කවදාවත් විවෘත කරන්න හොඳ නැති ලෝකයේ භයානකම දොරටු 5ක් | Mysterious Doors That Should Never Be Opened

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2021
  • 5 Mysterious Doors That Should Never Be Opened
    වෙළඳ දැන්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 602

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +627

    අභිරහස් වීඩියෝ වලට කැමති සෙට් එක කවුද ❤️?

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. 2 ปีที่แล้ว +1039

    ඩොලර් ඉවර උනොත් රටට වෙන දේවල් 10 ගැනත් වීඩියෝ එකක් කරන්න පෙර සුදානමට හොදයි 😂. වීඩියෝ එක මරු ❤

    • @boom629ff9
      @boom629ff9 2 ปีที่แล้ว +19

      Amo bng😂✌️

    • @thehotseat8574
      @thehotseat8574 2 ปีที่แล้ว +4

      th-cam.com/video/ReH2PkDohLs/w-d-xo.html

    • @pabaniru2799
      @pabaniru2799 2 ปีที่แล้ว +1

      😄😄

    • @user-sv1kq4qr3o
      @user-sv1kq4qr3o 2 ปีที่แล้ว +14

      දැනටම ඩොලර් නැ😂😂😂

    • @ak4shiff903
      @ak4shiff903 2 ปีที่แล้ว +1

      Ado 😂💔

  • @sahanbandara4231
    @sahanbandara4231 2 ปีที่แล้ว +386

    නිරවුල් කටහඩ හින්ද ඔක්කොටම තෙරෙනව මරු❤.Good luck vishma lokaya

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว +149

    මගේ මතය නම් මෙම වසා දමා ඇත දොරටු විවෘත කල යුතු බවයි. මන්ද යත් ඒවා තුල නොවිසුදුනු අපරාධ හා ගැටළු වලට පිළිතුරු හා ඉතා වටිනා සම්පත් තිබිය හැකි බවයි.මෙවැනි කුතුහලය දනවන වීඩියෝ ලබාදෙන ඔබට ස්තුතියි.

    • @nilanthasampath769
      @nilanthasampath769 2 ปีที่แล้ว +2

      Hmmm

    • @asirunethsara3054
      @asirunethsara3054 2 ปีที่แล้ว +2

      Ow

    • @dilmitharushika5502
      @dilmitharushika5502 2 ปีที่แล้ว +1

      එකගයි...✊

    • @tharakapuspakumara9978
      @tharakapuspakumara9978 2 ปีที่แล้ว

      😅👍සිරා

    • @chamariarunika6641
      @chamariarunika6641 2 ปีที่แล้ว

      ඔබ කියන විදියට ඒ දොරටු විවෘත කරනවා නම් සැඟවී ඇති බොහෝ තොරතුරු සොයා ගත හැකියි. කොහොම වුනත් මේවගේ වීඩියෝ හුඟක් වටිනවා
      දැනුම සොයන්නට උත්සාහ කරන අයට.

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +140

    මේ වගේ අත්භූත වීඩියෝ නම් සුපිරි ඒව තමා 🌐

  • @DilakshanaC
    @DilakshanaC 2 ปีที่แล้ว +111

    අදත් මරු අයියේ 🙂 ක්ලාස් එක 10.00 ට ඉවර වුණා ඉවර වෙච්ච ගමන් බැලුවා 👀 වීඩියෝ එක නම් අනර්ඝයි උත්කෘෂ්ඨයි 🥺 Good luck ❤️‍🔥 ආදරෙයි හැමදාමත්

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +64

    1st කමෙන්ට් එකට එන්න හැදුවට බැනෙ හුම්...අදත් විශ්ම ලෝකෙන් අත්බූත වීඩියෝවක්...මරු ඇති...මේ බලනෝ...ගුඩ් නයිට් 🍂💖

