උතුරු කොරියාවේ පටිගතවුණු ඉතාම රහසිගත හා සංවේදී වීඩියෝ 10ක් |Secret Videos Sneaked Out of North Korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Secret Videos Sneaked Out of North Korea
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 439

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 ปีที่แล้ว +137

    උතුරු කොරියාව කියන්නේ මිහිපිට අපායක් ඉක්මනින් ඔය රටෙ පාලකයන් වෙනත් රටකින් පැමිණ විනාශ කර දැමිය යුතුයි

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +10

      ලන්කාවෙන් ගිහින් අල්ල ගම්මුද ?

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 ปีที่แล้ว +4

      @@nishanthivijebandara3435 😂😂😂😂😂😂😂

    • @hiroshanilukshi3340
      @hiroshanilukshi3340 ปีที่แล้ว

      Sira kathawa

    • @dineshcmr5566
      @dineshcmr5566 ปีที่แล้ว

      අනිවා

    • @randomcommenter3935
      @randomcommenter3935 ปีที่แล้ว

      අනිවාර්යයෙන් උ ඉක්මනින් අපායට යන්න ඕන

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว +143

    ඉපදෙන හැම ආත්මයකම , ලංකාවෙ ඉපදුනත් කමක් නෑ, උතුරු කොරියාවෙ නැතුව!!😨😱.

    • @sachethanahimashi7895
      @sachethanahimashi7895 ปีที่แล้ว +4

      Ammoo ow

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

    • @pibel700
      @pibel700 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම...😢

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 ปีที่แล้ว +69

    කාලකණ්ණි පාලකයෝ පවුල පිටින් හැදි ගෑවිලා යන්න ඕනේ .

    • @kevinbandara1866
      @kevinbandara1866 ปีที่แล้ว +3

      එහෙම වෙන්නේ නෑ උන්ට

    • @pibel700
      @pibel700 หลายเดือนก่อน

      ​@@kevinbandara1866 ඇයි ඒ ?😢

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +141

    අපි අපේ රට අපායක් කිවුවට ලෝකයේ සමහර රටවල් එක්ක බලද්දි අපේ රට ස්වර්ගයක්

    • @wckfrenando7303
      @wckfrenando7303 ปีที่แล้ว +20

      ඒක හරි නමුත් අපේ රට ස්වර්ගේ කියපු එක තමා අවුල් 🤣🤣

    • @sasinidurukshan
      @sasinidurukshan ปีที่แล้ว +1

      Mm

    • @Spaceman-d5s
      @Spaceman-d5s ปีที่แล้ว +7

      සුවර්ගය, මන්ඤාන්ද මාළු පාන් ගෙඩියක් රු 120 සුවාර්ගය වාගේද ඔය නම්ගියට පේන්නේ🤨

    • @bhagyakavishka117
      @bhagyakavishka117 ปีที่แล้ว +1

      🤣🤣

    • @nilanthifernando6309
      @nilanthifernando6309 ปีที่แล้ว +8

      අපේ කොහෙද යකෝ දිව්‍ය ලෝකයක් වෙන්නෙ ලෝකෙ කෲර ලමා ගාතනවලින් පලවෙනි රටවල් පහට අයිති

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +16

    දකුණු කොරියාව හරිම සුන්දර විනයක් තියෙන හරිම ලස්සන හදවත් තියෙන ලස්සන රටක්. උතුරක දකුනක තියෙන වෙනස.

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +76

    අපි ගොඩාක් පින් කරල මේ වගේ රටක ඉපදෙන්න ලැබෙන්න..❤❤❤

    • @ruvishherath4189
      @ruvishherath4189 ปีที่แล้ว

      ඒ කියන්නේ අපේ රටේ පාලකයන්ට ඔයා කැමතියි වගේ😁

    • @Alan_oshan_walker
      @Alan_oshan_walker ปีที่แล้ว

      @@ruvishherath4189 කටින්ද පුකේන්ද කීවේ

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +4

      අපේ රට කියන්නෙ වෙමින් පවතින උතුරු කොරියාව . මේ වගේ නිවට මිනිස්සු ඉන්න රටක් උතුරු කොරියව වගේ වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว +1

      ​@@ishanmadushanka3709ඇයි බං කොපි පේස්ට් කර කර හැමිනෙන්නේ 😂

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว

      ​@@thilijay8837ඒකනෙ බං 😂

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep ปีที่แล้ว +28

    දකුණු කොරියාව කොච්චර හොඳ රටක්ද...ඒකට උතුරු කොරියාව😢

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 ปีที่แล้ว +36

    උතුරු කොරියාවේ නායකයා මැරෙන්න,මැරෙන්න,මැරෙන්න,මැරෙන්න,මැරෙන්න ඕනේ🤬🤬🤬😡😡😡😠😠😠

  • @TharinduDinelka
    @TharinduDinelka ปีที่แล้ว +82

    නිකමට හිතන්න අපි මැරිලා ගිහින් මේ වාගේ රටක ඉපදුනොත් 😢 අපි ඉරම කොතරම් බායනකද.... අප්ප්‍රමාදිව පිං කරමු

    • @ChamithaHansana-gf6uy
      @ChamithaHansana-gf6uy ปีที่แล้ว +5

      Akanam ath tha bn ❤😢

    • @Hewage973
      @Hewage973 ปีที่แล้ว +6

      අප්‍රමාදව ✅

    • @gemunuweerasinghe1020
      @gemunuweerasinghe1020 ปีที่แล้ว +6

      ලංකාවෙයි උතුරු කොරියාවෙයි වෙනසක් නෑ.

