෙනාටම. බොහොම. ඉස්තුති. අගර. දගර. ටෙලිනාට්‍ය. යෙ. හැමෝටම. ❤❤❤❤❤❤

    • @ihandanushka6586
      @ihandanushka6586 2 ปีที่แล้ว +1

      🙂😎🙂😎🙂😎🙂😎🦄♥️🦄♥️🦄♥️🦄♥️🌺⚘🌺🌷🌺🌺🌷🆗️🦄🌷🇱🇰🌺🇱🇰🌺🇱🇰

  • @kisararajapaksha8191
    @kisararajapaksha8191 ปีที่แล้ว +72

    හොද ලමා කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🤩🤩

  • @timalshadinindu3040
    @timalshadinindu3040 ปีที่แล้ว +232

    2023 බලන අය තව ඉන්නවදෝ...❤️😋

  • @DammikaWarakapola-zm4ke
    @DammikaWarakapola-zm4ke 11 หลายเดือนก่อน +9

    2024th meka balana man wage aya innawada😮😮😊😊

  • @Perera706
    @Perera706 ปีที่แล้ว +107

    මිස් ජෙනී දැක්කම හිනා යන්නවා මිස් ජෙනි තමා මරු🤣😅

  • @nandanasandanayaka1617
    @nandanasandanayaka1617 ปีที่แล้ว +200

    අනේ ශනූ අක්කි දැන් ඉන්නවට වඩා ඉස්සර ගොඩාක් ලස්සනයි. මම හරිම ආසාවෙන් මේ කතාව බලන්නෙ.ගොඩක් ලස්සනයි ❤️❤️😘😘

  • @wasanthamunasinghe6954
    @wasanthamunasinghe6954 11 หลายเดือนก่อน +21

    2024 ත් මේක බලන මන් වගේ තවත් අය සිටීද❤❤😅

  • @wasanthapk3416
    @wasanthapk3416 3 ปีที่แล้ว +184

    මම බලපු හොඳම කතාව මම අසම සනුද්‍ර්දි අක්කිට 🤩🤩😃😃👍👍

  • @shamakumari5531
    @shamakumari5531 6 ปีที่แล้ว +201

    ලස්සනයි ගොඩාක් ආදර්ශමත් කතාවක් ඒ අතින් අපි අපේ අම්මලාට මොන තරම් ආදරෙයිද මගේ ජීවීතේ මගේ අම්මා ඒයා වෙනුවෙන් මන් ඕන දුකක් උහුලනවා මේ වෙනකන් මන් හිත රිදෙන වචනයක්වත් කියලා නෑ දැනුවත්ව

  • @w.a.umalshanimalshani1639
    @w.a.umalshanimalshani1639 6 ปีที่แล้ว +80

    හරිම ලස්සන කතාවක් . ගොඩාක් ආදර්ශමත්. 💕💕💕💕💕 කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ...

  • @DiduniThisara
    @DiduniThisara 29 วันที่ผ่านมา +4

    2024 දෙසැම්බර් වල බලන කට්ටිය මේ පැත්තට ❤️❤️🥹🥹

  • @nelunikadevindi685
    @nelunikadevindi685 2 ปีที่แล้ว +58

    මතක ඇති කාලෙක ඉදන් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන film එකක්

  • @renukadissaayaka9397
    @renukadissaayaka9397 3 ปีที่แล้ว +63

    මේ වගේ දරුවන් අනාගතයට දායාද කරමු

  • @SmilingFields-ix3zu
    @SmilingFields-ix3zu 7 หลายเดือนก่อน +12

    2024/05/29 ada.mama.meka bluva itpsse balana aya innoda 🥰

  • @kavindyanethmini7023
    @kavindyanethmini7023 ปีที่แล้ว +258

    10 පාරකට වැඩිය බලපු අය කෝ.මන් වගේ 😆

  • @sriyaniwijesinghe579
    @sriyaniwijesinghe579 3 ปีที่แล้ว +146

    ඉස්සර ශනූ, දැන් ශනූ..😉😊😘😀

  • @senarathbandara5571
    @senarathbandara5571 4 ปีที่แล้ว +14

    Samalka podi kaledi hari lassanai. Harima lassanai film eka. Lamaita balanna godak hondai. Great.

  • @shanukadilshan8774
    @shanukadilshan8774 7 วันที่ผ่านมา +2

    2024 අවසානයට තව සති දෙකයි....තාමත් මේක බලන අය කෝ....❤🥰

  • @sayuritanasha9720
    @sayuritanasha9720 3 ปีที่แล้ว +151

    ගොළු මාමා තමා නියම..😍😍🔥

  • @deepaperera6107
    @deepaperera6107 6 ปีที่แล้ว +127

    ,ආදර්ශමත් කතාවක්..
    හරිම ලස්සනයි.