    • @ashanharshana2399
      @ashanharshana2399 2 ปีที่แล้ว +2

      ane ow appaa...math 1 dawasak try kara eth baa neh...☹😫 Good night dear...😊

    • @thehotseat8574
      @thehotseat8574 2 ปีที่แล้ว

      th-cam.com/video/ReH2PkDohLs/w-d-xo.html

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +67

    අයියෙ ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ලඟදිම ඕනා 😍🙌

  • @charith2636
    @charith2636 2 ปีที่แล้ว +92

    අයියේ මම ආසම යූටියුබර්ස් කෙනෙක් තමයි ඔයා ❤️❤️❤️❤️❤️ beautiful voice ජයවේවා අයියේ 👍👍👍😍😍😍

    • @skittle8722
      @skittle8722 2 ปีที่แล้ว +2

      Mrbeast

    • @DilakshanaC
      @DilakshanaC 2 ปีที่แล้ว +2

      අනිවා ❤️‍🔥

  • @user-qw5qs6ti6e
    @user-qw5qs6ti6e 2 ปีที่แล้ว +86

    මේ දොරවල් ටික ඇරලා බලන්න කැමති තවත් මන් වගේ අය සිටීද🙃😁

    • @user-qw5qs6ti6e
      @user-qw5qs6ti6e 2 ปีที่แล้ว +2

      @technical LK Yamu ehenam 😏

    • @shadowtechwithak
      @shadowtechwithak 2 ปีที่แล้ว +3

      Ow mamath sitii

    • @user-qw5qs6ti6e
      @user-qw5qs6ti6e 2 ปีที่แล้ว +2

      @@shadowtechwithak Yamu ehenam kawadahari 😁🥰

    • @shadowtechwithak
      @shadowtechwithak 2 ปีที่แล้ว +2

      @@user-qw5qs6ti6e Ha 😂

    • @user-qw5qs6ti6e
      @user-qw5qs6ti6e 2 ปีที่แล้ว +1

      @@shadowtechwithak තවත් කට්ටිය ඉන්නවා ඒ අයත් එකතු කරගෙන යමු 🥰

  • @unbloodedpredatorSKBA
    @unbloodedpredatorSKBA 2 ปีที่แล้ว +180

    ලංකාවෙ අරින්න හොද නැති දොරවල් ටික පෙන්නුවොත් නිදන් ටික ලෙෆ්ට් 😂 content eka maru bro ❤️

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 2 ปีที่แล้ว +112

    මාරි බිස්කට් ගැන වීඩියෝ ☝ බලලා ඉවරවෙච්ච ගමන් ආපු නොටිෆියෙන් ආවෙ...අදත් සුපිරියක් වගේ...තව අත්භූත සිදුවීම් වීඩියෝ දෙන්න පුලුවන් ද විශ්ම ලෝකය අයියෙ

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +10

      කෝ කොහෙද තියෙන්නෙ මාරි බිස්කට් ගැන 🧐🧐🧐

    • @lasindukawyageeshan
      @lasindukawyageeshan 2 ปีที่แล้ว +2

      @@lily-yg8pq th-cam.com/video/6tQMCQP8OZE/w-d-xo.html

    • @tenet6717
      @tenet6717 2 ปีที่แล้ว +3

      Capac gamuthe 👉👈

    • @dvilish3632
      @dvilish3632 2 ปีที่แล้ว +8

      @@tenet6717 Kalakanni wenne nathuwa Padam krhn bn...

    • @Infinity_Herdz
      @Infinity_Herdz 2 ปีที่แล้ว +5

      මම මාරි බිස්කට් එකක් කකා තමයි බැලුවෙ

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 2 ปีที่แล้ว +50

    Area 51 ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
    ඒ වගේම ඉලුමිනාටි සංවිධානය ගැන 😨

  • @dewniladeesha5095
    @dewniladeesha5095 2 ปีที่แล้ว +46

    අයියේ ගල්කිස්ස ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරන්නකෝ ලැවිනියා ගැන එහෙම
    අදත් වීඩියෝ එක සුපිරි...