    • @ravishanwanninayake1438
      @ravishanwanninayake1438 ปีที่แล้ว +6

      මුං වගේ ගොන්නු. හැමදේම පින්පව් කියලා තමයි හිතන්නේ.

    • @heshannanayakkara965
      @heshannanayakkara965 ปีที่แล้ว +8

      අප්‍රමාදව යුරෝපෙට යමු...😉

  • @greenlazer2607
    @greenlazer2607 ปีที่แล้ว +32

    වීඩියෝව බලද්දී මහා දුකක් වගේම බයක් හිතට දැනුණා...
    පව් කරන අයට සසරේදී තද දුක් විපාක ලැබෙනවා ...
    පින් කරන අයට සසරේදී මහා සැපසම්පත් ලැබෙනවා...
    මිනිසුනේ ඒ නිසා නිතරම පින්දහම් කරපල්ලා...

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 ปีที่แล้ว +1

      එතකොට මුළු උ කොරියානුවන්ම පව් කල උන්ද , මුළු ඇෆ්ගනිස්තානුවන්ම පව් කල උන්ද ?

    • @akc5634
      @akc5634 ปีที่แล้ว +3

      @@sujithpriyantha1793ow. kim jong un arenna ehe inna anith un serama paw karapu un.

    • @sihanvideo1814
      @sihanvideo1814 ปีที่แล้ว

      @@sujithpriyantha1793 ඔව් ඇයි ලෝකයේ තමන්ට ජීවත් වෙන්න හොද, නරක තැනක් ලැබෙන්න පින් පව් බලපානවා කියලා දන්නේ නැද්ද.සමහර අපතයෝ දන්නේ නෑ අඩුම ධර්මය ඇති රටක ඉපදුන හේතුවවත්..

    • @airanganijayalath1799
      @airanganijayalath1799 ปีที่แล้ว

      Ane.paw.dukai.hariyata

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ​@@sujithpriyantha1793
      කවුරුත් පව් කරපු අය !!!
      චු ති සි ත ත්
      පව් පින් හැටියට ත්
      විපාක !!!

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว +113

    ඒ අතින් බලද්දි අපේ රට දිව්‍යලෝකයක්..❤

    • @nirmalsubhasingha5105
      @nirmalsubhasingha5105 ปีที่แล้ว +6

      යුරෝපයත් එක්ක බලද්දි.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +10

      අපේ රට කියන්නෙ වෙමින් පවතින උතුරු කොරියාව . මේ වගේ නිවට මිනිස්සු ඉන්න රටක් උතුරු කොරියව වගේ වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +2

      @@nirmalsubhasingha5105 අපායක් 😁

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      රනියා ගෙරියා; සාටක හැත්ත, ගොංඨා, පුතානෝලා සහ ජෙප්පෝ නැති නං වගේ ම හොඳ පාලකයෝ හිටියොත් !! කාලකණ්ණි අමන පාලකයෝ සහ ජාතියේ විනාශය සඳහා මේ රටේ තග්ගැහී ඉන්න හැතිකරේ නැතිනම්! !

    • @zonik7699
      @zonik7699 ปีที่แล้ว +1

      ඔන්න ඔහොම කියල තමයි මෙච්චර කල් කතිරෙ ගහ ගත්තෙ 😂

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi ปีที่แล้ว +22

    ලංකාවේ මිනිස්සු කල්පනා කරල මොළේ පාවිච්චි කරල පක්ෂ බේද නැතුව කල්පනා කරල එකමුතු නොවුනොත් ලංකා පොලිසියත් මේ වගේ පාලකයාගේ වහල්ලු වෙලා අපිට අරී හොදේ😂

    • @SirimewanD
      @SirimewanD ปีที่แล้ว +1

      වැඩිකල් නොගිහින්ම එ්ක සිද්දවෙන බවයි පේන්නේ... !
      සමහරවිට එදාට උතුරැ කොරියාවත් හොදයි කියල කියන අයත් මෙි රටෙි ඉදියි...!
      මෙි රටෙි කකුලුවෝ හරිම ජොලියේ හැලියේ දිය කෙළිනවා.... දැන් තමයි ගින්දර දාන්න පටන් ගන්නේ... !
      ලබන සදුදා විතර වෙනකොට ගිනි රස්නෙ දැනෙයි... !

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi ปีที่แล้ว +65

    බටහිර රටවල් වල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය හොදයි මේවා ගැන හිතද්දි😇😇😇😇 ඇමරිකාව කොච්චර ලෝකෙට අතපෙවීම් කරත් ,,,සමාජවාදී හැම රටකටම වඩා බටහිර රටවල් වල මිනිස්සු හරි නිදහස්🤗🤗🤗

    • @Julieya89
      @Julieya89 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් 💙❤️ අපේ උන්ට තව අවුරුද්දක් යන්න කලින් ඔක තෙරෙයි 😅 facebook youtube නැති උතුරු කොරියාවෙ ඇයි ටික්ටොක් තියෙන්නෙ ටික්ටොක් කියන්නෙ චීන නිශ්පන්දනයක් එතකොට උතුර කොරියාව කියන්නෙ චීනේ දඩයම් බල්ලා 🤗 හරිනේ

