මොහු ක්‍රි.ව 3906 වසරට ගොස් අවුරුද්දක් අනාගතයේ ජිවත් වුණා. ඔහු දුටු දේවල් සියල්ල මෙන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • The amazing story of Paul Amadeus Dienach
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 349

  • @worldtraveler7269
    @worldtraveler7269 ปีที่แล้ว +317

    මේ හඬින් පැහැදිලි කරන හැමදේම ඉක්මනටම මොළයටම යනවා ❤️😇

  • @worldtraveler7269
    @worldtraveler7269 ปีที่แล้ว +366

    හැමදාම මේ කටහඬම තියෙනවනම් ආසයි. කවුද එකඟ✊

  • @hirunaishanka4319
    @hirunaishanka4319 ปีที่แล้ว +141

    අපිට මේක ඇත්තම කියන්න බෑ.මොකද මනුස්සයා එදිනෙදා දකින දේවල් මොලෙන් මවාගත් දේවල් වලට හරවන එක ගොඩක් පහසුයි.ඉතිම් අපි එදිනෙදා දකින වාහන දවසක අහසින් යාවි,තට්ටු ගනන් උස බිල්ඩින්ස් අහස උසට හදාවි කියන දේවල් හිතින් මවා ගැනීම සුළු දෙයක්.eg: ice age series එකේ ඉන්න ලේනා ඒ series එකට මුලින්ම character එකක් විදියට design කරද්දි එහෙම සතෙක් ගැන කිසිම සාක්ශියක්වත් තිබුනේ නෑ.ඒත් එදිනෙදා අපි දැකපු ලේනෙක්ගෙන් මවාගන් සතෙක්.ඒත් ice age release වෙලා අවුරුදු කීපයකට පසුව ඒ සතාට සමාන පොසිල හොයාගන්න පුලුවන් උනා.ඉතිම් ඒ වෙනකන් ඒ සතා මවා පා ගත් සතෙක් විතරයි.මේ කතාවට අදාල මනුස්සය හිටිය හො නැති උනත්,මේ දේවල් එලිකල පුද්ගලයා උගතෙක්.ඉතිම් ඉරිදිය ගැන මවාපෑම,බොරුවල් වසන් කිරීම ඉතාම පහසුයි...මේකට අනුව කියන එ 3D device එකක් ගැන බලාපොරොත්තු වෙනවා,එහෙම ඉදිරියේ device එකක් හැදුනොත් අනිවාරෙන්ම මේ කතාව නිසා ඒ නමම use කරාවි.ඉතිම් අනාගතයේ දී ඒ නම නිසා මේ කතාව ඇත්ත වෙනවා...ඒ ඒ වගේ දේවල් නිසා අවුරුදු ගානක් පරන කතා ඇත්ත වෙනවා.ඉතිම් අතීතයේ කෙනෙක් අනාගතය ගැන දැක්කා කියලා කියන ගොඩක් දේවල් අනාගතයේ ඇත්ත වෙනවා.ඒත් එහෙම අතීතයෙන් අනාගතය දැක්කා කියලා 100%ක් කියන්න පුලුවන් කමක් නෑ

    • @ANELECTRICAL
      @ANELECTRICAL ปีที่แล้ว +17

      වීඩියෝවට සාපේක්ෂව ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම අති විශිෂ්ටයි
      ☺️🌸🌺

    • @TiP__740
      @TiP__740 ปีที่แล้ว +2

      අපි හැමෝගෙම අදහස් ඇරන් දේවල් ඔලුවට දාගන්න ඕම මැරෙනකම්ම දේවල් ඉගෙන ගන්න තියනවා අපිට

