ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
石川さんスリランカにわざわざ来てくれてありがとうございました。これからもいろいろよろしくおねがいします。お元気で❗️
බලන්න ඒ මහත්මයා ලංකාවේ සමහර අයටත් වඩා හොදට ලස්සනට සිංහල කතා කරනවා! ස්තූතියි! බුදුසරණයි මහත්මයා 💐💐💐
බොහොම ස්තුතියි ඔබ තිදෙනාටම, මේ වගේ වටිනා වැඩසටහන් ගෙන ඒම ගැන,
ඇත්තටම හොඳ වැඩසටහනක් මේවා අපේ තරුණ පරපුරට දකින්න ලැබෙන්න සලස්වනවා ට ගොඩක් ස්තුතියි මුළු රටටම ඇමතිවරු 25ක් හිටිය නම් මේ රට හොඳට දියුණු කරන්න පුළුවන් .මැති ඇමැතිවරුන්ගේ නඩත්තුවට යන මුදල අපේ රටේ සංවර්ධනයට යොදා ගන්න පුළුවන් හැම අමාත්‍යාංශයකට ම අහස උසට ගොඩනැගිලි ගහලා .... ඒත් රට තාම එක තැනමයි .රටේ මහජන මුදල් වංචාවට ම මිනිස්සු පුරුදු වුණේ විපාක දැන් අපි විඳිනවා ..සිතීමට මොළයක් තියෙන මිනිස්සු එකතුවෙලා මේ රට ගොඩගන්නවා නම් කොච්චර හොඳද .ලෝකෙන්ම උතුම්ම රට වේවි
අපට.ඉතාම.වැදගත් අදහස්. රැසක් ලබාගන්න කැලුම් මහතාණෙනි ඔබ.අවස්ථාවක්.ලබාදීම ගැන බෙහෙවින් ම.ස්තූතියි
ඔබතුමාගේ වැඩසටහන් හරිම වටිනවා ඔබතුමාට ස්තුතියි
තෙරැවන්සරණයීඔබතුමාට අපිට අපේදේඅගේනෑපිටරටතමයීඅපේදේවල්අගේකරන්නේඅපීහිතුවොත්කරන්ඩබැරීදෙයක්නෑ
හොඳ විඩියෝ එකක් .මමත් මේ සංකල්පය ට කැමතියි .මම කාබනික ගෙවතු වගාව කරනවා
Aththatama watinawa. hari apuruwata sinhala kathakaranawa
ඇත්තෙන්ම ජපන් මහතා හොඳ මිනිසෙක් . මොකද අපේ රටේ ඔචිචර වටිනා දේවල් තියනවද අපේ උන් ජ්පන් යන්න හදනව. ඒත් ජපානෙ අය මෙහෙ ඇවිල්ල වගා කරනව.
තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම ...👍🙏🙏🙏
මන් මේ tokyo වල දැන් වැඩට යන ගමන් මේ වැඩසටහන දැකලා බලන්නෙ .ඇස් වලට කදුලු ආවා..ව්ව්ද හේතු නිසා ..ලංකාවෙ දේශපාලුවෝ රට කෑව
ආයුරක්කන්තු ආවඩා ,චිරන් ජයතු .ගැමියා
දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි
Great job Thank you kalum sir....
මේක unlike කරපු එවුන් කාබනික වගාවට විරුද්ධයි. ජයවේවා. සුපිරියි. ඔබගේ උත්සාහයට
නියමයි හොඳ අදහසක්
Good discussion
ඉතා වැදගත්.
Gamiya obata thanks
Thank u very much.
Good discussion.
ස්තුතියි සියලු දෙනාටම.අපිත් කාබනික ගෙවතු වගාව තමයි කරන්නෙ.