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +14

    අදත් නියම video එකක් අයියේ
    ස්විට්සර්ලන්තය ගැන video එකක් තාමත් දුන්නේ නැහැ නේ අනේ ඒ ගැනත් ඕන. අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක

  • @connor4689
    @connor4689 2 ปีที่แล้ว +20

    ඔය ඔක්කොටම වඩා බය හිතෙන කවදාවත් විවෘත කරන්ඩ හොඳ නැති දොරටුව- දියවන්නාවෙ දොරටුව 225ම අැතුලෙ ඉන්න වෙලාවට.
    ***අනේ මුන් ටිකව ඔය මගුල අැතුලට දාලා සදහටම ලොක් කරන්ඩ ක්‍රමයක් නෑනේ😒

  • @rajithasenevirathna7140
    @rajithasenevirathna7140 2 ปีที่แล้ว +39

    සූරපප්පා නේද අර පලවෙනි පිළිමෙ නහය කැඩුවෙ 😁🤔

    • @user-ro1oj9kq6w
      @user-ro1oj9kq6w 2 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @nandaniabeywickrame3498
      @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @isindushan
      @isindushan 2 ปีที่แล้ว +1

      ජිම් පප්පා කැඩුවේ ඒකෙ උඩ නැගලා😂💔

    • @rajithasenevirathna7140
      @rajithasenevirathna7140 2 ปีที่แล้ว +2

      @@isindushan අප්පටසිරි ඔව් ඔව් දැන් මීටර් වුනේ 🤣❤️

    • @priyangikaalahapperuma5578
      @priyangikaalahapperuma5578 2 ปีที่แล้ว

      Ow bn

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +45

    අම්මෝ , කාලෙකින් අද අභිරහස් video එකක් , ආසම දෙයක් තමා අභිරහස් කියන්නේ , මේ video එක වෙනුවෙන් විශ්ම ලෝකය ට උත්තමාචාරය ♥️😌💪

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +24

    හොල්මන් මිනිස්සුන්ට උදව් කරපු අවස්ථා ගැන video එකක් ඕන 😄😄😄

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +25

    Radium නිසා ජීවිත අහිමි කරගත්ත Radium girls ල ගැන වීඩියෝ එකක් ගේන්න 🌌🌌

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +23

    උබ බයායිද මන් නම් ඔය දොරටු 5 ම අරින්න බය නැහැ 😂👍

  • @sanjaninethmininethmini7551
    @sanjaninethmininethmini7551 2 ปีที่แล้ว +31

    Notification එක ආපු ගමන් බැලුවා...සුපිරි.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තේ විශ්ම ලෝකයෙන් තමයි.❤️❤️ බුදු සරණයි අයියේ..❤️

    • @ashanharshana2399
      @ashanharshana2399 2 ปีที่แล้ว +2

      That's right...eka etta haloo...Hi..😊🙂

  • @yanulavathsilu2930
    @yanulavathsilu2930 2 ปีที่แล้ว +12

    ඔහොම බය කරවන්න එපා විශ්ම ලෝකය අද රෑ නිදාගන්නේ කෝමද

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +15

    ඔන්න අපිත් ගොඩ උනා දැනුම ගන්ට..💟😀👍

  • @geethnipuna6361
    @geethnipuna6361 2 ปีที่แล้ว +15

    මගෙ කාමරේ දොර තමා අරින්න හොද නැතිම දොරටුව..🤣

  • @mindrelax6846
    @mindrelax6846 2 ปีที่แล้ว +37

    ඔය දොරටු විවෘත කරනව බලන්න කැමති මම වගේ අය කව්ද

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 2 ปีที่แล้ว +7

      ශාප කියන්නේ මේ දොරවල් වලින් මිනිස්සු ඈත් කරලා තියන්න පාවිච්චි කරපු උපක්‍රමයක් කියලයි මට හිතෙන්නේ.මිනිස්සු අරින්න භය නම් රොබෝ තාක්ෂණය වගේ පාවිච්චි කරලා දුරස්ථව ඉඳගෙන වුණත් අරින්න පුළුවන්නේ. මේ 21 වෙනි සියවස. මිනිස්සු අද වෙනකන් කරලා තියෙන දේවල් වල හැටියට මේවට මෙච්චර භය වෙන එක මහ විහිළුවක්.