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว +5

      උතුරු කොරියාව සමාජවාදි රටක් නෙමේ බන්. ඒක ඒකාධිපති ,පවුල්වාදී රටක්

    • @HasinthaDilshan123-cj1pi
      @HasinthaDilshan123-cj1pi ปีที่แล้ว +2

      @@raveendrarupasinghe7520 ඒ උනාට උනුත් කොරියාවල් දෙක පක්ෂපාති උනු පැති දෙක බලපුවම කොරියානු යුද්ධයේදී ඒක හොදටම හිතා ගන්න පුලුවන් ,,දකුණ ඇමරිකාව පැත්තට කිට්ටුයි,,ධනවාදී,,,,උතුර රැසියාවට කිට්ටුයි ,සමාජවාදී,,,උතුරු කොරියාවේ මොන වගේ පාලනයක් තිබ්බත් උන් නියොජනය වෙන්නෙත් සමාජවාදී රටවල් ගොඩටමනේ😇 යුක්‍රේන යුද්ධයේදී ඒක හොදටම පැහැදිලියි ,,,රැසියාව පැත්තටනේ නැඹුරු🤫

    • @HasinthaDilshan123-cj1pi
      @HasinthaDilshan123-cj1pi ปีที่แล้ว +1

      උතුරු කොරියාව කොහොමත් ඇමරිකන් වීරෝධී අයනේ උන් ,,කොහොමත් ධනවාදයට විරුද්ධ පැත්තේ,,,,💯💯💯 ඒකාධීපති පාලනයක් ගෙනිච්චට

    • @jayamalweralage3167
      @jayamalweralage3167 ปีที่แล้ว

      Redda

  • @kalindushrimadhawa2093
    @kalindushrimadhawa2093 ปีที่แล้ว +11

    පිස්සෙක් රජ වුනත් එක යි. රජෙක් පිස්සෙක් වුනත් එක යි.

  • @Pp480
    @Pp480 ปีที่แล้ว +15

    අද තමයි චැනල් එක දැක්කේ...ගොඩක් දේවල් ඉගන ගත්තා😍

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 ปีที่แล้ว +17

    මිහිපිට අපායවල්...😢😢😢

  • @Julieya89
    @Julieya89 ปีที่แล้ว +12

    අනිකුත් සමාජ මාධ්‍ය උතුරු කොරියාවේ තහනම් වෙලා ටික්ටොක් විටරක් උතුරු කොරියාවේ පුලුවන් 😂 චීනේ දඩයම් බල්ලා උතුරු කොරියාව චීන ටික්ටොක් උතුරු කොරියාවේ 😅

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว +5

    කතා වල ට අදාල රූප හැර, වෙනත් රූප, චලන රූප ආදී කිසිවක් නො දමන්න. එයින් කතාව හා එම චරිත අතර සම්බන්ධතාව ඉක්මනින් ගොඩනඟා ගැනීම ට අපහසු වී මොහොතක ට හරි වියවුල් වනවා. නාළිකාව මේ ගැනැ අවධානය මැනවින් දක්වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

  • @chamaboycdurmus4127
    @chamaboycdurmus4127 ปีที่แล้ว +6

    අඩෝ ඇමරිකාවට ඇයි බැරි කුඩුපට්ටම් වෙන්න දෙන්න ඔය රටට පව් ඒ මිනිස්සූ

  • @mimos190
    @mimos190 ปีที่แล้ว +16

    පව් කලාම අපායට වැටෙනවා කියලා කීයනවනෙ..මට හීතෙන්නෙ උතුරු කොරියාව තමයී අපාය😑🙁

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +15

    ආරක්ෂක අංශ හා ජනතාව එක් වූ දිනට උතුරු කොරියාවේ පාලනය අවසන් වෙයි....

    • @tharudil1_
      @tharudil1_ ปีที่แล้ว +1

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 ปีที่แล้ว +1

      ලංකාවේ වත් එහෙම වෙනවද? උතුරැ කොරියාවෙ එහෙම වෙයිද

    • @The_Phoenix716
      @The_Phoenix716 5 หลายเดือนก่อน

      1000%

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +25

    කොතරම් භයානක පව් කරපු කෙනෙක්වත් උතුරු කොරියාවෙ ඉපදෙන්න එපා😢

  • @RasalSR
    @RasalSR ปีที่แล้ว +10

    මේකට හෑලි ලියන සිරි ලන්කන් පීපල්ස්😂😂

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +21

    කවුද හරි දකුණු කොරියාවට යටත් වෙන්න ඕනෙ රටක් මුන්ට න්‍යෂ්ටික ආයුද නැතිවෙන්න මේ වෙනකොටත් දකුණු කොරියාවට යටත්වෙලා ඉවරයි .