石川さんとみんさんホントにありがとごさいます。すごいスリランカ後さべりかた、いつもいろいろ教えてください。どもありがとごさいます。
වටිනා වීඩියෝ එකක්
ජපනා හපනාචිනා වගේ නෙවෙයි ජපන් මිනිස්සු හොද විශ්වාස වන්ත අය
We thank to you. Agriculture is our hobby. We learn lot of ideas Gamiya.lk.
ස්තුති සර්
I am very happy about you ishiko sir.god bless
වටිනවා
ලංකාවේ අයිස් ගගහ ගෙදරට වෙලා ඉන්න පප්පලාට මේවා පෙන්වනකොටනම් මල පණිනවාත් ඇති
Good luck 👍🙏
අපූරුයි
Palamuwa api lejja wenne ona ape rate watinakama api dhanna nethung inne ekata,Raththarang polewa🇱🇰💐❤️
නියමයි කැළුම් මහත්මයා
කාබනික පොහොර දාල හදන එලවලු පලතුරු ගුනාත්මක අතින් ඉහලයි.රසායනික පොහොර වලට වඩා .වකුගඩු රෝග විශේෂයෙන්ම ඇතිවෙන්නේ රසායනික පොහොර භාවිතයෙන්.රසායනික පොහොර ඉල්ලලනේ ගොවියෝ කෑමොර දුන්නෙ .එයලෙගේ අතමිට වැඩි වෙනවා.වකුගඩු රෝගින් ඉහල යනවා.ඒකනෙ ජනපති තුමා කිව්වෙ .
🙏🏻Thank you
Good
Mamath kemati wagawak patanganna e sadaha upades ganne kohenda wistara kiyanawada
Super 👌👍🙏
Very good
👌👌👌👌
Ishikawa මහත්තයාව අපට සම්බන්ධ කරගැනීමට හැකි ද
God bless all
🙏🙏🙏
GOOD IDEA
ජපනා හපනා කියන්නෙ නිකං නෙමෙයි නේ...
ඒ වුනාට අපේ ආස්මි ගෙඩියේ කෙලවර හොයන්න හපන් වුනේ නැහැ නේ 😚😅😅😅
Apith panannunta vadiya hapannu .hapan kamen vada ganna ape minissu vada ganne danne na
හිටු මැරීමේ රෝගයට ප්‍රතිකාරයක් කියන්න .
compost eka hadana hati kiyannadda? katha ahala wadak ne sir
Kalum mahatha obata nirigi shaktiya labenna ona mewage dewal karanna
👍👍👍👍👍👍👍👍
Good idea
石川さん、スリランカへようこそ!わたしは今も日本で住んでいますがこんどスリランカへ帰ります。帰ってかられんらくするのでよろしくお願いいたします🥺!
Ishikawa Mahathayata Thiyana UwamanawaDekma Denuma MerataDeshapaaluwanta Netha.Ishikawa MahathananiObata Mage Prnaamaya.
Dr
කාබනික වගාව ගැන දැනුම ලබාදීමට කටයුතු කරන ලෙස සහ තවදුරටත් අදහස් දක්වන්න. රසායනික පොහොර භාවිතය නිසා පොලවට වන හානිය ගැනත් සාකච්ඡා කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමි. ස්තූතියි.
Apitabalanna balanna puluwanda
apitath help karannako.
හොදට සින්හල කතකරනවා ජපන් මහත්තයා
අනිත් රටවල් අපිට වඩා දන්න නිසා තම විදින්න බලාගෙන ඉන්නෙ
Man pala indanna asayi.man godak pala indalath thiyanava .namuth ida na .
ජපන් ජාතිකයන් ජන්මයෙන් මාණූශිකත්වය ඉහළින්ම අගයන ජනතාවක්.මොනයම් දෙයක් කලත් එය හැමවිටම ආදරණීයි. අපි මේ තරම් අගාධයට ගමන් කළෙ චීන්නුත් සමග දගලපු දැගලිල්ලෙන්.
