අයෙත් ඉදිආප්ප හදනවා නම් මෙහෙම හදන්න👌| idiappa recipe | breakfast idea | dinner idea | teatime

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 220

  • @fernandowarnakulasuriya-3593
    @fernandowarnakulasuriya-3593 หลายเดือนก่อน +19

    මම අවුරුදු ගානක් තිස්සෙම මෙහෙම තමයි හදන්නෙ පොල් පැනිත් දාලා හදනවා පොඩිඩො ගොඩක් කැමති ඔයාට ස්තුතියි නන්ගි මෙක හැමෝමටම පෙන්නලා දුන්නට ❤

    • @kamarypop65
      @kamarypop65 28 วันที่ผ่านมา

      ❤ස්තුති මැනික බුදු සරනයි 💐

    • @MyEasyRecipe
      @MyEasyRecipe  27 วันที่ผ่านมา

      😊 budusaranai

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 หลายเดือนก่อน +81

    මිස් ඔයාගේ මොලේ තමයි මොලේ.කොහෙන් ගලාඑන අදහස් ද මේ.නව නිර්මාණ.හරිම උත්සාහවන්ත යි .හරිම,ලේසි හරිම වටිනා රෙසපියක්..ඔබට ජයෙන් ජයම වේවා.මිස් ඊසි රෙසපිස් මම අගය කරනවා.❤❤👍👍💖💖😊💐

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +2

      thank you😍

    • @LalithaRathnayaka-gm5kx
      @LalithaRathnayaka-gm5kx หลายเดือนก่อน +1

      Oyage poll kiri pudin mage punchi munuburanta mama hadala dunna ayala hari asawen awa kala ayeth hadana kiyanawa

    • @UdaniHarshani
      @UdaniHarshani หลายเดือนก่อน

      ​@@MyEasyRecipez

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      @@LalithaRathnayaka-gm5kx 😍😍🤗

    • @chithrakalawana134
      @chithrakalawana134 หลายเดือนก่อน +1

      Thank you miss

  • @kusumdias3343
    @kusumdias3343 หลายเดือนก่อน +16

    හොද අදහසක්.අලුත් දෙයක්, ස්තූතියි ඔයාට.

  • @sipbandara8032
    @sipbandara8032 27 วันที่ผ่านมา +18

    මේ රෙසිපිය මම මුලින්ම දැක්කේ අද....ඒ ඔයාගෙන්....සුබ පැතුම් ඔයාට....!

  • @nuwancostha2656
    @nuwancostha2656 หลายเดือนก่อน +15

    මිස් කලින් මම ඔහොම හැදුවා.ලොකු ඉඳිආප්ප තට්ටුවට යට ලේයර් එක මිරිකලා විනාඩියක් විතර තැම්බුනාම මිශ්‍රණය දාලා ආයිත් උඩින් මිරිකුවා.එහෙමත් හොඳටම ආවා.දැන් මම නිතරම එහෙම හදනවා.මිස් කිව්ව විදියටත් හදන්න ඕන

  • @kusumdias3343
    @kusumdias3343 หลายเดือนก่อน +6

    නියමයි, හොද අදහසක්. ස්තූතියි ඔයාට.

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 หลายเดือนก่อน +4

    Hodin nethiwa idiappa gilinnabe hodin onmai ❤ 😍🥰👍👍👍jayama wewa ❤❤❤❤❤❤

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 หลายเดือนก่อน +8

    ඒක හොද අදහසක් 🥰🤩❤💐

  • @fdomarasinghe_ot7834
    @fdomarasinghe_ot7834 วันที่ผ่านมา +1

    Wow

    • @MyEasyRecipe
      @MyEasyRecipe  12 ชั่วโมงที่ผ่านมา

      😊

  • @samanthifernando2284
    @samanthifernando2284 21 วันที่ผ่านมา +3

    ඒකනේ...මාර ලේසී....ටිකිරි මොලේ..👍👍👍

  • @sdchandralatha3991
    @sdchandralatha3991 หลายเดือนก่อน +3

    Shaa niyamai හදාගන්න ඉස්සර katata කන්න හිතෙනවා

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 28 วันที่ผ่านมา +1

    නියමයි .....Thank You So Much .❤️❤️❤️❤️

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 หลายเดือนก่อน +2

    ඇත්තටම ඒක ශොක් අනේ. ස්තුතියි මිස්

  • @carmenperera4693
    @carmenperera4693 16 วันที่ผ่านมา

    Very good idea, thank you so much .