    • @mindrelax6846
      @mindrelax6846 2 ปีที่แล้ว +1

      @@sahanpraneeth2001 සිරාවටම

    • @hirushagimhana3116
      @hirushagimhana3116 2 ปีที่แล้ว +1

      @@sahanpraneeth2001 attc

    • @Ranuga1212
      @Ranuga1212 10 หลายเดือนก่อน

      Math.aduma ara indiyawe ekawath

    • @user-lo8ip5ob1t
      @user-lo8ip5ob1t 3 หลายเดือนก่อน

      Mth inno

  • @malithrathnayake249
    @malithrathnayake249 2 ปีที่แล้ว +15

    ඝරුඬ මන්ත්‍රය ගැන වීඩියෝවක් ඉක්මනින්ම බලාපොරොත්තු ව්ව්නව අයියේ😁

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +13

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +49

    විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් වීරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️

    • @deshanikarunarathna6725
      @deshanikarunarathna6725 2 ปีที่แล้ว +2

      සෑම් සමරසිංහ නෙමෙයිද? මං හොයල බැලුව යූ ටියුබ් එකේ.. ඒකෙ පෙන්නන්නෙ සෑම් සමරසිංහ කියල කෙනෙක්ව..

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 2 ปีที่แล้ว +2

      @@deshanikarunarathna6725 ආ ඔව් වැරදීමක් , සෑම් සමරසිංහ තමා 👍

  • @malmichethana4609
    @malmichethana4609 2 ปีที่แล้ว +5

    විශ්ම ලෝකය upload කරන හැම video එකක්ම බලනවා. හැබැයි මේක තමා පළවෙනි comment එක. මං ආසම මාතෘකාවක්‌ හොද video එකක්...
    පැරණි ග්‍රීක ශිෂ්ටාචාරය සහ ග්‍රීක මිත්‍යා කතා ගැනත් පුළුවන් නම් video එකක් දාන්න. 😁

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +18

    අරලියගහ මන්දිරෙයි පාර්ලිමේන්තුවෙයි දොරටු ටික වහලා දාන්න බැරි වෙයිද දන්නැ 🤣🤣🤣🤣🤣🤣

    • @dulshanchathura1473
      @dulshanchathura1473 2 ปีที่แล้ว +1

      ඒවා නම් වහලා තියන තරමට හොදයි 🤣🤣🤣

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +35

    තවත් හොඳටම කරපු වීඩියෝ එකක් 😂😂

  • @kalpadamith6662
    @kalpadamith6662 2 ปีที่แล้ว +24

    නියමයි විශ්ම ලෝකය ❤️

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +123

    ලංකාවේ ත් එහෙම එකක් තියෙනවා 😂 පාර්ලිමේන්තුවේ දොරවාල් 😂 රටට අවාසි වෙනවා😂

  • @ashanharshana2399
    @ashanharshana2399 2 ปีที่แล้ว +5

    හුම්...අදත් විශ්ම ලෝකෙන් අත්බූත වීඩියෝවක්....elaa..balamu balamu...🤔😊 😁

  • @pasindumadhushanka1185
    @pasindumadhushanka1185 2 ปีที่แล้ว +5

    gammak thama bro😆😆😆

  • @sadewdinathara2011
    @sadewdinathara2011 2 ปีที่แล้ว +24

    ලෝක පුදුම ටික ගැනත් දාන්නකෝ ❤️🤫 ගැම්මක් විශ්ම ලෝකය ❤🤟

  • @andunakash4395
    @andunakash4395 2 ปีที่แล้ว +14

    1 ස්ට් 🙄🙄❤🤣

  • @nathali9408
    @nathali9408 2 ปีที่แล้ว +5

    A wow vedio. I like to watch your vedios every day 😄😄😄😄

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +3

    Patta ayye

  • @tharindudayan698
    @tharindudayan698 2 ปีที่แล้ว +4

    supiriyak thamai

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +5

    ගොඩක් ආසාවෙන් බැලුව වීඩියෝ එකක් ........... ස්තූතියි විශ්ම ලෝකය ...