  • @rusirumahindarathna4836
    @rusirumahindarathna4836 ปีที่แล้ว +28

    දුක හිතෙන ජීවිතෙට ආදර්ශමත් ලස්සන ෆිල්ම් එකක්

  • @DammikaThakshila-e5k
    @DammikaThakshila-e5k 11 หลายเดือนก่อน +12

    Mamat 2024 t meka balanawa ❤❤ e taram adarei ❤wena katawat newe shanudri akkita ❤❤

  • @mhsewmini1627
    @mhsewmini1627 ปีที่แล้ว +65

    කොච්චර බැලුවත් එපා වෙන්නැති තාමත් ආසාවෙන් බලන කතාවක් 😍❤️

  • @theharawijesinghe825
    @theharawijesinghe825 2 ปีที่แล้ว +268

    2022 ත් බලනවා🥰
    බැලුවට එපා වෙන් නැති ළමා කතාවක්❤️🌚💫

  • @asmikas6432
    @asmikas6432 3 ปีที่แล้ว +45

    Lassana කාතාවක් මරු ❤❤

  • @NikleshaGaweshi-rl5ik
    @NikleshaGaweshi-rl5ik 7 หลายเดือนก่อน +25

    2024 මෙක බලන අය කො😅😅😅😅😊😊😊😊😊

  • @jdjdhssj9874
    @jdjdhssj9874 6 ปีที่แล้ว +31

    ලස්සනයි ගොඩක්.ආදර්ශවත් නිර්මාණයක්

  • @stspkumara6347
    @stspkumara6347 2 ปีที่แล้ว +80

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් 🥰🥰

  • @nuwanthapiyumal90
    @nuwanthapiyumal90 5 ปีที่แล้ว +74

    ලස්සනයි 😘😘 ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්

  • @SavindyaSathsarani-vv5il
    @SavindyaSathsarani-vv5il 4 หลายเดือนก่อน +2

    Harima lassanai me kathawa .... meka ithin shranuddi priyasadge kathawakne ... harima lassanai ... koo balanna 2024 th me kathawa balana aya .... 🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♂️🙋‍♂️♥️♥️♥️❣💖💜💜

  • @pasindupasindu1699
    @pasindupasindu1699 ปีที่แล้ว +64

    2023 අවුරුද්දෙත් බෑලුව මම වාගෙ ආය එන්නවාද ❤️🤭😘

    • @samanudaya5152
      @samanudaya5152 ปีที่แล้ว

      Owwww

    • @anulawathika
      @anulawathika ปีที่แล้ว +1

      මෙ අව් රුද්දට බලපු 4 වනි පාර ❤❤❤❤
      ❤❤❤❤




      ❤❤


      ❤❤



  • @kumaiiangga1272
    @kumaiiangga1272 3 ปีที่แล้ว +128

    මම අාසම කතාව මේක ලස්සනයි❤❤❤❤❤

  • @tharushisathyangani558
    @tharushisathyangani558 3 ปีที่แล้ว +268

    මේ අපේ ශනූනේ 💖💖💖

  • @KsskDdkd
    @KsskDdkd 10 หลายเดือนก่อน +7

    හරිම අාදර්ශවත් කතාවක් මම මේක දහ පාරකටත් වැඩියෙ බලලා තියෙනවා අනේ මේ වගේ කතා තව දාන්නකෝ ගගනිගේ චරිතය හරිම ලස්සනයි...❤❤❤❤❤

  • @suranjidhanapala6608
    @suranjidhanapala6608 2 ปีที่แล้ว +17

    මට මෙික බලන වතාවත් මතක නෑ කොච්චර බැලුව ත් එපා වෙන්නෙ නෑ සුපිරි ............📯📯📯📯📯📯📯

  • @thimathkemitha2673
    @thimathkemitha2673 ปีที่แล้ว +155

    පුංචි කාලෙ මතක් වෙලා ආයෙමත් ආව බලන්න.
    ළමා කාලෙ සුන්දර කරපු තවත් අපූරු නිර්මාණයක් 😊❤️

  • @suranjidhanapala9860
    @suranjidhanapala9860 2 ปีที่แล้ว +38

    අනේ අපේ ශනුද්දි පුයසාද්නේ ඉතින් .......
    .................................................😍😍😍😍😍😍😍😍😍😘🙏📯

