ජනයි ප්‍රියයි - මාරුව... | Maaruwa - හොදටම උන මාරුව...🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Concept/Script & Direction : Janai Priyai
    Cast : Mihiri Priyangani Yapa, Nadeeka Alahakoon
    Production Designer : Dheera Serasinghe
    Dop : Sajitha Weerapperuma
    Art Director : Nelaka Jagoda
    Editor & Colorist :Sanjaya Madhubashana
    Make-up Artist : Navodya Thathsara
    Line Producer : Gamini S Bandara
    VFX & Animation: ‪ ‪@vfxmasterlk‬ (Randika)
    Theme Music : Vishwa Sankalpa
    Background Music: Heshan Kuruppu
    Recordist : Ushan Denipitiya
    Art Assistant : Dilshan Wimalarathne
    Creative Graphic Designer : Hasitha Suhansa
    Social Media Consultant : Sajeewa Dissanayake
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy

ความคิดเห็น • 221

  • @SIKELENAX
    @SIKELENAX 7 ชั่วโมงที่ผ่านมา +56

    සුභ උදෑසනක් වේවා ජනයි ප්‍රියයි ඇතුලු හැමෝටම ජනයි ප්‍රියයි youtube චැනල් එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම වාසී වේවා අද දවසම ❤🙏

  • @damindabg
    @damindabg 7 ชั่วโมงที่ผ่านมา +40

    මේ දෙන්නා තරම් හොඳට බීපු ඇක්ෂන් දාන්න කෝපි කඩේ රා බීපු සුගතන් මාමටවත් බෑ

  • @chaminda451
    @chaminda451 7 ชั่วโมงที่ผ่านมา +120

    ජනා තරම් බීල ඉන්න සීන් රගපාන්න බීලා ඉන්න එකෙක්ටවත් බෑ 😂

    • @Suranga_sampath
      @Suranga_sampath 6 ชั่วโมงที่ผ่านมา +3

      Sirawata

    • @prasaddissanayake4510
      @prasaddissanayake4510 5 ชั่วโมงที่ผ่านมา +10

      ඇයි විනී රැවුලා

    • @damindukeshara9378
      @damindukeshara9378 4 ชั่วโมงที่ผ่านมา +5

      විනී රැවුලා

  • @teshanteshan665
    @teshanteshan665 6 ชั่วโมงที่ผ่านมา +19

    "හොඳ වැඩේ බීලා.. එහෙමෙහෙ යනවට..."

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 3 ชั่วโมงที่ผ่านมา +11

    එක කුනුහරපයක්වත් නැතුව උබලා අපිව හිනස්සන විදිහ....... 😂😂😂😂😂
    ජනා බීපුවම ඇත්තටම මෙහෙමද....... 😂

  • @SumudugeethanganiMunasinghe
    @SumudugeethanganiMunasinghe 7 ชั่วโมงที่ผ่านมา +35

    විනි අමල් තමයි ඩොප්සින් වලට නියම චරිතය

  • @geethchamilka305
    @geethchamilka305 7 ชั่วโมงที่ผ่านมา +12

    මම හොයන්නෙ ජනාලගේ හා ලෝචිගේ වීඩියෝ විතරයි. උදෙන්ම මරු එකක් අප්පා. බීපු චරිත නියමෙට ම රඟපානවා මුන් දෙන්නා. තව වීඩියෝ ඕනේ. ❤

    • @gameshub4991
      @gameshub4991 6 ชั่วโมงที่ผ่านมา +1

      ලෝචි මොලේ රහක්නෑ... ඒව හොඳයි සිරිලගෙ බ්ලොක් & ඩිනොලගෙ ඒව නොබලපු උන්ට

    • @thilinanadeeshan6445
      @thilinanadeeshan6445 3 ชั่วโมงที่ผ่านมา

      ලෝචිනම් සෙට් නෑ ..ලකයි සිකයි මරු 😌

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 3 ชั่วโมงที่ผ่านมา

      ලෝචිගේ නම් සුපිරිම ❤

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 6 ชั่วโมงที่ผ่านมา +12

    ඇයි බං මිනිස්සු ගෑනු බැදන් උන්ට බයේ ජීවත් වෙන්නේ
    සල්ලි තියනකම් ඔය ගෑනු පුසෝ වගේ වැටන දවසට අපිව සත පහකට ගනන් ගන්නේ නෑ
    මොලයක් තියනවා නම් ජිවිතේට ගෑනු වද්ද ගන්න ඵපා .. අත්දැකීමෙන් කියන්නේ 😊