  • @nadeekulasinghe3131
    @nadeekulasinghe3131 2 ปีที่แล้ว +17

    දැන් මාව මතකයිද ? විශ්ම ලෝකය

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +17

    සෝම හමුදුරුවෝ ගැන වීඩීයෝ එකක් ගෙන්න අයියේ 🙁 අනේ 😊

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +3

    Video ekak enakan balan hitiye💞 Adarei wishma lokaya godaak💞💞💞💞💞💞

  • @vihangabimsara4716
    @vihangabimsara4716 2 ปีที่แล้ว +8

    අයියේ මෙක්සිකෝව ගැන වීඩියෝවක් දෙන්නකෝ

  • @amilaherath615
    @amilaherath615 2 ปีที่แล้ว +3

    Ade owa tikam ඇරලා balanna hithenawa

  • @chanakabandara7011
    @chanakabandara7011 2 ปีที่แล้ว +13

    වියට්නාම් යුද්දෙ ගැන විඩියො එකක් ඔනෙ 🚀💕🙄

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 ปีที่แล้ว

      කතාවක් විදිහට ඕනි නේද කරුණු 10 ක් නැතිව

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว

      කරල තිබුන නේද 🧐🧐

  • @Sachisalu141
    @Sachisalu141 2 ปีที่แล้ว

    Niyamai 😘❤️ mn hamdama vediyo balanwa.. mt lagadi thmai chanal eka hmbune 😘 niyamai supiri 😊❤️

  • @Manujanayanajith
    @Manujanayanajith 2 ปีที่แล้ว +3

    Eka thama

  • @Slim_Shady965
    @Slim_Shady965 2 ปีที่แล้ว +7

    Voice එකනම් ඕන එකකට ගැලපෙනවා. පට්ට video එක❤❤❤

  • @dasunithisara8275
    @dasunithisara8275 2 ปีที่แล้ว +5

    2 ND viwes

  • @MATRIX-04278
    @MATRIX-04278 2 ปีที่แล้ว +6

    Video eka nam patta

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +14

    අයියෙ කොළඹ විශ්ව විද්‍යාලෙ කුලපති අතිපූජනීය මාහාචාර්ය මුරැත්තෙටිිටුවෙ ආනන්ද හිමි ගැන video එකක් කරන්නකො🌷💪🙏

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

      ගෙදර කක්කුස්සියෙ තියෙනවා නම් ඒ අසූචි වලට බැහැලා රහ බලහන් .අන්න ඒ වගෙ ඕ ලෙවෙල් වත් නැති යූනියන් කාරයෙක් ඌ.ට්‍රාන්සර් ඉල්ලන් ආපු නර්ස්ල දහස් ගානක් කැමැත්තෙන් අකමැත්තෙන් අබු කර ගත්ත වලත්තයෙක්. කහකඩේ යුස් කරමින් තොපි වගේ මෝඩ හරන් රවටමින් වී 8 වලින් නිවන් යන අඩිය ගහන සුපිරි බඩු කාරයෙක්.ඕනම දේසපලන නායකයෙක්ට බටර් නැතුව පුක දෙන එකෙක්.ඇති ද

    • @deshanikarunarathna6725
      @deshanikarunarathna6725 2 ปีที่แล้ว +2

      @@samannandalalranasinghe5740 මේ ලගදි එයාගෙන් උපාධි ගන්න එක ළමයි ප්‍රතික්ෂේප කළා නේද 😕

    • @Chamaraofficial123
      @Chamaraofficial123 2 ปีที่แล้ว

      අනේ තෝ වගේ මෝඩ හරකියෙක්😅🖕

    • @Chamaraofficial123
      @Chamaraofficial123 2 ปีที่แล้ว

      @@samannandalalranasinghe5740 හරිම චරිත සහතිකේ දීලා තියේ

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +1

    හරිම ත්‍රාසය ජනක වීඩියෝ ටිකක්..මේ ටිකට නම් ආසයි...ආසයි හැම දොරක්ම ගිහින් ඇරලා බලන්න මොකක්ද වෙන්නේ කියලා බලන්න.