    • @namaldhanjaya8461
      @namaldhanjaya8461 ปีที่แล้ว +7

      ඩීනොක් කිව්ව දේ ඇත්තක් හෝ බොරුවක් වෙන්ට පුළුවන් මොකද දේවල් දෙකයි තියෙන්නෙ ඇත්තයි බොරුවයි කැමති කෙනෙක්ට බුද්ධිය මෙහෙවලා හරි දේ තෝරාගන්ට පුළුවන්.ඒත් බෞද්ධයෙක් විදියට මං විස්වාස කරන දේ තමා ඔනම දෙයකට ආරම්බයක් තියනවගේම අවසානයකුත් තියනව කියන එක.... බුදු හිමියන් දේශනා කරල තියන විදියට එක කාලයකදි මේ පෘථිවිය විනාශ වෙනවා. ඒ වගේම මේ අපි ජීවත්වන පෘථුවියටත් අවසානයක් තියනවකියන එක. ඒ අවසානය තීරණය කරන්නෙ මනුස්ස වර්ගයා විසින්.
      අනිවාරයෙන්ම මිනිස්සු තාක්ෂණයේ දියුණුවෙ කෙලවරටම යනව.හරියටම ඒ දවස කිට්ටු උනාම පෘථිවියේ පැවැත්මත් නැතිවෙනව... මේගැන ඩීනොක් කියන්ටත් කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරල ඉවරයි 🤭😂.. තව දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරේ පෘථිවිය අවසාන ගැන විතරයි. කිසිම දවසක මානව සිශ්ටාචායේ අවසානය ගැන කියලනැ. ඒවගෙම තව දෙයක් කිව්ව විශ්වය අධ්‍යයනය කරන්ට එපා කියලා. මොකද අපි ඉන්න ශිරපථය වගේම තවත් ශීරපථ විශාල ප්‍රමාණයක් තිනව කියලා.එවගෙ දියුණු ජීවින් ඉන්නව කියලත්. අන්තිම දේ . සංකල්ප තමා දවසක ඇත්තක් වෙන්නෙ...😁

    • @namaldhanjaya8461
      @namaldhanjaya8461 ปีที่แล้ว

      @@wayomiwoliyanka ඔව් බලලා තියනව...

    • @yassagaming2892
      @yassagaming2892 ปีที่แล้ว +1

      @@namaldhanjaya8461 mamath wishwasa karanne බුදුන් වහන්සේ deshana kala de thama

  • @Chandifernando7031
    @Chandifernando7031 ปีที่แล้ว +42

    අවුරුදු දහසකින් දෙදහසකින් හරි කමක් නෑ මුදල් නෝට්ටු කියන දේ නැත්තටම.නැති වෙලා මිනිසුන්ගෙ ආද්‍යාත්මය වැඩි දියුණු වෙන කාලයක්.එනව නම්.. කලාව.සාහිත්‍ය.මිනිසුන්ගෙ ගුන ධර්ම පවත්වාගෙන යන්න වගේම ඔබුන් සුන්දර පුද්ගලයන් කරන්නත් එදාට උපකාරී වේවා.. හිතනව එහෙම අනාගතයක් උදා වේවි කියල ..
    ❤️🌹විශ්ම ලෝකයට ජය🙏❤️

    • @universalexplore100
      @universalexplore100 ปีที่แล้ว +1

      කලාව, සහිත්‍ය විතරක් තිබිලා ලොකයක් දියුනු වෙන්නැ. එකට හොද තක්ශනයකුත් තියෙන්න ඔනෙ . පස් වෙනි මානෙ ජිවත් වෙන ජිවියෙකුට ඔය තුනම තියෙනවා. අපිට ඔහොම තැනකට යන්න තව අවුරුදු බිලියන ගනක් ඉන්න වෙනවා. ඔක ඉක්මනට කරන්න පුලුවන් හොද පලකයො ටිකකුයි කිකරු මිනිස්සුයි හිටියොත්

    • @LeviAthan107
      @LeviAthan107 9 หลายเดือนก่อน

      නෝට්ටු නැතුව පුක දීලා වෙන්ඩ ඇති බඩු ගන්නෙ

    • @Chandifernando7031
      @Chandifernando7031 9 หลายเดือนก่อน

      @@LeviAthan107 ඉදකින් උඹල වගේ මානසික රෝගියො නිසයි මේ ෂෝසල් මීඩියා ගදගහන්නෙ

    • @LeviAthan107
      @LeviAthan107 9 หลายเดือนก่อน

      @@Chandifernando7031 උඹ ඇවිල්ල මගේ ගඳ සුවඳ ඉඹලා බැලුවද? ගොන් කාලකන්නි ගෑනි

  • @Gayanphotography
    @Gayanphotography ปีที่แล้ว +52

    අදත් සුපිරියක් 🥰🥺❤️❤️❤️ පට්ට පට පට විශ්ම ලෝකය 🎉❤️❤️❤️❤️❤️ 2M වලට සුබ පැතුම් මගෙන්

  • @sachinthakawshal
    @sachinthakawshal ปีที่แล้ว +31

    සුපුරුදු ලෙන්ගතු කමෙන් අදත් ඔබව පිළිගන්නවා.සුපුරුදු කටහඬ

  • @hirushikamaduranga5424
    @hirushikamaduranga5424 ปีที่แล้ว +10

    ඔහු හිටියා වෙන්නත් පුලුවන්.
    කාලය හරහා ගමන් කරා වෙන්නත් පුලුවන්.
    අනාගතයවත් දියුණු වෙනවනමි හොදයි.❤
    අැත්තටම video ව හොදයි.