    • @Shamsacrifice...
      @Shamsacrifice... 5 ชั่วโมงที่ผ่านมา

      Wadak nae katha karala... Me kohewath yana ganunta baye iwath wenna puluwan da?

    • @Shamsacrifice...
      @Shamsacrifice... 5 ชั่วโมงที่ผ่านมา

      Aniwaren oyage comment eka nm agaya karanna one❤😊

    • @Ra-g1g
      @Ra-g1g ชั่วโมงที่ผ่านมา

      ඇයි ඔවා ගන්නේ
      කිසිම වැඩක් නෑනේ

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 6 ชั่วโมงที่ผ่านมา +7

    අම්මෝ ජනයි ප්‍රියයි කියන්නෙ brand එකක් ලස්සනට❤

  • @srisashika4138
    @srisashika4138 7 ชั่วโมงที่ผ่านมา +7

    ප්‍රියාගේ වයිපරේ අපේ නැන්දම්මා වගේ. එමමයි.

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 7 ชั่วโมงที่ผ่านมา +16

    ජනයි ප්‍රියයිට ආදරේ අය කෝ බලන්න.❤❤❤

  • @fil4082
    @fil4082 3 ชั่วโมงที่ผ่านมา +3

    හොද වැඩේ නේ.....
    බීලා එහෙ මෙහෙ යනවට 🤣🤣 අම්මෝ ඒකටනම් හික් ගෑවිලා ගියා 🤣

  • @achii.official2596
    @achii.official2596 6 ชั่วโมงที่ผ่านมา +16

    0:23 look at the sky😱❤️

  • @shinemax2885
    @shinemax2885 8 ชั่วโมงที่ผ่านมา +5

    Wasthu adarey manika

  • @musichouse917
    @musichouse917 7 ชั่วโมงที่ผ่านมา +4

    Tea එක බොන ගමන් බලන්න උදෙන්ම දාලා😊

  • @Thisaramahagamarachchi-x7t
    @Thisaramahagamarachchi-x7t 5 ชั่วโมงที่ผ่านมา +5

    අදත් am - pm මාරුකරන්

    • @Thisaramahagamarachchi-x7t
      @Thisaramahagamarachchi-x7t 2 ชั่วโมงที่ผ่านมา

      හරිනෙ වීඩියෝ එකේ නම මාරුවනෙ

  • @hasee_rikz
    @hasee_rikz 7 ชั่วโมงที่ผ่านมา +4

    NS riders 😂😂

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha7777 7 ชั่วโมงที่ผ่านมา +2