  • @maliniitaly8860
    @maliniitaly8860 หลายเดือนก่อน +10

    සුපිරි ඉදිඅප්ප ඔයාගෙ අදහසත් සුපර් ස්තුතියි ආයේ විඩියො එකක් දානකොට කරැනාවෙන් ඉල්ලා සිටිනව⁣ Music නැතුව විඩියො එක දාන්න නංගියෝ ස්තුතියි ජයවෙිවා ❤ 😘😘

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      thank you😍🤗

    • @stellaperera1125
      @stellaperera1125 27 วันที่ผ่านมา

      ෆෝන් එකේ සවුන්ඩ් පොඩ්ඩක් අඩුකලානම් මියුසික් එක එච්චර අවුලක් නෑ.

  • @mdrpriyankawijayasiri2008
    @mdrpriyankawijayasiri2008 หลายเดือนก่อน +3

    ඒක මරු 👍

  • @Maleesha580
    @Maleesha580 22 วันที่ผ่านมา +1

    Godak watina recipe ekak 😢❤

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s หลายเดือนก่อน +1

    Thank you very much ...💐💐💐💐💐💐💐❤️❤️❤️❤️

  • @PriyankaManel2
    @PriyankaManel2 หลายเดือนก่อน +2

    Meta කලින් දැකල නැහැ අලුත් දෙයක් නංගී ❤❤jaya වේවා

  • @Sunny_X_D
    @Sunny_X_D หลายเดือนก่อน +4

    නියමයි අප්පා අදම අම්මට කියල හදවා ගන්නවා.❤❤🎉

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      😍

    • @kamanipoddiwela
      @kamanipoddiwela 15 วันที่ผ่านมา

      අම්මා ට කියලා ?

  • @thamaramalaniherath3898
    @thamaramalaniherath3898 29 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 29 วันที่ผ่านมา +1

    හොඳ අදහසක් , මමත් හදලා බලන්න ඕනි

  • @sudarshaniedeepikawickrama4187
    @sudarshaniedeepikawickrama4187 11 วันที่ผ่านมา

    Thanks !

  • @ekshajayamanna9972
    @ekshajayamanna9972 หลายเดือนก่อน +2

    Pudume kiyanne math me widihata lagadi dawasaka heduwa..habai pol sambola meddata daala..rasata thibuna..

  • @chandanasilva3872
    @chandanasilva3872 หลายเดือนก่อน +2

    Kesel kolen steemer eke pramaaneta kapapu rawumakata wakkaranna .harima pahasui.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      😍🤗

    • @lalithafernando5261
      @lalithafernando5261 หลายเดือนก่อน

      කෙසෙල් කොලෙන් steamer එකේ හිල් වැහුනම ඉදිආප්ප හොඳට තැම්බෙනවද

    • @chandanasilva3872
      @chandanasilva3872 หลายเดือนก่อน

      @@lalithafernando5261 ow.hondatama thambenawa.mama hadannema e widiyata.welawath gas dekama ithurui.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      @@lalithafernando5261 ow thambenawaa,,,

  • @user-pn2cw4no8k
    @user-pn2cw4no8k 24 วันที่ผ่านมา

    Hamadeyakma aluthma adahas miss budusaranaii ❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  24 วันที่ผ่านมา

      budusaranai 😊

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 21 วันที่ผ่านมา

    Thanks dear❤❤🎉🎉

  • @SuganthiSuganthi-ix3ot
    @SuganthiSuganthi-ix3ot 29 วันที่ผ่านมา

    Super idiya mamath hathala balanava god bless

    • @MyEasyRecipe
      @MyEasyRecipe  27 วันที่ผ่านมา

      😊 god bless you

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 28 วันที่ผ่านมา

    Katta kelath unanawa mis
    Obathumiyage nawa nirmana nam harima apurui.trip ekak yanakota geniyanna hadaganna nam niyamai.budu saranai.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  27 วันที่ผ่านมา

      budusaranai😊

  • @lakmaliamarasinghe7016
    @lakmaliamarasinghe7016 หลายเดือนก่อน

    Thanks.