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 ปีที่แล้ว +23

    මේ කතාව කොහොම අාවත් අැත්තටම සිදුවෙන දෙයක් කියලා හිතෙනවා.අධ්යාත්මික පිරිසක් පමනක් ඉතිරි වේවි.

    • @rashinikavindyak123
      @rashinikavindyak123 ปีที่แล้ว

      අධ්‍යාත්මික පිරිස කියන්නේ මොකක්ද

  • @MRD-pv7lm
    @MRD-pv7lm ปีที่แล้ว +25

    මොකා මොනවකිවුවත් හොඳමදේතමා ස්වභාවදර්මය මුල්කරගෙන ජීවත්වීම. නැත්තන් ගැලවීමක්නෑ. විනාසය ස්තිරයි.

  • @anurangagamage9579
    @anurangagamage9579 ปีที่แล้ว +9

    මෙන්න අපේ ඒ golden voice එක අයෙත්.

  • @lifevlog6986
    @lifevlog6986 ปีที่แล้ว +52

    Time isn't linear. Its rotating and spinning everywhere everytime. Present,past and future are existing at the same second. ජය 💪

  • @itzFirecat
    @itzFirecat ปีที่แล้ว +40

    විෂ්ම ලෝකය අයියට 2M කේක් එක කපන්න ලගායි ගායිස් 💓🥰

  • @ykmusichub
    @ykmusichub ปีที่แล้ว +18

    මේ හඩටයි ආදරේ කලේ අපි 😍🥺❤

  • @ranjithjayawardana3946
    @ranjithjayawardana3946 ปีที่แล้ว +20

    පුංචි කාලයේ අපට අපේ සීයලා සුරංගනා කතා කියලා අපිව නින්දට දැම්මා. ඔබතුමා කියන කතා අහලා අපේ ආච්චිල සීයලා සිහින දිවියලෝකයක් මවාගෙන එහෙ යන්න ආසාවෙන් ඉන්නවා thanks.

    • @thilinasampath4287
      @thilinasampath4287 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @harshanalaka3734
      @harshanalaka3734 ปีที่แล้ว +3

      පුංචි කාලෙ විතරද ඉස්කෝල වලින් විද්‍යාඥයො කියන පූජකයො කියන සුරංගනා කතාත් උගන්නන්නෙ 🤪

  • @ANELECTRICAL
    @ANELECTRICAL ปีที่แล้ว +5

    මෙවැනි වීඩියෝවක් සාරාංශ ගත කිරීමට උත්සාහ කිරීම පිළිබඳව ඔබට ගොඩක් ස්තුතියි ....ඒත් ගැටලුව පවතින්නේ ඔබ මෙම වීඩියෝවේ අර්ථ දක්වන දේ පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ කී දෙනෙකුට පමණක් ද යන වගයි .කෙසේ වෙතත් මිනිසාගේ බුද්ධිමය දියුණුවත් සමග කාලය හරහා යාම පිළිබඳව යම් යම් අවබෝධ ඇති වී පවතිනවා ....
    මෙම ක්‍රමයට ලඟාවිය හැකි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන්වහන්සේ විසින් හඳුන්වා දී තිබුණා ..ඒ තමයි තුන් කල් දක්නා ඥානය ...
    මේ අසීමිත ආශාවන් පසුපස දුවන මිනිසා තුන් කල් දක්නා ඥානය වර්ධනය කිරීම සඳහා සිත දියුණු කරන්නේ කෙසේද ...තාක්ෂණය පසුපස හඹා ගොස් මෙම කාරණාව ඉටුකර ගැනීමට හැකිවේ යැයි සිතුවද ....මා සිතන්නේ මෙය එසේ කළ නොහැකි බවයි .....
    වීඩියෝ ට ගොඩක් ගොඩාක්ම ස්තුතියි
    ☺️🌺🌸

    • @chamindaperera3149
      @chamindaperera3149 ปีที่แล้ว

      mamath baudhdha , namuth thunkal dakna gnaanaya thibunaa yai kiyana ithihaasaye siti kisiwekuth ada pawathnaa lokaya pilibada thaakshana diyunuwa pilibada kisiwak kiyaa naha neda ?

    • @harshanalaka3734
      @harshanalaka3734 ปีที่แล้ว +2

      @@chamindaperera3149 අපිට මේ තාක්ෂනේ අරවයි මේවා ඔලුව උඩ තියන් ලොකු කරන් ඒිටියට බුදුවරුන්ට තාක්ෂණය අබ ඇටයක් තරම්වත් වටින්නැ
      මොකද කොච්චර තාක්ෂනය බදන් හිටියත් ලෝක යතාර්තයට හැමෝටම මුහුන දෙන්න වෙන නිසා
      බුදුන්වහන්සේත් තාක්ෂණික දියුනු යුග පහුකරන් එන්න ඇති නමුත් ඒවයෙ කිසිදු පලයක් නැති නිසා තමයි ඒව ලොකුකරන්න ඉන්නැතුව ඒව කිව්වට වැඩකුත් නැනෙ ඇත්තටම

    • @KALUKiTiyA
      @KALUKiTiyA ปีที่แล้ว

      @@chamindaperera3149 ඔයා පටලවගෙන.