    • @sunethsagara
      @sunethsagara ปีที่แล้ว +8

      පුයසාද් නෙමෙයී ප්‍රීයාසාද්🤣🤣🤣🤣🤣🤣🤣🤣💯

    • @janu9087
      @janu9087 9 หลายเดือนก่อน

      😂😂😂

    • @Khmmobile-y6k
      @Khmmobile-y6k 4 หลายเดือนก่อน

      😂😂😂🤭

    • @Khmmobile-y6k
      @Khmmobile-y6k 4 หลายเดือนก่อน

      ​@janu9087 😂😂😂🤭

  • @SamanPradeep-nu4bk
    @SamanPradeep-nu4bk 4 หลายเดือนก่อน +4

    ළමයින්ට හදපු ලස්සන කතාවක්...මේක බලන්න ම ඕන් movie එකක්

  • @dilhani9308
    @dilhani9308 5 ปีที่แล้ว +43

    ලස්සනයි... තෙරුවන් සරණයි

  • @rusirumahindarathna4836
    @rusirumahindarathna4836 4 ปีที่แล้ว +94

    මේ වගේ කතාවක් ආයෙත් ණිර්මානය කරන්න

    • @isankaherath7461
      @isankaherath7461 4 ปีที่แล้ว +1

      🌝🌝

    • @isankaherath7461
      @isankaherath7461 3 ปีที่แล้ว

      තෑන්ක්ස්

    • @sankadilhan2161
      @sankadilhan2161 3 ปีที่แล้ว

      Zulej 💚❤️♈🎱🎯🥌🎰♥️🎮♦️🥍🎿⛳🎴♦️🎿🧵🧶🧵🎽🥊🎯⛸️🎮🏸🥅🎱🀄🧩🀄🧶🎨🏗️🏛️🏟️🗻🏚️🏩

    • @siriwardanasiriwardana7963
      @siriwardanasiriwardana7963 3 ปีที่แล้ว

      කෑන්ස්

  • @Ssavigirl
    @Ssavigirl ปีที่แล้ว +132

    පොඩි කාලෙනන් ගමේ ඉන්නකොට හිතුවෙ කොලඹ තමයි ලස්සන කියලා .. මෙහෙ ආවම හිතේ නිදහස නැති වෙලා කියලා හැම තිස්සෙම දැනෙනවා ... හොද හුස්මක් අරන් ජීවත්වෙනවා කියලා දැනෙන්නෙ ගෙදර ගියහම 🥺

    • @dewmi7693
      @dewmi7693 ปีที่แล้ว

      😊

    • @pradeeprangana1612
      @pradeeprangana1612 ปีที่แล้ว

      🎉දදද දද

    • @pradeeprangana1612
      @pradeeprangana1612 ปีที่แล้ว

      ❤😊නනඩදව🎢🎡🎠✈♨🎭🎑🎈👻🎅🎉🎊🎄🐣🐑🐥🐞🐝🐛🐦🎅🎊🎊🎈🎅🎅🎄🎄🎄🎄🎄🎄📼💿📀📼👻👻🎉🎈📞📟🚽🚿🛀🛁💣🍎🎂🍫🌽🌽🍑🍅🍓🍎🎂🍨🍧🍧🍡🍢🍲🍳🌰🌳🌲👄💄👠👡👚👙🍪🍪🍪🍭🍱🍦💃💗💚🍰❤💙💛😓💓👸🍆😤😰😣😱😡😘😣😝😜😊

    • @ishanimadusha-u9d
      @ishanimadusha-u9d ปีที่แล้ว

      බ්ලා බ්ලා බ්ලා

    • @SathsaraLakshan-z7d
      @SathsaraLakshan-z7d ปีที่แล้ว

      Shanudri harima lassanai

  • @ShiromeAyodhya-xk2xe
    @ShiromeAyodhya-xk2xe 11 หลายเดือนก่อน +2

    මම ආසම ෆිල්ම් එක❤❤❤❤❤

  • @ආශි-ඨ6ච
    @ආශි-ඨ6ච ปีที่แล้ว +21

    හරි ම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @LaksanJanajaya
      @LaksanJanajaya 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤😂😂🎉🎉😢😮😮😅😅😊😊 19:02 bvdfxh you 🍓🍒🍎 you 🍓🍒🍓🍒🍰🌃😎😻😻💝😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavi3321
    @kavi3321 2 ปีที่แล้ว +97

    මේක release වෙනකොට මම 4 වසරෙ. ඒ කාලෙ tv එකෙන් බැලුවට පස්සෙ ආයි අද බැලුවෙ. හරිම ලස්සන film එකක්. ශනුගෙ acting නම් 👌