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 ปีที่แล้ว +2

      චීනයේ එවුන් තමයි උන්ගෙ ආයුධ මුන්ට දීලා ටෙස්ට් කරන්නේ

    • @erajmetal3763
      @erajmetal3763 ปีที่แล้ว

      Munta dakunu koriyawath bayai..munge nuclear weapon wadiy..dakunu koriyawa baya hinda thamai americawata heththu wela inne

  • @sachinihansamali2345
    @sachinihansamali2345 ปีที่แล้ว +239

    දකුනු කොරියාවට කැමති අය කො බලන්න

  • @wetlife2497
    @wetlife2497 ปีที่แล้ว +112

    කන්න බොන්න නැති උනත් අපේ
    රට ස්වර්ගයක්.❤

    • @ViDU-77
      @ViDU-77 ปีที่แล้ว +4

      උබට කන්න නැද්ද

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +6

      අපේ රට කියන්නෙ වෙමින් පවතින උතුරු කොරියාව . මේ වගේ නිවට මිනිස්සු ඉන්න රටක් උතුරු කොරියව වගේ වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว

      ​@@ishanmadushanka3709උබ කොපි පේස්ට් කරනවා😂

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 ปีที่แล้ว +1

      මේකමෙන්ට් ලයික්දාපු හරක් ඉන්නවානේ මේවගේ කමෙන්ට් දානඑවුන් තමවි ලංකාවත් උතුරැ කොරියාව කරන්න හදන්නේ

  • @freedomlife8377
    @freedomlife8377 ปีที่แล้ว +14

    රුසියා,චින,උ කොරියා මේ රටවල් නම් සාපයක් අඩුම ගානේ තමන්ගේ රටේ මිනිස්සුන්ට වත් හරියට මානව හිමිකම් දීලා නැති මුන් කොහේද ලෝකෙට සාමය ගෙනත් දෙන්නේ ලෝක බලවතුන් වෙලා..මුන් ලෝක බලවතුන් උනොත් බුදු සරනයි ඔක්කොටම 😢 උ.කොරියාවට න්‍යෂ්ටික දැනුම දුන්න රුසියාව (රුසියානු සමූහාණ්ඩුව ) මේ පිස්සු කොටාගේ වැඩ වලට වග කියන්න ඕනේ

    • @bosa664
      @bosa664 ปีที่แล้ว +3

      USA UK bale alluwoth hodaine. Ape rate okkoma watina dewal aran gihin UK raja Paula. Depaththema bale samanawa thiyenna oni ethokota thama samaya.

    • @arunasalwathura8221
      @arunasalwathura8221 ปีที่แล้ว +1

      🤣🤣

    • @SamanthiRenuka-z1p
      @SamanthiRenuka-z1p 3 หลายเดือนก่อน

      ​@@bosa664 ඔයා දැක්කද අරන් යනවා?😂😂

  • @Ampara_live
    @Ampara_live ปีที่แล้ว +12

    ලංකාව තාමත් හොඳයි 😊

  • @jayamalweralage3167
    @jayamalweralage3167 ปีที่แล้ว +6

    අපි බාගෙට උතුරැකොරියාවෙ

  • @Californianboy476
    @Californianboy476 ปีที่แล้ว +5

    ඇමරිකාවට කැමති මම

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +2

    උතුරු කොරියාවේ මහායාන බුදු දහම,පෞරාණික පන්සල් ගැන වීඩියෝ වක් ඕන.
    මම විදේශිකයන් ඉංග්‍රීසියෙන් කරල තියෙන එහෙම වීඩියෝ දැකලා තියෙනවා

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 ปีที่แล้ว +7

    උතුරු කොරියාවේ නායකයා දවසක බල්ලෙක් වගේ මැරෙන්න ඕනේ මේ ම්නිස්සුන්ට කරන අපරාද වලට🤬🤬🤬

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +13

    උතුරු කොරියාව කියන්නේ මහා කාලකන්නි රටක් අමෙරිකාවේන් හරි පාඩමක් ඉගෙනගන්නවනම් මම මාර අසායි මුන් හිතන්නේ රටක හමුදාවක් විතරක් තිබ්බොත් ඔක්කොම හරි කියලා 😡.

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +27

    කාලකන්නි රටක් උතුරු කොරියාව කියන්නේ 😡 කමියුනිට්ස් රටවල් ලෝකෙටම සාපයක් 🤮🤮🤮🤮🤮🤮🤮

    • @arunasalwathura8221
      @arunasalwathura8221 ปีที่แล้ว +1

      ඇමෙරිකාව ප්‍රමුක බටහිර පදේට නටනව නම් ඒ රටවල් හොඳරටවල් ඇයි උන්ට ආර්ථික තහන්චි

  • @Iresh_Both
    @Iresh_Both ปีที่แล้ว +7

    වැරදිලාවත් යන්න හොඳ නැ 😢💔 පව් ඉතිම්

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +3

    සත්තු එහෙම තව හිරකරගෙන වද දීදී තියා ගන්න හම්බෙයි ඕවා දවසක😒

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +11

    මොනා වුනත් බටහිර රටවල් ඉරාකෙට ඔයිටත් වඩා චෝදනා දාල වනසලා දැම්මා.
    සාමාන්යයෙන් ඇමරිකාව ගොඩක් වෙලාවට කරන්නේ අතිශයෝක්තියකින් තමන්ට විරැද්ධ රටවල් කොන් කරන එක.
    සම්භාදක මානව හිමිකම් චෝදනා දාන එක.
    ඔච්චර නීති තියෙන රටේ පොලිසියක ප්රශ්න කරන එක වගේ දෙයක් camera set කරල leak කරන එක හිතාගන්න අමාරැයි නේ🤔
    අනෙක් එව නම් ඇත්ත කියල හිතන්න පුලුවන්.
    (උතුරැ කොරියාවේ නිදහස ලෝකෙට සාපේක්ෂව අඩුයි කියල දන්නව)