    • @KALUKiTiyA
      @KALUKiTiyA ปีที่แล้ว

      @@harshanalaka3734 ඔව්. ඔයා හරියටම හරි. 👍

    • @KALUKiTiyA
      @KALUKiTiyA ปีที่แล้ว

      මෙන්න නියම comment එකක්. 🙏👍

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +15

    ෆිල්ම් එකක් බලලා නිදාගෙන දැකපු හීනයක්...

  • @shanthalal8693
    @shanthalal8693 ปีที่แล้ว +6

    සත්‍ය බව තහවුරු කිරීම කෙසේ වෙතත් අනාගතේ එහෙම වෙයි කියල හිතන්න පුළුවන්. ඔබගේ හඬ සහ පැහැදිලි කිරීම අපූරුයි.

  • @senurisamarasinghe8049
    @senurisamarasinghe8049 ปีที่แล้ว +6

    ඔයාගෙ කටහඬ නම් ආශිර්වාදයක් ❤

  • @suniljayantha2627
    @suniljayantha2627 ปีที่แล้ว +6

    වචනයෙන්, බාෂාවකින්, විස්තර කල නොහැකි දෙය ලොව පවතිනවා. එත් එයට අසත්‍ය හරි නිවැරදි හරි කීඉම පුද්ගල බුද්ධිය මත පදනම් වුවක් කියලා හිතෙනවා...

  • @ravindrafernando1780
    @ravindrafernando1780 ปีที่แล้ว +6

    මේ කතාවටනම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා...අැත්තටම මෙික හුගක් වැදගත් බුදු දහම තමයි එකම සත්‍යය මේ ලොකේ මයාවක්...

  • @kavindudanthanarayana7202
    @kavindudanthanarayana7202 ปีที่แล้ว +6

    සුපිරි වැඩක්.ආතර් සී ක්ලාක් මහත්තයගෙ 3001 පොත මතක් වුනා.

  • @maheshikaperera
    @maheshikaperera 6 หลายเดือนก่อน +1

    මොනවා උනත් මිනිස්සු එහෙම වෙනවා නම්... ඇත්තමයි ඒක ගොඩක් හොද දෙයක් ❤😊

  • @KD_MUSIC_LK
    @KD_MUSIC_LK ปีที่แล้ว +10

    විශ්ම ලොකයාට අදරේ අය කෝ ❤

  • @MTv20283
    @MTv20283 ปีที่แล้ว +14

    අදත් සුපිරියක් 2M Comming soon❤️👍

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +5

    විඩියෝ එක සුපිරි ඇ අයියා මෙි වගේ දේයක් ගේනාවට එහෙම මිනිස්සු ඉන්නවා අයියා ඇත්ත.ලංකාව සුපිරි රටක් වෙයි ඉක්මනට ❤❤❤❤❤❤❤❤ ජය වෙිවා 💞💞💞💞💞💞

  • @samanthisuranji708
    @samanthisuranji708 4 หลายเดือนก่อน +1

    මමත් අනාගතේ දැක්කා මේ වීඩියෝ එකෙන්😂😂😂

  • @pasindusandaruwan9619
    @pasindusandaruwan9619 ปีที่แล้ว +9

    අවුරුදු 17න් වැඩ කරලා විශ්‍රාම යනවනම් වයසට ගියපු doctors ලා ඉදියෙ🤕

    • @StheeshSatheesh-fd2zr
      @StheeshSatheesh-fd2zr 5 หลายเดือนก่อน +2

      තමන් කැමති දෙයක් කරගෙන යනවා කිව්වා මතකද ජිවිතේ ඉතිරි කාලේ

  • @princess_diaries1
    @princess_diaries1 ปีที่แล้ว +21

    අම්මෝ යන්තම් පරන කටහඩ ආයෙත් 🔥❤️

  • @_Strange_01
    @_Strange_01 ปีที่แล้ว +9

    අනාගතයෙන් කෙනෙක් ඇවිත් සාක්ෂි විනාශ කරා වෙන්නත් පුලුවන් 🙂

  • @Lankamrt
    @Lankamrt ปีที่แล้ว +13

    මේ අනාගත කතාව වෙන්න බැ. මොකද අනාගතයේ ඉන්න මිනිසුන්ගෙ නම් ගොඩක් වර්තමාන මිනිසුන්ගේ නම්වලට ගොඩක් සමානයි. ඉතින් සාමාන්‍යයෙන් සියවසෙන් සියවසට මිනිසුන්ගෙ නම් ගොඩක් වෙනස්වෙනව.. නමුත් වසර 1000 කට පස්සෙ ඉන්න මිනිසුන්ගෙ නම් කොහොමද අදට සමානවුනේ...මේක ගොතපු කතාවක්...ඒ ගොතපු කතාවෙ නම් ගම් අනාගත නම්වලට හරවගන්න බෑනෙ....