    ගැහුවම අරූගෙ කටින් පිටඋන සද්දෙ 🤣🤣🤣🤣

  • @tharanathramanayake9084
    @tharanathramanayake9084 6 ชั่วโมงที่ผ่านมา +2

    අඩොව් .... ගේට්ටුවේ ලයිට් එක පිච්චිලා 🤣

  • @KavishkaKarunaratne
    @KavishkaKarunaratne 5 ชั่วโมงที่ผ่านมา +2

    මෙ වගෙ යාළුවො හම්බෙන්නෙ පිනකට බන් 😊❤

  • @Kinduwara
    @Kinduwara 5 ชั่วโมงที่ผ่านมา +2

    රෑටත් එලිය හෙනම එලියයි වගේ 😂❤

  • @sanjurash1912
    @sanjurash1912 6 ชั่วโมงที่ผ่านมา +2

    ඉවරයි ...කූර තම්පලා ගහ...🤣🤣🤣

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 6 ชั่วโมงที่ผ่านมา +2

    අරේ මරේ ... මතක් කලාට ස්තූති ... ❤❤

  • @slghost7045
    @slghost7045 7 ชั่วโมงที่ผ่านมา +3

    Hoda wade😂

  • @NirumMadusanka
    @NirumMadusanka 7 ชั่วโมงที่ผ่านมา +1

    බලන්න කලින් කියන්නේ මේ...අපිවත් petalei වගේ😂😂😂😂😂😂

  • @pasindueshan1577
    @pasindueshan1577 8 ชั่วโมงที่ผ่านมา +3

    ❤️❤️

  • @dilanatapattu4090
    @dilanatapattu4090 8 ชั่วโมงที่ผ่านมา +3

  • @Suranga_sampath
    @Suranga_sampath 7 ชั่วโมงที่ผ่านมา +2

    Hamadama wwge supiri jana bro❤❤

  • @surathjaysekara9552
    @surathjaysekara9552 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤😂😂😂 video eka maru...Audio awlak thiyenawa wage.. Mic hoda na wage use karana

  • @Dilabro...
    @Dilabro... 4 ชั่วโมงที่ผ่านมา +1

    ජනයි ප්‍රියයි එකතුවෙලා සුපිරි අතල් ෆිල්ම් එකක් ගහමු කොයන උන් කො 😂❤❤❤

  • @nishantissera4920
    @nishantissera4920 4 ชั่วโมงที่ผ่านมา +1

    තැන් තැන් වල එක පාරම සෙට් වෙන යාලුවන්ව විස්වාස කරන්න එපා....😅😅

  • @jnlankavlog8553
    @jnlankavlog8553 3 ชั่วโมงที่ผ่านมา +1

    ජනා නමි ඉතිං පටිට ඇක්ටිං නමි ජනාම තමයි ❤❤❤❤❤ ප්‍රියත් එමෙම තමයි හොඳ

  • @thamalsuraweera3000
    @thamalsuraweera3000 8 ชั่วโมงที่ผ่านมา +2

    Good morning

  • @TharushaWijayawardana
    @TharushaWijayawardana 7 ชั่วโมงที่ผ่านมา +1

    ජනයි ප්‍රියයි කියන්නේ සුපිරියක් තමා ආදරෙයි උබලට ❤

  • @redhummer8166
    @redhummer8166 5 ชั่วโมงที่ผ่านมา +3

    2:20 - 2:28 පැත්තෙන් ඇහෙන music එක මොකද්ද

    • @vksvideobox7959
      @vksvideobox7959 4 ชั่วโมงที่ผ่านมา +2

      Ape kathandare song

    • @redhummer8166
      @redhummer8166 4 ชั่วโมงที่ผ่านมา

      @@vksvideobox7959 ahaa thank u dear

    • @HimashaPerera-yl3mf
      @HimashaPerera-yl3mf 2 ชั่วโมงที่ผ่านมา +2

      Ape kathandare

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 7 ชั่วโมงที่ผ่านมา +2

    Super 🌹

  • @ThilakPrasanna-ld9ep
    @ThilakPrasanna-ld9ep 8 ชั่วโมงที่ผ่านมา +2

    Adarei

  • @BandaKorea
    @BandaKorea 7 ชั่วโมงที่ผ่านมา +1

    🇰🇷😂😂😄😂😂Hoda wede Bila ahe mehe yanawata Akanam Shok 😄😂😂😂😂❤️❤️❤️

  • @hwhkavi
    @hwhkavi 6 ชั่วโมงที่ผ่านมา +2

    Ado utto 😂

  • @ubetatta-o8m
    @ubetatta-o8m 3 ชั่วโมงที่ผ่านมา +1

    Audio කොලිටි එකනම් 🤮🤮

  • @isuruchanaka5527
    @isuruchanaka5527 3 ชั่วโมงที่ผ่านมา +1

    සද්දේට ns bike එකක් ගියා

  • @iroshanelomi3660
    @iroshanelomi3660 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @sanu8036
    @sanu8036 8 ชั่วโมงที่ผ่านมา +2