  • @cravingsstore4722
    @cravingsstore4722 9 วันที่ผ่านมา

    ස්තුතිය

  • @ReetaReeta-ui6lc
    @ReetaReeta-ui6lc 11 วันที่ผ่านมา

    මේ අලුත් තොරතුරු වලට ස්තුති මිස්

  • @kamanipoddiwela
    @kamanipoddiwela 15 วันที่ผ่านมา

    හොද අදහස

  • @RebeccaVanhoff
    @RebeccaVanhoff หลายเดือนก่อน +1

    Ekanam Supiri ane

  • @user-vs2zd9ji9h
    @user-vs2zd9ji9h 26 วันที่ผ่านมา

    👍😮

  • @chamilaprasadini9184
    @chamilaprasadini9184 หลายเดือนก่อน +1

    ❤❤Thank you nangi

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4x หลายเดือนก่อน +1

    අලුත් දෙයක්. නියමයි නංගි

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 หลายเดือนก่อน

    මමත් ඔහොම හදනව....පොල් මැල්ලුම්.පොල් පැනි එහෙම දාලා හැදුවම රසයි

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d 27 วันที่ผ่านมา

    ❤❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 หลายเดือนก่อน +2

    Hodi onina..😂❤🎉❤❤🎉🎉

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน +1

    Suwapath wewa!!!

  • @kumudunanayakkara2351
    @kumudunanayakkara2351 29 วันที่ผ่านมา

    👍

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 20 วันที่ผ่านมา

    Easy ❤ recipe

  • @shantybah7356
    @shantybah7356 28 วันที่ผ่านมา +1

    Panpitiwalin idi appa hadanakota kahapata wenawa ayi ae

  • @roshikafernando2961
    @roshikafernando2961 28 วันที่ผ่านมา

    👍👍

  • @lathajayasingha1422
    @lathajayasingha1422 29 วันที่ผ่านมา

    නියමයි ඒ අදහස

  • @maliniperera8245
    @maliniperera8245 28 วันที่ผ่านมา

    Aluth adahasak.sthuthiy obata

  • @vinithakularathna3884
    @vinithakularathna3884 26 วันที่ผ่านมา

    Marine duwa oya lesìma krmayak kiya denne thanks

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 18 วันที่ผ่านมา

    Very good

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน

    Eka nam hoda wedakk❤❤❤

  • @Koshalee
    @Koshalee หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @maragenandani9751
    @maragenandani9751 27 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @preethimaliekanayake5568
    @preethimaliekanayake5568 28 วันที่ผ่านมา

    Thanks for sharing . Like to see your face. Nice voice.

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 หลายเดือนก่อน

    ❤❤❤❤thanks

  • @Amila-a-n
    @Amila-a-n หลายเดือนก่อน

    ෂා මරු මරු ❤❤❤

  • @indraherath2801
    @indraherath2801 หลายเดือนก่อน +2

    ලැවරියා වගේ පැණි පොල් දාන්නත් පුලුවන් නේද

  • @withyouManju
    @withyouManju 26 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤

  • @HiruRaveen
    @HiruRaveen หลายเดือนก่อน

    Niyamai

  • @urusai232
    @urusai232 17 วันที่ผ่านมา

    good

  • @user-iz1tv6ph6l
    @user-iz1tv6ph6l 29 วันที่ผ่านมา

    Niyamaimenika❤❤❤❤🎉🎉🎉🎉

  • @kumarihearath813
    @kumarihearath813 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-bh3qo2ne4z
    @user-bh3qo2ne4z หลายเดือนก่อน

    අලුත් අදහසක්🎉🎉🎉

  • @emakumari1199
    @emakumari1199 23 วันที่ผ่านมา

    හොඳ adehasak❤❤❤

  • @chandranimohotti8
    @chandranimohotti8 หลายเดือนก่อน

    සුපිරි 😊

  • @nilushiindika8496
    @nilushiindika8496 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @kumudinisagarika4901
    @kumudinisagarika4901 หลายเดือนก่อน +2

    මට ලැවරිය මේ විදිහට හදන්න හිතුණා

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b หลายเดือนก่อน

    Thank you fr sharing. Good idea.🌺😊

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 หลายเดือนก่อน

    ❤🎉

  • @krishanimadhavi
    @krishanimadhavi หลายเดือนก่อน

    සුපිරි ආදරෙයි❤❤❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 29 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @indhranimenike8672
    @indhranimenike8672 28 วันที่ผ่านมา

    Neyamai puthae .oyata b s .