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 ปีที่แล้ว +7

    වැරදිලවත් යන්න හොද නෑ

  • @shishyathwa
    @shishyathwa ปีที่แล้ว +7

    1971 දේශප්‍රේමී අරගලය දවස්වල ලංකාවට ආපු උතුරු කොරියානු බෝට්ටුවක් ගිනි අවි රැසක් සමග නාවික හමුදා අත්අඩංගුවට පත් වුනා. කැරැල්ලට පෙර විජේවීර උතුරු කොරියාවට ගිහිල්ලත් තිබුණා. කැරැල්ල සාර්ථක වුනානම් මෙළහට අපිටත් න්‍යෂ්ඨික ආයුධ තියෙනවා

  • @Thrishula.1948
    @Thrishula.1948 ปีที่แล้ว +3

    මං ඉන්නෙ දකුණු කොරියාවෙ

  • @emwltd2292
    @emwltd2292 ปีที่แล้ว +15

    මන් ෆේස්බුක් එකේ දැකල තියෙනව මේ රට දාල උතුරු කොරියාවට හරි කමක් නෑ යන්න තියෙනව නම් කියල කොමන්ට් දාපු අපතයො. අන්න උන් මේ වීඩියෝ එක බලන්න ඕනෙ. මන් අහල තියෙන විදිහට මීටත් වඩා මිලේච්ච වැඩ කරනව උතුරු කොරියාවෙ. හරිම අමානුෂික විදිහට. මේ රටේ සැප පහසුකම් අඩු වෙන්න පුලුවන් දාහක් ප්‍රශ්න තියෙනව වෙන්න පුලුවන්. හැබැයි ලෝකෙ බොහෝ රටවලට වඩා මේ ලංකාව හොඳයි. ඔය දියුණුයි කියන සමහර රටවලටත් වඩා මේ රට හොඳයි.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว +4

      ඒකාධිපති කාලකන්නි රටක් එක්ක සංසංදනය කරල ලංකාව හොදයි කියන්න එපා.
      රනිල් රාජපක්ෂ ලා උතුරු කොරියාවේ මට්ටමට ලංකාව ගේන්න යන්නේ.
      අනික දියුණු මොන රටට වැඩියෙන් ද ලංකාව හොද.?
      යුරෝපීය දියුණු රටවල් ගත්තාම ලංකාවට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නේ.
      මානව හිමිකම් ,අදායම් ඒ රටවල වැඩි. මහන්සි වෙන මිනිහෙක්ට සැපට ඉන්න පුලුවන් දියුණු රටවල.
      ලංකාවේ කොච්චර මහන්සි වෙලා වැඩ කෙරුවත් තුන් වේල කන එක අමාරු වැඩක් ..😢😢😢😢

  • @priyanthalakshan8578
    @priyanthalakshan8578 ปีที่แล้ว +5

    අපේ රටේ රෙද්දවල් හොයන්නෙ නැතිව මානව හිමිකම් එකෙන් මේවා හොයන්නකො......

    • @sltechworld5234
      @sltechworld5234 ปีที่แล้ว +3

      උන් මානවහිමිකම් එකෙන් කියන ඒවා සතේකට ගනන් ගන්නෑ..ඒ හින්දයි උන්ට සම්බාදක දාලා තියෙන්නෙ...වෙන කරන්න දෙයක් නෑ මානවහිමිකම් එකට වුනත්..

  • @Alan-eq6je
    @Alan-eq6je ปีที่แล้ว +24

    තවමත් රුසියාවට, උතුරු කොරියාවට, චීනෙට හුරේ දාන මී හරක් ඉන්නවා.

    • @dimuthusandamali4198
      @dimuthusandamali4198 ปีที่แล้ว +3

      උබලාගෙ ඇමරිකාව ,එංගලන්ත හොදයිද බන්

    • @akc5634
      @akc5634 ปีที่แล้ว +12

      @@dimuthusandamali4198 ow hodai.

    • @sltechworld5234
      @sltechworld5234 ปีที่แล้ว +1

      ​@@dimuthusandamali4198ow

    • @hfhidlw6253
      @hfhidlw6253 ปีที่แล้ว +1

      ​@@akc5634oya degolloma ekai bn😂

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 ปีที่แล้ว +2

      ඇමරිකාවේ ලනු හින්ද තමයි කොරියාව දෙකට කැඩුනේ

  • @whatwill1812
    @whatwill1812 ปีที่แล้ว +9

    මෙහෙම පාලකයන්ටත් හුරේ දාන චීන රුසියන් වහල්ලු ඉන්න රටක් මේක

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +3

    උතුරු කොරියාව මේතරම් දැරැනුයි කියලා දන්නේ අද

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 ปีที่แล้ว +2

    ඔය කරුමෙන් අහිංසක මිනිස්සු බේරගන්න පුළුවන් එකම රට ඇමෙරිකාව විතරයි, රුසියවේ පුටිනුත් ඔයවගේ සෙල්ලමක් තමයි දාගෙන එන්නේ !