    1st

  • @THARUWAGaming-gl3ts
    @THARUWAGaming-gl3ts 2 ชั่วโมงที่ผ่านมา +1

    හිනා කාල මැරෙනව ඒකටනම් 😂😂❤

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 ชั่วโมงที่ผ่านมา +1

    හිනාවෙලා තව පොඩ්ඩෙන්

  • @tharanganayanakantha
    @tharanganayanakantha 7 ชั่วโมงที่ผ่านมา +1

    බුදාම්මියෝ යකෝ......😅😮😮😂😂😂

  • @arumapudumalokayasl
    @arumapudumalokayasl 7 ชั่วโมงที่ผ่านมา +2

    😄😆😁 eka ela

  • @RameshKaushal-w3x
    @RameshKaushal-w3x 5 ชั่วโมงที่ผ่านมา +1

    මේවා සිරා සිද්ධි දොරේ 😅😅

  • @M亗-m6x
    @M亗-m6x 5 ชั่วโมงที่ผ่านมา +1

    උදේම ඇවිල්ලනෙ 😂❤

  • @tikiwithSL
    @tikiwithSL 8 ชั่วโมงที่ผ่านมา +2

  • @chandanakumara9741
    @chandanakumara9741 7 ชั่วโมงที่ผ่านมา +1

    Kalekin hoda wedagath deyak.apita thiyana ad dekieem.owa

  • @AgriexpertSB
    @AgriexpertSB 7 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා ඔයාගේ නොනට බයයිද😂

  • @sanjayavimukthi5898
    @sanjayavimukthi5898 7 ชั่วโมงที่ผ่านมา +1

    😂😂Good morning

  • @GayanRandima-h9z
    @GayanRandima-h9z 4 ชั่วโมงที่ผ่านมา +1

    Bro 2parak baluwa tarun ganna

  • @dimuthsameera1255
    @dimuthsameera1255 7 ชั่วโมงที่ผ่านมา +1

    Ada udenma❤😊😊

  • @Nadiz_000
    @Nadiz_000 7 ชั่วโมงที่ผ่านมา +1

    Gammak🎉❤

  • @Rajitha2
    @Rajitha2 7 ชั่วโมงที่ผ่านมา +32

    Super one..

    • @SLPHOTOEDIT
      @SLPHOTOEDIT 2 นาทีที่ผ่านมา

      Monada one

  • @marlonstyle967
    @marlonstyle967 7 ชั่วโมงที่ผ่านมา +1

    Eka maru eka maru......❤

  • @almindsetofficial
    @almindsetofficial 7 ชั่วโมงที่ผ่านมา +1

    E ko bn thumnail eka🤔

  • @JKTH.THILINi
    @JKTH.THILINi 7 ชั่วโมงที่ผ่านมา +1

    Ela

  • @YasiruAshan
    @YasiruAshan 39 นาทีที่ผ่านมา +1

    ❤😂😂

  • @nimalkumara5675
    @nimalkumara5675 5 ชั่วโมงที่ผ่านมา

    අද උදේම මාරු වෙලා සුපිරියිනෙ🤣
    Good morning janai priyai❤❤

  • @raveenyasas2837
    @raveenyasas2837 6 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂🤣🤣🤣

  • @wasanafernando6314
    @wasanafernando6314 6 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂

  • @dilshansulakshana1749
    @dilshansulakshana1749 6 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂

  • @piya9837
    @piya9837 6 ชั่วโมงที่ผ่านมา +1

    11719😊

  • @kasundananjaya1362
    @kasundananjaya1362 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @deshaniganga1533
    @deshaniganga1533 7 ชั่วโมงที่ผ่านมา +1

    😂❤😂

  • @JKTH.THILINi
    @JKTH.THILINi 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @maheshperera4777
    @maheshperera4777 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉

  • @MadushanPemasinghe
    @MadushanPemasinghe 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ruwinichathushka1015
    @ruwinichathushka1015 8 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂

  • @janithlahiru2567
    @janithlahiru2567 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @chandanasenarathna5233
    @chandanasenarathna5233 7 ชั่วโมงที่ผ่านมา +1

  • @srisashika4138
    @srisashika4138 7 ชั่วโมงที่ผ่านมา +1

    🤠

  • @DineshIndika-r2h
    @DineshIndika-r2h 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @HalneththiDinushaIndakaGunerat
    @HalneththiDinushaIndakaGunerat 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කියපං ලගදි දවසක නංගිගෙන් කෑවා නේද හොදට 😂😂😂

  • @JaaniRamanayake
    @JaaniRamanayake 7 ชั่วโมงที่ผ่านมา +1

    😊

  • @රශ්මිමන්දෝදරි8054
    @රශ්මිමන්දෝදරි8054 7 ชั่วโมงที่ผ่านมา +1

  • @wasathweerasinghe9628
    @wasathweerasinghe9628 8 ชั่วโมงที่ผ่านมา +1

  • @JaaniRamanayake
    @JaaniRamanayake 8 ชั่วโมงที่ผ่านมา +1

  • @harshanuwan6898
    @harshanuwan6898 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 5 ชั่วโมงที่ผ่านมา

    මෙයාලගෙ වීඩියෝ එනකම් ආසාවෙන් බලන් ඉන්න් අය මේ කොනට❤

  • @dulinsawerake6059
    @dulinsawerake6059 2 ชั่วโมงที่ผ่านมา

    දෙන්නට වුන ඇත්තම සිද්ධියක්ද කොහෙද....🤣🤣

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 2 ชั่วโมงที่ผ่านมา

    මාරුව නෙවි මේකට දාන්න තිබ්බේ නම. අමාරුව කියලා😂😂

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls ชั่วโมงที่ผ่านมา

    ප්‍රියාගෙ ගෑනී හෙනම මුඩුම පාටයි

  • @wasanaboxing
    @wasanaboxing 32 นาทีที่ผ่านมา

    ඇත්තටම සුපිරි ... දෙන්නම ❤😂😂😂

  • @themind1927
    @themind1927 4 ชั่วโมงที่ผ่านมา

    ජනා හෙමීට ගෙයි පඩිය කිව්ව ඇහුණද?

  • @mohmedsajad3650
    @mohmedsajad3650 2 ชั่วโมงที่ผ่านมา

    Bro climax eka nam සුපිරි 😂

  • @imalka523
    @imalka523 6 ชั่วโมงที่ผ่านมา

    Eka nm athal😂😂😂
    Hina wena gamn cmnt eka danne😂😂

  • @mihirilakshani778
    @mihirilakshani778 6 ชั่วโมงที่ผ่านมา

    Good morning. Maru maruwa. Good luck ❤❤❤❤

  • @lmcharsha8178
    @lmcharsha8178 3 ชั่วโมงที่ผ่านมา

    Honda wede bila ehe mehe yanawata😂

  • @Ziyaad123-mm4my
    @Ziyaad123-mm4my นาทีที่ผ่านมา

    අඩෙ යප්පා යේක යෝද වෑඩ තමා

  • @Yohan_Wickramasinghe
    @Yohan_Wickramasinghe 3 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ හිනාව නවත්ත ගන්න බෑ අන්තිමට😂😂😂

  • @chinthakaperera378
    @chinthakaperera378 5 ชั่วโมงที่ผ่านมา

    සක්කිලි මෙන්ශන් කලාට සුපිරි....

  • @lakmalhannadige7961
    @lakmalhannadige7961 3 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩේ යාලුවන්ට උදව් කරන්න යනවට😂

  • @cristianoffical7
    @cristianoffical7 7 ชั่วโมงที่ผ่านมา

    I WANT 100k LIKES.GIVE ME NOW...

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 6 ชั่วโมงที่ผ่านมา

    අරේ මරේ ... මතක් කලාට ස්තූති ... ❤❤

  • @MusicHub6087
    @MusicHub6087 4 ชั่วโมงที่ผ่านมา

    මුවෙක් මුවෙක් කියලද කිව්වේ🤣🤣