ඔබේ කැනල්එක ගොඩක් බලලා තියෙනවා. අහනකොට ආසා හිතෙනවා. මට හොඳ ඉඩමක් තියනවා. ඒත් වගා කරන හැම දෙයක්ම රිලවුන් විසින් විනාශ කරනවා. මම සත්ව හිංසාවට කැමති නැහැ. මේකට මොකද කරන්නේ.
Japan aye mahaththaya obathuma Gena Hari adambarayi
👍👍🙏🙏💖💖
අයියා ආයුබෝවන් කියද්දි ආයුබෝවන් කියන්නකෝ හිනා වෙන්නේ නැතිව වැඩ සටහන හරි හොදයි ගොඩාක් ස්තුතියි
malu oludala thakkali indanahati kiyadennako . kiyadunnanam link aka awannako.
Malu diyara pohora hadana heti "Agriculture Nihal Ranasinghe" you tube channel eke thiyanawa.you tube search kara balanna.kabanika wagawa gena uganwana godak ayage video thiyanawa malu pohora gena
අපට
ඉස්සර වල වැසිකිලි තිබුණ කාලේ ඒ වැසිකිළි පිරුනාම පස් දාලා වහල එතන පැල හිටවනවා. ඉතාම හොඳට සරුවට හැදෙනවා.උතුරු කොරියාවේ දැනුත් පොහොර විදියට භාවිතා කරනවා.
Meka kohedathiyenne
Gampha
Japan MahaththayagenIgenaganna AyubowanKiyanna.
කොහොමද මෙච්චර හොදට සිංහල කථා කරන්නේ?🤔
ජපානෙ කොහෙද?
සර් විබුති කියන නම ගොම පුච්චලා ගන්න අලු වලට තමයි මම පැහැදිලි කිරිමක් පමනි අපහසයක් නොවෙ මම අනුරාධපුරයේ මෙ ජපන් ජතිකයා අනුරාධපුර කොහෙද ඉන්නෙ
සිංහලෙන් ඒ නමෙ තේරුම දන්නවනෙ.එක එක නම් වලට ව්ව්ද රටවල ව්ව්ද තේරුම් තියනවා...
Ok
මෙතුමා ඉන්නේ කොළඹ.. ආයතනය පවත්වාගෙන යන්නේ රොස්මීඩ් පෙදෙසේ..
Matt parhas 15k tenwa, Matt hatitagarayk jdana ones vedama keda Kenna puluwanda
👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍👍
石川さんスリランカにわざわざ来てくれてありがとうございました。これからもいろいろよろしくおねがいします。お元気で❗️
බලන්න ඒ මහත්මයා ලංකාවේ සමහර අයටත් වඩා හොදට ලස්සනට සිංහල කතා කරනවා! ස්තූතියි! බුදුසරණයි මහත්මයා 💐💐💐
බොහොම ස්තුතියි ඔබ තිදෙනාටම, මේ වගේ වටිනා වැඩසටහන් ගෙන ඒම ගැන,
ඇත්තටම හොඳ වැඩසටහනක් මේවා අපේ තරුණ පරපුරට දකින්න ලැබෙන්න සලස්වනවා ට ගොඩක් ස්තුතියි
මුළු රටටම ඇමතිවරු 25ක් හිටිය නම් මේ රට හොඳට දියුණු කරන්න පුළුවන් .මැති ඇමැතිවරුන්ගේ නඩත්තුවට යන මුදල අපේ රටේ සංවර්ධනයට යොදා ගන්න පුළුවන්
හැම අමාත්‍යාංශයකට ම අහස උසට ගොඩනැගිලි ගහලා .... ඒත් රට තාම එක තැනමයි .රටේ මහජන මුදල් වංචාවට ම මිනිස්සු පුරුදු වුණේ විපාක දැන් අපි විඳිනවා ..සිතීමට මොළයක් තියෙන මිනිස්සු එකතුවෙලා මේ රට ගොඩගන්නවා නම් කොච්චර හොඳද .ලෝකෙන්ම උතුම්ම රට වේවි