    • @domenic1060
      @domenic1060 ปีที่แล้ว

      ඉංග්‍රීසි නම් තියනවා ඕන තරම් ඉස්සර භාවිතා කරපු දැනුත් තියන..ලංකාවේ වගේ නෙවෙයි.

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว

      මටත් මේ කතාව විස්වාස නැ

    • @sssamanmalierajapaksha1371
      @sssamanmalierajapaksha1371 ปีที่แล้ว +1

      Ehenam .ithin budunge kale hitiya..upalia..sumanala..sumedhala thama inne.eka galapena kathawak neme..mata hitenne

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එහෙම වෙන්නෙ ලංකාවෙ හැබැයි europe wala nan raja kale george,peter hitiya adathh ඉන්නවා පොඩ් උන්ට තියෙන්නෙඑකම වෙනස smith wage wasagam thibba aya kare
      Oya kammal wada,ratran wada owa

  • @fashionwithlakshi
    @fashionwithlakshi ปีที่แล้ว +74

    පරණ හඩට ආදරෙ අය කෝ..

    • @lahiruhapuwaththa6980
      @lahiruhapuwaththa6980 ปีที่แล้ว +3

      අනිවාර්නයෙන්ම ❤😍🥰

    • @RashmikaJanith
      @RashmikaJanith ปีที่แล้ว +1

      @@vini_shorts_700 😅😅😅😅😅😅😅😅😅😅

  • @allpcgamersl1092
    @allpcgamersl1092 ปีที่แล้ว +3

    1.99 තව පොඩ්ඩයි 2M වලට සුභ පතනවා ❤❤🎉🎉

  • @isharachandrasekara2379
    @isharachandrasekara2379 ปีที่แล้ว +26

    පරණ කටහඬ ආපු එකනම් ලොකු දෙයක්.

  • @JhopefanTV
    @JhopefanTV ปีที่แล้ว +8

    That is good video, and thank you wishma lokaya. ♥️😊

  • @suhadasanatanie4520
    @suhadasanatanie4520 ปีที่แล้ว +1

    ඇත්තටම යූටියුබ් එකේ බලන්නකැමතිම චැනල් එක මේක❤️

  • @SupiriDanumaCaN
    @SupiriDanumaCaN ปีที่แล้ว +4

    අදත් විඩියෝ එක සුපිරී😍 කියන අය ලයික් කරන් යමු😍👇

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 ปีที่แล้ว +5

    කටහඬ ලස්සනයි මචන්

  • @padminipathirana4410
    @padminipathirana4410 ปีที่แล้ว +2

    මේ කටහඩට කැමති මේ කටහඩ ගේන්න කියන අය මේ කොනට

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +8

    Great society,world,great freedom in 3906 BC.I love it.

  • @sujanibandara3568
    @sujanibandara3568 ปีที่แล้ว +14

    😁👏👏👏ගොඩක් දවසකින් සහෝදරයා ඔබ

  • @SKYLINE-xp2nt
    @SKYLINE-xp2nt ปีที่แล้ว +1

    Mama hithanne surya (ira) echchara hariyak apita eda denne

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +7

    අන්දන්න හදනකොට ඉල්ලගෙනම අදින්න ආස අයත් එමටයි . කියවන්න දද්දභ ජාතකය 🤣😂🤣😂😬

  • @sameeraharsha9843
    @sameeraharsha9843 ปีที่แล้ว +7

    අපිත් හිතාගෙන හිටියේ 2020 මෙහෙම වෙයි කියලා ඒත් ගෙදරට වෙලා ඉන්න තමා උනේ. 🙂🙂

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +6

    Very interesting. Do we have time travelling concepts like this? Like going back to someone else's body and returning back to the normal body?

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +5

    නියමයි 💪💪👍❤️

  • @sudathbandara3471
    @sudathbandara3471 ปีที่แล้ว +5

    හැමදාම අලුත් වෙනස් දෙයක්.... ස්තුතියි... අපේ subscription එකට සාධාරණයක් කරනවට....