  • @deepajayalath
    @deepajayalath 8 วันที่ผ่านมา

    ලැවරියා පැනි පොල් දලා හදනවා වගේ කැමති දෙයක් මැදට දලා හදා ගන්න පුලුවන්නේ.....

  • @AmaraniGuruge
    @AmaraniGuruge 20 วันที่ผ่านมา

    ඉතා හොදයි

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤

  • @niluherath1548
    @niluherath1548 หลายเดือนก่อน +1

    මම ඔහොම කරිය දාල ලැවරිය ඔතන විදිහට හදලා ස්ටීම් කරනවා.

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 29 วันที่ผ่านมา +1

    Great idea.හැබැයි,වයසක ආත්තම්මලා ,සීයලාට නම් ,කන්න කරදරයක් වේවි,නේ.😊

  • @samudraliyanage4486
    @samudraliyanage4486 28 วันที่ผ่านมา

    Me wihata lawariyath පුළුවන් neda panipol pira uma dala

  • @gsmsbandaragsmsbandara9325
    @gsmsbandaragsmsbandara9325 หลายเดือนก่อน

    මම ඔය ක්‍රමයට ලැවරිය හදනව

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 29 วันที่ผ่านมา

    Supar

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤😘

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 หลายเดือนก่อน

    Adaha hodai veladamata nam eath geval valade hode balde ganan hoyanavane gedara aya

  • @priyaniperera2838
    @priyaniperera2838 หลายเดือนก่อน

    👍🌹🙏

  • @nayananandani5353
    @nayananandani5353 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @lakshmigaladeniya13
    @lakshmigaladeniya13 26 วันที่ผ่านมา

    Monawa thibunath hodi thiyanawanam hodai

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน

    ලැවරිය විදිහට හැදුවත් ඕක හොඳයි

  • @vimalamuthukumarana8317
    @vimalamuthukumarana8317 หลายเดือนก่อน

    Meka nam niyama wedak
    🎉🎉🎉

  • @latarata5302
    @latarata5302 หลายเดือนก่อน +1

    හොදි නැතුව බෑ අනේ . වේලිලා වගේ

  • @RusithNimesh-wu8hd
    @RusithNimesh-wu8hd หลายเดือนก่อน

    Fast comments ❤❤

  • @beenubublee3927
    @beenubublee3927 หลายเดือนก่อน

    Levariya ekath mehama haduwoth leysi athi 🤔

  • @kumarisubasingha8050
    @kumarisubasingha8050 หลายเดือนก่อน

    Mn lewariya nam hadanne oya widihata.

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr หลายเดือนก่อน

    Piti mirikanakota idiappa wan gediya godak hira wenne ai

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      tawa poddak wathura ekathu karala ana ganna..godaak dapuwamath hira wenawa

  • @wow2337
    @wow2337 หลายเดือนก่อน +1

    හොඳයි නේද?

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 26 วันที่ผ่านมา

    පරිප්පු, අලහොදි පොල්සම්බල් වගේ හරියන්නේ නැහැ.

  • @user-qm3pc9dn4y
    @user-qm3pc9dn4y หลายเดือนก่อน

    ඔයානම් අනේමන්ද😊❤❤

  • @champaperera8487
    @champaperera8487 23 วันที่ผ่านมา +1

    කඨෝර සංගීතය නම් දාන්න එපා මේ වැඩසටහන් වලට .හරිම කරච්චලයක්

  • @CrecidaGoonetilleke-sp4cs
    @CrecidaGoonetilleke-sp4cs หลายเดือนก่อน

    මමත්,්‍රඔය,විදිහට,තමයි,හදන්නෙ

  • @user-dj9nc6eo3y
    @user-dj9nc6eo3y หลายเดือนก่อน

    Mama5h.hadanawa

  • @rajithapadmani2631
    @rajithapadmani2631 25 วันที่ผ่านมา

    ඔයාගේ ටිකිරි මොලේ ස්තුතියි දැනුවත් කිරිම කාල කියන්නමි රස බලමු

  • @thisaradilshan6382
    @thisaradilshan6382 26 วันที่ผ่านมา

    ! 3

  • @darknoise150
    @darknoise150 27 วันที่ผ่านมา

    වංගෙඩිය පෙන්වන්නේ

    • @sujeeudayakumar4453
      @sujeeudayakumar4453 21 วันที่ผ่านมา

      ඔය ලැවෙරියනෙ හදල තියෙන්නෙ