අපට.ඉතාම.වැදගත් අදහස්. රැසක් ලබාගන්න කැලුම් මහතාණෙනි ඔබ.අවස්ථාවක්.ලබාදීම ගැන බෙහෙවින් ම.ස්තූතියි
ඔබතුමාගේ වැඩසටහන් හරිම වටිනවා ඔබතුමාට ස්තුතියි
තෙරැවන්සරණයීඔබතුමාට අපිට අපේදේඅගේනෑපිටරටතමයීඅපේදේවල්අගේකරන්නේඅපීහිතුවොත්කරන්ඩබැරීදෙයක්නෑ
හොඳ විඩියෝ එකක් .මමත් මේ සංකල්පය ට කැමතියි .මම කාබනික ගෙවතු වගාව කරනවා
Aththatama watinawa. hari apuruwata sinhala kathakaranawa
ඇත්තෙන්ම ජපන් මහතා හොඳ මිනිසෙක් . මොකද අපේ රටේ ඔචිචර වටිනා දේවල් තියනවද අපේ උන් ජ්පන් යන්න හදනව. ඒත් ජපානෙ අය මෙහෙ ඇවිල්ල වගා කරනව.
තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම ...👍🙏🙏🙏
මන් මේ tokyo වල දැන් වැඩට යන ගමන් මේ වැඩසටහන දැකලා බලන්නෙ .ඇස් වලට කදුලු ආවා..ව්ව්ද හේතු නිසා ..ලංකාවෙ දේශපාලුවෝ රට කෑව
ආයුරක්කන්තු ආවඩා ,චිරන් ජයතු .ගැමියා
දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි
Great job Thank you kalum sir....
මේක unlike කරපු එවුන් කාබනික වගාවට විරුද්ධයි. ජයවේවා. සුපිරියි. ඔබගේ උත්සාහයට
නියමයි හොඳ අදහසක්
Good discussion
ඉතා වැදගත්.
Gamiya obata thanks
Thank u very much.
Good discussion.
ස්තුතියි සියලු දෙනාටම.අපිත් කාබනික ගෙවතු වගාව තමයි කරන්නෙ.
石川さんとみんさんホントにありがとごさいます。すごいスリランカ後さべりかた、いつもいろいろ教えてください。どもありがとごさいます。
වටිනා වීඩියෝ එකක්
ජපනා හපනා
චිනා වගේ නෙවෙයි ජපන් මිනිස්සු හොද විශ්වාස වන්ත අය
We thank to you. Agriculture is our hobby. We learn lot of ideas Gamiya.lk.
ස්තුති සර්
I am very happy about you ishiko sir.god bless
වටිනවා
ලංකාවේ අයිස් ගගහ ගෙදරට වෙලා ඉන්න පප්පලාට මේවා පෙන්වනකොටනම් මල පණිනවාත් ඇති
Good luck 👍🙏
අපූරුයි
Palamuwa api lejja wenne ona ape rate watinakama api dhanna nethung inne ekata,
Raththarang polewa🇱🇰💐❤️
නියමයි කැළුම් මහත්මයා
කාබනික පොහොර දාල හදන එලවලු පලතුරු ගුනාත්මක අතින් ඉහලයි.රසායනික පොහොර වලට වඩා .වකුගඩු රෝග විශේෂයෙන්ම ඇතිවෙන්නේ රසායනික පොහොර භාවිතයෙන්.රසායනික පොහොර ඉල්ලලනේ ගොවියෝ කෑමොර දුන්නෙ .එයලෙගේ අතමිට වැඩි වෙනවා.වකුගඩු රෝගින් ඉහල යනවා.ඒකනෙ ජනපති තුමා කිව්වෙ .