  • @chamindakulasooriya6550
    @chamindakulasooriya6550 ปีที่แล้ว +6

    If he was in a coma for a period of an year, who kept his body for that much long without burried?. And what made doctors or his family members to keep his body that much long?. The last question is, where was his body residing during that period, was it in hospital or at his home or in a laboratory?. Keeping that body for an year is unusual.

  • @ranjanvijepala7719
    @ranjanvijepala7719 ปีที่แล้ว

    හොදට තේරෙනව විශ්ම ලෝකයා කියල දෙන එක ❤️❤️❤️

  • @chandothilan4769
    @chandothilan4769 ปีที่แล้ว +1

    රහස් රහස් විදියටම තියෙන්නෙ ඕන කියන එකයි මගේ අදහස

  • @kwgdr3973
    @kwgdr3973 ปีที่แล้ว +10

    3906 ට ලෝකෙම වෙනස් වෙන්න පුලුවන් ලන්කාව ඇරෙන්න අද තිබුන වගේම තමා එදාටත් ලන්කාව 😅

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +5

      ඊයා එහෙනම් මම ඒකාලෙට ලන්කාවේ ඉපදෙන්නේ නෑ

    • @dasunudayanga125
      @dasunudayanga125 ปีที่แล้ว +5

      @@nishanthivijebandara3435 ඒ ආයෙ ඉපදුනොත්නෙ😹

    • @NAVEENGAMINGYT-uo3qx
      @NAVEENGAMINGYT-uo3qx 8 หลายเดือนก่อน +1

      @@dasunudayanga125 🤭🤭🤭🤭

  • @snwarshamana
    @snwarshamana ปีที่แล้ว +8

    ආපහු පරන හඩ🥰

  • @binu_Hettiarachchi
    @binu_Hettiarachchi ปีที่แล้ว +12

    අනේ අනාගතයට ගියානම් ඒ තරම් දියුනු රටක අවුරුද්දක් නෙවෙයි ජීවිත කාලයක ඉන්නවා කියන අය කෝ බලන්න

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +2

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +5

    අතීතය හා අනාගත ය තියෙන්නෙ වර්තමානය තුලයි ලොක්කා .

  • @sdkd7965
    @sdkd7965 ปีที่แล้ว +3

    මේක විද්‍යාප්‍රභන්දයක් වෙනන පුලුවන් නැත්නම් ඇතතටම මේ විස්තර කියනන ගිහින් වෛද්‍යවරැන් පරේශකයින් පරෙශන වලින් මැරැවා හෝ මිය ගිහින් ලොවෙන් සැගවිලා වෙනන පුලුවන් ඒ බව කලින් දැනගෙන පොත මිතුරාට දුන්නා වෙනන පුලුවන් මිතුරාට බරපතළ බව තේරුම් ගිය නිසා එයා පොත පිච්චුවා වෙනන ඇති මොකද ඒ කාලේ එහෙම දෙවල් උනා

  • @senukvihansara6320
    @senukvihansara6320 ปีที่แล้ว +4

    ඇතියන්තම් පරන කටහඩ 🤩😎😆💖

  • @worldwellness2910
    @worldwellness2910 4 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි හඩ

  • @hirunimadhushika6739
    @hirunimadhushika6739 ปีที่แล้ว +4

    ආසම කටහඩ❤️

  • @paraminimanka9207
    @paraminimanka9207 ปีที่แล้ว +1

    Wooooowww video... Ayyaaa thank uuu soo much for this amazing video.. ❤️♥️🥺I love it so much... Its so much interesting

  • @slmicro3857
    @slmicro3857 ปีที่แล้ว +2

    onam deyak wennath puluwan .nowennath puluwan..kohomawunth ewa wenna puluwan kiyala hithala awaboden jeewath wena eka hodayi🧐🧐🧐

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 ปีที่แล้ว +3

    😮👌🤔
    පුදුම හිතෙන දේවල් ..😮
    හරියන්නත් පුලුවන් ..👌
    ඒත් කව්ද දන්නේ කාටද කියන්න පුලුවන් මේ ඇත්තක්මදෝ කියලා 🤔

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +4

    Oh,super voice is come back 🤲

  • @explorelanka100
    @explorelanka100 ปีที่แล้ว +3

    වැඩෙනම් මරු,

  • @DhammaAudioLibrary
    @DhammaAudioLibrary ปีที่แล้ว +3

    ඔබට මෙම වීඩියෝවේදී මගහැරුන අතිශය වැදගත් කාරනයක් තියෙනවා. ඒ තමයි ඔහු එම පොතේදී සදහන් කරනවා 21 වන සියවසේ සිදුවන අතිශය දරුණු යුද්ධයක් ගැන. එය - A catastrophic world war that occurred in the 21st century - සදහන් කරනවා. ඒ ගැන සොයා බලන්න. (ඔබට බොහොම ස්තුතියි ඔයා මාව මේ ගැන හොයන්න පාරට ඇදලා දැම්මට)