  • @vilanbandara224
    @vilanbandara224 ปีที่แล้ว +10

    අර පලවෙනි වීඩියෝ clip එකේ ඒ උතුරු කොරියානුවන් හැදුවේ චීනයේ Shenyang නගරයේ තියෙන ජපන් කොන්සුලර් කාර්යාලයට ඇතුල් වෙන්න, එයාලව එලියට ඇදල ගන්නේ චීන පොලිස් නිලධරීන්. චීන පොලිසිය උතුරු කොරියානුවන්ට විදේශ තානාපති කාර්යාලවලට ඇතුල් වෙන්න දෙන්නේ නෑ, අහුඋනොත් අපහු උතුරු කොරියාවට යවනවා :(

    • @noyel85
      @noyel85 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත වෙන්න ඕන...
      චීන දේශ සීමාවෙ තමයි ජපන් කොන්සුලර් කාර්‍යාලය තියෙන්නෙ.චීන පොලිසිය තමයි

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ปีที่แล้ว +7

    උතුරු කොරියාවේ ජනතවා ඔච්චර ටම වහල්ලු ද රජයට විරුද්ධව එකා මෙන් සටන් කරන්න බැරිද සිද්ධ වෙන අකටයුතුකම් වලින් ගැලවෙන්න

    • @Bhash2023
      @Bhash2023 ปีที่แล้ว

      ඒක කියන්න අමාරුයි ඉතින්. ලංකාවේ උනත් දැන්
      වික්කමසිංහ මාත්තියා තනි ඒකාධිපති යා වෙන්න හදන්න. ඡන්ද තියෙන්නේ නෑ,මාධ්‍ය නිදහස නැති කරන්න පනතක් ගේන්න හදනවා, මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍ර වාදීව තම විරෝධය පළ කරන්න උද්ඝෝෂණ යක් වත් තියන්න දෙන්නේ නෑ.හමුදාව පොලීසිය දාලා මිනිස්සු මරනව, ඇත්තට ඔයා මේ කියන කතාව හරි. 2048 වෙනකම් මේ ඒකාධිපති යා බලේ ඉන්න දැනටම ප්ලෑන් කරලනේ තියෙන්නේ

    • @sltechworld5234
      @sltechworld5234 ปีที่แล้ว

      කිම්ජොන්උන් කාරයට මානවහිමිකම් අදාල නෑ මිලියනයක් උට විරුද්ධව ආවත් ආමි එකදාලා පෝලිමට වෙඩිතියලා දායි මිනිස්සුන්ට....

  • @XGamer-w2p
    @XGamer-w2p 11 หลายเดือนก่อน +1

    අනේ පව් ඒ මිනිස්සු 🥺💔

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 ปีที่แล้ว +3

    ඔය මානව හිමිකම් ආරක්ෂක යන්ට ඒවාට ඇක්ෂන් එකක් ගන්න උනන්දු නොවෙන එකනේ ප්‍රශ්නේ

  • @ajinduwara7547
    @ajinduwara7547 ปีที่แล้ว +9

    මේ වෙද්දී උතුරු කොරියාවෙ මිනිස්සු සෑහෙන දෙනෙක් කන්න නැතුව ඉන්නේන්.කිම් ජොන් ඒ රටේ මිනිස්සුන්ට සියදිවි හානි කරගන්න එකත් තහනම් කරා මේ ලගදි.

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +4

    ඒ අතින් අපේ රට කොච්චර හොදද?

  • @VenukiSahanya
    @VenukiSahanya ปีที่แล้ว +7

    මේ අතින් අපෙ රට ස්වර්ගයක්😥

  • @dohadoha8656
    @dohadoha8656 ปีที่แล้ว +3

    Ranil rajapakdhslatath one mewage ratak hadhagannai .

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 ปีที่แล้ว +1

    උතුරු කොරියාවෙ හැම තොරතුරක් ම අපිට එන්නෙ ඇමරිකාව හරහා එයාලට ඕන විදියට.

  • @jaancreasion
    @jaancreasion ปีที่แล้ว +2

    කුමන රටක වුවද ජනතාවට හිතකර පාලනයක් ඇතිකර ගැනීමට ජනතාවට හැකියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය .

  • @nelumlindula3322
    @nelumlindula3322 ปีที่แล้ว +2

    අපෙ රටේ දූශිත පාලකයින්ටත් ඕන වෙලා තියෙන්නේ මේ ව්දියට අපේ රට පාලනය කරන්න තමයි

  • @noyel85
    @noyel85 ปีที่แล้ว +1

    කොරියාව උතුරු දකුණු ලෙස වෙන් වෙද්දි..උතුරු කොරියාවට ගිය එවුන් තමයි මේකට වග කියන්න ඕන

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 ปีที่แล้ว +6

    එතකොට මේ රටේ අයට කවදාවත් පිටරටකට යන්න බැරිද.😮

    • @kaushalyakariyawasam8153
      @kaushalyakariyawasam8153 ปีที่แล้ว +5

      @@HansanaSandharu99 තලේබාන් එවුන් හොදයිනෙ බන් තව.. ගහල දාන්න තියෙන්නෙ කින් ජොන් කාරයට.. ...

    • @mis_nixie
      @mis_nixie ปีที่แล้ว +2

      පව් ඒ මිනිස්සු..💔😒

    • @ChamithaHansana-gf6uy
      @ChamithaHansana-gf6uy ปีที่แล้ว +3

      Pau bn a minussu❤😢😢

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +1

    ඉතිං ලංකාවට පුලුවන්නෙ මේ අසාධාරන වලට විරුද්ධව උතුරු කොරියව එක්ක යුද්ධයකට යන්න...

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan3381 ปีที่แล้ว +1

    රතු තරුව 😂 කොමියුනිස්ට්වාදය හා සමාජවාදය කියන එක ගැන පැහැදිලි කිරීමක් ඕනෙ.