🙏🏻Thank you
Good
Mamath kemati wagawak patanganna e sadaha upades ganne kohenda wistara kiyanawada
Super 👌👍🙏
Very good
👌👌👌👌
Ishikawa මහත්තයාව අපට සම්බන්ධ කරගැනීමට හැකි ද
God bless all
🙏🙏🙏
GOOD IDEA
ජපනා හපනා කියන්නෙ නිකං නෙමෙයි නේ...
ඒ වුනාට අපේ ආස්මි ගෙඩියේ කෙලවර හොයන්න හපන් වුනේ නැහැ නේ 😚😅😅😅
Apith panannunta vadiya hapannu .hapan kamen vada ganna ape minissu vada ganne danne na
හිටු මැරීමේ රෝගයට ප්‍රතිකාරයක් කියන්න .
compost eka hadana hati kiyannadda? katha ahala wadak ne sir
Kalum mahatha obata nirigi shaktiya labenna ona mewage dewal karanna
👍👍👍👍👍👍👍👍
Good idea
石川さん、スリランカへようこそ!わたしは今も日本で住んでいますがこんどスリランカへ帰ります。帰ってかられんらくするのでよろしくお願いいたします🥺!
Ishikawa Mahathayata Thiyana Uwamanawa
Dekma Denuma Merata
Deshapaaluwanta Netha.
Ishikawa Mahathanani
Obata Mage Prnaamaya.
Dr
කාබනික වගාව ගැන දැනුම ලබාදීමට කටයුතු කරන ලෙස සහ තවදුරටත් අදහස් දක්වන්න. රසායනික පොහොර භාවිතය නිසා පොලවට වන හානිය ගැනත් සාකච්ඡා කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමි. ස්තූතියි.
Apitabalanna balanna puluwanda
apitath help karannako.
හොදට සින්හල කතකරනවා ජපන් මහත්තයා
අනිත් රටවල් අපිට වඩා දන්න නිසා තම විදින්න බලාගෙන ඉන්නෙ
Man pala indanna asayi.man godak pala indalath thiyanava .namuth ida na .
ජපන් ජාතිකයන් ජන්මයෙන් මාණූශිකත්වය ඉහළින්ම අගයන ජනතාවක්.
මොනයම් දෙයක් කලත් එය හැමවිටම ආදරණීයි. අපි මේ තරම් අගාධයට ගමන් කළෙ චීන්නුත් සමග දගලපු දැගලිල්ලෙන්.
ඔබේ කැනල්එක ගොඩක් බලලා තියෙනවා. අහනකොට ආසා හිතෙනවා. මට හොඳ ඉඩමක් තියනවා. ඒත් වගා කරන හැම දෙයක්ම රිලවුන් විසින් විනාශ කරනවා. මම සත්ව හිංසාවට කැමති නැහැ. මේකට මොකද කරන්නේ.
Japan aye mahaththaya obathuma Gena Hari adambarayi
👍👍🙏🙏💖💖
අයියා ආයුබෝවන් කියද්දි ආයුබෝවන් කියන්නකෝ හිනා වෙන්නේ නැතිව වැඩ සටහන හරි හොදයි ගොඩාක් ස්තුතියි
malu oludala thakkali indanahati kiyadennako . kiyadunnanam link aka awannako.
Malu diyara pohora hadana heti "Agriculture Nihal Ranasinghe" you tube channel eke thiyanawa.you tube search kara balanna.kabanika wagawa gena uganwana godak ayage video thiyanawa malu pohora gena
අප
ට
ඉස්සර වල වැසිකිලි තිබුණ කාලේ ඒ වැසිකිළි පිරුනාම පස් දාලා වහල එතන පැල හිටවනවා. ඉතාම හොඳට සරුවට හැදෙනවා.
උතුරු කොරියාවේ දැනුත් පොහොර විදියට භාවිතා කරනවා.
Meka kohedathiyenne
Gampha
Japan Mahaththayagen
Igenaganna Ayubowan
Kiyanna.