    • @ruviniranaweera
      @ruviniranaweera ปีที่แล้ว +1

      Can you tell me the name of this book
      I mean spellings

    • @DhammaAudioLibrary
      @DhammaAudioLibrary ปีที่แล้ว +1

      @@ruviniranaweera "Chronicles From The Future: The Amazing Story of Paul Amadeus Dienach"

    • @ruviniranaweera
      @ruviniranaweera ปีที่แล้ว +1

      @@DhammaAudioLibrary thank you

  • @Auraoftechnologyofficial
    @Auraoftechnologyofficial ปีที่แล้ว +2

    මෙයට කැමති කට්ටිය කො

  • @gusthiproductions7529
    @gusthiproductions7529 ปีที่แล้ว +1

    2M ඉක්මන්ටම ගහමු ❤

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว +1

    ඔබට ජය වේවා විෂ්ම ලෝකයා

  • @A_vidu
    @A_vidu ปีที่แล้ว +1

    ඇත්තද 😮

  • @NamakNaha
    @NamakNaha 2 หลายเดือนก่อน

    එකෙක්ගේ හීනයක් අල්ලන් නටන්න එපා බන් 🥲

  • @user-ie7uq3fj3u
    @user-ie7uq3fj3u ปีที่แล้ว +2

    අඩේ ඒක වෙනම අදහසක්.. හැබැයි ඉතින් ඇත්ත නැත්ත බලන්න අපි නෑනෙ 😁😢

  • @tehanranga3682
    @tehanranga3682 ปีที่แล้ว +3

    අපිත් ඔහොම හීන දකිනවා ඕක ඩීනෝ දැකපු හීනයක් 🤣

    • @kavinduhasanjana8026
      @kavinduhasanjana8026 ปีที่แล้ว +1

      Ow appha apith e hina pothka liuwanm,ammho dinoth korawenwa😂😂😂

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว +5

    All the Best ❤️

  • @no-yh8eq
    @no-yh8eq ปีที่แล้ว +1

    oka aththada balanna apita jiwath wenna pinana ape hamuduruwanee 😢😢😢😢

  • @user-dalzy5522
    @user-dalzy5522 ปีที่แล้ว

    මේ කටහඩ තියන වීඩියෝ විතරයි මමනන් බලන්නේ

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว

    සිය වස් ගණනාවකට පස්සේ වෙන දේ ඕන එකෙක්ට කියන්න පුළුවන්. ඒත් ලබන අවුරුද්දේ වෙන දේවල් හරියටම කියන්න පුළුවන් කෙනෙක් තමයි හොයා ගන්න නැත්තේ.

  • @rasikarasikasilva
    @rasikarasikasilva ปีที่แล้ว +2

    කට හඩ ලස්සනයි

  • @VajiraNuwan-ig1wc
    @VajiraNuwan-ig1wc 6 หลายเดือนก่อน

    Meka Ara hiru Ake thiyena magik lanthaya aan Ake west innawa aan a ayalage gedara thiyenne Ake thiyenawa awage deyak a vidihama Meka balana ayata kiyanne hiru Ake aththatama daka balaganna puluwan mage kathawa methanin awasanam habai godak lassana supiri video akak Meka godak apita wadagath wei sthuthi ❤❤❤❤❤

  • @thush6512
    @thush6512 ปีที่แล้ว +3

    සුපිරි

  • @Linton_Fitness
    @Linton_Fitness ปีที่แล้ว +1

    hodata aththa kathawak wage kiyala anthimata boru wenna puluwan kiyala kiyanawaa 😂 boru wenna puluwannam ai video eka karannee 😂 aparade ape kalaya

  • @pamothsathsara8968
    @pamothsathsara8968 ปีที่แล้ว +1

    කෝම එකේ ඉද්දි කොහොමද ලියන්නෙ

  • @senukvihansara6320
    @senukvihansara6320 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි විඩියෝ එකක්

  • @OshanViduranga1
    @OshanViduranga1 ปีที่แล้ว

    නියමයි විශ්ම ලෝකය

  • @explorelanka100
    @explorelanka100 ปีที่แล้ว +4

    මට ඔයාව කන්ටැක් කර ගන්න බැනෙ අයියෙ 🙄

  • @thineththathsara8894
    @thineththathsara8894 ปีที่แล้ว +1

    මරු අයියේ

  • @NithumLakdew
    @NithumLakdew ปีที่แล้ว

    ,හොදම විඩියෝ දාන්නේ ඔයා තමා

  • @sinhalaexplora
    @sinhalaexplora ปีที่แล้ว +2

    ගැම්මක් ❤️

  • @danushnarayanan8023
    @danushnarayanan8023 ปีที่แล้ว +1

    Ewage siddiyak wenna puluwan aththatama .. ape shareerayatabkalaya balapawath ape atha ayata kalayak sambanda na kiyala mage mathaya