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +8

    මම ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලඟදි හරිම ලස්සනයි.ඔයා හොඳටම කරනවා දිගටම කරගෙන
    යන්න

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +11

    මේකත් දැන් ටික ටික අනිත් ගොන් චැනල් වගේ වෙනවා. 🤔☹️🥲🥲

  • @chayomvishara3970
    @chayomvishara3970 2 ปีที่แล้ว +6

    අනිත් විඩීයෝ බල බල හිටියෙ 💚💚

  • @saheligunasekara8826
    @saheligunasekara8826 2 ปีที่แล้ว +8

    මට තියෙන අව්ල අර දෙවිනියට පෙන්නු කෝවිලෙ දොරටුවලින් නාගයො දෙන්නා ඉන්න දොරටුව විවෘත කරන්න බැ කිව්ව නේද , 🤔🤔 එතකොට අර ඉන්දියාවේ චන්ද්‍රමුකී තමිල් ශෝ එකෙ තිබ්බෙ එ දොරටුවනෙ 🤔🤔🤔🤔 ප්‍රශ්නයක් මට

  • @jzkdissa3854
    @jzkdissa3854 2 ปีที่แล้ว +11

    අද video එකනම් පට්ට❤

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +2

    Niyamai adath vidio eka gn ayye🎖🐼❤❤

  • @nilanthawijethunga7728
    @nilanthawijethunga7728 2 ปีที่แล้ว +4

    I like your explanation .it's wonderful program. Thank lot 🙏

  • @yasirumadara6707
    @yasirumadara6707 2 ปีที่แล้ว +3

    Niyamai 👍🏽👌🏻👌🔥🔥

  • @deshanikarunarathna6725
    @deshanikarunarathna6725 2 ปีที่แล้ว +6

    අර හෝටලයේ කතාව නම් මරු.. මං ආසයි ගියොත් ආපහු එන්න බෑ කියන තැන් වලට ගිහිල්ල බලන්න.. 😤

  • @malindu9262
    @malindu9262 2 ปีที่แล้ว +3

    Lankaweth kochchara oya wage then thiyenawada

  • @shashikadilshan2701
    @shashikadilshan2701 2 ปีที่แล้ว +4

    Adath ela

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +10

    හරිම ච්‍රස්ස්‍යජනකයි 😱

  • @yashinkahimanga7586
    @yashinkahimanga7586 2 ปีที่แล้ว +3

    Niyamai aiye❤️

  • @kqmqnilianarachchi4811
    @kqmqnilianarachchi4811 2 ปีที่แล้ว

    Harima pahadili kata hada monatharam walawak vidio eka thibunath ahanna puluwan oyala Gena hama vidio ekakma Harima wadagath ❤️❤️❤️❤️🤗

  • @gayarakalahan6506
    @gayarakalahan6506 2 ปีที่แล้ว +8

    වටිනා වීඩියෝ එකක්🌍

  • @chamalflash7089
    @chamalflash7089 2 ปีที่แล้ว +5

    අම්මො පට්ට වීඩියෝවක් අයියා ❤️

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +3

    WW2 gana video ekak oni Aiye ikmanatama💞💞💞💞💞💞💞

  • @maheshsaranga9022
    @maheshsaranga9022 2 ปีที่แล้ว +3

    මෙි දවස් ටිකේම හොද විඩියෝ ටිකක් දාල තිබුනෙ, ස්තුතියි

  • @daminduthejana5359
    @daminduthejana5359 2 ปีที่แล้ว +5

    මන් අහල තියනව සීගිරියේත් ඔය වගේම දොරටුවක් තිබිල ඒක වහල දාල තියනව කියල

  • @______-zd4jl
    @______-zd4jl 2 ปีที่แล้ว +1

    ගැම්මක්

  • @Shanthi11073
    @Shanthi11073 2 ปีที่แล้ว +6

    ඔය කියන දොරවල් අරින්න තිබුණා නම් කියල හිතෙනව....