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st ปีที่แล้ว +1

    කවුරු කොහොම කීවත් අපේ රට දිවියලෝකයක් නමාමි සිරි ලංකා

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +1

    මේ රටවල් නේටෝ එකේ යටතට ගන්ඩ ඕන

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +1

    ඇත්තටම පව් ඒ මිනිස්සු

  • @kevinbandara1866
    @kevinbandara1866 ปีที่แล้ว +4

    පව්කාර රටක්

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว +3

    මනුස්සයෙක් විදියයත් ඉපදිලා වැඩක් තියෙද මෙහෙම.මානව හිමිකම් ආයතන කෝ..😢ලංකාවෙ යුද්ද හමුදාවට විරුද්ධව විතරයි ද ඒව තියෙන්නෙ

  • @PRAVEENCHANDULA
    @PRAVEENCHANDULA ปีที่แล้ว +1

    වැග්නර් ගැන විඩියො එකක් ඔනේ

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Para ekadipathi Kota nakiya okatai okage set ekatai batahirin lagadima kama set wei

  • @WasanthaKumara-nl6yr
    @WasanthaKumara-nl6yr ปีที่แล้ว +2

    මගෙන් තමා පලවෙනි comment එක.👍

  • @lalithrajapaksha7254
    @lalithrajapaksha7254 ปีที่แล้ว

    සමහර video north coria වට විරුද්දව batahira හිවලුන් visin කරපු ඒවා, කල්පනාවෙන් balanna,

  • @lordpakeer7922
    @lordpakeer7922 ปีที่แล้ว +3

    කොමියුනිස්ට් එක ඕවරෝල් ගියහම ඔහොම තමයි.ජෝන් රැම්බො දාලා ඕකටත් වැඩේ දෙමුද මොකද වියට්නාමෙ කොමියුනිස්ට් කාරයින්ට ගැහැව්වෙ වූ විතරයි නෙ 😂😅😂😅

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว +3

    අපායක් 😢

  • @mahindasenadera4731
    @mahindasenadera4731 ปีที่แล้ว

    Uthuru koriyawa spiritual ratak ❤ amarikan & Europe yaksayanta wada bohoo hodai❤

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว +3

    රටවල් තුන හතරක් එකතුවෙලා ඔය යකාට ගහාලා අල්ලා ගන්ඩ බැරිද අප්පා ඇ

  • @priyanthalakshan8578
    @priyanthalakshan8578 ปีที่แล้ว +2

    උතුරු කෝරියවෙ ජනපති මොකෙක්ද මන්දා එලවලා දාන්න ඔනේ.....

  • @nilanisilva991
    @nilanisilva991 11 หลายเดือนก่อน

    අහින්සක මිනිස්සු , පව් එයාලා

  • @din_dandanie
    @din_dandanie ปีที่แล้ว +2

    China, Russia and USA all held responsible for this situation. Their craving for great political power made this country, Korea into two pieces. Who is suffering? THE PEOPLE.
    Need a video on Korean War.

  • @mijemije5221
    @mijemije5221 ปีที่แล้ว +1

    I.like sri 🇱🇰 lanka
    I love sri 🇱🇰 lanka

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    ජේවිපි දිනපුවාහම වෙන්නෙත් මෙක තමයි.

    • @danuka0
      @danuka0 ปีที่แล้ว +1

      හා හරි 🤣☝💩

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 ปีที่แล้ว

    Ammo.ara daruwanta karana aparada.munwanam merenna one ikmanata palaka yakku tika

  • @AhinsaPoojani
    @AhinsaPoojani 9 หลายเดือนก่อน +1

    මෙච්චර බලවත් රටවල් තියනව අහින්සකයො මරනවා මේ වගෙ උන්වමරන්න එකෙක්වත් නෑ 😢

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 หลายเดือนก่อน

    ලංකාවේ මොන ප්‍රශ්න තිබුණත් ලංකාව තරම් වටිනා රටක් තවත් තියෙනවාද.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +1

    උතුරු දකුණු කොරියා යුද්ධය අවසානයෙදි දෙපැත්තේ අය කියනවා තමන් කැමති පැත්තකට යන්න කියලා ,උතුරේන් දකුණට යන අයට ප්‍රශ්න නැහැ ,නමුත් දකුණේන් උතුරට යන ළමයි ඇතුළු පවුල් දහස් ගනනක් ඇමරිකන් හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කලබව දන්න එවුන් අද ඉන්නවද,ඒ වෛරය උතුරේ තාම ඇති, හයිටියේ ස්වභාවික සම්පත් මංකොල්ල කන ඇමරිකාව විසින් එහි වැසියන්ට.කිරිමැටි කන්න සලස්වා ඇති බව ඇමරිකන් යුරොපයට කඩේ යන අපතයෝ දන්නේ නැහැ

  • @nilanthifernando6309
    @nilanthifernando6309 ปีที่แล้ว +3

    ඔව්ව ෆිල්ම් ඇමරිකාව එන්ගලන්තෙ අපේ හමුදාවට විරුද්ධව කොච්චර ෆිල්ම් හැදුවද

    • @CeylonBoy4643
      @CeylonBoy4643 ปีที่แล้ว +5

      Ane amme kotage rasada lin Madi puthe

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว

      පොලීසියෙන් leak උන එව නම් fake කියල හිතෙනවා අනෙක් එව නැතත්

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 ปีที่แล้ว +3

    GLORY TO GREAT BUDDHISM!
    I couldn't see any crime here. North Korean law is little bit dangerous and troublesome because they don't let their people to leave the country. North Korea is also starving on the other hand if you watched BBC news in previous days you could obviously see that. But whatever they faced they don't be second to other countries. Because they always have brilliant principles to stay in power. North Korea is not that bad as you said. I also hit the roof with N.korea for some reasons but this communist country is indeed a good weapon for China to pressure on their enemies. From my point of view we'll also need a Buddhist dictator to rebuild our country and protect our great Sinhalese from all troubles they face now.