  • @scoobydoo9765
    @scoobydoo9765 ปีที่แล้ว +1

    Kiyana dewal echchara ternnet ne matakat ne... et me voice eka tiynakal meka balanawa.. voice eka nam fatta

  • @nipuncamodyak.a.3398
    @nipuncamodyak.a.3398 ปีที่แล้ว +1

    කට හඩ මරු

  • @borntosuccess2047
    @borntosuccess2047 ปีที่แล้ว +1

    ❤ luv u wishma lokaya ❤️

  • @Rolexpubg-d1f
    @Rolexpubg-d1f ปีที่แล้ว +1

    බුද්දිමය දේපල සම්බන්ද නිතිය ගැන ඔහු දන්න නිසා ඔහු බය නෑ ඒ නීතියට මොකද ඔහුට නඩුවක් වැටුනොත් ඔහු දන්නවා එකින් කොහොමද බෙරෙන්නෙ කියලා .

  • @chamodsadaruwan3566
    @chamodsadaruwan3566 ปีที่แล้ว +3

    Superb 🎉❤😊

  • @nadeeranga-to1fr
    @nadeeranga-to1fr ปีที่แล้ว

    harima athbuthai niyamai😊😊

  • @SumithJayasundara-bc1mu
    @SumithJayasundara-bc1mu 7 หลายเดือนก่อน

    දැන් මේ තියෙන දියුණුවත් එක්ක අනාගතයේ එහෙම වෙන්න බැරි කමක් නෑ ලෞකික දියුණුවත් එක්ක ආධ්‍යාත්මික දියුණුවක් සිදුවෙන්න පුළුවන්

  • @arunakrishantha8244
    @arunakrishantha8244 ปีที่แล้ว +5

    නීතීඤයෙක් ඒකෙ අවධානමදන්න නිසා බොරුවක් කලා කියල හිතන්න අමාරුයි, කොහෙත්ම එකඟ නෑ, එයාලට තමයි නීතියට අහු නොවෙන විදියට හොඳින්ම බොරු කරණ්න පුලුවන්, හොරෙක් අල්ලන්න නම් හොරෙක් විදියට හිතන්න පුලුවන් කෙනාට හෝ හොරෙක්ට ගොඩක් ලේසියි, ඒ වගේම පොලිසිය, නීතීඤයො කරණ හොරවැඩ නීතියට කොටුකරගන්නත් ගොඩක් අමාරුයි , මොකද එයාල ඒ ගලඒම ගැන හොඳින්ම දන්න නිසා, තව විදියකට පැහැදිලි කලොත් ලංකාවෙ හොරු මිනීමරුවො මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො ඉන්නව උන් පොලිසිය හැසිරෙන විදිය හොඳට අධ්‍යනය කරල තියන, අපි සේරම ඩොකියුමන්ට් අරන් ගියත් අපෙ වූශන කෝශ අතගාන පොලිස් මහත්තුරු අරවගෙ ඩයල් නිකංම යවනව, ඒ පොලිසිය ජරාව කාල නෙවෙයි අරූ දන්නව අදාල තැනට දෙන්න ඕන ඉන්ජෙක්ශන් එක, උන්ගෙ වචන වලින්ම කිව්වෙ ඒ ටික, පිටරට එවුන් ගැන නම් දන්නෙ නෑ ලංකාවෙ නම් හොරකම් ජාවාරම් වලට උපතින්ම දක්ශ උපායශීලී මිනිස්සු ඕනතරම් ඉන්නව..

  • @Oshada427
    @Oshada427 7 หลายเดือนก่อน

    Meka ත්‍රාසජනක video akak❤❤❤

  • @hemalathahemalatha3963
    @hemalathahemalatha3963 ปีที่แล้ว +3

    wow,superb ❤️

  • @uthumanuradha6458
    @uthumanuradha6458 ปีที่แล้ว

    Anee meka aeththada mm nam asa den thiyena vdihata oya thakshanaya hoya gaththa den aethi

  • @indigo3210
    @indigo3210 ปีที่แล้ว

    සමහර තැන් ගොඩක් පරස්පරයි

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว

    වෙන්න පුලුවන්.
    ඒ වගේම විය හැකි විය යුතු දෙයක්.