  • @youthmaxdigital135
    @youthmaxdigital135 2 ปีที่แล้ว +1

    woow marama voice ekak pattama clear kiyala wadak na jaya wewa

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 2 ปีที่แล้ว +1

    ජයවේවා
    Wishma Lokaya

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +2

    ස්තූතියි ගොඩාක්

  • @Randunucreations
    @Randunucreations 2 ปีที่แล้ว +4

    මම තමයි වීඩියෝ එක දාපු ගමන් බැලුවෙ

  • @chamithdilka2026
    @chamithdilka2026 2 ปีที่แล้ว +1

    Me video ekath maru 💙💙🤘🤘....

  • @pansilualoka9858
    @pansilualoka9858 2 ปีที่แล้ว +1

    Niyama background music eka video ekata niyametama galapenava

  • @zoomclz3450
    @zoomclz3450 2 ปีที่แล้ว +5

    Vehicle ගැන video එකක් ...

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +2

    ලන්කාවෙත් තියනවා අරින්නේ නැති දොරවල් ඒවා හොටෙල් කාමර දොරවල් වගේ නෙමෙයි ,ඇරියොත් ඉවරයි

  • @Sewwandi616
    @Sewwandi616 2 ปีที่แล้ว +7

    ලස්සන කටහඬක්

  • @bhashinink7575
    @bhashinink7575 2 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරිමක්🙂 👍

  • @rasikalasanthi4620
    @rasikalasanthi4620 2 ปีที่แล้ว +2

    හෝක් අයි සීරිසය් එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +4

    අදත් නියමයි විශ්ම ලෝකය.....💙🌎

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว

    Supirima videowak... thank you cyprus walin.

  • @Thidaswiswaka
    @Thidaswiswaka 2 ปีที่แล้ว +1

    Niyamai hamadama balanava bro

  • @gamesbro
    @gamesbro 2 ปีที่แล้ว +3

    කටහඩ නම් සුපිරී... ගොඩක් ආදරේයි ❤❤❤❤❤

  • @imashalakshani7622
    @imashalakshani7622 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි 👌👌👌👌

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +3

    Thanks for sharing

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 2 ปีที่แล้ว +72

    ඔය අරින්න හොඳ නැහැ කියපු කෝවිලේ දොරවල් හයෙන් පහක්ම ඇරල අපූරුවට තියෙන්නේ, කිසි ප්‍රශ්නයක් නැතුව.
    ශාප කියන්නේ මේ දොරවල් වලින් මිනිස්සු ඈත් කරලා තියන්න පාවිච්චි කරපු උපක්‍රමයක් කියලයි මට හිතෙන්නේ.මිනිස්සු අරින්න භය නම් රොබෝ තාක්ෂණය වගේ පාවිච්චි කරලා දුරස්ථව ඉඳගෙන වුණත් අරින්න පුළුවන්නේ. මේ 21 වෙනි සියවස. මිනිස්සු අද වෙනකන් කරලා තියෙන දේවල් වල හැටියට මේවට මෙච්චර භය වෙන එක මහ විහිළුවක්.

    • @officialmusic5892
      @officialmusic5892 2 ปีที่แล้ว

      uba gihin arapan pavul pitin vinsa vela yayi yako 😂💔👍

  • @nethma_chamindu
    @nethma_chamindu 2 ปีที่แล้ว

    Eka maru😍

  • @user-xt4yu4rf1l
    @user-xt4yu4rf1l 2 ปีที่แล้ว +3

    මාර වටින විඩියෝ එකක්. ඔයා කොහොමද අයියේ ඕවා හොයා ගන්නෙර්

  • @p.p4104
    @p.p4104 2 ปีที่แล้ว +3

    අයියේ ලංකාවේ උග්‍ර විෂ සර්පයෝ 7 දෙනා ගැන වීඩියෝ එකක් දාන්නකෝ ❤ please

  • @adeeshasenanayaka3453
    @adeeshasenanayaka3453 2 ปีที่แล้ว

    Niyamai ✅

  • @user-hk8du4uc7u
    @user-hk8du4uc7u ปีที่แล้ว +2

    Very nice video

  • @s.a.ranasingha9191
    @s.a.ranasingha9191 2 ปีที่แล้ว +5

    සුපිරි 🤩🤩🤩