  • @naili1808
    @naili1808 ปีที่แล้ว +1

    තිරිසන් පාලකයෙක්

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +3

    කෝම හරි අල්ල ගත්ත අද හොර ගෙඩියව මුළුමනින්ම කමන්ට් එක 😀

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 ปีที่แล้ว +1

    උතුරු කොරියාවත් එක්ක බලද්දී අපේ රට දිව්‍යලෝකයක්,මොකද අපිට මේ රට හොඳනතිවුනත් අපිට මේ රටින් යන්න හරි පුළුවන් හරිවිදියට ඒ වුනාට උතුරු කොරියාවේ මිනිස්සුන්ට එහෙම පුළුවන් කමක් නැහැ😥😥😥

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 ปีที่แล้ว

      රටින් යන්න තමයි පුලුවන්. එච්චරයි හොදක් තියෙන්නේ.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน

    තනිකරම පව්කාර රටක්. . මේ විශ්වයට මේ ස්වභාවයටවත් මේ දුක පෙනිලා.. මොකක් හරි ආශ්චර්යක් වෙලා මේ රටේ ඉන්න ජනතාව බේරගන්නවා නම් ඇත්තටම කොච්චර හොඳයිද

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana วันที่ผ่านมา

    Api malimawe kamathi uthuru koriyawata

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    පිස්සෙක් ඔකා 😂😂

  • @ravindurathnayaka719
    @ravindurathnayaka719 ปีที่แล้ว +1

    උතුරු කොරියාවේ නායකයට නින්ද නොයන ලෙඩක් තියනවලු. ඔය වගේ අපරාධ කරද්දි නින්ද යයිද😢😠

  • @LeonBTSArmyBoy292
    @LeonBTSArmyBoy292 4 หลายเดือนก่อน

    Thank you komlo❤

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว

    Mewa karanna thama rathu mallila hadanne .unta chande denna api harak newe lokaya gana hodata dannawa. Prajathanthrawadaya api srilankawa thula surakiya yuthei

  • @rawindulakshan5002
    @rawindulakshan5002 หลายเดือนก่อน

    අනේ අර අර අවුරුදු 23ක් ගෑනු ලමයා.අනේ දෙයියනේ පව් අනේ එයා.අපේ රටේ අවුරුදු 23 ගෑනු ලමයි ඔහොම ජීවත් වෙන්නෙ නෑනෙ.😢

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Pau itin aeewasiyo monataram dukkita jvitada gewanne😢😢😢😢

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +1

    කාලකන්නි නායකයෙක් ලෝකේ රටවල් ඇයි මෙි වට ඉදිරිපත් වෙන්නේ නැත්තේ කාලකන්නි බල්ලෙක් රට පාලනය කරනවා

  • @Sachiya344
    @Sachiya344 10 หลายเดือนก่อน +1

    ඌ තනිකර මන්ද මානසිකයෙක්

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +2

    ඔය වගේ වැඩකට ගේමක් ඉල්ලන්න ඉන්නේ ඇමරිකාව විතරයි, හැබැයි අපේ උන් බනින්නේ ඇමරිකාවට, හැබැයි යූටියුබ්, ෆේස්බුක් , ඉන්ටනෙට් සහ උන්ගේ නය නොවන දීමනා වලින් නන් යැපෙනවා, ඇමරිකාවට යන්න හම්බ උනොත් නොයා ඉදීවීද, හැබැයි රුසියාවට තම ජය පතන්නේ, රුසියාවේ ඉන්නෙත් මේ වගේම එකාදිපතියෙක්, උතුරු කොරියාවට කුඩු වෙන්ඩ ගහලා දාන්න ඕනී මෙහෙම පාලනය කරනවට, පව් ඒ මිනිස්සු, මොන කරුමයක්ද, නිදහසේ ජීවත් වෙන්නවත් බෑ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    අරගල කාරයෝ ගිහින් දාන්න ඕනි

    • @ajinduwara7547
      @ajinduwara7547 ปีที่แล้ว +11

      අරගල කරලා මිනිස්සුන්ගේ අයිතින් දිනා ගන්න කොන්දක් නැති උනාම තමයි ඒකාධිපතියෙක්ට යටත් වෙන්න් වෙන්නේ.😂

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

      @@ajinduwara7547 දැන් ලැබිල ද අන්න වැද්ද ගියා අනික තාම ආවේ නෑ 🤣

    • @4miniutesclips475
      @4miniutesclips475 ปีที่แล้ว +2

      Dan labila naththe thpiwage niwatyoo nisa

    • @dimuthusandamali4198
      @dimuthusandamali4198 ปีที่แล้ว

      පලයන් යන්න දෙශපාලුවන්ගෙ අසුචි කන සක්කිලි ,අරගල කරන්නෙ මිනිස්සු අයිතින් දිනා ගන්න